KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දිවිතුරා ආදරෙයි / ආදරණීය කෙටි කතාව / කෙටි කතා / keti katha / nawa katha / adara katha
14:27
ගණිකාවකගෙ විවාහය @NovelsPissa #කෙටිකතා #නවකතා #stories #shortstories #treanding
25:01
Happy birthday to you by Secret Vlog
00:12
бабл ти гель для душа // Eva mash
01:00
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
දෙහදක් / keti katha / sinhala keti katha / nawa katha / adara katha / ආදර කතා / කෙටි කතා
Рет қаралды 17,421
Facebook
Twitter
Жүктеу
1
Жазылу 119 М.
gayu home
Күн бұрын
Пікірлер: 86
@Sithu_Girl18
3 ай бұрын
අක්කි කතාවක් දානකන් තමයි මං බලන් ඉන්නේ. අක්කිගේ කතා ඇත්තටම මාරම ලස්සනයි. කියවන්න කියවන්න ආස හිතෙනවා.දෙහදක් නවකතාවත් අනිත් කතා වගේම හරිම ලස්සනයි අක්කි 😍❤️🎉
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ ආදරයට ...ඒ වගේම ආදරණීයම අදහස්වලට ..❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️
@ThakshilaSachika-gz5xd
3 ай бұрын
හරිම ලස්සනයි මැණික කතාව.හරිම සැහැල්ලුවෙන් ආසාවෙන් බැලුවා.කියන්න වචන නෑ.අපේ සුදු මැණික වැඩක් කළොත් superb.කතාවෙන් ලොකු ආදර්ශයක් දෙනවා.ඔයාගේ කතා වල විශේෂත්වය මොකක්ද දන්නවද දරුවෝ වෙන කතා වගේ නෙමෙයි සතුට විනෝදය පමණක්ම නෙමෙයි වටිනා ආදර්ශය කුත් හැම කතාවක් අවසානයේම තියෙනවා.සමාජයට හොඳ පණිවිඩයක් එක්කම. ඒක මාර ම වටිනවා.සුබ අනාගතයක් නංගෝ.තවත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන එන්න මැණික.ආදරෙයි හැමදාමත් එක වගේ.gayu home.එක්ක හැමදාමත් අත් වැල් බැඳ න් ඉන්නවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayuhome
3 ай бұрын
මේ ආදරයට ආදරෙයි ගොඩාක්....බොහොමත්ම ස්තූතී මේ කරන ආදරණීයම දිරි ගැනවීමට....ඒ වගේම මේ අදහස් මට ආශීර්වාදයක් වගෙයි දැනෙන්නේ....බොහොමත්ම ස්තූතී ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️❤️❤️🌹❤️❤️❤️❤️🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SaumyaSewwandi-yx2pm
3 ай бұрын
Godak lassanai akke. Hamadama oyage katha balanawa. Mama lagadi idan balanne. Kalin ewath balanawa. Oyage kathawak kiyewwata passe loku sanasimak danenawa. Godak thank you. Budusaranai ❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ ලස්සන අදහස්වලට ....❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹
@AnishaSilva-j9q
3 ай бұрын
ආදරය, හැගීම්,දුක සහ සතුට මෙ හැම දෙයක්ම අකුරු කර ලස්සන කතාවකට ගෙනත් අපිව සතුටු කරන ඔයාගෙ ජීවිතේත් මෙ වගෙම ලස්සන වෙවා..... තවත් මෙ වගෙ ලස්සන කතා ලියන්න ඔබගෙ දෑතට සවිය ලැබෙවා...
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ ආදරණීය දිරිගැන්වීමට....මේ ආදරයට ආදරෙයි.....❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹
@bhagyaravihari1937
3 ай бұрын
වෙනස්ම කතාවක් ලස්සනයි අක්කි ගොඩාක් ❤.....තව ලස්සන කතා ලියන්න ඔයාට පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...සතුටින් පරිස්සමෙන් ඉන්න ❤😊
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට .....ඒ වගේම ආදරණීයම දිරිගැන්වීමට ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹
@chathurikanilmini1018
3 ай бұрын
කතාව ගොඩාක් ලස්සනයි .❤❤❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@ashenadds
3 ай бұрын
ලස්සනයි ලස්සනයි
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹❤️❤️❤️❤️
@bhagyaravihari1937
3 ай бұрын
1 st ආවා අද නම්...ලස්සන කතාවක් ඇති අදත්...❤😊
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️
@Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
3 ай бұрын
❤ අක්කිගෙ කතා එන්න එන්නම තවත් ලස්සනට අක්කි ලියනවා.... 🥺🌷 වෙනදා වගේම අදත් කතාව දාපු ගමන් බැලුවා.. අද කතාවත් ගොඩාක් ලස්සනයි අක්කියෝ... 💙🌟💫
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී හැමදාමත් එක වගේම දෙන මේ ආදරයට.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
@prabodhaamarasooriya1794
3 ай бұрын
හරිම ලස්සනයි ..❤
@sudharsanakumara3682
3 ай бұрын
Harima lassanai akkiyo mamath baluwa
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️
@NiroshaNirosha-d5b
3 ай бұрын
අදත් ලස්සන කතාවක් ඇති .❤❤❤❤ඔයාගේ කතා ගොඩාක් ලස්සනයි අක්කේ
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට.......❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️
@malkanthicharulatha2543
3 ай бұрын
හරිම ආදරණීයයි ලස්සනයි ගොඩක් ❤❤❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹❤️❤️❤️🌹🌹
@dhanu2126
3 ай бұрын
කොහොමද ඔච්චර ලස්සන ට ලියන්න හිතෙන්නෙ❤අපි වෙනුවෙන් 😊
@gayuhome
3 ай бұрын
@@dhanu2126 බොහොමත්ම ස්තූතී මේ ආදරයට....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
@charunimadushani370
3 ай бұрын
ලස්සනයි ගොඩාක් ❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@madumalikatubulla
3 ай бұрын
godak lassanai kathawa❤❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
@BhagyaSewwandi-np7ls
3 ай бұрын
ලස්සන අවසානයක්.තව මේ වගේ කතා ඕනා.❤❤❤❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...දිගටම රැඳිලා ඉන්න..❤️❤️❤️❤️❤️🌹🌹🌹
@SadamaliIresha-t3b
3 ай бұрын
ලස්සනයි
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹
@CjFifj-lf9uq
3 ай бұрын
ලස්සනයි මැණික
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ ආදරයට....🌹🌹🌹🌹❤️❤️❤️❤️
@IreshaNilmini-dp1tl
3 ай бұрын
කතාව කෝම වෙයිද කියලා හිත හිත හිටියේ නිකම් හදවත එලියට එන්න වගේ ගැහුනේ.මේම අවසානයක් දුන්නට තැන්කූ අක්කියෝ ආදලෙයි .
@gayuhome
3 ай бұрын
ආදරෙයි මේ ආදරයට ..❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹
@yasanthideepika9548
3 ай бұрын
ලස්සනයි ❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️
@induperera8804
3 ай бұрын
Kathawa niyamai ❤❤❤thank you
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ අදහස්වලට ....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹
@annenirmala7073
3 ай бұрын
කතාව ගොඩාක් ලස්සනයි thank you ...
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@ashokafernando364
3 ай бұрын
Adath kathawa godaaak lassanaei ❤❤
@gayuhome
3 ай бұрын
හැමදාමත් දෙන මේ ආදරයට බොහොමත්ම ස්තූතී ....🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️
@SujivaaSujivaa-l9o
3 ай бұрын
ෂෝක් අනේ 🎉🎉🎉🎉🎉🎉❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@QweenKing-w4w
2 ай бұрын
Thawa me wage katha godak ona❤
@nimeshikaperera-89
3 ай бұрын
Lassanaaaai godaaak
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@RangaMadu-t9z
3 ай бұрын
Harima lassanai ane. Wenama lokekata giyaaa❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ ආදරයට ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@malikasewwandi1354
3 ай бұрын
Adaraniya lassanama lassnai katawak❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ ආදරයට....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@anushaabeyagoonewardena2033
3 ай бұрын
Lassanai ❤❤❤❤❤ Godak Sthuthi. 🥰🤗💐
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️🌹🌹🌹🌹🌹
@SashinikaDulanjalee
3 ай бұрын
Lassanama lassanai ane adath oyage kathawa oyage kathawak danakam maga balan inne ❤ dawasin dawasa oyage katha godak lassana wenawa akki ❤❤❤ ayeth me wage lassana katawak aran ikmanatama enna hode balan innawa adarei godak akki❤❤❤❤❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...මේ ආදරයට ආදරෙයි...ඒ වගේම මේ ආදරණීය අදහස්වලටත්......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️
@kavindisanchila
3 ай бұрын
❤1st
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ....මේ ආදරයට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹
@PradeepaAbeywickrama
3 ай бұрын
harima lassanai
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹🌹
@IsharaSammani-qo1pt
3 ай бұрын
Thanks nanga story ya lassanai ♥️🌹
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ..❤️❤️❤️🌹🌹🌹
@TharinduAkalanka-w3u
3 ай бұрын
Good lassanai ❤❤❤❤
@gayuhome
3 ай бұрын
@@TharinduAkalanka-w3u බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PrabodhaKavindi-x5d
3 ай бұрын
ඔයාගෙ කතා ගොඩාක් ලස්සනයි,අක්කා,මගෙ මෙ චුටි ඉල්ලිමක් පුලුවන් නම් ඉෂ්ට කරන්න බලන්න,ඔයා හැමදාම වගෙ ආදර කතා ගේනවා,එවා සින්හල මාධ්‍යයෙන් තමා අරන් එන්නෙ,පුලුවන් නම් දෙමළ,මුස්ලිම්,ක්‍රිස්තියානි ආදර කතාවක් දෙන්නකො
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ....උත්සහා කරන්නම්...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@QweenKing-w4w
2 ай бұрын
Harima lassani❤
@PadmaPiyaseeli
3 ай бұрын
ලස්සනයි ලස්සනයි වෙනමොනවා කියන්නද ❤හොදේ
@gayuhome
3 ай бұрын
@@PadmaPiyaseeli බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@maduranaweera7766
3 ай бұрын
අක්කි ඔයාගේ කතා හරිම ලස්සනයි ❤️💖❤️ මං අක්කී කතා හරිම ආසාවෙන් කියවන්නේ. ගොඩක් ආදරේයි ❤️❤️💖 මගේ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිදා කියලා දන්නේ නෑ. මගේ husband මාව දාලා ගියා. ඇයි මට මෙහෙම වුනේ කියලා හිතා ගන්න බෑ. ඒයාව තාම මට අමතක කරන්න බෑ.එයා මාව දාලා ගිහින් දැනට අවුරුදු 2 යි මාස 5 වෙනවා. මං මෙහෙම හරි ඉන්නේ job එක කරන නිසා. මගේ අසනීප තත්ත්වයත් එන්න එන්න වැඩි වෙනවා. මට පිස්සු වගේ අක්කී 😢
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී කතා කියවනවට...ඒ වගේම හැමදෙයම හොඳින් විසඳේවී...විසදෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා...ඔයා ඔයාට ආදරේ කරන ගමන් ජීවීතේ ලස්සනට විඳින්න උත්සහා කරන්න...පරිස්සමට ඉන්න....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹
@maduranaweera7766
3 ай бұрын
ඔයාටත් බොහොමත්ම ස්තූතියි මං වෙනුවෙන් ප්‍රාර්ථනා කළාට සහා මගේ හිත හැදුවට . පරිස්සමෙන් ඉන්න ඔයාට ජය වේවා ! අක්කී 😘😘😘😘😘😘 බුදු සරණයි 🙏
@gayuhome
3 ай бұрын
@@maduranaweera7766 ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@HemawathiMenike
3 ай бұрын
Kathawa lassanay
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️🌹🌹🌹🌹
@rmhunupitiya9414
3 ай бұрын
❤❤
@gayuhome
3 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹
@dissanayakadissanayaka900
3 ай бұрын
ගොඩක් පරක්කු වුනා කතාව බලන්න ... ❤❤❤❤❤
@gayuhome
3 ай бұрын
දැන් හොඳයිද....අසනීපෙන් නේද හිටියේ....බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@GayanHarsha-c3b
2 ай бұрын
🎉❤❤❤😊💞💞💞💞
@PatthumiMadushika
3 ай бұрын
❤❤❤
@gayuhome
3 ай бұрын
බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️🌹🌹🌹🌹🌹
14:27
දිවිතුරා ආදරෙයි / ආදරණීය කෙටි කතාව / කෙටි කතා / keti katha / nawa katha / adara katha
gayu home
Рет қаралды 31 М.
25:01
ගණිකාවකගෙ විවාහය @NovelsPissa #කෙටිකතා #නවකතා #stories #shortstories #treanding
Novels පිස්සා
Рет қаралды 84 М.
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 8 МЛН
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
00:24
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
JOON
Рет қаралды 7 МЛН
21:19
බිඳුණු පතිවත / sinhala keti katha / keti katha / කෙටි කතා / නව කතා / nawa katha / ආදර කතා
Vichara - විචාරා
Рет қаралды 32 М.
12:44
වැඩකාරී (කෙටි කතාව) | Wedakari | Keti katha
katha potha
Рет қаралды 60 М.
14:58
මුඩුක්කු මනමාලයා|Keti Katha | Novel Sinhala | sinhala keti katha | sinhala novels | ketikatha
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 14 М.
12:16
ආදර හිතක් / keti katha / nawa katha / adara katha / කෙටි කතා / sinhala keti katha / ආදර කතා / නව කතා
gayu home
Рет қаралды 38 М.
19:15
ම ධුසමය|ආදරණීය කෙටි කතාව|keti katha|nawa katha|Sinhala novel@onlinelibrary-ketikatha
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 28 М.
19:14
නැන්දම්මාව මෙල්ල කළ අලුත් ලේලි ගෙ හැට හතර මායම් | Sinhala novel short story | Anudi & Dinesh Novels
Anudi & Dinesh Novels
Рет қаралды 83 М.
7:53
ආදරනීය කෙටි කතාවක්😍වැඩකාර කෙල්ල💖 #ආදරය #sinhala #love #කෙටිකතා #lovestory #shortstory
කතා නිම්නය - katha nimnaya
Рет қаралды 81 М.
30:13
කසාද ගෑනි 01 වන කොටස| sinhala keti katha | adara katha #sinhalaketikatha #adarakatha|කෙටි කතා|නව කතා
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 40 М.
19:31
අලුත් හස්බන්ඩ් ගේ පරණ වයිෆ් | සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 38 М.
13:05
ආදරණීය කෙටි කතාව / keti katha / nawa katha / adara katha #ketikatha #nawakatha #adarakatha කෙටි කතා
gayu home
Рет қаралды 60 М.
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН