No video

Kawada Ho Sasara Kathara - කවදා හෝ සසර කතර | Sathiya Mendis | Hiru Star EP 69

  Рет қаралды 189,961

Hiru TV

Hiru TV

Күн бұрын

Kawada Ho Sasara Kathara - කවදා හෝ සසර කතර | Sathiya Mendis | Hiru Star EP 69
Hiru Star Full Program EP 69 - goo.gl/r7BXYh
Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-01-20
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
Web: www.hirutv.lk | www.hirustar.lk
Like US - / hirustarlk
Follow US - / hirustarlk
#HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga

Пікірлер: 96
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 4 жыл бұрын
සත්ත්‍යා මෙන්ඩිස් කවදා හො සසර කතර අතර මගක දි ඔබ එගොඩ වෙනවාමයි,ඔබට තෙරුවන් සරණයි !
@harvestingfunday7186
@harvestingfunday7186 5 жыл бұрын
කොහෙවත් යන නරියෙක්ගෙ වොයිස් එකට ඔයා පරාද උනා ඔයාගෙ වොයිස් එක අමතක වෙන්නෙ නෑ ලස්සනයි
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
👌👌😭😭😭
@dilanihewage5902
@dilanihewage5902 4 жыл бұрын
Hakiyawa wada LUCK eka tamai.dukai.ETH sathya hari hoda kenek bawa penawa.😘😘👍
@tharushi-wu1ei
@tharushi-wu1ei Жыл бұрын
Aneda kiyanne hodatama kiuwa lassanai 💞
@isuruchamara6135
@isuruchamara6135 Жыл бұрын
හැමොම දක්ශයි හරිද බන්...
@harvestingfunday7186
@harvestingfunday7186 Жыл бұрын
@@isuruchamara6135 හැමෝම මට අදාල නෑ
@manushisilva1200
@manushisilva1200 4 жыл бұрын
අක්කේ ඔයාගේ කටහඬ ඇහුවේ අද...ඔයා හිරු ස්ටාර් එකේ සැඟවුණු මැණිකක්. අද හිරු එකේ ටෙලිනාට්‍යක පසුබිම් ගායනය ඇහිලා තිරයෙන් ඔයාගේ නම දැකලා යූටියුබ් search කලේ..ඔයා වේදිකාව උඩ සර්ව සම්පූර්ණ ගායිකාවක්. ජය ම වේවා!
@vlog6485
@vlog6485 4 жыл бұрын
Asai oya ekka kathakaranna
@pawansampath8585
@pawansampath8585 3 жыл бұрын
Mamath teli natya badum gayanayak ahala thamai baluwe.. gaikawa kuda kiyala.. lassana කටහඩක්.
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
චිත්‍රපටිවලට ගැලපෙන සුපිරිම කටහඩක්...
@upuljayantha8476
@upuljayantha8476 4 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
@kti5001
@kti5001 4 жыл бұрын
Saththaya oyage voices eka marai ela
@samanmali7980
@samanmali7980 4 жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් තෙරුවන් සරනයි
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 4 жыл бұрын
හරිම ලස්සනයි නියමයි වොයිස් එක ඔයාගේ 🔥🔥🔥🔥🔥🔥🔥🌺🌺🌺🌺🌺🌺🌺🌺🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
@padminilivera205
@padminilivera205 4 жыл бұрын
Omg beautiful voice 💕 love the song
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Harima lassanai voice eka nangi budu saranai
@dimuthindeewara9301
@dimuthindeewara9301 Жыл бұрын
2023 මේක අහන අය නැද්ද ❤
@kumaradanushka3511
@kumaradanushka3511 8 ай бұрын
😢😢😢😢🎉🎉🎉🎉
@sampathbandara4644
@sampathbandara4644 2 жыл бұрын
ඔයා නම් මාරම හොද එනෙක් නිහතමානි කෙනෙක්
@bimalishankila4308
@bimalishankila4308 4 жыл бұрын
කට හඩ හරිම ලස්සනයි
@user-wh3kh3zq1w
@user-wh3kh3zq1w Жыл бұрын
සැක් ලස්සන කටහඩ වෙන එකෙකුට ගියානේ දිනුම.....😢
@prasadchamara6203
@prasadchamara6203 4 ай бұрын
හරිම ලස්සන වොයිස් එකක්.❤
@wasulaalahakoon880
@wasulaalahakoon880 5 жыл бұрын
Hi..Nangi...I m Ch Patabandige akki..Your voice is slimier to Asha Bhosle.Let by gones..be by gones..Dont worry.Your path is clear..you can fulfill your dreams in future.Budusaranai...
@shirlymadushanka517
@shirlymadushanka517 2 жыл бұрын
Sathya you are the best...
@sampathbandara4644
@sampathbandara4644 2 жыл бұрын
සත්‍යා ඔයාට ජය වේවා..... ඔයාගෙ හඩට ගහන්න හඩක් නෑ ඔතන
@nishanthaudayakumara6623
@nishanthaudayakumara6623 10 ай бұрын
ඇත්තටම මේ වගේ දක්ෂයො කැපෙන ක්‍රම හදල නරි දිනවන මේ තරඟ බලන්නත් මට අප්‍රියයි.
@Randy2004-k1e
@Randy2004-k1e Жыл бұрын
අමිල කාවින්දගෙ හැසිරීම අන්තිමයි
@anjanamalith4771
@anjanamalith4771 2 жыл бұрын
මෙයාට අනිවාර්යයෙන්ම ලොකු චාන්ස් එකක් දෙන්න ඕන ෆිල්ම් එකක පසුබිම් ගායනයක් මෙයා ගැලපෙන්නෙම playback siger කෙනෙක්ට
@chathugirl-ie3ed
@chathugirl-ie3ed 2 жыл бұрын
සිනමාවට කියාපු හඩ ❤☝️
@darkxstudiocreations
@darkxstudiocreations Жыл бұрын
ඒ ගිතය තාමත් අහන අය ඉන්නවද 🙄🤔
@dilhanipriyanka1962
@dilhanipriyanka1962 Жыл бұрын
Me inne
@nishjentertainment5722
@nishjentertainment5722 4 жыл бұрын
Oyage kata hada nisa man me sinduwa ahanna purudu una akke🇱🇰🇰🇷💐❤️
@boralandechandarathanahimi9203
@boralandechandarathanahimi9203 4 жыл бұрын
Oyage hada news kiyannath hodayi. hiru eken chance ekak illagann. Budusaranayi..!! Sththya..
@nalakasanjaya9737
@nalakasanjaya9737 4 ай бұрын
ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ කටහඩට සමානයි සුභ පැතුම් දුව . 8:52
@champabase6769
@champabase6769 4 жыл бұрын
Oyage katahada godaaak lassanai. mata nam oya parada neha.oyata suba anagathayak.👍👍🌷🌷🌷
@kti5001
@kti5001 4 жыл бұрын
Saththaya oya ela
@roshanbandara8918
@roshanbandara8918 4 жыл бұрын
Supirima voice eka..
@unlimitedgameszone
@unlimitedgameszone Ай бұрын
ලස්සනයි ❤️❤️
@sreemathilka9633
@sreemathilka9633 4 жыл бұрын
Sattaya harima lashsanai oyagae sinduwa
@chamudihansi902
@chamudihansi902 4 жыл бұрын
අසාධාරනයි
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
👌👌👌💪
@TharushaRajapaksha
@TharushaRajapaksha Жыл бұрын
මාරම ලස්සනයි
@amandafernando4180
@amandafernando4180 2 жыл бұрын
ඇස් පියාගත්තම රෙකෝඩින් එකක් අහනවා වගේ
@fggfgff9628
@fggfgff9628 4 жыл бұрын
Lassanai godak geethayak 🎤🎻👍❤️👂👋🌷
@adarasulaga9050
@adarasulaga9050 4 жыл бұрын
අමිල කාවින්ද කියන පොන්න පකය ජයග්‍රහණය සමරන්න දන්නෙ නැ .තු නොදකින්.සොයුරිය ඔයාට සදා ජය.ඔබගෙ කටහඬ අමරනීය වේ
@aththamai.asawenbaluwakath2534
@aththamai.asawenbaluwakath2534 4 жыл бұрын
කියල වැඩක් නෑ බක පන්ඩිතයෙක්. හැබැයි විනිශ්චය මන්ඩලයේ කවුරුත් සතුටින් නෑ
@sanjeewanidilani7237
@sanjeewanidilani7237 4 жыл бұрын
Nice voice
@kgdanujayanikshan1962
@kgdanujayanikshan1962 4 жыл бұрын
Godak lassanai
@Kushanchanaka454
@Kushanchanaka454 Жыл бұрын
Maru voice ekak❤
@chandranim9156
@chandranim9156 4 жыл бұрын
sathya oya hama sasarakama ran rekawak viya yuthui mage pathuma
@Hairbyshsggy
@Hairbyshsggy Жыл бұрын
නියම වොයිස් එකක් අපරාධයක් 😢
@ajithbandara3320
@ajithbandara3320 4 жыл бұрын
Awankawama kiyanawanam meya thamai dinna oni mokada meyage hada hari lassanai ape unta e wage hithanna tharam oluwak na
@nishanthaudayakumara6623
@nishanthaudayakumara6623 10 ай бұрын
අනාගතේ ගායක ගායිකාවො ලෙස නරියො ඉතුරුවෙයි.
@khemahettiarachchi636
@khemahettiarachchi636 Жыл бұрын
💗💗woow nice
@niharanethmini7621
@niharanethmini7621 2 жыл бұрын
@shandila3745
@shandila3745 4 жыл бұрын
Sathya kiyANNA haski voice ekk තියෙන කෙල්ලෙක්
@sampathweerasinghe5253
@sampathweerasinghe5253 4 жыл бұрын
Idiriyatama oba yanna oni..suba pathum
@user-im5qm3fp3j
@user-im5qm3fp3j 9 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉👌👌👌
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Lassanai
@rishiyamix8292
@rishiyamix8292 4 жыл бұрын
ලේසටම කියනව...
@shandila3745
@shandila3745 4 жыл бұрын
දක්ෂතා walata newei thana thiyanna
@sandunichathurika5491
@sandunichathurika5491 4 жыл бұрын
ලස්සනට කිව්වා.
@vlog6485
@vlog6485 4 жыл бұрын
Asai tikak kathakaranna
@ashoknilantha8765
@ashoknilantha8765 2 жыл бұрын
Aru ari pandithaya. Paw sathya
@umobiledilini4955
@umobiledilini4955 4 жыл бұрын
Hodata kiyana ayawa ayin karanawa.
@umobiledilini4955
@umobiledilini4955 4 жыл бұрын
Man hituwa satya dinai kiya
@HarshaniPiyumali-xm5hy
@HarshaniPiyumali-xm5hy Жыл бұрын
Wow ❤❤
@user-ze6ri8uz3o
@user-ze6ri8uz3o 4 жыл бұрын
💗💗💗💗💗💗💗💗💗💗👍👍👍
@dineshkankanamge4693
@dineshkankanamge4693 4 жыл бұрын
ලංකාවෙ මැණික් හැන්ගෙනව කියන්නෙ මේකට.ඉන්දියාවෙ ලතා මන්ගෙශ්කාර් මෙවගෙ තරඟ වලින් අවේ නෑනෙ.ඔයාට ඒ හඬක් තියෙන්නෙ..මෙ වගේ තරඟ හරියන්නෙ මේවගෙ බයියොන්ට.ඇත්තටම හිතට අමාරුයි මේ වගේ ගොඩක් අය මෙ තරඟෙන් අයින් වුනා.ප්‍රෝග්‍රෑම් එකෙ වරදක් නැ.එක බලන බහුතරයක් ගොන් මී හරක් ඉන්නවා වුන් දන්නෑ සංගීත රසයක්වත් මොකක්ද කියලවත්.යලුවෙක් හරි අඳුරන කවුරු හරි අවම වුන්ට දෙනවා සප් එක ☝ ඒක වැරදි නෑ.දෙන්න ඕන හැබැයි හිතට අවංකව ඌට වඩා talented නම් බලපන් කරන අසාදරනේ.මම නම් එහෙමයි.මොකද මොකෙක් උනත් උඩට ගියාම ඔවා මතකනෑ අර එකෙක් ගියානම් ඌගෙ මොකක්හරි දක්ෂතාවයක් රසවිඳින්න පුලුවන්.දැන් ඔතනම ශිහාන් ඉන්නවා එයත්එක්ක ආපු අනිත් වුන්කො එදා සුපර්ස්ටාර් එකේදි අනිත් වුන් රටරටවල්වල අධ්‍යාපනවල වුන්ගෙ වැඩ. වුන්ට එස්,එම්,එස් දිපු වුන් දැන් ශිහාන් ගේ සිංදු අහනවා.අන්න ඒකයි දක්ෂතාවය යටපත් කරන්න බෑ.මේ කෙල්ලත් කොහෙන් හරි අවනේ..kzbin.info/www/bejne/hXnNmWCnZd9mhtk මේකෙන් බලන්න ඇත්තටම සතුටුයි.
@tkiddmalgoda8143
@tkiddmalgoda8143 8 ай бұрын
❤❤
@puneethl8761
@puneethl8761 4 жыл бұрын
I HAVENOTHING
@anjaleeanjalee7897
@anjaleeanjalee7897 3 жыл бұрын
Ane sudu oyage strength madi. .lassana hada. .kata hada power kaeaganna
@siriyanisiriyani5044
@siriyanisiriyani5044 4 жыл бұрын
🖒🖒🖒🖒🖒
@CDTone
@CDTone 4 жыл бұрын
,ඔයාට hiru star ගැලපෙන්නෑ තමයි. මට ඇහෙන්නේ ලතා මංගෙෂ්කර්ගේ හඬ. ප්‍රේක්ෂකයා හරි.
@sarathkumara1378
@sarathkumara1378 Жыл бұрын
Meka nam mahama balu wede gal nariyekuta giya aka mechara hodata kiyal
@okkampitiyeyasassi7489
@okkampitiyeyasassi7489 2 жыл бұрын
Angelin Gunathilaka mahathmiyage katahanda wagemayi...
@SLWheelsUPProductions
@SLWheelsUPProductions 4 жыл бұрын
ඒ කෙල්ලගේ කටහඩේ තියෙන ලස්සන..❤️ ශික් කොහෙවත් ඉන්න ලොන්ත පකඩයෙක් දින්නා..
@KasunTharaka-mw7tu
@KasunTharaka-mw7tu Ай бұрын
මෙලෝ රහක් නැති එකෙක්ට පැරදුනා...
@ranaweeraranaweera3343
@ranaweeraranaweera3343 Жыл бұрын
නියමයි❤😂
@manochpriyankara7879
@manochpriyankara7879 4 жыл бұрын
Ubata api award kara tamai Ai karanne naha loweth naha sathya sory
@amaludara6930
@amaludara6930 5 жыл бұрын
මොකාද අරූ..හැසිරෙන්න දන්න නැහැ .....ජයග්‍රහණය සමරන්න දන්නෙ නෑ....
@nimanthikaharshani4926
@nimanthikaharshani4926 4 жыл бұрын
U buruwek ne
@gayanchathuranga7564
@gayanchathuranga7564 4 жыл бұрын
Duk wennna epa nihathamani kamak nathi tharagakarayek oyata labune kollak unata aual,,,kamak ne,manapath sallie wage thama,salli saban pena wagelu,,, oyatath thanak thibe,mu dinnoth hiru stage kadai,oskarrrrrgen vinaya egena ganna wei
@deepend7941
@deepend7941 2 жыл бұрын
Menna battal😳
@sampathweerakoon309
@sampathweerakoon309 4 жыл бұрын
muge sho aka aka thamai kelawune awasane
@chamodjayavihan1481
@chamodjayavihan1481 3 жыл бұрын
Bawanawak wage katahadak
@shashikamadhurangi5543
@shashikamadhurangi5543 5 жыл бұрын
Lsssanine godak ❤️
@nimanthikaharshani4926
@nimanthikaharshani4926 4 жыл бұрын
Pol buruwa amilaya
@dineshkankanamge4693
@dineshkankanamge4693 3 жыл бұрын
මම මෙයට කලින් comment එකකුත් දැම්මා,ඇත්තටම මෙ පිරිමි ලමයා ඒදා සත්‍ය අක්කට රේඩ් හෝන් වදින කොට සිංහලෙන්ම කියනවනම් ගොබ්බ ඇක්ෂන් එකක් දැම්මා,වැඩිය උඩපැන්නම බිම වැටෙනව කියන්නෙ මේකට, එදා උඩපැන්නට අද බිම වැටිලා,ඇත්තටම සත්‍ය අක්ක⁣ා අද හිරු එකේම ටෙලි නාට්‍යය පසුබිම් ගයිකාවක් වෙලාkzbin.info/www/bejne/hXnNmWCnZd9mhtk ඉවරයි,සුභපතනවා හදවතින්ම,උඩ පන්නට කමක්නෑ තරමට ඔයාටත් සුභපතනවා වැටුනු තැනින් නැගිටලා අයෙත් ඔයාගෙ ගමන නිහතමානීව යන්න,
@NandaniPushpalatha-np2rn
@NandaniPushpalatha-np2rn 2 ай бұрын
❤❤❤
@techacademy116
@techacademy116 Жыл бұрын
ලස්සනයි 😍😍😍
@surajakalanka1265
@surajakalanka1265 4 жыл бұрын
❤️❤️
@virajlakmal1040
@virajlakmal1040 Жыл бұрын
❤❤❤❤❤❤
@nooralain1657
@nooralain1657 Жыл бұрын
❤❤❤
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 38 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 958 М.
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 910 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН