Ape Pansala - Wiswa Matha Wandanawa (විශ්ව මාතව ඔබට වාසනාව දියුණුව ගෙනදෙයි)

  Рет қаралды 727,954

Ape Pansala

Ape Pansala

Күн бұрын

Ape Pansala - Wiswa Matha Wandanawa (විශ්ව මාතව ඔබට වාසනාව දියුණුව ගෙනදෙයි මේ මන්ත්‍රය විශ්වාසයෙන් අහන්න)
වෙන් කර ඇත:-
ප්‍රකාශන හිමිකම් දරන්නාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිම ආකාරයකින් මෙම වීඩියෝ පිටපත් කිරීම, ප්‍රවාහ කිරීම හෝ වෙනත් ආකාරයකින් භාවිතා නොකරන්න. ලිඛිත අවසරයකින් තොරව භාවිතා කිරීම නීති විරෝධී ය.
--------------------------------------
Reserved:-
Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
----------------------------------
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
--------------------------------------------------------------------
Join us with our Temple, the world's first channel to bless the hearts of all the world with Buddhism and Godliness...
--------------------------------------------------------------------
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
See you another day with a video like this
------------------------------------------------------------------------------------------
#wiswamathawa#wasanawaudakaranagatha#pirith

Пікірлер: 4 400
@charuniweerathunga1391
@charuniweerathunga1391 8 ай бұрын
මාහට ලක්ෂ දහයක ලොතරැයි දිනුමක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති 🙏🙏🙏🙏
@chandragamage8499
@chandragamage8499 7 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි!!! සිතුතියි !!! ස්තුතියි!!!
@antonchandrakumara9454
@antonchandrakumara9454 7 ай бұрын
🙏🌹🙏🌹🙏🌹❤🌼❤🌼❤🌼❤
@dinalchethiya3262
@dinalchethiya3262 7 ай бұрын
විසින්.මාතාවට.ස්තුයි.ස්තුයිසිතුයි.මගෙ.ප්‍රස්න.නිදහස්.කර.දුන්.විස්ව.මාතාවට.ස්තුයි.ස්තුයි.ස්තුයි
@dinalchethiya3262
@dinalchethiya3262 7 ай бұрын
කිරි.දරුවා.ලග.ඉන්න.ලැබුනට.ව්ස්ව මාතාවට.ස්තුයි.ස්තුයි.ස්තුයි
@AkshaSkd
@AkshaSkd 7 ай бұрын
Sthuthi!!.
@anushashashikala8419
@anushashashikala8419 12 күн бұрын
විශ්ව මාතාවගේ අාශිර්වාදයෙන් මා හට ලොතරැයි දිනුමක් ලැබේවා🙏🙏🙏🙏
@Sajeewaniranasinghe
@Sajeewaniranasinghe 4 ай бұрын
මට ලක්ෂ විස්සක ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@RuanSantha
@RuanSantha 3 ай бұрын
මට හෙට ලොතරැයි දිනුමක් හිමිවීමට විශ්ව මාතාව පිහිටwenna
@nadeemazmi1687
@nadeemazmi1687 6 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා
@aishu6411
@aishu6411 12 күн бұрын
🎉
@RukshanTilan-et8ze
@RukshanTilan-et8ze 2 ай бұрын
මගෙ ලෙඩ දුක් දුරු වී නිරෝගී උදා වී මාගෙ ණය බරින් නිදහස් වීමට විශ්ව මෑණියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ....🙏🙏🙏🙏🙏
@anurapremathilakamekalaanu5862
@anurapremathilakamekalaanu5862 5 ай бұрын
මේ ලන්කාවේ මුදල් ප්‍රශ්න තියන සියලුම දෙනාටම විස්ව මතාවගෙ ආසිඉර් වාදෙන් මුදල් ලැබේවා විස්ස මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති
@DharmawathieS8556
@DharmawathieS8556 4 ай бұрын
මා පතන නිවස ලබාදුන් විශ්ව මාතාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thisaranipoornima
@thisaranipoornima 6 ай бұрын
මා මෙන්ම මුදල් නිසා දුක් විදින හැම කෙනේක්ටම.මේ බලයේන් මුදල් ලැබේවා ❤
@SulochanaTheri
@SulochanaTheri 6 ай бұрын
පරාර්තකාමි උතුම් ප්‍රාර්තනාවක් .ස්තුතියි ස්තුතිය් ස්තුතියයි
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 5 ай бұрын
Wishwa mataweani Mata kotiphaka mudalak labadena sekwa 🙏🙏🙏🙏🙏
@OptimisticSwordfish-bm3gu
@OptimisticSwordfish-bm3gu 5 ай бұрын
❤🎉ජඩඉඉ😂, ​@@SulochanaTheri
@lifemusic5
@lifemusic5 5 ай бұрын
එසේම සියලු දෙනටම වෙිවා
@ManulaDileeka
@ManulaDileeka 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sanjeewa-r2d
@Sanjeewa-r2d Ай бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලබේවා මා හට පිහිටක් වෙන්න මාතාවනි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@rupikaheenatigala8706
@rupikaheenatigala8706 6 ай бұрын
2:22 🙏🙏🙏 ලෝකයේ සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉටුවේවා ස්තුතියි විශ්ව මාතාවනි 🙏
@NandanaPriyantha-v4z
@NandanaPriyantha-v4z 4 күн бұрын
🎉
@angelashanthi-tf5gm
@angelashanthi-tf5gm 6 ай бұрын
විශ්ව ශක්තිය ලැබී සියලු කරදර ලෙඩ රෝගවලට සුවය ලැබේවා
@KddGs
@KddGs 4 ай бұрын
විශ්ව මාතාවගේ අනන්ත වූ ගුන බලයෙන් මට මේ තියෙන මුදල් ප්‍රශ්න වලින් මිදිලා සතුටින් ජිවත් වන්න ලැබේවා 🙏🙏🙏🙏
@RasikaDilrukshi-et8vh
@RasikaDilrukshi-et8vh 3 ай бұрын
සියලු සත්වයින්ගේ දුක් කරදර විශ්ව මාථාවගේ පිහිටෙන් දුරු ඒවා
@KarunawathiA35
@KarunawathiA35 Ай бұрын
විශ්ච මාතාව නමෝ මාගේ ප්‍ර්‍ර්තනාවන් ස්ට වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි නමෝ 🙏🙏🙏🙏🙏🙏🙏
@DoniDoni-t9r
@DoniDoni-t9r Ай бұрын
මගේ මුදල් ගැටළු විසදේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilandanushka9521
@dilandanushka9521 2 ай бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@OdaraniChuthmina
@OdaraniChuthmina 2 ай бұрын
මාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු කර දුන්නූ මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 🙏 🙏.
@sanduchamodya167
@sanduchamodya167 4 ай бұрын
උතුම් විශ්ව මෑනියන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසේ වැඩෙන සිඟිති දියණිය නීරෝගී, අංගසම්පුර්න,බුද්දිමත්, මනා රූප සම්පත්තියෙන් පිරිපුන් කරුණාවන්ත නිහතමානී ආදරනීය හදවතක් තියෙන පිංවන්ත වාසනාවන්ත දියණියක් මට ලබා දුන් මගේ උතුම් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතී ස්තුති ස්තුති 🙏🙏 මගේ මහත්තයාගේ සියලුම මුදල් ගැටලූ විසදා දී දියණිය ප්‍රසූත කීරීමට ඔහූට එන්න පුලුවන් උනාට උතුම් විශ්ව මෑණියට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏 මගේ ආදරනීය අම්මට නිදුක් නීරෝගීව බලා ගන්නවට උතුම් විශ්ව මැනියන්ට ස්තුති ස්තුති ස්තුති 🙏🙏
@SURESHPrasanna-e8s
@SURESHPrasanna-e8s 2 ай бұрын
❤🙏🙏
@LahiruRashmika-hy4pp
@LahiruRashmika-hy4pp 4 ай бұрын
❤ඉයීයෙ දවසේ❤මා හට 7000. මුදලක් ලබා දුන්නාට ❤වීස්වමාතාවට❤ස්තුතී❤ස්තුතී❤ස්තුතී❤
@LahiruRashmika-hy4pp
@LahiruRashmika-hy4pp 4 ай бұрын
❤ස්තුතී❤
@Ravi-mu3sc
@Ravi-mu3sc 7 ай бұрын
මගේ මෙන්ම ලෝකයේ හැම කෙනාගේම මුදල් ප්‍රශ්න විසදලා දුන්නට විශ්ව මතාවට සතුතී වන්ත වෙවා.😊😊
@Name-lz9be
@Name-lz9be 5 ай бұрын
සියලු සත්වයාට පිහිටවන ෙස්ක්වා විශ්ව මාතාවට ස්තැතියි ❤
@jaysriyani5942
@jaysriyani5942 Ай бұрын
මට .මේ ප්‍ර්‍ර්‍රර්ටනව.ස්ට්.කර්.දෙන්න
@wathsalajayamali2023
@wathsalajayamali2023 Ай бұрын
මිලියන 10 ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා.ස්තූති වේවා.ස්තූති වේවා.
@dayanijayathilaka6439
@dayanijayathilaka6439 4 ай бұрын
මා මෙන්ම මුදල් වලින් දුක්විදින සියළු දෙනාටම විශ්ව මෑණියන්ගේ පිහිටෙන් මුදල් ලැබේවා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තූතියි..!!!
@malinandani3412
@malinandani3412 2 ай бұрын
මගේ පුතුගේ , මගේ අප සැමදෙනාගේම සියලු පැතුම් ප්‍රාර්ථනා සියල්ල ම ඉටුවේවා ❤ .සැමදා සෑම මොහොතේ ම සතුටින් සැහැල්ලුවෙන් නිදුක් නීරෝගීව සුවපත් බව දීඝායුෂ යෝධබල යෝධ ශක්තිය , ජය සතුට වාසනාව සෞභාග්‍යය සැහැල්ලුව සැනසීම සැමදා සෑම මොහොතේ ම හිමි වුනාට , සියළුම මුදල් ගැටලු විසදිලා සියළුම පැතුම් ප්‍රාර්ථනා ඉටු කරගන්න ලැබුණා ට ව්ශ්ව මාතාවට අරිගතෝ 🙏🙏🙏 අරිගතෝ 🙏🙏🙏 අරිගතෝ 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ❤❤ස්තුතියි ❤
@Manodara-tk4lz
@Manodara-tk4lz 2 ай бұрын
විශ්ව මාතාව නමස්කාර වෙවා 💕💕 ස්තුතිය ❤ස්තුතිය ස්තුතිය ❤ස්තුතිය මට ජය ලබා දෙන්න 🙏 මගෙ දියුණු ව ලබා දෙන්න 🙏 මට සතුටින් ඉන්න පිහිට ලබා දෙන්න 🙏 සියලු යහපත උදා කර දෙන්න 🙏
@chamindasenarathna159
@chamindasenarathna159 5 ай бұрын
සාදු ....සාදු .....සාදු උතුම් විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා .. මම නමස්කාර කරමි ..... උතුම් විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව මටත් මාගේ පවුලේ සියලු දෙනාටමත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාටමත් ලැබේවා .... සියලු සත්වයෝ නිදුක් වෙත්වා .....නීරෝග වෙත්වා ....සුවපත් වෙත්වා
@ThanaraRathnayaka
@ThanaraRathnayaka 8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය
@h.p.kumudinilasanthapalliy8228
@h.p.kumudinilasanthapalliy8228 6 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මා හට රුපියල් ලක්ෂ දහයක් ලොතරැයක් ඇදේවා !!!!!!!
@SasinduUshan-w2l
@SasinduUshan-w2l 2 ай бұрын
විෂ්වමාතාවට ආනෙකවාරයක්ස්තුතියි
@sanjeewasenarathna-m9m
@sanjeewasenarathna-m9m 6 ай бұрын
මට හොඳ රස්සාවක් ලබා දී හොඳ වැටුපක් දී මගේ ලෙඩ රෝග නතර කරමින් විශ්ව සක්තිය ලබා දුන්නට විශ්ව මතාවට ස්තුතිය ස්තුතිය අනේක වාරයක් ස්තුතිය
@pvgsanjeewasanjeewa5294
@pvgsanjeewasanjeewa5294 8 ай бұрын
අද දවසේ රුපියල් කෝටි පහක් මා වෙත ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@charuniweerasingha7286
@charuniweerasingha7286 8 ай бұрын
Boru kiyanna epa 😅
@disniekanayaka7917
@disniekanayaka7917 8 ай бұрын
Mage pathum ituwewa.wishwa mathwata sthuthi
@pvgsanjeewasanjeewa5294
@pvgsanjeewasanjeewa5294 6 ай бұрын
උදා වන සෑම දවසකම මුදල් මා වෙත නිරන්තරයෙන්ම ආකර්ෂණය වේවා ...ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි .......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@krishi2010
@krishi2010 Ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි
@PadmaMunasingha
@PadmaMunasingha 21 күн бұрын
අනන්තවු විශ්වයට විශ්වයේ ඉහලමදෙවියන්ටවිශ්වමාතාවඨස්තුතියිස්තුතියිස්තුතියි
@dishnasudarshani1676
@dishnasudarshani1676 7 ай бұрын
මාගේ ජිවිතය දිනෙන් දින සෞභාග්‍ය කරා රැගෙනයන ආදරණීය විශ්ව මාතාවට මාගේ නමස්කාරය වෙිවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samadhisandeepani4895
@samadhisandeepani4895 8 ай бұрын
මගේ මෙන්ම ලෝකයේ සියළුම දෙනාගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 😊❤
@shanakimunasinghe5242
@shanakimunasinghe5242 8 ай бұрын
ස්තුති විශ්ව මාතාව 🙏🙏
@mihiridimingu1519
@mihiridimingu1519 8 ай бұрын
Viswa mataweni thanx thanx thanx thanx thanx thanx thanx thanx 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandrikaJayanthi-x2i
@ChandrikaJayanthi-x2i 8 ай бұрын
Adaraneeya wishwayata bohoma sthutiy sthutiy sthutiy sthutiy sthutiy sthutiy
@suramyarathnamali8216
@suramyarathnamali8216 8 ай бұрын
ලෝවැසි සියලුම දනන්ගේ දුක් ගිණි නිවේවා...විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු ....!!
@surangim5922
@surangim5922 7 ай бұрын
Thanks a lot.
@NadeeRangani-r8x
@NadeeRangani-r8x 7 ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් මාගේ සියලුම කරදර නැතිවී ගොස් මේ ප්‍රශ්න වලින් මිදෙන්ඩ මුදල් ලැබේවා.ස්තූතියි
@SeethaSeetha-qe5sb
@SeethaSeetha-qe5sb 3 күн бұрын
🙏🙏🙏viswa matawata stuti viswa stuti viswa stuti viswa 🙏🙏🙏
@MissAngle-g1l
@MissAngle-g1l 7 ай бұрын
මාව කෝට්පතියෙක් කරපු මගේ ආදරනීය විශ්ව මාතාවට සිය දහස් වතාවක් ස්තූති ...ස්තුති ...ස්තූති 🙏 🙏 🙏 🙏 🙏
@නිවැරදිදේදකිමු
@නිවැරදිදේදකිමු 7 ай бұрын
මා හට මේ සසර දුකෙන් නිදහස්වෙන්න අරිහත්වය සඳහා සියලු හෙතු පල ලබාදුන් විශ්ව මාතාවට ස්තුති වේවා.
@NayanaLakmali-b7h
@NayanaLakmali-b7h 5 ай бұрын
විශ්ව මාතාවනී මාගේ මේ මුදල් ප්‍රශ්ණවලට විසඳුම් ලැබේවා මාගේ සැමියා කරන සියලුම රැකියා කටයුතු සාර්ථක වේවා🙏 මාගේ බැංකු ණය ගෙවා අවසන් ගැනීමට හැකියාව ලැබේවා විශ්ව මාතාවට ස්තුති ස්තුති
@SasinduUshan-w2l
@SasinduUshan-w2l 2 ай бұрын
අසරන මාහට පිහිටවෙන්නවිෂ්ව මාතාවනිඔබ තුමියට ස්තුතියි ස්තුතියි ආනෙක වාරයක් ස්තුතියි
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 7 ай бұрын
සසර ගමන නිමා කර ගන්න සියලු කෙලෙස් දුරු කර ගන්න කල්යන මිතරන්ගේ අැසුර ලබා දෙන්න අාදරණි යවිශ්ව මතවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤💕💕❤❤💕💕💕❤❤
@RanganaLasantha-re7yy
@RanganaLasantha-re7yy 4 ай бұрын
විශ්ව මාතාවනි මටත් මුදල් පුශ්ණයක් තිබෙනවා මගේ දරැවත් රෝහල් ගත කරලා ඉන්නේ හෙට දවසේ ඇතුලත මට පිහිටක් වෙන්න මාතාවනි
@RanganaLasantha-re7yy
@RanganaLasantha-re7yy Ай бұрын
විශ්ව මතාවනි මාගේ මහත්තයාගේ බිස්නස් එක කර ගැනිමට මුදල් ටිකක් අවශ්‍යයි විශ්ව මතාවගේ පිහිටෙන් මා හට එය ලබා දුන මැනව,
@dishnasudarshani1676
@dishnasudarshani1676 7 ай бұрын
මාගේ වැටුප් වර්ධනය කර දුන් ආදරණිය විශ්ව මාතාවට ⁣මාගේ නමස්කාරය වෙිවා!🙏🙏🙏
@Manodara-tk4lz
@Manodara-tk4lz 2 ай бұрын
රුවන්වැලි සෑ රජුන්ට වන්දනා කරන්න මට පිහිට වු විශ්ව මාතාවට ස්තුතිය ❤ස්තුතිය ස්තුතිය ❤ස්තුතිය
@Malithimahesha
@Malithimahesha 8 ай бұрын
මට ලක්ෂ ගානක මුදලක් ලබා දුන් මගේ ප්‍රශ්න විසදා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏
@kanchanapushpakumara4502
@kanchanapushpakumara4502 7 ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉටු කරදුන් උතුම් විශ්වමාතාවට..ස්තූති වන්ත වේවා...ස්තූති වන්ත වේවා..ස්තූති වන්ත වේවා..🙏🙏🙏
@achcharunisandaruwan6693
@achcharunisandaruwan6693 7 ай бұрын
අනේ විස්වමාතාවනි මට තිබෙන මුදල් ප්‍රශ්නය විසදලා දෙන්න විෂ්ව මාතාවට ආනේක වාරයක් ස්තුති 🙏 🙏🙏🙏🙏🙏🙏🙏
@kksprasathprasath
@kksprasathprasath Ай бұрын
මා හට ලකෂ පනහක මුදලක් ලබාදුන් විශ්ව යට ස්තුතියි 🙏🏻🌅 ස්තුතියි 🙏🏻🌅 ස්තුතියි 🙏🏻🌅🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️♾️🕉️♾️♾️♾️♾️♾️
@kksprasathprasath
@kksprasathprasath Ай бұрын
@RuwanmaliRuwanmali-ng6mu
@RuwanmaliRuwanmali-ng6mu 8 ай бұрын
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති මගෙ බලාපොරොත්තු ඉස්ට කරදුන්නාටමුදල් ලබා දුන්න ට මට මෙන් සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉස්ට වේවා🙏🙏🙏🙏🙏
@subhashinidelgoda8938
@subhashinidelgoda8938 8 ай бұрын
මගේ සියලු ණය බේරා ගැනීමට පිහිට වු විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏
@chamilawije9236
@chamilawije9236 7 ай бұрын
මම කෝටිපතියෙක් කල ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි🙏
@dineshsanjeewa256
@dineshsanjeewa256 4 ай бұрын
මට 2024.5.25 ඉස්සර මගේ වියාපරය වැඩි දියුනු කිරිමට ලක්ශ 2ක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
@PadmaMunasingha
@PadmaMunasingha Ай бұрын
විශ්ව මාතාවණි මටත් ඔබ තුමියගෙ ආශිර්වාදය ලැබෙවා බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 4 ай бұрын
ආදරනීය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@AshaNirmalanilangika
@AshaNirmalanilangika 4 ай бұрын
ආදරයනි ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushaweerasingha7591
@anushaweerasingha7591 8 ай бұрын
විස්ව මතාවට අනෙක වරයක් ස්තුතිය මගේ මුදල් බලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏🙏🙏🙏🙏
@PadmaMunasingha
@PadmaMunasingha 18 күн бұрын
විශ්ව මාතාවනිමේමොහොතදක්වාමාහටජීවයදුන් ඔබතුමියටමාගේමුලුහදවතින්ම ස්තුතියිසාතුතියිස්තුතියි
@deepikadasilva7473
@deepikadasilva7473 8 ай бұрын
මගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏🙏
@Lionaldissanayaka
@Lionaldissanayaka 2 ай бұрын
❤❤❤❤❤
@janithhasitha2653
@janithhasitha2653 7 ай бұрын
විශ්ව මාතාවනි ඔබ වාහන්සෙගෙ පිහිටෙන් බගෙ බලාපොරොත්තු ඉශ්ට වෙවා 🙏🙏🙏🙏
@priyankagunawardhana171
@priyankagunawardhana171 7 ай бұрын
මා හට ලොතරැයි පතකට මුල් දිනුම ක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@RasikaPriyangika-t4s
@RasikaPriyangika-t4s 10 күн бұрын
මගේ හැම බලාපොරොත්තු wakma ista kara dun විශ්ව මාතාවta අනේක වාරයක් isthuthi isthuthi isthuthi isthuthi
@travellife.
@travellife. 6 ай бұрын
මා මෙන්ම සියලු ලෝක දුප්පත් දරුවන්ගේ මුදල් ප්‍රශ්න විසදා ඔවුන්ට ඇති ආර්ථික ප්‍රශ්න විසදාගන්නට විශ්ව මාතාවන්ගේ පිහිට ලැබේවා ලැබේවා ලැබේවා.🚫🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@NeroshaDamyantei
@NeroshaDamyantei 4 ай бұрын
සියලු ප්‍රශ්න විසදීමට විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා
@DeepaniVijesooriya
@DeepaniVijesooriya 4 ай бұрын
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .❤️🙏🙏
@upekshaperera8566
@upekshaperera8566 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ApePansala
@ApePansala 3 ай бұрын
තෙරුවන් සරණයි 🌸🙏
@gayathrirathnayaka8096
@gayathrirathnayaka8096 7 ай бұрын
මා හාට ලක්ෂයක් ලාබා්දුන්න ව්‍ශ්‍වමාතාවට අනේ ක වාරයක්‌ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@kumaripushpakumara3323
@kumaripushpakumara3323 7 ай бұрын
ව්ශ්ව මාතවනි හැමදාම සතුටින් ඉන්න ම්ල මුදල් සැනසිම ලබා දෙන්න දරුවාගෙ ඉගෙනිමට ව්ශ්ව ශක්තිය ලබා දෙන්න මාතවනි
@ChamilaWanasinghe-n9e
@ChamilaWanasinghe-n9e 5 ай бұрын
මම මේ ගාථාව අහන්න අරන් දවස් 5 වෙනකොට මට තේරෙනවා වෙනදාට වඩා මට මුදල් ගලා ගෙන එනවා කියලා. මුදල් මගේ අතේ වැඩිපුර රැඳෙනවා කියලා. විශ්වාස යෙන් අහන්න. මේ මන්ත්‍රය මේක වාදනය වෙනකොටත් ඒ එක්කම මමත් කියනවා. මා වෙත මුදල් ආකර්ෂණය ලබා දුන්නට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.
@kumarijayasinhakumari1725
@kumarijayasinhakumari1725 Ай бұрын
මාගෙ විස්ව මාතාවනි මාහට් මුදල් ලාබා දෙන්න ස්තුති වෙවා!ස්තුති වෙවා!ස්තුති වෙවා!
@samanthisamanthi4976
@samanthisamanthi4976 8 ай бұрын
විශ්ව මාතාව වනි අපගේ හිතේ තියෙන සියලු යහපත් සිතුවිලි ඉටුකරන්න🙏🙏🙏🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
@priyangikakumuduni2926
@priyangikakumuduni2926 4 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ..මාගේ තියෙන ලෙඩදුක් කරදර සියල්ල දුරැවේවා♥️🙏🙏🙏
@susithapathum6923
@susithapathum6923 7 ай бұрын
අපගේ නිවස හා ඉඩම රුපියල් කෝටියකට විකුණා ගැනීමට උපකාර කළ විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා !!!
@deepikahewagodage4641
@deepikahewagodage4641 5 ай бұрын
Vishwa mathawage pihiten mage me hithe gindara niwenanm ma hata tikat ekak adewa.mage demawpiyan dedenatath pihitak wenna etakota mata puluwani.vishwa matawata mage namaskaraya wewa.stri sthuti.sthuti.
@nilukamadhushani6081
@nilukamadhushani6081 2 ай бұрын
විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ස්තූති වන්ත වේවා.... ස්තූති වන්ත වේවා.....මගේ රැකියා සිහිනය සැබෑවක් කර දුන්නට ... ස්තූති වේවා ස්තූති වේවා... ස්තූති වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sirimalbandara3337
@sirimalbandara3337 7 ай бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ සියළු ණය බර ගෙවා ගැනීමට මට රුපියල් බිලියන එකක් ලබා දෙන්න දෙවියනි සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤
@kumaraliyanage8177
@kumaraliyanage8177 8 ай бұрын
මාහට මෙවන් හරි ජීවිතේ දුන් විශ්ව මාතාවනි මගේ හදපිරි ස්තුතිය පළ කරමි
@sadasi6159
@sadasi6159 7 ай бұрын
මාහට පිහිට උනාට ඔබ වහන්සේට ස්තුතියි ස්තූතියි ස්තූතියි දෙවියනේ ඔබ වහන්සේ සත්‍යයි මම එ බව හොදින් දනි මැණියනේ මහට නැති බැරි හැම දවසකම පිහිට වෙන්න ස්තූතියි ස්තුතියි ස්තූතියි මැණියනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@netharusandadiya6682
@netharusandadiya6682 Ай бұрын
විස්ව මාතාවට ස්තුතිය විස්ව මාතාවට ස්තුතිය විස්ව මාතාවට ස්තුතිය
@samankarunathilaka7517
@samankarunathilaka7517 5 ай бұрын
විස්ව මාතාවගේ ආසිර්වාදයෙන් මට ලොතරැයි දිනුමක් ලැබෙිවා
@kaveeshasathsarani2009
@kaveeshasathsarani2009 7 ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් අප හට පැමිනෙන කරදර බාදක දුරු කර අපව ආරක්ශා කර දෙත්වා 🙏🙏
@Ruwaniiii
@Ruwaniiii 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුති වන්ත වේවා
@NalaniAmarakoon-ox7se
@NalaniAmarakoon-ox7se 5 ай бұрын
Wishwa mathawage ashirwadaya ma wetha lebewa lokawasi siyaluma denage petum ituwewa mata wishala mudalk lebewa
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 3 ай бұрын
මාහට ලොතරයි දිනුමක් ලබා දුන් ආදරනීය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@NeroshaDamyantei
@NeroshaDamyantei 4 ай бұрын
විශ්ව මාතාවට නමස්කාරය වේවා..❤❤❤❤❤❤
@neeshashani3730
@neeshashani3730 6 ай бұрын
විශ්ව මාතාවගෙ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ඇදෙවා
@madums8951
@madums8951 4 ай бұрын
මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@PadmaMunasingha
@PadmaMunasingha 18 күн бұрын
මගේ බලැපොරොත්තු සාර්තක කරදුන් විශ්වයේඉහලම දෙවියන්ටත්කියුශේශු මේයිශු සාමතුමාටත්මහාමෞතුය නැථදෙවියන්ඨත්බොහෝමස්තුතියිස්තුතියිස්තුතියි
@madaranethmini9607
@madaranethmini9607 7 ай бұрын
විශ්ව මාතාවණි මගේ දුකට පිහිට වනු මැනවි.🙏 ස්තුතියි විශ්ව මාතාවණි ..ස්තුතියි විශ්ව මාතාවණි ...ස්තුතියි විශ්ව මාතාවණි ...🙏🙏🙏🙏🙏🙏🙏
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 4 ай бұрын
විශ්ව මාතාවට නමෝ නමෝ නමෝ නමස්කාර් 🙏🙏🙏🙏
@AshenPinidu-il8uz
@AshenPinidu-il8uz 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🏵️🏵️🏵️🏵️🏵️❤️❤️❤️❤️
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j 24 күн бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි සතුට ධනය ස්‍යෙභාග්‍යය .උදා කර දුන් නට...විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 8 ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් මට විශාල ලොතරැයි ජයක් හිමි වේ වා.🙏🙏🙏
@RasangiRukshala
@RasangiRukshala 7 ай бұрын
මට රුපියල් කෝටි හතළිහක මුදලක් 2024 මාර්තු 31 ක පෙර ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 7 ай бұрын
Wishwayata esthuthi wewa pinisa laksha 20k denna berida ge hada ganna, 🙏🙏🙏🙏
@mscooray8847
@mscooray8847 6 ай бұрын
Oyata koti 40k hamba unada
@dilminipullaperuma9189
@dilminipullaperuma9189 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏❤❤🙏🙏
@lsmailhesm222
@lsmailhesm222 5 ай бұрын
Adaraniya viswa matawata anekawarayak stuti wewa 🙏🙏🙏stuti wewa🙏🙏🙏 stuti wewa🙏🙏🙏
@lalrupasena3813
@lalrupasena3813 5 ай бұрын
🙏🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 8 ай бұрын
ආදරණීය විශ්වමාතාවගේ ආශීර්වාදයෙන්.මුදල් දිනෙන් දින වැඩි වේවා..මිල මුදල් හිග ඇති හැමෝටම මුදල් ලැබේවා...🙏💚
@chandanichandani2209
@chandanichandani2209 3 ай бұрын
මා මෙන්ම මුදල්මුදල් වලින් දුක් විඳින සියලු සෑම දෙනාට විශ්ව මාතාවගේ පිහිටෙන් මුදල් ලැබේවාවිශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි❤❤❤ 4:47
@anandapremasiri2933
@anandapremasiri2933 7 ай бұрын
විශ්ව මාතාවගේ බලයෙන් සියළු බලාපොරොත්තු ඉස්ටවේවා❤️❤️❤️🙏🙏🙏🙏🙏
@wikumlakshan3494
@wikumlakshan3494 6 ай бұрын
Viswa මතාවගෙ පිහිටෙන්.යහපත් විදිහට නැති බැරි මිනුස්සුන්ටත් උදව් උපකාර කර ගෙන ජිවිතය ගොඩා නගා ගෙන ඉන්න වසානව පිහිට ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushadamayanthi3449
@anushadamayanthi3449 8 ай бұрын
මගේ බලාපොරොත්තු ඉටු කර දෙන්න විශ්ව මාතාවනී
@AmiruLakshan-jf4uu
@AmiruLakshan-jf4uu 6 ай бұрын
විශ්ව මාතාවනි මම ලොකු කාරදරයක ඉන්නේ මගේ ණය ටික ගෙවාගන්න මට මුදල් ටිකක් ලබා දෙන්න විශ්ව මාතාවනි විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@KumarapelaUdayasiri
@KumarapelaUdayasiri 3 ай бұрын
මට ලක්ෂ 50 ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි
@Y.GNirmala
@Y.GNirmala 6 ай бұрын
අපගේ දුකට පිහිටවනු මැනවී විශ්ව මාතාවනී....මුදල් කරදරයෙන් පීඩාවිඳින අපකෙරේ...ඔබගේ දෙනෙත යොමු වේවා.....වේවා...වේවා...
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h 6 ай бұрын
Adaraneeya weshwaya,hypontic rahas kiyana you tube channel balanna sister
@MyLove-o7k
@MyLove-o7k 7 ай бұрын
සියලු ලෝ වාසි දුක්විදින ජනතාවට සහනයක් ලබාදෙන්න විශ්ව මාතාවනි🙏🙏
@w.m.nelsonfernandow.m.nels3495
@w.m.nelsonfernandow.m.nels3495 8 ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් මාගේ ණය ගෙවන්නට මට මුදල් ලැබේවා!!! මාගේ පැතුම් ඉශ්ට කරදෙන විශ්ව මාතාවට අනේක වාරක් ස්තුතියි🙏🙏🙏❤❤❤❤🌏🦋✨️💰
@PadmaMunasingha
@PadmaMunasingha 21 күн бұрын
විශ්ව මාතාවණි මාගේ දරැවන්ටගෙවල් හදාගන්නට ඉක්මනින්ම
@ugrpriyangara1352
@ugrpriyangara1352 7 ай бұрын
මාහට ඉල්ලුසැනින් බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 119 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 119 МЛН