Mal Hina & Ra Dahawal sung by Aksha Chamudi @ Angeline Gunatilaka’s 79th Birthday 🎂

  Рет қаралды 1,573,282

Viranga Atukorala

Viranga Atukorala

Күн бұрын

Пікірлер: 407
@priyankaraherath1624
@priyankaraherath1624 5 жыл бұрын
ලාංකික සංගීතකේෂත්‍රයේ අති දැවැන්ත චරිත දෙකක් අභිමුව කිසිදු චකිතයකින් තොරව හරි අපුරුවට ඔවුන්ව අමන්දානන්දයට පත් කරමින් ගී ගයන්න භාග්‍ය ලද දියණයිනි ඔබ සැබෑ වාසනාවන්තියක්.
@pubudutharanga7403
@pubudutharanga7403 4 жыл бұрын
Budusarani
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
සුපිරිම කතාව මාරම වාසනාවන්ත දුවක්
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
podi ekita terenne nene..dawanta charita kiyala
@manjulaperera5314
@manjulaperera5314 3 жыл бұрын
@@pubudutharanga7403 ෆ්ක්ෆ්ක්ඩ්සොට්ස්
@supunkavind6061
@supunkavind6061 Жыл бұрын
o
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 5 жыл бұрын
හරිම දක්ෂය දරුවෙක්. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අනාගතයේ මහගු සේවයක් කිරීමට වාසනාව ලැබේවා. ස්තුතියි. සුභ පැතුම්.
@viharasanjuna5289
@viharasanjuna5289 5 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥
@chitraperera1025
@chitraperera1025 2 жыл бұрын
මේ කාලෙ ආක්ශා හුරතල් ලමයෙක්.හැබැයි දැන්නම් පැහිච්ච ගෑනියක් වාගේ .ලමා ගතියක් ඇත්තම නැහැ .🥲
@glowedition5842
@glowedition5842 5 жыл бұрын
මම පලවෙනි පාරට මේ වීඩියෝ එක බලනකොට ඇන්ජලීන් ගුනතිලක මහත්මිය ජීවතුන් අතර...ඒත් අද බලනකොට එතුමිය අපි අතරින් ගිහින්.....😔😔😔😔..... අමරනීය කටහඩක්....නිවන් සුව ලැබේවා !!!
@-chopsuey7455
@-chopsuey7455 5 жыл бұрын
හරිම අපූරුයි. මේ දරුව දිහා වගේම පුදුමෙන් බලං හිටියෙ ගුණතිලක මහත්මිය දිහාවේ. අනේ ඒ නිහතමානීකම
@thilinafernando1804
@thilinafernando1804 5 жыл бұрын
ඇන්ජලීන් මහත්මියගේ මූනෙ තියෙන ඒ හිනාව නිසා ඇයගේ නිහතමානී බව ගොඩාක් පේනවා..... පොඩි කෙල්ලත් හරිම දක්ශයි ♥️♥️♥️
@p.ksachintha1052
@p.ksachintha1052 4 жыл бұрын
Supiri
@kniroshasubhashani9905
@kniroshasubhashani9905 2 жыл бұрын
Athatama ow
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
ආක්ෂා චමුදි දෝනි ඔයා ගොඩක් වාසනාවන්ත දුවක් ලංකාවේ සිටින අග්‍ර ගණයේ ගායන ශිල්පිනියන් දෙදෙනෙක් ලඟ එයාලගේ ගීතයක් ගායනා කිරීමත් ඉතාම නිල්ලබ අවස්ථාවක් එහෙම කාටවත් ආයි ලැබෙන්නෙත් නෑ ලැබිලත් නැතුව ඇති දුවට ජයෙන් ජයම වේවා
@dscreation7603
@dscreation7603 5 жыл бұрын
සතුටුවිය හැකිය අපේ අහිමි වි යන ගිත සහිත්‍ය රැක ගැනිමට මේ වගෙ දුවා දරුවන් බිහිවිම ගැන❤❤❤ ලස්සනයි දුවේ. බුදු සරණයි
@sameeraprasanna2343
@sameeraprasanna2343 5 жыл бұрын
ඇන්ජලීන් ගුණතිගක මහත්මිය මිය යෑමට පෙර කල සත්කාරයට පවුලේ අයට දහස් වාරක් ස්තුතියි
@nimalranasinghe2782
@nimalranasinghe2782 3 жыл бұрын
ගීත වංසකථා ඉතිහාසයේ සිටි සුන්දරම ගැහැනිය . Mawni ඔබට suwabara නින්දක් .
@sampathkumara6947
@sampathkumara6947 5 жыл бұрын
එතුමිය හිත සතුටින් මෙ ලොකෙන් සමුගත්තේ මෙ චුටි බොනික්කි ඉන්න නිස
@hiranthenuwara5277
@hiranthenuwara5277 5 жыл бұрын
නිහතමානී මනුස්සකම #ඇන්ජලින් ගුණතිලක
@samodshehantha6455
@samodshehantha6455 5 жыл бұрын
මැය මියගියාට පොඩ්ඩට ඒ හැකියාව දීලා ගිහින් තියෙන්නේ❤️
@කාලගෝට්ටි-ඬ2ඥ
@කාලගෝට්ටි-ඬ2ඥ 5 жыл бұрын
@dilfekmiya5290
@dilfekmiya5290 4 жыл бұрын
Budu saranaei du
@nipuni5045
@nipuni5045 4 жыл бұрын
👍❤
@indikasusantha1093
@indikasusantha1093 5 жыл бұрын
පුතේ ඔයා හරිම වාසනා වන්තය් පුතේ ඇන්ජලීන් කි‍යන්නෙත් ලතා කයන්නෙත් සංගිත ක්ශෙත්ත්‍ර්‍යෙ අරටු දෙකක් එවගේ දෙන්නෙක් ඉදිරියෙ ඔයාටත් තැනක් ලැබුනා
@Mama-gd5mv
@Mama-gd5mv 5 жыл бұрын
ඇන්ජලීන් මහත්මිය ඔබට නිවන් සුව... දෝනියෝ ඔබට සුබ අනාගතයක්
@sampathsuranga8100
@sampathsuranga8100 5 жыл бұрын
ආදරෙයි පැටියෝ ගොඩක් .බුදුන්ගේ සරණයි .
@erandi8784
@erandi8784 5 жыл бұрын
මේ වීඩියෝ එක බලන බලන හැම වාරෙම කදුලු එනවා ඇස් වලට. මේ කෙල්ල හරි දක්ශයි
@srimaldamith3429
@srimaldamith3429 8 ай бұрын
දැන් සතියකට දෙකකට කලින් මා නොවන මම වැඩසටහන බැලන්න ඇන්ජලින් මහත්මිය ජීවත් වෙලා උන්නානම්❤
@ireshaherath5635
@ireshaherath5635 7 ай бұрын
අනේ ඔව් 😢😢😢❤❤
@lakminihiranya9958
@lakminihiranya9958 7 ай бұрын
Ane ow❤
@shaniss3924
@shaniss3924 4 жыл бұрын
අවධානය එකම පැත්තට තියාගෙන තමන්ගෙ ගායනය සාර්ථකව ඉදිරිපත් කරන හැටි අපූරුයි . බුදු සරණයි පැටියෝ. 🙏❤️❤️❤️
@tusitanathusitha6618
@tusitanathusitha6618 5 жыл бұрын
හොඳ නිහතමානී ගායිකාවක් වේවා
@thrilakshaniegajanayake2393
@thrilakshaniegajanayake2393 5 жыл бұрын
මේ වීඩියෝව බලද්දී ඇස් වලට කඳුලු ආවා! ඇන්ජිලීන් මහත්මියගෙයි ලතා මහත්මියගෙයි සතුට සහ දුවගෙ දක්ෂතාවය එක්තැන් වූ මොහොතක්!!!
@menakasapumalee918
@menakasapumalee918 5 жыл бұрын
ඇන්ජලින් ගුණතිලක නාමය ඉදිරියට ගෙනි යන්න නිහමානි ගායිකාවක් විදිහට
@slmusiccafe5461
@slmusiccafe5461 5 жыл бұрын
Oyawa sub kala mawath sub karannako
@menakasapumalee918
@menakasapumalee918 5 жыл бұрын
@@slmusiccafe5461 මමත් ඔයාව sub කළා
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 5 жыл бұрын
Ewagema demaupiyanta vadihitiyanta garu karamin hodin igena gena hodama diyaniyak wenna kiyala illa sitinawa. Mona de kalath hodin igena ganna duwe. Sangetheth tawath praguna karanna kiyala illanawa. Oya ape rate ipaduna wishesha daruwek. 💗 Jaya
@udithasrimaljayasanka7115
@udithasrimaljayasanka7115 5 жыл бұрын
ඇස්වහක් නම් වදින්න එපා... බුදුසරණයි පැටියෝ
@priyanganidm3565
@priyanganidm3565 4 ай бұрын
ගීතය වගෙම හුරතල් නැටුම හරි ලස්සනයි. ඇන්ජලින් මහත්මිය ලතා මහත්මිය සතුටින් හිටියා
@wasanthaepa836
@wasanthaepa836 5 жыл бұрын
චූටි දුවට තෙරුවන්ගේ සරණයි .
@sunethwijaya5053
@sunethwijaya5053 4 жыл бұрын
Thanks මැඩම් ඔය සින්දු විනාස වෙන්න දෙන්නෙ නැතුව ඉදිරියටත් අපිට අහන්න අවස්තාව හදල ඒවා පරිස්සමින් ගායනා කරන්න පුලුවන් නිහතමානි කෙනෙක්ට දුන්නට ❤❤❤❤❤👌👌👌👌👌👌👍👍👍
@dulanidinushka6868
@dulanidinushka6868 10 ай бұрын
ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගොඩක් සතුටු කලා මේ පුංචි දරුවා සසර පුරුද්දට ආපු හැකියාවක් මේක නම් එතුමිය මැරුනෙත් සතුටෙන් මේ දරුවා එයාගෙ නම ඉදිරියට අරන් යනව කියල දන්න නිසා.බුදුසරණයි චූටි මැනික ❤❤❤
@kevinb8959
@kevinb8959 3 жыл бұрын
What a great performance in front of two legends .wish you all the best in future daughter.
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි දළදා සමිදු පිහිට යි අක්ෂා චමෝදි ඇන්ජලීනා මැඩම්
@pusphamybabypusphamybaby500
@pusphamybabypusphamybaby500 4 жыл бұрын
Lassanai sinduwata Natana thalee arima lassanai chmodi baba godak adereyi ♥️oyata jesu pitai baba 🙏
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 2 жыл бұрын
චූටි දෝනි හරිම ලස්සනයි.කියන්න වචන නෑ පැටියෝ. කවුරු කොහොම කිව්වත් චූටි දෝනි එකම තැනක අවදානය යොමු කරලා ලස්සනට ගායනා කරනවා. ඇත්තෙත්ම වටපිටාවේ අය මොනව කිව්වත් ඒවායින් කිසි පලක් නෑ. My pace. keep it good work🥰😍
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 жыл бұрын
Lassanai duwe. You are blessed with great talent. Don't go behind money. Develop your born talent. May the triple gem bless you darling.
@kasundilhara4938
@kasundilhara4938 5 жыл бұрын
Rasangika Narangoda ok
@kamalharshakakumara9510
@kamalharshakakumara9510 Ай бұрын
දෝණි හරිම ලස්සනයි voice so beautiful
@nimaljoynanda5155
@nimaljoynanda5155 4 жыл бұрын
වෙන විනිශ්චයක් කුමටද මේ ඉන්නේ සිංහල සිනමාව දෙවනත් කරපු කෝකිලාවියන් දෙදෙනෙක් ඉදිරිපිට ලැබුනු හිනාවම අාක්ෂා දුවට අාශිර්වාදයක් වෙයි ඒ දරුවගේ වාසනාව ඵක අතකින් මේ දෙපල ඉස්සරහ ගීත ගායනා කරන්න ලැබීමම. අැන්ජලින් මැතිණියනි ඔබ තුමියට නිවන් සැප ලැබේවා.
@nuwanvlogs4077
@nuwanvlogs4077 5 жыл бұрын
මාරයි,මාරම දක්ශයි,,,,
@housemohuse8058
@housemohuse8058 5 жыл бұрын
ආදරෙය් කියල තමයි කියන්න තියෙන්නෙ ගොඩාරියක් .........සුබ අනාගතයක් දුව.
@dilinianuruddhi1060
@dilinianuruddhi1060 5 жыл бұрын
Monawa unath mehema gihilla me wage pravinayanwa sathutu karala enna tharam me doni pinwanthai... budu saranai doni..
@inokadamayanthi5790
@inokadamayanthi5790 4 жыл бұрын
ආඩම්බරයක් මගෙ දෝනි ඔයා.ඔයාව හදපු දෙමව්පියන් වාසනවන්තයි .ඒ වගෙම අපිත් හරි වාසනවන්තයි ..අපෙ අපි අමන්දානන්දයට පත් කල ගී කෝකිලවිගෙ ගීත ලස්සනට ගයනවා තුනුරුවන් සරන ඔබට
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
අනේ එතුමිය කොච්චර සතුටු වෙනවද.ලතා වල්පොළ මහත්මියත් එ අතර ඉන්නවා...මේ පුංචි දොණිගේ සංදුකියන විදිහ අහලා...එක තමයි..වටින්නේ...🤗🤗🤗🤗😘☺
@warunavidyapathi6690
@warunavidyapathi6690 5 жыл бұрын
කාලය එහෙ මෙහෙ ගියානම්, ඇන්ජලී නැවත ඉපදුණා කියයි..සුපිරි.
@manojsanjeewa1472
@manojsanjeewa1472 2 жыл бұрын
Harima lassnai....... Ape Rate wasthu tamai oya inne...
@sujeewasujeewa3073
@sujeewasujeewa3073 5 жыл бұрын
අනාගතය මුළු ලොවම සුවද.කරන් දුවේ
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
ඒ කටහඩ ආයෙත් එන්නෙ නෑ .නිවන් සුව ඇන්ජලින් මහත්මිය..අපට ඉතුරු උනේ ඔබේ කටහඩ සහ එහා පැත්තේ ඉන්න ඔබගේ යාලුවව පමණයි ..❤😥
@Mama-gd5mv
@Mama-gd5mv 5 жыл бұрын
තෙරුවන් සරනයි රත්තරනේ උම්ම්ම්ම්මා උම්ම්ම්ම්මා ආදරෙයි ❤💋💋❤❤❤💋💋
@prabathsangiwa7723
@prabathsangiwa7723 5 жыл бұрын
Fantastic rattaraneeee... ආදරෙයි බුදුසරණයි petiyoo ..😘😘😘😘😘😘😘
@stormyvoyage1813
@stormyvoyage1813 5 жыл бұрын
AG is one of the best singers which enriched the Sri Lankan cinema and this kid is amazingly talented. Wow! 😘
@terransola5324
@terransola5324 5 жыл бұрын
Her kiss to this little angel is a simbol of kindness she has in her life...go safely to heven madam...God bless you
@rgishantha
@rgishantha 5 жыл бұрын
දක්ෂතාවය නම් කියල නිම කරන්න බෑ... වාසනාවන්ත දරුවෙක්.....
@surejbuddika4878
@surejbuddika4878 Жыл бұрын
ගුණතිලක මහත්මිය ආදරෙයි......ඔබේ නිහතමානි කම
@bothalegamasamithahimi2160
@bothalegamasamithahimi2160 2 жыл бұрын
🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹 හරිම ලස්සන යක්ෂා දුවේ බුදු සරණයි ඔයාට
@shammikajayathilaka3895
@shammikajayathilaka3895 5 жыл бұрын
බුදු සරනයි පුතේ❤️
@wasanthawickramaarachi1771
@wasanthawickramaarachi1771 5 жыл бұрын
God bless you daughter. You are so talented
@malingavijesinhe1980
@malingavijesinhe1980 5 жыл бұрын
anjalin mahathmiya sathutu kalata oyata godak pin duwe oyage anagathaya saru wewa budusaranai
@himashihimashi9317
@himashihimashi9317 4 жыл бұрын
Harima lassanai puthe.තෙරුවන් සරණයි පැටියෝ.
@hirunimaleesha310
@hirunimaleesha310 5 жыл бұрын
Anjelin mahathmiyage thiyena sathuta kochcharakda kiyala age iriyaw walinma penawa.. kochchra nihathamani minissuda me hamoma.. 😍😍😍😍😍
@sadamalipunya6640
@sadamalipunya6640 5 жыл бұрын
Niyamai
@sadamalipunya6640
@sadamalipunya6640 5 жыл бұрын
Niyamai
@Thisaru100
@Thisaru100 5 жыл бұрын
Hmm
@maxrider3275
@maxrider3275 5 жыл бұрын
Next anjalen.good my little girl.good luck and triple jem. and rest in peace mis anjalen.
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
ලතා ඇන්ජලින් , දෙදෙනාම ඉන්නවා ❤️
@neelanthibongso507
@neelanthibongso507 5 жыл бұрын
Fantastic. Sweet innocent child. May God guide you
@slmusiccafe5461
@slmusiccafe5461 5 жыл бұрын
oyawa sub kala mawath sub karanna pls
@threesisters870
@threesisters870 8 ай бұрын
ඇන්ජලීන් මහත්මිය දකින්න ඇති ඇය විශිෂ්ට ගායිකාවක් වන බව ❤
@shanishanisudumanika6022
@shanishanisudumanika6022 Жыл бұрын
Budusaranai doni. ආදරෙයි වස්තුව
@mrwamcskweerasekara8668
@mrwamcskweerasekara8668 2 жыл бұрын
මේ වගේ සින්දු කියන්න ලතා නම් ජිවිතේ ට පුංචි ළමයකුට දෙන්නැ?
@hasantharanjith9988
@hasantharanjith9988 2 жыл бұрын
🌹🌻🌹🥰🥰👍 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයාට
@isurigamage6703
@isurigamage6703 5 жыл бұрын
Such a talent ❤️❤️
@විශේෂබලකාය
@විශේෂබලකාය 4 жыл бұрын
ගොඩක් කමෙන්ට්ස් කියෙව්වා.හැබැයි මම පරක්කුයි..මට කියන්න කිසිම දෙයක් නැත.ඒ තරම් රසවින්ඳා🌹🌹☠️☠️
@praneethpriyasad8093
@praneethpriyasad8093 3 жыл бұрын
තමංගේ ගිතය කුඩා දරැවෙක් ගායනාකරනකොට එක සතුටින් රසවිඳින ඇන්ජලින් මහත්මියගේ සතුට.... සැබැ කලාකාරියක්
@idiotchathuwagaming2621
@idiotchathuwagaming2621 5 жыл бұрын
පොඩි anjalin...ගොඩක් ලස්සනයි දූ .....
@bernadeenclair6087
@bernadeenclair6087 3 жыл бұрын
Nice little talented star to our country..all the best and good luck for your future......
@maneejay7171
@maneejay7171 5 жыл бұрын
මැය මේ ලෝකයෙන් සමු ගත්තට පුංචි කෙල්ලට හැකියාව පොඩ්ඩක් දීලා ගිහිං 👌👌❤️❤️
@ranukashiran1264
@ranukashiran1264 4 жыл бұрын
ආදරෙයි හැමදාමත් චූටි දූට ලස්සනයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌
@monicajanz2576
@monicajanz2576 4 жыл бұрын
ඇන්ජලින් මහත්මියගේ නිවස තුළ ..ලතා වල්පොල මහත්මිය ඉදිරියේ ගීත ගායනා කරන්න අක්සා චමුදි දුව ලබපු වාසනාවක් .. බලන්න ඒ දෙපල සහ අනික් අය ලබන සතුට නිහතමානී අවන්කව කම දකින මේ පුන්චි දෝණිගෙ ගීත තුලින් ..ආඩම්බරයි ..🙏🙏🙏
@jagathupananda5039
@jagathupananda5039 2 жыл бұрын
ගායනා ශේස්ත්‍රයේ චිත්‍රපට පසුබිම් ගීත ශේස්ත්‍රයේ හිටපු රජ.තුන්.කට්ටුව.තමයි ඇන්ජලින් ලතා සුජාතා කියන්නේ මුල් කාලයේ ඉතාමත් සුහදව.හිටපු මේ.තුන්දෙනා පසුකාලයේ නොයෙක් කාරනා.නිසා සිත්.අමනාපයෙන්.පසුවූයේ.මේඅතරින් .ඇන්ජි.ලතා.ගේ.අමනාපය.බොහෝකලක්.තිබුනා .ඒත්.ඇන්ජලින් මියයාමට.මොහොතකට කලින් හෝ.මේ.විදිහට සුහද වී.එකට.සිටිනවා දැකගන්නට ලැබීම අපිට හරිම.සතුටක් .අවාසනාව.නම්.ලතාගේ.ගීත ඉදිරියට ගෙනයාමට .දියනිය.දම්මිකා.ඉන්නවා ඇන්ජලින්ට.දුවලා.දෙදෙනෙකු.සිටියත්.එක.දුවෙක්.වත්.සිංදු කියන්නේ නැහැ සුජාතාට.එක දුවෙක් වත්.නැත.මේගොල්ලන්ගේ.මේ.මනරම්.ගීත එක.එක.දෙකයි.පනහේ.ගායිකාවො.සුපස්ටාර්.පජාත ගායිකාවො.කියලා විනාශ කරයිද
@malinthadissanayaka1242
@malinthadissanayaka1242 5 жыл бұрын
Rattaran duwe dakkama as walata kadulu ena taram lassanai punchi doni a hinawa, hurathal kama hamadema oya laga hamadamat tiyagenama lassana jeewitayak gewanna oyata budusaranai. 🙏🏻 jusu pihitai
@charithamalakaedirimanna669
@charithamalakaedirimanna669 5 жыл бұрын
ඇන්ජලින් මිස්ගෙ හැකියාව ඒ දුවට දීල ගිහින් වගේ
@lakminihiranya9958
@lakminihiranya9958 7 ай бұрын
Kochchara lassanai da. Kawuru bennat man e kale idalama asai akshata. Den eyage talent eka pennanawa eya.❤❤
@rivinduchamod3191
@rivinduchamod3191 5 жыл бұрын
ලස්සනයි raththaran petiyo...suba අනාගතයක්
@Avinduramishka
@Avinduramishka 4 жыл бұрын
ලන්කාවේ අවසාන පැරනිතම ගායිකාවෝ දෙන්නා සහා අවසන් දෙදෙනා ❤❤❤
@supembara_jothi_page
@supembara_jothi_page 4 жыл бұрын
ඇන්ජී මිය යාමට පෙර මෙහෙම මුණගස්වපු එක විශාල වටිනාකමක් මෙම දුවට
@shynits7784
@shynits7784 5 жыл бұрын
lassanai..harima adare hitenawa chuti duwata..❤❤
@krishantafdo5924
@krishantafdo5924 4 жыл бұрын
Lassssssanai patiyoo budusaranai ❤❤❤🎂🎶😘😘😘
@ranukamanel5555
@ranukamanel5555 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි චූටි දුවේ
@chathuramirihagalla5327
@chathuramirihagalla5327 7 ай бұрын
Mea duwa ma nowana mama programme ekata awith sing karanawa balanna oba thumiya hitiyanan kiyala hithuna. Oba thumiyata godak pin .etharam lassanai❤
@niranjalakumarit.m9585
@niranjalakumarit.m9585 5 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදු සරණයි දෝණිට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
අතීත සන්ගීත විසාරදයින් දෙන්නෙක් ගෙ ආසිර්වාදය වගේම මේ අති දක්ස පුන්චි කෙල්ලගෙ දක්සකම ඒ උදවිය දුටුවා.අනාගතයේ ඇන්ජලීන් කෙනෙක් මේ.සුවර්
@lassanadewal8918
@lassanadewal8918 10 ай бұрын
එයාලටත් හිතාගන්න බැ අති විශිෂ්ටයි
@Stufful-Cloud
@Stufful-Cloud 5 жыл бұрын
Budu saranai.. lassanai patiyo..
@ruchiraashinshana4647
@ruchiraashinshana4647 5 жыл бұрын
ඔයාට සුබ පතනව පැටියො
@Day.To.Day747
@Day.To.Day747 5 ай бұрын
ගීතයෙන් කන පිනවීමට සහ රන්ගනයෙන් ඇස පින වීමටද පින ඇති පින්වන්ත දියනිය ❤❤❤
@dammikacooray9574
@dammikacooray9574 4 жыл бұрын
ලස්සනයි chuti දුව jesu pihitai
@amaliiresha4314
@amaliiresha4314 5 жыл бұрын
Budusaranai මැණික
@slmusiccafe5461
@slmusiccafe5461 5 жыл бұрын
ඔයාව subscribe කලා. මාවත් subscribe කරන්න පීස්..🤝👍
@kumarakumara2782
@kumarakumara2782 3 жыл бұрын
Maru aksha duwa oya💖💝💗
@sarathwijesekara9681
@sarathwijesekara9681 5 жыл бұрын
Aksha chooty doni oyata subama suba angathyak wewa.oyge kata handa harima mihiriya.saraswathi maniyangema pihita labewa...
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Жыл бұрын
What a talent brought by great Anjalin Gunathilaka ❤❤❤❤
@ceylonreggaesamantharasta8949
@ceylonreggaesamantharasta8949 5 жыл бұрын
Really good daughter..
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Heydakharai khata khari dhagakharai🤗🤗
@Akash43613
@Akash43613 4 жыл бұрын
ආක්ෂා චමුදි ඇංජලීනා... ඒ නම චූටි ඇංජලීනා ට දුන්න එක ගොඩාක් වටිනවා
@komarkomare9087
@komarkomare9087 5 жыл бұрын
Godak lassanai cuti babiyoo suba aenagatheyak ❤❤❤❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 5 жыл бұрын
Tharuwan sarani manika😘😘😘😘😘😘😘
@rukshanshan1861
@rukshanshan1861 5 жыл бұрын
Sweety girl super 🌷🌷🌷🌷🌹🌹🌹🎤🎤🎤🎤📯📯📯📯📯🎻🎺🎻🎺
@050tv4
@050tv4 4 жыл бұрын
බුදු සරනයි පුතේ
@virangaatukorala3558
@virangaatukorala3558 20 күн бұрын
I wish her all the best for a wonderful future.
@MrAsela111
@MrAsela111 4 жыл бұрын
කවුද piyano play කරන්නේ.. 😍
@kasunranathunga3361
@kasunranathunga3361 2 жыл бұрын
She was gem 💎 what talented girl
@අනුහස්-ඡ3ණ
@අනුහස්-ඡ3ණ 3 жыл бұрын
😍👌😍👌 ලස්සනයි ලස්සනයි පොඩ් මැනි😁😁
Aksha chamudi.. Janu production 😂😂
4:33
JA Production
Рет қаралды 256 М.
Miyuru Pem Madirawe -  Aksha Chamudi With Serious Live in Kuwait
3:19
Limeth Video Creation
Рет қаралды 1,7 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 61 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 37 МЛН
Anjalin Gunatilake with Latha Walpola & Aksha Chamudi on her 79th Birthday
2:37
පිරිමි කියන ගෑණු සින්දු
5:39
Suddek Oba Amathai
Рет қаралды 1 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 61 МЛН