No video

(වතුරෙන් වාහනයක් දුවන විදිය) part 1 How To Make A vehicle That Runs On Water?

  Рет қаралды 301,256

Smart Video

Smart Video

Күн бұрын

(වතුරෙන් වාහනයක් දුවන විදිය) How To Make A Car Engine That Runs On Water made by smart video
part 2 video • (වතුරෙන් වාහනයක් දුවන... ‪@smartvideo5608‬

Пікірлер: 743
@naturesproducts-srilanka6736
@naturesproducts-srilanka6736 2 жыл бұрын
ඇත්තටම හොදම ක්‍රමයක් මේ වගේ දේවල් රට තුල ප්‍රචලිත විය යුතුයි. එයට කාලය පැමින ඇත. අපි එකිනෙකා ඒ සදහා උත්සහවත් වෙමු.
@samansinghe9243
@samansinghe9243 2 жыл бұрын
ලංකාවේ මොලයක්... ජයවේවා... ඔයාගෙ වැඩපොලක් තියනවනම් කියන්න. අපි ඇවිත් හදාගන්නම් ඔයාට කියල... සාධාරණ මිලක් නියම කරන්න...
@winwayeducation1099
@winwayeducation1099 2 жыл бұрын
Visthara one niyamay.wahayakata set karana vidiya expkain karanna.
@vehicaltechsuport6412
@vehicaltechsuport6412 2 жыл бұрын
Ona tharam youtub eke thiyenawa ban
@kelumsandeep7463
@kelumsandeep7463 2 жыл бұрын
@@vehicaltechsuport6412 ඔව් නේ, youtube එකේ නම් තියෙනවා, ඒකෙ තිබ්බම ඇතිද බන්? 😂
@Nimeshapeshali
@Nimeshapeshali 2 жыл бұрын
@Randima Ranawaka Ow nikan gothayek wenda epa, uba kiyanda ona naa youtube eke tiyena ekai nathi ekai, aiy ban ubala ochchra kuhaka, uba campusda? Kollek mokak hari watina deyak karala youtube ekta dammama hadaganda kamathi ekekta hadaaganda, ubalta hena irisiyaine? Eka tamai lankawata kelavila tiyenne, petrol nathnam denakan polime innawa,natnam payin hari futsaikalen hari yanwa..kanda natnam wawan kanawa neda ban? Ehema ne ubla hitanne? Oka tamai bn aula.
@madushasandakelum6458
@madushasandakelum6458 2 жыл бұрын
@@vehicaltechsuport6412 බුරුවෙක් කියලා ඔප්පුකරන්න එපා 🤣
@lakshan7968
@lakshan7968 2 жыл бұрын
උබ උබේ එකක් හදාගෙන දුවපං මේක ලංකාව මෙහේ කාටවත් අත දෙන්නෙ නෑ.නැත්තම් උබට වෙච්චි දේත් හොයාගන්න බැරි වෙයි.බුදු සරණයි.දක්ශ වැඩක්
@mohomedfazly4593
@mohomedfazly4593 2 жыл бұрын
aniwa bn wade nam patta bn.lankwe kollek thama❤️🇱🇰
@vehicaltechsuport6412
@vehicaltechsuport6412 2 жыл бұрын
Youtubbeke ona tharam widiyo thiyenwa awurudu ganakatakalin
@ALFA_LK
@ALFA_LK 2 жыл бұрын
Sirawata
@manojdushantha5176
@manojdushantha5176 2 жыл бұрын
ඔව් මචන් අර සුවර්ණවාහිනියෙ පෙන්නන කොල්ල මගෙ වැඩපලෙ කලින් වැඩකරෙ ඌට කට්ටියක් හොදටම ගහල දැන් හොද සිහි කල්පනාවක් නැ. දැන් ලොය කෙනෙක්ගෙ ගාව වැඩ පව් බන් දැක්කහමත් දුකයි
@nimashabambarenda3369
@nimashabambarenda3369 2 жыл бұрын
අනිවාරෙන් මතකනෙ ලන්කාවෙ දක්ශම ඉංජිනේරු මහත්මයන් 4 දෙනෙක්ගෙන් එක් අයෙක් ඝාතනය කළා. එක නිසා එතනින් එහා මෙ ගැන කතා කරලා වැඩක් නැ.
@samanudayanga8808
@samanudayanga8808 2 жыл бұрын
වාහනයට සෙට් කරන විදිය වීඩියෝ එකක් දාන්න සුපිරි 👍👍👍
@phenix7478
@phenix7478 2 жыл бұрын
Oka wahane air intake ekata hai karala petrol adu karanda ethakota wahane baba wage duwanawa
@Priyanjana656
@Priyanjana656 2 жыл бұрын
මේක හදන්න ඕනේ කෙනෙකුට ස්ටෝක් ටැංකියක් නැතුව වාහනයක් දුවන්න බැහැ .පරිස්සමෙන් අත්හදාබැලීම් කරන්න. ශොපින් බෑග් එකකට පුරවපු ගෑස් එකක් ඇති මනුස්සයෙක් මැරෙන්න . ආරක්ෂාව ගැන හිතලා හැමදේම කරන්න . මේක හොද ක්‍රමයක් .
@lasa..216
@lasa..216 2 жыл бұрын
eka eththa mamath oka haduwa. stock tank ekak onamai. batariyat ikmanatama bahinawa bro altaneter ekak thiyala stock tank ekak daala haduwotnam padinna puluwan.
@chamindaaragama7336
@chamindaaragama7336 2 жыл бұрын
නියමයි 👌 මේ වගේ වැඩ්ඩොන්ගෙ වැඩවලට පුලුවන් අය අත දීලා වැටිලා තියෙන රට යලිත් උඩට ගන්න උත්සහා කරන්න ඔනි....
@Jerome____
@Jerome____ 2 жыл бұрын
වැටිල නෙමෙයි ඕයි වට්ටල
@malindudealwis1600
@malindudealwis1600 2 жыл бұрын
@@Jerome____ Mehemath denuma adu minissu
@slgold4240
@slgold4240 2 жыл бұрын
පට්ට වැඩක් යකූ සාර්ථක වේවා ඉදිරි ගමන ජයවේවා 👍💕🇱🇰✨️🙏
@s.ssampath2039
@s.ssampath2039 2 жыл бұрын
අවුරුදු ගානකට කලින් මාත් ට්‍රයි කරා. වාහනවල එන්ජින් බොහොම ඉක්මනින් rapeyar එනවා. flashback arrestor හෝ nonreturn valve එකක් king දෙන්න පුළුවන්. ඕක සාර්ථක distilled water වලින් කර තමයි distilled water හදන්න ලංකාවේම metirial නෑ. දැන් ලෝකේ තියන ඉහලම තාක්ෂණය water injection pump එන්ජින් මෙයින් ඉන්ජෙක්ටර් හරහා එන්ජින් එකට වතුර දෙන විට අංශුවලට කැඩීමෙන් hydrogen නිපදවේ. ලෝකේ කිසිම ආයතනයකින් මෙය නිර්දේශ නොකරන්නේ මෙයින් වෙන හානිය වැඩි නිසයි
@ranjithsaman6367
@ranjithsaman6367 2 жыл бұрын
කොහොම හානිද වෙන්නෙ
@sudheerajayalath464
@sudheerajayalath464 2 жыл бұрын
Carbide walin motorbike padinna puluwanda?
@koshikamihiranga5919
@koshikamihiranga5919 2 жыл бұрын
නියමයි 👍 parisamen කොල්ලෝ 👍✨️
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
පැහැදිලි මදි ජයවෙවා
@akashkavinda1952
@akashkavinda1952 2 жыл бұрын
හයි කරන විදිහියත් දැම්මනම් වටිනවා සහෝදරයා 💪
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
සුපිරි වැඩිඩෙක් තාමා ඉතින් 🤟🤟💪❤️❤️🤛
@sandunuindeepa4004
@sandunuindeepa4004 2 жыл бұрын
මාත් ඔය system එක හැදුවා 8 වසරෙ ඉද්දි ඉස්කෝලෙ project එකකට, පොඩිකාලෙ ඉදන් ආසවක් තිබ්බා වාහනයක් වතුරෙන් දුවවන්න🙂 ආසව නිසාම කරලා බැලුවා hho generator එක වැඩ කලා, hho gas එක හැදුනා ගානට, හැබැයි එනජිමට සෙට් කරන්න යද්දි ගොඩක් ප්‍රශ්න ආවා🥲 කොච්චර දැගලුවත් වතුරෙන් විතරක් එන්ජිම දුවවන්න බැරි වුනා... කොහොමහරි theoretically ගත්තොත් පෙට්‍රල් එක්ක hybrid විදිහට පාවිච්චි කරන්න පුළුවන් එත් practically අමාරුයි, එහෙම නැත්තං #fuelcell use කරලා වතුරෙන් දුවන electric car එකක් හදන්න පුළුවන් (no battery no engine) එහෙම වාහන හදලා තියෙයි, හැබැයි battery use කරන electric cars එක්ක බැලුවම fuel cell වලට වඩා ඒවා වාසි 🥲💔 Anyway වැඩේ ලස්සනයි interest, ඒත් හයිඩ්‍රජන් ගබඩා කරන්න අමාරු ප්‍රශ්නයි තව පොඩි පොඩි දේවල් නිසා වතුරෙන් වාහන දුවන වැඩේ දැනට ප්‍රයෝගික නෑ 🙂 ප්‍රශ්න වලට විසදුම් ලැබුනොත් ඉස්සරහට වතුරෙන් දුවන වාහන දකින්න පුළුවන් වෙයි👍
@universetelevision9897
@universetelevision9897 2 жыл бұрын
Engin එකට අවුලක් නැද්ද හයිඩ්‍රජන් භාවිතා කරාම....engin අවුල් වෙනවද?
@malindudealwis1600
@malindudealwis1600 2 жыл бұрын
@@universetelevision9897 Oka boru wedak. Kalen kaleta kattiya ohoma eewa atawanawa
@lazylad3446
@lazylad3446 2 жыл бұрын
HHO gas..easily gets explode..that's suspicious itz like carbite flame..HHO gas doesn't burn like that.. Best thing is to separate pure H2 gas. Otherwise explosion risk is high..fixing inside a three wheel is very dangerous
@sameeralakshan3157
@sameeralakshan3157 2 жыл бұрын
Haikarana vidiha dammanam watinawa sudu pathum
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
part 2 damma
@nalakachathuranga7538
@nalakachathuranga7538 2 жыл бұрын
හොඳ උතසාහයක්. මාත් මේක ට්‍රයි කරා. ත්‍රී විල් එකකදී HHO ජෙනරේටර් එකට අවශ්‍ය ඇම්පියර් ගාන අඛණ්ඩව ලබාදීම අපහසුයි. අමතර ඔල්ටර්නේටර එකක් දාන්ඩ වෙයි. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (කෝස්ටික් සෝඩා) වලට වඩා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි හොඳ හැබැයි මේ දෙකම ඇලුමිනියම් ලෝහය සමඟ ප්‍රතක්‍රියා කරනවා බැරි වෙලාවත් ගෑස් එකත් එක්ක එන්ජිමට ගියොත් එන්ජිම ඉවරයි. අනික ප්ලේට්ම අවශ්‍ය නෑ. සුදුයකඩ බට ප්ලාස්ටික් බෝතලේකට දාලා සරළව හදා ගන්න පුළුවන්. ටික වෙලාවක් ප්‍රතික්‍රියාව සිදු වෙද්දී හිට් එක නගිනවා.
@virajmadhumendis6253
@virajmadhumendis6253 2 жыл бұрын
Perfect answer
@user-ky9ei4fn6d
@user-ky9ei4fn6d 2 жыл бұрын
Meken mokakda venne angimakda
@nadunpathirana6663
@nadunpathirana6663 2 жыл бұрын
ඔයගෙ නොම්බරය එවන්නකො
@rajapaksha863
@rajapaksha863 2 жыл бұрын
තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද
@ranjithwasanthawiithmaths4229
@ranjithwasanthawiithmaths4229 Жыл бұрын
Good effort
@thushankalana4940
@thushankalana4940 2 жыл бұрын
ජය වේවා සහෝදරයා 🔥🔥❤️
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ ඒකනම් පට්ටම වැඩක් බ්‍රෝ🥰 ජයවේවා
@dinakuma2342
@dinakuma2342 2 жыл бұрын
තව ටිකක් හිමෙන් පැහැදිලි කරන්න පුළුවන්නම් වටිනව හොඳ වටිනා වැඩක් ස්තූතියි.
@gayansuranga8491
@gayansuranga8491 2 жыл бұрын
Ekath danna oya maka patan ganna ewa thama oni jaya wewa
@dineshruwansiri8746
@dineshruwansiri8746 2 жыл бұрын
Kollo ube jiwithe araksha kara ganin. Wade supiri. Api hadagannam. Ekenma thanks. Thawa parak kiyanne jiwithe araksha kara ganin.
@kasundhananjaya2221
@kasundhananjaya2221 2 жыл бұрын
ජයෙන් ජයම වේවා
@samanliyanage
@samanliyanage 2 жыл бұрын
⁣කාලෝචිත නිෂ්පාදනයක්. දියුණු කරගන්න කොහොමහරි. ඒත් ලංකාවෙ ආණ්ඩුවෙන්නම් උදවු ඉල්ලන්න යන්න එපා. ජීවිතය ආරක්ෂා කරගන්න පුතේ ලංකාවෙ ඉන්නකම්. එච්චරයි කියන්න තියෙන්නෙ. බුදු සරණයි!
@chathurasandaruwan6155
@chathurasandaruwan6155 2 жыл бұрын
නියමයි.අනිවරෙන් වහනෙට සෙට් කරන වීඩියෝ එකක් ඕනේ.
@udithlasantha4775
@udithlasantha4775 2 жыл бұрын
ඒක මරුනේ
@lakshmanjayathunga6145
@lakshmanjayathunga6145 Жыл бұрын
Hi good
@sachineazy1081
@sachineazy1081 2 жыл бұрын
පට්ටයි පැහැදිලි යි හොදටම වැඩේ නම් නියම මොලයක් මචෝ ජයවේවා ඔයට
@dhammanandathero7348
@dhammanandathero7348 2 жыл бұрын
ඉතාහොදින් ඔබ අප ගොඩ නැගී රටම ගොඩගැනීමටත් හැකි නිිෂ්පාදනයක් ක්‍රියා වලි යක්. අපටත් මේ අයුරින් වාහනය සකස්කරගැනීමට ඇත්නම් හොදයි .ඒසදහා ඔබ සමග කතා කරගන්නට අවස්ථාවක් ක්‍රමය ක් දක්වන්නේ නම් හොදයි . මේ වටිනා අවස්ථාව උසස් නිෂ්පාදනය අගය කරමින් රටටම යහපතක්ම කරන්නට සැමටම බුද්ධිය පහලවේවා !බුදුසරනයි !!!
@malinthakanissanka5645
@malinthakanissanka5645 2 жыл бұрын
ජය වේවා කොල්ලො..
@idunil_x11
@idunil_x11 2 жыл бұрын
නියමයි.බුදුසරණයි
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 2 жыл бұрын
මේක ඉතා වටිනා වැඩක්
@slmusicbox7446
@slmusicbox7446 2 жыл бұрын
පැහැදිලි මදී බ්‍රෝ.තව වීඩියෝ එකක් ඕනේ පැහැදිලිව.
@sachineazy1081
@sachineazy1081 2 жыл бұрын
හොදටම පැහැදිලි යි හලෝ
@anushagunathilake2694
@anushagunathilake2694 2 жыл бұрын
Kohomada wahanayata haikaranne. Wrdenam supiri. Jaya wewa
@RAndom-gy1us
@RAndom-gy1us 2 жыл бұрын
ඔකට ගිය වියදම් ටික දාන්න පුලුවන්ද Steel plates වලට එහෙම?
@user-lv9ij6jb6d
@user-lv9ij6jb6d 2 жыл бұрын
Mang ade (19 July) ewwa old moor street eke .8mm stainless steel 1ft 1200
@buddikaliyanarachi7244
@buddikaliyanarachi7244 2 жыл бұрын
niyama wadak
@dineshdananjaya3051
@dineshdananjaya3051 2 жыл бұрын
වාහනේ්ට හයිකරන විදිය දාන්න. නියම වැඩක්
@monsterc7605
@monsterc7605 2 жыл бұрын
පුපුරන්න තියෙන අවදානම වැඩි. හයිඩ්‍රජන් වතුර එක්ක කලවම් වුන ගමන් ගිනිගන්නවා. ඒකයි කන්සෙප්ට් එක. ටොයෝටා එකෙන් හැදුවා 1ක්. ටැංකිය හදල‌ තිබුනේ ආරක්ෂාව වැඩිම කරල.
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 2 жыл бұрын
නියමයි වැඩේ. ඉන්ධන නැති ප්‍රශ්නයට හදන්නකෝ ඕවා. හදලා දැරිය හැකි මිලකට අලෙවි කරන්න. මාත් එකක් ගන්නවා ත්‍ර්‍රීවීල් එකට.
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ජය වේවා
@helatechnology2709
@helatechnology2709 2 жыл бұрын
Very good job Malli..Niyamai…
@D.hamma5670
@D.hamma5670 2 жыл бұрын
හොද දෙයක් ..සාර්ථක වෙන්න ඕන මේක නිවැරැදි නම් ..ත්‍රීවීල් වලට සවි කරන්න පුලුවන් ද ..එහෙම නම් සවි කරලා පෙන්වන්න වැඩ කරනවාද කියලා..ත්‍රී වීල් එකක් ස්ටාට් කරලා අරන් ගිහිල්ලා පෙන්වන්න..දුරකථන අංකයක් සදහන් කරන්න..කීයක් වගේ වෙයිද මේක සකස් කර ගැනීමට ..පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ..
@manulahewage4858
@manulahewage4858 2 жыл бұрын
wahana kese wethath gas walata nm maru wade
@DamiendraBuwaneka
@DamiendraBuwaneka 2 жыл бұрын
තීරණයක් අරන් වැඩක් ආරම්භ කිරීමට / අත්හදා බැලීමට ඇති හැකියාව අගය කරනවා. නමුත් මේ විෂය පිලිබඳ (ශක්ති සංස්ථිතිය) තව දුරට අධ්‍යයනය කිරීමෙට යෝජනා කරනවා.
@toplist1230
@toplist1230 2 жыл бұрын
Aniwaren… battery eka nahin pramanya charge wenn oken laben sakthiyat wada wadi shakthiyak wayawenw
@EzView
@EzView 2 жыл бұрын
වැඩේ නියමයි. නමුත් ඔතන ශක්ති හානිය වැඩියි. බැටරිය බලන් ඉද්දි බහින්නේ. බැටරියේ ශක්තිය තවත් ශක්තියක් බවට පරිවර්තනයක වීමක් පමණි. නමුත් වැ​ඩේ අගය කරනවා.
@oneminute210
@oneminute210 2 жыл бұрын
එකගයී අන්න එතනයි ගැටලුව ප්‍රායෝගිකව ..
@shilpayathrawa6845
@shilpayathrawa6845 2 жыл бұрын
ප්‍රායෝගිකව බැටරියක් වෙනුවට සෝලර් පැනල් එකක් භාවිතා කරලා හයිඩ්‍රජන් ටැංකියකට ගබඩා කරගෙන ඒ හයිඩ්‍රජන් වලින් වැඩක් ගන්න ඕනි.දැනට ටොයෝටා සමාගම කරනවා.
@harshasampath4085
@harshasampath4085 2 жыл бұрын
හදන හයිඩ්‍රජන් ගබඩා කිරීම අනතුරුදායකයි.. නමුත් ඉන්දන කාර්‍යක්ෂමතාව වැඩිකරගන්න හොදයි.. දුවන විට පමනක් ක්‍රියාත්මක වෙන්න හැදුවම බැට්‍රියට ප්‍රශ්ණයක් නෑ.. ඕල්ටර්නේටරයෙන් නිපදවෙන අමතර විදුලිය මේ සදහා ගත්තට කිසිම හානියක් නොවෙන නිසා මේ ක්‍රමය වඩා වාසිදායකව යොදා ගත හැකියි.🙂
@slgamingplayer2009
@slgamingplayer2009 2 жыл бұрын
Niyama vadak
@chameekaluboovila1629
@chameekaluboovila1629 2 жыл бұрын
Aadambarayi waddek ❤️
@weerasingheas
@weerasingheas 2 жыл бұрын
දක්ෂ wadak malli❤
@dilimaabeyrathna8105
@dilimaabeyrathna8105 2 жыл бұрын
Good
@nissankanissanka9154
@nissankanissanka9154 2 жыл бұрын
නියමයි සහො
@Theworld795
@Theworld795 2 жыл бұрын
maath haduva eeth short venavane vathure gillana ekak haduve
@wijayaramanayaka4036
@wijayaramanayaka4036 2 жыл бұрын
මේක තව තවත් අලුත් වැඩියා කරන්න, ලංකාවට ගොඩක් වටිනවා, ජයවේවා
@chamithpeduruhewa1658
@chamithpeduruhewa1658 2 жыл бұрын
Good initiative. Impressed with your skill. I believe it should improved a lot before installing in to a vehicle considering more on safety factors.
@lakshanweerasinghe6234
@lakshanweerasinghe6234 2 жыл бұрын
Hai karana vedeos danna thanks
@sanjeewakodithuwakku263
@sanjeewakodithuwakku263 2 жыл бұрын
Ekanam sahathika aththa
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
part 2 damma
@sasikaprasanjeewa.4059
@sasikaprasanjeewa.4059 2 жыл бұрын
Malli wahanayata hi karana video eka ewnna
@amithjanaka5749
@amithjanaka5749 2 жыл бұрын
Oyage video Eka pahadeli made
@nisankanisanka7417
@nisankanisanka7417 2 жыл бұрын
Jayawawa obata budusarni
@ramindakumara3699
@ramindakumara3699 2 жыл бұрын
Supiri aiya eat kiynna tiyenne me rate nm oya idala wadak nh atha denna kwruth nh hodai kiyla deyk api krnna haduwoth anivaren mkkma hri prshnyk dala wattanna tmi blnne.mokda mewain deshapaluwonta comise ekk gnna briveine ekai. Eelaga video ekat daanna budusarani parissmen inna 🙏🙏🙏💪💪🤜🤛🤜🤛well done
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
නියමයි
@rajithapriyangani6442
@rajithapriyangani6442 2 жыл бұрын
Malli.. wahaneta mount karana widiyath danna. V. Good... Thanks .
