Kavi 10ta gee Dahayak | සුහර්ෂිණි ධර්මරත්න | Suharshini Dharmrathna

  Рет қаралды 45,607

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 152
@sanjeewaathukorala2360
@sanjeewaathukorala2360 4 жыл бұрын
එතුමියගෙ කතාවත් කවියක් වගේ හරිම මිහිරියි. වටිනා අදහස් එක්ක ගෙවුණු වැඩසටහනක්
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
ස්තූතියි චරණ ..! ඔබේ නාලිකාව තුළ ඉතා සොඳුරු මිනිසුන් ගැහැණුන් මුණ ගැසුණා..ඒ වගේම වැඩ සටහන මෙහෙයවීමේදී වජිරගේ සංයමය ,.පෙර කියවීම සම්පත් දායකයාගේ කාර්යය පහසු කරනවා...ඒ වගේම සම්බන්ධීකරණය සම්බන්ධයෙන් සඳුගෙ කාර්යයභාරය අනර්ඝයි ..වැඩසටහනට විවිධ අයුරින් සහ සම්බන්ධ වූ සියලු දෙනාම.. ඉතා සුහද සේවයක් සපයන ..අතරම එකිනෙකා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගන්නවා .. එය අපට පහසුවක්..😍❤
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
බොහොම ලෙන්ගතුකමින් බැලුවේ...
@diwankakowshika
@diwankakowshika 4 жыл бұрын
බොහොමත් ම ස්තූතියි ඔබතුමියට අපිව ගෙන ගිය මානයට.... එය හරිම අපූරුයි.... ඔබතුමිය කියපු දේ සමඟ එකඟ වෙමි... දරුවන් තුළ විෂය කරුණු සමඟ මානව කරුණු හැඟීම් දැනීම් ද ලබාදිය යුතුය.. කවිය තුළින් ම එය සිදු කරන්න පුලුවන්. බොහොම ස්තුතියි කිවිදිය....
@kuraviaudio
@kuraviaudio 4 жыл бұрын
ස්තුතී- kzbin.info/www/bejne/fIndp6yGZ9ysjbc
@sunethraaluthdunne1633
@sunethraaluthdunne1633 3 жыл бұрын
වාර ගණනක් බැලුවා ........සුහර්ෂණී ධර්මරත්න සුහදිනිය ඔබට ජය!
@anujawithana5190
@anujawithana5190 3 жыл бұрын
හෝරා දෙකක් තිස්සේ දිග හැරුණු ඒ සුන්දර කවියේ අපිවත් කොටස් කාරයන් කරගත් හැටි හරිම අපූරුයි . තව තවත් සුන්දර කවි සිතුවිලි පහල වෙන්නට සුභ පැතුම් සුහර්ශනියට !!!
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 3 жыл бұрын
සුන්දර සුහර්ශනියණි........ගුරු කිවිදිය. දෙහොරාවක් තිස්සේ ඇදහැලුන සුන්දර කාව්‍යය වැස්සට අසූඋනහටි හරිම අපුරුයි ...තව තවත් කාව්‍ය ය සුන්දරම වැසි වසින්න අපි තෙමෙන්නෙ ආසාවෙමි ..සුභපතුම්.......සුහර්ශනියට.....!!!!!!!
@senarathnabandara503
@senarathnabandara503 3 жыл бұрын
අපූරු කවි ,එතුමියගේ ජීවිතය ම කවියක් වගෙ දැනුනා..කොච්චර නම් මිනිස්සු න්ට සේවය කර ඇතිද කියලා දැනුනා.. තමන්ට සුවපහසුව ඉන්න හැකියාව තිබියදිත් දුශ්කර අහිංසක මිනිස්සුන්ට සේවය කරන ගමන් එ මිනිස්සුන්ගෙ මොලෙත් හදන්න තරම් ඔබෙ සහ ඔබ මහත්තයගෙ හදවත් කොච්චර සුන්දර ද.❤❤ ජයෙන් ජය වෙවා..දීර්ඝායුෂ වෙවා..!!!
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි ..ඔබේ වචන මහත් දිරියක්
@edmondjayasinghe8002
@edmondjayasinghe8002 2 жыл бұрын
වජිර, ඔබේ මෙම වැඩසටහන මා නොවරදවා නරඹන බව කියන්නේ ඉතාම සතුටින්.අදනම් විශේෂ දිනයක්.මෙවන් උත්තමාවන්, මේ පින්බිමේ සිටිනා බව අපට පෙන්වා දෙන ඔබට දීර්ඝායු වේවා!.ඇයට අපේ ආශීර්වාදය අවශ්‍ය නැත.දැනටමත් දේවාශීර්වාද ලත් කිවිඳියකියැයි මට සිතේ.
@upisewingbyupeksha675
@upisewingbyupeksha675 3 жыл бұрын
ඒ වචන කොයිතරම් මිහිරිද.මේ මුලු ලෝකෙන්ම එච්චර ආදරණීය වචන ඇහෙනවනං..........💛
@lalanidissanayake6119
@lalanidissanayake6119 4 жыл бұрын
මුලින්ම චරන tv ඔබ සැමට ස්තුතියි .. වජිර.. ඔබගේ හඬ භාවනාවක්. අපි ඈත රටවල ජීවිතය විඳින්නේ මේ වැඩසටහන් බලලා.... Suharshani සොයුරිය . ඔබට ගොඩක් ස්තුතියි . ඔබගේ රුව වාගෙම හිතත් සුන්දරයි .. නිහතමානීයි. කාරුනිකයි. තව මොනවද ඕන නේද ? So greatfull to Charana TV for bringing this program ... enjoyed it from the begging ... Well done . Charana.
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@indikanawarathna7003
@indikanawarathna7003 4 жыл бұрын
අති විශිෂ්ටයි .......
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
නිහතමානී කවී කාරිය...
@sandeepadamith920
@sandeepadamith920 2 жыл бұрын
මෙතුමිය එන වැඩසටහන් හිතේ රැදෙන වැඩසටහන් වෙනවා...!!. සිහිනයකි රෑ වැඩසටහනට ඇවිදින් මෙතුමිය තෝරා දුන් සිංදු 10 ද මේ වගේම හදවතට දැනෙන ගීත 10 ක්..💜💜💜❤❤❤
@navz2299
@navz2299 Жыл бұрын
Eka ain krala neda bn eka nene
@sandeepadamith920
@sandeepadamith920 Жыл бұрын
@@navz2299 You tube eken ain karalad bn
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
නෑ තවමත් තියෙනවා.
@anuweerasinghe142
@anuweerasinghe142 3 жыл бұрын
Vajira ඔයාගෙ කාව්‍යමය බස හැසිරවීම අපූරුයි..කවියන්ට නොදෙවෙනි රසාස්වාදයක්... 👍
@shanikafernando1562
@shanikafernando1562 3 жыл бұрын
සුහර්ශනී මිස් ඔබෙන් ඉගෙනගත් දේ බොහොයි..... දුක් වුනා මං හදවතින්ම ඔබේ ගෝලයෙක් වෙලා ගුරු සෙවනේ රැදෙන්න වරම් නොලැබීම ගැන..... මතු සංසාරෙක කොහේ හෝ භවයක පතන්නෙමි ඔබේ ගුරු සෙවනේ ඉඩක්..
@shaniwillarachchi7505
@shaniwillarachchi7505 3 жыл бұрын
ආදරනීයම කවියක් වගේම කාලය ගලා ගියා ජයෙන් ජයම වේවා ♥️
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 6 ай бұрын
ඇත්තටම මෙතුමියගෙ කතාව අහන් ඉන්න ආසයි. හරිම ප්‍රියමනාපයි ....අර්ථවත්..... ප්‍රතිභාපූර්ණයි ..... එයට සවන් දෙන කාලය අපතේ යෑමක් නොවේ ...... ඇය ඉතා සංවේදී කරුණාවන්ත කාන්තාවක් බව අපි දන්නවා ....... ඒවගේම ඇය ඉතා දක්ෂ කිවිඳියක් වගේම වාසනාවන්ත ස්වාමිපුරුෂයෙක්ගේ බිරිඳක් සහ වාසනාවන්ත දරු දෙදෙනෙකුගේ මවක් ..... පරිපූර්ණ වාසනාවන්ත පින්වන්ත කාන්තාවක් .......
@shaniwillarachchi7505
@shaniwillarachchi7505 3 жыл бұрын
විදින ලදී උසස් කතා බහක් අපූරුමය. ❤️
@nilanthichandanigamage5961
@nilanthichandanigamage5961 3 жыл бұрын
නැවත නැවත අහන්න ආස වැඩසටහනක් ස්තුතියි චරණ ටී.වී ❤️
@PriyaniSomarathne
@PriyaniSomarathne 5 ай бұрын
මේ වැඩසටහනට හොද ගායකයෙක් ගෙනාවානම් තවත් ලස්සනයි.මේ ගායනය නම් අන්තිමයි
@cyrilinduruwa254
@cyrilinduruwa254 6 ай бұрын
හරිම ආදර්ශයක් .සුදර්ශනියටත්,අපේ වජිරටත් චරන්ටත් සුභ පැතුම් ."අසමු..සිතමු ..ලියමු..කවි.
@navodarathnayake
@navodarathnayake 2 жыл бұрын
මේ වැඩසටහනට ස්තූතියි. ❤
@suneethagamage2166
@suneethagamage2166 2 жыл бұрын
නිහතමානී කිවිඳියනි ඔබට බොහෝම ස්තුතිය !!
@lalithapadmini6772
@lalithapadmini6772 3 жыл бұрын
සුබ පැතුම් සුහර්ෂණී!!!!!!
@himaligunarathna908
@himaligunarathna908 4 жыл бұрын
ස්තූතියි charana tv.... ගොඩක් ලස්සන.. ආසාවෙන් රසවින්ද වැඩසටහනක්...දක්ෂ කිවිඳියක්..ඇය තේරූ කවිත්, ගීතත් ඉතා මනරම්... ඇත්තටම දැන් ඔබේ නාලිකාව ට අපි ආදරය කරනවා... හොඳ වැඩසටහන් සියල්ලම නරඹනවා... සුබ පැතුම්...❤️🙏🙏🙏
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
හරිම ලස්සනට කවිය සහ ගි්තය අරගෙන එනවා....හිත පුදුම විදිහට සන්සුන් වෙනවා මේ ැඩ සටහන බලන වෙලාවේ....❤
@anilliyanage1505
@anilliyanage1505 4 жыл бұрын
Vajira, specially thankful to you for starting this type of a programme and bringing important educated people to the programme. I gather that you are very knowledgeable too, but appreciate very much your professionalism and politeness during discussions by letting the experts to talk without interrupting them. Well done 👍
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ..මා බොහෝ නිදහසේ කතා කළ වැඩසටහනක්..ඒ වජිරගෙන් ලැබුණු සහයෝගය නිසා
@hutapatas721
@hutapatas721 3 жыл бұрын
True
@buddhikaherath8693
@buddhikaherath8693 2 жыл бұрын
නැවත,නැවත නරඹමි..❤️
@ChanikaHerath
@ChanikaHerath 22 күн бұрын
ගොඩක් ලස්සනයි මැඩම් ❤ හරිම ආශාවෙන් බැලුවා
@upalithilakarathna7149
@upalithilakarathna7149 Жыл бұрын
අපේ ඇස් පින් කරලා තියෙනවා ඔබ ව දකින්න,අපේ කන් පින් කරලා තියෙනවා ඔබේ හඞ අහන්න ...උත්තරීතර ශ්‍රී ලාංකික සංකේතය ඔබට දිගාසිරි !!!
@diwankakowshika
@diwankakowshika 4 жыл бұрын
අනර්ඝ කියවීමක්.... විවරණයක්.... අපූරුයි.... ❤️
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි
@sarasadancing3096
@sarasadancing3096 4 жыл бұрын
ඇත්තටම රටේ පවතින වාතාවරණය මත හිඳගෙන මෙවන් රසබර වැඩසටහනක් දිගටම කරගෙන යෑම පිළිබඳව අපි චරනට ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම කුරවි සංගීත කණ්ඩායමට තවතවත් ඉදිරියට යන්න පුළුවන්. වාදකයන් හතර දෙනෙකුගෙන් කර තිබෙන මේ සංගීත සුසංයෝගය ඉතා විශිෂ්ටයි. ඒ වගේමයි ඉනෝකා අහංගමගෙ ගායනය. ඇය ඉතා ඉහල සාධාරණයක් ඉටු කරනවා මේ සංගීත සුසංයෝගයට. ඔබ සැමටම අපි සුභ පතනවා.
@142samantha
@142samantha Жыл бұрын
👏👏👏👍👍👍😍😍😍
@vimukthimedagedara4791
@vimukthimedagedara4791 2 жыл бұрын
Harima lassanai..
@uthpalamanel8117
@uthpalamanel8117 3 жыл бұрын
සොඳුරු කවියකි ඔබ ..........
@ldseneviratne55
@ldseneviratne55 2 жыл бұрын
ආදරෙයි ♥️
@Sneha_34
@Sneha_34 Жыл бұрын
සිත නිවුනු නිමේෂයක් ස්තුතියි කිවිඳියනි ඔබට ❤❤
@p.kwkkarunathilaka5723
@p.kwkkarunathilaka5723 4 жыл бұрын
ඒ කතාව ❤
@customercare1749
@customercare1749 3 жыл бұрын
ලැබුනොත් වරමක් ඉල්ලනවා එක අාත්ම භවයක් මේ ගුරු මැණියන්ගේ පුතෙක් වෙලා ඉපදෙන්න😍
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 2 жыл бұрын
අනේ මම ත් පුතාල ට බොහොම ..කැමතියි ☺️
@142samantha
@142samantha Жыл бұрын
😍😍😍🙏🙏🙏
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
සාහිත්ය කන්නද කියල අහපු පාලකයො හිටපු රටක අවාසනානන්ත ජනතාවක් අප. මෙහෙම හරි යමක් හිතන්න හැකි සුළු හෝ පිරිසක් සිට්ම භාහාග්යක් .
@rosiediary2599
@rosiediary2599 4 жыл бұрын
මැඩම්ගෙ ගෝලයෙක් වීම ආඩම්බරයක් ..ආදරෙයි ගුරු මෑණියනි....
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි පුතේ
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
හරිම අර්ථවත් වැඩසටහනක්
@edmondjayasinghe8002
@edmondjayasinghe8002 2 жыл бұрын
වජිර, අදනම් සුන්දර එකතුවක්.
@sakugamage4137
@sakugamage4137 3 жыл бұрын
ස්තූතියි චරණ tv❤👏
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ඇත්ත තාත්තලාගේ ආදරය හැංගිලා තියෙන්නේ ඒක හොයා ගන්න අපිට හරි අමාරැයි තාත්තා නැති වුනාට පස්සේ මෙි සේරම දේවල් දැනෙන්න පටන් ගත්තෙ
@shaun1453
@shaun1453 Жыл бұрын
Absolutely beautiful ❤️ Thank you
@maithree1000
@maithree1000 3 жыл бұрын
Heart touching and emotional expression of life. Thanks.
@akalankagunawardana7097
@akalankagunawardana7097 3 жыл бұрын
I really love your program.. awesome 👏. Thank you brother’s.
@dr.nishanthahettiarachchi181
@dr.nishanthahettiarachchi181 3 жыл бұрын
පළවෙනි වචනෙන්ම හිත පැහැරගත්තා.... ඔබතුමියගේ ඉගැන්වීම කොයිතරම් පැහැදිලි ඇතිද
@pathumsameera50
@pathumsameera50 4 жыл бұрын
ඊයෙ ඉදල බලාගෙන හිටියේ අදත් රසවත් වෙනදා මෙන්
@dilinibandara493
@dilinibandara493 4 жыл бұрын
අති දුශ්කර වූ දුශ්කර සේවයේ... හද නිවුව සිසිලස.. ඔබෙ දයාබරත්වයයි... දයාබර සුහා....සුබ පැතුම්
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
මටත් ..එලෙසමයි
@lalanifernando6065
@lalanifernando6065 2 жыл бұрын
One of my Favorite programs. Great work ❤
@surajishalika916
@surajishalika916 4 жыл бұрын
ආදරණීය කිවිඳිය ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාමත්ම අනර්ඝයි
@nandathissajayasooriya9307
@nandathissajayasooriya9307 4 жыл бұрын
Nangi Maria wachana na mata
@jayalath1969
@jayalath1969 3 жыл бұрын
හරිම සුන්දරයි
@kfaedceoffice7312
@kfaedceoffice7312 2 жыл бұрын
Great program. I really enjoyed every moment of it.
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 Жыл бұрын
සුහර්ෂනී කිවිදියනි අවුරුදු දෙකකට පසු අදත් දෙනෙත් මේ වැඩ සටහන මෙන්ම සිහිනයකිරෑ වැඩ සටහටනද අපේ හිත්වල සදා නොමැකී තියේවි ඔබතුම්යට දීර්ඝායුෂ පතමි
@DammikaSK1
@DammikaSK1 4 жыл бұрын
ඊයේ බලුවා .... ඇත්තටම ඔබ අගය කළ යුතු කෙනෙක් සුබපැතුම් ....
@ddp7240
@ddp7240 Жыл бұрын
No words to express my feelings Pin sidu wewa
@MaliniGanewatta
@MaliniGanewatta 4 жыл бұрын
නංගි ඔයාගේ කවිය වගේම කතාවත් හැඟීම් බර බවත් සොඳුරුයි !
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
බොහොම ස්තූතියි මේ ආදරයට.. මට ලියන්න දිරියක්
@thilakrathnebanda1431
@thilakrathnebanda1431 7 ай бұрын
දයාබර සුහර්ශනී කීවිදියනි, ඔබ අපේ රටට බිහි වූ වටිනා සම්පතක්.
@mdsamithra8546
@mdsamithra8546 3 жыл бұрын
What a poet go ahead my wishes
@sunethramalkanthi8209
@sunethramalkanthi8209 3 жыл бұрын
මම කිරිඇල්ල මැදි විදුහලේ සිදුවීම සිදු වන විට එම පාසලේ සිසුවියක් ...මෙම සංවේදී විවරනය මා නැවතත් ඒ අදුරු දවසට රැගෙන ගියා...
@subodyasewmini4498
@subodyasewmini4498 3 жыл бұрын
අව්‍යාජ සොදුරු හිතක් ❤
@neeshakarunaratne4969
@neeshakarunaratne4969 2 жыл бұрын
ජිවිතයද කියාදෙන ගුරුතුමියක්
@sumanasirichandrasekara542
@sumanasirichandrasekara542 4 жыл бұрын
තෙමෙනවිට යොවුන් ඇස් වහන්කරමින් ඇදුරු ඇස් සගවද්දි ලගටත් නොගොස් හිදී ගුරුවරු නොඋස් වත සැගවුවත් වත පෙනෙන කෙස් රොදකින් පවා හදුනා වෙසෙස් සෙමින් අතගා හිත කරයි හිස දුක හිස් ගුරු දිවියේ අරුත කුමක් විය යුතු දැයි කියා දන්න ඇදුරු තරු අද නැත දරුවෝ ලග තියා උපාධියට රැකියාවක් දෙන්න ඕනෙ නිසා පත්වීමක් ලබා තිබේ නයිට් ක්ලබයෙ සුදා ,,,,,,,, අද ඔබ වැනි ගුරු තරු හිගයි සොයුරියේ වාසනාවන් තයි ඔබේ සිසු දරුවෝ
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
ස්තූතියි
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
බොහොම ස්තූතියි
@LITTLEHISTORYCLASS24
@LITTLEHISTORYCLASS24 2 жыл бұрын
සුභ පැතුම් ❤️😘
@bandusilwa7967
@bandusilwa7967 6 ай бұрын
ඔබ තුමිය මා ජීවිතයේ දුටු කොන්දක් ඇති එකම කිවිදියයි අනේ සොයුරිය අපි ගැනත් ලියන්න මම ආරක්ෂක අන්ෂයෙ අපේ කට්ටිය හැන්දෑවට අහස දිහා බලාගෙන කුරුල්ලො ගෙදර යන හැටි ඒත් අපිට ගෙදරක් පවුලක් නෑ v අකුරට කුරුල්ලො යන කොට අපිට ඉවසුමක් තිබුනා නම් අපි වෙනුවෙන් ගීතයක් ලියන්න උදේට හිනාවෙලා ඉන්නවා හවසට අහනවා
@ldseneviratne55
@ldseneviratne55 2 жыл бұрын
♥️♥️👍👍
@chammikasewwandi2771
@chammikasewwandi2771 3 жыл бұрын
අධ්‍යාත්මික සුවයක් 🖤
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 жыл бұрын
මමත් කවි ලියන්න කියන්න අහන්න ආසයි.
@mewanmanjusri5161
@mewanmanjusri5161 4 жыл бұрын
lassanai madam highly appreciate
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි
@vajiravidanage840
@vajiravidanage840 2 жыл бұрын
විශිෂ්ටයි ♥️
@navodarathnayake
@navodarathnayake 2 жыл бұрын
Please invite Sahan Kaseera to this program
@sdsd5778
@sdsd5778 Жыл бұрын
Dutuwenaha obawan landak kisida,deergayu wewaa,neerogi suwa labewa,thunsaranai
@pradeepsaparamadu4863
@pradeepsaparamadu4863 4 жыл бұрын
බොහෝමත්ම තුති !
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 4 жыл бұрын
මේ වැඩසටහන ආයෙ ආයෙ අහන්න ආසයි
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
ස්තූතියි
@suchirasanjana8187
@suchirasanjana8187 7 ай бұрын
මිස්ගේ පලවෙනි කවිය අහද්දිම පපුව නතර උනා වගේ මගේ කතාවට සමාන කතාවක් .ඒත් මාව දෛවය තාමත් ජීවත් කරවනවා 🥺❤
@merlynchandrarathna1211
@merlynchandrarathna1211 4 жыл бұрын
මර්ලින් චන්ද්‍ර‍රත්න මුල්ම දිනෙයේ බලන්නට හිටියත් නොහැකි වූවා. ඔබේ අදහස් අගය කරමි. ඉදිරියට තව තවත් ධෛර්ය ලැබේවා!
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
ස්තූතියි බොහොම
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
මිස්ගේ කවි විචාරය නැවතත් බැලුවා ❤️❤️
@balendranrajanathan6808
@balendranrajanathan6808 4 жыл бұрын
සුහර්ශිනි ධර්මරත්න කිවිඳියට - "...කළු ජූලිය සුදු කරන්නට ඇති ඔබේ සිහිනය සැබෑවේවා!. මාද, '58 සිට අද වෙනතෙක් බාලා සිටින්නෙමි. ඔබ වැන්නන් මා උපන් රටේ ඉන්නා බව දැන් සතුටුවී දිවියේ අවසන් දශකයට පිය නගමි"
@harisanweerahannadige2222
@harisanweerahannadige2222 4 жыл бұрын
මේවගෙ ගුරුතුමියන් අපේ දරුවන්ට වටිනා මැණික් මිලානොසිට
@gayanikavindika9657
@gayanikavindika9657 3 жыл бұрын
සුහර්ෂිණි.මිස්ගෙ. .පැහැදිලි.කිරිමි.හරිම.බරසාරයි.සරැසාරයි..මෙවැනි.සාධනිය.වැඩසටහන්..රටට.අවශ්‍යම.යුගයක.අපි.ඉන්නෙ..සොඳුරු මානවවෙිදි.ඔබ.සැමට.නොවක්.තුති...
@navodyavidumini200
@navodyavidumini200 Жыл бұрын
@sayuritaksila1735
@sayuritaksila1735 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanikafernando1562
@shanikafernando1562 3 жыл бұрын
වචන වැනුම් පැය 2යි ඉගෙනගත් දේ කෝටියයි ......
@ranganikoshila763
@ranganikoshila763 4 жыл бұрын
♥️♥️♥️
@malniedharmasena2486
@malniedharmasena2486 4 жыл бұрын
Puduma senasimak denuna gayanayath samadiyak saudiyata sisil deya daharawak bohoma sthuthi bs
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට 😍
@malniedharmasena2486
@malniedharmasena2486 4 жыл бұрын
🇱🇰🧚‍♀️
@kuravi
@kuravi 4 жыл бұрын
ඔබට ස්තුතී...... kzbin.info/www/bejne/fIndp6yGZ9ysjbc
@chitradealwis9229
@chitradealwis9229 Жыл бұрын
oba.nam.real.teacher.basava.ageta.hasuravanava.manaram.heart.tuching.your.katava
@dayakgamage1284
@dayakgamage1284 3 жыл бұрын
It improves sympathetic imagination .
@kumudiniperera8150
@kumudiniperera8150 Жыл бұрын
Ammo me hinahawa ..kochara lassanada. Pura hadak wage. matumeyagen egana daruwan harema wasanawantai
@jamarasinghe5072
@jamarasinghe5072 4 жыл бұрын
Oba gurutharuwak.me adahas siyalu guruwaru atharata geniyanna.pantikamarayata geniyanna.prof sucharitha gamlath kiyawanna.
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
සුචරිත සර් මගේ මහත් ආදරය දිනාගත් සුධිමතෙක්
@nishanthawijerathna730
@nishanthawijerathna730 3 жыл бұрын
😍
@anuraabeywickrama2849
@anuraabeywickrama2849 2 жыл бұрын
ඔබ තුමිය කවි රසය බෙදන්න හපනියක් මැ. සිංහල භාෂාව සහ සාහිත්‍යය විෂය උගන්වන . මතු පරපුරට යහපතක්ම වෙයි. 🙏🙏🙏
@indunil6433
@indunil6433 4 жыл бұрын
1:21:10
@chinthakaherath5777
@chinthakaherath5777 4 жыл бұрын
අපූර්ව වැඩ සටහනක්...
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 жыл бұрын
adanam godak sanwedi!!!!! paris.
@priyadarshanipremarathne6435
@priyadarshanipremarathne6435 4 жыл бұрын
විද්‍යාව කලාවෙන් ඔපලා දැයේ දරුවන්ට බෙදනා සුන්දර සුහර්ෂනයක්යිමැයි ඔබනම් ..ඒ බොකුටු කොණ්ඩයක් ඇති සුන්දර ආදරවන්තයා දෙස කවිකාර.. හැඩකාර ..ඔබ කතාකරන දෑසින් බලා සිටිනවා ඔබේ කවිත් එක්ක චිත්තරූප මවනවා... 'ඔබට සෙවන පුතුට නිවන' ..ඒ පාරේ තියෙන ඔක්කොම මංසන්ධි ටික හිතේ මැවුන..තවත් ලියන්න..කවියෙන් ලෝකය ලස්සන කරන්න..
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 4 жыл бұрын
බොහොම ස්තූතියි 😊
@priyankara7791
@priyankara7791 Жыл бұрын
40:06 ❤
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 2 жыл бұрын
❤️😊
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳
@priyanthapadmasiri1209
@priyanthapadmasiri1209 3 жыл бұрын
සුහර්ෂ්ණී මහත්මියගේ පැහැදිලි කිරීමත් වජිර මහතාගේ සංයමයෙන් යුතු මෙහෙයවීමත් විෂිශ්ට යි.ආයි ආයි බැලුව.සුභපතනව, මේ හරවත් බවට.
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්
@gayanikula5952
@gayanikula5952 3 жыл бұрын
වැහිකව් ලියෙවෙන එකක් නැහැ
@lahirusandaruwan1023
@lahirusandaruwan1023 Жыл бұрын
Mekanam bawanawak
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 4 жыл бұрын
පල වෙනි කවියෙන්ම දෑස් තෙමිලාගියා..
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 3 жыл бұрын
බොහොම ස්තූතියි
@lathikalenadora1209
@lathikalenadora1209 3 жыл бұрын
රිදීමත් විදීමක් කළ හැකි දෙයක් වේ නම් යම් කවිය එහි මුලසුනයි නැහැ විවාදයක් කිසි තැන
@kumuduniwickramasinghe7461
@kumuduniwickramasinghe7461 Жыл бұрын
munidu desuu banata pamani deweni wune obe' desuma, dharma rathnayakmaya oba lowak watee agei desuma.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 105 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 15 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 98 МЛН
බයිලා හැන්දෑව
1:31:03
University College of Ratmalana
Рет қаралды 791
Visekari | Episode 39 - (2024-12-12) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 22 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 105 МЛН