නව වෙනි මරණය | Kemmura Adaviya | FM Derana

  Рет қаралды 27,825

FM Derana

FM Derana

Күн бұрын

Пікірлер: 37
@manishaanju1198
@manishaanju1198 11 ай бұрын
ගොඩක් වටිනා කතාවක් ගොඩක් ආදර්ශමත් තෙරැවන් සරණයි භාරතී මහත්තයට.❤❤
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
කතාව ඉතා විශිෂ්ටයි හරිම ශෝක්.සෑම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏✋✋❤❤❤❤
@randikasampath9139
@randikasampath9139 4 жыл бұрын
හරියටම හරි..මම පොඩි කාලෙ සිරීපාදය වදින්න ගිහින් යනකොට එක එක විහිලු කර කර ගිහින් මට වැරදුණ..සීත ගගුලට නාන්න බැස්ස ගමන් මගේ කකුලක් වීදුරු කටුවකට කැපුනා හොද වුනේ නෑ අන්තිමට සමන් දෙවියන්ට සමාව ඉල්ලලා පූජාවක් කරල බෝධි පූජාවක් කරාට පසුවයි තුවාලය සුවවුයේ...
@depabnnawadepana5218
@depabnnawadepana5218 2 жыл бұрын
bUse the edit icon to pin, add or delete clips.Use the edit icon to pin, add or delete clips.Use the edit icon to pin, add or delete clips.
@lakshandhananjaya2067
@lakshandhananjaya2067 3 жыл бұрын
ලස්සන කතාවක් 💜️💜️
@chalankashehan3304
@chalankashehan3304 4 жыл бұрын
මාකෙලි ඇල්ල අපේ ගෙවල් ලග. ඇල්ල ගාව නාන්න බෑ. එතන නෑවොත් ගල ඇතුලෙන් උමගකින් වතුර පාරක් පහලට යනවා. එතන නාන ඕනිම කෙනෙක් ඒ උමග ඇතුලට ගිහින් තමයී මැරෙන්නේ. දැනට ගොඩක් කට්ටිය ගිලිලා මැරුනා එතන. කට්ටිය එතන නාන්න එනව නම් පහලින් නාන්න. ඇල්ල ලග නම් නාන්න් තියා යන්න වත් එපා ඇල්ල ලගට.
@makowayt-yu1wt
@makowayt-yu1wt Жыл бұрын
විස්තර ටිකක් කියන්න පුලුවන්ද
@kmb5807
@kmb5807 Жыл бұрын
කුමාරි ඇල්ල
@wijeBan
@wijeBan 8 ай бұрын
Contact number එකත් දෙන්නකෝ
@mr.pm.j8768
@mr.pm.j8768 4 жыл бұрын
මම ජිවත් වෙනවා 🤔🤨😀😁 අම්මෝ මගේ නමත් දාලා. සතුටුයි ආ. 😉🤘 මමත් කෙම්මුර අඩවිය මුල ඉදලම අහනවා. ඒත් මේ කතාව නම් හිතට තදින්ම වැදුනා. මොකද මම මැරැනත්, මේ වගේම අඩයි මගේ ආදරවන්තිය.,ගේදර අය, හැමෝම. ඒත් ජිවත් වේලා ඉන්න කොට මේ කතාව ආහාන කොට, මොකක් ද වගේ. 😔😥 හොද කතාවක්. අපේ ජීවිතේ ට.👌✌🙏
@tharangatharanga1453
@tharangatharanga1453 4 жыл бұрын
Aththatama kathawa godak lassanai. Barathi mahaththaya lahiru aiya godak sthuti budusaranai. Hemadama katha danna.💐💐💖💖🤩🤩🌼🌼🌺🌺🌺🌹🌹🌹🥀🥀🥀
@nilankasujeewani2015
@nilankasujeewani2015 2 ай бұрын
Harima lassansi❤❤
@nimnadi6216
@nimnadi6216 2 жыл бұрын
ඇත්තටම හොඳ කතාවක්
@officialceylon2232
@officialceylon2232 4 ай бұрын
ඒකනම් පිස්සුවක් 😮
@SLCryptoBoy
@SLCryptoBoy 2 жыл бұрын
භාරතී මහත්තයා ගෙ නොම්මරය දෙන්න කො අනෙ ඉක්මන ට 🤪🤗🤔🥺😍👍💔
@chamaraudayakumara5273
@chamaraudayakumara5273 4 жыл бұрын
Barathi mahaththaya sanbanda kara ganna nanbarayak dennako
@thushan_dinuka
@thushan_dinuka 4 жыл бұрын
keep upload 🙏
@hcsfernando3710
@hcsfernando3710 5 ай бұрын
නාට්‍යානුසාර කොටස අසාර්ථකයි . යාලුවො මැරුනම ඔහොම විහිලු කරගන්නවද
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 4 жыл бұрын
❤💓🌷🙏
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Therena vidihata heenen dekka kiyala kiyanna epeiiiiiii
@dancetutorial3998
@dancetutorial3998 4 жыл бұрын
❤❤
@upulkulasekera43
@upulkulasekera43 4 жыл бұрын
Holman naththan me loke kisima joliyak na
@nadunmalith6896
@nadunmalith6896 4 жыл бұрын
Alh
@priyadarshanisamaraweera5016
@priyadarshanisamaraweera5016 4 жыл бұрын
👍👍👍👍❤
@IhsnTaraka
@IhsnTaraka 10 ай бұрын
😊
@IhsnTaraka
@IhsnTaraka 10 ай бұрын
Hai
@daneeshnipun3848
@daneeshnipun3848 2 жыл бұрын
Signal na apita
@或者小猫和小猫
@或者小猫和小猫 3 жыл бұрын
මේකෙ කියන නළුවා කමල් අද්දර ආරච්චි වත් ද?
@DLwickzz
@DLwickzz 2 жыл бұрын
කුමාර තිරුමාදුර
@dimuthudilshan9782
@dimuthudilshan9782 3 жыл бұрын
මගේ නමත් තියනවා ඈ...🙄
@suranjinisha5337
@suranjinisha5337 4 жыл бұрын
👍 👍
@IhsnTaraka
@IhsnTaraka 10 ай бұрын
Hai.😊
@PM-xl4xu
@PM-xl4xu 4 жыл бұрын
🤔🤔🤔🤔
@roshanmadushanka9211
@roshanmadushanka9211 4 жыл бұрын
🙏🙏🙏🙏
@sumudubandara9877
@sumudubandara9877 3 жыл бұрын
රංජා නේද 😂😂
වලටත් හෙණ | Kemmura Adaviya | FM Derana
33:52
FM Derana
Рет қаралды 25 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 46 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 23 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 8 МЛН