@user-wo1um6np7v
@user-wo1um6np7v 2 жыл бұрын
ඒකත් දැම්ම නම් වටිනවා
@Silva1374
@Silva1374 2 жыл бұрын
Super
@ireshpriyankara3303
@ireshpriyankara3303 2 жыл бұрын
තව පැහැදිලිව කියල දෙන්න
@infinityride101
@infinityride101 2 жыл бұрын
නියමයි.. වැල් බයිලා නෑ.. කෙලින්ම වැඩේ
@gaminimudiyanse2830
@gaminimudiyanse2830 2 жыл бұрын
පට්ටම පට්ට උනන්දුවෙක් ! විඩියෝවෙන් පෙන්වන්න සවිකරන ආකාරය
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
part 2 damma
@user-cz2un3qx3i
@user-cz2un3qx3i 2 жыл бұрын
එළ බන්....❤ සුපිරි
@smitharoshan7148
@smitharoshan7148 2 жыл бұрын
Oya niyami
@sampath.1683
@sampath.1683 2 жыл бұрын
👍👍. නියමයි
@ruwanmini
@ruwanmini 2 жыл бұрын
ඔන්න මමත් එකතු වුණා ❤️
@malmalagepiyarathna934
@malmalagepiyarathna934 2 жыл бұрын
😁😁පේට්ට හදන විදිහ
@wijewijayakumar680
@wijewijayakumar680 2 жыл бұрын
Hi
@purecreed2355
@purecreed2355 2 жыл бұрын
අදහස ඔයාගෙම එකක්නම් පේටන්ට් එක ගන්න එක හොදයි.. බුදුසරණයි ... මරුම මරු වැඩක්... ජය වේවා... ❤
@nimeshlakshan1904
@nimeshlakshan1904 2 жыл бұрын
hho තව විඩියෝ තියෙනවා youtube එකේ
@udayaudayakumara283
@udayaudayakumara283 2 жыл бұрын
නියම ගැජට්එකක්. තවදුරටත් වඩිදියුනුකරල අපටත් හදලදෙන්නකො.
@pubudumohotti8414
@pubudumohotti8414 2 жыл бұрын
Well done 👍
@sumedhadharmapriya6770
@sumedhadharmapriya6770 2 жыл бұрын
supiriy haykarana video akath danna
@supperord6367
@supperord6367 2 жыл бұрын
ලංකාවේ වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා හිමිකරුවනි මෙවන් බුද්දිමත් තරුණයන්ගෙන් දැනුම අරන් වාහන නිෂ්පාදනය කරන මේන් කරුණාවෙන් ඉල්ලා සිටිමි... මේ විස්තර රටට දුන් ඔබගේ ලිපිනය හා දුරකථන අංකය සඳහන් කරන්න... පසුව වාහන හිමිකරුවන් ඔබ සොයා පැමිණේවි.. ඔහුන්ට ඔබගේ සේවය ලබාදෙන්න.. ස්තුතියි... තෙරුවන් සරණයි..
@Vidyagaraya
@Vidyagaraya 2 жыл бұрын
යූටියුබ් එකෙ water car හෝ HHO Genarator ගහල සර්ච් කරන්න. මේක අලුත් වැඩක් නෙවෙයි, ප්‍රායෝගිකව වාසිත් නෑ, ඇයි ඒ කියල ඉගෙනගන්න ඕනනම් සා පෙල විද්‍යා පොත් නැවත කියවන්න
@vehicaltechsuport6412
@vehicaltechsuport6412 2 жыл бұрын
Youtub wada thamai mewa 2000 kalin haqapu widiyo thiyenawa
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 2 жыл бұрын
Math okak heduwa..
@sanjayagunawardena8356
@sanjayagunawardena8356 2 жыл бұрын
වැඩද?
@ruwanmini
@ruwanmini 2 жыл бұрын
නියමයි වැඩේ පට්ට සුපිරි
@nipunmax9684
@nipunmax9684 2 жыл бұрын
haekarana video akk danna aiya
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
damma part 2
@rohanasamarasinghe6264
@rohanasamarasinghe6264 2 жыл бұрын
Wahaneta meka haikarana vdo ekak oni. 🙏 Ela wadak.. ❤️
@kasunchandana9284
@kasunchandana9284 2 жыл бұрын
Niyamai
@GameHub0815
@GameHub0815 2 жыл бұрын
නියමයි අයියේ ❤️
@udayadahanayaka5505
@udayadahanayaka5505 2 жыл бұрын
Aniwar yen mamath meka godak kall Bala Bala htiye sinhalen meka dekkema patta sthutuii ii Wayne hi karana akath Danna aniwar
@sarangalakmal6890
@sarangalakmal6890 2 жыл бұрын
sawikarana video ekkk daaannn aiya.....wedeeeee nm supiri
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
part 2 damma
@mudithasenananayake4199
@mudithasenananayake4199 2 жыл бұрын
නියමයි මල්ලි , උබ මාර වැඩ්ඩෙක්, ජයවෙවා, උබටම කියල වැඩ පලක් පටන් ගනින්, අපිත් එනව
@watawalagenuwanyomal5245
@watawalagenuwanyomal5245 2 жыл бұрын
හයි කරන විදියත් දාන්න මල්ලි.ජය වේවා ඔයාට
@alexarunafernando5613
@alexarunafernando5613 2 жыл бұрын
Congratulations 🇬🇧 u k england 🇬🇧
@M-TechLab
@M-TechLab 2 жыл бұрын
Niyamai superb
@madushanrangana7699
@madushanrangana7699 2 жыл бұрын
නියමයි මල්ලි 👏👏👏
@hdsanjeew2290
@hdsanjeew2290 2 жыл бұрын
Supre . Haikarana eka danna. ජයවේවා
@musicwith1plustv460
@musicwith1plustv460 2 жыл бұрын
Meka maru supiriyata wada karanawa
@usflash1598
@usflash1598 2 жыл бұрын
Sha niyamai koheda hitiye me wage talent thiyeddine bro apita eka ekagen ape un higakanne .budu saranai jaya wewa .elaga vedio eka danna wahanayata hai karana widiya.
@rilwanmohamed4208
@rilwanmohamed4208 2 жыл бұрын
මචන් මම එන්නම් මට එකක් හදලා දෙනවද...මගේ අත්තම්මා අසනීපෙන් ඉන්නේ....හොස්පිටල් එක්ක යන්නවත් තෙල් නෑ
@slaktronics
@slaktronics 2 жыл бұрын
මචන් මට ඔය සෙල් එකක් හදලා දෙන්න පුලුවන් ද..?
@kapilaweerasingha
@kapilaweerasingha 2 жыл бұрын
පට්ටනේ..
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Nice video
@manojinilanka5150
@manojinilanka5150 2 жыл бұрын
Supiri
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 жыл бұрын
මේකට ptrol අවශ්‍ය යි...මෙයා මේ ගෑස් අවුට් එක thereewel එකේ air filter එක ගාවට තියනව මරු හැබැයි
@vikumvichakshanaFsv4
@vikumvichakshanaFsv4 2 жыл бұрын
Super aiye ❤️
@chathuranganevermind8465
@chathuranganevermind8465 2 жыл бұрын
Thanx da uba hodatama wade study karala thinawa flashback arester is suuuuuper
@sechirahansana4243
@sechirahansana4243 2 жыл бұрын
Hodai
4000 Watts hydrogen generator HHO
14:25
I'm just DIYer
Рет қаралды 4,6 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Running Bike Using Water - 100% Working Trick
10:02
MR. INDIAN HACKER
Рет қаралды 73 МЛН
1894 SINGER Sewing Machine Restoration
31:46
NATRA
Рет қаралды 22 МЛН
Amazing idea Produce fuel petrol from plastic waste
8:24
MH4 TECH
Рет қаралды 723 М.
Making a Simple Hydrogen Generator from Washers
6:29
Maciej Nowak Projects
Рет қаралды 13 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН