සමාවෙන්න සුදු මැනික🥹|ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|Sinhala novels| @onlinelibrary-

  Рет қаралды 32,425

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Күн бұрын

Пікірлер: 61
@wathsalawathsala5674
@wathsalawathsala5674 10 ай бұрын
කතාව ලස්සනයි, ගොඩක් දුකයි. හොද හදවත් තියෙන, අහිංසක සිතුවිලි තියෙන, හොද අයට ගොඩක් කල් ජිවත් වෙන්න නොහැකිවීම ඇත්තටම දුකක්.😪
@inokakumari5179
@inokakumari5179 10 ай бұрын
මට මාවම පාලනය කරගන්න බැරුව හඩපු තරම් මගේ කතාව මට මතක් උනා 🥺😢😢 අවුරුදු පහක ආදර කතාවක් 😊😊 වෙනසකට තියෙන්නේ එකම එක දෙයක් විතරයි මම පණපිටින් ඉන්නේ 😢 ඒත් නමට විතරයි 😢😊
@SanjanaJiwanthi-y8l
@SanjanaJiwanthi-y8l 9 ай бұрын
මේ කතාව හිතට ගෙඩක් වැදුනා අනේ කතාව ලස්සනයි.😭😭😭🥀❤️‍🩹
@komarial3254
@komarial3254 Ай бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ❤❤❤
@Lusifar903.
@Lusifar903. 10 ай бұрын
ලස්සනයි අක්කියෝ හිතට ගොඩක් වැදුනා අපි කැමති දේවල් ලැබෙනවා අඩුයි 😔😔අයිති වෙන්නේ නෑ කියලා දැන දැනම ආදරේ කරන කෙනෙක්ට කොච්චර දුක ඇතිද එත් මගේ සතුට වෙනුවෙන් එයා ඉවසන් ඉන්නවා ❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹😔මට ගොඩක් සතුටුයි මට මතක් උනේ සුදු මහත්තයව 😔😔😔😔😢😢කොහොම උනත් ආදරේ කරන්න අයිති වෙන්න ඕනෙද නෑ 😢😢😢😢අක්කියෝ අනිත් ඒවත් ඔයාගේ වොයිස් එකෙන්ම ඕන ප්ලීස්
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
❤️❤️🙏🥺
@pasindudilshan132
@pasindudilshan132 3 ай бұрын
හරි ම ලස්සන යි දුක යි
@Geethika-tu2mz
@Geethika-tu2mz 4 ай бұрын
අනේ හදවතටම දැනෙන කතාවක් ගොඩක් ඇඩුනා.
@menushavihangani5199
@menushavihangani5199 9 ай бұрын
වොයිස් එකලස්සනයි ඔයාගෙ කතාව ගොඩක් දැනුනා ඒ නිසා..❤❤❤
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 9 ай бұрын
❤️❤️🙏🥺
@UmoNewcell
@UmoNewcell 8 ай бұрын
හරිම ලස්සනයි එත් හරිම දුක😢😢😢යි
@KuWt-sv7ip
@KuWt-sv7ip 7 ай бұрын
හම්මෝ හම්මෝ ඇඩුනා කතාවට ගොඩක් ලස්සනයි ඒ වගේම කටහඩත් ගොඩක් ලස්සනයි
@KumariKumari-il2dy
@KumariKumari-il2dy 5 ай бұрын
Godak lassanae akka habae avasana papuva palagena yanna vage atharan dukae dayak vanna oni hari varadi balanna
@RanilPriyantha-b4g
@RanilPriyantha-b4g 9 ай бұрын
Harima lassanai.e kathava hadavathatama danuna.❤
@sepalisanjeewani8094
@sepalisanjeewani8094 6 ай бұрын
Kathawa lassanai godak dukai😢
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 10 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි එත්.මාර දුකක්.දැනුනා ආදරේ නිසා මමත් ඔය වාගේ විදවන කෙනෙක් එයාත්ආම්ව දලා වෙන කෙනෙක්.මැරිකරා මම රට එනකන්.මට ආදරේ කරා ආපු ගමන්.එයා වෙන කෙනෙක්.මැරිකරා 😢😢
@A-mw9xh
@A-mw9xh 9 ай бұрын
Lassnana kathavak❤
@SampathMadushanka-r2i
@SampathMadushanka-r2i 10 ай бұрын
Ane harima dukai
@NiroshaKumuduni-e1b
@NiroshaKumuduni-e1b Ай бұрын
Godak lassanai dukai😂😂
@NiroshaKumuduni-e1b
@NiroshaKumuduni-e1b Ай бұрын
Me wage lassana katha danna oya ta budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SriyaniMalkanthi-nw9qp
@SriyaniMalkanthi-nw9qp 9 ай бұрын
❤ thawa adarshamath kellanta wagema kollanta danena panicida denna Eka me hadath ekka denna amathaka karanna epa ahana ayata godak danei manika oya tharuna paramparawata watina yuthukamak karanne theruwan saranai
@SandaminiNishani
@SandaminiNishani 8 ай бұрын
ane lassanai ❤❤❤
@HashiniKaushalya-w9c
@HashiniKaushalya-w9c 3 ай бұрын
Kojomada oya wage denenna katha karanne ❤❤❤
@PDRSewwandi
@PDRSewwandi 7 ай бұрын
අැත්තටම අැඩුනා.😂😂
@DinithiShanika-f2b
@DinithiShanika-f2b 8 ай бұрын
Patta lassanai
@nisalikumari4685
@nisalikumari4685 10 ай бұрын
ආදරය දන්නැති අයට හොද කතාවක් ආදරය කරන්න
@NadekaSurangi
@NadekaSurangi 10 ай бұрын
මගේ කතාවමයි 🥲💔
@sumithsumith795
@sumithsumith795 9 ай бұрын
Lassanai ❤❤❤❤
@SmilingPinkFlamingos-jf8vp
@SmilingPinkFlamingos-jf8vp 9 ай бұрын
Duka hithunna kattwam❤😢
@ShashiniSadamali-q6f
@ShashiniSadamali-q6f 10 ай бұрын
Meka oyage kathawakda. mama meka kiyawala thiyene kalin . mona umth lassanyi. ♥️
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
මමම තමා දැම්මේ❤️❤️❤️ ආයේ voice කරලා දැම්මේ🙏
@lasaabe1546
@lasaabe1546 8 ай бұрын
Please do VOICE all your stories here after. They are so beautiful and touching 🙂❤️🙂❤️🙂❤️
@SubaniHarshani-np3pq
@SubaniHarshani-np3pq 8 ай бұрын
Ane🥺
@NirashaShashini-v4s
@NirashaShashini-v4s 10 ай бұрын
Godak duka hithuna mata witharada adune me kathawata samanai mage jiwithe kathawath
@HashiniKaushalya-w9c
@HashiniKaushalya-w9c 3 ай бұрын
❤❤❤❤❤
@dinuperera9721
@dinuperera9721 10 ай бұрын
ඇත්තටම ඇඩුනා 😢❤
@damayanthishiromala7048
@damayanthishiromala7048 9 ай бұрын
අනෙ ඒක් ඇත්තටම මට ඇඩුනා 😢😢😢😢
@GitaKwt-lw8ou
@GitaKwt-lw8ou Ай бұрын
දුකයි කදුළු ගගයි
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha Ай бұрын
thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏
@CLobo-r2i
@CLobo-r2i 10 ай бұрын
Hamdamt adavnavne oya adanm oluvt ridenava
@NewSamsung-r4l
@NewSamsung-r4l 9 ай бұрын
අම්මෝ😢😢😢😢
@damindakumara1496
@damindakumara1496 10 ай бұрын
hapoi 😢😢😢😢😢😢😢
@Malkanthirathnayaka-ln6db
@Malkanthirathnayaka-ln6db 9 ай бұрын
😭😭😭😭😭😭Matanam balannath ba kadulu Dora galanawa
@KumariKumari-il2dy
@KumariKumari-il2dy 5 ай бұрын
Oyage oes aka Nisa hada vathatma danuna vadie hama Dama Dann oes karala oyama akka
@TharukaRuchira-sh9xw
@TharukaRuchira-sh9xw 9 ай бұрын
As walata kadulu enw meka hoda kathawak 😢😢😢😢
@manishaprasansani3216
@manishaprasansani3216 8 ай бұрын
😭❤️🥺
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 10 ай бұрын
🥺💗
@podipodi7614
@podipodi7614 10 ай бұрын
❤🎉❤🎉❤🎉
@user-isharavenuri
@user-isharavenuri 10 ай бұрын
🥺🥺❤️❤️
@ChanukaDilshan-of2xg
@ChanukaDilshan-of2xg 10 ай бұрын
😢😢😢
@KumariKumari-il2dy
@KumariKumari-il2dy 5 ай бұрын
Ana mata thran duka etunu Kanak nati VA ati
@WaruniChanchala
@WaruniChanchala 4 ай бұрын
ඇයි අනේ මෙච්චර දුක හිතෙන විදිහට දුන්නේ
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 4 ай бұрын
🥺🥺❤️
@nethmiprarthana1981
@nethmiprarthana1981 9 ай бұрын
Mge ppuw ridenw hlo mek ahuwm😢😢😢💔💔
@PrasdSandaruwan
@PrasdSandaruwan 7 ай бұрын
💑💑💑💑💑🌹🌹🌹🌹💞💞💞💞💑💑🌹
@Jananinawodya54
@Jananinawodya54 10 ай бұрын
Lassni kthwa.mn ma kthwa klin kiyawal tynw
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
ඔව්ව්ව් ආයේ දාන්න හිතුනා voice කරලා❤️❤️🙏
@Jananinawodya54
@Jananinawodya54 10 ай бұрын
@@onlinelibrary-ketikatha 🥰😍
@eresha9055
@eresha9055 10 ай бұрын
🥺
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
❤️❤️🙏🥺
@dewminidew3925
@dewminidew3925 9 ай бұрын
😢😢😢
මැණික මං pregnant|කෙටි කතාවක්|keti katha|නව කතා|novel book|adara kathawak
13:53
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 13 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 149 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 119 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
කැත මනාලීගේ විවාහය | sinhala keti katha | sinhala novels|keti katha | adara katha
10:35
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 10 М.
හිතට වදින වදන් පෙලක්..#adarawadan🥲💔💔
3:05
Adara wadan with nimashi.💖💖
Рет қаралды 3,1 М.
හද රිද්දනවා රහසේ| sinhala keti katha |adara katha | nawa katha| sinhala novels|keti katha
12:17
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 9 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 149 МЛН