ඉතා දුර්ලභ ධර්ම දේශනාවක් | නිවන් මගට පැමිණීමේ දොරටු පහ Most Ven Nauyane Ariyadhamma Maha Thero

  Рет қаралды 79,136

දහම් පාරමිතා සදහම් මණ්ඩපය

දහම් පාරමිතා සදහම් මණ්ඩපය

2 жыл бұрын

ඉතා දුර්ලභ ධර්ම දේශනාවක්... නිවන් මගට පැමිණීමේ දොරටු පහ || සිත නිවන බුදු බණ... දේශකයාණෝ - අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ විසින්.. 😇🙏🏻🙏🏻🙏🏻
Listen to your heart...be happy...don't give up and always believe! 😇 🙏🙏🙏
◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා...!!!
මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
► නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම KZbin චැනලය SUBSCRIBE කරන්න: / @user-ke7sb8fq5u
#BuduMaga #BuduBana #SinhalaBuduBana2021 #ShraddhaTV #Sinhala #DharmaDeshana #TheBuddhistTV #NauyaneAriyadhammaThero #SinhalaBana #Bududahama #බුදු_දහම #darmadeshana #ධර්ම_දේශනා #නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්වහන්සේ #sinhalabana #සිංහල_බණ #budumaga #budubana #bana #aridammaga #ධර්ම #දේශනා #අරිධම්මග #බණ #දුර්ලභ_ධර්ම_දේශනා #bana2021

Пікірлер: 232
@farhanaqadir1733
@farhanaqadir1733 11 ай бұрын
බෝධි සත්ව ගුණෝපේත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා,, සුවසේ පාරමි දම් පුරා උතුම් බුද්ධ රාජ්‍යයට පැමිනේවා,,
@virajdesilva6108
@virajdesilva6108 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේම පාරමී දම් පුරා මතු ලොව්තුරා සම්බුදු බවම ලබා ගැනිමට වාසනාව ලැබේවා ! 🌸🌸🌸🙏
@dsengineering145
@dsengineering145 Жыл бұрын
💐💐 🙏🙏🙏 💐💐
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 жыл бұрын
මෛත්‍රී පිණ්ඩයක්ම වූ ඔබ වහන්සේ උතුම් බුද්ධත්වයටම පත් වේවා මේ බණවර ප්‍රචාරය කල පින්වත් මහත්මයාටත් ඉක්මනින්ම මගඵල අවබෝධය ලැබේවා!!!
@marieperera1709
@marieperera1709 2 жыл бұрын
දහම් ඇස පහළ වෙිවා .සුවාම්න් වහන්සේට බුදු බව ලැබේවා .
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 4 ай бұрын
ඇතත උන්වහන්සේගේ කටහඩ බොහොම මෛත්‍රී සහ ගතයි
@Chandra-rx2jk
@Chandra-rx2jk 8 ай бұрын
සාදු සාදු සාදු ! අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් මහා සඝරැවනට මාගේ නමස්කාරය වේවා!
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏තුසිත දෙව්ලොව වැඩ වසන ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා!!!
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 අපවත්වී වදාළ අතිපූජනීය පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට ප්‍රරාර්තනීය බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ටිය ක් ඇති නොවේවා ¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@tharushisandeepani5503
@tharushisandeepani5503 Жыл бұрын
🙏🙏🙏....💎💎💎!!!
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@kmekanayake3622
@kmekanayake3622 Жыл бұрын
@@tharushisandeepani5503 theruean saranai
@kmekanayake3622
@kmekanayake3622 Жыл бұрын
Chathuranga sathya awabhodaya wewa
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
@namunuranawaka5931
@namunuranawaka5931 Жыл бұрын
මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ ට උතුම් බුද්ධත්වය ම ලැබේවා
@leelapinnawala1055
@leelapinnawala1055 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ පැතුවා වු උතුම් බෝධියකින් නිවන් සුව ලැබේවා
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 9 ай бұрын
සාදු... සාදු... සාදු...!!!
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Жыл бұрын
Sadu....sadu....sadu.....
@user-xl7fz4sx4b
@user-xl7fz4sx4b 4 ай бұрын
ඔබ වහන්සේ පතනා බෝධියකට පැමිණ නිර්වාණය අවබෝධ කර ගනිත්වා
@user-eo4hz7rb4e
@user-eo4hz7rb4e 3 ай бұрын
පාරමී දම්පුරන. උතුම්වු බුදුබවම ලැබේවා. ඔබවහන්සේට සාදු සාදු සාදු
@forensicpanadura8732
@forensicpanadura8732 2 ай бұрын
පිරිසිදු ,පවිත්‍ර, නිවරදි, සත්‍ය බුදු බන.සාදු,සාදු, සාදු
@indhikahemantha4705
@indhikahemantha4705 9 ай бұрын
සාදු සාදු සාදු!!! පින්වත් නාඋයනේ අරියධම්ම මාහිමිපාණන්ට උතුම් ලොව්තුරා බුද්ධ රාජ්‍යය ම හිමි වේවා සාදු සාදු සාදු!!!
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!.මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් දකින්නට ඔබ වහන්සේට හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@tharangadinesh287
@tharangadinesh287 5 күн бұрын
සැදැහැ සිතින් දොහොත් මුදුන් දී නමස්කාර කරමී, සාදු 🙏සාදු 🙏සාදු🙏
@janaka4333
@janaka4333 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
@erandijayasekara4788
@erandijayasekara4788 10 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌹🌹🌹
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 2 жыл бұрын
අප කරන එ හැම පින්, අනුමෝදන් වෙත්වා උතුම් සම්මා සම්බෝධිය සදහා. මහ බෝසත් පාද නමදිම්, උතුම් නිවනම පතා. සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏.
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@saumyadissanayake7891
@saumyadissanayake7891 Жыл бұрын
ගෞරවනීය පින්වත් මහා ස්වාමින් වහන්සේට උතුමි ලොවිතුරා බුද්ධත්වය ඉතාමත් පහසුවෙන් අවබෝධ වෙිවා🙏🙏🙏 ☸️☸️☸️☸️☸️☸️🌹🌹🌹🌹
@sarojinidesilva7874
@sarojinidesilva7874 10 ай бұрын
සාදු සාදු සාදු 🌻🌻🌻🙏🙏🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 10 ай бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරණ බෝධිය ට පැමිණීමට හේතුවාසනාව ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි ! සාදු ! සාදු !සාදු ! මටත් නිවන් සුවයම ලබා ගැනීමට වාසනාව ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි ! සාදු ! සාදු ! සාදු !
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
සාධු සාධු සාධු
@tharindudhananjaya3092
@tharindudhananjaya3092 Жыл бұрын
ඔබ වහන්සේටත්.. පතන්නවු බෝධියකින් අමා මහ නිවන් සුවයම අත් වේවා ,,,, 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ ,,,,!!!!
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Niwansuwa lebeewaa ape pinwath swaminwahanseeta !!!
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු
@sumanasenagamage8656
@sumanasenagamage8656 10 ай бұрын
oba vahanseta nivansuwayama parthanaya krami
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
ඔබ වහන්සේ පැතූ උතුම් බෝධියකින් උතුම් නිවන් සම්පත් ලැබේවා !!! අප සැමට ද උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය ඉක්මන් භවයකම වේවා !!! සාදු !!! සාදු !!! සාදු !!!
@revwsomananda3528
@revwsomananda3528 11 ай бұрын
තෙරුවන් සරණයි.
@user-nc7ii7dz8c
@user-nc7ii7dz8c 2 ай бұрын
සාදු සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැමට යහපතම වේවා !🌸🌸🌸
@pdmavij1531
@pdmavij1531 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 nirwanya පිණිස අනුමෝදන් වෙමි
@rasikahasantha3669
@rasikahasantha3669 6 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
@shyamapeiries4518
@shyamapeiries4518 Жыл бұрын
සාදු සාදු සාදු ! !! !!!
@disnalanka4365
@disnalanka4365 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Dayalagepiyatissa-mp7zf
@Dayalagepiyatissa-mp7zf 23 күн бұрын
නිවනින්ම සැනසෙත්වා 🙏🙏🙏🌞
@indika.nilantha
@indika.nilantha 7 ай бұрын
සම්‍යක් සම්බුද්ධ පදවියම ලැබේවා🌼🌺💮🙏🙏🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 4 ай бұрын
මාගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාරයවේවා !!! සාදු ! සාදු ! සාදු !
@rewdonmemes4920
@rewdonmemes4920 Күн бұрын
උතුම් කල්‍යාණමිත්‍රයන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනාව ඉතාම වටිනවා .අපවත් වී වදාළ ස්වාමීන්වහන්සේට ඉතාම ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා !!!අපට මේ ධර්ම දානය දුන් නාලිකාව ගෙනයන ඔබටද නිවන් අවබෝධයම ලැබේවා !!!
@reetaperera5644
@reetaperera5644 Ай бұрын
සාදු! සාදු සාදු ඔබ වහන්සේට පැතුවා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය වේවා
@swarnagamlath1761
@swarnagamlath1761 4 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@chandanawimalarathna2692
@chandanawimalarathna2692 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@DharmasiriLiyanage-vc3kp
@DharmasiriLiyanage-vc3kp Жыл бұрын
සාධූ සාධූ සාධූ ,,,,,,, ඇසූ ධර්මය අවබෝධ වේවා ,,,,,
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිර්වාන සම්පතිය ලැබේවා .
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 3 ай бұрын
සාදු ! සාදු ! සාදු !
@karurathnayaka1137
@karurathnayaka1137 7 ай бұрын
Sadu. .sadu. ..sadoo. .!!! Niwan dakithwa! !!!!
@seethaperera8984
@seethaperera8984 3 ай бұрын
සාදුසාදුසාදු
@mangalaliyanage471
@mangalaliyanage471 4 ай бұрын
Oba wahanse pathana amamaha samma sambudu bawa labewa! Sadu! Sadu! Sadu!
@ramyawickramaratne310
@ramyawickramaratne310 2 жыл бұрын
Sadu.sadu.sadu...
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@jayasinghah658
@jayasinghah658 Жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 Жыл бұрын
ඔබවහන්සේගේ ප්‍රාර්ථනය ඉටුවේවා.
@rasikarambukwella8147
@rasikarambukwella8147 2 жыл бұрын
සාදු...සාදු...සාදු....
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@user-ho1ct9uc6z
@user-ho1ct9uc6z 4 ай бұрын
Sadu sadu sadu ati pujaneya samen wahanseta utum budu bawaya lebewa
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 9 ай бұрын
Sadu sadu.ape gawurawaneeya swameen wahanseta.namaskarawewa
@lalliyanarachchi1907
@lalliyanarachchi1907 Ай бұрын
sadu sadu sadu
@wimala8576
@wimala8576 Жыл бұрын
Sadu sadu venerable nauyana ariyadamma swamiwahase wish you nibbana Sadu sadu and whole world be peaceful place to live sadu sadu
@marieperera1709
@marieperera1709 2 жыл бұрын
සාදු සාදු සාදු දහම් ඇස පහළ .වෙිවා .සුවාම්න් වහන්සේට ලොවු තුරා බුදු බව ලැබේවා .
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 3 ай бұрын
Sadu! Sadu! Sadu!
@maheshdissanayake4292
@maheshdissanayake4292 Жыл бұрын
සාදු සාදු සා සා අවබොද කල දර්මය ගග ගලනවා වගෙ දෙශනය මගෙ සිත සුවපත් කලා
@mallikamagodage1384
@mallikamagodage1384 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සම්බුදු බවම ලැබේවා
@komare6337
@komare6337 Ай бұрын
Utum, samma sambudu raganan whnsata mama namas Kara karamei,taruwan, saranai suwamen wahnsa🙏🙏🙏🌺🌺🌺🙏🤣🙏🌸🌸🌸🙏🌹🌹🌹🙏🙏🙏
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 Жыл бұрын
ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන උතුම් සම්මා සම්බුද්ධත්වය සඳහාම අප කරන සියළුම පින් අනුමෝදන් වන සේක්වා 🙏🙏🙏🙏
@lalithranasinghe8787
@lalithranasinghe8787 22 күн бұрын
Sadu Sadu Sadu
@ashapriyangani6443
@ashapriyangani6443 Жыл бұрын
සාධූ !සාධූ !!සාධූ !!!අති පූජනීය වන්දනීය පින්වත් නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේට මතු ලොව්තුරා බුද්ධ රාජ්‍යම සාක්ෂාත් වේවා ...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@kulanis2266
@kulanis2266 2 жыл бұрын
Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹💐🌺 magee namaskaraya veewa!!! 🙏🙏🙏🌹💐🌺Uthum Buddha puthrayanan wahanseeta 🙏 uthum Buddhathwayama labeewa!!!🙏🙏🙏🌹💐🌺🙏🙏🙏🌹💐🌺🙏🙏🙏🙏🌹💐🌺 seyalu sathwayo suwapath veewa!!! 🙏🌹🙏🌹🙏🌹🙏
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@jayanthawaidyasekera196
@jayanthawaidyasekera196 Жыл бұрын
Sadu sadu sadu
@vajirachandanie5029
@vajirachandanie5029 5 ай бұрын
🙏🏻🌼🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🏻
@purasandu170
@purasandu170 7 ай бұрын
Sadu sadu
@kusumdassanayake5221
@kusumdassanayake5221 6 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 Жыл бұрын
Saud sadu sadu
@vidunathsara8069
@vidunathsara8069 6 ай бұрын
Sadu sadu🙏🙏🙏
@aberathnabk492
@aberathnabk492 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏පින්වත් ස්වාමින් වහන්සේට පැතු උතුම්ම බෝදියකින් නිර්වාන සම්පත්තියම ලැබේවා, චාතුරාර්ය සත්‍යය දර්මය අවබෝදවේවා, ඔබවහන්සේ ගේ දර්මදේශනාවන් තුලින් අප ලබන්නා ඌ මේ පිං ඔබ වහන්සේට නිවන් දකින්නට හේතුවාසනාම වේවා,,,, සාදු 🙏සාදු 🙏සාදු 🙏,, 🌹🌹🌹🌹🌹🌹🌹,,,
@niranialwis2836
@niranialwis2836 17 күн бұрын
🙏🌼🌼🌼🙏
@lalaniranawaka3641
@lalaniranawaka3641 Ай бұрын
🙏🙏🙏🙏ුුුුු🙏🙏🙏💐
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🌺🙏🌺🙏🌺සාධු සාධූ සාධූ
@neranjalakannangara4188
@neranjalakannangara4188 3 ай бұрын
🙏🙏🙏
@user-gy1jd5ko4t
@user-gy1jd5ko4t 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayaweerajayaweera8838
@jayaweerajayaweera8838 Жыл бұрын
සාදු.සාදු.
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තේ 🙏🙏🙏🌹🌹🌹 සාධූ සාධූ සාධූ *අතිපූජනීය පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මම වන්දනා කරම් 🙏 මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වූයේ නම් ක්ෂමාවන සේක්වා 🙏 දෙවනුවද තෙවනුවද කෂමාවන සේක්වා 🙏🙏🙏 සාධූ සාධු සාධූ *** සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු නිවන් දක්නා ජාති බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ බුදු නෙතට අපිව දැනේවා! පෙනේවා . දුටු මානයේ පැහැදීමක් ශ්‍රද්ධාව අප සිතේ වර්ධනය වේවා ¡¡¡ 🙏🙏යලි නොඇරෙන්නට දෑස වැසෙනදා සම්බුදු රුව මගෙ නෙතග මැවේවා 🙏🙏🙏 ,,,,,,,,,,,, කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ බුදු සිරිපා මුල සිත පිහිටාවා 🙏🙏🙏සාධු සාධු අප
@kshanikaweeratunga6253
@kshanikaweeratunga6253 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nandanipallewela-pf2ur
@Nandanipallewela-pf2ur Жыл бұрын
Amaraneeyay
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 7 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 2 жыл бұрын
🙏🌼🙏
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@mahinsadumidukalanchiliyan5518
@mahinsadumidukalanchiliyan5518 2 ай бұрын
❤❤❤
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏සාධු සාධූ සාධූ 🌹🌹🌹 සිත එකග කරගන භාවනාව මේ අත් භවයේදී ම වැඩේවා 🙏🙏🙏 ද්‍යාන වැඩේවා 🙏🙏🙏 සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් සතර මග සතර පල නිවන් සුව අත්වේවා !!! සාධූ සාධු සාධූ 🙏🙏🙏🌹🌹🌹
@chandrawathi7884
@chandrawathi7884 Жыл бұрын
Saaduu...Saaduu....Saaduumage namas karaya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monikaperera1768
@monikaperera1768 Ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@dayaniherath9863
@dayaniherath9863 Жыл бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@somaalsoma3016
@somaalsoma3016 Жыл бұрын
තෙරුවන් සරනයි සාධු සාධු සාධු සාධු
@PJ-2014
@PJ-2014 Жыл бұрын
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා ! ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “යන්කින්චි සමුධය ධම්මං - සබ්බන්තං නිරෝධ ධම්මං” චතුචක‍්කං, නවද‍්වාරං, පුණ‍්ණං, ලොභෙන සංයුතං, පඞ‍්කජාතං - මේ ශරීරයානය, සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය. අශුචියෙන් පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපණේ ය ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! ! 💐🙏🏽🙏🏽🙏🏽
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏සාධු සාධූ සාධු 🌹🌹🌹
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@vihangachamod5528
@vihangachamod5528 2 жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@kumariekanayaka3247
@kumariekanayaka3247 Жыл бұрын
Sadu,,,,,sadu!,,,sadu Swamin,,wahanseta Utum,buddathwaya,labewa
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
@wimala8576
@wimala8576 Жыл бұрын
May whole world be peaceful and relaxing happy place to live sadu sadu
@wimala8576
@wimala8576 Жыл бұрын
Wish you nibbana Sadu sadu
@dineshshanaka8156
@dineshshanaka8156 Жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta names karaya wewa sadu sadu sadu
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u Жыл бұрын
තෙරුවන් සරණයි!
@champikahasi
@champikahasi 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🇬🇧
@ravindakumara1562
@ravindakumara1562 8 ай бұрын
Sadu
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 163 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 163 МЛН