Kella's Train Way Walk: Idalgashinna to Haputale Station 🚂

  Рет қаралды 7,632

KELLA

KELLA

Күн бұрын

In this video, you'll experience:
Breathtaking views of lush green landscapes 🌿
Serene moments of nature's beauty 🌸
Unique perspectives of Sri Lanka's historic railways 🚆
Fun and insightful commentary about the area and the walk itself 🗣️
#idalgashinna #kella

Пікірлер: 175
@kavishwarahewakapuge3964
@kavishwarahewakapuge3964 Ай бұрын
මේ video එක ඇත්තටම ලස්සනයි . නිදහසේ බලන්න පුළුවන් video එකක් . මේ වගෙ ගහ කොළ , රේල් පාරවල් දකිනකොට හිතට නිදහස් ගතියක් දැනෙනවා. අපි දවස තිස්සේ කොළඹ රැකියාවටයි පාරෙ traffic වලයි ඉඳල එපා වෙනව. නිදහසේ ගමකට ගිහින් ගහකොළ වල සුන්දරත්වය විඳින්න වෙලාවක් නැති එකේ මේහෙම හරි දකින්න ලැබෙන එක ලොකු දෙයක් . ඔයාගෙ video එක ලස්සනයි . ඔයත් ලස්සනයි . ඔයාගෙ මහන්සිය අගය කරනවා.
@kellatravel
@kellatravel Ай бұрын
ඒක ඇත්ත පොඩි වෙලාවක් හරි පරිසරය විදින්න තියෙනවා නම් ගොඩක් හොදයි 😇😇 ගොඩක් ස්තූතියි ඉතින් 😍💚
@InspirationalWindowTulip-vt6ew
@InspirationalWindowTulip-vt6ew 26 күн бұрын
හැම වීඩියෝ එකක්ම අවදානම් ගමන්ම තමයි දකින්න ලැබෙන්නේ. ඒත් මේ හැම එකක්ම ලස්සනයි
@kellatravel
@kellatravel 26 күн бұрын
ගොඩක් ස්තූතියි 😍😍
@user-gi7cz1wh9w
@user-gi7cz1wh9w Ай бұрын
අපේ ගෙදර මිදුලට ලස්සනට පේනවා ඉදල්ගස්හින්න ස්ටේශන් එක... බිoගෙත් පේනවා... රෑට ලයිට් දාගෙන යන කෝච්චි කන්දෙ යනවා හරිම ලස්සනයි❤
@kellatravel
@kellatravel 27 күн бұрын
අනේ නියමයිනේ 💚❤️
@TravelWithShane-vb2oj
@TravelWithShane-vb2oj Ай бұрын
ඇත්තටම අපි කෝච්චිවල ගියාට මේ විදිහට කෝච්චි පාරක් දිගේ කවදාවත් ඇවිදන් ගිහින් නෑ. ඒක වෙනම අත්දැකීමක්. ඒ අත්දැකීම අපිට ගෙනත් දුන්නට බෙහෙවින්ම ස්තුතියි.
@kellatravel
@kellatravel Ай бұрын
එහෙමත් දවසක ගිහින් බලන්න 😇😇 නියමයි ඉතින් 😍 ගොඩක් ස්තූතියි 😇💚
@naleenhiraantha998
@naleenhiraantha998 Ай бұрын
So cute presentation..Keep it up honey.We too are dreaming of having such a nature exploring event while experiencing the nature.Keep it up honey.Good luck
@kellatravel
@kellatravel Ай бұрын
Thank you so much 😇💚😍
@naleenhiraantha998
@naleenhiraantha998 Ай бұрын
@@kellatravel kzbin.info/www/bejne/npfSkmuZZ7hnmNksi=Jw_fn7uaoq98x1QD
@naleenhiraantha998
@naleenhiraantha998 Ай бұрын
This a song written by me & composed on AI dear
@naleenhiraantha998
@naleenhiraantha998 Ай бұрын
@@kellatravel ❤️
@kavishkasamarakoon4590
@kavishkasamarakoon4590 Ай бұрын
අපි ඔයාගේ විඩියෝ හැම එක්කම බලනවා....අපි බලාගෙන ඉන්නේ අලුත් විඩියෝ දානකල්....බුදු සරනයි පරිස්සමෙන් .....♥️♥️♥️♥️♥️♥️
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍😇💚❤️
@damayanthigamage8344
@damayanthigamage8344 Ай бұрын
හරි ලස්සනයි මම පිටරට ඉඳන් ඔයා ge මේ සුන්දර සොබාදහම ...ගමන් බලාගෙන ඉන්නවා බුදු saranai පරිස්සමෙන් යන්න ❤❤❤doni....❤❤
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@vijayafernando1
@vijayafernando1 Ай бұрын
My uncle was station master at idalgasinna railway station in the 1940's for CGR( Ceylon Government Railway
@user-gi7cz1wh9w
@user-gi7cz1wh9w Ай бұрын
ඔය හම්බවෙන කාපට් පාර හපුතලේ - නුවරඑළිය , වැලිමඩ පාර
@kellatravel
@kellatravel 27 күн бұрын
ම්ම්ම්ම් 😇😇
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake Ай бұрын
අනේ මේ sunrise එක...love it...❤
@kellatravel
@kellatravel Ай бұрын
ඔව් හරි ලස්සනයි 😍😇 ගොඩක් ස්තූතියි 💚
@chathuratharaka6475
@chathuratharaka6475 Ай бұрын
Vedio එකනම් සුපිරි ❤
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚😇
@dushanhureekaduwa6266
@dushanhureekaduwa6266 Ай бұрын
Oyage video mn balanawa.godak hodayi.oyath godak lassanayi
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚😍❤️😇
@selvarajaruchunan3324
@selvarajaruchunan3324 Ай бұрын
Nice train journey we were there last summer ella to badulla
@kellatravel
@kellatravel Ай бұрын
Thank you 💚😍😇❤️
@chanakalakmal9720
@chanakalakmal9720 Ай бұрын
ලස්සනයි ව්ඩියෝ එක 👍❤️
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@niroshhewage7803
@niroshhewage7803 Ай бұрын
නියමයි...❤👍
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍🥰
@user-gk1zq2nq3t
@user-gk1zq2nq3t Ай бұрын
ලස්සනයි ❤ Keep it up
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@user-gk1zq2nq3t
@user-gk1zq2nq3t Ай бұрын
@@kellatravel 😘😘😍
@jayantharanjith561
@jayantharanjith561 Ай бұрын
මම පට්ටිපොළ ඉඳන් දියතලාවට පයින් ආපු එක්කෙනෙක් ඔයාගේ විස්තරේ පැහැදිලි මදි
@kellatravel
@kellatravel Ай бұрын
හොදයිනේ 😇 තව මොනවාද කියන්න ඕන ඉතින් 🤔
@kamindumdhushn
@kamindumdhushn Ай бұрын
superb vid❤❤❤❤❤🎉🎉
@kellatravel
@kellatravel Ай бұрын
Thank you so much 💚😇😍
@Kevinroxy897
@Kevinroxy897 Ай бұрын
මුලින්ම හමුවුනේ බදුල්ල සිට කොළඹ එන උඩරට මැණිකේ දුම්රිය දෙවැනියට හමුවුණේ බදුල්ල සිට කොළඹ එන ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය තුන්වෙනියට හමුවුණේ බදුල්ල සිට කොළඹ එන පොඩි මැණිකේ දුම්රිය
@kellatravel
@kellatravel Ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට 💚🥰😇
@hafizmobile9316
@hafizmobile9316 Ай бұрын
Vv cool and simple women 🥰🥰
@kellatravel
@kellatravel Ай бұрын
Thank you 😍😇💚
@jollysix754
@jollysix754 Ай бұрын
ලස්සනයි ❤️❤️❤️පරිස්සමින් යන්න 💖💖💖
@kellatravel
@kellatravel 27 күн бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@user-od1hz7cs6h
@user-od1hz7cs6h Ай бұрын
නීතිමය වශයෙන් වැරදි වැඩක්
@kellatravel
@kellatravel 27 күн бұрын
😇😇😇
@චානක-ඡ7හ
@චානක-ඡ7හ Ай бұрын
Good 👍👍
@kellatravel
@kellatravel Ай бұрын
Thank you ❤️😇😍
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya Ай бұрын
ඉර පායන් එනකොට ඉදල්ගස්හින්නට ගියා night mail එකේ. කියාගන්න බැරි තරම් ලස්සනක් තිබ්බේ❤❤ ඔයාගේ කොන්ඩේ පාටට ඔයා ටිකක් වයස වැඩියෙන් පේනවා. පොඩ්ඩක් dark brown, black වගේ mix කරලා බලන්න ඔය colour එකත් එක්ක වෙනම look එකක් එයි කියලා හිතෙනවා. ජය❤
@kellatravel
@kellatravel Ай бұрын
ඒ පරිසරය මාරම ලස්සනයි තමා 💚 ගොඩක් ස්තූතියි ඔයාට 😍🥰❤️
@JeewanLiyanage-u7f
@JeewanLiyanage-u7f Ай бұрын
@kellatravel
@kellatravel Ай бұрын
❤️😇🥰😍
@osadagunarathnhe
@osadagunarathnhe Ай бұрын
Lassanai
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j Ай бұрын
කක්ක dana video ekn passe තමයි oyawa hoya gatte..ලස්සනයි ❤❤❤❤❤
@kellatravel
@kellatravel Ай бұрын
ඒකනේ ඉතින් 😁🤭 ස්තූතියි 😍😁😇
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j Ай бұрын
@@kellatravel oya diyathalawe ekk karannko..🥰🥰🥰
@kellatravel
@kellatravel Ай бұрын
අනිවාර්යයෙන් පුළුවන් වෙලාවක ඒ පැත්තට එන්න ඕන 😇
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j Ай бұрын
@@kellatravel number eka dennda mage.😊👍
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
@@ChamaraPerera-n6j අවශ්‍ය නෑ. එයාට තනියම ට්‍රැවල් කරන්න දෙන්න. "නම්බර් එක".
@JanakaAmila-h2u
@JanakaAmila-h2u Ай бұрын
Lassana gamanak parissamin yanna budusaranae
@kellatravel
@kellatravel 27 күн бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@JanakaAmila-h2u
@JanakaAmila-h2u 27 күн бұрын
@@kellatravel 👋👋👋😄💐
@JanakaAmila-h2u
@JanakaAmila-h2u 27 күн бұрын
@@kellatravel lagadi kohada yanna
@JanakaAmila-h2u
@JanakaAmila-h2u 27 күн бұрын
@@kellatravel lagadi kohada yanna 💝💝💝
@JanakaAmila-h2u
@JanakaAmila-h2u 27 күн бұрын
@@kellatravel 💝💝💝💝💐
@gayanrasika5821
@gayanrasika5821 Ай бұрын
❤❤❤
@kellatravel
@kellatravel Ай бұрын
😇💚😍
@isuruthushan7107
@isuruthushan7107 Ай бұрын
👍👍👍👍👍👍
@kellatravel
@kellatravel Ай бұрын
Thank you 😍💚😇
@ashanmalli5928
@ashanmalli5928 Ай бұрын
ලස්සනයි පරිස්සමෙන් නංගීයො ❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😇😍💚
@ashanmalli5928
@ashanmalli5928 Ай бұрын
@@kellatravel ❤️❤️❤️
@jayantharanjith561
@jayantharanjith561 Ай бұрын
ේ ඇත්තටම සාර්ථකයි මම සුභ පතනවා. ඒත් ඔයාගේ පැහැදිලි කිරීම මදි
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😇😍
@asankakaravilagala650
@asankakaravilagala650 Ай бұрын
Apit giya ❤
@kellatravel
@kellatravel Ай бұрын
නියමයිනේ ❤️💚😇
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Ай бұрын
ඇවිදින්න වටිනාම පාරක්
@kellatravel
@kellatravel Ай бұрын
ඔව් ගොඩක් ලස්සනයි 😇💚😍
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Ай бұрын
@@kellatravel අර පොඩි ස්ටේෂන් එකේ විස්තර කරන්න තිබුණ
@harshanifernando7242
@harshanifernando7242 Ай бұрын
💙
@kellatravel
@kellatravel Ай бұрын
😍💚😇
@travellifesrilanka
@travellifesrilanka Ай бұрын
🥰💖❤❤
@kellatravel
@kellatravel Ай бұрын
Thank you 😇💚😍
@travellifesrilanka
@travellifesrilanka Ай бұрын
@@kellatravel akka 💖
@Lions-zc4xx
@Lions-zc4xx Ай бұрын
හරීම ලස්සනට විඩියෝ එක කරල තියනවා.
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚😍😇
@DevikaKrishani
@DevikaKrishani Ай бұрын
හරිම ලස්සනයි මගේ රට ගොඩාක් කාලෙකි.න් කෝච්ච් දැක්කේ සද්දේ ඇහුවේ ඔයාගේ වීඩියෝ මන් බලන්න ආස්‍යී ආදරෙයි බුදුසරණයි දුව
@kellatravel
@kellatravel Ай бұрын
අනේ ගොඩක් ස්තූතියි 💚💚
@dhananjamadhawa9021
@dhananjamadhawa9021 Ай бұрын
අක්කේ මෙහෙම යන්න අවසර ගන්නේ කොහොමද
@nirmaltharusha5532
@nirmaltharusha5532 Ай бұрын
👍Q&A
@kellatravel
@kellatravel Ай бұрын
😇😇😇
@SurangaWijesinhe
@SurangaWijesinhe Ай бұрын
Godak lassana than thiyanawa . I like travel
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@VenukaHerath
@VenukaHerath Ай бұрын
🙂
@kellatravel
@kellatravel Ай бұрын
😍😇💚
@KukkuBinja
@KukkuBinja Ай бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි ඔයා ලස්සනයි ❤️❤️❤️ ආදරෙයි
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍😇💚
@KukkuBinja
@KukkuBinja Ай бұрын
@@kellatravel Dakkama asa hithenawa ❤️
@kellatravel
@kellatravel Ай бұрын
😍🥰
@panduladharmarathna4435
@panduladharmarathna4435 Ай бұрын
Ammo ආදරෙයි manika❤❤❤
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic Ай бұрын
කතරගම කිරි වෙහෙර සෙල්ල කතරගම වැඩිහිටි කන්ද කිරින්ද යාල සහ අනිකුත් වනෝද්‍යාන පිළිබඳව වීඩියෝ එකක් කරන්න
@kellatravel
@kellatravel Ай бұрын
බලන්නම් 😇😍💚
@Pathiranagsjs
@Pathiranagsjs Ай бұрын
අක්කෙ ගෙදරදි ටොයිලට් යන විදිහ පෙන්නකො....
@kellatravel
@kellatravel Ай бұрын
හපොයි ඒවා බෑ අනේ 🤭 කෑලේ එක බලාගෙන ඉන්න මෙයා 😂😂😂
@Pathiranagsjs
@Pathiranagsjs Ай бұрын
@@kellatravel එක බැලුවා 100 පාරක් විතර......කක්කි දලා නැ එකෙ ඔයා
@Anushyyy
@Anushyyy Ай бұрын
Ape gama 😇❤
@kellatravel
@kellatravel Ай бұрын
ලස්සනයි 💚😇
@Anushyyy
@Anushyyy Ай бұрын
@@kellatravel video eka lassanai 🥰
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@upulshantha3337
@upulshantha3337 Ай бұрын
ඔයානම් හරිම නිර්බීත කෙල්ලෙ ඉක්මනිම් අලුත් ekk දෙන්ඩ
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️😍💚
@TanEikFai
@TanEikFai Ай бұрын
tan eik fai l am 24 tahun years Malaysia loph hi 🎉🎉🎉❤❤
@kellatravel
@kellatravel Ай бұрын
😇❤️😍
@vishwalankatours2609
@vishwalankatours2609 Ай бұрын
rail pare kakka damma neda? hora gediya
@kellatravel
@kellatravel Ай бұрын
ඒ පොඩි දුරට එහෙම අවශ්‍යතා එන්නෙ නෑ ඉතින් 😂😂 ආවත් station දෙකේම washroom තියෙනවා 😁 ලග අහල පහල ගෙවල් එහෙමත් තියෙනවා 🤣🤣🤣
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
ඔය line එකේ එක තැනක හොල්මන් තියෙනවලු. පොඩ්ඩක් හොයල ඒගැන video එකක් කරන්න කෝ...
@kellatravel
@kellatravel Ай бұрын
ශා නියමයිනේ 😇😇😇
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Ай бұрын
ඔය පාරේ දැනට අවුරුදු 30 කට කලින් අපිත් ගියා...
@kellatravel
@kellatravel Ай бұрын
අනේ නියමයිනේ 💚😇🥰
@isuruthushan7107
@isuruthushan7107 Ай бұрын
Cap එකක් දාගන්ඩ ❤️👍
@kellatravel
@kellatravel Ай бұрын
ඔව් ඒක අමතක වුනානේ 😑😍😇
@ThusharaIdunil-oo1sq
@ThusharaIdunil-oo1sq Ай бұрын
අද රෙන්නෙ නැද්ද 😂
@kellatravel
@kellatravel Ай бұрын
එකම video එක හැමදාම කරන්නෙ නෑනේ හලෝ 😂😂😂
@Pukmantha7865
@Pukmantha7865 Ай бұрын
උම්මාහ් මන් ආදරෙයි❤
@kellatravel
@kellatravel Ай бұрын
😍😇🤭
@jayantharanjith561
@jayantharanjith561 Ай бұрын
එඩිසන් භංගෝ ගැන ඔයාගේ විස්තරයක් නෑනේ
@kellatravel
@kellatravel Ай бұрын
ඒ මොකක්ද 🤔🤔
@agntprod.
@agntprod. Ай бұрын
Oyge presentation maara unique
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍😇💚
@SOLOツ
@SOLOツ Ай бұрын
oyge konde colour eka patta katai eka wens krgnna
@kellatravel
@kellatravel Ай бұрын
අනේ මන් කැමති එකනේ 🤭😬
@sagithmadushanka634
@sagithmadushanka634 Ай бұрын
ඔයා කක්ක හරි චූ හරි කරා නේද රේල්පාර අයිනෙ ?
@kellatravel
@kellatravel Ай бұрын
ඔව් අනේ 🤣🤣🤣
@sagithmadushanka634
@sagithmadushanka634 Ай бұрын
@@kellatravel මොකක්ද කරේ
@ShemalCooray
@ShemalCooray Ай бұрын
අක්කි ඔයාගේ තනියට එන්නමි
@kellatravel
@kellatravel Ай бұрын
තනි නෑනේ ඉතින් 😇😇
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 20 күн бұрын
බොරු දාන්න එපා තනියම කියලා😂
@kellatravel
@kellatravel 20 күн бұрын
හා අනේ 😂😂
@KavinduHettigama
@KavinduHettigama Ай бұрын
බලන්න අප්පා මේ කුයිර සමාජයෙ හැටි අර රෙන video එකට නම් views 92k තිබ්බ මේකට තාම views 2.7k 🥹😬
@kellatravel
@kellatravel Ай бұрын
ඒකනේ හරිම කුරිරුයි අප්පා 🤭🤭🤭😬
@ClarancelauxmanAmarasinghe
@ClarancelauxmanAmarasinghe Ай бұрын
දුම්රිය මාර්ගයක කක්ක කරන්න උගන්වන්නෙ නැද්ද 😂😂😂😂😂😂
@kellatravel
@kellatravel Ай бұрын
එකින් එක කියන්න ඕන නෑනේ 😁😁 place එක අනුව වඩාත් ගැලපෙන විදියට වැඩේ කරන්න අනේ 😂😂😂
@surangsampath9865
@surangsampath9865 Ай бұрын
Tell pare yanakota kaka barak hadunot mokada karanne 😂
@kellatravel
@kellatravel Ай бұрын
ලගම තියෙන toilet එකකට යන්න අනේ 😂😂😂
@Hashane683
@Hashane683 Ай бұрын
කෑම්පින් ගිහින් නිදහසේ සන්සර්ගයේ යෙදෙන්න එහෙම පුලුවන්ද අක්කි මායි gf යන්න ඉන්නෙ හැබැයි තවම ගිහින් නෑ කවදාවත්
@kellatravel
@kellatravel Ай бұрын
ගිහින්ම බලන්න . හිත හිත ඉන්න එපා 😂😂😂
@Hashane683
@Hashane683 Ай бұрын
@@kellatravel හ්ම්ම් රෑට කවුරුහරි හොරෙන් ඇවිල්ල බලාගෙන් ඉඳියි කියල බයයි ඒකයි ඔයාගෙ අත්දැකීම් වලින් උපදෙසක් බලාපොරොත්තු උනේ😁☺️
@vishvapasan837
@vishvapasan837 Ай бұрын
Tattoo aka Maru akke 🎉
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
මම ඔයාගෙ ෆෑන් කෙනෙක්. කෙල්ලෙක් තනියම පාළු කැලෑවල්වල යනවා නම් ඒක බොරුවක්. ඇත්ත කියන්න තව එක්කෙනෙක් හරි යනවා නේද.?
@kellatravel
@kellatravel Ай бұрын
මම තනියම කිව්වොත් තනියම තමා අනිවාර්යයෙන් 😇😇 මොකට බොරු කියන්නද 😍
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
@@kellatravel අර තව එක්කෙනෙක් ඉන්නවා solo කියලා යනවා අතේ මාට්ටු. නම කියන එක හරි නෑ. ඉතින් මම හිතුවෙ ඔයත් එහෙම කියලා. Sorry අක්කි පන 💗🙂
@kellatravel
@kellatravel Ай бұрын
@@samithagayashan9437 🥰🥰🥰💚❤️
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
@@kellatravel මට ඔයා ගැන ටිකක් දුකයි. අර යූටියුබ් කරන පක්ෂ වලට කඩේ යන එකෙක් ඔයාගෙ වීඩියෝ එකට මෝඩ ආතල් දෙනවා. ඔයා පුලුවන් නම් ඒ වීඩියෝ එකෙ වැදගත්කම ගැන පැහැදිලි කරන්න. අරූ මහ බූරුවෙක් හලෝ 😌
@kellatravel
@kellatravel 25 күн бұрын
ම්ම්ම්ම් 😇😇
@Beautyseen805
@Beautyseen805 Ай бұрын
මිනිස්සුන්ට රෙන්න උගන්නලා ඔයා ඊයේ පෙරේදා ගොඩක් ප්‍රසිද්ධ උනා නේ 😂 මිනිස්සු හැමදේම ආතල් එකටනේ ගන්නේ.... එක දෙයක් කියන්න ඕනේ ඔයාට කොන්ඩේ පාට සෙට් වෙන්නේ නෑ 😢😢 ඒ පාටට කැතයි 😊🙄🤜🏻
@kellatravel
@kellatravel Ай бұрын
ඉගැන්නුවත් වැඩක් නැති අය ගොඩක් ඉන්නවා 🤭🤭 අනේ මන් කැමති පාටනේ 😬😇
@manojdilathaweeramantrige886
@manojdilathaweeramantrige886 Ай бұрын
relpare renna unoth mokadaha karanne oya
@kellatravel
@kellatravel Ай бұрын
එහෙම කරන්නෙ නෑ අනේ 😂 toilet එකකට යනවා 😂😂
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic Ай бұрын
සුන්දර ස්ථාන පෞරාණික නටබුන් පෙන්නන්න
@kellatravel
@kellatravel Ай бұрын
😇😇
@HarshaNishan-tq7gq
@HarshaNishan-tq7gq Ай бұрын
❤❤❤
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 40 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 952 М.
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
Ginnen upan seethala fullsinhala movie[MNS film ark]
2:16:21
Maduka Senaviratne
Рет қаралды 23 М.
Isuru Yogaya | ඉසුරු යෝගය | Episode 01 | Rupavahini TeleDrama
22:27
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН