කන ගමන් නම් බලන්නෙපා 😂 | Kavee Reacts |

  Рет қаралды 1,113,977

Kavee Reacts

Kavee Reacts

Күн бұрын

If You enjoyed Video , Just Subsribe 🔔
See you again with another video like this 👋
Main Channel - / stefankavee19
Instagram - ...
Facebook - / kaveesha.dilshan.334
Kavee Reacts Tiktok - www.tiktok.com...
Stefan Kavee Tiktok - www.tiktok.com...
CHECK OUT MY OTHER VIDEOS
දරාගන්න අමාරු ආතල් - • දරාගන්න අමාරු ආතල් 😂| ...
දරාගන්න අමාරු සින්දු - • දරාගන්න අමාරු ආතල් 😂| ...
ආද්‍යාත්මික සුවය - • ආධ්‍යාත්මික සුවය Ultra...
හිනාවෙවී අඩමු - • එන්න හිනාවෙමු හිනාවෙවී...
THIS IS FOR PEOPLE LOOKING FOR A LAUGH
EVERYONE ALWAYS SMILE AND BE HAPPY ❤️
Thanks For watching...!
#sinhala #comedy #memeathalsinhala
#shortsfeed reactionvideo #athalmemes #funnyvideos #sinhala

Пікірлер
@D.VIBE2005
@D.VIBE2005 2 жыл бұрын
හකු තද කරන් මහ මෙර තරම් මට ඉන්න බෑ හිනා නොවී නම් අද හමු උනත් ඉඳහිට යලිත් video කෝ හැමදාකමත් නිතර මතකේ kawee videoත් හිනා කාලා මැරෙනවා ඉතිං කියමි හඬ ගා ලඟදිම සඳා ගෙදරින් එළවන seen එකක්........... (⁠≧⁠▽⁠≦⁠)😌🤣
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
අඩො අඩො පලවෙනි ටික සෙට් ආ 😂❤️
@kkvchj
@kkvchj 2 жыл бұрын
😂
@anushka9051
@anushka9051 2 жыл бұрын
👌💔😂
@chandrapalaweeras
@chandrapalaweeras 2 жыл бұрын
අම්මෝ kavee අයියා ආදරෙයි❤️
@sayuhamee9006
@sayuhamee9006 2 жыл бұрын
ado eka set bn😅
@slsinhalcartoon
@slsinhalcartoon Жыл бұрын
වීඩියෝ එක මරු හින්දා ලයික් එක 4 පාරක් එබුවා❤❤❤මරු වීඩියෝ එක 😊😊
@lakshaniiroshika-sq9jj
@lakshaniiroshika-sq9jj Жыл бұрын
එ මෙච්චර හිනා වෙන්න බෑ ඕයි...අනික ඔයා අපේ ලොකු අයියා වගේ..🌻
@DinuDinu-n8b
@DinuDinu-n8b Жыл бұрын
එපා කිව නිසා කකාම බලපු මම වගෙ අය තවත් සිටීද😹
@mEsH_BoY
@mEsH_BoY 10 ай бұрын
බත් එකක් බෙදාගෙන එන්න හදන්නේ😅😂
@KandyKandy-lc6cd
@KandyKandy-lc6cd 10 ай бұрын
Yes yes yes yes domdomdom
@SomaEdirisooriya-e8f
@SomaEdirisooriya-e8f 9 ай бұрын
Ow aa
@jayanthajayantha8661
@jayanthajayantha8661 9 ай бұрын
Mn
@OmanSjoshs
@OmanSjoshs 9 ай бұрын
Ow
@dinushairangani9573
@dinushairangani9573 Жыл бұрын
හරිම සෝයී අනේ .ඔයා දැක්කත් හිනා යනවා😂😂😂😂
@jayanthajayantha8661
@jayanthajayantha8661 9 ай бұрын
Ou ane
@devindianupama9996
@devindianupama9996 Жыл бұрын
අම්මෝ අයියෙ ඔයාගෙ වීඩියෝනම් පට්ට හිනා වෙලා පිස්සු හැදෙනව 😂😂😂😂😂😂 congratulations aiye ❤️❤️
@kaprisampath3314
@kaprisampath3314 2 жыл бұрын
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ කවී නැතිව නම්😍😘♥️
@samanthabandara7097
@samanthabandara7097 Жыл бұрын
ඔයා දැක්කම තමයි ⁣ලොකුවටම හිනා යන්නෙ වැඩේ මරු කොල්ලෝ ❤️❤️
@ranjithgunasekara5299
@ranjithgunasekara5299 Жыл бұрын
කෙල්ලො එහෙම නැ කොල්ලො තමයි ඒක කෙල්ලෙක් මදිවට කෙල්ලො 100ක් විතර යාන්නෙ ❤❤❤😂😂🎉🎉😢😮😅😊
@Dewmini-xy2tz
@Dewmini-xy2tz 7 ай бұрын
Sira kayhawa
@woshanihansika3468
@woshanihansika3468 Жыл бұрын
විඩියො නිසානම් නෙමෙ මට ඔයාව දැක්කත් හිනා යනවා අයියේ😂😂😂😂මං ආසම චරිතයක් ඔයා 😍😍😍
@HithuvakKaaraya
@HithuvakKaaraya Жыл бұрын
😮
@JNITHAkshr
@JNITHAkshr Жыл бұрын
පකතමයි😂😅
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
හම්බෝ.... අයියේ... හිනා වෙලා මැරෙයි...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sadunimakala1235Saduni-hx5lt
@sadunimakala1235Saduni-hx5lt Жыл бұрын
ලස්සනයි අයියේ❤❤❤😂😂😂💕💕💕🥰🥰🥰😎😎😎👍👍👍👍👍👍👍💖💖💖💖💖😃😃😃😃😃😊😊😊😊😊
@DumindaPushpakumara-l5f
@DumindaPushpakumara-l5f Жыл бұрын
අයියෙ ඔයා තමා හොදටම වීඩියෝ කරන්නෙ😊
@kawyathathsarani8697
@kawyathathsarani8697 2 жыл бұрын
කියන එක කරන්න එපාම එපාම කියපු හින්ද ලයික් එකක් දැම්මෙ නැති මම 😎😎 නියමයි කවියා සුපිරි Reacts 👌
@HjdgdHjs-xn6xq
@HjdgdHjs-xn6xq Жыл бұрын
මාත් 🤭
@DinushaDinusha2
@DinushaDinusha2 2 ай бұрын
පට්ටයි අයියේ😂😂😂😂❤
@බයික්පිස්සා-ඝ4ඩ
@බයික්පිස්සා-ඝ4ඩ 2 жыл бұрын
අම්මෝ අයියෙ 😊😕 හින කාල මැරෙනවා
@DeshanLasith
@DeshanLasith 10 ай бұрын
දැම්මා ලය්ක්👍
@smokiorap734
@smokiorap734 2 жыл бұрын
කවී අයියගේ වීඩියෝ මරු ආ ශසියා ,ගැස්ටා,කපටි කොටා..දැන් ඔයත් ඒ list එකට ගැම්මක් හැමොම පට්ට ආතල්...😇💔
@SriyaniPadmalatha-gj9qd
@SriyaniPadmalatha-gj9qd 4 ай бұрын
නියමයි අනේ 😂😂
@chamindasanjeewa5632
@chamindasanjeewa5632 2 жыл бұрын
නොදැක ඉන්න බෑ මටනම් ඔබෙ වීඩියෝ 😘❤😎🤗🤣
@MalithiIshara-f4k
@MalithiIshara-f4k 9 ай бұрын
❤❤ඔයා නම් පිස්සුවක් අයියෝ
@nishadineranjana285
@nishadineranjana285 2 жыл бұрын
අම්මෝ අයියේ කන එවා හිර වෙලා ඇඩේනවා😂😂😂😂😂😂
@tharushasandesh4841
@tharushasandesh4841 2 жыл бұрын
5:47 - 8:10 ඒ වීඩියෝ එක වෙනමම දාපංකෝ...... මරු ඕයි,
@GcGTv-no3po
@GcGTv-no3po 2 жыл бұрын
දුකක් අපු වෙලාවට බලනවා සුපිරි බන්
@ChamodyaKavyanjali
@ChamodyaKavyanjali Жыл бұрын
ශෝයි 😘❤️
@samanthakumaras123
@samanthakumaras123 2 жыл бұрын
Aiye oya nm supiri...video eke oya diha thama wadipura balenne♥️🤗
@poojadharmaratne3082
@poojadharmaratne3082 2 жыл бұрын
අඩේ වීඩියෝ එකනම් අදත් පට්ට ආ🔥🔥🔥🔥.....මරිලත් පැයක් හිනා උනා 😂😂😂😂.....එලකිරි කොල්ලො.....හමදාම ඔය වගේ වීඩියෝ දාන්න🤗🤗🤘
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
Ade 😂👏 adrei 😍
@poojadharmaratne3082
@poojadharmaratne3082 2 жыл бұрын
@@KaveeReacts19 maru maru aa ❤️🔥
@සමනොළ
@සමනොළ 9 ай бұрын
❤​@@KaveeReacts19
@mysongsworld1234
@mysongsworld1234 3 ай бұрын
ඔයා මැරිලද එතකොට
@HasithaHP
@HasithaHP 2 жыл бұрын
පට්ටම ගැම්මක් අයිය♥️
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ලස්සනයි මල්ලි
@samadhisandeepani4895
@samadhisandeepani4895 2 жыл бұрын
අද නම් බඩ පැලෙන්න හිනා උනා... ආතල් නම් kavee stefan තමයි ඉතින් 💪💪
@janithamaduranga5610
@janithamaduranga5610 Жыл бұрын
අයියාගේ විඩියෝ සුපිරියි පරිස්සමින් ඉන්න ආදරෙයි මම හැමදාම බලනවා 😂😂😂😂😂☺️☺️😋🤗🤭🤟🏻👌🏻✌🏻❤️
@chamiladilshani1378
@chamiladilshani1378 2 жыл бұрын
අම්මෝ මරූ..හිනාවෙලා බඩත් කොර වෙලා😂😂😂😂😂
@ruwanpushpakumara4339
@ruwanpushpakumara4339 5 ай бұрын
එපා කියපු නිසාම මම බැලුවා ❤❤
@Nihinsarathnayaka-oe3ff
@Nihinsarathnayaka-oe3ff Жыл бұрын
හිනා වෙලා වැඩි වෙලා බිත්තියෙ වැදිලා දතකුත් ගැලඋනා 🤣😂
@DewBole
@DewBole 10 ай бұрын
අයියෝ 😮
@Elvitigala7902
@Elvitigala7902 Жыл бұрын
Aiyo oya ekka ba aniii. Onna subscribe kara hode😂❤
@Elvitigala7902
@Elvitigala7902 Жыл бұрын
Dewani paratath baluwa
@oshanisadarashmi5193
@oshanisadarashmi5193 2 жыл бұрын
Onna KAWEE ayiyage Video ekak enakan ballan idala idala ada udenma baluwa😍😍Supiriyak thama ithin 💪👍 Apiwa satutin thiyanawata Godaaaaaak Adarryi❤❤❤❤😘😘😘😘
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
adreii 😍😁
@ShyamaliPathirana-y8i
@ShyamaliPathirana-y8i 5 ай бұрын
හිනාවෙලා බඩත් රිදෙනවා ඕයි 😂😂
@dewuminirasanjali7954
@dewuminirasanjali7954 2 жыл бұрын
මිනී මරන්නද හදන්නෙ අයියේ අනේ අම්මෝ හීනා කාලා මැරෙනවා 😂😂😂😂😂😂
@renukahapuarachchi6461
@renukahapuarachchi6461 9 ай бұрын
ඔයාගෙ වීඩියෝ තමයි ආතල් ම වීඩියෝ 😂😅(\_/) (•.• ) />🤟😂
@piyumaliachini9049
@piyumaliachini9049 Жыл бұрын
ඔයා ඔච්චර හිනා වෙන්න එපා අයියා...ඔයා නම් ආතල් අනේ...🤣🤣🤣🤣
@senu6134
@senu6134 3 ай бұрын
උබනම් පොරක්😂😂😂
@ruvanthikasomathilaka2690
@ruvanthikasomathilaka2690 2 жыл бұрын
අයියගෙ වීඩියො ලගදි තමා බලන්න ගත්තෙ පට්ට ආතල් 😂😂ඒ නිසාම චැනල් එක subssribe කරා 🥰😊
@dasunhasanga
@dasunhasanga 2 жыл бұрын
Like එකක් දාන්න හාධාද්දීම එළුව බෑ කිව්වා😿
@DesinduRathnayake7G
@DesinduRathnayake7G Жыл бұрын
Ekane bn
@DamayanthiRenuka-pq7tj
@DamayanthiRenuka-pq7tj 9 ай бұрын
එක ඇත්ත අපේ එළුවත් බෑ කිවුවා
@reshma8292
@reshma8292 2 жыл бұрын
සුපිරි කවී අයියේ 👍👍ආතල් ගන්න නම් කවී අයියා තමයි 😅😅😅😅
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
hee 🙉😁
@GamingK-id1ef
@GamingK-id1ef 2 жыл бұрын
ගැම්මක් තමා සගොර් 👊 බොක්ක 🥰 ආදරෙයි
@Gna770
@Gna770 10 ай бұрын
😢 පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@virujarisin4230
@virujarisin4230 10 ай бұрын
පට්ට අයියේ ඔයා දැක්කත් හිනා යනවා❤❤❤❤😂
@charunipramodya
@charunipramodya 2 жыл бұрын
ඔහොම වීඩියෝ දාලා මදි ඕඊ. සතියකට දෙක තුනක් වත් ඕන ඈ😂 අම්මෝ අම්මෝ 😂
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
බලමුකෝ 😁
@charunipramodya
@charunipramodya 2 жыл бұрын
@@KaveeReacts19 😒
@sudutoon6144
@sudutoon6144 2 жыл бұрын
❤️💪
@HithuvakKaaraya
@HithuvakKaaraya Жыл бұрын
ඒ මම කනගමන් බැලුවෙ කිසි ප්‍රශ්නයක් නැතුව බඩට ගියා😂😂
@HithuvakKaaraya
@HithuvakKaaraya 11 ай бұрын
Me bn
@doladola7947
@doladola7947 2 жыл бұрын
Ayye thawa me wage lassana video one manika❤❤❤
@MewanVikasitha
@MewanVikasitha Жыл бұрын
Kavee adarei bn❤️😍
@shriwanthidilrukshi1819
@shriwanthidilrukshi1819 8 ай бұрын
කන්න එපා කිවුව නිසාම කකා බලපු උන් මෙ පැත්තට😂😂😂
@SachinViduranga-z1r
@SachinViduranga-z1r 6 ай бұрын
Ne එහෙම ne
@Isuri-d2q
@Isuri-d2q 5 ай бұрын
ඉන්නෝ😂😊
@purnimasandamali8404
@purnimasandamali8404 2 жыл бұрын
Good morning කවී අයියේ. අදත් නියමයි අයියේ වීඩියෝස් ටික 😁. උදේම හිනා උනා.ඔයා නම් පිස්සුවක් අනේ 😅.
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
hee 😁🙊❤️
@sachinitharunya519
@sachinitharunya519 2 жыл бұрын
Stefan kavee කියන්නෙ ගැම්මක් තමයී ඉතිම් 😂❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අයියෙ හැමදාම හිනා වෙලා ඔය විදිහටම සතුටින් ඉන්න 😾❤️
@ChutiDoni-ce8vy
@ChutiDoni-ce8vy 9 ай бұрын
Supiri vidiyo❤❤😂😂😅
@Mmbrijatmallika
@Mmbrijatmallika Жыл бұрын
ඔයාගෙ ඇහිබැම හරිම ලස්සනයි කවී අයියේ
@HithuvakKaaraya
@HithuvakKaaraya Жыл бұрын
😮😮😮
@madhushika68
@madhushika68 Жыл бұрын
Ayiye mm oyage chanel dekama sub kara All the best ❤❤❤
@kalawa1st
@kalawa1st 2 жыл бұрын
සුබ දවසක් මාත් ආව යාලු
@ASK-mo7jq
@ASK-mo7jq 2 жыл бұрын
ඔයානම් සුපිරියක් අයියේ. දැක්කත් ඇති හිනා යන්න . තව ඔයා හරිම ලස්සනයි අයියේ 🥰 නියමයි අයියේ ඔයාගෙ හැම vidiyo එකක්ම බලනව .මම ගොඩක්ම ආස කෙනෙක් තමයි ඔයා .ගොඩක් ආදරෙයි අයියේ 🥰😘😘. හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ 🥰❤️💕😘😘😘😘🥰😘
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
adrei ❤😍
@divya-g9d4k
@divya-g9d4k Жыл бұрын
Maru bro...❤
@praveenofficial6844
@praveenofficial6844 2 жыл бұрын
බොරුවට අමාරුවෙන් හිනාවෙන්නෙපා. ඒක පේනවා😜
@salindanimsara
@salindanimsara 2 жыл бұрын
ම්ම් එකනම් ඇත්ත හැබැයි 🙂
@rcthilakarathne8787
@rcthilakarathne8787 Жыл бұрын
පල පකයා
@sadunchanaka699
@sadunchanaka699 2 жыл бұрын
Lassanai aiya
@vinulimuthukumarana7496
@vinulimuthukumarana7496 2 жыл бұрын
අම්මෝ..අදත් හොදට හිනා වුනා..😅🤣නියමයි කවී අයියේ..🥰😍💞
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
Hi😁❤️
@vinulimuthukumarana7496
@vinulimuthukumarana7496 2 жыл бұрын
@@KaveeReacts19 😇🥰
@JNITHAkshr
@JNITHAkshr Жыл бұрын
එල බන් 😅😂
@p.wihara...9678
@p.wihara...9678 2 жыл бұрын
සූරයන්ගෙ සූරයා මරු ඈ 🤣🤣
@moragallepriyanthika6768
@moragallepriyanthika6768 Жыл бұрын
Asema wewa😊😊😊
@dinushanethmini4780
@dinushanethmini4780 2 жыл бұрын
අනේ අයියේ ඔයා මරු ඕයී😍🥰😇
@sisirachandu4348
@sisirachandu4348 Жыл бұрын
Ayysge vidio okkama mama dalanava❤❤💜️💜️💜️💕
@PrageethWeeranga
@PrageethWeeranga Жыл бұрын
මොනාඋනත් අයියනම් ලස්සනයි අයියෙ 😁😁😁😁😁❤️
@DmashanchamikaDissanayaka
@DmashanchamikaDissanayaka 8 күн бұрын
ඔයාගෙ හිනාව දැක්කම .. මට නිකම්ම හිනායනව නෙ anew 😂😂❤❤
@Wicky_Girl
@Wicky_Girl 2 жыл бұрын
2:20 LoL eka😂😅🤣pw hby 5:16 ඒ වගේම හිනාවක් ගියා හැබැයි😂 9:23 මේ කාලකම්නි මට😪හොයාගෙන එනවා හැබැයි🙂
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
😂🙉
@TarinisamalkaTarinividanapathi
@TarinisamalkaTarinividanapathi Жыл бұрын
Ayiya innakan api sathutin😂😊❤
@dancewithnelusha5495
@dancewithnelusha5495 2 жыл бұрын
ඔහොම ඔයයි වීඩියෝ එකයි දාන්න එපා..... 😂 දෙපැත්තම බැලවෙනවා 🙃
@AchiniRathnayaka-x5z
@AchiniRathnayaka-x5z Жыл бұрын
Hi aiya adarai ❤❤❤
@amithmadushanka4822
@amithmadushanka4822 2 жыл бұрын
හම්මෝ එක නියමයි වකුගඩු දෙකක් රිදෙනවා අර නැටුම නියමයි 😄😄😄😄
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
🙉😂
@sayuriekanayake7332
@sayuriekanayake7332 10 ай бұрын
Adoo කන ගමන් හිටියේ 😂
@trewon8851
@trewon8851 2 жыл бұрын
උබ දාන දාන හැම වීඩියෝ එකම නොබලා ඉන්න බෑ...😂👍
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
ඒ ආදරේ🙊❤️😗
@shanikarajapaksha9322
@shanikarajapaksha9322 Жыл бұрын
ශාරුකාන්
@athallokaya4925
@athallokaya4925 Жыл бұрын
අඩෝ අඩෝ මරු බන්
@Battu0426
@Battu0426 2 жыл бұрын
ඔයාගේ හිනාව තමා හිනාව 😂
@Wethuja
@Wethuja Жыл бұрын
Niyamay ban😅
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 2 жыл бұрын
9:11 පව් බන් ඒ බය 🤣🤣
@udithagunathilake4692
@udithagunathilake4692 Жыл бұрын
Maru ahh😂🤣
@warushapansilu5738
@warushapansilu5738 2 жыл бұрын
අයියා ඔයා නං මරැ.ඔයා හරිම Handsome.😂🤣😍😘❤අයියා ඔයා Patta අාතල්නේ.මම කැමතී එ්කට.
@SLMADUVA
@SLMADUVA Жыл бұрын
ලයික් කරනවා පාක
@kavindyasewmini4423
@kavindyasewmini4423 2 жыл бұрын
අයියෙ මෙවට හිනා වෙලා මැරෙනවා අපි 🤣
@NadeeGunawardena
@NadeeGunawardena Жыл бұрын
Maru aiya Adarai aiya❤❤❤❤
@ramsinmohomad897
@ramsinmohomad897 2 жыл бұрын
Eka maru 😂👍❤
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
😁❤️
@KuKu-jq4zz
@KuKu-jq4zz 9 ай бұрын
ලස්සනයි❤
@deepisworld
@deepisworld 2 жыл бұрын
මේක බඩක් මිසක් කුඩයක් නෙමේ ඔයි ඔච්චර අකුලන්න😂😂😂
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
අම්මපා 😂
@daniduoshan7457
@daniduoshan7457 2 жыл бұрын
ඒ මොකක්ද ඒ film eke නම
@deepisworld
@deepisworld 2 жыл бұрын
@@daniduoshan7457 දන්නෑ අය්යෝ දන්නව නම් මටත් කියන්න හොදේ
@daniduoshan7457
@daniduoshan7457 2 жыл бұрын
@@deepisworld ha 😌
@ksenar4
@ksenar4 2 жыл бұрын
@@daniduoshan7457 එ film එකේ නම කතුරු මිතුරු .තාම film එක ඇවිල්ලා නැ මං හිතන්නෙ .ඔය පොඩි පොඩි කෑලි තිබ්බට.
@yashu-i7e
@yashu-i7e 5 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි අයියේ...❤😊
@shashipaba4837
@shashipaba4837 2 жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක 😅 hina ගිහින් aethiwenwa 😅😅 සුපිරි ayiye
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
😁❤️
@salidudilhara3001
@salidudilhara3001 7 ай бұрын
මෙ හිරවුනා😂
@dewdoni354
@dewdoni354 2 жыл бұрын
අම්මෝ අයියේ 😂 උදේම යියගෙ වීඩියෝ බලලා වැඩ පටන් ගත්තෙ 😁💕
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
සා 🙊❤️
@dewdoni354
@dewdoni354 2 жыл бұрын
😁
@SharpSharp-pt8nd
@SharpSharp-pt8nd 10 ай бұрын
අඩො ඒක 😊
@oooo-iu3zc
@oooo-iu3zc 2 жыл бұрын
අම්මො සුපිරි හිනා වෙලා මැරෙනවා දෙයියනේ
@naveenprasanth9385
@naveenprasanth9385 Жыл бұрын
Aiyage hina wata thama hina giye ❤❤😂😂
@deepachaandani3845
@deepachaandani3845 2 жыл бұрын
නියමයි අයියේ හොදට හිනා උනා 😂😂😂😂🤣🤣🤣🤣🤭🤭🤭🤭
@RaviRavi-ks5lj
@RaviRavi-ks5lj Жыл бұрын
😉
@RaviRavi-ks5lj
@RaviRavi-ks5lj Жыл бұрын
😍😎😄😄😆😘😚☺️🤗
@RaviRavi-ks5lj
@RaviRavi-ks5lj Жыл бұрын
නියමයි
@RaviRavi-ks5lj
@RaviRavi-ks5lj Жыл бұрын
♥️අයියෝ
@DeepaniRenuka-yz3jn
@DeepaniRenuka-yz3jn 5 ай бұрын
E ban api kello oba ehema kiwwata ehema na dan hadai video aka supiri😂😂😂😂😂😂
@hiruuu4234
@hiruuu4234 2 жыл бұрын
නියමයි අයියේ😂😂😂 හොඳට හිනා උනා😂
@KaveeReacts19
@KaveeReacts19 2 жыл бұрын
🙉😂
@hsnsjajaj2765
@hsnsjajaj2765 Жыл бұрын
Supiri sago
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Monkey Funniest Moment Part 2 In Sinhala
8:03
24 hour cartoons
Рет қаралды 2 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН