Пікірлер
@DamithChathuranga-f5h
@DamithChathuranga-f5h 13 күн бұрын
💐💐🙏🙏❤️💫
@saumyaranaweera2839
@saumyaranaweera2839 20 күн бұрын
අපේ රටේ අපේ දේවල් අපේම අය කියනවිට කොච්චර රසවත්ද.කන්ඩායමට නිදුක් නිරෝගී සැප ලැබේවා තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා .👍👍👍👍👍👍
@saumyaranaweera2839
@saumyaranaweera2839 20 күн бұрын
සුපිරිම සුපිරි .
@donkalu1764
@donkalu1764 28 күн бұрын
True Sri Lankan unique talent, 👍👍👍🙏🙏🙏
@AriyasenaAmarasinghe
@AriyasenaAmarasinghe Ай бұрын
නාලක මහත්තයා කටහඬ වෙනස් වෙලා. ඇගත් මහත් වෙලා. කාලෙකින් තමයි දැක්කෙ. සතුටුයි. තෙරුවන් සරණයි.
@MalshaPiyumanjali
@MalshaPiyumanjali Ай бұрын
හරිම ලස්සනයි කව්පද ට්ක බුදු සරණයි
@sciencewithdasun5104
@sciencewithdasun5104 Ай бұрын
ලස්සනයි😮😮😮😮
@suneetharanjani1347
@suneetharanjani1347 Ай бұрын
හරිම. දක්ෂ යි බුදුසරණයි
@tharakaamarasekara
@tharakaamarasekara 2 ай бұрын
👏👏👏👏👏👏👏
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 2 ай бұрын
🌏👍🌏👍🌏👍🌏👍😂
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 2 ай бұрын
👍👍👍👍👍👍
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 2 ай бұрын
@RanjithHiggodahewage
@RanjithHiggodahewage 2 ай бұрын
මෙනිකෙ ශුභ petum.mama ranjith .ඇඹිලිපිටිය
@RanjithHiggodahewage
@RanjithHiggodahewage 2 ай бұрын
ස්‍රියා මෙඩම් ශුභ පඑතුම් ඔබට ජය.
@RanjithHiggodahewage
@RanjithHiggodahewage 2 ай бұрын
රත්නෙ ඔයාට ආසඉ මම ඉටලියෙන් italy.ranjith ඇඹිලිපිටිය .ශුභ ජීවිතය ක්.
@AsankaShanka
@AsankaShanka 2 ай бұрын
Adai danne oba nethuwuni waga🙏🙏🙏😭😭😭
@AsankaShanka
@AsankaShanka 2 ай бұрын
Man asama kaviduni ❤❤❤❤❤❤❤❤❤❤
@AsankaShanka
@AsankaShanka 2 ай бұрын
Maha kavidunne obathumata niwan suwa lebewa
@slvillageboy8622
@slvillageboy8622 2 ай бұрын
මාකඳුරේ අමරසිංහ කවියාණන්ට උතුම් නිවන් මඟ දුර නොවෙිවා !
@RupaIndrani-m2v
@RupaIndrani-m2v 2 ай бұрын
නාලක පුතා අද මොකද උගුරෙඅමාරැවක්ද
@ShalomSanhitha
@ShalomSanhitha 2 ай бұрын
න්නියමයි නියමයි
@ShalomSanhitha
@ShalomSanhitha 2 ай бұрын
ඔබ සැමට නිදුක් නිරෝගී සුවයක් වේවා
@ShalomSanhitha
@ShalomSanhitha 2 ай бұрын
අපිට හිනා ගිහින් පන යනවා
@ShalomSanhitha
@ShalomSanhitha 2 ай бұрын
නියමයි නියමයි
@AnnoyedDrumKit-rq3rd
@AnnoyedDrumKit-rq3rd 2 ай бұрын
මමත් හටංගල සත්සර කවි සමාජයෙ හිටිය ඉස්සර. සිරිසේන මහත්මයට මතක ඇති. රත්න මුත්තෙට්ටුපල කියන්නෙ මං හරි ආස කවියෙක්.
@AnnoyedDrumKit-rq3rd
@AnnoyedDrumKit-rq3rd 2 ай бұрын
වෙන්නට කිවිදියක් තිබුනා මටත් හිත... එනමුත් දුකයි තබනට සිදු උනා තිත.... අහනව ඔබව දුරකතනයෙ තිරය මත... ආසයි අහන්නට කිසිවෙක් දෙවැනි නැත......
@DaramadasaKalansooriya
@DaramadasaKalansooriya 3 ай бұрын
Sukatz0😂😂
@kkusumalatha8496
@kkusumalatha8496 3 ай бұрын
Jaya wewaaaa.
@chandrikawasanthi8183
@chandrikawasanthi8183 3 ай бұрын
Nalaka පුතා harima ආදර්ශයක් dena කවියක් kiwwa❤
@DanmikaNanayakkara
@DanmikaNanayakkara 3 ай бұрын
සුපිරි ..🙏❤
@ranjanialanthissa
@ranjanialanthissa 3 ай бұрын
Harima lassani anee 😅❤
@ranjanialanthissa
@ranjanialanthissa 3 ай бұрын
🎉harima asi kavi ahanna
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 3 ай бұрын
❤❤❤❤❤❤❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 3 ай бұрын
❤❤❤❤❤❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 3 ай бұрын
❤❤❤❤❤❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 3 ай бұрын
❤❤❤❤❤❤
@nuwansameera6759
@nuwansameera6759 3 ай бұрын
❤❤සිරිසේන මගෙ sir!!
@nevilramanayake9314
@nevilramanayake9314 3 ай бұрын
කී පාරක් බැලුවද මන්ද මෙහෙම කියන්න හැබැම දක්ෂකමක් තියෙන්න ඕනා
@K.ARamyalatha
@K.ARamyalatha 4 ай бұрын
M
@KarunaBandaragoda
@KarunaBandaragoda 4 ай бұрын
හරිම විනෝදාත්මක වැඩ සටහන ක්! අමරේ කිවිඳුන් ජීවතුන් අතර නොමැති බව දැන ගත්තේ comment එහෙකින් .ඔහු සුගතියෙහි ඉපදේවා !!!
@DilshnSilwa
@DilshnSilwa 4 ай бұрын
තෙරුවන් සරණයිසරිසේනසිරිපාලමැතිතුමන්දෙපලටහටන්ගලඅපිටආඩම්බරයි
@NimalJayasingha-my1zi
@NimalJayasingha-my1zi 4 ай бұрын
ඔබ දෙපලගෙ කවි ගැලපීම හරිම රසවත් . තෙරුවන් සරනයි .
@nandanakumara3267
@nandanakumara3267 4 ай бұрын
ලස්සනයි ලස්සනයි
@chasihardware-fl5jd
@chasihardware-fl5jd 4 ай бұрын
කුලගන සමිතියෙන් සමිදුට පුදන ලද අල්මාරියේ දොරහැරුමට බැරිව ඉද මස්කෙලිඔයේ ගල් දෙකමැද තිබෙන තද කලු පෙට්ටියක් ගැන මොනවට අහනවද පනාවල ක්වියාට උපහාරයක් වශයෙනි
@RanmenikeRanmenike
@RanmenikeRanmenike 5 ай бұрын
දෙපිලම හරිම හරවත් අදහස්
@pushpakumari2194
@pushpakumari2194 5 ай бұрын
ආසම නිසා මම කවියට කලාවට... අහගෙන හිටිය මට ඇති කවි පිපාසෙට..
@fatimaalkaabi3995
@fatimaalkaabi3995 5 ай бұрын
❤❤❤❤❤❤
@Jayarathnabandakg
@Jayarathnabandakg 5 ай бұрын
මෙවැනි කලාකරුවන් තව තවත් බිහිවේවා
@sidathsirisoma9479
@sidathsirisoma9479 5 ай бұрын
Supiri
@damithsenarathne1780
@damithsenarathne1780 5 ай бұрын
❤❤❤❤ ආදරෙයි දෙන්නටම
@theekshanaweerarathne4847
@theekshanaweerarathne4847 5 ай бұрын
හිටිවන කවිය වෙත මගෙ සිත ඇදගත්තේ.. හුරුවෙන්නට හිතයි මග නිසි දන්නැත්තේ.. කවිසිතුවිලි ගලයි එය පුරුදුව ඇත්තේ.. හුරු වී වේදිකාවට ගොඩවිය යුත්තේ..
@avwpperera2850
@avwpperera2850 4 ай бұрын
😮