Kaviyak Wee (කවියක් වී) - Asantha Peiris | Jaana - ජාන | Hiru TV

  Рет қаралды 227,446

Jaana

Jaana

Күн бұрын

Пікірлер
@baiscopesinhalareview
@baiscopesinhalareview 20 күн бұрын
කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න.. කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න.. ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.. තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම.. සංසාරේම සුවඳ දේවි බැඳුනාම... සඳ දෙවිදුව යන්න එපා නොකියාම.. කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න.. කඳුලු තාම නෙතු අද්දර නොදැනේද.. බිඳුනු දාක මට තරවටු නොම දේද.. රිදුම් එපා පෙම් කල හිත කිසිදාක... ඉන්න ලඟින් සඳ දෙවිදුව හැම රෑක.. කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න.. කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න..
@kalharafernando7426
@kalharafernando7426 22 күн бұрын
සෝමසිරි මැදගෙදර සර්වයි යසස් මැදගෙදරයි බලාපොරොත්තුවෙන් ඉන්නවා♥
@ShehanGamage-ng1yu
@ShehanGamage-ng1yu 11 күн бұрын
❤️
@vedioblog1111
@vedioblog1111 22 күн бұрын
News band eka hindamai baluve . ❤️❤️❤️favourite band. And sinduva nam 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@isharaprabath2609
@isharaprabath2609 3 күн бұрын
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. ආදරෙයි ඈහ් සරිත් සුරිත් & අසන්ත..🥰
@MethudamElectricals
@MethudamElectricals 23 күн бұрын
Program එක නම් පට්ටම පට්ටයි ඕයී❤
@sameeraja4917
@sameeraja4917 24 күн бұрын
රනිල් මල්ලවාරච්චි , පවන් මල්ලවාරච්චි ගෙන්වන්න..❤❤
@aroshaInduwara
@aroshaInduwara 13 күн бұрын
Sarith Surith + Asantha Priyamanthe ඒක වෙනම රහක් News ❤❤
@slgamingghost2217
@slgamingghost2217 24 күн бұрын
ගයාන් ගුණවර්ධන ඕනෙ ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස්
@hiraniranga4257
@hiraniranga4257 14 күн бұрын
News kiyanne namak newei.. Brand akak...❤️❤️ good luck sarith & surith.....♥️♥️♥️♥️
@Black_Whole2325
@Black_Whole2325 24 күн бұрын
චාමර වීරසිංහ දමිත් අසංක ගේන්න කියන අය කෝ 👈🙏
@SahanPrabhash-sd7mk
@SahanPrabhash-sd7mk 24 күн бұрын
මෝඩයෙක් වෙන්න එපා.යකෝ මේකේ නම ජාන. දෙමව්පියන් ගෙයි ලමයින්ගෙයි එකක්
@sankamax8541
@sankamax8541 24 күн бұрын
එකෙන්ම ❤❤❤
@dexter_9995
@dexter_9995 24 күн бұрын
චාමර වීරසිංහ ඕනි අනිවාර්යයෙන් ❤
@madushani1817
@madushani1817 24 күн бұрын
චාමර නම් එයි.. දමිත්🥲🥲
@SithumSathsara-g4h
@SithumSathsara-g4h 24 күн бұрын
එයාල ගෙන්න බැ මේකේ ගෙන්නනේ පාරන්පරාවෙන් ආපු කට්ටිය
@aroshaInduwara
@aroshaInduwara 9 күн бұрын
Keyboard ගහන එකා නම් සුපිරියටම ගහනවා කියන්න වචන නෑ ❤❤❤
@dileepamadawala6581
@dileepamadawala6581 3 күн бұрын
පිස්සෙක් මිහිරාන්❤
@dilum5235
@dilum5235 20 күн бұрын
චාමර අයියා ඕනෙ ඉක්මනටම 🤍
@maddagaming1533
@maddagaming1533 20 күн бұрын
Chamarawa mekara gennanna bane ban...
@dilum5235
@dilum5235 20 күн бұрын
@maddagaming1533 ai
@DinukaNethsara-i4y
@DinukaNethsara-i4y 24 күн бұрын
දෙනකම් කන් බලන් හිටියේ ❤
@aroshaInduwara
@aroshaInduwara 12 күн бұрын
සාරිත් සුරිත් , අසන්ත ඒක වෙනම ලෙවල් ❤ එකක් ❤
@MadhushaDilruwan
@MadhushaDilruwan 11 күн бұрын
Amal & Ndeemalge එක වගේ පටන් ගන්නකොට ඉලග eppisod එකෙ එන artist ගේ සිංදුවල nonstop එකක් ඔනේ.❤
@SL.T.B.MASTER
@SL.T.B.MASTER 19 күн бұрын
News hindama sinduva ahana mama ❤
@NihalMahinda-y2e
@NihalMahinda-y2e 15 күн бұрын
Thaththa wagema puthath godak dakshai❤ digatama programme eka denna
@ravinduperera1003
@ravinduperera1003 2 күн бұрын
Victor රත්නායක ,lelum genwanna
@SidathDasanayaka
@SidathDasanayaka 19 күн бұрын
Premaya sundara sihineki hemadama....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SachiniPerers
@SachiniPerers 10 күн бұрын
Good luck 👌❤️🌹
@anjaleebasnayake5733
@anjaleebasnayake5733 18 күн бұрын
Music nam patta hode❤❤❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 23 күн бұрын
ලස්සනයි ❤❤
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 22 күн бұрын
Lassanai puthe
@dsproductions9
@dsproductions9 15 күн бұрын
තවත් සුපිරියක් තමයි ❤❤❤
@dinenipraba6991
@dinenipraba6991 21 күн бұрын
නියමයි
@ChirajManujaya
@ChirajManujaya 15 күн бұрын
ආසම සින්දුව❤
@KelumWijesuriya-q6y
@KelumWijesuriya-q6y 24 күн бұрын
Dilmin perera, vinuja oya dennat gemu ikmanata
@bandimusic3781
@bandimusic3781 24 күн бұрын
Superb backing gyss❤
@Roseera-u1t
@Roseera-u1t 6 күн бұрын
Wenama rasak lassanai
@malithlakshan8802
@malithlakshan8802 19 күн бұрын
මරැ❤
@JanakaSampath-t7g
@JanakaSampath-t7g 8 күн бұрын
Supiri backing niws aela
@oshadhinivanthika1259
@oshadhinivanthika1259 17 күн бұрын
Superb
@dcbidcbidcbi
@dcbidcbidcbi 17 күн бұрын
Supiri backing bro 😢
@amilasrajapaksha
@amilasrajapaksha 21 күн бұрын
හාමනි ටික❤️
@ssds..4461
@ssds..4461 19 күн бұрын
ඇවටාර්
@tharindulakmal608
@tharindulakmal608 22 күн бұрын
බැකින් නන් NEWS තම..❤❤🎉
@anjaleebasnayake5733
@anjaleebasnayake5733 18 күн бұрын
Chamara weerasinghe gennannakoo❤❤❤❤
@MalindaG
@MalindaG 24 күн бұрын
Meka Duet ekak widihata giyaanam Thawa Rahai! ❤❤
@MadhushaDilruwan
@MadhushaDilruwan 11 күн бұрын
අමල් නදිමාල්ගේ පටන් ගන්නකොට ගියා වගේ ඉලග artist ගේ සිංදුවල nonstop එකක් ඔනේ.එක සිංදුවක් විතරක් කියන්න එපා. Plz❤
@sithiralandage5269
@sithiralandage5269 2 күн бұрын
මම දෙපාරක් හමු වන කෙනෙකු නොවේ..
@sameeraprasad5517
@sameeraprasad5517 21 күн бұрын
Harmonies ❤
@janith_jayasanka
@janith_jayasanka 15 күн бұрын
මේ Song එකේ Tempo (Music speed) මීට වඩා අඩු උනා නම් හොඳයි😢
@anukpramuditha5086
@anukpramuditha5086 22 күн бұрын
චාමර වීරසිංහ ❤
@AmilaLanka-yw9lz
@AmilaLanka-yw9lz 18 күн бұрын
🎉🎉👍😍
@Pramofdo
@Pramofdo 24 күн бұрын
❤️🥰
@LasanthaSudeera
@LasanthaSudeera 24 күн бұрын
❤❤
@chathurangakumara9086
@chathurangakumara9086 7 күн бұрын
Kumara siri pathirana mahaththayawa gennanna barida
@gayankodithuwakku9828
@gayankodithuwakku9828 24 күн бұрын
❤❤
@tharindulakmal321
@tharindulakmal321 20 күн бұрын
🔥
@smds475
@smds475 22 күн бұрын
Chamara weerasinghe onaaaa❤️😫
@SPSagara-j9j
@SPSagara-j9j 10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-bl8gu3zv6h
@user-bl8gu3zv6h 20 күн бұрын
Hiru maru
@lasitharangajeewa3366
@lasitharangajeewa3366 17 күн бұрын
Ado Backing🖤
@krishanrupasinghe4611
@krishanrupasinghe4611 23 күн бұрын
Original music one😢
@prasanajirupasinghe7940
@prasanajirupasinghe7940 24 күн бұрын
Avatar කනෙන් ඇදලා පෙන්නන්න ඕන මේව. මෙහෙම බැකින් කරන්නෙ කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Sanje11
@Sanje11 24 күн бұрын
සිරාවට 😊
@janakathilakarathna1936
@janakathilakarathna1936 23 күн бұрын
News best live backing ever🔥
@kanishkasandaruwan5399
@kanishkasandaruwan5399 22 күн бұрын
Avatr kiynne gu godak
@kasunsumeera8185
@kasunsumeera8185 21 күн бұрын
😁ඇත්ත තමයි🤭
@dhanushkaariyasinghe7667
@dhanushkaariyasinghe7667 20 күн бұрын
Ado sira bn
@DularaRandu
@DularaRandu 24 күн бұрын
chandana liyanarachchi one
@isharamdissanayake7766
@isharamdissanayake7766 24 күн бұрын
1.25 x දාල අහන්න.
@gayankodithuwakku9828
@gayankodithuwakku9828 24 күн бұрын
Playback speed 0.75x දාලා අහන්න❤❤
@shasheeninduwara5957
@shasheeninduwara5957 24 күн бұрын
Adoo e speed eken play klanm ❤❤❤
@santhanimal7675
@santhanimal7675 24 күн бұрын
Maru habay
@HappyConchShell-qs8do
@HappyConchShell-qs8do 21 күн бұрын
Track da thota
@Ratathota-vy5ed
@Ratathota-vy5ed 23 күн бұрын
sound balance na🤔🤔
@MN_Wood_Product
@MN_Wood_Product 22 күн бұрын
🫶
@rugatravels
@rugatravels 24 күн бұрын
@sihinamalsith4660
@sihinamalsith4660 22 күн бұрын
මෙලොරහක් නෑ
@magammullakasun6849
@magammullakasun6849 19 күн бұрын
උබේ කණේ අවුලක් බන් බෙහෙත් ගනින්
@sihinamalsith4660
@sihinamalsith4660 19 күн бұрын
අසංක ප්‍රියමන්ත හූ කියද්දී ඔයට වඩා ලස්සනයි
@MaD_SL
@MaD_SL 18 күн бұрын
Awadaneda oni 🤣🤣
@niranattanayake-hi6sv
@niranattanayake-hi6sv 21 күн бұрын
❤❤
@madhurasupeshala1756
@madhurasupeshala1756 24 күн бұрын
@KasunKasun-l6f
@KasunKasun-l6f 16 күн бұрын
❤❤❤
@hasithachathuranga4084
@hasithachathuranga4084 24 күн бұрын
❤❤❤
@ceeUu99
@ceeUu99 12 күн бұрын
@MikeTyson-d7t9r
@MikeTyson-d7t9r 14 сағат бұрын
💗
@DularaRandu
@DularaRandu 24 күн бұрын
❤❤
@MadhushaDilruwan
@MadhushaDilruwan 11 күн бұрын
@dewvid153
@dewvid153 2 күн бұрын
❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Jaana With Asanga And Asantha | All Song Collection
27:11
NL BEATS OFFICIAL ( DJ NIMESH )
Рет қаралды 11 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН