KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෙට්‍රල් ඩීසල් නැද්ද? Petroleum ගෙදරදීම හදාගමු How to Make Petrol from Plastic at Home Sri Lanka
17:23
(වතුරෙන් වාහනයක් දුවන විදිය) part 1 How To Make A vehicle That Runs On Water?
12:51
coco在求救? #小丑 #天使 #shorts
00:29
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Каха и дочка
00:28
Kerosene In Bike | මොනවා වෙයිද? Mix Paint Thinner & Kerosene is Poured into The Bike Engine
Рет қаралды 99,824
Facebook
Twitter
Жүктеу
1
Жазылу 93 М.
CRAZY PODDA
Күн бұрын
Пікірлер: 383
@A_l_Nilupul
2 жыл бұрын
ඉස්සර අපේ තාත්තට තිබ්බේ CD125 Benly බයික් එකක්(2000ට කලින්).. ඒකේ දුර ගමන් යනකොට ගොඩක් තෙල් යන නිසා භූමි තෙල් දාලා තමා ගිහින් තියෙන්නේ.. හැබැයි එන්ජිම Start කරන්නේ පෙට්‍රෝල් වලින් ඊට පස්සේ තමා භූමි තෙල් දාලා යන්නේ.. හැබයි එන්ජිම නවත්තන්නේ කාබ් එකේ තියෙන භූමි තෙල් ඉවර උනාම.. නැත්තං එන්ජිම සීතල උනාම භූමි තෙල් වලින් Start කරන්න අමාරු වෙනවා.. මේ ක්‍රමේ අව්ලක් නැතුව ගිය මාසෙම අපේ ජෙනරේටර් එකේ පාවිච්චි කරා.. පරිසරයට නම් හොඳ නැහැ මන් හිතන්නේ.. දැන් තියන බයික් වලට පාවිච්චි කරන්න කලින් දැනගෙන කරන්න... මොකද පරණ බයික් බොහෝ ඒවට මේ ක්‍රමේ ඔරොත්තු දෙනවා.. අලුත් ඒවනම් විශ්වාස නෑ... Good Luck all✌🏽😁.. Keep it up broo...😇
@udayarukshan629
2 жыл бұрын
එකගයි
@vinodnimsara8329
2 жыл бұрын
dn threewheel eka padinneth ehemathamai api
@botagaming5894
2 жыл бұрын
හරියටම හරි මචං
@AkiBeats251
2 жыл бұрын
oya krame gdk petrol engine walata wada karanawa aniwaren motrbottu duwanneth ohoma tamai e unata engimata kela wenna puluwan
@dpmusix1067
2 жыл бұрын
Madu gage boat yanneth ohma thmi brooo
@Mindrelaxing784
2 жыл бұрын
බයික් එක : මාව මුගෙන් බේරගන්න අයියෝ... මාව මුගෙන් බේරගන්න අයියෝ ...😂😂🤣
@y.trocky8118
2 жыл бұрын
අම්මො 😂😂😂😂
@Crazy_podda
2 жыл бұрын
😂😂
@pahaninduwara5892
2 жыл бұрын
බයික් එකට ආදරේ අය ගෙදර තියලා පයින් යන්න. මන් වගේ 😌😄
@dilrukkumara7916
2 жыл бұрын
ඒක හරි
@ijazahamed5428
2 жыл бұрын
Me too
@Virajnambukara
2 жыл бұрын
Crazy podda ගේ පරීක්ෂණ හොඳයි . හදාගත්ත පෙට්‍රල් බෝතලය පෙට්‍රල් ටැංකියේ උසින් තිබ්බා නම් මීට වැඩිය හොඳට වැඩ කරයි...
@mgsayurahansa4055
2 жыл бұрын
Supiri video eka 👍👍me wage video tawa karanna👦 jaya 🙏🙏
@sarangajayarathne7787
2 жыл бұрын
හොද උත්සහයක්. පරිස්සමින් වැඩ කරන්න. God luck😍❤️🤘 තව වීඩියෝ ගේන්න😍.
@upulweerasinghe5698
2 жыл бұрын
M
@upulweerasinghe5698
2 жыл бұрын
Mqq Q
@awishkaakalanka7751
2 жыл бұрын
භුමිතෙල් දැක්ක කාලයක් මතක නෑ බං 😑👍🏻
@Crazy_podda
2 жыл бұрын
😅
@daboy53
2 жыл бұрын
oyanan supiri vaddek ..................................
@Nilame-putha
2 жыл бұрын
අපෙ MD 90 දුවන්නෙ ත් ඩිස්ල් බොතලෙකට ප්‍රෙට්ටොල් බොතලයක් දලා එකට එක අනු පාතය සමහර විට MD 90 හරියයි ඔක super cup එකක් තිනවා අපෙ පැත්තෙ එක තනිකරම භුම්තෙල් බොතලෙකට පේට්‍රල් කාලක් දලා
@sanjeewasudesh8607
2 жыл бұрын
Pattai poddo, me wage waddo thamai Loketa oona...
@RIO-v7x
2 жыл бұрын
මෙයාගේ බයික් එකට කතා කරන්න පුලුවන් නම් මොනා කියයිද😂 Comment කරන් යමූ👻
@resh_r.r
2 жыл бұрын
😂😂😂💔
@Crazy_podda
2 жыл бұрын
මැරිලා වගේ මුල්ලකට වෙලා ඉද්දී මට ආපහු පනදීලා යකෙක් කරලා ගත්තා . දැන් මේයකා මාව මරවනවා හැබැයි ආයෙම හොදට සලකනවා මීට: Black Thunder (bike එක) 😂
@RIO-v7x
2 жыл бұрын
@@Crazy_podda 😂❤️🔥කලූ අකුණ
@dilshanmadushanka5953
2 жыл бұрын
Mv maranne nathuva bahapan huththo kiyai
@dulanjanavithanage69
2 жыл бұрын
Cupiriyi collo.good luck :):)👌
@rashmithakshila2148
2 жыл бұрын
Man tenur vitharak dala diuwa bn tenur vitharakuth duwanna puluwn ganan thama aula tenur wala
@EVILALIENEDURANGA
2 жыл бұрын
Maru ayye
@gayanchaminda6691
2 жыл бұрын
oya tinar aull bn netuwa wenakees ekak neebn tinaruii lammpu teluii ekat eka dala kawalam karanna puluwan bossa
@slaidiachamu2906
2 жыл бұрын
Statrt unath engine ekata hoda naane
@D2K538
2 жыл бұрын
Bike එක = යකූ උබ මගේ ආයු කාලය කනවා 🥵👿😅
@mr.kgaming9315
2 жыл бұрын
Wade hodai. ඒත් ටිනර් එක ලීටරයක් දැන් Rs 1000 විතර වෙනව. එතකොට අපි භූමිතෙල් 1l walata ටිනර් 750ml දාන්න ඕන වියදම 1000ක් යනව 1.75 l වලට.
@Crazy_podda
2 жыл бұрын
😐
@shashikaanjana6649
2 жыл бұрын
me wede maru hode man asawen beluwa video eka
@buwanekatharupathi2176
10 ай бұрын
ayyage petrol eka damma dan silanser eken gindara vidinawa mokakda karanne
@rukavlogs
2 жыл бұрын
නියමයි බ්‍රෝ
@shashikaanjana6649
2 жыл бұрын
oin ekak fz ekata dewoth mata efi ekak genn weno wenama
@japanautopartvehicles8502
2 жыл бұрын
Ayiye mama oya dhe kala mage serama gini gaththa ithuru wune jangiya witharayi ayiye ekata mokadha karanne
@dream8032
2 жыл бұрын
බූමි තෙල් කියන්නේ පිරිපහදුව කරල එන දෙයක් නෙවෙයි. අවුලක් ආවොත් එන්නෙත් ඒකයි.. තිනර් ලීටර් 1 කට ටර්පර්ටයින් ලීටර් බාගයක් දාලා ගන්න.
@Sprortlk
2 жыл бұрын
Video එක මරු ... හැබැයි background music volume තව ටිකක් අඩු වුනනම් මරු...
@sahelabro7346
2 жыл бұрын
Tinar walin witharak yanna berida aiye
@dmbadulutv6083
2 жыл бұрын
Bumithel hadaganna kramayak ara pettrl heduwa wage apathe yana ewagen
@AlokAf
2 жыл бұрын
oya koheda
@imeshnirmal9749
2 жыл бұрын
Tenkiya tinar dala heduwoth aulakda...
@sahanrashmikq3148
2 жыл бұрын
Start wanwa ath yadi miss karnwa
@rawindumax3925
2 жыл бұрын
machan oka treeweel ekata use karanna barida
@Crazy_podda
2 жыл бұрын
Puluwan habai piston kapenn balai
@isharaviraj2409
2 жыл бұрын
Kasippu speed aken duwanna puluwanda bike.
@jagatheranga1768
2 жыл бұрын
දරුවෙක් ලැබෙන්න යද්දි තෙල් වල කොලිටි හොයන්න බෑ.. එහෙම අයට මෙහෙම හරි කරන්න වෙනව.. tnks කොල්ලො
@arangakulathunga
8 ай бұрын
❤
@tharakawijerathna4448
2 жыл бұрын
mokakda bn carburator eka?GN ekakada?
@Crazy_podda
2 жыл бұрын
Ow
@iresl77
2 жыл бұрын
apita baritha thinner+engine oil ekata dala duwanna. ethakota apita petrol walata adeshakayak lesa bawitha karanna baritha.
@gamingchama2710
2 жыл бұрын
භූමිතෙල් ඩීසල් කලවම් කරලා ලංකාවෙ බස් දුවන එකෙ ඕක මොකක්ද 😂 වැඩෙ සුපිරි කොල්ලො දිගු ගමනක් යමුභ🌝
@jagaththumbadeniya9440
2 жыл бұрын
Mcan oy deka kwlam krla dammta udeta istat krgnna amarine habai mmnam tuti mudiyk damma rth unata psse ynwa
@superdmusic4962
2 жыл бұрын
පරිස්සමින් වැඩ කරන්න. God luck bro
@indikadinesh5695
2 жыл бұрын
Monawath aul giye nadda
@matheesha9700
2 жыл бұрын
බූමි තෙල් වල ගනත්වයට වඩා තිනෙර් වල ගනත්වය වැඩී ඒකයි ඔය බූමිතෙල් පාවෙනෙනේ.
@junglecreativeideas5606
2 жыл бұрын
Ayye oya bike eka mokakkda
@madhukashiwantha7992
2 жыл бұрын
සහෝ ඔයා අර හින්දපු පෙට්‍රල් එක වැඩ කියල මට හිතෙනව ඔයා නැවත බයික් එකේ කාබ් සුද්ද කරල ප්ලග් සුද්ද කරල අලුතින් පෙට්‍රල් ටිකක් හින්දල දාල රවුමක් ගිහින් බලන්න වැඩේ සාර්ථක ඇති
@Analitic76
2 жыл бұрын
methanoal ganda puluwanda petrol venuwata
@Crazy_podda
2 жыл бұрын
Eathanol walin hadann puluwan ilagata try krann inne eaka api balamu
@tudoraruna7638
2 жыл бұрын
එට වඩා හොදම බුමිතෙල් ලිටරයකට කපුරු ගැම්120 කුඩුකර දාන්න එකට ටිනර් කාලෙන් බාගයක් දාන්න සුපිරි 👍👍👍
@diishadow5712
2 жыл бұрын
ඒම වැඩ කරනවද
@nilanthajayasooriyabandara7395
2 жыл бұрын
paran espriidwalin duwanna barida
@suthaisrifna7275
2 жыл бұрын
Appache 160 khomeda kadanda oone
@vipcreation9044
2 жыл бұрын
ලාම්පුතෙල් වලින් විතරක් බයික් එක දිව්වා (platina 125)
@wsdsoysa1442
2 жыл бұрын
ayye tinar dala witarak duwanna puluwan neda
@CerebralChuckles
2 жыл бұрын
Muu nam Crazy poddekma thamai Lol
@shashikaanjana6649
2 жыл бұрын
thanks machan mageth thiyeno chanal ekak
@vinodnimsara8329
2 жыл бұрын
Aiye ovata petrol poddakui , oil poddakui kalavam karoth hodai neda
@Crazy_podda
2 жыл бұрын
Ow neda
@musicdragonofficial
2 жыл бұрын
යක්ක පුතෙක් හොදේ...
@robinsonjonneyjonney5991
2 жыл бұрын
Petrol 1l ekakata tarpantain 750ml dala balanna
@nadeeshrandeer5126
2 жыл бұрын
මගෙ බයික්කෙ බොක්සර් ටිනර් ලීටර් බාගයකට ඩීසල් කෑන් මූඩි දෙකක් දාලා කාබ් එකෙ තෙල් පොඩ්ඩක් වැඩිකරල පදින්නෙ කිසි අවුලක් නෑ, හැබැයි දාලා අස්කලා හදීසියට වටිනව වැඩේ
@prasannajayavardana2413
2 жыл бұрын
Mata danaganna oni gal arakku tikak hadaaganna kohomada kiyala.kasippu nemei
@TheLittleMasterLk
2 жыл бұрын
good exparimant but machan engine eke awlak enawa carb eke thiyena godak kotas awl wenawa kiwwa wage 2 stroke engine wala godak wita aulk nathi wei mis nathuwa eth engine ektnm hodha na
@SunilSunil-ir8bk
2 жыл бұрын
Carb eka tune keruwoth hariyai.......
@Crazy_podda
2 жыл бұрын
Ow neda
@K-_Drama_Home
2 жыл бұрын
හැම video එකක් මත් බැලුවා ... පත්තක්කා video එක හිටන්
@Crazy_podda
2 жыл бұрын
ඒමොනාද පත්තක්කා කිව්වේ 😐
@K-_Drama_Home
2 жыл бұрын
kzbin.info/www/bejne/f5i9fpacZtV9jrM මේකේ මේ පුච්චලා කන්නේ 😂😂😂
@thanujakumari7217
2 жыл бұрын
පට්ටම කොල්ලො
@trishanpeiris4247
2 жыл бұрын
Good job bro 😎
@techwithdamiya5249
2 жыл бұрын
ita passe vikunapan oka chees kellak kiyala 😱
@prabhathdharshana4012
2 жыл бұрын
ස්ටාර්ට් වෙන බව ඇත්ත මල්ලි,නමුත් මේකෙන් හානියක් වෙන්වද බෝර් එකට ,හෙඩ් එකට කියලයි දැනගන්න ඕනේ,ඒ පිලිබද හරියටම දන්න බාස් කෙනෙක් ඉන්නවනම් අපි හැමෝම දැනුවත් කරන්න...
@Crazy_podda
2 жыл бұрын
Haniyak digatama use kroth aniwaren haniyak wenn one 😐
@dilshanmadushanka5953
2 жыл бұрын
Lampu thel kiyanne katin oil ekakne,eth ikmanata gini avilenne nh ekai enjima sithala velavata strat venne naththe,eth 1L ta lamputhel 3L dala peraku kaluthel ho tuti 500ml dammoth kapenne nh mn auruddak thisse oya vidihatai duvanne,mn Bajaj kampadiye anubadda garaj ekakai vada karanne,
@Shayni7906
2 жыл бұрын
Godakma hadissiyak welwta loku support ekk ❤️watina vedio ekk experiment Wlin thma try krala krala supirima deyk eliyta enne. Kothandith ehemai supiri brother❤️🤩👍 loku support ekk boruwa nthuwa aththama kiyna ekt thanks 🙏❤️
@thenukashamal6379
2 жыл бұрын
බයික් එක ඉවරයි😒 හදන්න දැම්ම දැන් ඔය මරු 👍😂
@fabappsolutions
2 жыл бұрын
මම MB5 2 stok බයික් එකක් සම්පූර්ණ යෙන් භූමිතෙල් වලින් පැදල තියනවා. ස්ටාර්ට් එකට විතරක් පැට්‍රල් ඊටපස්සෙ භූමිතෙල් විතරයි. භූමිතෙල් නිකන්ම කාබ් එකට දුන්නෙ නෑ.. සයිලාන්සරය වටේ තම බටයක් වට3 ඔතල ඒ හරහා භූමිතෙල් කාබ් එකට යැව්වෙ. සයිලාන්සරය රත් වෙනකොට භූමිතෙල් රත් වෙනව. රත් වෙන නිසා දහනය ඉක්මන් වෙනව. කරල බලන්න වැඩේ 90% සාර්තක උනා
@kasunmadhusanka6273
2 жыл бұрын
Wil ekakata hariyan nadda bn
@Crazy_podda
2 жыл бұрын
Eakatath hariyai eath wadiya use krann eapa
@resh_r.r
2 жыл бұрын
සෑ.......ඒකනම් පට්ට....❤️😼 මම ශෙයා පාරක් දාන්නම් අයියේ.....😼❤️ මට කරන්න පුලුවන් උදව්ව ඒක තම......😼❤️😜😎
@Crazy_podda
2 жыл бұрын
Thanks sago 🙂
@ruvindakahagalla5258
2 жыл бұрын
Piston hirenna balapanawa hbai nda
@mgsayurahansa4055
2 жыл бұрын
Danakal balan innawa 😀😀4.00pm wenakal agili ganinawa 😌😌jaya 🙏🙏
@trishanpeiris4247
2 жыл бұрын
HHO gana mona da study karala thiyenne. Water electrolysis. New project.
@hashanmalith5782
2 жыл бұрын
Bike eke piston ekat vale valat effect ekka thiyenava ne
@lifehacks4528
2 жыл бұрын
engine ek :- mawa hospital gihin danna ayyoo...mawa hospital gihin danna ayyoo...
@Crazy_podda
2 жыл бұрын
😂
@jimiya561
2 жыл бұрын
Petral labai bn tiner bomithel gannawata wada
@lakmalliyanage6694
2 жыл бұрын
මව හෝස්පීටල් දන්න අයියෝ 😌🙂
@justinmarsel8648
2 жыл бұрын
😂😂
@Crazy_podda
2 жыл бұрын
Hammoo 😂
@Gagan0511
2 жыл бұрын
ඒකනම් සුපිරි ♥️ අයියෙ මම දැක්කා youtube එකෙ තීනෝ වතුර වලින් යන්න ක්‍රමයක් පොඩි ගැජට් එකක් හදන්න තීන්නෙ ඒක හදන්න බලන්න කෝ හරි ගියොත් ඔක්කොම ගොඩ 🔥 කරලා බලමු නේද 🙂
@slaidiachamu2906
2 жыл бұрын
Evanam boru komlo .mevage vishvaasa channel ekakin karana deyak thamaa hari
@Crazy_podda
2 жыл бұрын
Math ea kathawa thama kiyann haduwe godak aya boru kranne 😐
@amilamadusanka2820
2 жыл бұрын
වැඩ්ඩෙක් තාම ඉතින්.😍💪
@NOVAH_01
2 жыл бұрын
මම කවලමේ පෙට්‍රල් ටිකයි බූමි තෙල් ටිකයි ටිනර් ටිකයි සැනිටයිසර් ටිකයි ඕඩිකොලොන් ටිකයි
@NNDOTCOM-ix1dq
2 жыл бұрын
Wheel walatatha puluvanda
@Crazy_podda
2 жыл бұрын
Puluwan wei 🙂
@madushankahewage4675
2 жыл бұрын
oya kawalam wenneththe thinr wala thiyana wathura tika
@tharushanethmina1618
2 жыл бұрын
ගැම්මක් තමයි සුපිරි 😊
@deshanchanaka1726
2 жыл бұрын
Bro disel engine ekata bumithel dammata aulak venne nadda
@sumalindrajith2782
2 жыл бұрын
Kata kata ganne mis nemei bn knock,octane gana adu nisa ohoma wenne
@uvinduavishke1193
2 жыл бұрын
Bumi thel wala lead wage apadrawya wadi mchn. Engine ekata hondat na. Parisarayata hodat na wisheshayen
@shavindunikka9784
2 жыл бұрын
PODDO OKA CD 125 BENLY BIKE EKAK NEDA APE GEDARA DEKATH HADANNA GENICHCHA LAGADIMA GENAWA KIUWA
@rsmfernando
2 жыл бұрын
hi nice effort next try a 2-stroke engine I ran one only on thinner a Lambretta scooter.ran like crazey
@pasindumalinda6197
2 жыл бұрын
Tiner eke wathurada koheda🙊
@lahiruindika9153
2 жыл бұрын
Ethanol(kasippu) daala biketa yanna puluwanda.? Experiment ekak karla video ekak daana
@isharaviraj2409
2 жыл бұрын
Matath thiyena prshne akai..kasippu speed aken duwanna puluwan wei ki hthanawa.
@lakshanlakshan3234
2 жыл бұрын
Thiner walata tuuti dammoth 🤔
@nilangalakshithasenanayaka6887
2 жыл бұрын
හදා ගන්න ප්‍රෙටල් එකයි හොද ප්‍රෙටල් එකයි කලවම් උනාම අවුලක් යනවාද
@methulmallikarachchi4597
2 жыл бұрын
Sanitizers පාවිච්චි කරන්න බැරිද
@shashikaanjana6649
2 жыл бұрын
manussayo thoth ek giniganoi parissmen karapan ban
@chanakanilanga7350
2 жыл бұрын
භූමි තෙල් වලට petrol, 2/1 අනුපාතයට දැම්මොත් මොකක් වේවිද.. bike එකට
@dilshanmadushanka5953
2 жыл бұрын
1ta 4dala mn well eka duvanne eth parana oil tikak dannama ona naththam lampu thel valata enjima kapenava,katin oil ekak hinda
@hitharinda
2 жыл бұрын
bumithel ekka high alchol dammoth awudha
@spacexstatus5060
2 жыл бұрын
ගැම්මක් තමා ඉතින් 😌🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️👍🙏🙏🙏🙏🙏🙏
@apepadama8760
2 жыл бұрын
Background music eka sadde vadi
@Crazy_podda
2 жыл бұрын
😐
@sltechshan9094
2 жыл бұрын
"සුපරි පරි කිරි ඉතියි ඈ ගැම්මක් තාමා" මේ වදනට කැමති අය ලයික් එකක් දාගෙන යමු 🥰🥰🥰
@sltechshan9094
2 жыл бұрын
Thaanks hamotama 🙏 🙏🙏 thawa tiakak like laranne කැමති අය
@rashmithakshila2148
2 жыл бұрын
Tenur ganan bro dan 1letr 700k bn
@93live250
2 жыл бұрын
Bumithel koheda thiyenne sehena kalekin dekalane 😆
@sldeadbro8443
2 жыл бұрын
Machan thiner danda epa bn valve cil yanawa 🥺,wedenam supiri😁
@manushanlakshitha2643
2 жыл бұрын
ටිනර් විතරක් දාන්න එපා කබ්ලේටර් එකේ නීඩ්ල් එකයි රබර් ඕරින් ටිකයි උනු වෙනව ඉට පස්සෙ තෙල් එන්නෙ නෑ හරියට . ටිනර් එක්ක එන්ජින් ඔයිල් දාල දිව්ව අවුලක් නෑ . හැබැයි වෑල් ඔයිල් සීල් ටිකයි 2 stroke වල crank ඔයිල් සීල් 2යි ඉවරයි .අත්දැකීමෙන් කියන්නෙ😁😁
@ruwanruwan9564
2 жыл бұрын
Oya karana waden Tinar mila yanawa
17:23
පෙට්‍රල් ඩීසල් නැද්ද? Petroleum ගෙදරදීම හදාගමු How to Make Petrol from Plastic at Home Sri Lanka
CRAZY PODDA
Рет қаралды 618 М.
12:51
(වතුරෙන් වාහනයක් දුවන විදිය) part 1 How To Make A vehicle That Runs On Water?
Smart Video
Рет қаралды 304 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 25 М.
8:24
Amazing idea Produce fuel petrol from plastic waste
MH4 TECH
Рет қаралды 783 М.
9:25
Motorcycle Petrol Tank Repair
Piyu bro
Рет қаралды 10 М.
28:38
ස්පීකර් වල සවුන්ඩ් බැහැලද | why speakers lose quality #bass #subwoofer #speaker
J SOUNDS
Рет қаралды 5 М.
22:24
ගෑස් වලට සමුදෙමු Mobile එකෙන් කෑම උයමු , අපි කාටත් පුලුවන් පොඩි වැඩක් කරන්න තියෙන්නේ || Helaye Api
Helaye Api | හෙළයේ අපි
Рет қаралды 119 М.
31:29
පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI
Harindra Jayalal
Рет қаралды 1,8 МЛН
6:58
How to Make Your Own Petrol Ethanol Fuel Make Gasoline Out Of Alcohol At Home Sinhala SriLanka eco
CRAZY PODDA
Рет қаралды 16 М.
21:01
ගුවන් යානාවක් BRAKE කරන්නේ මෙහෙමයි! 🤯 (How Planes STOP)
The Aero Technician
Рет қаралды 13 М.
19:36
СОНДА ЗА ВОДА! НЕОЧАКВАН НАЧИН ДА ПОЛУЧИТЕ ЧИСТА ВОДА ОТ НИЩОТО! ОПИТАЙТЕ ГО САМИ
Vasil Dochev
Рет қаралды 151 М.
17:45
How to Make a Any SMD Remove & Solder Machine at Home 🛠️ ගෙදරදීම හදමු
Electronic Lokaya
Рет қаралды 413 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН