ශ්‍රියා හිඳුරංගල කිවිඳිය - මාකඳුරේ අමරසිංහ කවියා අතර කවි සංවාදය | "නිකිණි හඬ" කවි මඬුව | 2022.09.24

  Рет қаралды 125,474

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

Пікірлер: 90
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා ගොඩක් ස්තුතියි
@prabathanuradha7041
@prabathanuradha7041 2 жыл бұрын
හරිම දුර්ලබ හැකියාවක් මේක. වචන වලින් කියන්න බැරිතරම් රසවත්. හදවත සතුටින් පිරෙව්වට ගොඩක් ස්තූතියි. ආයුරක්ඛන්තු ආවඩා...
@nelumkumari8540
@nelumkumari8540 Жыл бұрын
හරිම ලස්සනයි.සිංදු දාහක් ඇහුවත් ලබන්න බැරි සතුටක් දැනෙන්නෙ.👍👍👍
@prasanthakumara4242
@prasanthakumara4242 2 жыл бұрын
ප්‍රතිභාපූර්ණ කවි කිවියඳනි.ඔබලා අපේ සංස්කෘතිකයට මිනි පහනක්.
@nimalithabawitage7160
@nimalithabawitage7160 2 жыл бұрын
දෙන්නටම බුදුසරණයි.
@pkodithuwakku6156
@pkodithuwakku6156 2 жыл бұрын
හුදුරංගල කිවිදිය සහ අමරේ ඉන්න කවිමඩුව හරිම රසවත් ඔබදෙපල ගොඩක්කල් ජිවත් වෙන්න වාසනාව ලැබෙිවො බුදුසරණ යි ඔබදෙපලට
@rathnajayathilaka2252
@rathnajayathilaka2252 Жыл бұрын
ඔබ දෙපල තමයි සංවා⁣ද වලටගැලපෙන්නෙ
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
අහන්න harima වටිනවා ,dedenatama dirgayu labewai පතමි .....
@offiy94
@offiy94 2 жыл бұрын
කවි කිවියඳනි ඔබලා ජය වේවා...තෙරුවන් සරණයි...!!!
@nisharaprebode8268
@nisharaprebode8268 Жыл бұрын
Harima lassanai dirgau labewa oba depalata budu saranai
@xyzo1194
@xyzo1194 2 жыл бұрын
හරිම අාසාවෙන් අහන්න පුලුවන් මේ කවි සියලුම දෙනාට සියලු දෙවි රැක වරනයි
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
ලස්සනම ලස්සනයි කවි ගොඩක් ස්තුතියි 🌹❤
@sujithajanthajayasuriya7620
@sujithajanthajayasuriya7620 2 жыл бұрын
හිටිවන කවිය මතු පරපුර වෙත රැගෙන යන ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා ..තෙරුවන් සරණයි..!!!
@kwt465ryt2
@kwt465ryt2 Жыл бұрын
බුදුසරණයි බුදුසරණයි 💕💕💕💕💕💕💕💋💕💕💕
@chandrasiridabare1073
@chandrasiridabare1073 2 жыл бұрын
ලස්සන යි හරි.රසවත්
@mahindakuruwitage9490
@mahindakuruwitage9490 2 жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි
@manjulakumaramaddumage6684
@manjulakumaramaddumage6684 2 жыл бұрын
ජය වේවා..බුදු සරණයි.
@jagathkr8652
@jagathkr8652 Жыл бұрын
ලස්සනයි
@Dayani-j7t
@Dayani-j7t 7 ай бұрын
ඇත්තටම හුදුරංගල කිවිඳියනී. දරුවන් දෙන්නා ගැන කීයපු ටීක් සහතික ඇත්ත මට හරි සතුටුයි ❤ ඔබට මේවැනි කවි සන්වාද වල කවීකියන්න නිදූක් නීරෝගී සම්පත් ලැබේවා 🙏,❤️❤️
@sriyahindurangala
@sriyahindurangala 7 ай бұрын
ස්තුතියි
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
සුපිරි ජය වේවා!! නිමයි
@chamarapriyashanthabongoch4067
@chamarapriyashanthabongoch4067 Жыл бұрын
කවි රස බෙදන්නට කාටත් බැරිය කියා..........ඒ රස දෙන්න පුලුවන් උන ඔබ දෙවියා.............මම කොයි තරම් කැමතිද බෑ දෙන්න කියා.........මෙතරම් කලට දුටු ලස්සන කවිය ශ්‍රියා.....
@dinurenisika2559
@dinurenisika2559 2 жыл бұрын
නියමයි
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
හිටිවන කියන නොමැතිව පැටලැවිලක් විමසා රස ගතිමි නොතබා ඇසිල්ලක් වියපත් කියා නොකෙරන පසු බැසිල්ලක් වාගෙයි දෙපොල සීගිරි ගී සැකිල්ලක් from Cyprus
@vindayalakmali8935
@vindayalakmali8935 2 жыл бұрын
ලස්සන යි
@jayanthasarath788
@jayanthasarath788 Жыл бұрын
ඇසුවෙමි කවි ගැටුම හරියට රසවත් ය අමරේ කිවිඳු , හිඳුරංගල බලවත් ය ඇවිදින් බලන්නට නැති එක අඩුවක් ය කවි කම ඕන සටනක රජ කඩුවක් ය
@karuahangama5697
@karuahangama5697 2 жыл бұрын
නියමයි නියමයි
@jagathlal7754
@jagathlal7754 2 жыл бұрын
Supiri
@jayasanksampath377
@jayasanksampath377 3 ай бұрын
Meke kawuru hari innawada kavi tharagayak rhiyanna
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
නෑ. අපි අතර තරග නෑ
@NimalPriyantha-l9j
@NimalPriyantha-l9j 8 ай бұрын
හරිම ලස්සන කවි මණ්ඩපය
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
බොහොම ස්තුතියි
@iew1683
@iew1683 7 ай бұрын
සුපිරිම
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 2 жыл бұрын
ජයවේවා
@SakuniawethmaArumadura-zi4hh
@SakuniawethmaArumadura-zi4hh Жыл бұрын
Am are aiya maru
@kkusumalatha8496
@kkusumalatha8496 2 жыл бұрын
Jaya wewaa.
@SurangaSampath-ju3ss
@SurangaSampath-ju3ss Жыл бұрын
Nice
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 Жыл бұрын
❤❤❤❤❤❤❤
@damithrubasinghe8660
@damithrubasinghe8660 Жыл бұрын
පුදුම ආසාවෙන් ඇහුවෙ හැමෝටම තෙරුවන් සරණයි
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Жыл бұрын
Niyamai Amare mame ❤❤❤❤
@cookingwithsumudu184
@cookingwithsumudu184 Жыл бұрын
❤❤❤👍
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilhankumara5288
@dilhankumara5288 2 жыл бұрын
❤❤❤❤
@anuradhahiripitiyage4673
@anuradhahiripitiyage4673 2 жыл бұрын
👍👍👍
@tharakaamarasekara
@tharakaamarasekara 7 ай бұрын
❤❤👏👏👏
@nelumkumari8540
@nelumkumari8540 Жыл бұрын
සිටියත් සිනා පාමින් තම තුරුණු වත හදවත් බිදිනු ඇත රුසිරෙන් පිරුණු කත දෙඩුවත් මුසා ලොඹු කටකින් නැතුව දත වයසක ගැහැනියක් ගැනමයි ඔබගෙ හිත
@ranjithpremakumara4104
@ranjithpremakumara4104 2 жыл бұрын
👍👍👍👍🙏🙏🙏
@gaminipathiranage5128
@gaminipathiranage5128 2 жыл бұрын
Good parts of the world...
@thiliniudeshika7259
@thiliniudeshika7259 9 ай бұрын
බුදු බව මොටද මම දැනටත් ගෙදර බුදුන් 😥😥😥 ඒ කවි දෙක කීපාරක් ඇහුවද මන්ද ඇස් දෙක තාම තෙත් වෙනවා
@wasanthasriya5995
@wasanthasriya5995 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@GitaKwt-lw8ou
@GitaKwt-lw8ou 3 ай бұрын
La❤ලස්සනයි
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
❤❤️
@yfyfgg2603
@yfyfgg2603 Жыл бұрын
🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wasanthathusharathushara9133
@wasanthathusharathushara9133 2 жыл бұрын
,👍🏼👍🏼👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@krishanishanika524
@krishanishanika524 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@Neilsame
@Neilsame Жыл бұрын
Kq
@Neilsame
@Neilsame Жыл бұрын
Kagamataro
@lovedreams9000
@lovedreams9000 Жыл бұрын
ජාතික වස්තු❤
@upulchandrakeerthi
@upulchandrakeerthi 8 ай бұрын
🙋🙋🙋🙋
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
❤❤❤
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 Жыл бұрын
Niyami
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 Жыл бұрын
😉😁👍
@rajeewujagath7325
@rajeewujagath7325 Жыл бұрын
හිදුරංගල ශීයා කවි කාරිය නැන්දා කවි ලොවෙහි රජ කිරුලද බන්දා තර වැඩී නිසා හිත ගත බන්දා ඒ ගැන කතා ඔනෑ නෑ අනෙ මන්දා
@LakCey
@LakCey Жыл бұрын
දුර්ලබ හැකියාවක් මේක
@samanthisubhashinee5118
@samanthisubhashinee5118 8 ай бұрын
මාකදුරේ අමරේ අයියා නැති කවි මඩුවක් දැන් මොකටද?
@sobabro4974
@sobabro4974 2 жыл бұрын
Kawi maduwakata kohomada aradhana krnne...Telephone number eka danna
@dilhankumara5288
@dilhankumara5288 2 жыл бұрын
Phone number එක තියනවා උඩ❤
@sriyahindurangala
@sriyahindurangala 2 жыл бұрын
0770518005/0775795468
@nissankawije2897
@nissankawije2897 Жыл бұрын
Nambar ekak ewannako apitat kawi maduwak pawatwanna ona
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
0770518005 (ශ්‍රියා හිඳුරංගල) මෙම අංකයෙන් සම්බන්ධ විය හැකි යි.
@ShalomSanhitha
@ShalomSanhitha 3 ай бұрын
අනේ තව තව කියන්න
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
වීඩියෝ සියයකට කිට්ටුව තියෙනවා බලන්න
@SD-ux5re
@SD-ux5re 2 жыл бұрын
ගැහැණියකට අවමන් නොකර හිටි වන කවි සංවාද කරන්නම බැරිධ.... ගැහැණිකයකට අවමං කරමින් වදන් කිය වෙද්දි බලං ඉන්න අය මහ හඩින් හිනා වෙවී ඔල්වර සං නගන සමාජයක දූ වරු ඉන්න අම්ම තාත්තල හොදට තේරුම් ගන්න ඕණි රටේ මිනිසුන්ගෙ ආකල්ප,
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 Жыл бұрын
හිටිවන කවිය ගැන හදාරන්න ගෙ⁣ාඩක් දේවල් තියෙනවා ඔබට .තෙරුවන් සරණයි...
@kalumvidurnga6454
@kalumvidurnga6454 Жыл бұрын
😁
@koreandream6906
@koreandream6906 2 жыл бұрын
Kalawa yanu kunuharupa uwada kalaathmakawa kiyana ekai. Bana kiyana un hema kunuharupawedema karala mewage dakshainta loku talk denawa. Mannam gdk aasai me rataawata
@k.a.d.jastinperera6616
@k.a.d.jastinperera6616 2 жыл бұрын
දුසිමක් දෙකක් අමරෙටනම් මදිත් ඇති
@AnnoyedBambooForest-co5ng
@AnnoyedBambooForest-co5ng 7 ай бұрын
ක්ක්ක් ද්ද්‍ය්😂
@ShalomSanhitha
@ShalomSanhitha 3 ай бұрын
ටික් ටොක් කරනවට වඩා නියමයි
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
ස්තුතියි
@කෞෂිමද්දුමබංඩාර
@කෞෂිමද්දුමබංඩාර 2 жыл бұрын
❤❤❤
@hasithairandharmasiri4090
@hasithairandharmasiri4090 Жыл бұрын
❤❤❤❤
@sooriar6256
@sooriar6256 Жыл бұрын
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😮😮😮😮
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 Жыл бұрын
❤❤❤
@sunilhatharaliyadda5196
@sunilhatharaliyadda5196 8 ай бұрын
❤❤❤
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
❤❤❤
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 6 ай бұрын
❤❤❤❤
@sriyahindurangala
@sriyahindurangala 6 ай бұрын
❤❤
@NimalJayasingha-my1zi
@NimalJayasingha-my1zi 6 ай бұрын
❤❤❤❤❤❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 15 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Kavi Maduwa (කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට) Amare VS Sriya
12:23
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 15 МЛН