කඳුලින් ලියවුන ආදරයක්🥺|ආදරණී කෙටි කතාව|keti katha love story|adara katha| nawa katha|

  Рет қаралды 36,605

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Күн бұрын

Пікірлер: 37
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 5 ай бұрын
අනිවාර්යයෙන් .... දුක් වින්දොත් කවදා හරි සතුටක් එනවා එනවා ❤❤❤
@dinukadinhars7236
@dinukadinhars7236 8 ай бұрын
ඉවසනවා කියලා මෙහෙම ඉවසන්න ඔනිද නෑ ... කොච්චර අහිංසක උනත් ඔය වගේ අස්ත්පුරුශ මිනිස්සු ලග අහිංසක වෙන්න හොද නෑ බුදු දහමෙ උනත් කියලා තියෙන්නෙ ඔනිම දෙකට ඉවසන්න කියලා නෙවෙයි ... ඉතින් අවශ්‍ය ම දෙකට විතරක් අහිංසක වෙන්න ...🙏🤍
@rheataro3781
@rheataro3781 2 ай бұрын
Paw daruwai kellai❤
@sumithsumith795
@sumithsumith795 4 ай бұрын
Lassanai ❤❤❤❤❤
@imashakarunathilake6192
@imashakarunathilake6192 7 ай бұрын
ඔහොම ඉවසන් ඉන්න තරම් දැන් කාලේ ගෑනු මෝඩත් නෑ ....... අනික ජීවිතේ වැරදිච්ච ගෑනියෙක් අරන් ජීවිතේ හරිගස්සන්න තරම් පිරිමිත් නෑ 😏😏😏.... තාත්ත්විකව හදන්න කතාවක් හදද්දි............... ඉමාෂිට තිබ්බේ නැද්ද පිහිපාරක් දෙන්න ඌට....ඒකිගේ සල්ලි වලින්නේ ඌ රඟාගෙන හිටියේ ......මම වගේ නම් දනී කරන දේ...........😂😂
@buddikaroshini825
@buddikaroshini825 7 ай бұрын
නැත්තෙ නෑ ඒ වගේ පිරිමි මේ සමාජෙ ඉන්නවා අත්දැකීමෙන් කියන්නෙ 😏😏
@maliniitaly8860
@maliniitaly8860 6 ай бұрын
නොදකින් ඉමාෂිගෙ දෙමවිපියො ස්තුතියි ජයවෙිවා කතාව උනත් අද කාලේ ඔහොම ඉවසන කෙල්ලො නැ 😅😅
@jayaminithushari643
@jayaminithushari643 8 ай бұрын
මෙහෙම දුක් විදින්න තරම් දැන් කෙල්ලෝ මෝඩ නෑ.
@rankangara1974
@rankangara1974 8 ай бұрын
ගොඩක් සංවේදි කතාවක්.දුක,තරහ වෛරය ඔක්කොම හිතට ආවා...ඒත් පොඩි දෙයක් කියන්නම් අමනාප වෙන්න එපා.මේ කතාව මීට වඩා තාත්වික විදියට ලියන්න තිබුනා.ඒ කියන්නෙ මේ ඉමාෂි අන්තිමට ගත්ත තීරනේ මුලදිම ගත්තානම්.මේ තරම්බිවසන ගෑනු නැහැනේ බෙහෙතකටවත් හොයාගන්න.අඩුම තරමෙ තමුන්ට වෙන අසාධාරණය පොලීසියට වත් ගිහින් කීවනම්.කොහොම නමුත් ලස්සන ගොඩක් සංවේදි ආදර්ශයක් ගතහැකි කතාවක්.මොකද දෙමාපියන් උනත් කෙල්ලක් බන්දලා දෙද්දි ඒ ම්නිහ ගැන හොයා බලන්න ඕන.අද සමාජෙ ඉන්න තරමක් කපටි මිනිස්සුනෙ ඉන්නෙ නේද.එතන් ඇත්තක් තියනව ගොඩක් දෙමාපියෝ තමුන්ගෙ දරුවට වඩා පිට මිනිස්සුන්ට රැවටිලා විශ්වාස කරනවා.
@ruwanimadhukaruwani2288
@ruwanimadhukaruwani2288 7 ай бұрын
Para dige hari duwanna tibune mehemath awajathaka තිරිසනුන් innawa ne පිරිමි heththa
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 5 ай бұрын
👍❤❤❤❤👍🥰
@fgyggg3117
@fgyggg3117 7 ай бұрын
අය්යෝ ඕවා නවකතා නිසා හොයි.සැබෑ ජීවිතයේ ඔච්චර ගොන්නු නැහැ .ඔයවගේ තිරිසනුන් ලග කවුද ඉන්නේ.
@DisanaDisanakumari-qm5fv
@DisanaDisanakumari-qm5fv 8 ай бұрын
Hmmmm kiyanda godak dewal thiyenawa..genu unama mala honthu wage inda epa ....
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 8 ай бұрын
මේ.ගෑනිට.පිස්සූද..මන්දා😂😂.පොල්ලක්.අරන්.කොන්ද.කැඩෙන්න.දෙන්නැතිව😂.නලවනවා
@imashakarunathilake6192
@imashakarunathilake6192 7 ай бұрын
සිරාවටම බං....මම වගේ නම් දනී කරන දේ....😂😂😂......පොල්ලක් දෝත බදලා දුන්නනම් ඔලුවට ....ෆුල් ලයිෆ් ටයිම් කෝමා 😴😴😴
@Jananinawodya54
@Jananinawodya54 8 ай бұрын
1st coment ❤
@SewminiDevindi-c4v
@SewminiDevindi-c4v 8 ай бұрын
Oya wage minissunan marenna ona pau ara podi lamaya 😢😢
@Chandima620
@Chandima620 8 ай бұрын
Ammo mehemath jara minihek Anee Ahinsaka daru patiya,
@nila5288
@nila5288 7 ай бұрын
Eka hariyn nh ane
@sandamaliperera6638
@sandamaliperera6638 8 ай бұрын
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 8 ай бұрын
මම.නම් මරනවා😮
@UmeshaSewuwandi
@UmeshaSewuwandi 8 ай бұрын
Pera karapu Pau gewala iwara unaama.. hoda kaale enawa.. eka thamai loka sobaawa..
@Inokadushanthi-j1z
@Inokadushanthi-j1z 6 ай бұрын
Ennawa druwo wanuwan ewasana ammala
@jeangilton549
@jeangilton549 8 ай бұрын
Kathawa awasaney wenakan balanna kodak pahaw mamanam orakanuwannata oda deyal karamawa kodak dukai namuth moley pahaduna
@khanthikw8523
@khanthikw8523 7 ай бұрын
Mamanam aru maranawa oyawage thirisannu maruwata pau na
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 8 ай бұрын
අපෝ මෙහෙමත් මිනිහෙක්😮😮😮😮😮😮
@Crazyfollower..
@Crazyfollower.. 8 ай бұрын
ලස්සනයි මැනික මගේ කතාවට සමාන කතාවක් මොනවා කරන්නද දරුවෝ වෙනුවෙන් අපිට ජිවත් වෙන්න වෙනවා අපි අම්මලානේ 😮‍💨
@SampathMadushanka-r2i
@SampathMadushanka-r2i 7 ай бұрын
❤❤❤❤❤
@malagunawardena4922
@malagunawardena4922 7 ай бұрын
Gaanu mechchara nivata moda wenna hoda naha
@ThanujaSanjeewanee-eh3pu
@ThanujaSanjeewanee-eh3pu 4 ай бұрын
Aiyo me sindu danna epa.
@madhumalipriyangika2780
@madhumalipriyangika2780 5 ай бұрын
Ane boruwata unath ege le tika puccana oya wage kata danna epa aye nam.
@MilanthikaThilini-gw1fe
@MilanthikaThilini-gw1fe 8 ай бұрын
Mananm maranawa
@VijithaPriyanthi
@VijithaPriyanthi 5 ай бұрын
E genita pissu ekane ehem une
@PiyumiLakshani-c8k
@PiyumiLakshani-c8k 8 ай бұрын
Oyawage pirimi ellala maranna oni
@dorinbanes8167
@dorinbanes8167 6 ай бұрын
Gaanu kiyanehema tamai.jeewithe kiyane satanak tamai ,namuth seemawak.podi podi dewalata daala giyoth, kawda jeewathwenne. Usawi pireii. namuth me ganukena awanke kenek , tomuch over. 28:54 seemawan terum gannone.eyalabayakeranewa.eekai
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf 7 ай бұрын
❤❤❤❤
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 20 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 14 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
කුලියට ගත් දරු ගැබ|කෙටි කතා / sinhala keti katha / keti katha / adara katha / nawa katha #ketikatha
16:02
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 11 М.
" කන්‍යාවියකි මා "  | කෙටි කතාවකි | Ketikatha
13:13
අමා පියස - නවකතා හා කෙටිකතා
Рет қаралды 43 М.
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 20 МЛН