නිම්නයක සැඟවුණු ගම්මානයක් සොයා ගිය ගමන | මඩකුඹුර | Madakubura | Kotmale | Solo Hiker |

  Рет қаралды 87,005

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #kotmale #madakubura #solotraveler #explore #hiddenvillage #srilanka
රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ අහම්බෙන් මුණගැහුණු රංබණ්ඩා සීයා සමඟ කල කතාබහෙන් අනතුරුව වටපිට විස්තර අසන විට දැනගන්න් ලැබුණු විශේෂම ගම්මානය උනේ මේ සූර්‍ය්යා අඩු කාලයක් දක්නට ලැබෙන ගම්මානය,
හතර වටේටම මහා කඳු වලල්ලකින් වටවූ සුන්දර පහත් බිමක සැඟව තිබෙන මෙම සුන්දර ගම්මානය මාගේ මීලඟ ගමනාන්තය බව සටහන් කරගත් මා එහි යෑමට එදිනම පිටත් වූ අතර,
එම අතරමග බෙරමාන,විජයභාහු කන්ද යන සුන්දර ඉසව් පසුකරමින් යන අතරමග සොඳුරු හමුවීම් සමඟින් සුන්දර මඩකුඹුර වෙත ලඟා වෙත්ම සවස 6:20 පමණ විය
එහිදී බලාපොරොත්තු නොවු අයුරින් වැදගත් තොරතුරු මෙන්ම රටට වටින දූ පුතුන් බිහිකරන මෙම ගම්මානයේ පාසල සමඟ සබැඳි අප සැමඟෙන් දායකත්වයක් ලැබිය යුතු අවශයතා මෙම ගම්මානයෙහි පවතින බව මා හට දැනගන්නට ලැබිණි, ඒ සඳහා අප එකතු වී අනිවාර්යයෙන්ම දෙයක් කල යුතු අතර ඒ සඳහා පහත සන්නිවේදන මාර්ග මගින් මා හා සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වා සිටිමි
Mail - neranjanmadush@gmail.com
Whatsapp Community group chat.whatsapp....
whatsapp 0710356358 ( please just drop a massage )
මෙම ගම්මානයේ වගතුග පිළිබඳ සහ පාසල වෙත යෑමට මා හට ඇත්තේ නොඉවසිල්ලකි ඒ මන්ද යත් රූපරාමු නැරඹූ පසු දැනගන්නට ඉඩ හරිමින් මම මෙතනින් නවතිමි ඔබට ජය ❤💙🍃
මම
- Solo Hiker -

Пікірлер: 579
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ අහම්බෙන් මුණගැහුණු රංබණ්ඩා සීයා සමඟ කල කතාබහෙන් අනතුරුව වටපිට විස්තර අසන විට දැනගන්න් ලැබුණු විශේෂම ගම්මානය උනේ මේ සූර්‍ය්යා අඩු කාලයක් දක්නට ලැබෙන ගම්මානය, හතර වටේටම මහා කඳු වලල්ලකින් වටවූ සුන්දර පහත් බිමක සැඟව තිබෙන මෙම සුන්දර ගම්මානය මාගේ මීලඟ ගමනාන්තය බව සටහන් කරගත් මා එහි යෑමට එදිනම පිටත් වූ අතර, එම අතරමග බෙරමාන,විජයභාහු කන්ද යන සුන්දර ඉසව් පසුකරමින් යන අතරමග සොඳුරු හමුවීම් සමඟින් සුන්දර මඩකුඹුර වෙත ලඟා වෙත්ම සවස 6:20 පමණ විය එහිදී බලාපොරොත්තු නොවු අයුරින් වැදගත් තොරතුරු මෙන්ම රටට වටින දූ පුතුන් බිහිකරන මෙම ගම්මානයේ පාසල සමඟ සබැඳි අප සැමඟෙන් දායකත්වයක් ලැබිය යුතු අවශයතා මෙම ගම්මානයෙහි පවතින බව මා හට දැනගන්නට ලැබිණි, ඒ සඳහා අප එකතු වී අනිවාර්යයෙන්ම දෙයක් කල යුතු අතර ඒ සඳහා පහත සන්නිවේදන මාර්ග මගින් මා හා සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වා සිටිමි Mail - neranjanmadush@gmail.com Whatsapp community group chat.whatsapp.com/H76g1gZSMuz0Ij3JhFJHWU Whatsap - 0710356358 please just drop a massage මෙම ගම්මානයේ වගතුග පිළිබඳ සහ පාසල වෙත යෑමට මා හට ඇත්තේ නොඉවසිල්ලකි ඒ මන්ද යත් රූපරාමු නැරඹූ පසු දැනගන්නට ඉඩ හරිමින් මම මෙතනින් නවතිමි ඔබට ජය ❤💙🍃 මම - Solo Hiker -
@sasmitha9965
@sasmitha9965 Жыл бұрын
😊
@sasmitha9965
@sasmitha9965 Жыл бұрын
අදරෙයි ❤
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
මමත් කැමතියි උදව් කරන්න ඒ පාසැල් දරුවන්ට. බොහොම ස්තුතියි ! Solo Hiker 💙💚
@g.d.chamindra6841
@g.d.chamindra6841 Жыл бұрын
Very great 🙏
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අනිවාර්‍යෙන් අපි පුලුවන් විදියට උදව් කරමු 💪
@sachinidanushka1660
@sachinidanushka1660 Жыл бұрын
අම්මො අයියේ ඔයා දීපූ තෑග්ග. ඒ නන්ගිට කවදාවත් ඒක අමතක වෙන එකක් නෑ ඒ පරාර්තකාමී කම ඒක මාරම ශ්‍රේශ්ටයී.....බුදුසරණයි අයියේ. දැනුම ගොඩක් බෙදලා දුන්නා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃😊❤
@sltravelvlogsofficial
@sltravelvlogsofficial Жыл бұрын
Solo ගෙ සෙට් එක මේ පැත්තට සෙට් වෙමු ❤❤❤❤❤
@nalanisk374
@nalanisk374 Жыл бұрын
@KavinduRashmika-st2zs
@KavinduRashmika-st2zs Жыл бұрын
❤❤
@slboyeskandy9060
@slboyeskandy9060 Жыл бұрын
❤️✊
@nuwanikavindhya
@nuwanikavindhya Жыл бұрын
🙌
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි හැමෝටම ❤🍃💙😊
@Princessloliiii
@Princessloliiii Жыл бұрын
මේ වීඩියෝ එකේ ලස්සනම තැන තමා අයියා පරිස්සම් කරපු බෑන්ඩ් එක අර චූටි නංගි ට දුන්න වෙලාව❤️ ඒ තෑග්ග කියලා නිම කරන්න බෑ... මොරටුව ඩ්‍රීම් එකක් වෙච්ච හැම ලමයෙක්ටම ඒක ආභරණයක්🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🍃💚
@DiniduDhananjaya-my4ed
@DiniduDhananjaya-my4ed Жыл бұрын
අනේ ඔව් මේව තමයි ළමයින්ට දැනෙන motivetion ❤️‍🔥❤️ ආදරෙයි solo💙💚
@yasithharinda711
@yasithharinda711 Жыл бұрын
මං කැමති කොල්ලන්ට වොලිබෝල් අරන් දෙන්න
@achinidiwarathna.
@achinidiwarathna. Жыл бұрын
Band එක දීපු එක තමා vedio එකේ ලස්සනම ටික 😍😍 ඒ නංගිගේ ලස්සන හීනේ අනිවාරෙන් හැබෑවෙන්නම ඕනි 🥺❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🖤💚
@ellarockfm2368
@ellarockfm2368 Жыл бұрын
මගේ පෙඩිකාලේ ගෙවුනෙ මඩකුඹුරේ ගුරු නිවාසය, 1,2 පන්ති, කුඹුරු යාය, ලංකාවේ සුන්දරම ගම්මානයක්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃😊
@thilindananjaya
@thilindananjaya Жыл бұрын
Math balanawa Hama vedio akama.puluwan nam help karanawada
@thilindananjaya
@thilindananjaya Жыл бұрын
Mama kamathie podi daruwata egena ganna udau karanna.puluwan nam e wada katauthu tika organiz karala denawada?
@yuwanishehara
@yuwanishehara Жыл бұрын
අර නන්ගිට දීපු තෑග්ග එයාට හොද motivation එකක් වෙයි අයියෙ.❤සතුටුයි වෙනදා වගේම 💕
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🍃💚
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
ඔයා කතා කරන විදිහෙන්ම තේරෙනවා මනස නිවිලා තියෙන ස්වභාවය , ලස්සන තැන් නිදහසේ විදිනකොට තමා ඒ වගේ භාවනාවක් මනසට ලැබෙන්නෙ, තව තවත් මේ වගේ ලෝකය පුරා යන්න ,ලෝකය දකින්න ආශිර්වාදය අපි හැමෝගෙන්ම ඔයාට ලැබෙනවා සහොදරයා 🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🍃❤💙🙏
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
kzbin.info/www/bejne/eJndqX9qfq14iJI
@ashokapriyangani8059
@ashokapriyangani8059 Жыл бұрын
100k ගහන්න ගැම්මට කට්ටිය solo පැත්තට 👍එකක් ❤️එකක් දා ගෙන මේ පැත්තට එන්නෝ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
වටිනා උපාධියක් තියාගෙන ලක්‍ෂ ගනන් මුදල් උපයන්න ක්‍රම තියාගෙන පොඩි මෝටර් සයිකලයකින් ගම් දනව් පීරමින් ගමන් කරමින් අපට ඒවා දකින්නට ඉඩ සලසන අතරම මේ එෛතිහාසික තැන් ගැන මිනිසුන් දැනුවත් කරමින් ස්වේච්චාවෙන් අහිංසක දරුවන්ට දැනුම බෙදාදෙමින් ඔබ කරන මේ සේවය මිල කරන්නට බැහැ පුතේ. ඔබ වැනි පුතෙක් බිහි කල ඔබේ මව්පියන්ටත් ඒ පින් ලැබේවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔබටත් 🙏❤️💚🍃
@slboyeskandy9060
@slboyeskandy9060 Жыл бұрын
අයියේ පරන තෙල්දෙනිය බලන්න එන්නකො . වික්ටෝරියා ජලාශයෙන් යට වෙලා තියන. ජලාශයේ වතුර අඩු උනාම පරන තෙල්දෙනිය මතු වෙනවා. ❤️
@Navinduoshitha
@Navinduoshitha Жыл бұрын
අයියෙ අර නංගි කෙනෙකුට මොරටුවෙ කැම්පස් එකේ බෑන්ඩ් එකක් දුන්න තැන තමයි අයියේ මේ video එකේ ලස්සනම දේ අනිත් දේවල් වලට වඩා අයියේ ඒක මාරෙටම දැනුනා 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
එයා අනිවාර්යයෙන්ම ඒ හීනේ වෙනුවෙන් දැන් මහන්සි වෙයි 🍃💙❤
@Navinduoshitha
@Navinduoshitha Жыл бұрын
@@Ceylonsolohiker අනිවාරෙන් අයියෙ ඈ♥️
@Panikellaofficial
@Panikellaofficial Жыл бұрын
කොහොමද අයියෙ ඔයා ඔච්චර නිහතමානී උනේ❤️ජය වේවා අයිය ඉක්මනටම 100k ලැබේන්න ඕනේ😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ❤️🖤
@chamarox8021
@chamarox8021 Жыл бұрын
මේ මාමා එක්ක වෙනම විඩියෝ එකක් ඕනි සහෝ.දැනුම් සාගරයක් එක්ක නේ කතා කරලා තියෙන්නේ පැයක වුනත් කමක් නැහැ සහෝ.අපිට ගන්න දැනුම් රාශියක් තියෙනවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
දෙන්නම් ❤💙🍃
@thuruli
@thuruli Жыл бұрын
😍🍃 මාත් කැමති අයියෙ උදව් කරන්න එකතු වෙන්න. තාම ඉගෙනගන්නව. ඒත් පුලුවන් විදියකට උදව් කරන්න ලොකු ආසාවක් තියනව ඒ පුන්චි අයගෙ හීන වෙනුවෙන් 🧡
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඉගෙනගන්න හොදට ඒක රටටම කරන ලොකු උදව්වක් ❤🍃💙😊
@thuruli
@thuruli Жыл бұрын
@@Ceylonsolohiker aniwren ayye 🤗🧡
@romeshbanda1952
@romeshbanda1952 Жыл бұрын
හිගුරක්ගොඩ පුරසද ෆාමසියෙන්.. මට උබව හම්බුනා යාලුවා.. හමුවීම සතුටක් මචං.. මං බංඩා. මතකද උබට..❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මොකො අමතක මචන් ❤️🖤🍃
@R1R1R511
@R1R1R511 Жыл бұрын
මමත් ගියා මඩකුඹුර ගමට. අයියා ගිය අර පාලමෙන් එහාට නම් හෙන අමාරුවෙන් තමයි bike එකෙන් ගියේ. පන්සලටත් ගියා. බලද්දි ඒ හාමුදුරුවොත් අපේ ගම කිට්ටුවම ගමක. ගොඩක් ලස්සනයි ගමන. කවුරුහරි ගමට යනවනම් රාවනාගොඩ පැත්තෙන් යන් නැතුව වැවහේන ගම පැත්තෙන් ලේසියෙන් යන්න පුළුවන්.
@sadunika586
@sadunika586 Жыл бұрын
දවසක අනිවාර්යයෙන්ම හම්බෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් solo hiker 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
දවසක මාත් යනවා අස්සක් මුල්ලක් නෑරම ලංකාව වටේම
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@sachini259
@sachini259 Жыл бұрын
අදත් වෙනදා වගේ ලස්සනයි වගේම විශේෂයි අයියේ video එක....♥️👌 "මම පින කියන දේ විස්වාස කරනවා,හැබැයි වාසනාව කියන දේ විස්වාස කරන්නෙ නෑ,හැබැයි උත්සාහය විස්වාස කරනවා" හිතට වැදුනු දැනුන වචන ටිකක් උනා...❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Жыл бұрын
මාත් ආසම ජීවිතය මේ ඒත් ඉතින් මේ වගේ යන්න නෑ .. ගොඩක් පිං bro මෙහෙම අපිට පෙන්නනවාට, මාරම දැනුමක් අපිත් එ පැති ගැන ඉගෙන ගන්නවා ,අනේ ඒ මල්ලිලා,නංගිලාට ලස්සන අනාගතයක් හදමු ❤🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤💙
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
මුළු ගමක්ම අයියා එක්ක එකතු වෙලා... ඒ සමගිය..❤️.. ලස්සන ගමක්,එක්ක ඔයාගේ නිහතමානීකමත් ලස්සනට ගැලපෙනවා..❤️❤️
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
ඔයාගෙ කතාව ආදරණීයයි ලෙන්ගතුයි ජයෙන් ජයම වේවා සහෝ ! කඩ්ඩ English ඉගෙන ගන්න ආස අය එකතුවෙන්න අපි එක්ක.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤️🍃💚
@emediaproduction9711
@emediaproduction9711 Жыл бұрын
Solo.. මමත් ඔයාගේ විඩීයෝ බලනවා. ඒව ගොඩක් ලස්සනයි. ඔයා videos වලට use කරන equipments මොනාද, ගන්න පුළුවන් කොහෙන්ද කියලා විස්තරයක් දෙන්නකෝ (power bank එකේ වගේ)😊
@nadeekadarshani159
@nadeekadarshani159 Жыл бұрын
ඔයා හදපු දෙමාපියන් පින් වන්තයි මල්ලි .ජය වේවා .
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺🍃💙❤
@Yashara1101
@Yashara1101 Жыл бұрын
අහම්බෙන් shots video එකක් දැකලා කව්ද මේ අයියා කියලා youtube එකේ හොයලා බැලුවම හම්බ උනා ලස්සන videos කරන, නිදහස් ජිවිතයක් ගත කරන, ලන්කාවෙ එක එක පැති වලට ගිහින් එ සුන්දරත්වය අපට පෙන්නන ලස්සන හිතක තියෙන,... අයියා කෙනෙක් කියලා.. ඔයා මේ වෙනකම් දාපු හැම video එකක් වගේම මම බැලුවා.. හැමදාම ඔය වගේම සතුටින්,යන තැනක පරිස්සමින් යන්න අයියේ...ඔයාට බුදු සරණයි.. 🤍🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි 💙🍃❤
@sgeeth
@sgeeth Жыл бұрын
මේක නම් සුපිරි, අපිත් හැමදාම රණ්ඩු වෙන්නේ ලකුණු මතක නැතුව 😂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😅❤🍃💙
@menakaeldeniya793
@menakaeldeniya793 Жыл бұрын
දවසක ලංකාව වෙනස්ම මානයක් කරා ගෙනියන කෙනෙක් ඔයා..❤️ හැම අතින්ම දක්ෂයෙක් ඔයා මල්ලි..ජය වේවා..❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අයියා ❤❤
@HASHAN_206
@HASHAN_206 Жыл бұрын
මටනම් sure අයියා කවදාහරි අර නන්ගි engineer කෙනෙක් උනාම එයාගේ ජීවිතේ කවුරුහරි කෙනෙක් එයාට දුන්න වටිනම තෑග්ග ඔයා දුන්න band එක වෙයි 🥺❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺❤💙
@aselabandara4575
@aselabandara4575 Жыл бұрын
අපේ අම්මාගේ ගම...ව්ජයාබාහුකන්ද....මාරම ලස්සනයි ❤️❤️❤️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@TheGoats9716
@TheGoats9716 Жыл бұрын
මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්නේ ඒත් උදව් කරන්න මම කැමතියි මචන් මාව කන්ටැක්ට් කරගන්න ස්තුතියි කොල්ලෝ මේවාගේ දේවල් අපේ ඇස්වලට දකින්න සලස්සවනවට ❤️
@rajaratadesign
@rajaratadesign Жыл бұрын
වාසනාව විශ්වාස නොකරට, පට්ට වාසනාවක් ඔයාට තියෙන්නෙ අයිය. 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා වාසනාව නෙමෙයි කවදාවත් අතෑරියේ නෑ ❤🍃💙
@shiranthithilakarathne3356
@shiranthithilakarathne3356 Жыл бұрын
මම මඩකුඹුර ගමට ගියේ 86/87වගෙ කාලේ.අක්කට පලවෙනි පත්විම ලැබිලා . හරිම දුෂ්කරයි ඒකාලේ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😥❤🍃💙
@スバダハマ
@スバダハマ Жыл бұрын
මෙවගේ ගැමි පරිසරයක ගමක ජිවත් වෙන්න මාරම අසාවෙන් ඉන්නෙ දුශ්කර උනත් ගැමි ජිවිතය සරළයි සුන්දරයි අව්‍යාජයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚❤️🍃
@MimeshSithmina-j7g
@MimeshSithmina-j7g Жыл бұрын
Respected from the bottom of my heart, brother අර පුංචිලමයාට කිඋව වච්න ටිකට සහ එ තෑග්ගට.❤🎉 I saw a good hearted boy. I sincerely wish you success in your future endeavors.❤😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u so much 💙❤🍃
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 Жыл бұрын
ෆේස්බුක් කාලෙ ඉදලම මං ඔයාගෙ රසිකයෙක් අයියේ ජයවේවා ඔයාගෙ ගමනට❤... අනික තමයි ඔයත් මං වගේම ක්‍රිකට් පිස්සෙක්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
හිත නිවපු තවත් ලස්සනම විඩියෝ එකක්..💙අයියා ගොඩක් හොද හරි නිහතමානි චරිතයක් ❤ අර නංගිට දීපු ඒ තෑග්ග ගොඩක් වටිනවා..ආස හිතුනා..ඉතින් තවත් ලස්සන මේ වගෙ විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා අයියා ❤😇🍃🌸
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤🍃💙
@samithadeshpriya5387
@samithadeshpriya5387 Жыл бұрын
පොඩි නංගිට දුන්න motivation එක ගොඩක් වටිනවා 👌👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@dinethanjana1029
@dinethanjana1029 Жыл бұрын
දෙහිඅත්තකන්ඩියෙ ඉදන් පැය බාගෙන් ගමට ගිහින් ආවා. thanks කොල්ලෝ
@thivankaharshani6260
@thivankaharshani6260 Жыл бұрын
මගේ අප්පච්චිගේ ගම.මම පොඩි කාලේ නිවාඩුවට අත්තම්මත් එක්ක මඩකුඹුරේ ඉන්නවා.ඒ ලස්සන අතීතේ මතක් උනා.මගේ පොඩි කාලේ කවදාවත් අමතක වෙන්නේ නෑ.ඒ තරම් සුන්දරයි.
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
අම්මෝ අර පාලමේ ලිය තිබ්බ එකට කියපු දේ ... තනියම හිනා මට .. vlog එකත් ලස්සනයි ... තනිකරම ලා කොලපාටට හුරු පරිසරයක් .. අපිට පොඩි කාලේ තිබ්බේ නැති නිදහස් කාලේ ඒ ගමේ ලමයින්ට තීන එක හොදයි ... 🍀🎶
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤💙🍃
@dilinithotawattha3439
@dilinithotawattha3439 Жыл бұрын
මමත් කොත්මලේ ....අපේ ගමට එහා ගම තමා මඩකුබුර ....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@maduka_s
@maduka_s Жыл бұрын
අපේම අය වෙනුවෙන් අපිම උදවි කරමු එක්වෙමු රොක්වෙමු ජයගමු . 💚🍀
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤🍃💙
@lahirubro111-gz9mr
@lahirubro111-gz9mr Жыл бұрын
චුටි නංගි ට ගොඩක් සතුටු ඇති දවසක හොද තැනකට එයි ඒ නංගී 😍💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️🖤
@randikasameera5275
@randikasameera5275 Жыл бұрын
කොත්මළේ ආශ්‍රිත කරපු විඩියෝ 04 එකවරම දැනුයි බැළලා ඉවර උනේ..විඩියෝ ටික එකකට එකක් සෑහෙන වෙනස් ..සෑහෙන දෙයක් ඉගෙනගත්තා .. මෙතෙක් බලපු හොදම විඩියෝ සීරියස් එක.. මඩ කුඹුරට ඉලාග විඩියෝ එකත් එනකමි බලාපොරොත්තුවෙන් ඉන්නවා ජයවෙිවා 💕💕 සහෝදරායා 🌷🌷
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම සහෝදරයා ❤🍃💙
@amiladahanayake2660
@amiladahanayake2660 Жыл бұрын
Teaching ලැබෙනව නම් මං කැමති උගන්වන්න ..අවුරුදු 5 ක්.. special geography sinhala / english
@tharushirasangi7572
@tharushirasangi7572 Жыл бұрын
Ane teacher ennako ehenam loku deyak scl ekata guruwaru adui.dan thamai tikak guruwaru inne .eth eyala ikmanata yanawa. plz ennako
@singapore0419
@singapore0419 Жыл бұрын
උබ ජීවිතය විදින හැටි දැක්කම මාර ආස හිතෙනවා මචං
@slgossip-yc4ut
@slgossip-yc4ut Жыл бұрын
එක video එකකට හිත ගිහිල්ලා සතියෙන් ඔක්කොම බැලුවා 🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😀❤️💜💚
@dineshprasanna3307
@dineshprasanna3307 Жыл бұрын
සූටි කෙල්ලට හිතෙන්න ඇති මං මගේ ටාගට් එකට යනවමයි කියලා 🎉❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺🍃💙❤
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
හරිම ලස්සන පරිසරයක්. නිස්කලංක ගැමි සුවඳ. දෙපාරක් බැලුවා. ❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚🍃❤️🖤
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. මිනිස්සුන්..පරිසරය සත්තු ..ඒවාගෙම ඔබ හරිම සුන්දරයි.එවැනි gam දියුණු කරන්න ඔබගේ ඇති..අවංක බලාපොරොත්තුව ඉටු වේවා.පිවිතුරු බව ඉහ වහා ගිහින් ..ජය වේවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@yamankohehari
@yamankohehari Жыл бұрын
මේක වෙනම level එකක්..❤❤💯 ඉක්මනට 100K ගහමූ..❤❤✋
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤️💚🍃
@thusharamahesh9673
@thusharamahesh9673 Жыл бұрын
අද වීඩියෝ ඒක ලස්සනයි ❤️❤️ දවස හම්බෙන්න ඔනී චරිතයක්❤️❤️🤙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@AnupamaDulshan-n1h
@AnupamaDulshan-n1h Жыл бұрын
@dinesh A pethum අයිය වගෙම මම දැකපු නිහතමානී චරිතයක් බුදු සරණයි අයියේ...❤
@chamilanamal3795
@chamilanamal3795 Жыл бұрын
මේ ගමෙන් කසාදයක් බඳින්න අසයි .❤❤❤
@sameerasampath8211
@sameerasampath8211 Жыл бұрын
ඔය ලස්සන මනුස්සකමි හැමදාමත් තියා ගන්න.❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@samanthatech6140
@samanthatech6140 Жыл бұрын
අයියන්ඩි ඒ නිහතමානීකමට respect 😍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🖤💚
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
අම්මෝ ඒකනම් වටිනව ජයවේවා! ඒ පොරොන්දු ඉටු කරන්න ශක්තිය ලැබේ වා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙🙏
@sumedasumeda6434
@sumedasumeda6434 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා මල්ලී ඔයාගේ ⁣ඉදිරි අනාගතයට...👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි
@ONTHEWAYLK
@ONTHEWAYLK Жыл бұрын
තවත් සුපිරිම කතාංගයක්...හරිම ලස්සනයි අයියේ...ආදරෙයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 Жыл бұрын
මගේ ගම මගේ අම්මා අප්පච්චි හැමෝගෙම පරම්පරාව ඉපදුනු හැදුනු වැඩුනු ගම . මගේ ඉස්කෝලේ දහම් පාසල , ඒ මතක ආයි නම් තව ආත්මයක ඉපදුනත් ලැබෙන් නෑ... ඒ තරම් සුන්දරයි. ත්‍රෝ බෝල් වලින් ලංකාව නියෝජනය කරපු මල්ලි මගේ මාමගේ පුතා. අපි ඉස්කෝලේ යන කාලෙ නම් එක ආන්තියක ළමයි 50, 60 පන්නලා ඉන්නවා. ඒ කාලේ නගරේ ඉදලත් මඩකුඹුරේ අපේ ඉස්කෝලෙට ළමයි ආවා. එදා තිබ්බ තැන අද නෑ.. ❤❤❤❤ අතීතය සිහිනයක් පමනයි... සැබෑ සුවදක් නෑ කිවට ඒ ගමේ සුවද සිසිල පහස කවමදාකවත් අමතක නෑ... සෝලෝ ඔබට පින් දෙන්න මා සතුව වචන නැත... 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙂🙂🙂🙂🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🥺😊
@TravelMaduwa
@TravelMaduwa Жыл бұрын
Vidio එක දනකම් ඉවසිල්ලක් නැතුව හිට් යේ....❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@Navinduoshitha
@Navinduoshitha Жыл бұрын
රාජකීය පීපල්ස් බී ලයික් 😂😂😂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😅😅
@malithchathuranga1756
@malithchathuranga1756 Жыл бұрын
කෙල්ලෙක්ද කොල්ලෙක්ද ඇහුවම බල්ලෙක් කීව එකට මට වීඩියෝ එක ඉවර වෙනකම්ම හිනාව නවත්ත ගන්න බැරි උනා ඛොම උනත් ඔබට ජය
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😅😅❤💙
@ChandimaKaushalya-hu7ml
@ChandimaKaushalya-hu7ml Жыл бұрын
කොත්මලේ කියන්නේ ලස්සන පැත්තක් මාත් ආසයි යන්න ❤️😘
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@kapilasarachchandra6131
@kapilasarachchandra6131 Жыл бұрын
හොඳ dona cam එකක් තෝරා ගන්නේ කොහොමද මචං මාන් හරි ආසයි අවින් යන්න දැන් ඉන්නෙ රුමේනියාවේ ඔයාගේ වීඩියෝ බලනවා නියමයි සුබපැතුම්
@ajithgamage4213
@ajithgamage4213 Жыл бұрын
හැමදාම තියෙන අඩු පාඩුව තමයි පාරවල් වල විස්තර...නොකීම. මංසරන්නා වගේ විස්තර දක්වන්න මල්ලි
@dilshanwenuranga8842
@dilshanwenuranga8842 Жыл бұрын
පරක්කු උනොත් එන්න ඉංජිනියර් කෙනෙක් වෙලා ඉන්න ඕනි හොදේ ඒ වචන ටිකම ඇති අයියෙ ඔයාට 😊❤️ ඒ නන්ගි ගෙ සතුට ඒක දුන්නම , ඔයාට තවත් මේ වගෙ සුන්දර දේවල් ඉදිරියටත් කරන් යන්න ශක්තිය ධෛර්යය ලෑබේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා අයියෙ 🙏😊❤️🍃 බුදු සරණයි .
@STORM-rc2gk
@STORM-rc2gk Жыл бұрын
හුඟ දවසක් තිස්සෙ කියන්න හිටපු දෙයක් 😊 මිනිස්සුන්ට එක එක හීන තියේනෙ ඒත් මේ වගේ මිනිස්සු ඉන්නෙ ටික දෙනයි ගොඩක් අය තනිකම ගැන මහලොකු දේවල් කියනවනෙ ඒත් අයියා වගේ තනිකම රහ කර කර විදින අය හරිම ආදරණීයයි අයියගෙ හිතත් ඒ වගේම ආදරණීය ඇති කියල හිතනව degree එක පස්සෙ ගිහින් කරන ජොබ් එකක් එක්ක ගෙවන ජීවිතයකට වඩා අයියා දැන් ගෙවන ජීවිතය මාරම satisfying කියලයි මට හිතෙන්නෙ...මං ඔයාව දකින්නෙ තමන් ඇතුලින් තවත් මනුස්සයෙක්ව මවපු කෙනෙක් විදියට...එහෙම අයට මේ ජීවිතේ ඇතුළෙ පසුතැවීම් නෑ කළකිරීම් නෑ මොකද සතුට තියෙන්නෙ තමන් ළගම නිසා ❤️ ඔයාගෙ ගමන දවසින් දවස දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව solo ayya ❤️ Fun fact: ඔයා කට්ටියගෙන් විස්තර අහන විදිය හරිම ෂෝක් ඒ නිසා වෙන්නැති එයාලා ගොඩක් details ඔයාට දෙන්නෙ 😄
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤🍃💙 ගොඩක් දේවල් කියනවා හැබැයි 😊💙🍃❤
@JaniduChandeepa-ob4mj
@JaniduChandeepa-ob4mj Жыл бұрын
අපේ ගම 🥺❤️
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
ඔයාගේ ගම හරි ලස්සනයි
@JaniduChandeepa-ob4mj
@JaniduChandeepa-ob4mj Жыл бұрын
❤️
@Saduwa_bus_Kingom
@Saduwa_bus_Kingom Жыл бұрын
ඔයාගෙ ගම ලස්සනයි bro
@deenalochani6715
@deenalochani6715 Жыл бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි අයියේ වීඩියෝ එක ❤😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 🍃💚❤️
@trecagaming9498
@trecagaming9498 Жыл бұрын
ග්ලව්ස් දාගෙන අරුන්ට නෙලපු එක නම් සෙට් නෑ 😂❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥲❤💙
@john_____
@john_____ Жыл бұрын
වැඩේ කියන්නෙ මෙච්චර කාලෙකට ඔයාවගේ ඔය පැත්තෙන් ඉගනගෙන කොළඹ ආපු එකෙකුටහෝ ,ඔය පැතිවල දේශපාලකයෙකුටහෝ ඔය ගම්වල පාරවල් , ඉස්කෝල හදන්න අමතකවෙච්චඑක? 🧐
@ImSew02
@ImSew02 Жыл бұрын
අපේ පැත්ත ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@DushanthiChamila-n5v
@DushanthiChamila-n5v 6 ай бұрын
ඔයා මතු බුදු වන්න ඕනේ 😢😢❤❤❤❤❤❤❤❤❤
@madhawawijesinghe433
@madhawawijesinghe433 Жыл бұрын
දරුවට බෑන්ඩ් එක දෙද්දි ඇස් දෙකට කදුලු ආව මමත් හරි ආසයි අහිංසක ලමයින්ව මෝටිවේට් කරන්න. අපි අද තැනක ඉන්නෙ විද්‍යා අධ්‍යාපනයට තිබ්බ අසාව නිසා..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃😊
@chamarox8021
@chamarox8021 Жыл бұрын
මේ පැත්තට එන්න බස් එකක් තියෙනවා නේද නුවරඑළිය ඉදන් මඩකුඹුර පැත්තට
@SanjeewaKumara-c1k
@SanjeewaKumara-c1k Жыл бұрын
Ow..pundaluoyata awanam oni welwaka bus wada karnwa
@Subo65
@Subo65 Жыл бұрын
ඉබ්බාගමුව උස්සාව ශ්‍රී නාගල විහාරය පුස්සදේව මහ රහතුන් වහන්සේගේ පන්සල ගලක් මැද්දේ ගල පැත්තක දුටුගැමුණු රජුගේ පුතු සාලිය කුමරු විසින් නිර්මාණය කල අපූරු පන්සලක්. ඩ්‍රෝන් ෂොට් එකකට සුපිරි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි එන්න බලන්නම් 🍃💙❤
@ishaniamodya1608
@ishaniamodya1608 Жыл бұрын
අයියා ඔයා නං මාරයි. සිරාවටම මාර මනුස්සයෙක්. ලංකාවෙ ළමයින්ගෙන් වැඩි දෙනෙක්ගෙ හීනයක් තමා ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන එක. එතනිනුත් මැත්ස් කරන ලමයින්ගෙ හීනෙ මොරටුව. එතනින් ඉංජිනේරුවෙක් වෙලා අවුට් වෙන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නවා. ඔයා ඒ හැමදේම සම්පූර්ණ කරගෙන. ලක්ෂ ගානක ඩිග්‍රියක් අරගෙන සැපට ඉඳංගෙන කෝටි ගානක් හම්බ කරන්න පුළුවන් වුනාට, ඔයා ඉස්කෝලෙ ළමයින්ට උගන්නන ගමන් රට වටේම ලස්සන අපිට පෙන්නනවා. උදව්‍ ඕන අයට උදව් කරනවා. අයියගෙ දෙමවුපියො මාර වාසනාවන්තයි මේ ඔයා වගෙ පුතෙක් ලබන්න
@kumarilanka7713
@kumarilanka7713 Жыл бұрын
මේ වයසට මේවා පොන් එකෙන් හරී දැක්කේ ඔයා නිසා මල්ලි අනික් උන්ගේ කයිවාරු විතරයි ඇත්තටම ඔයාට ගොඩක් පිං මල්ලි පරිස්සමෙන් බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@ImSew02
@ImSew02 Жыл бұрын
අපේ පැත්ත ❤
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
පන්සල මාරම ලස්සනයි මල්ලි ඔයාට ස්තූතියි අපිටත් මෙ වගෙ සුන්දර දෙවල් පෙනවනවට.මෙ වගෙම ලස්සන ගමක් තියෙනව.මහනුවර-අංකුඹුර.පුළුවන් දවසක ඇවිත් වීඩියෝ එකක් කරන්න.❤
@nalinpriyankara5683
@nalinpriyankara5683 Жыл бұрын
මෙච්චර දවස්ක් FB එකේ ඔයාගේ post දැක්කහම එහෙන් මෙහෙන් බැලුවා හිතට වැදුන වීඩියෝ එකක් ඒ පරිසරය එක්ක අද sub කරලම දැම්මා❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@SanthaDhamma
@SanthaDhamma 4 ай бұрын
රාවණා ගොඩ ඉස්කෝලෙට මොකද උනේ වොලි බෝලයක් එහෙම අරන් දුන්නද ඒ සමාජ සත්කාරය පිළිබඳව පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න අපටත් පුළුවන් විදිහට ඔයාගෙ සමාජ සත්කාර වලට උදව් කරන්න පුළුවන්කමක් තිබෙනවා එනිසා අපට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ වීඩියෝ එක දැක්කේ මම අද දවසේ
@amithasbm
@amithasbm Жыл бұрын
ඉතාම කරැණාවන්ත , නිහතමානී , අවංක මනුස්සකමින් පිරැනු හොඳ හදවතක් ඇති මල්ලි කෙනෙක්. තෙරුවන් සරණයි 🙏 ඔබට ජය නියතයි. 👍🏽💐 ඉතා සතුටුයි. වීඩියෝස් වලට. කියන්න වචන නෑ. අපිට පුළුවන් උදව්වක් කරන්නම්. ඔයාගෙ number eka එවන්න. Good luck මල්ලි 😊❤️
@tharuka3245
@tharuka3245 Жыл бұрын
තව ටිකා....යි 1k ගහනකම් මං ආසාවෙන් බලන් ඉන්නෙ 😁 බුදු සරණයි අයියේ ❤
@PasiduPehesara
@PasiduPehesara Жыл бұрын
Adath video eka supiri aiye. Amuthu meuwa ekak tiyanawa lagadi idan dana video set eka. mokak d kiyala notherena. Pariisamen aiye adarei brother😍❤🖤💜
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ❤️🍃💚
@R1R1R511
@R1R1R511 Жыл бұрын
අයියා අද ගිය තැන් වලින් ගොඩක් තැන් වලට මමත් ගිහින් තියෙනවා. මමත් ආසම පැත්තක් තමා ඔය. ගොඩක් වටින video එකක් Thank you. 🍃💙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@AruniRamanayaka
@AruniRamanayaka Жыл бұрын
ඔයා පරිස්සම් කරලා දීපු තෑග්ග බලන්න පුලුවන් වෙයි අපේ මාමලාගෙ නංගිගෙන් 😍
@janiduhasharal3177
@janiduhasharal3177 Жыл бұрын
A oyala mamage duwada 🤔🤗🤗
@AruniRamanayaka
@AruniRamanayaka Жыл бұрын
@@janiduhasharal3177 ඔව් 😁
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
පොඩ්ඩිව මතක් කරා කියන්න
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
පුදුම ලස්සනක්.ඇත්තටම ඔයා පින් කරලා ඒ ගම්මාන දකින්න.හිත නිවෙනවා ඇත්තටම 👌💚💚😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@MrAnki-01
@MrAnki-01 Жыл бұрын
මරැ අයියෙ දිගටම කරන් යන් ❤ සැලසුම් කරන්නෙ නැතුව යන ගමන් තමා සුන්දරම වෙන්නෙ 🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@lifewith-chathujayasoo9498
@lifewith-chathujayasoo9498 Жыл бұрын
අනේ මමත් ආසයි මෙහෙම ඇවිදින්න පරිසරය බලන්න...❤
@arjunravi7501
@arjunravi7501 Жыл бұрын
අපේ ගම 😀❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@kdgimhank
@kdgimhank 2 ай бұрын
28:47 මේ ස්කොලෙට උදවු කරාද වැඩේ මොකද. කලින් අර පෙන්නපු ස්කොලේ නේ මේ කියන්නේ .
@kdgimhank
@kdgimhank 2 ай бұрын
3:29 😂😂😂 සුරන්ග එක්ක සජිත් ඇවිල්ලා සජිත් එක්ක සුදුත් ඇවිල්ලා😂😂😂😂
@erangiuthpala9501
@erangiuthpala9501 Жыл бұрын
My village 💞😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@hashiniEperera
@hashiniEperera Жыл бұрын
@solo hiker, you are the beautiful hearted man..keep it up brother..have a great future 💙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u so much ❤💙
@Tp-uk4oe
@Tp-uk4oe 9 ай бұрын
ඒ නන්ගිගෙ ඉන්ජිනේරු හීනය සැබෑවේවා ❤
@tektok6630
@tektok6630 Жыл бұрын
බල්ලො ටික සැර ආතල් නෙ 😂
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 16 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 52 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН