මෙහෙම PARTY ඔයාලා දැකලා තියෙනවද? 😮| සුදු පුතා PARTY එකේ දාපු යුද්ධය 😂| DAY IN THE LIFE ✨| SINHALA

  Рет қаралды 75,846

Kaushi's Pink Diaries

Kaushi's Pink Diaries

Күн бұрын

Пікірлер: 153
@uththaraariyarathna6361
@uththaraariyarathna6361 Жыл бұрын
දළදා සමිඳු පිහිටයි ඔයාල හැමෝටම.සුදු පුතු පින්වන්තයි..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .කවදාවත් දැකල නැති උනත් ,දුරු රටක හිටියත් මේ වීඩියෝවලින් අපේ හිත් එකතු කරනව නංගී.බුදු සරණයි .ආදරෙයි ❤️😘
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee godak pin adaraneeya satahanak thibbata akke sudu puthata dakwana lengathukamata godak adarei api… akkitath pawule samatath dalada samindu pihitai🙏🏻✨🥹💗
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
සුදු පුතාට දෙවි පිහිටයි බුදුසරණයි මැණික.. අක්කි එයාව පන්සලටත් අරන් යන්න කිසිම අාගමක නරක දෙයක් කියල දෙන්නෙ නැහැ අන්තවාදී අාගම් වල හැර🙏🙏🙏🙏 අක්කිගෙ එ් සාය නම් හරීම ලස්සනයි අාස හිතුන ගොඩාාාරියක් 💃❤😍😍 අක්කි අක්කිගෙ පුතාට දිලා තියන ලොකුම තෑග්ග තමයි ඉතාලිය වගේ රටක ඉපදීම දුන්න එක ❤
@kaushalyadulaji1321
@kaushalyadulaji1321 Жыл бұрын
Woww lassanai akki doll..Family ekama lassanai gode godkk...❤️ sudu putha manika shoii ane budusaranai..vidiyo eka balanne parakku una mn akki manikaa..😍❤️
@dilminimeshanimesha693
@dilminimeshanimesha693 Жыл бұрын
අනෙ සුදු පුතාට ගොඩක් අදරෙ හිතෙනවා අක්කේ එය ගොඩක් වාසනාවන්තයි අක්කා&අයිය වගෙ දෙමාපියන් ලබන්න හැමදාම අදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි❤️😘
@m.a.kalansooriya3497
@m.a.kalansooriya3497 Жыл бұрын
සුදු පුතා දණ ගාද්දී පිස්සු හැදෙනවා හරි ම ලස්සනයි🎉🎊 සුදු පුතා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි❤
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneeee oww apitath ehemai eyata sellama thamai hama welema kamathi ne athata wela inna… godak adarei eyata dakwana adarayata Theruwan saranaai🙏🏻✨💗🥹
@maneeshasanju1873
@maneeshasanju1873 Жыл бұрын
💕💕අනෙ හරිම ලස්සනයි අක්කි ව්ලොග් එකනම්..❤❤❤❤ඔයානම් හරිම පිලිවෙලට වැඩ කරනව..ඕර්ගනයිසින් සුපර් අක්කි ❤❤❤❤ආස හිතුනා මටනම් ..හරිම නෝර්මලි....😘😘😘😘😘ඔයාලගේ පවුලට ජේසු පිහිටයි😘😘😘😘😘ආදරෙයි බුදුසරණයි !සුදුපුතුන්ට ගොඩක් ආදරෙයි.....cute manika...💕💕💕💕💕💕💕💕💕පරිස්සමින් සතුටින් ඉන්න..අක්කි මැනික😊
@vishakasewmini27
@vishakasewmini27 Жыл бұрын
හායි අක්කි කොහොමද ඔයාට මල්ලි බබානම් දැන් ලොකුයි ලස්සනයි අක්කිනම් හිටියා වගේමයි වෙනසක් නෑ ලස්සන වෙලා අක්කි ඔයා 💗😊ආදරෙයි අක්කියෝ💗
@Liyah76261
@Liyah76261 Жыл бұрын
Realy beautiful baptism 👍👍congrats little Catholic boy!!!🎉🎉 God's blessings 👏👏👏
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Thank you sooooo much for the blessings and love … we are so happy to hear that … God Bless you too😍🥹✨🙏🏻💗
@koshiladilrukshi9758
@koshiladilrukshi9758 Жыл бұрын
Akki oya me party eka vedio ekakin apita penwana athare minissunge oluvata yanna dipu adahas tika nam niyamaii 👌 well said 💯
@ShaniShavi-te8yl
@ShaniShavi-te8yl Жыл бұрын
Akki oya harima lassanai.. Twath lassna wela.... Issara idla oyge vidiyo balanwa.. Ape baba.. Eyta awrudu 5i.. Ouage voice akata tmi eya asa..
@tharushikagamage2924
@tharushikagamage2924 Жыл бұрын
Akki Ad video eka godak lassani❤.Sudu puthage party concept ekth hrim lssanai🥰😍😘
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak lasssanai.sudu puthata lassanama lassana anagathayak prarthana karanawa.❤️❤️❤️❤️❤️
@snowwhite587
@snowwhite587 Жыл бұрын
හුග දවසකින් නේද නංගීයෝ.පාලුවෙන් හිටියේ වීඩියෝ එකක් දානකන් .ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Mage rosi akki hemadama wage wedagath deyak denawa samajeta, ada vlog ekath e wage, harima lassanai , creative and happy to see that... sudu puthata suba pathanawa, ayata hodata igena ganna e wagema anith hema detama, akkitai ayyatai family ake ayath wish karanawa, lassanai godakkk lassanai ,akki diha thama balan hitiye godak anith dewal walatath wada , oya harima adarshamath women kenek , adarei oyataaa... miss uu❤❤
@lushinitharunya3362
@lushinitharunya3362 Жыл бұрын
Hlooo kaushi akki kohimda.godak dawasakin apiwa balanna awith ❤.harima lassanaii video eka ❤e wgema oyla hama kenekma harima lassanaii ❤.godakk adareii oylta..❤.
@dilininadeeshani6289
@dilininadeeshani6289 Жыл бұрын
Budu saranayi oyala thun denatama.... Sudu putha harima hurathal❤️❤️❤️. Ape sudu maniketh sudu puthage wayasemayi.oyage vedios mn aniwarenma balanawa. Aththatama ape jeewitha walata ekathu karaganna godak hoda dewal oya kiyanawa.eka godak watinawa. Hemadamath oyalata me widiyata sathutin adaren inna lebewa.... 🙏🏻🙏🏻 💖💖
@Shey89
@Shey89 Жыл бұрын
💯 true ! God bless you with all the good that comes your way, and may you always find happiness and peace. Dear sudu putha ❤
@madushiliyanage9882
@madushiliyanage9882 Жыл бұрын
Prem Aiya innawa dekkaaaa. Lassanai Akki.sudu puthata suba pathanawa.oya hithana vidiha❤❤👌👌👌
@shankichathusha7167
@shankichathusha7167 Жыл бұрын
හරිම ලස්සනට පාටි එක ඕගනයිස් කරලා තියෙනවා..ඇත්තටම අක්කිගෙ අදහසුත් හරි වටිනවා..අක්කිගෙ විඩියෝ බලන අපිටත් දෙයක් දෙන්න අක්කි හැම වෙලේම උත්සහා කරනවා..thanks and god bless you..♥️
@sandunidushmanthi1548
@sandunidushmanthi1548 Жыл бұрын
God Bless You baby💞
@chandirajapaksha3933
@chandirajapaksha3933 Жыл бұрын
Oyalata budusaranai ❤ dhevi pihitai..❤
@maleeshasooriyabandara5110
@maleeshasooriyabandara5110 Жыл бұрын
Aneee shok akkiyooo very nice video Much love Sudu putha love you 💕 Budhu saranaii.
@dulminikavindya872
@dulminikavindya872 Жыл бұрын
හායි අක්කී.. ඔයාලා හැමදේම ලස්සනට සැලසුම් කරලා.. අපිත් ජීවිතේ පටන් ගන්න මේ මුල්කාලේ ඔයාගෙන් ඉගනගන්න හුගාක් දේවල් තියනවා.. අපිත් ආගම් දෙකක ඒත් ඔයාලට වගේ අපිටනම් ඉන්න කොහොමත් බැරිවෙයි මොකද අපේ ආගම් දෙකේ අයට ප්‍රශ්න වැඩීනේ😔 ඒ කොහොමවුනත් අපිට ජීවිතෙට ගන්න වටිනා දේවල් කියල දෙනවට ඔයාට ස්තූතියි.. ඔයා හුගාක් ලස්සනයි අක්කී😘😘😘
@kavininamritha3658
@kavininamritha3658 Жыл бұрын
❤ ane oya dennage family eka shoi, sathutin inna hamadama ❤️🥰🤝🌹 chubby ball ta godak adarei 🧸❤️🥰
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 Жыл бұрын
ගොඩක් වටින කතාවක් අක්කේ. බුදුසරණයි සතුටින් ඉන්න සුදූ පුතත් එක්ක ❤.
@rashmikasenarathna6068
@rashmikasenarathna6068 Жыл бұрын
anee shooi sudu puthaa nan dan 🥰🥰😘❤ harima lassanai akki party eka 🥰😍 oyaa godak creative widihata hamadeyakma lassanata arrange karala 🥰❤ oyath lassanai suranganaawiyak wage akki ee dress ekata 🥰🥰🥰😍😍❤❤
@shanufernando6421
@shanufernando6421 Жыл бұрын
Akke puluwnnm lipstick collection video ekak krnnako
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Wow video aka godak lassanai akkiyo ❤😊
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
May God blessings with your family ❤❤️🌸🌸
@vinudigayathma678
@vinudigayathma678 Жыл бұрын
Godak lassani akki 😍❤️ sudu putha shoii 😍❤️❤️
@saumyadarshini9102
@saumyadarshini9102 Жыл бұрын
Niyamai akki jesu pihatai oyatath chuti patiyath oyage Paule hamotamath❤
@indunilkumara1187
@indunilkumara1187 Жыл бұрын
Hamadama wagema adath harima lassanai akke oyala.dakkama asa hithenawa.oyage voice eka maaaaaarama lassanai ane.oyage agai badai adu kara gaththa widiha kiyannako.budu saranai loving family❤
@sithulove6591
@sithulove6591 Жыл бұрын
happy birthday sudu bole ...hrima lassanai akke oyla thundenma...theruwan saranai ...shoii party eka 🎉a wdihanm shokkk😊
@malakab3290
@malakab3290 Жыл бұрын
Love this video!! Exactly what you said! ❤
@iroshasilva987
@iroshasilva987 Жыл бұрын
Congrulations baby Good job.
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
බුදුසරණයි අක්කි ඔයාලා හැමෝටම ලස්සනයි ඇත්තටම party එක ආදරෙයි ගොඩාක් ❤
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 Жыл бұрын
God bless you sudu putha❤ such an adorable baby
@wimarshiherath9974
@wimarshiherath9974 Жыл бұрын
හරිම ලස්සන party එකක්.❤ බුදුසරණයි හැමෝටම.
@udeshikasiriwardhana25
@udeshikasiriwardhana25 Жыл бұрын
Aththatama hoda adahasak akki Budu saranai patiyata❤❤❤
@yahansalitha3510
@yahansalitha3510 Жыл бұрын
Ane Mage sudu pancha❤
@kumari5497
@kumari5497 Жыл бұрын
Harima lassanai sudu putha❤❤❤❤
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
හැමදාම සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න ඕනී අක්කියෝ ❤😊 සුදු පුතාටත් 🌸බුදුසරණයි දෙවිපිහිටයි 🌸🙏
@KaushisPinkDiaries
@KaushisPinkDiaries Жыл бұрын
Aneee godak adarei ehema kiwwata godak pin oyatath esema prarthana karannawa angel Budusaranai ✨🥹😘💗🙏🏻
@gayanisamanthika6131
@gayanisamanthika6131 Жыл бұрын
God bless Sudu Putha ❤
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
❤🤗 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන පුංචි පවුලට ❤❤❤
@anjalikasamarathunga3659
@anjalikasamarathunga3659 Жыл бұрын
Adanam sudu putha harima handsm ! Akkith harima lassanai
@rashmijayasekara6078
@rashmijayasekara6078 Жыл бұрын
hrima lassanai akkiyo🥰🥰🥰prissmin inn😘😘😘
@fathimarishfa5983
@fathimarishfa5983 Жыл бұрын
Diet video ekk wgem makeup video ekk gennko
@sanjeewaniranasinghe4109
@sanjeewaniranasinghe4109 Жыл бұрын
Your like angel darling... God bless you all❤️
@shashinicharuka9860
@shashinicharuka9860 Жыл бұрын
Aiii you outfil is stunning can you tell your skirt from where
@hirunideshanika651
@hirunideshanika651 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තුන්දෙනා එක්ක.ආදරෙයි 😘
@ruthsanchala8960
@ruthsanchala8960 Жыл бұрын
God bless you manika....❤අක්කි ඔයා අවසානෙට කියපු හැම එකකටම එකගයි. මමත් ආස පොඩි පාටි වලට බබාලට හරි මහන්සී ලොකු ලොකු පාටි කලාම.එයාලාට තෙරෙන්නේ නෑනේ.මම මගේ චූටි බබාගේ 1st birthday එක ගත්තේ හරිම පොඩියට❤
@ennwicky7524
@ennwicky7524 Жыл бұрын
Wow 🤩
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔගොලො පවුලම ලස්සනයි ඔයා විදිහට මම කැමති කෙනෙක් පරිස්මෙන් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
Sudu puthage ammi angel kenek wage, sudu putha Angel baby kenek wage 🥰 adareyi godak❤️
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Harima lassanai akki theruwan saranai! 3n denatama❤❤❤❤❤
@manoriwimalarathna2620
@manoriwimalarathna2620 Жыл бұрын
God bless you son ❤🎉
@neeshaileesha9612
@neeshaileesha9612 Жыл бұрын
Good bless you & love you both❤💐
@indikademel4415
@indikademel4415 Жыл бұрын
Harima lassanai dr...❤️👍😘
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
Theruwan Saranai... putha ethulu sematama....
@craftyowl148
@craftyowl148 Жыл бұрын
හරිම ලස්සනයි හැමදේම . සුදු පුතාට සුබ අනාගතයක්! ❤️❤️
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
සුදු පුතු පැටියෝ ගොඩාක් ආදරෙයි. බුදු සරණයි!!! ❤💞💕😍😘
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 Жыл бұрын
God bless u putha ❤❤ Also
@Nadee-r1y
@Nadee-r1y Жыл бұрын
Sis මට ඔයාගේ දෙයක් දැනගන්න ඕනේ.ඉතාලි වල bank a/c open කරන්න මොනවාද ඕනේ කරන document .තාම සෝජෝන් එක නැති කෙනෙක්ට bank a/c open කරන්න බැරිද.සෝජෝන් නැතිව a/c open කරන්න පුලුවන් බැංකු තියෙනවද.please මට විස්තර කියන්න පුලුවන්ද
@nimeshalakshani1343
@nimeshalakshani1343 Жыл бұрын
Sudu putha goda kalekin budu saranai petiyo
@annenilakshi6968
@annenilakshi6968 Жыл бұрын
Harima lassni akke❤
@shanufernando6421
@shanufernando6421 Жыл бұрын
God bless putha ❤
@bandulakaluarachchi2221
@bandulakaluarachchi2221 Жыл бұрын
Adath lassani akki video eka 💖❤
@nirashasewwandi2268
@nirashasewwandi2268 Жыл бұрын
God bless youu baby boy!❤💐
@ruviniiroshima9664
@ruviniiroshima9664 Жыл бұрын
Beautiful .. 😍❤️
@nadeeshathilakarathna3802
@nadeeshathilakarathna3802 Жыл бұрын
Yes you are correct 💯
@shammiweeratunga1084
@shammiweeratunga1084 Жыл бұрын
Really nice❤❤❤
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී Жыл бұрын
දැක්කා දැක්කා ‍යූ ටියුබ්1 හරිම ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න ❤❤❤
@IvonKamani-np1gm
@IvonKamani-np1gm Жыл бұрын
❤ party aka harima lassanyi
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
සුදු පුතා ආදරෙයි ඔයාට 💖😘🥰 love u all ❤️🥰
@dilinidilrukshi4834
@dilinidilrukshi4834 Жыл бұрын
Akki oya kettu una vidiha video ekak krnnako
@JoealolvinaSL
@JoealolvinaSL Жыл бұрын
God bless you my chutti puthu ❤️
@nishanimmfernando5205
@nishanimmfernando5205 Жыл бұрын
God bless you sudu putha 🙏🎉️🎉️
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai
@ruwanthichalani1943
@ruwanthichalani1943 Жыл бұрын
Budusaranai 🙏🙏oyala hamotama
@karunaseelipeiris2175
@karunaseelipeiris2175 Жыл бұрын
Congratulations චුටි පුතා 😘
@miragehotel7240
@miragehotel7240 Жыл бұрын
❤❤❤❤❤adareiii
@amalipriyangika4490
@amalipriyangika4490 Жыл бұрын
Aththamai Sudu Putha harima pinwanthai oyala wagę demavpiyo dennek labenna. Oyalage e Wish eka e widiyatama itu wenna kiyala Wish karanawa....
@dilinidilrukshi4834
@dilinidilrukshi4834 Жыл бұрын
Woow ❤️😍
@anjanasathsarani4526
@anjanasathsarani4526 Жыл бұрын
So Beautiful Vlog
@dammikamanel9939
@dammikamanel9939 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න පන.
@kumudupriyanka1937
@kumudupriyanka1937 Жыл бұрын
Thunuruwange saranai puthata ❤❤
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
සුදු පුතා ලස්සනයි එයාට තියෙන්නෙ එයාගෙ තාත්තගෙ ඇස් දෙක.සුදු පුතා ආගම් දෙකම අදහන්න දුන්නම් හොදයි අක්කෙ එක ආගමකට විතරක් කොටු නොකර ❤පන්සලටත් අරන් යන්න අක්කි සුදු පුතාව වෙසක් එකට පන්සල් ගිහින් පුතා සතුටෙන් හිටිය දැක්කා ❤❤
@navindifernando3600
@navindifernando3600 Жыл бұрын
Baptized කරා කියලා එයා එක ආගමකට කොටු වෙන්නෙ නැ.. බබා ලොකු උනම එයා හරියටම එයට අවශ්‍ය දෙය තොර ගන්නවා.. පොඩි කලෙකදී ආගම් දෙකම ලමයට දෙන්න ගියොත් බබා confused වෙනවා... බබා ගේ අම්ම, තාත්තා අවශ්‍ය හොදම දෙ තමා මෙ කරලා තියෙන්නෙ..
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@navindifernando3600 oya confused wenn natiwa enna .😂😂 බබාට වඩා ඔයා confused වෙලා ඒකයි මේ.
@withanarachchi
@withanarachchi Жыл бұрын
Wow ❤❤❤jesu pihitai putha
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 Жыл бұрын
Oyage dress 1so beautiful nanga❤
@inokabasnayaka5912
@inokabasnayaka5912 Жыл бұрын
godak lassanai akki.
@pihuu2632
@pihuu2632 Жыл бұрын
I love ur fashion
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Teruwan sarani harima Lassanai❤
@BahrainLifeWithDis
@BahrainLifeWithDis Жыл бұрын
❤ ඇත්තටම වැදගත් කතාවක්😊
@sonalidassanayake1477
@sonalidassanayake1477 Жыл бұрын
Beautiful ❤
@rosecarmel1705
@rosecarmel1705 Жыл бұрын
ලස්සනයි නන්ගි ..මං ලොකු අක්කා ..
@sameeramadusanka4757
@sameeramadusanka4757 Жыл бұрын
අක්කේ බබාගේ කේක් එකේ පැහැදිලිව පේන ෆොටෝ එකක් දාන්න පුළුවන්ද .හරිම ලස්සනයි .❤
@shamikanaduni4332
@shamikanaduni4332 Жыл бұрын
Lassani akkiii
@sandukavindya3436
@sandukavindya3436 Жыл бұрын
Love you both 🥺🖤😍
@HansikaMaduwanthi-c3h
@HansikaMaduwanthi-c3h Жыл бұрын
Hi akki හැමදාම ව්ඩ්යො බලනවා අද තමයි sms akak damma
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН