Рет қаралды 9,457
Senehasa Pawa - Anjalin Gunathilaka | Kaveesha Kaviraj
සිංහල සිනමා වංශකතාවේ ගීත කෝකිලාවිය මේ වනවිටත් අප අතරින් නික්මී ගොස්ය. අප ශ්රී ලාංකික සියලුම දෙනා ඔබට නිර්වාණ සම්පත්තිය ප්රාර්ථනා කරන්නෙමු. ඇන්ජලීන් ගුණතිලක නම් වූ ඒ ප්රවීණ, අසහාය කලාකාරිණියටත්, එච්. ආර් ජෝතිපාල නම් වූ ඒ අසහාය කලාකරුවාටත් මේ ගීය උපහාරයක් මැ වේවා....
.
Originala Song Credits
Senehasa Paawa/H.R. Jothipala /Anjalin Gunathilaka/Dayasena GunesingheSarath Dasanayaka