Kavinu | Sihina Mawannethi (සිහින මවන්නැති) | Blind Auditions | The Voice Teens Sri Lanka

  Рет қаралды 468,040

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Kavinu Senarathpathirana | Sihina Mawannethi (සිහින මවන්නැති) | Blind Auditions | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 665
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
මාත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි ...💖🎤 ඔයාලා මට දෙන මේ ආදරේට මාත් ගොඩාක් ආදරෙයි... ඉතින් ඉදිරියටත් මේ විදිහටම මාත් එක්ක ඉන්න කියලා ඔයාලා හැමෝටම මං ආදරෙන් ආරාධනා කරනවා... 💖 voice වේදිකාවේ පුලුවන් තරම් දුරක් යන්න මං උපරිම උත්සාහ කරනවා....💖🎤 මං වෙනුවෙන් ඉන්න නොඉන්න හැමෝටම බොහෝම ස්තූතියි 💖 ආදරෙයි හැමෝටම 😍✌️🎤
@Sithu_nim
@Sithu_nim 2 жыл бұрын
පුලුවන් උපරිම දුර යන්න කවි.ඔය ලැබිලා තියෙන වොයිස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.හැමදාම ඔයාගේ වොයිස් එකත් එක්ක ඉන්නවා ගොඩාක් අය.👍 All the very best my friend
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
@@Sithu_nim 😍🎤✌️💖
@subhathilihansa_2218
@subhathilihansa_2218 2 жыл бұрын
වොයිස් වේදිකාවේ ඔයාට පුළුවන් තරම් දුර ඉස්සරහට යමු මල්ලි ☺️♥️. අපි ඉන්නව ඔයත් එක්ක හැමදාම . සංගීත ජීවිතේ ඔයාට යන්න ගොඩක් ලොකු දුර ගමනක් තියෙනවා . හිමීට පරිස්සමින් ඒ ගමන යමු මල්ලි 🍃♥️ Good Luck 🌸🍃
@diya_gunawardhana
@diya_gunawardhana 2 жыл бұрын
Yes of course... 💪 We are stay everyday with you Kavee ❤️🫂 Let us go big journey 🎼😎
@piumimadusanka6843
@piumimadusanka6843 2 жыл бұрын
@@kavinusenarathpathirana හයවෙනි පාරද කොහෙද බලන්නෙ මන් 🌹🌹
@danuka0
@danuka0 2 жыл бұрын
සේනක බටගොඩ මහත්තය සංගීතයට නිහඩ සේවයක් කරපු කෙනෙක් 😍කව්රු තමන්ගෙ සිංදුවක් කිව්වත් දෙකයි පනහෙ ගායකයෝ වගෙ නඩු දාන්නෙ නෑ ✋❤දීර්ඝායු වේවා මහත්තයානනි 😍❤
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
අනිවාර්යයෙන් 💖😍🎶 agree with that... 😍😍😍
@tharindumadushan6100
@tharindumadushan6100 2 жыл бұрын
ඔයා ඔය කියන නඩු දාපු ගායකයා කවුද කියලා මම දන්නේ නෑ. ඒත් තමන්ගේ සින්දුවක් වෙන කෙනෙක් කියලා ආර්ථික ලාභයක් ලබනවනම් ඒ ලබන ලාභයක් කොටසක් ඒ ගීත හිමිකරුවන්ට අයිතියි එකේ කිසි වරදක් නෑ. බුද්ධිමය දේපළ යටතේ එකට අයිතියක් තියනවා. ඔයා හිතන්න ඔයාගේ ඉඩමක තව කෙනෙක් ඇවිල්ලා ගෙයක් හදන්න ගියොත් එකට ඉඩ දෙනවද ඔයා. එක ඔයාගේ භෞතික දේපලක්. ඒ වගේ තමා මේක එයාගේ බුද්ධිමය දේපළ අයිතියක්. එකට වරදක් කියන්න බෑ කාටවත්. එක ඒ ගීතයේ අයිතිකරු නඩු දාලා ගන්න ඕනේ එකක් නෙමේ.ඒ ගීතය භාවිත කරන කෙනා එක ගෙවන්න සදාචාරයක් තියෙන්නේ ඕනේ. දැන්නම් මට ටිකක් සතුටුයි එක නඩු මාර්ගෙන් හරි එක ගන්න එක ගැන. මොකද එක එයාගේ දක්ෂතාවයට වටිනාකමක් දෙන්න ඕනේ. මොකද අපි doctor කෙනෙක් ලඟට ගිහිල්ලා අපි නිකන් බෙහෙත් ගන්නේ නෑ නේ.මොකද ඒ වැඩේ හැමෝටම කරන්න බෑ. එකට එයා ගොඩක් මහන්සි වෙලා තියනවා. අපි එකට වටිනාකමක් දෙන්න ඕනේ.ඒ වගේ තමා සින්දුවක බුද්ධිමය දේපළ අයිතිය තියන කෙනා.🤟🤟
