එයාගේ ආශාව ඉෂ්ට කලා 🤭 Cooking Channel එකේ පුංචි Studio එක | Kitchen එකට සේරම බඩු එකම තැනකින් 😍🥰

  Рет қаралды 71,377

Kavee & Sapu

Kavee & Sapu

Күн бұрын

#kaveeandsapu #cooking #food
ඔන්න අද එයාගේ ආශාව ඉෂ්ඨ කලා.. අද අපි Ice Cream කෑවා.. Kitchen Item ගන්න තියෙන Jayakirana එකට ගියා.. සපූගේ Cooking Channel එකේ Studio එක පොඩිඅට හැදුවා.. ඔන්න ඔහොම තමා අද දවස ගෙවුනේ... බලන්නකෝ එහෙනම් මොකද වුනේ කියලා..
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/kaveean...
✓ Follow on Instagram: kavee_and_sapu
✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
✓ Our WhatsApp Channel : tiny.cc/kaveean...
Ravindu's Channel: @ravinduwa_official
Our Friends:
Thilini Nimeshi : @thilininimeshi
Kethaka Yasiru : @kethakayasiru

Пікірлер: 578
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
අපේ Subscribersලා 30,000ත් වෙලා 🤭🤭 ආදරෙයි අපේ යාලුවෝ හැමෝටම.. මුලින්ම Cooking Channel එකෙන් ඕන recipe එකත් කියන් යන් බලන්න 🤭🤭🤭
@Tharindu950
@Tharindu950 7 ай бұрын
@gimhanitharushi5057
@gimhanitharushi5057 7 ай бұрын
ඔනම සුභ.වැඩකට ඉස්සෙල්ලා හදන්නෙ කිරිබත් නේ අක්කි කිරිබත්.හදමු.නෙද 🥰
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
@@gimhanitharushi5057 ඒක හොඳ idea එක 🤭🤭
@damithaprabhash
@damithaprabhash 7 ай бұрын
Mn oyalawa subscribe kale oyalage sub 300-400 athara mata mathaka widiyta. Oyala awith thyna dura gena sathutui.. 100k ikmnin ganna puluwan oyalata..
@Sinna-SL
@Sinna-SL 7 ай бұрын
@@kaveeandsapu එහෙනම් කිරිබත් විතරක්ම නැතුව, ඒත් එක්ක යන තවත් විශේෂ දෙයකුත් හදන්න.
@newtonsujith2237
@newtonsujith2237 7 ай бұрын
මේ තුන්දෙනා ට ආදරය අය කො❤❤😊
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ඔයාටත් 🤭❤️
@jkpnethmikkaushalya8308
@jkpnethmikkaushalya8308 7 ай бұрын
අහින්සක විදියට තමන්ගෙ ගමන යනවා..ඔයාලට වරදින්නෙ නෑ..සුබ පැතුම්..❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@SenajiThewansa
@SenajiThewansa 7 ай бұрын
😊 කෝ බලන්න මේ තුන්දෙනාට ආදරේ අය 😊 ❤ අක්කි ඔයා හරි සොයි අනේ ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ඔයාටත් 🤭❤️
@umeshahashini2499
@umeshahashini2499 7 ай бұрын
ලස්සනයි වැඩේ 😍😍 ඉක්මනින්ම සපූ අක්කගේ cooking channel එක පටන්ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️ බොහොම ස්තූතියි
@IshanSachira
@IshanSachira 7 ай бұрын
02:52 අඩෙහ් අපේ ගෙවල් ලගටම ඇවිල්ලනෙ... දෙල්ගොඩ ජයකිරන ❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭🤭🤭🤭
@tharushineshani1574
@tharushineshani1574 7 ай бұрын
අපිටත් lagai
@memoriesksasl
@memoriesksasl 7 ай бұрын
දෙල්ගොඩ ජයකිරණ..❤❤
@sashivlogs-ws8ms
@sashivlogs-ws8ms 7 ай бұрын
ශෝක් අනේහ්😊❤ අපි හැමදාම ආසවෙන් විඩියෝ බලනවා😊🎉
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri 7 ай бұрын
හරිම ලස්සනයි අක්කේ....ඉක්මනටම තව රසම රස recipe අරන් එන්න අක්කියෝ.....ඔයා හදන හැම කෑමක්ම මාත් try karaa 🤭❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭🤭🤭
@janeeshalawanya7390
@janeeshalawanya7390 7 ай бұрын
Dn oyage vlogs blnawa dana gaman.thilinige vlogs dn balanne nethi tharam...🎉🎉🎉❤❤❤
@piyumihathurushinga2858
@piyumihathurushinga2858 7 ай бұрын
චුටී වදුරු 🐵 පැටියා ඊඊ කියපු විදිහ ලස්සනයි . ලස්සනයි සපූ අක්කී ... සුභ පතනවා අක්කී අලුත් ගමනට... හැමදාමත් ඔයාලා එක්කම ඉන්නවා ආදරෙයි .... ඔයාලට.❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ඔයාටත් 🤭❤️
@hiruninethsarani3953
@hiruninethsarani3953 7 ай бұрын
19:36 දැකපු ගමන් හිතුනෙ Wooow.... කියලා. ඇත්තටම මාරම ලස්සනයි. මාරම කොලිටි..Superb..❤️
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@user-xz9oh1dh4g
@user-xz9oh1dh4g 7 ай бұрын
Wish කරනව ඔයාගෙ cooking chanel එකට අක්කියෝ.... අනේ රවිදු shoii අනේ .... හොද මල්ලි කෙනෙක් ❤🥰
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@isharikaumayangani7842
@isharikaumayangani7842 7 ай бұрын
❤❤සුබ පැතුම් තුන්දෙනාටම මල්ලිලා ඉන්න තැන කොහොමත් අක්කලා අයියලා සතුටින් ජය වේවා ඔයාලට ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@sasinikumari740
@sasinikumari740 7 ай бұрын
ඔයාලනම් දැන් ඇබ්බැහියක් වෙලා ❤😊
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@dinindubimsara7145
@dinindubimsara7145 7 ай бұрын
අවසානෙ දාපු Shot එක නම් පහරක්. ඔය Qulity එකෙන් කරොත් ලොවෙත් Trending තමා❤️❤️🍁
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@hemaomatthage7245
@hemaomatthage7245 7 ай бұрын
Ape amma kale!! Sapuni akke jayawewaaaa digatama cooking vlogs genna kavish aiyya loku udawwak kare❤
@himashinibandara4616
@himashinibandara4616 7 ай бұрын
මෙච්චර දවස් facebook එකෙන් ඔයාලගෙ videos බැලුවා හරිම ආසාවෙන් ❤ අද තමයි youtube එකට ආවෙ.. හරිම ආසාවෙන් බලන්නෙ ඔයාලාගේ videos ❤ මොකද්දෝ positive vibe එකක් දැනෙනවා බලද්දි ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
අනේ😍 ආදරෙයි❤️
@shalikapriyanthi8907
@shalikapriyanthi8907 7 ай бұрын
Congratulations😊😊Sapu Cooking Channel❤❤❤❤ ආදරෙයි ගොඩක්❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
Thank you 🤭 ආදරෙයි 🤭❤️
@dulmisenarathne820
@dulmisenarathne820 7 ай бұрын
මාත් ඉන්නෙ කොස්ගම ගොඩගමට ලගයි නේද....අලුත් චැනල් එක පටන් ගන්නකල් ආසාවෙන් බලන් ඉන්නව...ජය වේවා....❤❤❤මම හරි ආසයි කවී අයියගෙ අම්මට..එයා හරි අහිංසකයි❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ඔයාට 🤭❤️
@dilekavijerathna4445
@dilekavijerathna4445 7 ай бұрын
සුබ පැතුම් අක්කියෝ...❤❤❤❤❤ බුදු සරණයි ඔයාලාට..ආදරෙයි ඉතිම්...❤🎉
@irushiihani4264
@irushiihani4264 7 ай бұрын
ලස්සනයි වැඩේ සුබ පැතුම් අක්කේ .....අයියෝ රවිදු අයියා මරු 😅😅
@amsda1986
@amsda1986 7 ай бұрын
ජයම වේවා..❤..රවිදුගේ ,සපූ අනුකරණය..😂..තෙරුවන් සරණයි
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
තෙරුවන් සරණයි
@hirushinisewwandi2419
@hirushinisewwandi2419 7 ай бұрын
Background ekata white ganna thibbe akki.tikak adurui wge.mge idea eka kiwwe 😘❤ asawen balan inno oyge recipes try krnna 😍😍😍 much love
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@PrasaniShashikala
@PrasaniShashikala 7 ай бұрын
අක්කී හරි වාසනාවන්ත යි මේ වගේ අයියා කෙනෙක් ලබන්න 🥰
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭🤭🤭❤️❤️
@amilakumara874
@amilakumara874 7 ай бұрын
Congratulations akki 100kගමු කොහොම හරි 😊😊
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
Thank youu 🤭🤭
@adtele2965
@adtele2965 6 ай бұрын
Looking yummy...good luck...
@user-wh1gp3pb4b
@user-wh1gp3pb4b 7 ай бұрын
akki’s foods & ayya’s videography are the best & it looks really yummmyy😋❤️
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
Thank youu 🤭 ආදරෙයි 🤭❤️
@dulanitharaka7440
@dulanitharaka7440 7 ай бұрын
Godak lassanai godak adarei oyalata parissamen inna budu
@SachiniHansika-hj1xe
@SachiniHansika-hj1xe 7 ай бұрын
රවිඳු අයියා ශෝක් අනේ 🙊❤️
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි😍
@sampathaseen7829
@sampathaseen7829 7 ай бұрын
අයිය මල්ලි කියන්නෙ මාර බැදීමක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි😍
@senuridemel8235
@senuridemel8235 7 ай бұрын
රවිදු අයියා නම් වදුරු පැටියෙක් වගේම තමා 🌚😂 ගමේ ලස්සනම බෑනා තමා එයා මුකුත් කියනො නෙවේ😏❤ ඔයාලගෙ සහෝදර බැදීම හරි ලස්සනයි ❤ ආදරෙයි ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@wasanadil7439
@wasanadil7439 7 ай бұрын
අනේ ඔයාලා ලගටම ඇවිල්ලා ගිහින්.මමත් දෙල්ගොඩ.අපිත් ගොඩක් වෙලාවට යනවා
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
අනේ😍 ආයේ දවසක හම්බවෙමුකෝ❤️
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 7 ай бұрын
අදත් ලස්සනයි video එක ❤ඔයාලා 3 දෙනා ෂෝක් අනේ ❤.. නංගී ඔයා එදා ට්‍රිප් එක යන දවසේ හදපු rice එක chiken dewel එක චිලී පේස්ට් එක මම හැදුවා අපේ dooni ගෙ birthday එකට.. හරිම රසට ලස්සන ට ආවා.. ආදරෙයි.. ❤❤සතුටින් පරිස්සමින් ඉන්න තුන් දෙනාම... ජේසු පිහිටයි 🙏
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ඔයාට 🤭❤️
@buddikadilrukshi214
@buddikadilrukshi214 7 ай бұрын
හරිම ආදරනිය පවුලක් ඇත්තටම ලස්සනයි අක්කි,අයියේ,මල්ලි හැමදමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා ආදරේයි අක්කි❤️😍😍
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@chamindusadewmina
@chamindusadewmina 7 ай бұрын
Congratulations😊😊Sapu Cooking Channel❤❤❤❤ ආදරෙයි ගොඩක්
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
Thank you 🤭❤️ ආදරෙයි 🤭❤️
@user-lq7qk7rp3c
@user-lq7qk7rp3c 7 ай бұрын
ලස්සනයි අක්කි බුදුසරණ ❤❤❤
@pixiedust8276
@pixiedust8276 7 ай бұрын
Aluth place eka hondai… e wagema andum, hair style e okkoma lassanata hada ganna…. Ethakota video eka thawa quality Wei ♥️
@Akila_Bhagya786
@Akila_Bhagya786 7 ай бұрын
අලුත් තැනත් ලස්සනයි අක්කී & අයියා ❤️😘 තව ලස්සන vlog දාන්න❤️
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@ChaRuX
@ChaRuX 7 ай бұрын
මරු සුපිරි 😍
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@Rithuhansika9758
@Rithuhansika9758 7 ай бұрын
Math meegoda math kala thiye e ice craem shop eken ❤😂
@deshaninisansala4204
@deshaninisansala4204 7 ай бұрын
Vidiyo balanawa oyalage.ath comment karala nam na.kalu pata biththiyata lassanata thiyenawa gdk lassanai.❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 7 ай бұрын
හම්මෝ අක්කගේ මූනේ තියෙන සතුට....පොඩි ළමයෙක් වගේ....ඒ තැන නියමයි අක්කගේ වැඩේට....එහෙනම් ඒ වැඩෙත් මේ වගේම හොදට කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@madushankanethmini58madushanka
@madushankanethmini58madushanka 7 ай бұрын
Lassanay akki & aiya...... ,අක්කගේ අලුත් chanel එකට සුභ පතනවා....ලස්සන vidio ගෙන්න....❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@buddininalika6681
@buddininalika6681 7 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤
@ameesha6498
@ameesha6498 7 ай бұрын
Congratulations ❤💐 sapu cooking channel😍🥰
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි😍
@UpulRuwan-pu7zf
@UpulRuwan-pu7zf 7 ай бұрын
Congratulations ❤ sapu cooking channel 🥗🍲💐
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
Thank you 🤭 ආදරෙයි 🤭❤️
@IroshikaChamini
@IroshikaChamini 7 ай бұрын
සුබ පතනවා අක්කේ ඔයාගේ චැනල් එක හොදින් කරන්න යන්න ඕන බුදු සරණයි ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️ බුදු සරණයි 🤭
@user-ms2zx5lu1y
@user-ms2zx5lu1y 7 ай бұрын
Good luck nangi oyalage video lassanaiiiii me recipe math mage babata hadala denawa eyath balanawa
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@TharushikaDananjani-c8u
@TharushikaDananjani-c8u 7 ай бұрын
Niyamai akke thawath video ekak oniiii 😊🙈🙈
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@sandyakumari2865
@sandyakumari2865 7 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉Magen suba pathum..nangiyooo ....mulinma api... කිරිබත් ,සීනි සම්බල් ,මාලු ඇඹුල් තියාල් ...hadamuda😊😊😊🤤🤤🤤❤️❤️❤️❤️❤️
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
හදමූ 🤭❤️❤️
@sandyakumari2865
@sandyakumari2865 7 ай бұрын
@@kaveeandsapu 😍♥️🤗shaaa...👌
@binubimasha2995
@binubimasha2995 7 ай бұрын
Best of luck sapu akkiyoooo.... 1 millions ta wada views wadiyen oyage chanel eka best wenna oni ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ඔයාට 🤭❤️
@binubimasha2995
@binubimasha2995 7 ай бұрын
@@kaveeandsapu ❤️😘
@savinisansiluni4037
@savinisansiluni4037 7 ай бұрын
Oya channel eka patan gannakl harima asawen inne..harima nihathamani akka kenek..aiyath patta lucky....hama husband kenekma oy wage innawanam hama gahaniyekma sathutin..budusaranai thun denatama...adarei hamotama
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි ඔයාටත්🤭❤️
@ajanthaajantha1237
@ajanthaajantha1237 2 ай бұрын
Hi akke lassana couple ekak mn hari asai oyala dennage video balanna ❤ adarei dennatama❤😊
@chamithharshana8963
@chamithharshana8963 7 ай бұрын
හැමදාම වගේ wow❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 7 ай бұрын
වැඩේ එල. පට්ට. අයියෙ තව පොඩි දෙයක් කියන්නම් අර කලු පාට බිත්තියේ ලස්සන කිචන් එකට ගැලපෙන පින්තුරයක් අලවන්න පුලුවන්නම් තවත් ලස්සනයි. තව පොඩ්ඩක් එලිය වැඩි කරන්න පුලුවන්නම් හොදයි. බුදු සරණයි
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
බොහොම ස්තූතියි 🤭 ආදරෙයි 🤭❤️
@saumyamadushini3263
@saumyamadushini3263 7 ай бұрын
ඔයාලගෙ video හරිම ලස්සනයි .සුබ අනාගතයක් 🎉
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@Nawanjana-n
@Nawanjana-n 7 ай бұрын
ඉස්සොරෝම කිරිබත් හදමු
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
හදමු 🤭🤭
@Nisansala-c9v
@Nisansala-c9v 7 ай бұрын
Congratulations nangi❤.idiriyatama yanna labewa.ikmamanatama100k gahanna labewa
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@ramaniudeni8088
@ramaniudeni8088 7 ай бұрын
අයියෝ kiuwanam apit එනවා ape ගෙවල් tiyennet migahawatthe apu nirtharama ජය kiranata යනවා❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
අනේ😍 ආයේ එද්දි කියන්නම්කෝ❤️
@nithyadilrukshi3376
@nithyadilrukshi3376 7 ай бұрын
sapu akkage aluth channel ekata Congratulations 🎉🎉🎉🎉 Aadarei dhennatama.....
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@chalaniDhanushika-v3i
@chalaniDhanushika-v3i 7 ай бұрын
Lassanai akke..oyge aluth video blnna asawen balagena innw .. parissamta inna oyla adarei akkiyo..ts..❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve 7 ай бұрын
අනේ ලස්සනයි අක්කි ගොඩක් අතන ඉක්මනට ආයි විිඩියෝ එකක් දාන්න 💗💗💗💗
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි😍
@lakdinicooray5119
@lakdinicooray5119 7 ай бұрын
Ravindu ayya magelu ❤😂
@navodanirmani9096
@navodanirmani9096 7 ай бұрын
අන්තිම විඩීයෝ shot එක නම් මාරම.ලස්සනයි 😍😍😍😍
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි😍
@user-uy9jf7jf2f
@user-uy9jf7jf2f 7 ай бұрын
Niyamai akke
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@user-sb3uq6mu1d
@user-sb3uq6mu1d Ай бұрын
ayya akka podi idea ekak dennada.oya wall eke pink color eka ain krla wena patak ganna sudu pata wage.man hithanawa eka maru kiyala.poddk kttiya comment krnnako
@asasantha1315
@asasantha1315 7 ай бұрын
ලස්සනයි ඒ වගේම කෑම එකත් රාඅ පාටයි සුබ පැතුම්
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@ravinduwa_official
@ravinduwa_official 7 ай бұрын
අපේ කුකින්😍❤️
@Tharindu950
@Tharindu950 7 ай бұрын
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
අන්න ඒකයි 😁😁
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 7 ай бұрын
අක්කගෙ නාසිගුරාන් රෙසිපිය මං ඉයෙ හැදුවා අනෙ මාරම රසයි සපූ අක්කා කෑම එක නම් .😊❤
@AmaliPerera-hy6eu
@AmaliPerera-hy6eu 7 ай бұрын
Oka ape gewal laga tiyanna. Vinadi 5 dura 🎉🎉🎉🎉
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭🤭🤭🤭
@prabodharashmi93
@prabodharashmi93 7 ай бұрын
ආදරෙයි අක්කි😍❤️ඔයා හරි ලස්සනයි😘
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@nswagawattage-zs7mc
@nswagawattage-zs7mc 7 ай бұрын
Mn oyalage hama video ekkama blnawa akki. Oy hadana hama kamakma godak lassani,,, godak rasa aethi, math r Try krala blnn inne
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@sachithrandika1153
@sachithrandika1153 7 ай бұрын
Congratulations sapuni..❤❤❤❤❤👍👍👍👍👍video සුපිරි
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
Thank youu 🤭❤️
@user-yy5gg4lu3b
@user-yy5gg4lu3b 7 ай бұрын
Lassanai ethana akkiyo
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@ajanikaweesha9189
@ajanikaweesha9189 7 ай бұрын
Wow අවසානෙට ගත්ත video එක මරු 😇😻
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@user-uy9jf7jf2f
@user-uy9jf7jf2f 7 ай бұрын
Lassanai🎉🎉🎉
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@globe_android_series
@globe_android_series 7 ай бұрын
පූස හරි අහංකාර පාටයි...බුම්මන් ඉන්න ලස්සන😂
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
එයා හරි ආඩම්බරයි 😁😁
@sachinibv9321
@sachinibv9321 7 ай бұрын
Good luck akkiyoo. Lassana gamank ynna wish krnaw oyt❤ adrei❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@upuldamikaupul3451
@upuldamikaupul3451 7 ай бұрын
ඔයාගෙ vlog හරි ලස්සනයි
@Tharindu950
@Tharindu950 7 ай бұрын
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@chamodyasanjani8593
@chamodyasanjani8593 7 ай бұрын
ආසාම තුන්දෙනෙක් 🥺❤ මුං කිරිබත් හදමු සැර ලුණු මිරිසක් එක්ක 😌😋
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
හදමූ😍 ආදරෙයි❤️
@amalisandaya1718
@amalisandaya1718 7 ай бұрын
Ade delogoda jayakirana lagatama awith ned❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ඒකට් ගියේ 🤭🤭
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️ බුදු සරණයි
@nirmalanaser2162
@nirmalanaser2162 3 ай бұрын
Oyala siyaluma denata budusaranai
@mahindakumara7156
@mahindakumara7156 7 ай бұрын
අද ව්ලොග් එක එනකල් බලන් හිටියේ ❤ තුන් දෙනාටම ආදරෙයි ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@adtele2965
@adtele2965 6 ай бұрын
Supuni oyage pihiya kohenda gattee????
@manii2861
@manii2861 7 ай бұрын
අනිවාරෙන්ම එ දවසට සතුටු හිතෙන්නේ ඔයා වගේම අපිත්. ඉක්මනින් පටන් ගමු අක්කෙ ❤ 😊
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@dilrukshicandani8012
@dilrukshicandani8012 7 ай бұрын
🎉🎉 suba pathanawa akki and aiya adari ❤❤
@RT-TPOPT--RMANirmani
@RT-TPOPT--RMANirmani 7 ай бұрын
Nasi eka haduwa mn akkage recipe ekata rasatama awa thanks, wade supiri good luck ❤❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 7 ай бұрын
අනේ ලස්සනයි අක්කියෝ ❤🎉
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@DinithiPraboda-z8y
@DinithiPraboda-z8y 7 ай бұрын
රවිදු අයියා මරු 😂😂ආතල්
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭🤭🤭🤭
@kethmiwijeweera7487
@kethmiwijeweera7487 7 ай бұрын
සුබ පැතුම් අයියා අක්කි දෙන්නටම ❤😊
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@OshadeeYt
@OshadeeYt 25 күн бұрын
beautiful ❤
@nawodyatharushi-gv1pt
@nawodyatharushi-gv1pt 7 ай бұрын
වීඩියෝ එක දානකන් බලන් හිටියෙ❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@anneshiyaperera1226
@anneshiyaperera1226 7 ай бұрын
Cooking channel එකට 👇 Cook with sapu.😊 සපූස් කිචන්❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි😍
@Kaweesha23
@Kaweesha23 7 ай бұрын
අනේ රවිදු අයියා මට දෙනවා ද අක්කි ❤️‍🩹😒
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
🤭🤭🤭🤭
@Kaweesha23
@Kaweesha23 7 ай бұрын
@@kaveeandsapu දෙන්න දෙන්න 😒හිනා නෙවෙයි
@Kaweesha23
@Kaweesha23 7 ай бұрын
රබුටන්,රුපියල් 100 ට 5 අක්කි 😅මෙහෙ අනේ ඉරිසියයි ඔයලා ඔහොම කනවා දැක්කම
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
අයියෝ😢😢😢
@sashikalaumayangani240
@sashikalaumayangani240 7 ай бұрын
Video eka danakan balan hitiye ❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
@shilpanethmal
@shilpanethmal 3 ай бұрын
ඔයාලගෙ කුකින් චනල් එකෙ නම මොකද්ද
@user-tc3oe5fh1g
@user-tc3oe5fh1g 7 ай бұрын
Math hadanwa akke oyage resipis harima shok ❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 7 ай бұрын
ආදරෙයි 🤭❤️
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,8 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН