අනියම් බිරිඳගෙන් නීත්‍යානුකූල බිරිඳට කෙටි පනිවිඩයක්|keti katha|nawa katha|කෙටි කතා|නව කතා

  Рет қаралды 133,082

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Күн бұрын

Пікірлер: 158
@Madushi....
@Madushi.... 11 ай бұрын
සාමජයට ..හොද අදර්ශමත් . කාතාවක් ❤🥰
@fenandoliyana
@fenandoliyana 10 ай бұрын
ආදර්ශමත් කතාවක්. ඇත්තටම ගොඩාක් වෙලාවට පිරිමින්ව වරදට පොලඹවා ගන්නෙ ගැහැනු. නව කතා නොලියුනත් මේ වගේ කතා ඕනතරම් මේ සමාජෙ සිද්ද වෙනවා. හැබැයි විවාහක පිරිමියෙක් වරදට පොල‍ඹවා ගන්නවා කියන්නෙ ආත්ම දස දහස් ගානක් පඩිසන් දෙන පාප කර්මයක්.
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 8 ай бұрын
අනිවාර්‍යෙන් ඔය වගේ එවුන්ට මේ ආත්මෙත් පලදීලා ඊලගට ලැබෙන ලැබෙන ආත්ම ගානකටත් විදවන්නම සිද්ධ වෙන්න ඕනේ....තිරිසන් ගෑනුන්ට
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 8 ай бұрын
Aththa😥
@himaangle4736
@himaangle4736 9 ай бұрын
ආත්ම දහස් ගාණක් පඩිසන් දෙනවා ..අද සමාජේ ඇත්ත පෙන්නුවා 👍
@disnakumari2782
@disnakumari2782 8 ай бұрын
හරිම වටින ආදර්ශමත් කතාවක් ඇත්තටම ලස්සනයි .....හැබැයි දුකයි......
@nipuntharindu8979
@nipuntharindu8979 8 ай бұрын
තමන්ගෙ ගැනි කොච්චර හොද උනත් හොර,ගැනුපස්සෙ යන පිරිමිත් ඉන්නවා එවගෙම,කරන ගැනුත් ඉන්නවා...මේක විසදුම්ක්ම,නෙමෙ...මීටවඩා දඩුවම් දෙන්න,ඕනෙ මුන්ට.එ ගැනි ගියා..එ මිනිහා තවත් එකක් පටලගන්නවා අයේ දෙකක් නැ.උන්ට එවා හරි ලෙසියි....කාලකන්නි ජාතිය.
@ShanukaMalshan-f2r
@ShanukaMalshan-f2r 11 ай бұрын
සමාජෙට හොද පණිවිඩයක් දෙන්න හොද උත්සහයක් අරන් තියෙන්නෙ 👍
@donamilani9169
@donamilani9169 9 ай бұрын
ගොඩක් වටින කතාවක් ඔයාට ගොඩක් පින් නංගියා මේක සමාජෙට දුන්නට
@nishanthisujeewa5081
@nishanthisujeewa5081 10 ай бұрын
හොඳ ආදර්ශමත් කතාවක්❤❤❤
@omanmuscat8273
@omanmuscat8273 9 ай бұрын
සමාජෙට වැදගත් පණිවිඩයක් දුන්න ලස්සන කතාවක් බොහොම ස්තූතියි මේ වගේ වටිනා කතා අපට ඉදිරිපත් කිරීමට ඔයාට ශක්තිය ලැබේවා
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 9 ай бұрын
❤️❤️🙏🙏🙏
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o 8 ай бұрын
එක තමා ඇත්ත එය තෙරැම් ගත්තොත් ✌
@wathsalakarunarathne-iq2nd
@wathsalakarunarathne-iq2nd 7 ай бұрын
Deviyane aniyam unada ethanath adarayak tiyenne ehema adare karala vidawana aya koi tharam innawa athida me man wage😢. ❤❤❤Hamadama aya gawa oba nidanawa oba nathuwa oya hithama man ibinawa❤❤
@lakminisamaradhasa4418
@lakminisamaradhasa4418 9 ай бұрын
ඒ කාතාව සහතික ඇත්ත.මන් එක අත්දැකිමෙන් දන්නවා
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 8 ай бұрын
ඔව්, පිරිමි කියන ජාතිය විශ්වාස කරන්න ම බෑ...
@RanjithKumara-p3l
@RanjithKumara-p3l 10 ай бұрын
Harmattan lassana kathawak mage jiwitet ehema deyak Well tiyanawa
@dilhaniwijatunga2093
@dilhaniwijatunga2093 9 ай бұрын
සහතික ඇත්ත හැමෝටම adrsayk
@chandanimanchanayaka1765
@chandanimanchanayaka1765 9 ай бұрын
වැරදිච්ච දේ හදා ගත්තා සුභ ගමන් දුවේ
@lasaabe1546
@lasaabe1546 8 ай бұрын
I am listening to this since it's VOICED. Thank you 🙂👍🙂👍🙂🐋
@chandanimanchanayaka1765
@chandanimanchanayaka1765 9 ай бұрын
න් වැරදිච්ච දේ හදා ගත්තා සුබ ගමන්duowae
@mihirirasika4267
@mihirirasika4267 9 ай бұрын
Kawadawath thawa kenekge Paul kdala sathutin inna be..💚
@mallikalihinikaduwa3535
@mallikalihinikaduwa3535 11 ай бұрын
Very good advice.thank you.go ahead.
@PriyankaChandralatha-sy9zq
@PriyankaChandralatha-sy9zq 10 ай бұрын
Hora kana pirimintai Paul kadana ganuntai hadenawanam hoda kathawak aththa mekai
@sajithkumara8250
@sajithkumara8250 10 ай бұрын
ගොඩක් වටින කතාවක්
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
❤️❤️❤️🙏🙏
@indranibatagalla894
@indranibatagalla894 7 ай бұрын
ගොඩක් වටින කතාවක්😂
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 9 ай бұрын
හොදයි ඔබෙිඅදහස්හා තීරණය ජයවෙිවා
@gayanigayani2730
@gayanigayani2730 10 ай бұрын
ඇත්ත අනියම් ප්‍රේමය කියන්නෙ රාගය විතරක් මයි
@faizamohammed5989
@faizamohammed5989 11 ай бұрын
Tkx I like it Because Voice with
@Jananinawodya54
@Jananinawodya54 11 ай бұрын
Ktahwth lassnai.voice akkth lassnai❤
@imalshakumarasingha
@imalshakumarasingha 11 ай бұрын
🙂😢😢hithata wadunu lassana kathawak🥺🥺 🤐😕mag athinuth wenna giya oya wge wreddak🤐😑
@Inokadushanthi-j1z
@Inokadushanthi-j1z 9 ай бұрын
Ow aka aththa
@saralachamindani629
@saralachamindani629 9 ай бұрын
Maga kathawa waga thamath duwa akk thaniyama givitha gawsnwa😊❤😊❤😊
@LnKumari
@LnKumari 8 ай бұрын
Lassana kathawa
@faizamohammed5989
@faizamohammed5989 11 ай бұрын
Very nice Being of Her life
@priyangarajapaksha1556
@priyangarajapaksha1556 10 ай бұрын
Good advice for all.
@chethananilmini2985
@chethananilmini2985 10 ай бұрын
මගෙ ජීවිත kathawath oya wage,,,mage mahaththayath oya wage aniyam pemaka petaluna,
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
🙏🙏🙏❤️🥹🥹🥹
@nayanadarshani8028
@nayanadarshani8028 10 ай бұрын
ඔහොම කීවට කසාද ගෑනි අතහැරින පිරිමි කොච්චර ඉන්නවද අපෙ සමාජයේ.කිසිම වරදක් නොකර දරුවො එක්ක තනිවෙන අම්මලා ඉන්නවා. කිසි ගානක් නැතිව හොර ගෑනිව ගන්නවා. චතුරිකා නෙහාරා ගත්ත තාත්තලා.
@shalani.....
@shalani..... 10 ай бұрын
තමන්ගේ මහත්තයට ආදරේ කරන්න ගරු කරන්න.....ඒවා ඉගෙන ගන්න.....
@nayanadarshani8028
@nayanadarshani8028 10 ай бұрын
@@shalani..... thank you very much .
@shalani.....
@shalani..... 10 ай бұрын
@ilsara වටේ යන්නේ වයිෆ් නිසා
@muthunmadushan5157
@muthunmadushan5157 7 ай бұрын
අනුන්ගේ කුණු හොයන්න එපා බැල්ලියේ .ඒ මිනිස්සුන්ගේ ජීවිත වල මොන ප්‍රශ්න තිබුනද කියලා උබ දන්නවද.උබත් කී දෙනෙක් එක්ක නැටුවද😂😂 පත්තිනි අම්මා නොවී ඉදපන් බැල්ලි .
@shalani.....
@shalani..... 7 ай бұрын
@@muthunmadushan5157 උබ ගෑනීයෙක්ද..පිරිමියෙක්ද කියලා මම දන්නේ නෑ..නමුත් ඔයා ජීවත් වෙන පරිසරය.දෙමාපියන්ගේ ගති පැවතුම්.පවා හොදින් තෙරෙනවා මේ කමෙන්ට් එකෙන්...මුලින්..වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගන්න...
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 10 ай бұрын
ඉතාමත් ම අගෙයි කතාව.
@madebychandani4016
@madebychandani4016 11 ай бұрын
නිතරම පෙම්වතුන් වෙලා ඉන්නතුරු ආදරය සම්බන්ධ කම හරිම රසවත් සුන්දරයි...
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 10 ай бұрын
Oya hari. Eka tamai etta. ..
@dulannisala6587
@dulannisala6587 9 ай бұрын
එක ගොඩක් දුක හිතුණා 😢❤
@dhammikawendakoo6206
@dhammikawendakoo6206 9 ай бұрын
Therum gaththa eka hodai
@jayanidilinika2068
@jayanidilinika2068 10 ай бұрын
Godak watina adhahasak.... Eth aththa...,,kasada badapu මිනිස්සු real wife wa...namata godak tiyan inne...ratata loketa penna....e genuth...ගොඩක් duk vidinawa...hoda පිරිමි nethuwama nowei...devani kenat කොච්චර awanka unath awasanaye .....dukak කලකිරීමk witarai ඉතුරු ..samajayata watina katawak
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
❤️❤️❤️🙏🙏
@ChanuthNithesha
@ChanuthNithesha 10 ай бұрын
Harima sanwedi lassana kathawak 😢 me wage aya mona tharam innawada ada samaje 🥺
@SirisomaUlapane
@SirisomaUlapane 9 ай бұрын
මේ කතාවෙ කිසිදු වරදක් නැත.. ඒ ත් මේ වගේ කතාවකට වත් මම කැමැති නෑ..අනියම කියන්නෙම මහා සාපයක්.. හිරිකිතයි මට.. මගෙ ජීවිතේ මැරෙනකම් විදවන්න සලස්වපු ඒ ගැහැණු හැමෝම විදවන්න ඕන..😢😢සමහර විට මේ කතාවේ කතා නායිකාව මම කියන කාන්තාව ද දන්නේ නෑ..
@userupulimalka
@userupulimalka 8 ай бұрын
අනිවාර්යයෙන්
@SamanaliSanju
@SamanaliSanju 8 ай бұрын
මමත් එහෙමයි😢...ඔහොම ගැනු නම් සාප
@pInk-zs9jt
@pInk-zs9jt 8 ай бұрын
Oyage husband bosathda?😅
@SirisomaUlapane
@SirisomaUlapane 8 ай бұрын
​@@pInk-zs9jtබොසත්ම විය යුතු නැත...තම ගැහැණියට නිසි තැන හෙවත් තමන්ගෙ බිරිද කියන භූමිකාව ඇයට පමණක් දීමට ඉගෙන ගත යුතු ය.. ඒ තැන හොර අබුවන්ට දෙන උන් ගැන මම කීවෙ
@ruckyg3177
@ruckyg3177 8 ай бұрын
ගෑණු විතරද? මිනිහා බෝසත්ද?
@RasikaBandara-v7k
@RasikaBandara-v7k 9 ай бұрын
අනියමක පැටලුනා කියලා මතක් වෙනකොට මොන සැප සම්පත් දුන්නත් වැඩක් නෑ මහත්තයෝ
@thusharisajeewani6960
@thusharisajeewani6960 9 ай бұрын
ලස්සනයි
@nandawatthegedara6062
@nandawatthegedara6062 10 ай бұрын
Great advice ❤
@anuudissanayake4470
@anuudissanayake4470 8 ай бұрын
Ou aniyama pawak.mage yaluwage manussayath mage yaluwawa lamayek ekka dala,wena geniyak aran giya.ada mage yaluwage duka.kiyanda wachana ne
@dissanayakek.2315
@dissanayakek.2315 10 ай бұрын
Hoda kathawak
@champikadilrukthi6725
@champikadilrukthi6725 7 ай бұрын
කතාවක් මාර්ගයෙන් සමාජයට හොද ආදර්ශයක් දුන්නෙ
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o 8 ай бұрын
කමෙට් කියවපුවාම පෙන්නෙ බාගෙට බාගයක් අනියම්😢 සංසාරෙ හැට්
@sithumxxxxxx
@sithumxxxxxx 8 ай бұрын
Obata suba gaman. waradi hadagena hodin enna.
@SamsungA-on5vz
@SamsungA-on5vz 8 ай бұрын
නියමයි❤❤❤❤❤❤❤
@NatureNest76
@NatureNest76 9 ай бұрын
ඕකෙ අනික් පැත්තත් වෙනවා කසාද බිරිද හොර සැමියො තියාගෙන අහු වුනාම සැමියා පිටින් ආදරේ හොයනවා හැබැයි අන්තිමට දරුවෝ වෙනුවෙන් හරි ලෝකෙට පේන්න හරි ඒ දෙන්නම එකට ඉන්නවා දුක නිවන්න ගිය අය අනාතයි
@AnushikaDilrukshi-gd5xd
@AnushikaDilrukshi-gd5xd 8 ай бұрын
Me kathawa aththa.widawana kena tamae danne duka.tamage wife eddi tawa kenek lagata yana pirimiyek kawada hari a dennam widawae.
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 8 ай бұрын
❤️❤️🙏
@ChancaniDisanayake
@ChancaniDisanayake 8 ай бұрын
ඔය මිනිහ ඉක්මනින්ම තව එකක් හොයා ගන්නව
@kalyanilokuliyana7248
@kalyanilokuliyana7248 9 ай бұрын
waradhehi badhenna kalin hithanna thibuna. gaaniyek inna minihekuta aadharaya karanawa kiyanne eka raagayakma thamayi.
@surekasewwandi
@surekasewwandi 9 ай бұрын
මගේ මහත්තයගේ එයත් මට මේ කතාව කියනකන් බලන් ඉන්නවා.මේ දේවල් මටත් එයා ඒ විදිහටම අදත් කියනවා.මගේ මහත්තයා එක්ක එකතු වෙලා අදටත් මට මේ දේ කරන්නේ.මායි දරුවයි රිද්දන තරම්
@sandyakumari-cy2ms
@sandyakumari-cy2ms 10 ай бұрын
👍👍👍
@nayomisakunthala4828
@nayomisakunthala4828 9 ай бұрын
Ane me wage hama ganiyekma hithanawanam hama paul jeewithayakma sathutin. Mamath me widihatama harima baga pathwa eka ganiyekgen illuwa daruwo denna nisa me sambande nawaththanna kiyala.
@priyankaferando1529
@priyankaferando1529 9 ай бұрын
Godak watina kataeak
@dularidilrukshi2581
@dularidilrukshi2581 10 ай бұрын
මටත් me wage කතාවක් තියෙන්නේ
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 8 ай бұрын
අනේ...
@champikaopallage8883
@champikaopallage8883 8 ай бұрын
Hodama upadesak.oya wage ganunta piriminta ohomama tamai wenna oni
@sandayakumari1043
@sandayakumari1043 9 ай бұрын
Hoda watina katawak
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 9 ай бұрын
❤️❤️🙏
@sandalisenaratne7014
@sandalisenaratne7014 11 ай бұрын
❤🥰
@MadushikaRathnayaka-p5d
@MadushikaRathnayaka-p5d 9 ай бұрын
Aththa.me duka vidapu kena vitharai danne.kasada biridak unahama daruwo nisa me dewal dara ganna wenawa.mari mari upadinawa.thamange husbandta adupaduwak nathiwa hamadema karalath ,athi wenna adare dilath pita ganiyekuta adare karanawa kiyanne uhulanna bari deyak.jeevithe thiyena thuraeatama thamange awanka adareta borukala kiyala hithin vidawanawa.eka harima pawak.hora ganu kiyanawa ubage waradi nisa miniha pita yanne kiyala.eka boruwak.godak pirimi thamange wife atha arinnathuwai pita yanne.mokada wife waradi na.eyata ekak madi nisa
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 9 ай бұрын
❤️❤️🙏🥺
@PushpakumariKumari-r4h
@PushpakumariKumari-r4h 8 ай бұрын
❤❤
@ashokadesilva1504
@ashokadesilva1504 10 ай бұрын
Aththa, lassanata thiyena kurulu coodu kadanna hithannawath epa.❤ aniyam asuru adu karanna. Ape sathutin duk vidinne mukuthma nodanna pataw.😢
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
❤️❤️❤️🙏🙏
@samudradeepali5268
@samudradeepali5268 8 ай бұрын
Ane me hegima me loke inna aniyamaka petalila inna hema geniyaktama denenna ona, ahinsaka genu, ammala ko tharam widawanawada kiyala
@dmnavodya6365
@dmnavodya6365 10 ай бұрын
දැන් කාලේ ගොඩක් වටින කතාවක්🤧
@sathsaranikandy9980
@sathsaranikandy9980 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@erangaeranga1157
@erangaeranga1157 9 ай бұрын
ටයර් ගෙදර සාලකාන් නෙ නැත්නම් .මොකද කරානනෙ😅.😂.කාතව. සාත්තයි.1.
@rwapranasinghe
@rwapranasinghe 7 ай бұрын
Kawadawath kasada badapu ganiyekge pirimiyek ekka sambandakam thiyaganna hoda na eka pawak kiyala danuna hatiye ain wenna oni duradiga noya. Naththam jivitha kalema vidawanna wei e ahinsaka gani hulladdi. Ehema ahinsaka ganiyek shapayak karoth aniwaryen unta shapa wenawamai.
@madushaniudeshika4416
@madushaniudeshika4416 8 ай бұрын
මමත් අවුරුදු 11 තිස්සේ රැවටෙන කෙනෙක් මගේ මහත්තයා මාව රවට්ටනවා කමක් නැහැ මගෙ රත්තරන් ලමහි දෙන්නා නිසා මගෙ රත්තරන් අම්මා නිසා මේ ලෝකේ මම ජිවත් වෙනවා මට ජිවත් වෙන්න පාර පෙන්වන්නේ මගේ ලමහි දෙන්නා එයාලා තාම පොඩිහි මේක බලනකොට මට මාර දුකහි 😂
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 8 ай бұрын
❤️❤️🙏🙏🥺
@srilankanature9935
@srilankanature9935 10 ай бұрын
Aniym pema sudusu na ganiyekta thawath ganiyekge duka therenna oni e jisa e deyn midenna oni
@tkdissa6113
@tkdissa6113 8 ай бұрын
මං හිතන්නෙ නම් ආදය කියන සිතුවිල්ල ඇතිවෙන්නේ විවාහක අවිවාහක කියන දේ මත නෙමෙයි. මිනිස්සු විදියට ඒ හැගීම ඕනම වෙලාවක ඕන කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුලුවන් කියලා. ඒක වැරදි කියලා පිටින් බලන කෙනෙක්ට කියන්න පුලුවන්. ඇත්තටම ආදරය දැනෙන එක වරදක්ද? අනියම් කියන් වචනය පැත්තකින් තියලා බැලුවොත්
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 8 ай бұрын
❤️❤️🙏
@Madu-e3n
@Madu-e3n 11 ай бұрын
❤❤❤
@anjaleepoornima2520
@anjaleepoornima2520 7 ай бұрын
කොන්ද පන නැති පිරිමියෙක්. ලෝකෙට පේන්න පවුල් කනවා ඇති, නමුත් තමන්ගේ පවුල ඇතුලේ සම්බන්ධකම් හරි විදිහට තිබුනා නම් තවත් ගැහැනියෙක් ගේ ජීවිතයක් හැඟීම් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. අත්සනක් ගහපු පලියට ජීවිත සර්ව සම්පුර්න වුනා නම් මේ කතාව මීට වෙනස් අවසානයක් වෙන්න තිබුනා. ඔහොම පිරිමි හිත ඇතුලෙන් නොමැරී මැරෙනවා තමන්ට වටිනකමක් ඇති දේ ලැබුනේ පමා වෙලා කියලා. පුරුද්දට වල්කමේ යන ගැහැණු පිරිමි අයට මේක අදාල නැහැ.
@RockyBai-bo7po
@RockyBai-bo7po 9 ай бұрын
😯😯😯😯😯😯
@kuwaitcity6720
@kuwaitcity6720 8 ай бұрын
සත්තකින්ම මාත් එ පව කරා නංගී
@shanaff6446
@shanaff6446 8 ай бұрын
Aththa
@ShanuthiThihasya
@ShanuthiThihasya 11 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@rasikachandani5720
@rasikachandani5720 10 ай бұрын
@chandrasenavirathna865
@chandrasenavirathna865 11 ай бұрын
👍👍👍👍👍👍👍
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 10 ай бұрын
😢
@AzeeHaniffa
@AzeeHaniffa 9 ай бұрын
Badapu piriminta lan wena gaanunta hoda padamak meka .. dana dana jeewite waraddaganna ganunta terenne ohoma unama tamai
@ishanipiyarka2764
@ishanipiyarka2764 8 ай бұрын
මගේ මහත්තයයි මමයි ගෙවල් වලට හොරෙන් කසාද බැන්ද අවුරුදු 1 1/2 ක් වෙනවා අදට එයාගෙ ගෙදර අය මට අකමැති නිසා අපි හොරෙන් බැන්දෙ. ඒ ත් එයා දන් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා හැමතැනකම යනවා 4ටොස් දානවා මට පෙන්න. මගෙන් ඩිවොස් එක ඉල්ලනවා එයා. අපි දෙන්නා අතර ට ආව ඒ ගෑනිට හොදක් සිද්ද වෙන්න එපා කවදාවත්...
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 8 ай бұрын
සාප වෙන්න ඕන ඒ ගෑනිට😥
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 8 ай бұрын
❤️❤️🙏🥺
@dinudinudinu2502
@dinudinudinu2502 10 ай бұрын
M...ou.matath oya athdekima thiyenawa.monawa karannada ath adare denunama
@anjalikafernando633
@anjalikafernando633 9 ай бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 8 ай бұрын
මගේ කතාව ඊට වඩා වෙනස් ඒකීඉල්ලන්නේ ඩිවෝස් එක.....
@KileshaMalshani
@KileshaMalshani 9 ай бұрын
Mata owa taranna
@pramilasilva6420
@pramilasilva6420 8 ай бұрын
😢😢😢😢
@anushatharangani-ll3vo
@anushatharangani-ll3vo 10 ай бұрын
Aniyama කියන්නෙ ragayakma විතරයි
@fairy4203
@fairy4203 8 ай бұрын
oya wage ganu hama athmekama thani wenna ona
@UpulNishantha-t2b
@UpulNishantha-t2b 9 ай бұрын
Mge kathawath oya wage single mom kenek vidiyta lankawema hitin meri merei jeewath wenwa. Hebei aniym pemata daruwa badawak unata mn kwadawath a daruwa pana pitinma marla danna tram pahath une ne. Mn den weradi hadagena jeewath wenwa. Goddaak duk vidinwa Mokada salli ne , adupadu amarukm godai. Eth den mn niweradi kenek katawath weradi krana kenek newei .
@FathimaIlma-rr7ey
@FathimaIlma-rr7ey 7 ай бұрын
Mage jivitha kathawath me wage thama math karanna puluwan hamadema kara nawaththanna eth eyawa hadanna ba mage husband ekak Nathi wena kota thawa ekak Hoya gannawa 😭😭😭😭
@SACHININISSANKA
@SACHININISSANKA 9 ай бұрын
Me kaleta watinama adarsha kathawak
@Raveena-r9q
@Raveena-r9q 10 ай бұрын
Godak wedagath kathawak
@KileshaMalshani
@KileshaMalshani 9 ай бұрын
S...gawin oyata midanda barida
@SuneethaIndrani-uq8vw
@SuneethaIndrani-uq8vw 8 ай бұрын
ආදරය කියලා හැගීම් වලට ඉඩ දෙන්න හොද නැහැ
@LovelyLunarModule-nv9jw
@LovelyLunarModule-nv9jw 10 ай бұрын
Mage jivitha kathawath me wagemai wenasakata tiyenne mama rata giye na Mari Mari vidawanawa
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
❤️❤️❤️🙏
@sugandiweerasekara5808
@sugandiweerasekara5808 10 ай бұрын
Matath mehema una
@helam1
@helam1 10 ай бұрын
ජිවිත කියන්නෙ හරි මවතකට ගන්න අමාරු දෙයක්ද. ඔය පිරිමියගෙ තීරණය ගනිපු ගනිපු යාලු යෙහිලියො මත් ගොඩාක් අහල දැකල ටියෙනව ඒතැන්වල එකසාදාරනය කරන්න කතා කන්නෙ ලේඩි. මැදිවිය ඉක්ම යනකම් අවිවහක අක්කකෙනෙක් ට මම කිවුව ගෑණු දරුවෙක් එක්ක තනි උන කෙනෙක් සොයගන්න කියල ඒත් එය ලං වුනෙ අනුන්ගෙ කෙනෙකුට ඒවගෙ සිදුවිම් ගොඩාක්. හමොම සොය න්නෙ රාගය විටරයි. අම්ම. නැනි, තාත්ත, නැති දරුව බලගන්න ඉදිරිපත් නොවුනට අම්ම තත්ත සලකන්න කමතියි.
මැණික මං pregnant|කෙටි කතාවක්|keti katha|නව කතා|novel book|adara kathawak
13:53
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 8 М.
එක් දරු මවගේ ජීවිත කතාව🥺| sinhala keti katha | adara katha #sinhalaketikatha #adarakatha|කෙටි කතා
18:38
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 192 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 43 МЛН
ආදර නව කතාවක්
11:52
gayu home
Рет қаралды 63 М.
ගිනිගත් ආදර සම්බන්ධය|කෙටි කතා/keti katha/adara katha/nawa katha| A modern love story
18:15
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 15 М.
ගිනියම් මංගල යහන|කෙටි කතා|keti katha|sinhala short story|online novel
27:47
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 182 М.
නොකියාම වූ විවාහය|keti katha|කෙටි කතාවක්|නව කතා|novel book|adara kathawak
19:10
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 15 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49