KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴නිසි තාක්ෂණයෙන් කටු අනෝදා වගා කරමු | Krushi Tv
14:43
How to grow betel leaf farming ලාබ ගන්න බුලත් වවන රහස මුල සිටම සරලව
21:09
Гениальное изобретение из обычного стаканчика!
00:31
Правильный подход к детям
00:18
Сестра обхитрила!
00:17
黑天使被操控了#short #angel #clown
00:40
පිලිකා හොද වෙනව විතරක් නෙමෙයි සල්ලි මවන වගාවක් katu anoda cultivation in sri lanka
Рет қаралды 14,377
Facebook
Twitter
Жүктеу
1
Жазылу 581 М.
ගැමියා gemiya
Күн бұрын
Пікірлер: 66
@sureshdarshana6813
2 жыл бұрын
කප්පාදු කරන විඩියෝ දාන්න අයියේ. ඒක ගොඩක් වටිනව.❤❤❤
@nissankafernando7053
Жыл бұрын
ඔබගේ ඉදිරිපත්කිරීම බොහොම හොඳයි .
@nissankafernando7053
Жыл бұрын
ලාවුලු පලතුරගැන වීඩියෝ්වක් කලොත් හරි වටිනව .
@samarasinghekankanamgevind8434
10 ай бұрын
Katu anoda ganath viedeo ekak karanna mahathmaya....
@gayanigeethika8029
2 жыл бұрын
බොහොම ස්තූතියි
@shaniathapaththu4578
2 жыл бұрын
Bohoma stutii obata...teruwan saranai...wedagsth toraturu sahitha vedio ekak...🌹🌹👍
@sumuduamarasinghe2237
Жыл бұрын
අනෝදා කප්පාදු කරන වීඩියෝ එකක් ගේන්නකෝ. Cmt වලට reply දාන්න ඔබතුමාට හැකියාවක් තිබුනානම් ගොඩාක් වටිනව වීඩීයෝ එක.
@k.hswarnalatha6696
2 жыл бұрын
කප්පාදු කරන වීඩියෝ එකක් අවශ්‍යයි
@samarasinghekankanamgevind8434
Жыл бұрын
Mahathmaya attha kappaduwa pilibadawa video ekak danna
@damithshiwantha1638
6 ай бұрын
කප්පාදු කරන විදිහ දාන්න❤❤
@nilukapriyadarshani4667
2 жыл бұрын
Apinam kiyanne katu anoda kiyala. Gas 5k thiyenawa. Awurudu 5k wenawa. Thawama hedune ekama gahaka ekama gediyak witharai. Me gas kappadu kr widiya ikmanata kiyadenna. Thanks 🙏
@user-oh1tu4sx6e
2 жыл бұрын
Pls do the videos u mentione about atha.
@dinushdinusha8166
2 жыл бұрын
Matath one.waththema hitawanna.pala godak ganne kohenda.
@samarasinghekankanamgevind8434
2 жыл бұрын
Kappadu karana video ekak danna. Pala labaganne kohomada. Obatuma ape jathiyata sampathaki...watinakamen wadi iparini dewal samajagatha karanna..
@kevon4406
2 жыл бұрын
There is only 1 tree in the garden. Flowers blooms and falls. What should we do? Almost 3 years past need a reply, please.
@Manoj_23_
2 жыл бұрын
මලේ ඉස්සල්ලාම එන්නේ ගැහැණු මල, ඉට පස්සේ තමයි මලේ පරාග එන්නේ. මිමැස්සන්ට පරාගනය කරන්න අමාරුයි. මල ගැහැණු අවදියේදී විවෘත වෙන්නේ කුඩා ප්‍රමාණයක්, එනිසා මී මැස්සාට මල ඇතුලට යන්න අමාරුයි. මලක් එනකොට එකට යටින් යොගට් කොප්පයක් තියලා ගැටගහන්න. එතකොට මල පීදෙනකොට වැටෙන පරාග එකට එකතු කරගන්න. මලට පොඩි තට්ටුවක් දැම්මාම පරාග වැටෙනවා.ශිතකරනයේ දින 3ක් විතර මේ පරාග නොනැසි තියා ගන්න පුලුවන්. ගසේ තව මලක් එනකොට යොගට්කොප්පයට ගත්ත පරාග යොදාගෙන පරාගනය කරන්න. මෙ විදිහට දින 3ක් විතර පරාගනයෙන් ඉතාම නිරෝගි ගෙඩියක් ගන්න පුලුවන්.
@samarasinghekankanamgevind8434
2 жыл бұрын
Apage deshiya sahal parbeda pilibada danuwath kirimak karannako mahathmaya.. biththara vi laba ganna haki tan pilibadawa
@vijithalalindra8412
Жыл бұрын
Pol wagawath ekka karanna puluwan da ?
@ShanthaDasanayaka-x3x
Жыл бұрын
Paragana.karanne.komada
@lahirudilshan1613
Жыл бұрын
අයියෙ ඔය වගේ වියදම අඩුවෙන් කරන්න පුලුවන් වගා වර්ග කීපයක් කියන්න
@sameeraperera1898
4 ай бұрын
පින්සලෙන් පරග ගාන් නැතව මල් වලින් ගෙඩි ගන්න කෙමිකල් එකක් තියනවා ද කියන්න ps
@nalinmadhushan4773
2 жыл бұрын
👍👍👍
@notiya9019
2 жыл бұрын
ආතා වල කෘමි විකර්ෂණය ඕනි
@dogrottweiler1338
2 жыл бұрын
Kappadu karana vidiyo akak dana
@manjulaperera604
2 жыл бұрын
Aththa kiyala kiyanawa wagema, Anoda kiyalath kiyanawa,
@sominasomina5017
2 жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️❤️
@ssvidana4050
2 жыл бұрын
Apegahegedine
@MBucky84
2 жыл бұрын
Mage Aatha gahate dan awurudhu 3 pahu wela. Eheth paladhawa naha. Mekata thiyena solution eka mokakdha?
@chatusilva8516
8 ай бұрын
Sir, අනෝදා ගෙඩි පැහෙන්න කලින්ම කළු පාට වෙලා නරක් වෙන්න හේතුව මොකක්ද???
@irispearl8124
2 жыл бұрын
Oya.kola.hollanna epa apita kola hariyata balaganne baha
@user-ie6cb4bo8y
2 жыл бұрын
මම ගෙදර වටෙම ආත්තා වවලා තියෙනවා හැබැයි ලග ලග මට කප්පාදු කරන්න කියා දෙන්න ,මම නිකන් අතු කපලා අතු බෙදිලා හැදිලා තියෙනවා
@dilipaugust9092
2 жыл бұрын
Mama oka 300 gathta lagadi
@maheshkodi2993
2 жыл бұрын
❤️
@sumuduamarasinghe2237
Жыл бұрын
කටු අනෝදා ගහක් තියෙනව ඒකේ මල් හැලෙනවනේ ගොඩාක්. ගෙඩි දෙක තුනයි හරියන්නේ විසදුමක් කියන්නකෝ..? . නියමිත කාලයකට වරක්ද මෙහි ගෙඩි ගන්නේ..?
@darshanidilrukshi1555
2 жыл бұрын
ලොකු ගහකින් බද්දයයක් කරන්න කියලා දෙන්න පුළුවන්ද
@padmagallage1237
Жыл бұрын
මම කටුඅනෝදා වලින් පවුඩර් එකක් කරනවා .බිස්කට් ,කේක් වගේ හදන අය සුළු වශයෙන් මිලදී ගන්නවා .මට වෙළදපොලක් සොයලා දෙන්න
@nadeekagunasekara6135
2 жыл бұрын
Gas wala mal awata gedi haden nane
@tharangasameera3257
2 жыл бұрын
ගෙඩි හැදිල පොඩි කාලෙම හැලෙන්නෙ ඇයි
@devapriya1204
2 жыл бұрын
ආත්ත ගෙඩිවල කළු වට රවුමට එන්නේ ඇයි එකට මුකුත් බෙහෙතක් නැද්ද
@hansajapreneeth223
2 жыл бұрын
කප්පාදු කරන video one
@sumith.jayaweera
5 ай бұрын
Pala. Kabare. Pakaye
@dinushaperera6885
2 жыл бұрын
අපේ ගහේ ගෙඩි නෑනේ මොකක්ද කරන්නේ please
@dineshadinesha2686
2 жыл бұрын
මල් හැලෙන ව
@priyanigunawardena3516
Жыл бұрын
කටු අනෝදා ගසේ ඵලදාව ප්‍රමාද ඇයි ?
@lakshan5954
2 жыл бұрын
මම ගාව ගස් 5000ක් තියේ ලාබයි වගාව
@anandakumara4469
2 жыл бұрын
Kohomada wikunanne rs 40 denne
@Dfruits
Жыл бұрын
Katu anoda gannawa onatharam
@kumarackchandana
2 жыл бұрын
කප්පාදු කරන හැටි කරන්න
@mihirinisansala7268
2 жыл бұрын
අපිට නම් 1kg රු.20කටවත් විකුණන්න බෑ
@omanmuscat8273
2 жыл бұрын
කෝ අපිට කිලෝ එක රුපියල් හාරසීය පනිනවා
@maheshdasanayake958
2 жыл бұрын
apita oba koheda? kiyala danna. Oita wada wadi milajata gannam.
@thejarajapakse6408
2 жыл бұрын
මිස් කොහෙද ඉන්නේ. පිලිකා රෝගියෙක්ට ගන්න ඕනේ. ඊට වැඩි ගානකට ගන්නම්.
@mihirinisansala7268
2 жыл бұрын
අපි කුරුණෑගල නාගොල්ලාගම
@thejarajapakse6408
2 жыл бұрын
සමාවෙන්න අපි මාලඹේ ඉන්නේ.
@allhits2845
2 жыл бұрын
කොහෙටද විකුනන්නේ ඕක
@malkanthikaluarachchi5457
2 жыл бұрын
Mage gas 5 tiyanawa gede nh mokakada
@karufernando6484
Жыл бұрын
ගෙඩි දෙකයි හැදුනෙ ඉට පස්සෙ එනමල් සේරම හැලෙනව
@ShanthaDasanayaka-x3x
Жыл бұрын
Kaooadu karanne.kohamada
@ප්රබුද්ධ
2 жыл бұрын
මේ දූරියන් නේද
@samithawidyasekara4850
2 жыл бұрын
No
@saumyarathnayake1148
2 жыл бұрын
Anoda
14:43
🔴නිසි තාක්ෂණයෙන් කටු අනෝදා වගා කරමු | Krushi Tv
Krushi TV
Рет қаралды 25 М.
21:09
How to grow betel leaf farming ලාබ ගන්න බුලත් වවන රහස මුල සිටම සරලව
ගැමියා gemiya
Рет қаралды 34 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
26:38
Dekalb brown chickens, dumating na | Makailan kaya kaming itlog sa 30 pcs na hens?
Kafarmer
Рет қаралды 18 М.
14:05
අනෝදා කෘතිම පරාගනය | ගෙවතු වගාව | artificial polination of anona | home garden | gewathu wagawa
Nature Agro
Рет қаралды 14 М.
14:06
250 මිනිස්සුන්ට වස නොදී සත්තු නොමරා ලක්ෂ ගනන් හොයමු profitable agriculture business in sri lanka
ගැමියා gemiya
Рет қаралды 9 М.
17:01
කාබනිකව ඇපල් පේර වගාව / ommercial Guava Cultivation Sri Lanka / Apple Pera wagawa / pera wagawa
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 39 М.
26:44
අනෝදා වගාකර කෝටිපතියෙක් වෙන්නේ මෙහෙමයි! - Soursop Cultivation Agriculture Technology
Aluth Lokaya
Рет қаралды 94 М.
8:53
Rooting of Cuttings of Vines in Air and Water
My Amazing Homestead
Рет қаралды 2,2 МЛН
13:12
වගාවට හරියටම පැපොල් පැළ තෝරාගන්නේ කොහොමද? නිවැරදිව සිටුවන්නේ කොහොමද?Papow cultivation / best Papaya
Aluth Wagawa අලුත් වගාව
Рет қаралды 35 М.
18:51
මම කුරැඳු වගාවෙන් මිලියන ගානක් හොයන විදිහ | How did I earn two million from cinnamon cultivation
Agri wave
Рет қаралды 78 М.
9:49
Episode 19 පල නොදරන පලතුරු ගස් අස්වද්දන්න පිලියමක් | How to promote fruiting in plants
Sri Lankan Life
Рет қаралды 156 М.
23:32
🎬 ද Family ප්ලෑන් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 542 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН