No video

Kavi Maduwa (කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට) Amare VS Sriya

  Рет қаралды 1,484,573

KAVI MADUWA කවි මඩුව

KAVI MADUWA කවි මඩුව

Күн бұрын

#kavimaduwa #hitiwanakavi #sinhalapoems
හැඩ වැඩ අගය කොට වනිතා පරපුරට.
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට.
ලතවෙනු කුමට උපමා කිය කිය බරට.
කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට.
"Kahawatta guruge gems hitiwana kavi maduwa"
හිටිවන කවි මඩුව
Leader : G.M. Ajith
Attack : Amare Vs Siriya
Contact : Makadure amarasinghe :0763730964
Sriya Hindurangala : 0770518005
Contact - KZbin කවි මඩුව
Phone : 0712899883
Follow us on Facebook
/ apekavimaduwa

Пікірлер: 330
@sriyahindurangala1780
@sriyahindurangala1780 10 ай бұрын
මාකඳුරේ අමරසිංහ කවියා 2023 ඔක්තෝබර් 21 වනදා උදේ අභාවප්‍රාප්ත වූ බව සියලු කවි රසිකයින්ට කනගාටුවෙන් දැනුම් දෙමි අවසන් කටයුතු 22 ඉරිදා සවස 2 ට මාකඳුරේදී සිදු කෙරේ කවියාණන්ට උතුම් නිවන් මඟ දුර නොවෙිවා !
@user-hn7kv3zd5h
@user-hn7kv3zd5h 4 ай бұрын
Ethumata nivan sepa lebeva
@user-rw7xx7ew1k
@user-rw7xx7ew1k 4 ай бұрын
Niwan suwa labewaa...
@lakshithask5061
@lakshithask5061 2 ай бұрын
Niwan suwa obata thathe
@AsankaShanka
@AsankaShanka Күн бұрын
Pin athi minissu
@AsankaShanka
@AsankaShanka Күн бұрын
Niwan suwa lebbewa mame😢
@user-kf3px3mb7n
@user-kf3px3mb7n Ай бұрын
හරිම විනෝදාත්මක වැඩ සටහන ක්! අමරේ කිවිඳුන් ජීවතුන් අතර නොමැති බව දැන ගත්තේ comment එහෙකින් .ඔහු සුගතියෙහි ඉපදේවා !!!
@slvillageboy8622
@slvillageboy8622 4 күн бұрын
මාකඳුරේ අමරසිංහ කවියාණන්ට උතුම් නිවන් මඟ දුර නොවෙිවා !
@kumaraherath7204
@kumaraherath7204 Жыл бұрын
හිටිවන කවිය සරසාලා නලවාලා... අමරේ ශ්රියා අප හැමදා සනසාලා... ජවයට ඔබේ සිරසම මගෙ ඇත නැමිලා... පතනෙමි තිසරණේ සුව වන්නට දිවි මාලා...
@ShalomSanhitha
@ShalomSanhitha 9 күн бұрын
ඔබ සැමට නිදුක් නිරෝගී සුවයක් වේවා
@viridunalin
@viridunalin 4 жыл бұрын
ජයවේවා නීරෝගී වේවා
@jayekumara5693
@jayekumara5693 3 жыл бұрын
පෙන්නා දෙන්නගෙ හොද කවි සංවාදේ දුටුව කාලෙකට පසු අප ඒවාගේ සවනට රසයි ඔබලගෙ සංවාදේ......... බුදු සරනයි ඔබ දෙපලටම
@dhanukadhanuka8531
@dhanukadhanuka8531 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔබ දෙපලොට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්
@mmkasim5996
@mmkasim5996 Жыл бұрын
5
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
සුපර් අමරේ .🌹❤
@theekshanaweerarathne4847
@theekshanaweerarathne4847 2 ай бұрын
හිටිවන කවිය වෙත මගෙ සිත ඇදගත්තේ.. හුරුවෙන්නට හිතයි මග නිසි දන්නැත්තේ.. කවිසිතුවිලි ගලයි එය පුරුදුව ඇත්තේ.. හුරු වී වේදිකාවට ගොඩවිය යුත්තේ..
@avwpperera2850
@avwpperera2850 2 ай бұрын
😮
@dineshlasan6637
@dineshlasan6637 2 жыл бұрын
හරිම ලස්සන කවි මඩුවක් ඔබ දෙපළට බුදු සරණයි
@ranbandawijesooriya1677
@ranbandawijesooriya1677 5 жыл бұрын
වයසට ගියත් අමරෙ අයියගෙ කවි ටිකෙන් හිතට හරි විනෝදයක් දැනෙනව ඔබට දීර්ඝායුෂ ලැබේවා
@nalinsanjeewa1847
@nalinsanjeewa1847 5 жыл бұрын
ලස්සනයි ගොඩක්
@ishararangana9404
@ishararangana9404 2 жыл бұрын
,,,,,!
@premaadhikari8576
@premaadhikari8576 3 ай бұрын
හරිම ලස්සනයි .බුදු සරනයි
@shanthasirimudunkotuwa7899
@shanthasirimudunkotuwa7899 2 жыл бұрын
ඉතා විශිෂ්ඨ යි දීර්ඝායුෂ පතමි දෙපලටම..
@dhananjayathilakarathne
@dhananjayathilakarathne 4 ай бұрын
ඉතා අනර්ඝයි... ස්තූතියි සියලු දෙනාටම. දීර්ඝායුෂය ලබේවා !
@ruwanpathirana4789
@ruwanpathirana4789 5 жыл бұрын
සුපිරියි දක්ෂ ශිල්පීන් දෙපලට දීර්ඝආයු වේවා..
@nagollesorathathero1697
@nagollesorathathero1697 Жыл бұрын
හිටිවන කවියෙ රසබර බව මට හැගුනා තව තව බලන්නට යැයි මගේ සිත කිව්වා මහ රෑ ජාමෙ වෙනකන් මම කවි ඇහුවා දැන් නිදි මතයි අයියෝ අමරේ අයියා
@vinithdubai9247
@vinithdubai9247 3 жыл бұрын
අදයි මට නිදහසේ මෙ ටික අහන්න අවස්ථාව ලැබු⁣ණේ හරිම ලස්සනයි නියමයි හිනාඋනාට වැඩිය වැදගත් විදියට අහන්න පුලුවන් වචන තෙරැවන් සරනයි ඔබතුමාට අපිට අහන්න සැලස්සුවාට 💐🙏
@user-yd7gh3pp4i
@user-yd7gh3pp4i 11 ай бұрын
ඉතා විශිෂ්ඨ යි
@sumanasumana8573
@sumanasumana8573 5 ай бұрын
Jaya weewa oyalata
@chandrasirijayasinghe5993
@chandrasirijayasinghe5993 Жыл бұрын
රහයි.රහයි.රහයි.ඇත්තටම.රහයි.. තෙරැවන්සරනයි.නුඹලාට...🙏🙏🙏🙏
@roshanchaminda5267
@roshanchaminda5267 3 жыл бұрын
හරිම අපූරුයි.ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා !!!
@indunildasanayaka4979
@indunildasanayaka4979 3 жыл бұрын
ෆේස්බුක් එකේ පිලිමතලාවගේ මතක් වුනා සුපිරි හොදේ.❤❤
@wasanthathusharathushara9133
@wasanthathusharathushara9133 3 ай бұрын
අදටත් රස විඳින්න පුලුවන්....
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Harima agei denatama tharuwan saranai deergau labewai pathami
@ranganaweerasinghe2819
@ranganaweerasinghe2819 Жыл бұрын
Really nice to see these vedios… budu Saranai depelatama
@yurajthiwanka6724
@yurajthiwanka6724 4 жыл бұрын
අමරේ අමරණීයයි රස කවි ලෝකේ...... කිවිඳිය ශ්‍රියා නොදෙවෙනි වෙයි කිසි වාරේ.... ගැටුමට පිවිසි විට නවනළු රස බේරේ..... සම කල හැකි යමෙක් නැත ඔබ ගිය පාරේ.....
@prkmanike9921
@prkmanike9921 4 ай бұрын
chchahu sanjnzsfo nĺ
@lalanathukorala2998
@lalanathukorala2998 4 жыл бұрын
සුපිරි වැඩකාරයො ආදරෙයි ❤️✌️👍🤘
@surangasanjeewa9532
@surangasanjeewa9532 3 жыл бұрын
Patta kavi a
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
කවියට"කවිය දෙයි දෙන්නා තකට තක",,,, ලදකට" දුන්න තැන මිහිරක් ඇත,, කවක,,,,, පැටලුන" මුත් සිරියා ඔහුගේ පෙම දම අහාක"''' මේ වගේ අමරේලා වටිනවා මිනිසුන් මැද දහාක
@dineshlasan6637
@dineshlasan6637 2 жыл бұрын
බොහො කාලයක් කවි රස බෙදන්න ඔබ දෙපළට වරම් ලැබේවා බුදු සරණයි.
@samanthapadmalal4856
@samanthapadmalal4856 2 жыл бұрын
Çg9
@pabapaba9752
@pabapaba9752 3 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නාගෙම වාදකවි.
@chapatajeema7537
@chapatajeema7537 Жыл бұрын
Budu saranai parssamin inna hemoma🤗🤗🤗🤗
@sameeramaduranga4887
@sameeramaduranga4887 3 жыл бұрын
අනේ තෙරුවන් සරණයි !!! ඔබලාට දීර්ඝායුෂ ලැබේවා.
@AsankaShanka
@AsankaShanka 2 күн бұрын
Maha kavidunne obathumata niwan suwa lebewa
@user-rw1vw6ku9v
@user-rw1vw6ku9v 10 ай бұрын
හරිම ලස්සනයි
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 жыл бұрын
හරිම අපුරුයි ව්නෝදකාමියි හැමෝගෙම සිත් සතුට එක් කල වැඩ සටනක් ඉස්තුතියි
@kasunindika7445
@kasunindika7445 3 жыл бұрын
S
@saliyakanugala880
@saliyakanugala880 3 жыл бұрын
ආදරණීය කවියෙක් සහ කිවිඳියක් . අපූර්ව කාව්‍ය සංවාදයක් .❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Waaa super super super 🌹🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️
@LMJ94
@LMJ94 3 жыл бұрын
අගෙයි අපේ හෙළ කලාව දිගුකල් වැජඹේවා❤️
@seelarathnaseelarathna6681
@seelarathnaseelarathna6681 Жыл бұрын
Aaaaa
@seelarathnaseelarathna6681
@seelarathnaseelarathna6681 Жыл бұрын
Aaaaa
@seethaseethawijethilaka631
@seethaseethawijethilaka631 2 жыл бұрын
Supiri
@dishansri1270
@dishansri1270 Жыл бұрын
Niyamai .lassanai..marui...aaaa
@Danushka-tf5ov
@Danushka-tf5ov 2 жыл бұрын
අපේ කම....❤️❤️❤️ අපේ කලාව...🙏🙏🙏🙏👍👍
@theekshanaweerarathne4847
@theekshanaweerarathne4847 2 ай бұрын
ආසයි මෙලෙස කවි වලියක් අරඹන්න.. රස කවි ගොතා නරඹන්නන් පිනවන්න.. ශ්‍රියා ගුරු දේවි වෙත පිළිතුරු දෙන්න.. මේ ගුරුවරු වෙතින් හරඹය හුරුවෙන්න..
@deshandeshan5673
@deshandeshan5673 3 жыл бұрын
Lassanai bs ♥♥😘
@mayuramayu2414
@mayuramayu2414 5 жыл бұрын
ලස්සනයි සියලුම දෙනාට බුදු සරණයි
@sarathjayathilaka2869
@sarathjayathilaka2869 2 жыл бұрын
Zcvvbnm
@anekajayashantha3484
@anekajayashantha3484 3 жыл бұрын
දෙන්නම සුපිරි....
@user-go1kc3ky7s
@user-go1kc3ky7s 5 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට
@mmnn1552
@mmnn1552 2 жыл бұрын
Lassanai
@kmndilhani8751
@kmndilhani8751 3 жыл бұрын
කවියට කලාවට සරසවි පිහිට කොට -මේ වැනි කිවිවරුන් දැකගත හැකිද හෙට - එක් වී හෙළ කවිය රැකුමට මෙබිම වට - පෙරමඟ තනමු නව කවි කිවිඳියන් හට
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
එළ ,එළ ඒ ඔබගෙ සුන්දර සිතිවිල්ල,, යහතින් වැජඹෙන්න කිවිඳුනි එක එල්ල,,, එක්කොට රටපුරා ඉන්නා කවි ගොල්ල,, ලස්සන කරමු ලක සොලවා කවි මල්ල,,🤣🤣🤣🙏
@prasanthakumara4242
@prasanthakumara4242 Жыл бұрын
සිරියා කියයි හරි හරියට අමරේට.. රසබර කවි දැහැන රැඳුනා සවනේට.. ඔබ වැනි ශිල්පීන් බිහිවූ මව්බිමට.. අපමණ වටී වැඩියෙන් ටික්ටොක් වලට..
@kusumapremarathne2505
@kusumapremarathne2505 9 ай бұрын
@@rawanajeewandara421 ct
@AsankaShanka
@AsankaShanka 2 күн бұрын
Man asama kaviduni ❤❤❤❤❤❤❤❤❤❤
@ratnayakeprojectspvtltd3941
@ratnayakeprojectspvtltd3941 4 жыл бұрын
වයසට ගියත් නැහැ අඩුවක් කවි සාරේ කවි රස මුසුව ගලනව දෙන්නගෙ දෝරේ දෙනවා සටන තනියම හිටගෙන අමරේ කොහොමට ඇවිලෙයිද දෙන්නා තනි පාරේ
@beecreative894
@beecreative894 3 жыл бұрын
අපි 2000න් පස්සේ වුනත් ඔයාලට ලව් ... ❤
@saliyakanugala880
@saliyakanugala880 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@nalindarsanaliyanage4155
@nalindarsanaliyanage4155 2 жыл бұрын
ඉස්සර වියත් කිවිවරු ගිය මග ඔස්සේ... ගිය හිත් රසය රැක්කා හදවත් අස්සේ... ඉපදුණු නමුත් කරුමෙට දෙදහෙන් පස්සේ... හිටිවන උනේ නම් නැත තාමත් බැස්සේ... 😍 සෙව්මි ලෝචනා ලියනගේ
@DayarathnaViyanduwa
@DayarathnaViyanduwa 3 ай бұрын
9😮❤38..​@@saliyakanugala880
@ShalomSanhitha
@ShalomSanhitha 9 күн бұрын
න්නියමයි නියමයි
@kumudukumari8847
@kumudukumari8847 5 жыл бұрын
Harima lassanai vinoda kamie. Theruwan saranai. Deergayu wewa obalata
@h.mkandypeople1496
@h.mkandypeople1496 3 жыл бұрын
😁😁😁😁😁
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Super nadooo Kumari
@nuwannadeeshanwicramasinha3345
@nuwannadeeshanwicramasinha3345 Жыл бұрын
සුපිරි
@gavi8763
@gavi8763 Жыл бұрын
This is one of the best debates I have heard between these two.
@RohiniMalkanthi-my9et
@RohiniMalkanthi-my9et 6 ай бұрын
Dennatama nirogisuwa deergausa labewa. Kaviya samadama rakewa. Budu saranai.
@ishanthamanjula4221
@ishanthamanjula4221 3 жыл бұрын
Supiri. Budusaranai .
@subhashinihidakotuwa565
@subhashinihidakotuwa565 Жыл бұрын
මම හැම කවිමඩුවක්ම අහනවා ලද දිනක සහබාගී වෙනවා
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
නියමයි නියමයි
@jayanisurendra4495
@jayanisurendra4495 4 жыл бұрын
නියමයිනේ ❤️❤️👏👏🙏🙏
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 5 жыл бұрын
Rasawath geetha siyayak asuwa haa samaanai. Theruwan saranai kalaakaami kawi kiwidiyani !
@samanthanamal5460
@samanthanamal5460 3 жыл бұрын
Nangiye poddak denawada 😉😉nadalla ..great...
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 Жыл бұрын
Waraduna data kisiweku natha Apa Athra.
@asokamala555asoka2
@asokamala555asoka2 5 жыл бұрын
ලස්සනයි තෙරැවන් සරනයි 🍁🍁
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
තාම රස විඳිනවා මේවා, "අමරේ "මෙතුමා දැං කොහේද ඉන්නේ දැං ???චිරං ජයතු,,!!!
@Top10Whiz
@Top10Whiz 9 ай бұрын
මෙතුමා ගිය සතියේ අප අතරින් වියෝවුනා. මාකදුරේ අමරසිංහ කවි ලෝකයේ සිංහයා ට නිවන් සුව..😢
@lahirurathnapala7095
@lahirurathnapala7095 4 жыл бұрын
Harima lassanai,dennatama ati hakiyawa tawa tawat wedi wewa!denntama dirgausha labewa!!!
@wickramasinghabandara2806
@wickramasinghabandara2806 3 жыл бұрын
exalant .sinhalakama.
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@siyanisiyani3976
@siyanisiyani3976 3 жыл бұрын
බුදුසරනයි ලස්සනයි
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 4 ай бұрын
Harema lassanai.❤❤❤❤
@pathmarenu8852
@pathmarenu8852 5 жыл бұрын
සුපිරි 🌷🌷🌷
@JD-gz7ng
@JD-gz7ng 5 жыл бұрын
නියමයි ..ඇ..❤❤❤👍👍👍👌👌👌👌
@aritvfm5492
@aritvfm5492 Жыл бұрын
A good poem fight
@rwenawas7856
@rwenawas7856 5 жыл бұрын
Maka dura Aweth Kiyana Kawe pali Hitawana Kawe maduwa.. Labuna.. Jaya.. Gori San sun Sithin kiwata Api pada pali Aganun parada Wai ediriya hitawana pali
@polwattepangnananda848
@polwattepangnananda848 5 жыл бұрын
I love both make people happy thank I wish good health and Long live sibc Seattl Usa
@isurusavithmalkadeshaarang6702
@isurusavithmalkadeshaarang6702 3 жыл бұрын
සුපිරි....
@herathherath7660
@herathherath7660 2 жыл бұрын
Lassanai dennama budu saranai
@samankumara8622
@samankumara8622 Жыл бұрын
අනේ මේ අය නැති උන කාලෙක මෙවැනි හිටවන කවි කාරයන් නැති වෙයිද.
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 4 ай бұрын
අනේ මොන තරම් දක්ෂ අයද මේ ....😊😊❤❤
@navindraarjunaabeyesekera7864
@navindraarjunaabeyesekera7864 5 жыл бұрын
මෙන්න නියම වැඩ
@tusitanathusitha6618
@tusitanathusitha6618 6 жыл бұрын
ලස්සනයි ගොඩක් සුභ පැතුම් තේරුවන් සරණයි
@chandrasirijayasinghe5993
@chandrasirijayasinghe5993 Жыл бұрын
වෙන.මිනිහෙකුට.බහදුන්නලු.ගෙදර. ගෙදර.එකී......ඒකපට්ට...❤️❤️❤️❤️
@pmsangeetha6766
@pmsangeetha6766 5 жыл бұрын
ලස්සනයි ලස්සනයි කවි සතුටුයි
@sumanasumana8573
@sumanasumana8573 5 ай бұрын
Harima lassanai
@lakshmanrathnayake7585
@lakshmanrathnayake7585 3 жыл бұрын
නියමයි...
@sandilmallikarachchi3629
@sandilmallikarachchi3629 4 жыл бұрын
Solid
@oakinstitution8436
@oakinstitution8436 3 жыл бұрын
HARIMA LASSNAI.DEERGA AUSHA WEWA OBA SAMA DENATA.
@user-jd6je7sq7q
@user-jd6je7sq7q 5 жыл бұрын
හරිම ලස්සනයි 💐🌸🌸🌸
@thusithawijekoon3303
@thusithawijekoon3303 Жыл бұрын
2023 meka balana mama 😂😅
@inokaindumathi8908
@inokaindumathi8908 2 жыл бұрын
Ahanna innat asai 😍😍😍
@bwdoli1544
@bwdoli1544 2 жыл бұрын
Balu wara ganana godaay a tharamatama lassansi
@miyurudahanayake6077
@miyurudahanayake6077 3 жыл бұрын
Golden era will never ends in our hearts and Mr amarasena your voice touched to the bottom of my heart. May the triple gems bliss you both experts with safe..
@chandrawathen.m9359
@chandrawathen.m9359 5 жыл бұрын
Arma lassanai obata budu saranai👏👏👏👏👏👏👏
@sujeewaprigadarshani7264
@sujeewaprigadarshani7264 5 жыл бұрын
Niyamai ankal oyage wacana tika
@Chatu-gf3eh
@Chatu-gf3eh 5 жыл бұрын
Godak lassanai
@susanthasusantha6107
@susanthasusantha6107 3 жыл бұрын
රසාස්වාදය උපරිමයෙන්
@ramyaswarnalatha5424
@ramyaswarnalatha5424 Жыл бұрын
අපේ කම අපිට අගය නැති නිසා තමයි මෙවැනි කලාවන් නැති වී යන්නේ .සි0හල අපි දක්ශයි .ඒ බව දන්නෙත් නැත්තේ සි0හල අපිම තමයි .
@dilanvideoful
@dilanvideoful 5 жыл бұрын
Idiriyatah mewage wedasatahan karanna.kaweenta budusaranai
@nainanian4234
@nainanian4234 3 жыл бұрын
Niyamai lassanai
@manojpansilu8811
@manojpansilu8811 5 жыл бұрын
ලස්සනයි
@Mahawanshaya269
@Mahawanshaya269 6 ай бұрын
නිවන්සුව ලැබේවා අමරේ මහත්තයා
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 185 МЛН
Дай лучше сестре 🤗 #aminkavitaminka #aminokka #сестра
00:15
Аминка Витаминка
Рет қаралды 646 М.
ළමා කවි වාදය   -  Kavi Vadaya
7:42
Kuhula TV
Рет қаралды 414 М.
kobawaka kavi maduwa part 02
4:57
Change Island
Рет қаралды 1,6 М.
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН