කායගතාසති භාවනාව | Kayagathasathi Bhawanawa | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 4,196

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

Күн бұрын

ත්‍රිපිටකධරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය අවසරයි අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන්වහන්සේ විසින් ඉතා නිවැරදිව ශ්‍රී සද්ධර්මයට අනුවම දේශනා කරන්නට යෙදුණු භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාවේ අංක 16.
කායගතාසති භාවනාව.
භාවනා ගැටලු, පිළිතුරු සහ භාවනා උපදෙස්
Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
මෙම භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාවේ මෙතෙක් විකාශය වූ සියලු ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න. • භාවනා පිළිබඳ ධර්ම සාකච...
#අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ
#කායගතාසති_භාවනාව
#භාවනා_පිළිබඳ_ධර්ම_සාකච්ඡා
#බුදු_දහම
#Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
#Kayagathasathi_Bhawanawa
#Bhawana_Pilibada_Dharma_Sakachcha
#Budu_Dahama

Пікірлер: 11
@pamodarajapaksha694
@pamodarajapaksha694 11 ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මතු යම් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@subhaniperera9396
@subhaniperera9396 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඉතාමත්ම වැදගත්. මෙම දේශනාවේ මුල් කොටස් ද ශ්‍රවණය කිරීමට හැකියාව ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ සඳහා කටයුතු සම්පාදනය කරන සැමට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!🙏🙏🙏
@BuduDahama
@BuduDahama Жыл бұрын
මෙම භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාවේ මෙතෙක් විකාශය වූ සියලු ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න. kzbin.info/aero/PLGNIkoMWkSHx5MVwDpneVkt9aNc6OcXwJ
@subhaniperera9396
@subhaniperera9396 Жыл бұрын
බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස. චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා ධෛර්යය ලැබේවා!🙏🙏🙏
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🌺🙏🌺🙏🌺සාධු සාධූ සාධූ
@chathurangajayamal1502
@chathurangajayamal1502 11 ай бұрын
සාධූ සාධූ සාධූ ...🙏
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sameeraganegoda
@sameeraganegoda Жыл бұрын
❤️🙏🙏❤️
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌹🌹🌺🌺🌼🌼🌷🌷
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
ආර්‍ය ශ්‍රාවක මග
31:16
සිව්සස්
Рет қаралды 1,3 М.
ඉතා දුර්ලභ බෞද්ධ භාවනා ක්‍රම || Ven Na Uyane Ariyadhamma Thero
36:56
දහම් පාරමිතා සදහම් මණ්ඩපය
Рет қаралды 50 М.