කටුසු කොන්ද තරනය | Katusukonda Hike | Hanthama Mountain Range | Sri lanka | 2022

  Рет қаралды 338

Nadeesh Vlogs

Nadeesh Vlogs

Күн бұрын

කටුසු කොන්ද තරනය | Katusukonda Hike | Hanthama Mountain Range | Sri lanka | 2022
hotel vajrapani Location :- g.page/hotel-v...
හන්තාන කදු පන්තිය කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්, හන්තාන යාබදව පිහිටල තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නිර්මාණය වෙච්ච බොහොමයක් සාහිත්‍ය නිර්මාණ වලට හන්තාන කඳුවල සුන්දරත්වය පාදක වෙලා තියනවා.
සම්පුර්ණ හන්තාන කදු වැටිය තරණය කරන්න දවසක්වත් යනවා.. ගොඩක් අය හන්තාන කියලා යන්නේ Towers ටික ගාවට විතරයි.. ඊට වඩා ඉහල සහ ලස්සන කදු මුදුන් කිහිපයක්ම හන්තානේ දැක ගන්න පුලුවන්.
ඉතින් නාගරික පරිසරයකට බොහොම ආසන්නව පිහිටලා තිබුනත් හන්තාන කඳු පන්තිය කියන්නේ අවම කඳු 7 කින් සමන්විත වෙනස්ම අත්දැකීමක් විඳගන්න පුලුවන් තැනක්
මේ කදු වලින් උසම කන්ද විදිහට ඌරා කෙටු කන්ද ( ඌරාගල කන්ද ) අඩි 3800 සහ අවසාන වගේම අමාරැම කන්ද කටුසු කන්ද විදිහටත් හදුනාගන්න පුළුවන්.
කටුසුකොන්ද තරණය කිරීමට පහසුවන මාර්ගය
මහනුවර ➡️ පේරාදෙණිය ➡️ සරසවිගම
උදේ 8.30 විතර වෙද්දි පේරාදෙණියට සෙට්වුනා..
එතන ඉදන් hotel vajrapani ( Location :- g.page/hotel-v... ) එකට ලොකේශන් දාගෙන අපේ ගමන ආරම්භක කලා, ඒතෙන්ට ලොකේශන් දා ගත්තම ආයෙ පාර අහන්න ඕනෙ නෑ
එතන ඉදන් අබලන් පාරෙ ගිහින් ලැයිම ගාවට ආපු අපි බයික් ටික එහෙන දාල පොඩි උන් ටිකකට ඒව බලාගන්න ජොබ් එකක් දීල අපේ ගමන පටන් ගත්ත
අපිට දැන් අපේ Target එක වෙන හාන්තාන කදු පන්තිය පෙනෙමින් තිබුනා. එතනින් කන්ද මුදුනට යන්න කලින් ඝන කැලෑවක් හම්බවෙනවා. කන්ද දිහා බලන් නගින්න ගත්තේ පාරවල් හදාගෙන.. උඩට එන්න ගියේ පැය එක හමාරක් වගේ.
කටුසු කොන්ද ඔස්සේ ගමන් කිරිමට තිබුනේ අඩියකටත් වඩා පටු පාරකි...
වැසි සහිත හා සුළං තියන දවස් වල මෙතනින් යන එකනම් ගොඩක් අනතුරුදායකයයි..
ඒ වගේම පරිසරයට ආදරයෙන් මතු පරපුරටද දායාද කිරීමට වග බලා ගන්න ස්තූතියි....
*****************************************************************
Key Words
කටුසු කොන්ද
katusukonda hike
katusu konda sri lanka
katusu konda mountain
*****************************************************************
Don't Forget to Fallow us and Subscribe.
You Tube: / nadeeshvlogs​​
Facebook page: / nadeesh-vlog​​. .
Facebook: / nadeesha.ath​​. .
Instagrame: / nadeeshaath​​. .
Mobile: 0715803789
*****************************************************************
Gear We Use,
Dji mavic Mini Drone
Gopro Hero 9
Iphone Xs Max
Video Editing Software,
Adobe Premire Pro cc -2020
#katusukonda#කටුසු කොන්ද

Пікірлер: 16
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН