Seya Sinhala full movie|Dilhani Ekanayaka-Kalyana Chandrasekera|සේයා සිංහල හොල්මන් චිත්රපටය|Horror

  Рет қаралды 2,840,063

KALYANA CHANDRASEKERA

KALYANA CHANDRASEKERA

3 жыл бұрын

Seya Sinhala full movie. Dilhani Ekanayake is one of the most popular and talented actresses in Sinhala cinema today. Dilhani played the role of Seya as police inspector Varuni in the film. That was the first police role played by Dilhani.
Seya is the only and the first film not only in Sri Lankan cinema but also in South Asia to feature only women (Movies starring only female actors). This is a record. Full of curiosity and charm, Seya is a film that will bring you maximum enjoyment and happiness. This Seya film is a very different experience. So watch the movie 'Seyya' today and be happy by watching these wonderful performances. Screenplay and direction by Kalyana Chandrasekara.
දිල්හානි අශෝකමාලා ඒකනායක යනු සිංහල සිනමාවේ සිටින දක්ෂතම නිළියයි.සේයා දිල්හානි ඒකනායකගේ සිනමා ජීවිතයේ රඟපෑ වෙනස්ම චරිතයකි. ඇය ප්රථම වරට පොලිස් පරීක්ෂක වරුණි ලෙස රඟපෑවේ සේයා සිංහල චිත්රපටයේයි. දිල්හානි ඒකනායක,උදාරි පෙරේරා ඇතුළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙති.තිර රචනය සහ අධ්යක්ෂණය කල්යාණ චන්ද්රසේකර ගෙනි.සේයා සම්පූර්ණ චිත්රපටය දැන් ඔබට නැරඹිය හැකිය. @KalyanaChandrasekera
Seya is a different character in my film life. I invite you to share this experience with me. (Dilhani Asokamala Ekanayake) This is the first female characters-only film in Sinhala cinema and South Asia. It's the record.
Every second it will make you curious. This is the first movie with the only female cast in Sri Lankan and South Asian cinema.36 actresses including Dilhani Ekanayake, Udari Perera, and Cinithi Akila, in lead roles along with Indika Subasingha & Nirosha Maithrie. The film has been shot around Colombo, Jaela, Kurunegala, and Riverton areas. Now for the first time in Sri Lanka, you can witness this amazing inspiring story of true love in this action-packed horror, drama & scary movie. Screenplay and direction by Kalyana Chandrasekara.
Director & Script by- Kalyana Chandrasekera
Camera - Lal Dias
Asst. director Sampath Rathnayaka
Music - Sarath Wicrama
Lyrics - Chandradasa Fernando & Laxman Mallawarachchi
Song - Ginger, Chithru Patali & Manjula Kannangara
Make up - Sanjaya Nipunaarachchi
Editor - Ruwan Chamara Ranasingha
Sound design - Sasika Ruwan Marasingha
Produced by A.Parister & Tharanga Athuraliya
Cast-Dilhani Ekanayake, Udari Perera, Nirosha Maithri, Menik Wijewardena, Sinithi Akila, Indika Subasingha, Thushari wehella, Deepani Silva, Vishaka Siriwardena, Gayathri Dias, Roma Rosy Jayakody, Malki Fernando, Manel Chandralathe, Manel Wanaguru
‪@KalyanaChandrasekera‬
#seyasinhalafullmovies #Seyasinhalamovie #sinahalamovieseya #seyamovie #සේයාචිත්රපටය #dilhaniekanayakamovies #dilhaniekanayakasinhalafilms #2000000subs #2msubs #dilhaniekanayakasinhalafullmovieseya #සේයාසිංහලසම්පූර්ණචිත්රපටය #horrormovies #HORRORMOVIES #හොල්මන් #seyasinhalafullmovie #seya #හොල්මන්චිත්රපට #seyamoviebehindthescenes #makingofseyasinhalafullmovie #seyasinhalamoviesongs #seyasinhalafullmoviesongs #shootingofseyasinhalamovie #makingofmovieseya #behindthescenesseya #seyasongs #seyamoviesongs #sinhalahorrormovies #thrillers #dilhaniekanayaka #dilhaniasokamalaekanayaka #udariperera #indikasubasingha #niroshamaithri #cithrupatali #ginger #kalyanachandrasekerasinhalamovies #KalyanaChandrasekera #channelkalyanachandrasekera #fromkalyanachandrasekera
‪@KalyanaChandrasekera‬
/ kalyanachandrasekera
/ kalyana.chandrasekera.5
/ sinhalafilmhistory.kal...

Пікірлер: 1 100
@Amadi-yo2gn
@Amadi-yo2gn 6 ай бұрын
මෙ කතාව 2024 බලන කට්ටිය මෙ පැත්තට❤😊
@user-ej5tm5kw3z
@user-ej5tm5kw3z 6 ай бұрын
Mama
@nimiproductionsoffcial
@nimiproductionsoffcial 6 ай бұрын
Ow
@user-vf7bw9et9f
@user-vf7bw9et9f 6 ай бұрын
මත් බලනවා 🎉
@HRDeshani
@HRDeshani 6 ай бұрын
මන් ❤
@user-jj2ef7un1q
@user-jj2ef7un1q 6 ай бұрын
Ow ykoo
@Akilajayampathi1623
@Akilajayampathi1623 5 ай бұрын
2024 මේ ෆිල්ම් එක බලන අය කෝ මේ මන් වගේ ❤
@doniya4609
@doniya4609 5 ай бұрын
මේ ඉන්නෝ 😚
@NirashaSankalpana
@NirashaSankalpana 3 ай бұрын
මාත් ඉන්නො
@SaduniSaduni-uq7yt
@SaduniSaduni-uq7yt 3 ай бұрын
මමත් ඉන්නෝ 😁
@lakruwanramesh193
@lakruwanramesh193 3 ай бұрын
මාත් බලනො ❤
@Denasha965
@Denasha965 2 ай бұрын
Innoooo ❤ me wage danne thawa katha thiyanewanan danne kanek comment akak dannooo😊
@ruwangamunasinghe8388
@ruwangamunasinghe8388 5 ай бұрын
මේක මං බැලුවෙ පලවෙනි පාර.ඉවර වෙනකන්ම බැලුව.අද 2024.01.14 මට දුක මේ වගේ ලස්සන කතාවක් මට බලන්න පරක්කු උන එක ගැන 🥺ඇත්තටම මාත් රගපාන්න ගොඩක් ආස කෙනෙක්.මට එහෙම අවස්ථාවක් හම්බ උනොත් නම් මම අතාරින්නෙ නෑ.❤
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 5 ай бұрын
uthsaha karanna .obata jaya lebenu etha.
@wajiraranjan8928
@wajiraranjan8928 5 ай бұрын
😂😂😂😂😂😂
@amdgraphic9581
@amdgraphic9581 5 ай бұрын
Mamath hrima asai.
@shehanisawmya
@shehanisawmya 4 ай бұрын
මමත්😃😃😍
@SivaArasu-nf1oy
@SivaArasu-nf1oy Ай бұрын
Haa
@PrasadaniNiluka
@PrasadaniNiluka 5 ай бұрын
2024 බලන මන් වැනි අය සිටීද ❤
@gigantharindu9985
@gigantharindu9985 5 ай бұрын
Ow apith innava
@user-hj1zl3vd8i
@user-hj1zl3vd8i 4 ай бұрын
Yus
@user-xk6px4ki5b
@user-xk6px4ki5b 3 ай бұрын
Apo wademai aaphu alannah..
@user-ro6io5xs3l
@user-ro6io5xs3l 3 ай бұрын
Amboukn
@user-id3zg2ie6o
@user-id3zg2ie6o 3 ай бұрын
Yes💟
@user-bf3bf4le5h
@user-bf3bf4le5h 5 ай бұрын
මංනම් බලන්නෙ මේ වසරෙ 2024 ලස්සනයි, අන්තිමට කුතුහලය
@NeviKaru
@NeviKaru 6 ай бұрын
පිරිමි චරිත නෑ කියල කිසිම අඩුවක් නෑ.මාරයි❤
@ishanipoornima7691
@ishanipoornima7691 2 жыл бұрын
මං මේක 2018 බැලුවේ කලුතර ෆිල්ම් හෝල් එකෙන් අපි යාලුවෝ 6දෙනෙක් එක්ක ගිහින් මාරම ලස්සන ෆිල්ම් එකක් මේක කාන්තාවෝ විතරක් ඉන්න නියම ෆිල්ම් එකක්
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks Ishani.Chithra hall ekenda beluwe.eka den kadala neda.
@ishanipoornima7691
@ishanipoornima7691 2 жыл бұрын
@@KalyanaChandrasekera ow eke beluwe eka dn kadala api yaddith eka hadann idiye e giya giyamai aaaaai eka paarakwath film hall ekkt ynn beri una Army apu nisa😢😢😢😢
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Subapathanawa obata
@mangodeliverylimited5435
@mangodeliverylimited5435 2 жыл бұрын
Ayeth film ekak balanna yamuko.
@nurirathnayaka8897
@nurirathnayaka8897 Жыл бұрын
E kiyanne meka release kare 2018da? 😊
@pamashianuththaraanu-vq8eq
@pamashianuththaraanu-vq8eq Жыл бұрын
2023 ත් මේක බලන අය කෝ දෙවෙනි වතාව 🌸😍
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
👍❤❤❤❤
@SanjalaRavindi
@SanjalaRavindi Жыл бұрын
Api😊
@kasunisakunthala9541
@kasunisakunthala9541 9 ай бұрын
Dan 3 para
@Banu_girl192
@Banu_girl192 7 ай бұрын
Den 3 para❤❤❤❤
@charathaliyanage4581
@charathaliyanage4581 6 ай бұрын
mama balanawaaaa
@sarojikamadushanthi5458
@sarojikamadushanthi5458 2 жыл бұрын
පිරිමි කෙනෙක් නැති එකම කතවාක් වෙන්න ඇති. ❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
pirimi onema ne...
@TharikTharikdisneydescendants
@TharikTharikdisneydescendants 2 ай бұрын
Mm
@anulilover7227
@anulilover7227 3 жыл бұрын
කවුරු මොනව කිව්වත් ගනන් ගන්න එපා. වෙනස් විදියකට හිතපු නිර්මාණයක්. කාටවත් මේක බලන්න එන්න කියලා ආරාධනා කරලවත් බල කරලවත් නෑනෙ.තමන්ට කැමති නම් විතරයි බලන්න ඕන.ඉදිරියට යන්න සුභ පතනවා
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 3 жыл бұрын
ස්තූතියි
@dinuthikavindi7025
@dinuthikavindi7025 2 жыл бұрын
Niyamai maka balannama one kathawak😎💑
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 2 жыл бұрын
මේ වගේ නිර්මාණ තවත් බිහි වන්න ඕන දිල්හානී මහත්මියගේ රඟපෑම විශිෂ්ටයි
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks Sheron....!
@user-kp7bc3eb5f
@user-kp7bc3eb5f 3 жыл бұрын
ඒක මරු දුක හිතුනා කාන්තාවන් පමණක් සිටින ෆිල්ම්.එකක් වීම සතුටුදායකයි
@sadhakomalimusic7115
@sadhakomalimusic7115 2 жыл бұрын
Hepl me 🤗
@sashinitharushika5932
@sashinitharushika5932 2 жыл бұрын
සුපිරි ❤
@surangamadusara3191
@surangamadusara3191 Жыл бұрын
ඩ්
@Rash-rk5cn
@Rash-rk5cn Жыл бұрын
බය හිතුනා 😣ඒත් හොද කතාවක් හොද ආදර්ශ ගන්න පුලුවන්
@yasasediriweera8281
@yasasediriweera8281 5 ай бұрын
සමහර අවදානම් වැඩ වල අවසානේ එහෙම තමයි
@pineeshanilakshani8426
@pineeshanilakshani8426 2 жыл бұрын
නියමයි. ගොඩක් වෙනස් කතාවක්. දිල්හානි මහත්මියගෙ රඟපෑම ගොඩක් අගය කරනව.♥
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks Pineesha
@miyuruaddclick9033
@miyuruaddclick9033 2 жыл бұрын
kzbin.info/www/bejne/pKTEhYRspbZ2q5Y දෙහදකට ආදරය සින්හල උපසිරැසි සමග මේකත් බලන්න
@chandanimalwaththage4580
@chandanimalwaththage4580 2 жыл бұрын
Dilhani kiyanna godak daksha niliyak
@nimalipriyanka1604
@nimalipriyanka1604 Жыл бұрын
Кнееннннккшлллооо
@anomadilruskshi5530
@anomadilruskshi5530 5 ай бұрын
Vkarkqg❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandi3049
@sandi3049 2 жыл бұрын
කුතුහලයෙන් යුක්ත ලස්සන කතාවක්🤗🤗🤗🤗🤗🤗🤗 දිල්හානි මහත්මියගෙ රගපෑම ගොඩක් හිතට වැදුනා
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks Sandi
@ravichandasiri5114
@ravichandasiri5114 2 жыл бұрын
ඇත්තමයි 😊😊
@miyuruaddclick9033
@miyuruaddclick9033 2 жыл бұрын
kzbin.info/www/bejne/pKTEhYRspbZ2q5Y දෙහදකට ආදරය සින්හල උපසිරැසි සමග මේකත් බලන්න
@vijithakumara9592
@vijithakumara9592 2 жыл бұрын
C c
@nimesannimesan6692
@nimesannimesan6692 2 жыл бұрын
මරැ....හද....
@user-uy3sh2de3v
@user-uy3sh2de3v 6 ай бұрын
මුලදි කම්මැලියි. ටිකක් බලනකොට තමයි තේරුණේ . දිල්හානි මහත්මියගේ රගපෑමට ගොඩක් කෑමතියි. අමුතු ම ලස්සන කතාවක් . මම බලපු කාන්තාවන් පමණක් සිටින ආදර්ශමත් චිත්‍රපටයි . සමාජයේ අපි හිතන්නේ නැති පැතිකඩක් ගැන නිරවුල් මනසින් බැලීමට උනන්දු කිරීමකි. ස්තූතියි.❤❤❤❤
@rasikawijesinghe870
@rasikawijesinghe870 3 жыл бұрын
කිසිම පිරිමියේක් නැතිව හදපු එකම චිතපටය ගැහැනු අය පමණක් සිටින
@ThamiraBandarathamira1980
@ThamiraBandarathamira1980 3 жыл бұрын
Pirimiyek kohomada meke ඉන්නේ... Hammo
@tharivlogs1755
@tharivlogs1755 2 жыл бұрын
ඒක තමා මාත් කිව්වේ 😁👍👌❤
@damekaadamekaa554
@damekaadamekaa554 2 жыл бұрын
Lassanaii godaak
@udboyka619
@udboyka619 Жыл бұрын
කැමරා කරෙ කවුද දැන්නෑ
@Maleeshasandaruwan246
@Maleeshasandaruwan246 Жыл бұрын
@@udboyka619 උබලගෙ අම්ම
@b.gkumuduni2654
@b.gkumuduni2654 2 жыл бұрын
බයත් හිතුනා.ඒත් ඇක්ට් එක ලස්සනයි දිල්හානි ඇන්ටිගේ ඇක්ට් එක තමයි මරු🥰😘
@lakshidissanayaka5636
@lakshidissanayaka5636 2 жыл бұрын
දිල්හානි ඒකනායක mis mage ජීවිතයේ මම දැකපු prthibharpoorna රංගන shilpiniyak.. මම ayat ගොඩක් ආදරෙයි ....🥰🥰👍👍👍
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
බොහෝම ස්තූතියි ලක්ශිකා
@SandaliNethrai3054
@SandaliNethrai3054 5 ай бұрын
2024.01.16 නලුවෙක් හිටියෙ නෑකියලා මතක් උනෙත් කමන්ට් කියෙව්වට පස්සෙ.🔥
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 5 ай бұрын
👍
@user-bg2xs5qn3w
@user-bg2xs5qn3w 5 ай бұрын
Aththa❤😊
@thanayama2925
@thanayama2925 3 жыл бұрын
සියළුම ‍චරිත කාන්තාවන් ..ඒකත් මාරම වෙනසක්
@dmdhasanayaka82
@dmdhasanayaka82 2 жыл бұрын
Uusma sinhala pilin
@ireshapadmini2909
@ireshapadmini2909 2 жыл бұрын
ඒත් මේක ඇත්තටම ෂූට් කරන්නේ පිරිමි අය නේ
@freefirehedshort.6968
@freefirehedshort.6968 2 жыл бұрын
Z
@freefirehedshort.6968
@freefirehedshort.6968 2 жыл бұрын
@@ireshapadmini2909 zack zz
@tharindurukshan7038
@tharindurukshan7038 2 жыл бұрын
@@dmdhasanayaka82 0
@user-kc7bk5tz4b
@user-kc7bk5tz4b 5 ай бұрын
හරිම ලස්සන කතාවක් මන් අද තමා ඉස්සල්ලම බලව් ෙව ජිවිතයට වැදගත් කතාවක් බයක් කුතුහලයක් තිබ්බට කතාව ලස්සනයි😊❤❤❤❤❤❤😊
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 5 ай бұрын
❤❤❤
@marasinhamanike2686
@marasinhamanike2686 Жыл бұрын
සුභ පැතුම් දිල්හානි අක්කියෝ හරිම ලස්සනයි පිරිමි කෙනෙක් නැතුව දැක්ක එකම සෝ එක ආසයි කතාව අහං ඉන්න ආදරෙයි සියලුම තරුනියන්ට මෙය සෝ එක කරගැනීමට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියා ප්‍රර්තනා කරමි තෙරුවන් සරනයි සුභ පැතුම් නැවතත්
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
Thanks... manike...Obatah esema prarthana karanawa....!
@blink3651
@blink3651 2 жыл бұрын
කෙල්ලො විතරක් ඉන්න පට්ට film එකක්☺
@tashinikaushalyadilrukshi9145
@tashinikaushalyadilrukshi9145 2 жыл бұрын
හරිම ලස්සනයි 😍😍
@nethmimalchani9739
@nethmimalchani9739 2 жыл бұрын
🤗
@samanmaliperera7717
@samanmaliperera7717 2 жыл бұрын
හරිම වෙනස් කතාවක්‌.. හරිම ලස්සනයි 🌹🌹🌹🌹
@udayaninisansala3954
@udayaninisansala3954 2 жыл бұрын
🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏘
@ramyadisanayaka1185
@ramyadisanayaka1185 3 жыл бұрын
හරිම වෙනස් හොඳයි අගය කරනවා
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 3 жыл бұрын
ස්තූතියි
@dileshikamadumali5876
@dileshikamadumali5876 3 жыл бұрын
😎😍😆
@miyuruaddclick9033
@miyuruaddclick9033 2 жыл бұрын
kzbin.info/www/bejne/pKTEhYRspbZ2q5Y දෙහදකට ආදරය සින්හල උපසිරැසි සමග මේකත් බලන්න
@hipergaming7215
@hipergaming7215 2 жыл бұрын
super film💕❤
@chandrikakumari8632
@chandrikakumari8632 2 жыл бұрын
නියම film එක😍❤️
@susanthaariyarathna9505
@susanthaariyarathna9505 2 жыл бұрын
නියම film ekak..පට්ට
@nilukadilini9975
@nilukadilini9975 2 жыл бұрын
අැත්තටම හොද කතාවක්😀. මං ගොඩාක්ම අාසයි ගැහැනු අය විතරක් රගපානවට❤ මේ film එක නං ගොඩාක් හොදයි.☺
@damindadewa3511
@damindadewa3511 2 жыл бұрын
E ai
@daysoframidu6290
@daysoframidu6290 Жыл бұрын
Camara kare oyage ammada
@piyushel1111
@piyushel1111 2 жыл бұрын
3 වෙනි වතාවටත් බලන මං ❤️😊
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
ok piyu.good luck.4 th balanna
@thamidusahan7963
@thamidusahan7963 2 жыл бұрын
මම 10 වෙනකං බැලුවා 🤣🤣
@SenudiMiyusari-ul3je
@SenudiMiyusari-ul3je 16 күн бұрын
2024 මේ කතාව බලන අය කෝ 😊
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 15 күн бұрын
🌹🌹🌹
@sashiofficial977
@sashiofficial977 2 жыл бұрын
මාර කතාවක් හිතාගන්න බෑ .වුමන්ස් ඔන්ලි ..මරු 🤘❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks,sashika
@user-es4wf4gq5w
@user-es4wf4gq5w Жыл бұрын
හරිම තාත්විකයි පිරිමි කෙනෙක් නැති ලෝකෙ එකම ෆිල්ම් එක
@prabodyalandage4047
@prabodyalandage4047 Жыл бұрын
වෙනස් විදියේ කතාවක්... මරු 👌👌👌
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
thanks
@tharivlogs1755
@tharivlogs1755 2 жыл бұрын
Woooow සුපිරි Film එකක් මේකත් 😀🥰❤👍👌 ඒ වගේම කියන්නම ඕනි මේ Film එකේ රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ ඔක්කොම Female Artist ලා විතරමයි 😃👌 එකම එක Male Artist කෙනෙක් මේකෙ පේන්නවත් නෑ 😃👍👌 ඒ නිසා මේක සුවිශේෂී චිත්‍රපටියක් වේවි 🥰👍 ලංකාවේ හදපු පලවෙනි Female Film එක වෙලා ඉවරයි දැනටමත් 😃👌👍❤
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
meka sinhala cinamawe record ekak.1 st female film sinhala cinema.thanks ,THARI
@shami9556
@shami9556 Жыл бұрын
The best Sinhala movie ❤❤❤❤❤❤
@nadunikavindya177
@nadunikavindya177 6 ай бұрын
2024 බලන අය කො 😒
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 6 ай бұрын
👍👍
@user-ui7vu8fb2c
@user-ui7vu8fb2c 5 ай бұрын
@a.b.c4238
@a.b.c4238 2 жыл бұрын
නියමයී ❤
@miyurusankalpa4402
@miyurusankalpa4402 Жыл бұрын
ඇත්තටම ගොඩක් දේව්ල් කියාදෙන කතාවක්.. අධික තන්හාවයි ආශාවයි නිසා ඇතිවන වයිරයක් ..🥺.. හරිම වෙනස් කතාවක්...
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
Thanks...Miyu
@nawandiudeshika
@nawandiudeshika Жыл бұрын
ඔව් ඒක ඇත්ත
@hasharadewmini4011
@hasharadewmini4011 9 ай бұрын
Godak Bayay Gahi Gahi Balanne
@SewwandiDissanayaka3892
@SewwandiDissanayaka3892 2 жыл бұрын
ඉන්දියාවේ නිලියෝ වගේ ඔක්කොම කට්ටිය
@sadarenukumari2446
@sadarenukumari2446 2 жыл бұрын
හරිම ලස්සනයි...ෆිල්ම් නම් මෙහෙම් තමා වෙන්න ඕනි...නැත්තම් ඔක්කොම තියෙන්නේ වැලලෙන්න හදන ඒවා..මේක ෆට්ට
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks Sadarenu
@VlogwithZali
@VlogwithZali 2 жыл бұрын
නොහිතපු අවසානයක් ...ලස්සනයි ගොඩක්
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Sindu tikath balanna
@deepajayalath
@deepajayalath 10 күн бұрын
​@@KalyanaChandrasekeraමේකේ දිනිති ඉන්නවා නෙද
@skpremadasa5393
@skpremadasa5393 3 жыл бұрын
Siyaluma dena kanthawo wima adambarayak... 👍👍👍🥰
@manjalimethsarani4197
@manjalimethsarani4197 2 жыл бұрын
කතාව බලලා ඉවර වෙනකන් කුතුහලේ තිබ්බා❤️ ලස්සන කතාවක්
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks Manjali
@kmb5807
@kmb5807 2 жыл бұрын
බොහෝම ලස්සන යි.
@madhuwithsong7944
@madhuwithsong7944 2 жыл бұрын
ගොඩක් ලස්සනයි හරිම තාත්විකයි All the best ❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks madhushika
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t Жыл бұрын
සුන්දර නිර්මාණයක්..
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Thank you
@nisalekanayake23
@nisalekanayake23 3 жыл бұрын
ලස්සනයි හරිම තාත්ත්වික නිර්මාණයක්
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 3 жыл бұрын
Thanks
@ishanmadhushanka34b
@ishanmadhushanka34b 2 жыл бұрын
හරිම ලස්සනයි
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
thanks
@dilinishashipraba1190
@dilinishashipraba1190 2 жыл бұрын
හරිම ලස්සන film ක්.
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks Dilini
@prasannasanjeewa8503
@prasannasanjeewa8503 2 жыл бұрын
ලස්සන වෙනස් එකක්
@galaxcartz9429
@galaxcartz9429 2 жыл бұрын
good movie. good plot with mystery, horror and thriller ❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks, you have good taste, GaLaxC
@nayanadarshani8028
@nayanadarshani8028 5 ай бұрын
රන්ගනයට දායකවුන හැමෝම දක්ශය්.හැමෝටම සුබපැතුම් .
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 5 ай бұрын
👍❤❤
@muthusilva564
@muthusilva564 Жыл бұрын
ලංකාවේ ගහපූ ලස්සනම ෆිල්ම් එකක් ..මන් බැලුව ලංකාවේ ෆිල්ම් වලින් ඉන්ට්‍රෙස්ටින්ම ෆිල්ම් එක..ලස්සනයි ..😋😍🤩
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
obe awanka comments eka gena sathutui Muthu...Thanks
@chamariharath9600
@chamariharath9600 9 ай бұрын
Iassana holman film ekak ටිකක් baya hithuna හැබැයි 😍😍😍👍👍👍
@indubasnayake6737
@indubasnayake6737 2 жыл бұрын
හරිම ලස්සනයි . පිරිමි චරිත නැතිව බලපු එකම film එක. 👍
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks, dear...
@nethmimadushikawekramasinh808
@nethmimadushikawekramasinh808 2 жыл бұрын
පලවෙනි වතාවට කාන්තාවෝ විතරක් ඉන්න ෆිල්ම් එකක් බැලුවේ..
@shami9556
@shami9556 Жыл бұрын
Yes.good movie
@nishanisha1650
@nishanisha1650 3 жыл бұрын
ලස්සනයි
@anjanaprasad5676
@anjanaprasad5676 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන ත්‍රාසය භීතිය කුතුහලය තියෙන චිත්‍රපටියක් අතිවිශිශ්ටයි❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
Thanks.....Anjana
@navibabah-jv8bk
@navibabah-jv8bk Жыл бұрын
😊
@SewwandiDissanayaka3892
@SewwandiDissanayaka3892 2 жыл бұрын
මම ආස ඊෂට ,නිරෂා ලස්සනයි ,ඩයමන් හීල්ඩ් මම ගිහිල්ලා තියෙනවා හරිම ලස්සනයි එතන
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thawa tika kalayak yaddi riverston wala thitena lassanath apita nethi karala dai.
@samanthisandamali1667
@samanthisandamali1667 Жыл бұрын
කාන්තා නියෝජනය ක්.සුපිරි 👍👍👍
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
ස්තුතියි ආදරෙයි හැමෝටම
@amarakanthi4780
@amarakanthi4780 2 жыл бұрын
ලස්සනයි😋😋😋😋😘😘😘😍😍
@kawishkaashan
@kawishkaashan 11 ай бұрын
හරිම ලස්සනයි ❤😊😊😊
@denurasansith761
@denurasansith761 3 жыл бұрын
Eka niyamaiii superrr aaaaaaa
@maheeshaudari6731
@maheeshaudari6731 2 жыл бұрын
නියමයි 👌👌👌
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
සුපිරියටම තියන වෙනස්ම විදියට හදපු film එකක්....නියමයි...ස්තූතියි 👌🔥✔
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
ස්තූතියි.Shan
@amarakanthi4780
@amarakanthi4780 2 жыл бұрын
ලස්සන කතාවක් ගොඩක් ලස්සනයි 🤗🤗🤗🤗🤗😍😍😍😘😘
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks Amara
@thusithadanushka8882
@thusithadanushka8882 2 жыл бұрын
දිල්හානි මහත්මියගේ ragapama godak ලස්සනයි
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks, Thusitha
@User-iq8ee9eh
@User-iq8ee9eh 6 ай бұрын
2024 බලන අය ඉන්නවද
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 6 ай бұрын
👍
@yasasediriweera8281
@yasasediriweera8281 5 ай бұрын
✋✋✋
@anurashantha3803
@anurashantha3803 3 ай бұрын
yes ❤❤
@d.l.m.nandalalnandalal6526
@d.l.m.nandalalnandalal6526 2 жыл бұрын
ඒක ලස්සනයි
@charithisuper2087
@charithisuper2087 5 ай бұрын
2024 බලන අය කෝ 😘
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 5 ай бұрын
❤👍
@madusankajayalal2439
@madusankajayalal2439 2 жыл бұрын
lassanai😃😃😃😃😃😃😍😍😍
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 2 жыл бұрын
ලස්සන සෝ එක.
@hasnadiwyanjalee8932
@hasnadiwyanjalee8932 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
ou Hasna....Thanks
@rumeshidesilva1332
@rumeshidesilva1332 3 жыл бұрын
Hariima lassanai
@ranibandara212
@ranibandara212 6 ай бұрын
ලස්සන කතාවක්....ජීවිතත් එක්ක සෙල්ලම් කරන.අයට හොද. ආදර්ශයක්.
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 6 ай бұрын
@dishashyamali662
@dishashyamali662 Жыл бұрын
නියමයි.. දිල්හානි 🌹🌹🌹🌹 අක්කේ..නියම.. රංගනයක දක්ෂතමනිලිය..,❤️❤️❤️❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
Thanks dear....
@kaushikaushi661
@kaushikaushi661 2 жыл бұрын
ලස්සනයි😉😉
@user-bh7jh9lw1e
@user-bh7jh9lw1e 7 ай бұрын
ලස්සනයි😮
@praveenraj-ji2sq
@praveenraj-ji2sq Жыл бұрын
මරු දිල්හනි එකනයක මහමීයගෙරග පැම ගොඩක් ලස්සනයි
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
thanks... praveen
@hiruhiru4206
@hiruhiru4206 2 жыл бұрын
ඒකනම් ලස්සනයි ❤️👍
@chamodisawindaya8093
@chamodisawindaya8093 3 жыл бұрын
Anee shok film ekk .👍👍👍👍😘😘😘
@sandyakumari4930
@sandyakumari4930 11 ай бұрын
Harima lassanai kathaeak. Dilhani akanayaka athuli siyaluma niliyo niyameta act Kara. Asawen baluwa. Jaya siyaluma denata.
@nadishanadisha4962
@nadishanadisha4962 Жыл бұрын
තුන් හතර පාරක් බැලුව මේ ෆිල්ම් එක.. දිල්හානි මරු..අනිත් අයත් හොද ඉ
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
Thanks, Nadisha....thawa balanna
@nimeshikadisanayaka3988
@nimeshikadisanayaka3988 3 жыл бұрын
Super films eka 💖💖💖💖💖💖😍😍😍😍
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 3 жыл бұрын
Thank's Nimeshika
@roshanchanakachanaka2337
@roshanchanakachanaka2337 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BhashiEkanayaka
@BhashiEkanayaka 6 ай бұрын
දිල්හානි ඒකනායක ❤ superb
@yasasediriweera8281
@yasasediriweera8281 5 ай бұрын
👍💯
@jachandrani5292
@jachandrani5292 2 жыл бұрын
Superb😍😍
@lasithrawishka5089
@lasithrawishka5089 8 ай бұрын
වෙනම ලෝකයකට අරන් ගියා . හරිම ලස්සන කතාවක් .thank you❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 8 ай бұрын
Thanks
@shanikadesilva1991
@shanikadesilva1991 Жыл бұрын
හරිම ලස්සන කතාවක්. ....❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
thanks. Shanika
@HiruniSinetma-uj8rv
@HiruniSinetma-uj8rv Жыл бұрын
Godak lasana kathavak🎉🎉🎉🎉🎉😢😢🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanikavindya8060
@jayanikavindya8060 2 жыл бұрын
නියමාය්👍👍👍
@hiruhiru2600
@hiruhiru2600 2 жыл бұрын
කාන්තාවන්ට karanna bari deka na.niyamai
@charithmithsaka3984
@charithmithsaka3984 2 жыл бұрын
super film
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks charith
@padmaranjani8634
@padmaranjani8634 2 жыл бұрын
Harima lassanai . A wagema thathwikai . Good luck
@lakshikafonseka3081
@lakshikafonseka3081 2 жыл бұрын
Lassanai serama kantha charitha ❤❤👍
@user-gu6hi9nk7d
@user-gu6hi9nk7d 2 жыл бұрын
දිල්හානි ආචිචි සුපිරි
@Oshan1999
@Oshan1999 2 жыл бұрын
Niyamai Good movie 😇
@lahirunimal5583
@lahirunimal5583 2 жыл бұрын
Wensma film ekk harima lassanai...kattiyama lassnta ragapanwa
@KalyanaChandrasekera
@KalyanaChandrasekera 2 жыл бұрын
Thanks lahiru
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Bayath hithuna,dukath hithuna harima lassana nirmanayak👍😍❤️
@KalyanaChandrasekera
@KalyanaChandrasekera Жыл бұрын
obe rasavindeema gena sathutui....
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 16 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
දායාදය Sinhala Short Film from Perth Sinhala School
6:10
Sipthera - Perth Sinhala School
Рет қаралды 20 М.
FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා) | SHALANI THARAKA
1:40:28
Booth Athma sinhala film බූත ආත්ම සිංහල චිත්‍රපටිය sinhala kids movie 2019
1:03:00
Sinhala Films සිංහල චිත්‍රපට
Рет қаралды 493 М.
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,4 МЛН
I Almost Crushed The Poor Cockroach😵🥲🥺
0:20
Giggle Jiggle
Рет қаралды 12 МЛН
ToRung short film: 🙏please forgive me😬
0:43
ToRung
Рет қаралды 12 МЛН