No video

Kawi Maduwa හිටිවන කවි මඩුව - ආදර මාවතේ අපි ආ ගිය අයනේ….

  Рет қаралды 69,232

බමුණා Bamuna

බමුණා Bamuna

Жыл бұрын

2023-03-04 වැනි දින කොබෙයිගනේ පැවති කවි මඩුවේදීය…
මුලසුනේ ප්‍රවීන කිවිවර වේයන්ගොඩ කපිල වික්‍රමරත්න.
මිගාර බමුණුසිංහ සහ කෞෂි මද්දුම බණ්ඩාර අතර වන හිටිවන සංවාදය. කුරුණෑගල ඇසල සපුමල් කවියා, අට්ටවිල්ලුවේ නිමල් ජයවීර කවියා , වෛද්‍යචාර්ය ප්‍රියන්ත සෙනෙවිරත්න කවියා සහභාගි විය.

Пікірлер: 55
@dahansudam8389
@dahansudam8389 Жыл бұрын
මිගාර, කවුශි,...මනා හික්මීමකින් වචන හසුරුවා,හිටිවන කවි කිව්වා,,රසය උපරිමයට වින්දා,,අමු ශෘන්ගාරයට වඩා මට මේ කවි වටිනවා....ඔබලාට දීර්ඝායුශ ලැබේවා .....
@navaratneherathmudiyanselage
@navaratneherathmudiyanselage Жыл бұрын
😊
@niranjanferdinando12
@niranjanferdinando12 Жыл бұрын
නියම කවි කිවිඳියන් සෙට් එකක්❤❤ ආසම කවි කිවිඳියන් දෙපලක්.. ❤❤
@sooriar6256
@sooriar6256 Жыл бұрын
ආදරනියයිකවි අහලනමිඇති වෙන්නෙ නැහැ,,🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢❤❤❤❤❤❤
@sooriar6256
@sooriar6256 Жыл бұрын
පුදුමසතුටුයි ලස්සනයි ලංඩන්අපි⁣ ආසාවෙන්බලනවා ආදරෙයි, ,, ❤❤❤❤❤❤❤❤❤❤
@sooriar6256
@sooriar6256 Жыл бұрын
මටත් ආසයි මෙිරටටත්⁣ ගෙන්න ගන්න,, , ආවොත් මල්මා ලදමලයි ගන්නේ, ,,❤❤❤❤❤
@sooriar6256
@sooriar6256 Жыл бұрын
කවිපදගැල පිමහරිමලස්සනයි ආදරය කියලනිමක් නනැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kdnimal4891
@kdnimal4891 Жыл бұрын
@@sooriar6256 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගම්පිටිය න්න.ග්ග්ව්ජ්
@dassithero3615
@dassithero3615 Жыл бұрын
කවියෙන් සරසවි බිමට ම රැගෙන සුන්දර කවි රස පද වැල් එකට ගෙන වින්දේ රසය උපරිම මිහිර ගෙන හරිම ලස්සනයි ඔබේ කවි දැහැන
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 6 ай бұрын
මිගාර,කවිශි දෙන්න ලස්සන වචනවලින් ගායනාකරනවිට දවසම අහන්ඉන්න පුලුවන්.හරිම සුන්දරයි.දෙන්නටම ආදරෙයි.
@VimalasenaJayalath-xk9yo
@VimalasenaJayalath-xk9yo 7 ай бұрын
මිගාර කෞසි දෙන්නගෙත් කවි හරිම සුන්දරය් මිහිරිය් මම ඉන්න ප්‍රදෙසයක ලගක කවිමඩුවක් තිබුනොත් බලන්න එනවමය්
@lankamanohari4810
@lankamanohari4810 Жыл бұрын
මිගාරයි ඔයයි කියන්න නෙ ඉතින් හිටිවන කවියට මරු ඩබල.. ඉතින් ජයවේවා 💖💖 හරිම රහයි ඒ කවි අහුරු.
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
හරිම ලස්සනයි කවි මඩුව ඔබ සැමට තෙරුවන් සරණයි🙏 ❤❤❤
@ipl6283
@ipl6283 Жыл бұрын
සුපිරි
@yamunakumari5456
@yamunakumari5456 Ай бұрын
👍 නියමයි නියමයි නියමයි ❤❤❤❤
@KularathnaUwegedara
@KularathnaUwegedara 4 ай бұрын
නියමයි ලස්සනයි
@channeldv7209
@channeldv7209 9 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
Nayanai megarai maru maru mare maru දෙදෙනගෙ ගමන් මග වේවා තවත් සරු
@kaluarachchilagegamini5735
@kaluarachchilagegamini5735 Жыл бұрын
ලස්සනයි
@KularathnaUwegedara
@KularathnaUwegedara 4 ай бұрын
නියමයිලස්සනයි 16:42
@nimalkarunathilaka5007
@nimalkarunathilaka5007 Жыл бұрын
After long time,we heard very nice program,we like to hear such a nice programs, thank to all of you
@seethagunawardana
@seethagunawardana 4 ай бұрын
මිගාර හා කෞෂි ඔබ දෙපල සබෑ දක්ෂයින්.ඒ වගේම ලස්සන කටහඞක් තියෙන්නෙ.සියලු දෙවි දෙවතාවුන් ඔබ ආරක්ෂා කර දෙත්වා.
@tharakaamarasekara
@tharakaamarasekara 5 ай бұрын
👍👍👍👍👍🙋
@Kasunruhiru
@Kasunruhiru Жыл бұрын
බලනා විටදි මේ කවි මල් වැල් අමුනා... දසතම සුවඳ දෙනවා මයි බව දැනුනා.. මේ බව කියන්නම ඕනෑ බව සිතුනා.. කියනවා නෙවේ කවි මවනවා මේ බමුනා.. ❤
@bamuna
@bamuna Жыл бұрын
💐❤️❤️
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ගොඩක් ලස්සනයි තවත් කවි ගේන්න
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@jeevanagunathilaka3097
@jeevanagunathilaka3097 4 ай бұрын
Asaven ahan hitiya
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 9 ай бұрын
හරි මිහිරියි
@upulchandrakeerthi
@upulchandrakeerthi 7 ай бұрын
JayafAtum❤️❤️❤️🌹🌹🌹
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
ඉන්නට සෙනහසින් පෙර සේ සිතාම බොන්නට නොවේවා වස දෙන්නට කිසිදාම වෙන්නට ආදරය පෙර සේ අද සිතාම ඉපදෙන්නට වේවා කෞෂියේ මිගාර පාතාම
@bamuna
@bamuna Жыл бұрын
💐💐
@bwdoli1544
@bwdoli1544 Жыл бұрын
dunna rasayata thuthi pudami samadenata
@user-ss2yn2rp5s
@user-ss2yn2rp5s 2 ай бұрын
මිගාර පුතේ හැකියාවන් දැකිම සතුටකි මතක් වෙනවා 12 පි පංතියේ අකිකරැ පුතා
@gaminijayarathne7483
@gaminijayarathne7483 Жыл бұрын
මිගාර සහ කවුශී යනදෙදෙනාට මා ඉතා ආදරය කරමි .
@dammikapriyadarshana5006
@dammikapriyadarshana5006 Жыл бұрын
migara niyamay
@canthydvs8170
@canthydvs8170 10 ай бұрын
Mama nam adare kaluthadi migara puha
@user-qb5mu2rd7i
@user-qb5mu2rd7i Жыл бұрын
🙈🙈🙈
@seethadamayanthi1248
@seethadamayanthi1248 Жыл бұрын
මම .aasama.කවි මඩුව .ahannna.ජයවේවා .....
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
ලස්සන කටහඩ වගේම ඔබේ යහපත් වචන. ජය වේවා.
@chamidachamida543
@chamidachamida543 4 ай бұрын
❤❤❤
@kusumtenakoon3724
@kusumtenakoon3724 Ай бұрын
Aragalakatala..monawada.hambaune.jebbanta.kadegiyameeharak.
@ajithjayasingha4161
@ajithjayasingha4161 Жыл бұрын
❤🎉Supiri
@Darmasenadarme-ku9ds
@Darmasenadarme-ku9ds 6 ай бұрын
T
@MspereaMspere
@MspereaMspere Жыл бұрын
ඉතුරු ටික නැද්ද
@dassithero3615
@dassithero3615 Жыл бұрын
කැමති ඔබ දෙපළ ගැන දැන ගන්න එනමුත් හමුවීමක් නොහැකි ගන්න හැකිනම් මා වෙත ඇමතුම ගන්න ඉන් ලොකු සතුටක් අපිට විද ගන්න
@bamuna
@bamuna Жыл бұрын
💐💐💐
@sunilgeethananda-gg4tt
@sunilgeethananda-gg4tt 2 ай бұрын
Na ලස්සන na මොනවාද me කියන්නේ හිටිවන කවි ද සබරගමුවේ සුපිරි කවියෙk මම ගැලපෙන විදිය pada peli හරි නැ 😢😢😢
@KularathnaUwegedara
@KularathnaUwegedara 4 ай бұрын
😅
@VimalasenaJayalath-xk9yo
@VimalasenaJayalath-xk9yo 7 ай бұрын
කවි රජු වෙයන්ගොඩ mr කපිලය් ගායක ලොවෙ HR ජෝතිපාල මෙන්මය් ජනප්ප්‍රියය් ඒකෙ දෙකක් නැ
@sheelakumari4284
@sheelakumari4284 27 күн бұрын
හරිම හොදයි මිගාර නියම යි
@WikumAther-cj3sl
@WikumAther-cj3sl 9 ай бұрын
කියන්න වචන නැහැ
@user-hx1mx1lz8t
@user-hx1mx1lz8t 11 ай бұрын
ලස්සනයි
చార్లే పుట్టినరోజు సందర్బంగా కేక్ కటింగ్
6:25
యెహోవాయీరే సంఘం-దుబాయ్
Рет қаралды 95
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 35 МЛН
kobawaka kavi maduwa part 02
4:57
Change Island
Рет қаралды 1,4 М.
ආනන්දනීය කවිමඩුව
1:16:56
Helawatha
Рет қаралды 97 М.
KAVI MADUWA / කවි මඩුව - Thunkal U Tv
9:01
Thunkal U Tv
Рет қаралды 219 М.