Kese Kiyannada Oba Maa Athahara Karaoke (without voice) - කෙසේ කියන්නද ඔබ මා අත හැර

  Рет қаралды 365,971

singsing

singsing

5 жыл бұрын

Singer: Milton Mallawarachchi
Music: Clarence Wijewardena
Lyrics: K.D.K.Dharmawardhena
Sing Sinhala karaoke with singsing!!! Enjoy...

Пікірлер: 27
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඉතාම පැහැදිලියි හරිම අලංකාරව සකසා ඇතිපිලිවෙල හරිම අගෙයි ස්තූතියි ඔයාට ගොඩක් ❤️❤️❤️🌹🌹🌹💑💑💑👍👍👍👄👄👄🍒
@user-lc7jf2rq3x
@user-lc7jf2rq3x 3 ай бұрын
Wow wow ❤🙂
@kokilamusic1226
@kokilamusic1226 2 жыл бұрын
කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා කිසිවකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා වාදනය සෙනෙහස බිදුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා මවිසින් ඔබ අත් හලෙමියි පවසමි ලොවටම ඇසෙන නියා කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා Translate to English
@srinathmaddumage9456
@srinathmaddumage9456 Жыл бұрын
Excellent . 👍❤🙏
@nuwanenditha5945
@nuwanenditha5945 2 жыл бұрын
තවමත් අහනව 😍😍😍😍
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
ඕනම අයෙකුට මේ ක්‍රමය තූල ගී ගයන්න පහාසුයි. මිල්ටන් මල්ලවආරච්චි ගේ ගී දාන්න.ස්තුතියි.❤👍
@anandaweligama4293
@anandaweligama4293 Жыл бұрын
අති විශිෂ්ට වාදනය
@anandaweligama4293
@anandaweligama4293 Жыл бұрын
@sureshnishanthaliyanage3617
@sureshnishanthaliyanage3617 3 жыл бұрын
සුපිරි
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
එලම
@senarathkd56
@senarathkd56 5 жыл бұрын
ගොඩක්ම ලස්සන සිංදු වක් අපිට කියන්න දුන්නට ස්තුතී සැමට...😀👌
@senarathkd56
@senarathkd56 5 жыл бұрын
👌👌👌👌👌👌👌👏👏👏👏👏
@rasikapiyasena3094
@rasikapiyasena3094 3 жыл бұрын
Mamath godak asa song ekak
@thusharajayawardhana1844
@thusharajayawardhana1844 4 жыл бұрын
Supiri
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 4 жыл бұрын
👍 👌
@chaturananayakkara1040
@chaturananayakkara1040 4 жыл бұрын
හරිම lassana song ekak
@sigmasigma978
@sigmasigma978 3 жыл бұрын
අමරදේව නීලා වික්‍රමසිංහ ගයන දස්කොන් සකි සද ගිතයත් වාදනය හදන්න
@nayanasubani2348
@nayanasubani2348 3 жыл бұрын
👍👍👍 ela karaoke a 🤟🥞
@niroshandesilva8079
@niroshandesilva8079 4 жыл бұрын
pera eka dawasaka' sanden eha;;sandaluthale oba'''ewath denawanam godaak hondai
@chaturananayakkara1040
@chaturananayakkara1040 4 жыл бұрын
👍👌👌👌👌👌👌👌👌👌👌 නියමයි බ්‍රෝ
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
😔
@warnakulasuriyashirantha813
@warnakulasuriyashirantha813 5 жыл бұрын
thanks
@dinesharajapaksha8072
@dinesharajapaksha8072 3 ай бұрын
ඇයි මේවා ඩව්න්ලොඩ් කරන්න බැරි ..
@ROM606
@ROM606 5 жыл бұрын
nalin perera ghe mutu pinna tama sitalai vahe sinduva barida karanda !
@senarathkd56
@senarathkd56 5 жыл бұрын
👌👌👌
@sithuminiwithana9049
@sithuminiwithana9049 2 жыл бұрын
::)
@samahathmuhammadsaeed9368
@samahathmuhammadsaeed9368 3 жыл бұрын
Login See who's singing “kese kiyannada” See All Lyrics: kese kiyannada Milton Mallawarachchi Dinushan_Perera Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala.. Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala... [Verse 1] senehasa bindunada me awamanen galaviya yuthu hinda ma visin oba athhalemii pawasami lowatama esena niya.. Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala... [Verse 2] kisiweku kisivita adahanne netha oba waradiya kiyala lowa mata erehiwa dos pawaranu etha ma weradiya kiyala... Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala... Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
Kese Kiyannada - Milton Mallawarachchi
3:14
Sinhala Songs
Рет қаралды 87 М.
si tenge menyamar jadi polisi farel #shorts #viral
0:19
Keluarga Hakiki chanel
Рет қаралды 12 МЛН
Smart thief😳 لص ذكي…
0:19
MARYA & AMINE
Рет қаралды 9 МЛН
I suspect someone is playing tricks, but I have no evidence
0:27
Джеки Чан лишил наследства всех своих детей! Что акажете?
0:41
Симуляция: МАТРИЦА МИРА
Рет қаралды 8 МЛН