kavi maduwa | yatiyanthota kumari kividiya pramuka kavi maduwa

  Рет қаралды 140,879

TV 96

TV 96

Күн бұрын

Пікірлер: 54
@tv96.
@tv96. Жыл бұрын
2023 පොසොන් පෝය නිමිතිකරගෙන රන්තරු යෞවන සමාජය හා කිඹුල්විලවත්ත ශ්‍රී තිස්සාරාම විහාරස්ථානය එක්ව පවත්වන්නට යෙදුන රන්තරු පොසොන් උදානයට සමගාමිව පවත්වන්න⁣ට යෙදුන කවි මඩුව, මේ සඳහා යටියන්තොට කුමාරි කිවිදිය ප්‍රමුඛ බලන්ගොඩ ප්‍රේමචන්ද්‍ර කිවිද කරුණාඅඹතලාව කිවිදිය වේයන්ගොඩ කපිල කිවිද මීතිරිගල කරුණාපාල කිවිද වසන්ත කිවිද යන කිවිද කිවිදියන් සහභාගි වෙන්නට යෙදුනහ.
@sooriar6256
@sooriar6256 Жыл бұрын
මමලංඩන්සිට මමත් හරිහආසයිව්රිදුවලට,🎉🎉🎉🎉🎉🎉
@sooriar6256
@sooriar6256 Жыл бұрын
හරිමසතුටුයි කවිසදැව බලනවා ,,,🎉🎉🎉🎉🎉🎉
@sooriar6256
@sooriar6256 Жыл бұрын
ලය්ක්්වැස්සක්දෙන්නම්,
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 Жыл бұрын
ඉතා අගෙයි....
@නන්දනඕවිටිගල
@නන්දනඕවිටිගල Жыл бұрын
යටප
@kalyaniwijeweera8608
@kalyaniwijeweera8608 Жыл бұрын
හරිම ලස්සනයි මේවගේ දර්ශන තියෙන අපට රසවත් ආසයි අහන්න ඔබ සැමටම බුදුසරණයි
@ParamiKaushalya-nr2kk
@ParamiKaushalya-nr2kk 10 ай бұрын
සුපිරි කවි ටික! ඔබ සියලු අයට හෙළ කවියට! ජයවෙවා!
@malikaa7749
@malikaa7749 Жыл бұрын
හරිම ලස්සනයි හරීම වැදගත් සතුටුයි අපේ ඔබ වන් අයට දැනුමත් අරගෙන එන්න පුලුවන් නම් අගය කරනවා බුදු සරණයි
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
මේ අපේ ජාතික උරුමයන් මේවා රකින්න ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ වේවා ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏🤝🤝🤝🤝🤝හදවතින්ම සුබ පතනවා සියලු දෙනාට දෙනාටම දීර්ඝායුෂ වේවා
@MSMA1982
@MSMA1982 Жыл бұрын
කවි මඩුවකදී වෙන්නට ඕනේ සංවර ශීලී💘 කියයුතු ඇත්තේ මිනිසුන් හන්දයී කවී පේලී💘 ඡෝඩු ගහන්න එනවද මේ මණ ලෝලී💘 අද සමාඡය විෂවී ඇත පෙම් කෑලී💘 🌹🌹💘🌹🌹💘🌹🌹💘RATHNAYUKI
@chandrasirirathnayaka4658
@chandrasirirathnayaka4658 Жыл бұрын
@kwkw7563
@kwkw7563 Жыл бұрын
මමත් හරිම අාෂයි කවි අහන්න හරිම ලෂ්ෂනයිකව් මඩුව ෂියලුදෙනාටම බුදුෂරනයි
@janakaruwan8607
@janakaruwan8607 Жыл бұрын
මගේ කවි...රෑජින..යටියන්තොට කුමාරි ..හාමි...අනේ මගේ අම්මා උනානම්..කියල හිතෙනවා .👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@kwt465ryt2
@kwt465ryt2 Жыл бұрын
සුපිරි 💕💕💕💕💕💕🌹
@ratna1958
@ratna1958 Жыл бұрын
යටියන්තොට කුමාරිය සමග බලන්ගොඩ තකට තක අනේ ඇහුනේ පුදුම හඩ ඒ වගෙ කවි අහන්නටලැබුනා මට ඉඩ අසනට ලැබේවා තව තව මේ වාගේ හඩ මෙල්බන්පුරෙන්
@vijithahettiarachchi1369
@vijithahettiarachchi1369 Жыл бұрын
Sha waw. 👍👍👍👍👍👍👍👍👍👍👍
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 9 ай бұрын
කුමාරි.නංගි.බුදුසරනයි❤❤❤❤❤❤
@gxhv8174
@gxhv8174 Жыл бұрын
ෂුපිරි කවි මඩුව බස්වක්කුලම වැවෙන් නාපු එකෙකුත් ඉන්නවා එහෙනම්
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම කවි අහන්න මමත් ගොඩක් කැමති අහන ගමන් ඉන්නවා ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
@sooriar6256
@sooriar6256 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@sooriar6256
@sooriar6256 Жыл бұрын
❤😂❤😂😂😂😂😂ලයික්වැස්සක්,,
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඕකේ
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 3 ай бұрын
ලස්සනයි දිගටම ඉදිරියට ම යන්න 16:50
@nihalalahakoon1602
@nihalalahakoon1602 Жыл бұрын
මරු .මරු .👍👍👍👍👍👍👍👍👍👍
@mmsamankumara7522
@mmsamankumara7522 Жыл бұрын
harima lassanai ❤❤❤❤❤❤
@basnayakaruwan6006
@basnayakaruwan6006 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandrasiriMunasinghe-su4yl
@ChandrasiriMunasinghe-su4yl Жыл бұрын
Supiri kavi maduwa
@herathbanda306
@herathbanda306 Жыл бұрын
Shinghala hiti kaviya tawa tawa rekaganna Onea wesiyane kaviyata ata denna Rasayak demin kauruth lowa nalawanna Onea apith me kaviyata atadenna Jatiye ahetuwakata hemade nethiwenna Yana me yugedi depain hitaganna Me kavi kividun hema rekaganna Kaurth onaa tawa tawa mewata atadenna Mihiri handin kavi getu kavi kividiyo semama ada Niduk norogi bawaya patanawa mama ada Duru ratakata wee sitiyath kaviyata pem benda Dalada patath kaviyen liyanemi mama rata hinda
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 6 ай бұрын
kumari thamai kumari.
@visuddhithero420
@visuddhithero420 Жыл бұрын
බළන්ගොඩ පේමෙ mahathmage දුරකථන අංකය ලබාදෙන්න තෙරුවන් සරණයි..
@thusithakumara3508
@thusithakumara3508 Жыл бұрын
great
@DimuthuJayamal
@DimuthuJayamal Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 පට්ට ❤
@srivijayarathnayaka5177
@srivijayarathnayaka5177 Жыл бұрын
@anammanan
@anammanan Жыл бұрын
ලස්සනන කවි පෙලකි මම අද රස වින්දේ එලිසම රැකල හර බර ලෙස ඇද බැන්දේ හිටියොත් යමෙක් මෙතනදි ඒ අඩ නින්දේ ඇයිදැයි නැන්දෙ අර මාමගෙ ගෙල සින්දේ
@virasekarabandara3591
@virasekarabandara3591 Жыл бұрын
👍👍👍👍👍👍
@channelking301
@channelking301 Жыл бұрын
❤❤❤🙏❤❤❤
@yfyfgg2603
@yfyfgg2603 Жыл бұрын
❤❤❤❤❤
@donacharlat6629
@donacharlat6629 6 ай бұрын
❤😂
@samitharathanathero7554
@samitharathanathero7554 Жыл бұрын
❤❤❤
@LalAmarasinghe-d5s
@LalAmarasinghe-d5s Жыл бұрын
Lasanay
@myyoutuber369
@myyoutuber369 Жыл бұрын
කපිලයි..වසන්තයිනිවුන්සොභොයුරන්ද.
@MaddumageKithsiri
@MaddumageKithsiri 10 ай бұрын
යටියන්තොට කුමාරිට තුති
@alokaKaushalya-r5s
@alokaKaushalya-r5s 3 ай бұрын
අපිට මේ අය අපේ වැඩසටහනකට ගේන්වා ගන්න කරුනාකර ෆොන් නම්බර් එකක් දාන්න
@maladolofan966
@maladolofan966 Жыл бұрын
Mama lankawe hitiyanam aniwaryenma enawa
@antanimendis-ho6ey
@antanimendis-ho6ey Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@amilasampath7247
@amilasampath7247 Жыл бұрын
මූලාසනේ සංවරව ඉස්සරහ බලාගෙන කලා නම් හොදයි .
@chaminda.kpandithage5885
@chaminda.kpandithage5885 10 ай бұрын
රබානට අනුව විරිදු ටික කිව්වනම් හරිම අගෙයි
@Nimalranawera-i2s
@Nimalranawera-i2s 5 ай бұрын
❤❤❤❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 4 ай бұрын
❤❤❤❤❤
@virasekarabandara3591
@virasekarabandara3591 Жыл бұрын
👍👍👍👍👍👍
24 November 2024
4:40
bellala Suneetha
Рет қаралды
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 168 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 36 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН
Kavi maduwa | Papiliyawala hitiwana maduwa
4:33:29
TV 96
Рет қаралды 293 М.
15 September 2018
8:23
යටියන්තොට කුමාරි කිවිදිය
Рет қаралды 36 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 168 МЛН