අලුත් හස්බන්ඩ් ගේ පරණ වයිෆ් | සිංහල කෙටි කතාව | Sinhala Short Story |

  Рет қаралды 35,126

සඳ මං තලාව - Sanda Man Thalawa

සඳ මං තලාව - Sanda Man Thalawa

Күн бұрын

අලුත් හස්බන්ඩ් ගේ පරණ වයිෆ් (Aluth Husband Ge Parana wife) සිංහල කෙටි කතාව | Sinhala Short Story
#sadamanthalawa #romantic #drama #sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 121
@AnupaKumari-t7t
@AnupaKumari-t7t 2 ай бұрын
මේ කතාව මම කලින් කියවලා තියෙනවා.ඒත් ආයෙමත්......ආයෙමත්....... කියවන්න ආසයි.මාත් මුලදී හිටියේ නැන්දම්මා එක තමයි.ඇත්තටම ඒක මහා මානසික වදයක්.වැඩ වැඩි වෙන්න පුළුවන්.....වරදින්න පුළුවන්..ඒත් ගෑනියෙක් සන්තෝසෙන් ඉන්නේ තමන්ගේ හස්බන් එක තනි වෙච්ච කූඩුවක විතරයි......❤❤❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 ай бұрын
ඔව්
@sampaththushara3076
@sampaththushara3076 2 ай бұрын
Man tawama widawanawa maha gedara idagena.mage daruwanta mehema jiwithayak mama dennaha.kawada hari dawasaka eyala punchi kudu hadagena nidahase hitiyoth mata a athi.
@manoriwickramasinghe7859
@manoriwickramasinghe7859 2 ай бұрын
True
@ghostgaming6420
@ghostgaming6420 Ай бұрын
ඇත්ත
@Dedunushakya6095
@Dedunushakya6095 2 ай бұрын
අම්මලාගේ පදේට නටන, අම්මලත් එක්ක හුරතල් වෙන පුතාලට උපහාරයක්ම වේවා!
@dananjanithakshila2230
@dananjanithakshila2230 2 ай бұрын
මාව බලන්න ආපු පලවෙනි මනමාලයත් එහෙම තමයි .අම්මා එක්කම තමයි ඉන්නවා කියලා කිව්වේ .එයායි අම්මා එක්ක ඉන්න පුළුවන් හොද ගෙයක් සැපට ඉන්න පුළුවන් කිව්වා මමබෑ කියලා කපුවටත් බැන්නා මගෙ ජිවිතේ විනාස කරන්න එපා කියලා .දැන් කවුරුවත් කසාද හොයාගෙන එන්නේ නැ
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva 2 ай бұрын
😂
@SulochanaSanjiwani
@SulochanaSanjiwani 2 ай бұрын
mata ahanuth achchai
@Dedunushakya6095
@Dedunushakya6095 2 ай бұрын
@@dananjanithakshila2230 නියමයි. නැත්නම් හැමදාම රූකඩය වගේ නැටවෙන්න තිබ්බා ඔයාට... හොඳ තීරණයක් ඔයා අරන් තියෙන්නේ
@maduninilanka8203
@maduninilanka8203 2 ай бұрын
@@dananjanithakshila2230 Ann kello
@hemalathakuruwita6157
@hemalathakuruwita6157 2 ай бұрын
හරි ලස්සනයි .කොන්දක් නැති පිරිමින්ට හොඳ පාඩමක්
@Dilru94
@Dilru94 2 ай бұрын
දන්නවද කලින් කියවපු කතා උනත් ආයෙ ආයෙත් කියවන්න ආස හිතෙනවා ....මේ කතා එකකට එකක් වෙනස් ..ඒ වගේම හරීම ලස්සනයි ❤❤❤❤❤
@nimananayakkara5555
@nimananayakkara5555 2 ай бұрын
ගොඩාක් ලස්සනයි ආදර්ශමත් කතාවක්.ගෑනු කීදෙනෙක් මේවිදියට මනුස්සයෙක් නිසා දුක්විදිනවද.ඒවගේම තමා ගැලපෙනා කෙනා ලැබුනම සතුටින් ඉන්න ජීවිතයක් ලැබෙනවා.....❤❤❤
@ladysungreat2406
@ladysungreat2406 2 ай бұрын
Habayi issrata wada dan hodayi..issra ganu iwasan innwa.dan ganu ehem inne na
@nuwanpremadasa2606
@nuwanpremadasa2606 2 ай бұрын
අද නම් පට්ට සතුටුයි❤❤❤😂😂😂 ගැහැනියක ට ගරු කරන්න සලකන්න කියලා දෙන්න ඔනි තවත් ගැහැනිය ක් ඒ අම්මා පොඩි කාලෙ ඉදල කොල්ලව හරියට හදන්න ඔනී කරුමෙකට ගැහැනිය කට ගරහන්නෙත් ගැහැනිය ක් තමා
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 2 ай бұрын
මේ කතාව කලින් කියවලා තියෙනවා.ඒ වුණත් ආශාවෙන් ඇහුවේ.නැන්දම්මට සහ හුරතල් පුතාලට හොදම පාඩමක්.ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා.❤❤❤❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 2 ай бұрын
හරී ලස්සනයි නපුරු නැන්ද අම්මලා ඉන්න තෑන්වල කියන්න හොද කතාවක්..දරැවෝ නැත්තේ ලේලිට කියලා තම පුතාව සුද්ද කරන අම්මලාට මේ කතාව නියමයි..
@PrincyPremasiri
@PrincyPremasiri 2 ай бұрын
දුලී වගේම ජීවිතයක් ගෙවපු මං අද අහම්බෙන් හම්බුන එයා නිසා ගොඩක් සතුටින් ❤
@NksSamanthika
@NksSamanthika 2 ай бұрын
අනේ මේ.කතාව ගැන කියන්න මට වචන නෑ...ඒ තරම් හිතට දැනුනා .ගොඩාක් සතුටුයි.තවත් කතාවක් අහන්න බලන් ඉන්නවා .අනික අම්මා කෙනෙක් කවදාවත් මෙහෙම වෙන්න හොද නෑ මාත් අම්මෙක් මටත් ඉන්නවා ලේලියෙක්.ඉතින් එයාගේ පොපි හිත රිදෙව්වොත් මගේ පුතා උනත් අපි වෙනස්කම් කරන්නේ අපේම පුතාට.හැම ගෑණු දරුවෙක්ම තමන්ගේ දුව කියලා හිතන්න අම්මලට පුලුවන් නම් අන්න එතනයි සතුට .ගොඩාක් කාර්‍ය බහුල අපේ දරුවනව එලියට යවන්න අපි වද වෙන්නේ .එයාලගේ සතුට තමයි අපේ සතුට .අපි වගේ ගොඩාක් පරිනත නැති දෙම්ව්පියන්ට එහෙම හිතන්න පුලුවන් නම් ඇයි මේ අනිත් අයට බැරි.දරුවෝ කියන්නේ දරුවෝ
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 2 ай бұрын
ගෑනු හුගක්ම විදවන්නේ පිරිම් හින්දා තමයි .හැබැයි ඒ ගෑනුන්ට කවදාම හරි සහනයක් ලැබෙනවා ❤.සදමංතලාව කියන්නෙම පිස්සුවක් ❤
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 2 ай бұрын
ඒක මාරයි.ඇත්තටම ජීවිත ගමනේ අතරමග හමුවෙන චරිත නිසා අපේ ජීවිතේ විනාශ කර ගන්න ඕනි නෑ..❤
@LarinaChandani
@LarinaChandani 2 ай бұрын
ලස්සනයි මේ කතාව ජේසු පිහිටයි තවත් ලස්සන කතාවක් ගෙන්න 😊😊🥰🥰❤️🌹✝️🙏✝️
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w 2 ай бұрын
Hadapata lassanayi Katavat lassanayi👍👍👍❤️❤️❤️❤️❤️❤️
@nilanthibasnayaka9241
@nilanthibasnayaka9241 2 ай бұрын
අම්මාගේ padeeta natapu putekge iranama.hoda ආදර්ශයක් hamootama
@Madushi....
@Madushi.... 2 ай бұрын
ඇත්තටම ආදර්ශමත්❣️ කාතාවක් ......❣️ ඔයාගේ..කාතා.....❣️ .බලලා.....❣️ ජිවිතේට ..ගොඩක්.....❣️ ..ආදර්ශයක් ..❣️ ගන්න ..පුළුවන් ...❣️ 🌸🌸🌸🌸🌸🌸🌸
@chathuranidilhara7763
@chathuranidilhara7763 2 ай бұрын
Parana kathawak unath harima asawen baluwa.lassanai godak.oyagae hada bawanawak.suba pthum .thawa godak katha ikmanatama onae
@Malkanthirathnayaka-ln6db
@Malkanthirathnayaka-ln6db 2 ай бұрын
❤❤❤❤❤❤ harim asawen kathawa balanne man thanks ❤
@Madushi....
@Madushi.... 2 ай бұрын
මෙක කලින් ..දාපු...කාතාවක් . කලින් ..ඇක්..එකෙ.🥺😍 ආනේ..ඒ විඩියො ..ආයෙ බලන්න ..පුළුවන් වුනානේ ස්තුතියි ..ඔයාට ..❣️❣️❣️ ඇත්තටම ...ලස්සනයි 😍❣️
@Madushi....
@Madushi.... 2 ай бұрын
ඒ වොයිස් එක ඇත්තටම පුදුම ලස්සනක් 😍❣️🌸
@hashinidilrukshi435
@hashinidilrukshi435 2 ай бұрын
Supiri kathawa
@nalikadilrukshi5960
@nalikadilrukshi5960 Ай бұрын
සදමන්තලාවෙ ලස්සන පිරිමි voice එක
@nethmiprabodhani595
@nethmiprabodhani595 2 ай бұрын
අදත් සුපිරි.කලිම් කියවලා උනාට හරි ආසයි සදමන්තලාවට
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 2 ай бұрын
හරිම ලස්සනයි බුදුසරණයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤
@IreshaSandamali-wx4dp
@IreshaSandamali-wx4dp 2 ай бұрын
❤❤❤❤❤❤❤ලස්සනයි congratulations oyalata
@UdesiUdesika-xz3tk
@UdesiUdesika-xz3tk 2 ай бұрын
ලස්සනයි ❤❤
@dulanjanichathurika2088
@dulanjanichathurika2088 2 ай бұрын
ඔයාගේ හැම කතාවකම මන් ජීවත් උනා...❤
@user-tb6kc7wv9f
@user-tb6kc7wv9f 2 ай бұрын
❤❤❤❤ wenada wagema godaak asawen kathawa values..❤❤❤❤ harima lassanai 🌹..
@maheshanilanthi2548
@maheshanilanthi2548 2 ай бұрын
අන්න කතාව මන් මේක දානකන් බලාගෙන හිටියේ. thank you ඔයාට. ඇයිද මන්දා මන් මේ කතාවට මාරම ආසයි. මේ වගේ නපුංසක පිරිමින්ට ඔහොම වෙලා මදි.
@imalkadamayanthi7210
@imalkadamayanthi7210 2 ай бұрын
නියමයි
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w 2 ай бұрын
🎉🎉🎉 ❤️❤️❤️❤️
@RaviduLakshan-q9z
@RaviduLakshan-q9z Ай бұрын
Pfattama arrthayak thiyanawa givitheta ganna ❤❤❤❤
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 2 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව ආදර්ශමත් කතාවක් ..
@nethmiprabodhani595
@nethmiprabodhani595 2 ай бұрын
මේ කතාව මං කලින් කියවලා තියෙනවා❤.මේ වගේ නැන්දම්මලා නිසා තමා පවුල් විනාස වෙන්නෙ
@surekanirmani1338
@surekanirmani1338 2 ай бұрын
මේක ත් හරි ලස්සනයි
@anjaleedharmarathna7443
@anjaleedharmarathna7443 2 ай бұрын
Mm me katawa ayet danakan godak kal balagena hitiya....hithata godak danunu katawak....thank u❤❤❤❤
@nishadiranepura4620
@nishadiranepura4620 2 ай бұрын
හරිම වෙනස් ලස්සන කථාවක් 👍👍
@Sugandi-fe9bg
@Sugandi-fe9bg Ай бұрын
හරිම ලස්සනයි . මටත් අවංක මහත්මයෙක් එක්ක ලස්සන දෙවෙනි ජිවිතයක් ලැබෙවා
@diluilangasingha7773
@diluilangasingha7773 2 ай бұрын
සුපිරි 🎉🎉
@priyanthinagoda5236
@priyanthinagoda5236 Ай бұрын
😂😂😂😂😂😂අම්මට ගැලපෙන ගෑනියෙක් පුතා කසාද බැන්දම 😂😂😂😂😂
@deshanisilva4891
@deshanisilva4891 2 ай бұрын
Supiri..... ❤️❤️❤️
@shani9645
@shani9645 2 ай бұрын
ඔයාගේ කතා අහනකොට දැනෙන හැගීම මාරයි
@chamaliranasinghe
@chamaliranasinghe 2 ай бұрын
හරිම ලස්සන කතාවක් ..❤❤❤❤❤❤❤❤
@ghostgaming6420
@ghostgaming6420 2 ай бұрын
ලස්සන යි කතාව ❤
@Nethmidanushika4669
@Nethmidanushika4669 2 ай бұрын
ආදර්ශමත් කතාවක්..❤
@Crick262
@Crick262 2 ай бұрын
ලස්සනයි කතාව ❤❤❤❤❤❤
@AnjaloMaddumage
@AnjaloMaddumage 2 ай бұрын
Oyage kathawalin mn asama kathawa❤
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr Ай бұрын
අම්මෝ මෙහෙම පිරිමිත් ඉන්නවනෙ🙂 මේක කලින් බලලා තියෙනවා ඒත් ආය බලනවා ❤💞🩷
@sujewabandara-n7n
@sujewabandara-n7n 2 ай бұрын
හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RandimaChristeen
@RandimaChristeen 2 ай бұрын
Godak lassanai
@nilakshidilshani435
@nilakshidilshani435 2 ай бұрын
කලින් දාපු කතාවක්නේ පැටියෝ. අලුත් කතා ටිකක් දාන්නකො. මං ඔයාගේ කතාවලට හරිම ආදරෙයි.❤❤❤❤
@RaniKariyawasam-f9t
@RaniKariyawasam-f9t 2 ай бұрын
My favourite among all your stories ❤
@kamanibalasooriya9267
@kamanibalasooriya9267 2 ай бұрын
Anee hodai parana kathawak.anik ewath danna.❤
@prabodanirodani8769
@prabodanirodani8769 2 ай бұрын
Lassanaiiiiiiii
@NadeeNaeeka
@NadeeNaeeka 2 ай бұрын
ලස්සන ළමයා අදත් කතාව ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹❤️❤️❤️😊😊
@rishanananayakkara8955
@rishanananayakkara8955 2 ай бұрын
Harima ආසාවෙන් බලන්න awe eth😢 පරණ කතාවක් ....අලුතින් ekak dannako..
@madushikasarangi4966
@madushikasarangi4966 2 ай бұрын
වාව්. මන් අහ්න්න ආසාවෙන් හිටපු කතාවක්.❤❤❤
@Sandasi123
@Sandasi123 2 ай бұрын
Supiri❤
@tharakahapuarachchi
@tharakahapuarachchi 2 ай бұрын
දූලීගේ කතාව.....ස්තුතියි ❤❤❤❤❤❤
@milothecat3893
@milothecat3893 2 ай бұрын
❤❤🎉🎉වව්...වව්....අදත්🎉🎉අලුත් කතාවක් අරන් 🎉🎉Adraiy...🎉🎉
@milothecat3893
@milothecat3893 2 ай бұрын
🎉🎉මම meka hoya ;hoya hitiye.Thankyou Dammata 🎉🎉
@aselasampath-dm6vl
@aselasampath-dm6vl 2 ай бұрын
Ane thawa katha danako akki
@NazhathMohamed
@NazhathMohamed 2 ай бұрын
Mekathava mamath kiyavala thiyenava.Eth aye kiyevva.harima lassanay.Dulige new life eka fb eken lassanata pennala thiyena hati harima rasavath.All the best manika. ❤❤❤❤❤❤
@nayananandani5353
@nayananandani5353 2 ай бұрын
Maru ane thank you 💕🌹
@AshenChanushka-nd2pd
@AshenChanushka-nd2pd 2 ай бұрын
❤❤❤❤ ආදරෙයි...
@bhagyaravihari1937
@bhagyaravihari1937 2 ай бұрын
හරිම ලස්සනයි...කලින් දාපු එකක් නිසා කියවලත් තිබුනා..ඒත් ආයෙමත් කියