ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ Kelum Hettiarachchi

  Рет қаралды 906,007

Waves Milano

Waves Milano

Күн бұрын

Пікірлер: 469
@udiththilanka2492
@udiththilanka2492 10 ай бұрын
කැලුම් 🖤🎼🎧තව අවුරුදු දහයකින් මේක ඇහිල ලස්සනයි කියල හිතුනොතින් මේකට ලයික් එකක් දන්න
@TomRiddle-lp3uk
@TomRiddle-lp3uk 5 ай бұрын
2024දිත් එදා feeling එකෙන්ම සිංදුව අහන මම ❤
@GAMINGDEADSHADOOW
@GAMINGDEADSHADOOW 2 ай бұрын
ඇත්ත මචෝ පට්ටම ආස ගායකයෙක් 🎉🎉🎉❤❤❤❤
@rameshmohomad7881
@rameshmohomad7881 11 ай бұрын
පරන නොවෙන සිංදු ❤️
@sachithrasachithra3502
@sachithrasachithra3502 9 ай бұрын
අද 2024 මැයි 5... අදටත් වෙනස් නොවී තියෙන ඒ රස❤❤❤❤🎉
@BongoStyle
@BongoStyle 10 ай бұрын
සුපිරි බැකින්..ලස්සනටම කියනවා කැලුම් අයියා..
@luckybilly8808
@luckybilly8808 11 ай бұрын
පට්ට ලස්සන බැකින් එකක්.. කැලුම කියනව නේ ලෙසටම... සින්දුව පන තියල කියනවා.. මාරම ලස්සනයි
@Pramodbuddhika-z4b
@Pramodbuddhika-z4b 2 жыл бұрын
සුපිරි හඩ ...තමන්ගෙ හඩින් සුපිරියට කියනවා..මුල් ගායනයට හානියකුත් නෑ .....ජෝතිපාලයන්ගෙ හඩට සමකරන්න..ප්‍රසන්ග වේදිකාවේ දුක් විදින අය අතරෙ..සුපිරි ..ගායනයක් සුපිරි සන්ගීතයක්..👍👍👍
@supinsamarakoon
@supinsamarakoon Жыл бұрын
888888888888888888uuuuuuu8
@downsouthsrilanka4606
@downsouthsrilanka4606 2 жыл бұрын
තව අවුරුදු 5කින් මේ කමෙන්ට් එක ලග හමුවෙමූ 🤘❤️🥀
@inside385
@inside385 2 жыл бұрын
මාවත් mention කරපං🥰
@rushansandakalum3105
@rushansandakalum3105 2 жыл бұрын
❤️💕💕💕💕💕👍
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
mawath 🤟🤟😎😎
@isurusenarathna1242
@isurusenarathna1242 2 жыл бұрын
හරි නේ...2022.12.29
@namaladikari2649
@namaladikari2649 2 жыл бұрын
2023
@nuwansameera6759
@nuwansameera6759 10 ай бұрын
2024 කෝ❤❤
@Durbuka.Hasha8209
@Durbuka.Hasha8209 10 ай бұрын
අත අවුරුදු ගානක් ගියත් අහන්න පුලුවන් සිංදු ❤️‍🔥🎤🎧
@isuruudayanga4296
@isuruudayanga4296 3 жыл бұрын
මම දැන් මේ සින්දුව ඇහුවා විසි පාරක් විතර.👌👌👌
@nidushamaduwanthi3241
@nidushamaduwanthi3241 2 жыл бұрын
Man ita wediyen ehuwada koheda
@robertjayarathna1570
@robertjayarathna1570 2 жыл бұрын
මමත්
@nipunmadusanka7053
@nipunmadusanka7053 Жыл бұрын
2023ටත් මම අහන ජොති පාලමහතාගෙ ලස්සන සින්දුවක් කැලුම්ගෙ කටහඩින්..😍
@chanakarajapaksha9385
@chanakarajapaksha9385 Жыл бұрын
2024 මේ සිංදුව බලන අය 🎉❤
@deneth1866
@deneth1866 Жыл бұрын
E hada sinduwata niyameta gelapenawa
@madushanperera5272
@madushanperera5272 11 ай бұрын
කැලුම් අයියා 2010 දි ඇහුවේ..❤
@chamikadasanayaka4586
@chamikadasanayaka4586 Жыл бұрын
2023/04/06 පස්සේ බලන අය කෝ
@madurapriyankara7600
@madurapriyankara7600 Жыл бұрын
ගීතයටත් හානියක් නොකර සංගීතයටත් හානියක් නොකර ලස්සනට ගායනා කරනවා බැකින් උනත් පට්ට.හරිම චාම් ❤
@NimeshPasindu-ul2ok
@NimeshPasindu-ul2ok 3 ай бұрын
@hakmanaps1270
@hakmanaps1270 Жыл бұрын
මේ සින්දුව සිය පාරක් විතර ඇහුවේ මම විතරද
@ishankasanjeewani2536
@ishankasanjeewani2536 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති කට හඩක් ඔයාට තියෙන්නේ . God bless.
@helijosap4731
@helijosap4731 2 жыл бұрын
ඒක නම් ඇත්ත් මම ආසම කට හඩක් කැලුම් හෙට්ටිආරච්චි.supiri
@botdula6456
@botdula6456 Жыл бұрын
කට හඩින් හරියට ප්‍රයොජනයක් ගත්තේ නැති මනුස්සයෙක් අපරාදේ
@dasunkodikara2534
@dasunkodikara2534 Ай бұрын
2024.12.29. දැන් වෙලාව 08.15. මේ දැනුත් අහනවා ❤ කැලුම් කියන ඕන සිංදුවක් පට්ට ..ජයවේවා කැලුම් අයියේ❤
@LakruwanChaminda
@LakruwanChaminda 2 ай бұрын
lassanata gahanawa band eka. 👍👍👍👌👌👌
@SayuriKaushalya-ry9jq
@SayuriKaushalya-ry9jq 4 ай бұрын
තාමත් අහනවා බ්‍රෝ ❤❤❤ ආදරෙයි කැලුම් හෙට්ටිආරච්චි
@kavindraranasinghe9531
@kavindraranasinghe9531 Жыл бұрын
හරිම ලස්සනයි මියුසික් බැකින්.රස දන්න සමහරු හොයපු දැනටත් ආස පරණ flashback හඬ..එදා all right..අද feed back ජයවේවා
@sandarekadewumini6702
@sandarekadewumini6702 2 жыл бұрын
කොච්චර ahuwath athiwenne nane.. e katahada maarama ලස්සනයි...budusaranai aiye
@ranidushamika5373
@ranidushamika5373 3 жыл бұрын
ඒ බැකින් එක .🤩😘💖
@erangalochana4417
@erangalochana4417 5 жыл бұрын
feedback ස්වර්ණමය ‍යුගය.කැලුම් හෙට්ටිආරච්චි අයියා❤️❤️
@thilinamadusanka711
@thilinamadusanka711 3 жыл бұрын
ඒ ගැන කතාවක් නෑ අයේ වැඩ්ඩ ඉදපු කැලුම් feedback හදවත...
@hirathamass4865
@hirathamass4865 3 жыл бұрын
සිරාවටම ❤️
@r.sampathkumarar.s1763
@r.sampathkumarar.s1763 3 жыл бұрын
@@hirathamass4865 jfkbl
@rkliyanage5000
@rkliyanage5000 3 жыл бұрын
එකගයි 💯
@ranidushamika5373
@ranidushamika5373 3 жыл бұрын
Aniwa 💖😘
@ගලිසිනෙමා
@ගලිසිනෙමා Жыл бұрын
0:23 👍👍❤️❤️❤️
@LNiluka-l9g
@LNiluka-l9g 3 ай бұрын
මම ගොඩක් කැමතියි එයාගේ කටහඩට ❤❤❤❤
@DeshanSamarathunga-z1f
@DeshanSamarathunga-z1f Жыл бұрын
"දිනක් නොදුටුවොත් මා .. එදා ඔබ හැඩුවේ ....අදයි ඔබව කලෙකින් පසු මා දුටුවේ ."... 😢😢
@shanakapriyadarshana6974
@shanakapriyadarshana6974 2 жыл бұрын
Good Luck kalum Aiya Beautiful Song
@TharushaJayasekara
@TharushaJayasekara Жыл бұрын
Amuthuma lssanak ❤
@nishanthakumara4552
@nishanthakumara4552 Жыл бұрын
Shan aiyage keybord nam maru
@BuddikaWijayakantha
@BuddikaWijayakantha 4 ай бұрын
🎉super harima lassani kanata mee pani vak karanava vage
@BuddikaWijayakantha
@BuddikaWijayakantha 3 ай бұрын
❤ kochchara ahuvath epavenne naha ❤
@KaviduChanuka-l1s
@KaviduChanuka-l1s Жыл бұрын
ammo aiya oyage hada elama ah pissu hadenwa bn ela ah
@mohomadsafran141
@mohomadsafran141 2 жыл бұрын
Kochchara baluvath oyage sindu athiven na.lassanai lassanai adarei adarri
@amilanuwanjeewa8454
@amilanuwanjeewa8454 3 жыл бұрын
ඒකනම් පට්‍ට කැලුම් අයියේ.....🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤
@roshindurandika5264
@roshindurandika5264 3 жыл бұрын
සරා ගෙන් පස්සේ අහන අය කෝ😊
@harith_sashrika8373
@harith_sashrika8373 3 жыл бұрын
මම
@okilarukshan1107
@okilarukshan1107 2 жыл бұрын
Apiiii...
@VishwaPrabhashana
@VishwaPrabhashana Жыл бұрын
0:18 ❤
@wgammikdhad5524
@wgammikdhad5524 2 жыл бұрын
සුපිරි කටහඬ....
@comarimo5993
@comarimo5993 2 жыл бұрын
කෑලූම්. අයීයගේ. සිංදු. මාරම. ලස්සනයි. 100.පාරකට.වඩා.!ඇහූවා
@shashiraruwan2407
@shashiraruwan2407 2 жыл бұрын
ජෝතී ...ආදරෙයි ඒ සිංදු වලට...
@kdgimhank
@kdgimhank 9 ай бұрын
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක් ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක් බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක් මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක් බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක් මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක් ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
@ramanimadushika9806
@ramanimadushika9806 2 жыл бұрын
මාත් අසාම සින්දුව. සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැ.. මම කටානෙ කැලුම්.❣️❣️❣️❤️‍🩹
@nadeepasanka4596
@nadeepasanka4596 2 ай бұрын
ජයෙන් ජය ❤ 2024 අහන සියලු අයට 💖
@kasuna6999
@kasuna6999 3 ай бұрын
Feedback mama asama band eka kelum aiya Iddi a kale awa CD ekak Wath mama miss kare ne genalla ahuwa kelum aiya nethi unama band eka aul giya adarei kelum aiye❤
@yfyfgg2603
@yfyfgg2603 4 жыл бұрын
Mama godak ආසයි කැළුම් අයියෙ oyata 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤
@pradeeppriyadarshana9496
@pradeeppriyadarshana9496 8 күн бұрын
2050 th ආයෙම මෙතන කමෙන්ට් එකක් දා ලස්සනයි කියලා ❤❤
@sameerajayanuwan786
@sameerajayanuwan786 2 жыл бұрын
Feed back supiri backing ❤️❤️❤️
@xtemmextreme8457
@xtemmextreme8457 2 жыл бұрын
මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@chinthakaudk8423
@chinthakaudk8423 2 жыл бұрын
සුපිරි .ගායක යෙක්.තමය්..❤️❤️❤️❤️❤️👍👍👍👍👍..
@sudathpradeep3533
@sudathpradeep3533 6 жыл бұрын
ඔබේ මුලු හදින් පෙම් කලා මට වතාවක් 💖💖💖💖💖
@akilamanol4809
@akilamanol4809 5 жыл бұрын
සුපිරීමයි කැලුම් අයියා..
@athulasampatg7132
@athulasampatg7132 3 жыл бұрын
Kalum kage sinduwak kiwwath superb voice
@rkliyanage5000
@rkliyanage5000 3 жыл бұрын
කැලුම් හෙට්ටිආරච්චි වැඩ්ඩෙක් තමයි එක කණ්ඩායමක හිටියානම් අද ඉදිරියෙන්ම ඉන්නවා.ගෙවුනු මතකයන්.....ජය!2022
@freemind8840
@freemind8840 3 жыл бұрын
කැළුම් හෙට්ටිආරච්චි FEEDBACK එක්ක අදටත් හිටියා නම් 💪
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@freemind8840 feedback Oayata Pukeariyada
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
@@pwprabath8190 ubata mk muta moka ariyath 😂😂😂
@bhanukapremarathna8077
@bhanukapremarathna8077 2 жыл бұрын
@@maduwa3780 sira😂
@මලාබෝයී
@මලාබෝයී 2 жыл бұрын
Meke full show eka dennakoo
@sameerawasantha618
@sameerawasantha618 2 жыл бұрын
Aththatama supiri.20parakata wada ahuwa
@sanjayadilshan3107
@sanjayadilshan3107 3 жыл бұрын
Patta vice kelum aiyee
@ChalanaNipun
@ChalanaNipun 3 жыл бұрын
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක් ඔබේ මුලු හදින් පෙම් කලා මට වතාවක්... බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවන් මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්...🥺
@oshadaarunoth5234
@oshadaarunoth5234 2 жыл бұрын
Feed back parana zet eka supiri 😊😍
@DinukaDinu-t7n
@DinukaDinu-t7n 7 ай бұрын
Patta lassanai aiye oyage kata hada man marama asa sinduwak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@luckybilly8808
@luckybilly8808 11 ай бұрын
යකෝ මේ සින්දුව එකදිගට විසිපාරක් විතර අහනවා.. අහන හැම පාරම ඇඬෙනවා...
@rasikaSL
@rasikaSL 11 ай бұрын
me too
@dumindasadakelum7410
@dumindasadakelum7410 4 жыл бұрын
E sinduwa hodta play karnwa super...
@gayanchamara354
@gayanchamara354 3 жыл бұрын
හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්..💞 මතක් වෙන්න සිහිනෙන් කියන්නමි කතාවක්..💞 ආදරෙයි කැලුම් අයියේ...
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 2 жыл бұрын
මෙය හින්දි ගීත තනුවකි. 1965 දී තිරගතවුන ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල ' අර්සු ' චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "ඇ ඵූලෝං කි රාණී" ගීතයේ තනුවයි මේ.
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
🙏🙏
@sumudufernando1851
@sumudufernando1851 2 жыл бұрын
Mage asama gayaka yangen eka bulat ekak tamay me …..(ape pium)
@soni581
@soni581 2 жыл бұрын
ලස්සනයි singing
@randulafernando8174
@randulafernando8174 2 жыл бұрын
මමත් ආසම ගායකයෙක්.🎵🎵🎵👌👌👌
@danushkarajakaruna7136
@danushkarajakaruna7136 2 жыл бұрын
Voice nm voice 🎤🎤🎤🎧🎧🎧🎶🎶🎶 සුපිරි
@priyankaragunasinghe8191
@priyankaragunasinghe8191 Жыл бұрын
OBE PEM WADAN NE EDA MEN ESENNE KIYANAWANAM AWADANAM E GENA EYA SAMAGA KATHA KARANNA ETHAKOTA PRASNAYATA PILITHURA LEBEVI KIYA MAMA HITHANAWA BUDU SARANAY.
@prasannaprasannawijesighe8679
@prasannaprasannawijesighe8679 3 жыл бұрын
Achira rajapaksha. Obe pem wadan na eda men asenne 😔😭
@Ishuwa718
@Ishuwa718 Ай бұрын
එදත් අදත් ඒ සිංදු ❤️😇
@sadudahanayaka1383
@sadudahanayaka1383 4 жыл бұрын
Ahanna ahanna asa hithenawa.... 😍😍😘😘😘🌹🌹🌹
@UdayangaKumara-g9t
@UdayangaKumara-g9t Жыл бұрын
කැලුම් අයියා සුපිරි එකෙන්ම❤
@sitharisanjeewani2106
@sitharisanjeewani2106 2 жыл бұрын
2023 baluwa pattha
@nethunethu1712
@nethunethu1712 2 жыл бұрын
Woooow nice song😘😘😘
@harith_sashrika8373
@harith_sashrika8373 3 жыл бұрын
අවුරුදු හයක් තිස්සෙ අහනවා 😍👅
@princyprincy4844
@princyprincy4844 5 жыл бұрын
ලස්සනයි සින්දු කැලුමි අයියා🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💖💖💖💖💖💖💖💖
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 2 жыл бұрын
Music නම් පට්ට
@imeshperera1173
@imeshperera1173 8 ай бұрын
Adarei godak ❤❤❤❤❤ lassanai sinduwa.dawasaganema man ahanawa
@akashalwis2685
@akashalwis2685 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බන් 😍✨️🌙
@dineshcroos9886
@dineshcroos9886 Жыл бұрын
සුපර් කැලුම් අයියා
@arunasameera8100
@arunasameera8100 9 ай бұрын
One of my favorite singer ❤❤
@robertjayarathna1570
@robertjayarathna1570 2 жыл бұрын
No words to say. Just Superb
@production6347
@production6347 2 жыл бұрын
Supiriyak thama 😍😍
@gaminipadmasiri2440
@gaminipadmasiri2440 Жыл бұрын
Kohoma unath ahan inna aasai...obata jaya.❤❤❤
@JiwanandhaRanathungha
@JiwanandhaRanathungha 3 ай бұрын
ස හොඳ ගායකයෙක් හොඳ සවුන්ඩ් එ් වගෙද සන්ගිතය මේව අහන කොට කොහොමද රට හැර යන්නෙ
@lasanthasadamal405
@lasanthasadamal405 2 жыл бұрын
Lassanai auue hitata ena wachana kiuanna terenne
@asankag2337
@asankag2337 2 жыл бұрын
රූපවාහිනී සුපිරි
@bimsaradanoj4759
@bimsaradanoj4759 2 жыл бұрын
Feed back e කාලේ😍😍
@RenukaKanthi-q3s
@RenukaKanthi-q3s 8 ай бұрын
❤❤❤❤ wow voice eka
@surangapeiris4966
@surangapeiris4966 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️
@tharushanirmal2675
@tharushanirmal2675 3 ай бұрын
සුපිරියක්නෙ 👌👌❤
@ashendinal8170
@ashendinal8170 2 жыл бұрын
ගැම්මක් තමා
@rushikadamayanthi
@rushikadamayanthi 9 ай бұрын
Lassanai ..kelum
@imeshperera1173
@imeshperera1173 8 ай бұрын
Adarei godaaaak❤
@samadikumarinuwara8736
@samadikumarinuwara8736 5 жыл бұрын
Well done brother
@HDnova-q2n
@HDnova-q2n 6 ай бұрын
පට්ට ඈ දෙනවා පැලෙන්න
@ChanukaDineth-l9t
@ChanukaDineth-l9t Жыл бұрын
2024 😊❤❤❤
@JanaaBro
@JanaaBro 7 ай бұрын
මෙ මා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ.. මෙ මා හා බැඳීමත් වොඩාවක් උනේදෝ ... 😔😔 Miss you ishu
@Fathimafaisa-l4y
@Fathimafaisa-l4y 2 ай бұрын
Lassanai.....
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
gewnu mathakayan kelum with feedback katuneriya.mpg
4:19
saman pathirana
Рет қаралды 690 М.
Obe Pem Wadan Na - Bachi With Fire
4:54
Live Band Srilanka
Рет қаралды 141 М.
LAKSHMAN HEWAWITHARANA WITH FLASHBACK I FUSION AUDIO JUKE BOX I MP3
13:21
Fusion Entertainment
Рет қаралды 580 М.
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 560 М.