Kavi Maduwa , කවි මඩුව හිටිවන කවි- මිගාර බමුණුසිංහ සමග කෞෂි මද්දුම බණ්ඩාර

  Рет қаралды 149,522

බමුණා Bamuna

බමුණා Bamuna

Күн бұрын

Пікірлер: 87
@amaradasasenadeera
@amaradasasenadeera 17 күн бұрын
මම මිගාරගේ දකින හොඳ ලක්ෂණයක් තමයි තම ප්‍රතිවාදියාගේ උවත් හොඳ කවිවලට ඔහු අත්පුඩි ගසා සතුට පලකිරීමයි.great
@pathumkaushan7962
@pathumkaushan7962 Жыл бұрын
සොදුරිය නුබේ වචනය මගෙ සිත පිනවයි දැක්කත් ඇතී නුබේ රූපය හද නලියයි නයනා වෙලා සල් ගස යටටම දිවයයි ගස යට සිටිද්දී මම පාඩම අරබයී.❤️ සුභ අනාගතයක්
@d.c.wijedasa6243
@d.c.wijedasa6243 Жыл бұрын
නංගී ඔයාගෙ Kaviya තව හරිම මිහිරිය asai අහන්න
@SithuminaGroups
@SithuminaGroups Жыл бұрын
ඉමිහිරි හැගුමන් ි සිත ගෙන ගයනා සුමියුරු පදවැල් දී කවි ගයනා කව මත රන් මිණි වීණා වයනා ඔව් මට නුඹ මතකයි කවි නයනා
@DeshanDeshan-sd4fu
@DeshanDeshan-sd4fu 3 ай бұрын
❤🎉
@mihiraniudeshika6939
@mihiraniudeshika6939 2 жыл бұрын
හිටිවන නම් අපූරුම කලාවක්.....❤️❤️❤️❤️❤️
@thaanayampalatv-8906
@thaanayampalatv-8906 2 жыл бұрын
නියමයි මබුනු සිංහයි කෞසියි සුබ පතනවා අපෙ චැනල් ඒකේ විඩියෝ පෙලත් බලන්න ඉතා ඉක්මනින්ම ඔබ හා සබදව නව වැඩක් කිරිමට අදහසේ ඉමි
@dulnethranmira9900
@dulnethranmira9900 2 жыл бұрын
කිවිද කවි මඩුවෙ මෙිසයට ජැක් ගැසිම තනි කකුලෙන් සිටිම ඉනට අත ගසා ගැනිම පෞෂත්වයට හානියක් වගේ මම දකිනව කවි ටික එල ආදරෙයි කිවිදිය ගට්ස් මරැ අම්මෝ......
@tharakaamarasekara
@tharakaamarasekara 7 ай бұрын
❤❤❤❤❤❤
@indunilkamkanamghe1614
@indunilkamkanamghe1614 Жыл бұрын
පට්ට.
@susiladihetti4639
@susiladihetti4639 2 жыл бұрын
ලස්සන කටහඩක් ඔය දේන්නටම ඇත තවතව කවිකයන්නට දේන්නටම අත අපි එක්කරන් ගිය සුන්දර අතිතෙට තාමත් ආදරේයි හොඩියෙ පොත්වලට 🌻👍👏👏
@yapakumara1880
@yapakumara1880 Жыл бұрын
😁😁😘😘😘😜
@travelnish
@travelnish Жыл бұрын
❤👍
@gaminirajapaksha5025
@gaminirajapaksha5025 2 жыл бұрын
කියන්න වචන නෑ හරිම ලස්සනයි මිහිරි කවිපදවැල් ටික දෙදෙනාම
@අසංකඅතපත්තු
@අසංකඅතපත්තු 2 жыл бұрын
නියමයි අක්කා ...බුදුසරණයි 2ටම...
@amarasinhaamarasinha7493
@amarasinhaamarasinha7493 Жыл бұрын
ලස්සනයි
@Dilu576
@Dilu576 6 ай бұрын
ලස්සනයි dennama සුපිරි ❤
@nimalifernando635
@nimalifernando635 2 жыл бұрын
හරිම ලස්සනයි කෞෂි නංගි..දෙදෙනාටම ජය
@roshr6257
@roshr6257 8 ай бұрын
මියැකෙන ෂාස්ත්‍රය කට අද පන පොවනා ඔබ දෙපලම අඩම්බර වෙන්නට ඕනා සුමිහිරි මතකයන් මීවිතයකි පානා ආයු වන්නකෝ මගෙ මුව අග රැඳුනා 🙏🏻
@ManelWasantha-rr5sg
@ManelWasantha-rr5sg 3 ай бұрын
නියමයි.. නියමයි.. නියමයි..........
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ලස්සනයි .සුභ පැතුම්
@yamunakumari5456
@yamunakumari5456 4 ай бұрын
අනේ නියමයි ❤❤❤❤
@lasanthabandara415
@lasanthabandara415 Жыл бұрын
මිගාර සහෝදරයා නියමයි
@WeeraooriyaWeerasooriya
@WeeraooriyaWeerasooriya 3 ай бұрын
මම හරිම ආසයි කවිවලට❤❤
@ranuganethvidu8397
@ranuganethvidu8397 2 жыл бұрын
Lassani ...api ඉස්කෝලේ ගිය kale මතක් වෙනව ...ගොඩක් lassani
@bamuna
@bamuna 2 жыл бұрын
❤️❤️👏👏💐
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 2 жыл бұрын
තෙරුවන්සරණයි ,ආශීර්වාද කරමි .
@bamuna
@bamuna 2 жыл бұрын
🙏🙏💐
@MangalaTheruwanga
@MangalaTheruwanga 6 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් වතාවක් බැලුවා 💕පොඩ් කාලෙට යනවා ඇහෙද්දී ත්
@senaniwasanthi4516
@senaniwasanthi4516 2 жыл бұрын
ඡයෙන් ජයම වෙිවා ❤️❤️❤️❤️
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
Beautifully done! Listening to this forget what we are going through in our country. Thanks for having this program!🙏 Theruwansarani!
@indikaindika5115
@indikaindika5115 2 жыл бұрын
නියමයි.අතිදක්සයි.තෙරැවන්සරනයි
@athulyawipulasena5919
@athulyawipulasena5919 Жыл бұрын
Loba hithenawa kawi ahanakota.harima lassanai.
@bamuna
@bamuna Жыл бұрын
❤️💐
@sooriar6256
@sooriar6256 Жыл бұрын
බමුනු ,සිංහ ඉන්නතැන ආදරය ඉතිරෙනව බලන්නආසයි,❤❤❤❤❤❤❤
@jeevanagunathilaka3097
@jeevanagunathilaka3097 5 ай бұрын
ඔබ දෙදෙනාගේ කවි වාදය රසවත්ය, යන හැම තැනම කියවෙන්නේ පෙර ආලයය, අද දෙතැනක සිටියත් කවි කාර, පෙර ඔබ දෙපල අත් පටලා සිටියාද
@nilwasanthi8474
@nilwasanthi8474 2 жыл бұрын
ජයවේවා ලස්සනයි ගොඩක්
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
Dutu dutu Kavi maduwe innawa me denna.kaushi migarai hodatama galapena.hama thissema migarai ambarenna.mama hari ada Kavi kiyanawa mey denna❤❤
@Robinson0610
@Robinson0610 11 ай бұрын
Awesome. Both are second to none. So lovely. Please continue the art.
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
ලස්සනයි කටහඩ දෙන්නගේම.
@bamuna
@bamuna 2 жыл бұрын
🙏❤️❤️💐💐💐👏👏👏
@FunnyBunny-y8t
@FunnyBunny-y8t 5 ай бұрын
හරිම ලස්සනයි
@roshankumara4627
@roshankumara4627 2 жыл бұрын
සුපිරිම සුපිරි
@sooriar6256
@sooriar6256 Жыл бұрын
මිගාරට ,විසේසයි අපිහැමදෙනාම ආදෙරෙයි ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ද,,,,🎉🎉🎉
@sooriar6256
@sooriar6256 Жыл бұрын
නයනටයි, අමරටයි,හරිමසතුටුයි ආදෙරෙයි ආසාවෙන්බලනවා ලංඩන්වල ,ඉදන්සුබපතනවාජයවෙිවා ,,,😂😂😂😂😂😂
@mytamilclassinsinhala
@mytamilclassinsinhala 2 жыл бұрын
සුපර්
@hansisada6168
@hansisada6168 2 жыл бұрын
Harima lassanai.ruwan aiya mathak wenwa.eyath htya nam.
@bamuna
@bamuna 2 жыл бұрын
රුවන් දක්ෂ හිටිවන කවියෙක්. දක්ෂ තරුණයෙක්. ඔහු අහිමිවීමේ හිස්තැන කිසිම කෙනෙකුට පිරවිය නොහැකියි.
@hansisada6168
@hansisada6168 2 жыл бұрын
@@bamuna ou mm methek dutu dakshama tharuna hitiwana kawiyek ohu.niwan suwa ape aiyta.😪
@susilsenarathne6625
@susilsenarathne6625 2 жыл бұрын
නියමයි
@RenukaNishanthi-oq4oh
@RenukaNishanthi-oq4oh 2 ай бұрын
ආසාවෙන් අහන් ඉන්නෙ
@subatennekubura4535
@subatennekubura4535 Жыл бұрын
Ane manika budu saranai
@gunasirinanayakkara7657
@gunasirinanayakkara7657 2 жыл бұрын
Hodayi hodayi ..
@punsandamiyasi7436
@punsandamiyasi7436 2 жыл бұрын
ජයම වේවා..! ❤️❤️💐
@roshankumara4627
@roshankumara4627 2 жыл бұрын
ජයවේවා
@chamindakumara2871
@chamindakumara2871 2 жыл бұрын
Patta
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Budu saranai ❤❤
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
Supar jayawewa ❤️🥰❤️🥰❤️🥰
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Godak lassane 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamidachamida543
@chamidachamida543 7 ай бұрын
❤❤❤❤
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 4 ай бұрын
lassenaiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@roshanfonseka1290
@roshanfonseka1290 2 жыл бұрын
Kawi rasa danno mawa hadunanno* harima age.i rasawindemi.samata tuti.
@susanthaindika1218
@susanthaindika1218 Жыл бұрын
සොයනා සුපෙම්බර හදවත මඟ ඇරුනයි නයනා ඇඬෙව්වේ ඒ බේබදු අමරයි ඈ හට පිදුවෙ මඟෙ කුලුඳුල් ආදරයයි මා වෙමි සමන් නයනා මගෙ ආදරයයි
@DeshanDeshan-sd4fu
@DeshanDeshan-sd4fu 3 ай бұрын
❤🎉
@YapaMEkanayake
@YapaMEkanayake 6 күн бұрын
Goot
@Sarathdg
@Sarathdg 4 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@geethnalinda1057
@geethnalinda1057 2 жыл бұрын
Maru
@wktrajakaruna6443
@wktrajakaruna6443 2 жыл бұрын
Good
@dinusharathnayake3632
@dinusharathnayake3632 2 жыл бұрын
😍🤘
@travelnish
@travelnish Жыл бұрын
👍❤
@nethusinhalajock1739
@nethusinhalajock1739 2 жыл бұрын
කවුද ban me oka dipala lamayakuta
@hemachandraasarappuli8399
@hemachandraasarappuli8399 2 жыл бұрын
💘❣️💟
@kaluarachchilagegamini5735
@kaluarachchilagegamini5735 Жыл бұрын
😍
@dayabalasooriya8412
@dayabalasooriya8412 6 ай бұрын
😁😀😁😀😁😀ක
@sramanayaka8113
@sramanayaka8113 2 жыл бұрын
.
@sugathrathnayaka1751
@sugathrathnayaka1751 2 жыл бұрын
සුප්පා
@dayabalasooriya8412
@dayabalasooriya8412 6 ай бұрын
පුරුදු වෙලා කියන කවි 😁😀😁😀
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 5 ай бұрын
යකෝ පුරුදුවෙලා කිව්වත් මොකද ? ලස්සනයි තෝ නම් නපුංෂකයෙක් මිනිස්සු අගය කරන්න පුරුදු වෙයන්
@nirodharathna7797
@nirodharathna7797 Жыл бұрын
ලස්සනයි
@FunnyBunny-y8t
@FunnyBunny-y8t 5 ай бұрын
❤❤❤❤
@mmnn1552
@mmnn1552 2 жыл бұрын
Budu saranai 👍♥
@virajshanan6113
@virajshanan6113 2 жыл бұрын
❤️❤️❤️❤️
@wktrajakaruna6443
@wktrajakaruna6443 2 жыл бұрын
Good
@h.g.chandrika
@h.g.chandrika 2 жыл бұрын
ලස්සනයි
@sooriar6256
@sooriar6256 Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@කෞෂිමද්දුමබංඩාර
@කෞෂිමද්දුමබංඩාර 2 жыл бұрын
❤❤❤
කවි සංවාද - Thunkal U TV
22:36
Thunkal U Tv
Рет қаралды 74 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 3,6 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
kavi madu
9:30
Jagath Kumara
Рет қаралды 61 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 3,6 МЛН