@danuka0
@danuka0 2 жыл бұрын
@@tharindumadushan6100 බුද්ධිමය දේපළ කියල සේනක බටගොඩ මහත්තය නඩු දැම්මනම් සංගීත්ල නෑ අද 😂🤣ඊර්ශ්‍යාව තමයි ඔක්කොටම මුල 👍යොහානිත් ඉන්දියාවෙ යන්නෙ නෑ එහෙනම් 😂😅✋
@tharindumadushan6100
@tharindumadushan6100 2 жыл бұрын
@@danuka0 ඔය ඔය කිව්ව ටික කොහොමද කියලා මම ලොකුවට දැනීමක් නෑ. මොකද මම එච්චර ලංකාවේ music field ගැන ලොකුවට දන්නේ නෑ. හැබයි මට කියන්න තියෙන්නේ අර මම කිව්වා point එක ගැන ටිකක් හිතන්න කියලා. ලංකාවේ විතරයි මෙහෙම. ලෝකේ අනිත් හැම රටකම බුද්ධිමය දේපල අයිතිය හරියට ක්‍රියාත්මක වෙනවා.ලංකාවේ විතරයි හරියට නැත්තේ. දැන්නම් හැබයි පොඩ්ඩක් විතර හැදීගෙන එනවා. එහෙනම් වෙන රටවල ඔය ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච artistලා බිහි උනේ කොහොමද. එකට කියන්නේ ඉරිසියාව නෙමේ. එක එයාගේ අයිතිය. මම උඩ කියපු එකම තමා අය පාරක් කියන්න තියෙන්නේ.ලංකාවේ music field කවදාවත් ඉදිරියට යන්නේ නැත්තේ ඔවා හින්දා තමා. ඒ artist, musicians ලට එයාලගේ ඒ වැඩ වලට හරි වටිනාකම් දෙන්නේ නැති හින්දා තමා. ලංකාවේ ගොඩක් මිනිස්සු සින්දුවක් උනත් අහන්නේ you tube එකෙන්. ඉතින් කොහොමද ඒ artist එකෙන් ආදායමක් එන්නේ. ඉතින් එයා වෙන රස්සාවක් කරන ගමන් තමා music කරන්න වෙන්නේ. දැන්නම් Spotify එකෙන් කට්ටිය අහනවා. ඒකත් හැබැයි සල්ලි ගෙවන්නේ නැතුව crack කරපු ඒවා පාවිච්චි කරනවා. අන්න ඒවගේ දෙකින් හරි , එයාලා කරන concert එකක් බලන්න හරි ගිහිල්ලා, නැත්තම් එයාලා බුද්ධිමය දේපල වලින් හරි එයාලට ආදායමක් දෙන්න ඕනේ. එතකොට තමා එයාලා full time music වලට දෙන්න පුළුවන් වෙන්නේ.එතකොට තමා හොඳ නිර්මාණ බිහිවෙන්නේ. එතකොට ලංකාවේ music field එක දියුණු වෙයි.පොඩ්ඩක් මේ point එක ගැන හිතන්න.
@danuka0
@danuka0 2 жыл бұрын
@@tharindumadushan6100 කලාවෙ හරයවත් දන්නෙ නැති ඔයත් එක්ක කතා කරල වැඩක් නැ 👍
@hansithanayanaka3898
@hansithanayanaka3898 2 жыл бұрын
ගැලපෙනම සිංදුව , ගැලපෙනම කටහඬට. 🔥 Coach Lahiru🔥 😍එපා Covers කරන්න,අද ඉඳල original කරන්න😍 ඒක මරු 👌 ❤Congratulations මල්ලි❤
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
thank you so much hansitha ayya 💖🎤
@hansithanayanaka3898
@hansithanayanaka3898 2 жыл бұрын
@@kavinusenarathpathirana Looking forward to your new song😌😍😍😍 🎼🎼
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 2 жыл бұрын
Ekenma.❤️
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 2 жыл бұрын
@@kavinusenarathpathirana puthuu KZbin Channel eka kiyannako.
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 2 жыл бұрын
@@kavinusenarathpathirana hamba Una puthuu.❤️🙏
@TharuNandun
@TharuNandun 2 жыл бұрын
කවිනු මල්ලි ඇත්තටම මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි මගෙ සහෝදරයා.. හැමදාම කියනව මට යන්න බැරි වුණු තැනට උඹ යන්නම ඕන.. අනිවාර්යයෙන් ම උඹ යාවි.. මේ performance එකෙන් ඒක උඹ මුළු ලංකාවටම පෙන්නුව.. ඒ වගේ ම උඹෙ range එක.. උඹේ confidence එක ඉස්සරහට මුළු ලංකාවම පුදුමයට පත් කරාවි🥺😍❤️❤️😍.. ආදරෙයි මගෙ මල්ලි.. දිග ගමනකට සුබ පතනවා❤️❤️
@movies6515
@movies6515 2 жыл бұрын
මෙයාගෙ චැනල එක මොකක්ද
@TharuNandun
@TharuNandun 2 жыл бұрын
@@movies6515 Kavinu kithsilu කියල search කරන්න
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Nics💚💚🇦🇪
@charukapathum4364
@charukapathum4364 2 жыл бұрын
Tharupathi 🔥
@songchipmunks9509
@songchipmunks9509 2 жыл бұрын
අඩේ gammak
@miyurusomarathne3599
@miyurusomarathne3599 2 жыл бұрын
Congratulations ❤❤❤❤
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ miyuru ayya...I 'm very happy and lucky to see your comment 💖😍😍😍 ..
@lahirubhathiya8720
@lahirubhathiya8720 2 жыл бұрын
❤❤❤
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
අපි බලන් ඉන්නේ මියුරු අයියා අලුත් song එකක් දෙනකන්👍👍👍👌👌👌😊😊
@senuri2518
@senuri2518 2 жыл бұрын
❤️‍🔥Kavinu මොනව කියන්නද මල්ලි ...🥺 මේ ඔයාගෙ පටන් ගැන්ම විතරයි . මාරම ලස්සන කටහඬක්... ❤️🍃 ඉස්සරහට ඔයාගෙ තව තව වැඩ පෙන්නමු මල්ලි ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 Go ahead malli !!! Best wishes!!!🥺✨💆‍♀😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
බොහොම ස්තූතියි.💖🎤✌️ senuri akka
@himalijayawardana3670
@himalijayawardana3670 2 жыл бұрын
කවිනු පුතා සිංදුව හරිම ලස්සනට කිව්වා ..ජයවේවා !ඉදිරියටම යන්න ශක්තිය ලැබේව!!❤️❤️✌✌
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍😍😍
@vimukthimadujith198
@vimukthimadujith198 2 жыл бұрын
ඒ සින්දුවේ මම විඳපු රස වෙනස් නොවි විඳින්න පුලුවන් වුණා ඔයාගෙ ලස්සන හඬ නිසා. සුබ පැතුම් ජය 😍❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️
@sandaligodakanda
@sandaligodakanda 2 жыл бұрын
Congratulations kavinu malli❤️🔥
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️ sadali akka 🔥......... and also thanks for your advices...... ❤️❤️ ❤️❤️
@nethmikavindya7539
@nethmikavindya7539 2 жыл бұрын
කවිනු මල්ලි 🥺❤️මොනා කියන්නද මාරම සතුටුයි අනේ 🥺❤️🔥ගින්දර වගේ performance එකක් 😍🔥Effert less sing කරා මල්ලි 🥺❤️ඔයා ගැන මාරම confidence එකකින් sing කලේ 😍❤️good luck මල්ලියෝ 🥳❤️go ahead❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
godaaaaaaaaaaaaaaaak thank you nethmi akke................. 😍❤️
@nethmikavindya7539
@nethmikavindya7539 2 жыл бұрын
@@kavinusenarathpathirana 😘💖
@subhathilihansa_2218
@subhathilihansa_2218 2 жыл бұрын
මල්ලි 🥺♥️ මේ පාර ඒලෙවල් නිසා කාලෙකින් ඔයාව දැක්කේ නෑ.ඒ නිසා ඔයා වොයිස් ටීන් එනවා කියලා දන්නේ නෑ 🥺. කරන්න වැඩ ගොඩයිනේ. පාඩම් කරලා මහන්සියට ටිකක් යූ ටියුබ් එක පැත්තට ආවම ලාවට වගේ දැක්කා ඔයාගේ නම තියෙනවා . ඒත් වීඩියෝ එක බලනකම් හිතුවේ නෑ ඒ ඔයාමයි කියලා . ඒත් බලන්න පටන් ගත්ත ගමන්ම ඔයාව දැක්කා. ඇත්තටම මට ඒ වෙලාවේ ගොඩක් ලොකු සතුටක් දැනුනේ 🥺♥️. මට මාරම සතුටුයි ඔයා ගැන . ඔයාට ඉස්සරහට තව ගොඩක් ලොකු ගමනක් යන්න පුළුවන් මල්ලි. ඉදිරියටම යමු 💪♥️
@ThyDams
@ThyDams 2 жыл бұрын
මම උඹේ පළවෙනි original එකේ production එක කරල දෙනව බං ඒක මගේ පොරොන්දුවක්.✌️ Congrats bn as always expected 🎉❤️
@arrowjr5498
@arrowjr5498 2 жыл бұрын
උබ මොකෙක්ද බං 😆
@savinduserasinghe
@savinduserasinghe 2 жыл бұрын
@@arrowjr5498 උඹ මොකෙක්ද 😏
@arrowjr5498
@arrowjr5498 2 жыл бұрын
@@savinduserasinghe උබ මොකද පම්කෝ කියන්නේ
@vihangaaaaaaaaaa
@vihangaaaaaaaaaa 2 жыл бұрын
@@savinduserasinghe pala sera yanna😂
@savinduserasinghe
@savinduserasinghe 2 жыл бұрын
@@arrowjr5498 මොක්කද දැන් තෝ කියන්නෙ 🤬
@Lyric_universe_
@Lyric_universe_ 2 жыл бұрын
What a performance Kavinu...Job well done. All the best!!❤🎙
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍 Rusandi ..... You also did a great job... more long way to go....We are always with you ..
@madushan2301
@madushan2301 2 жыл бұрын
Kavenu oeanam super neamae cute
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much
@ravindiranasingha4609
@ravindiranasingha4609 2 жыл бұрын
දිගු ගමනකට සුබ පැතුම් කවිනු මල්ලී...🥳 සින්දුව උපරිමයෙන්ම රස වින්දා මම නම්, මාරම ලස්සනයි ඔයාගෙ කටහඬ 👌 All the best & Good Luck මල්ලී...😊🥰
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
thank u so much akke 💖😍
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
කවිනූ congratulations mallii ❤️‍🔥 ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා 😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 akka
@maheeshabindusarani6240
@maheeshabindusarani6240 2 жыл бұрын
Kavinu aiya..a great performance ❤️❤️ really great...no words to describe about your talent☺️❤️ congratulations from the bottom of my heart on your journey ahead...💕💕💕💕
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️
@gayaninisansala7775
@gayaninisansala7775 2 жыл бұрын
Lassanai malli ❤❤
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤
@maneemanavodanie2406
@maneemanavodanie2406 2 жыл бұрын
අම්මෝ මොනව කියන්නද මල්ලියෝ🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ඒ confidence එකම ඇති ඔයාට දුර ගමනක් යන්න මේ field එකෙන්....හඬ,අලංකාර ඔක්කොම එක්ක එද්දි ඒ එන හැඟීම ගැන කියන්න වචන නෑ මල්ලී🥰🥰ඔය නිහතමානී කම ඔක්කොම එක්ක ඔයාට හොඳ අනාගතයක් තියෙනවා....එහෙනම් ඉස්සරහට ම යන් ආ....සුපිරි ගේමක් ගහමු මල්ලියෝ❤️ Good luck for a long journey❤️❤️😎
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ manee akkaa
@rehshah8707
@rehshah8707 2 жыл бұрын
Wow 🥰.. Ada me sinduwa aye balanna awa.. niyamai😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 🥰
@vishmisamaranayaka2927
@vishmisamaranayaka2927 2 жыл бұрын
Superb performance kavinu malli..wish u all the best..follow up ur goals..good luck ❤️💪🎶
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 vishmi akka.....
@rashenminol
@rashenminol 2 жыл бұрын
Kavinu malli🔥❤️ this is lit yoooo 🔥 keep it up boy✨🥳
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍... rashen ayye
@NSvideo156
@NSvideo156 2 жыл бұрын
Nice voice...beautiful performance....All the best kavinu ayya...😊💖
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 malli
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
@@NSvideo156 🎤✌️🥲 aa කමක් නෑ කමක් නෑ 🥲✌️ Thank you so much 💖🎤✌️ sago
@memocraft319
@memocraft319 2 жыл бұрын
Ape kollek thmy. Mathara gamma.. best of luck kavinu..
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much sago 😍💖✌️🎤
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
good 😌
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much bhagya ❤
@AaronBandara
@AaronBandara 2 жыл бұрын
Congratulations kavinu ❤️ ඉදිරියටම යන්න.❤️ Good luck Brother ❤️
@niru9146
@niru9146 2 жыл бұрын
නියමයි පුතා... හරිම ආදරණීයයි...... මම ආසම සිංදුවක් අන්වාර්‍යෙන්ම ඔයා දුර ගමනක් යනවා. ඒක ඔයාටවත් නවත්තන්න බෑ.... Congratulations පුතේ ❤️❤️❤️ HRI Nirupamala
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 Aaron malli......
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
@@niru9146 Thank you so much ❤️❤️😍
@ksalimsara8521
@ksalimsara8521 2 жыл бұрын
ගැම්මක් තමයි කවිනු බොසා 😘
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 boza
@KGSP100
@KGSP100 2 жыл бұрын
Wow superb 😯👏
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
💖💖💖✌️ thank you so much
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 2 жыл бұрын
සංගීත් අයියගේ line එකකුත් එනවා නෙහ් 😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍😍😍
@radical1455
@radical1455 2 жыл бұрын
හරිම ලස්සනයි.. ජයවේවා ❤💓
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@bizo861
@bizo861 2 жыл бұрын
superb brother woow .beautiful variations.beautiful voice .i think you are become super star near future.
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
😍🔥
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ ....
@kmueuchannelsl
@kmueuchannelsl 2 жыл бұрын
A best performance Kavinu Congradulations and Goodluck
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@nimashravindu4293
@nimashravindu4293 2 жыл бұрын
හම්මෙහ් 😍 ඇඬෙන්න දුන්නා මල්ලි ❤️ Great work. Good luck ❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much❤️😍😍 ayya....
@sahanrashmika5367
@sahanrashmika5367 2 жыл бұрын
niyamai malli.....Wish you all the best❤
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍sahan ayya..
@dhammikaniroshani4379
@dhammikaniroshani4379 2 жыл бұрын
මම ආසම ගීතයක් මරු ජයවේවා පුතා ❤❤
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍.
@sunithasunitha3604
@sunithasunitha3604 2 жыл бұрын
හරිම ලස්සනයිපුතේ බුදුසරණයි
@lakshanweeravansha5711
@lakshanweeravansha5711 2 жыл бұрын
අන්තිම Variation එකනම් ගින්දර බ්‍රෝ 🔥
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much broh ❤️❤️
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 2 жыл бұрын
❤️🎸
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ...... ❤️
@emnd4540
@emnd4540 2 жыл бұрын
Already started to listen multiple times. Good one kiddo. Keep it up.
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@Sithu_nim
@Sithu_nim 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥 සුපිරී කවී.මේ ඔයාගේ ආරම්භය විතරයි .අපි දැන් ඔයාගෙ කවර්ස් ඇහුවා ඇති කියලා හිතෙන්නේ නැත්ද .ඔරිජිනල්ස් කරමු.👍 ගොඩාක් සතුටුයි .ඔයාට හදවතට දැනෙන්න කියන්න පුලුවන් .දැන් ඉතිං පටන්ගත්ත ගමන නවත්තන්න බෑ මොනම හේතුව නිසාවත් ඉස්සරහටම යන්න .හරි අඩුවෙන් දක්ෂතාවයි,හොද ගතිගුණයි එකට පිහිටන්නේ. All the very best friend . ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️...... aniwa original ekk krnnm.........
@kvnandasiri1211
@kvnandasiri1211 2 жыл бұрын
Hii senu 🙈
@kvnandasiri1211
@kvnandasiri1211 2 жыл бұрын
@@kavinusenarathpathirana congratulations malli 💝 superb 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 anthima tikat nm නැටවුණා samtha 🤪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kvnandasiri1211
@kvnandasiri1211 2 жыл бұрын
@@Sithu_nim මාව දන්නවද 🤪🙈😂
@Sithu_nim
@Sithu_nim 2 жыл бұрын
@@kvnandasiri1211 sorry දන්නේ නෑ නේ මම 😶
@serenadecoonghe9655
@serenadecoonghe9655 2 жыл бұрын
Actually all 4 coaches have to turned .. You have nice voice and powerful voice ..variations were superbs😍 Congratulations malli💪🔥
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 akka
@minindudhananjayagamage7790
@minindudhananjayagamage7790 2 жыл бұрын
Rahuletama gammak ayye
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️ malliiiiiii
@piumimadusanka6843
@piumimadusanka6843 2 жыл бұрын
අන්තිම ටික මරු... 😍😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 😍😍
@chathurirathnayake
@chathurirathnayake 2 жыл бұрын
good luck malli..... final යනකම් ඉන්න ඕනි කෙනෙක් ඔයා.. පටන් ගත්ත මේ ගමන යමු final යනකම් මල්ලී..... ඔයා ගොඩාක් දක්ශ කෙනෙක්... තෙරුවන් සරනයි මල්ලියෝ.... ❤🔥
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍Akka... love for this comment 💖😍
@sudarikawarakapola4579
@sudarikawarakapola4579 2 жыл бұрын
Surly you will be final Mall.. GoodLuck!
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️
@thimoththarushika
@thimoththarushika 2 жыл бұрын
Congratulations ayye all the best❤️😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 malayah.....
@ajs6293
@ajs6293 2 жыл бұрын
Perfect Singing 👌
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
🥰 Thank you so much
@P454N
@P454N 2 жыл бұрын
kavinu ptta bn uba hama welawema wge sing krna song eka me wge thanaka kiwwama mt pttama happy bn😀😀 ❤Congratulations KAVINU ❤
@fivemutual6015
@fivemutual6015 2 жыл бұрын
පලවෙනි voice teen එකේදි ලස්සනට කියන ලමයින්ට coaches ලා තරඟෙට හැරෙනවා.. එතකොට ප්‍රේක්ශකයාට වැඩසටහන බලන්න ආසහිතෙනවා. පසුව ඉදිරිපත් කල voice හෝ අලුත් voice teen එකේවත් එහෙම නෑ ..ඒ නිසා රසවත් බව අඩුයි .. Coaches ලා තමන්ගේ team ගැන විතරක් හිතන්නෙ නැතුව දක්ශයින්ට හැරෙනකොට වැඩසටහන කොච්චර ලස්සනද! පිටරටවල voice වැඩසටහන් වල නම් අපේ වගේ අල්ලපු පුටුවෙ එක්කෙනාට ඕන විදියට හැරෙනවා පේන්න නෑ..
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@malkifernando7882
@malkifernando7882 2 жыл бұрын
අපේ voice එකේ coaches ල අතර තරඟය නැතිව, අදාල තරඟකරු ගැලපෙනම coach ගෙ team එකට එකතු කරගන්න බලනව.. ඒක එයාල කතාවෙලා කරන්නෙ..මගෙ අදහස. අනික සමහර විට අපි දැන් බලන සින්දුවක් තරඟෙ අන්තිම හරියෙ වෙන්නත් පුලුවන්..
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
@@malkifernando7882 💖💖💖
@ChefKodi
@ChefKodi 2 жыл бұрын
ලෝකෙ කොහෙ ගියත් රාහුලේඑකෙක්ට තවත් රාහලේ එකෙක් සෙට් වෙනවා.ඒ නිසා බයවෙන්න එපා.උඹට අපි ඉන්නවා.ගේමක් ගහමු ❤
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
ආදරෙයි 💖✌️🎤 mother rahula 💖✌️🎤
@skullmask3237
@skullmask3237 2 жыл бұрын
රාහුලේ අලි පුකෙන්ද
@ajs6293
@ajs6293 2 жыл бұрын
රාහුල ගැම්ම ❤️
@amandiishini4609
@amandiishini4609 2 жыл бұрын
Congratulations kavinu aiyaaa😍😍😍😍😍woww
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖😍 nngi
@renukaabeypitiya3971
@renukaabeypitiya3971 2 жыл бұрын
Nice performance😍 and All the best
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍 ....
@donmaduwantha9051
@donmaduwantha9051 2 жыл бұрын
Suba pathum mage malliya
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️
@naduninirasha178
@naduninirasha178 2 жыл бұрын
දකුනෙ කොල්ලෙක් ගැම්මක් තමා අපිත් දකුනෙ congratulations මල්ලි good luck ❤️❤️❤️😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
අනිවා..... ❤️❤️❤️ ගොඩාක් ස්තූතියි akke....
@melodyofhearts-i7i
@melodyofhearts-i7i 2 жыл бұрын
කොල්ලගෙ කටහඩ ❤ බුදුසරණයි මල්ලි ජයවේවා
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️ ayya
@emalshaveroni7824
@emalshaveroni7824 2 жыл бұрын
Woww....Lassanatama keewa malliyoo...congratulations malli....ohom digatama yan...💗😘
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
aniwaren akke....... Thank you so much ❤️❤️😍
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 2 жыл бұрын
Wooow
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️
@ishensenura187
@ishensenura187 2 жыл бұрын
2:23 - 2:25
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
💖🎤✌️ Thank you so much
@chamimusic1011
@chamimusic1011 2 жыл бұрын
Gitar part eka perfect 😍😍😘😘😘 singing superb 😘😘😘 ❤❤ much love ♥️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank u so much bro
@nethu9224
@nethu9224 2 жыл бұрын
What a voice ..wow❤️❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤
@roshnikariyawasam8975
@roshnikariyawasam8975 2 жыл бұрын
හරිම ලස්සන කටහඬක්.ජයවේවා පුතේ ඉදිරියටම යන්න
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Congratulations Kavinu! Such an Amazing Performance! 🥳❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️navodya ayya
@sanjayathamel7730
@sanjayathamel7730 2 жыл бұрын
He is going to be a challenge for all stage performers. Good luck kollaa
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Omg 😍🙃 Thank you so much 😍✌️💖🎤
@h.a.shashinimanodya3746
@h.a.shashinimanodya3746 2 жыл бұрын
maru ayya maru😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ nangi..
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
මල්ලි... අනේ අහම්බෙම් දැක්කෙ අද මම ටීවි එකෙ... ගොඩාක් ලස්සනායි... මාරම ලස්ස්නායි.. අද ❤❤❤❤❤ ජයවෙව කවිනු......❤❤❤❤
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 akke
@fivemutual6015
@fivemutual6015 2 жыл бұрын
Very beautiful ..All the best..!!
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 2 жыл бұрын
ලස්සනයි අයියේ❤️ සුබ පතනවා❤️ ඉදිරියටමයන්න❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@surebro8036
@surebro8036 2 жыл бұрын
Malli niyamai pattama voice ekk
@kushlanisenarathna2015
@kushlanisenarathna2015 2 жыл бұрын
Kavinu bosa ptta ❤🎧😘
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️ mchn
@kaveesha7959
@kaveesha7959 2 жыл бұрын
Kavinu bossa
@LogeshwaranM
@LogeshwaranM 2 жыл бұрын
What a beautiful voice ❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 🥺💯
@LogeshwaranM
@LogeshwaranM 2 жыл бұрын
@@kavinusenarathpathirana No problem ❤️
@dineshrodrigo5452
@dineshrodrigo5452 2 жыл бұрын
Superb
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
💖✌️🎤😍 thank you so much
@anoshaperera4367
@anoshaperera4367 2 жыл бұрын
Wow amazing, super,no words to describe 🌹🇱🇰🌹
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍
@piyumilakshi324
@piyumilakshi324 2 жыл бұрын
Congratulations kavinu...🔥😍 i hope the voice program can go a long way... 🤩 also, i wish you brightness future.
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍 love this comment 💖😚
@Kalindhu_Music
@Kalindhu_Music 2 жыл бұрын
Superb♥️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️
@IndrajithBandara
@IndrajithBandara 2 жыл бұрын
සුබ පැතුම් මල්ලි, හොඳටම කලා. සුපිරියි. 😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@ChathumiKaveesha-jh9gu
@ChathumiKaveesha-jh9gu 2 жыл бұрын
Good luck Kavinu aiye
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
thank u so much 💖😍 nngi
@nithunimsara
@nithunimsara 2 жыл бұрын
Congratulations malliyo 😍👍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️akka...
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 2 жыл бұрын
Compliments & Greetings for the Lovely Performance. ( Galleon International Events, Italy-Asia-Gulf).
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 2 жыл бұрын
@@kavinusenarathpathirana With Pleasure son.
@thenujanimsara7029
@thenujanimsara7029 2 жыл бұрын
Nice performance brother , Good luck , Very beautiful and clear voice , All the best
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ brother 😍
@kawmi599
@kawmi599 2 жыл бұрын
Congratulations mllii..❤️✨️ Good luck.❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ akke
@nuwangamage5905
@nuwangamage5905 2 жыл бұрын
Great performance with clear Voice
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
thank u so much💖😍✌️🎤
@biggbosstamil0619
@biggbosstamil0619 2 жыл бұрын
Fantastic voice
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍..
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 2 жыл бұрын
Lovely piece of work
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️
@gayanukapesanjith2418
@gayanukapesanjith2418 2 жыл бұрын
රාහුලෙ ගැම්මක් තමයි මල්ලි❤️🇺🇦
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️ ayyee
@skullmask3237
@skullmask3237 2 жыл бұрын
රාහුලේ මොකද අලි පුකෙන්ද
@dilshan181
@dilshan181 2 жыл бұрын
​@@skullmask3237 eya ublai thomian ganan gannwada podi eko. Thomain krapu unuth grade o/l a/l krnna enne rahule lol
@jagathperera1777
@jagathperera1777 2 жыл бұрын
Name to remember! Will be a star !
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 💖😚
@kavishathejan6627
@kavishathejan6627 2 жыл бұрын
නියමයි අයියේ සුපිරි Voice එකක් තියෙනවා . සුබ පතනවා ඉදිරියටම යන්න කියල. Good Luck ♥🎉🎊♥️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍Mlleh
@WlK414
@WlK414 2 жыл бұрын
Time to continue yr dream
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 surely
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
නියමයී මල්ලී මම ආසම සින්දුවක් නියමයී කියන්න වචන නෑ ඔයා සුපිරියටම ගයනා කලා🔥🔥🔥👌👌👌👌ඉදිරියටම යමු නියමයී නියමයී👌👌🔥🔥🔥💪💪💪
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much akka.... ❤️
@akindunewmin7011
@akindunewmin7011 2 жыл бұрын
Congratulations malli good luck ❤️🥂
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍 ma brother....
@AaniAana
@AaniAana 2 жыл бұрын
We wish you all the very best Putha! Proud of you ❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@sakithdolamulla2023
@sakithdolamulla2023 2 жыл бұрын
Congratulations. Mchn💫🎊❤Superb bro
@radical1455
@radical1455 2 жыл бұрын
Raini වගේ තරුවක් රටට දුන්නට,, රුකා,, චන්ද්‍රලේකා කියන ආදරණීය කලාකරුවන්ට පිං.... Raini කවදා හරි ලංකාවේ අදරනීයම ජනප්‍රියම ගයිකාවක් වෙනවා ඇයගේ ගති ගුණ හින්දම...
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
💖💖😍
@krishanboy7178
@krishanboy7178 2 жыл бұрын
Wow kavinu... congratulations ❤️ Good luck ❤️
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️ bro
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Pattayi kavinu malliya 😍❤️ song ekata amuthuma colour ekak ekathu kara. Supiriyak thama ❤️ fantastic performance 💓😍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
udula ayya Thank you so much ❤️❤️😍
@neluwikramathilaka8557
@neluwikramathilaka8557 2 жыл бұрын
Spectacular
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️
@6741-k3e
@6741-k3e 2 жыл бұрын
what a talented young artists, who will be a inspire the world one day
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much ❤️❤️😍
@kaushalya2509
@kaushalya2509 2 жыл бұрын
Woow malliyo godak lassanai ❤️❤️ good luck
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Thank you so much 💖🎤✌️ 😍 akka
@craftchatta2641
@craftchatta2641 2 жыл бұрын
ආයේ කියන්න දෙයක් නෑ.... ඒක නම් සුපිරියක් මල්ලී..... මේ පටන් ගැන්ම විතරයි කවිනු මල්ලී.... හොඳ අනාගතයක් තියෙනවා ඔයාට.... Good luck....🤩🤩🤩🤩🥳
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
ගොඩාආආඅක් ස්තූතියි 💖🎤✌️
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 111 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 46 МЛН
Prakash Kalhara | Believer | Blind Auditions | The Voice Teens Sri Lanka
6:57
The Voice Sri Lanka
Рет қаралды 808 М.
Pranirsha Thiyagaraja | Rowdy Baby | Blind Auditions | The Voice Teens Sri Lanka
7:25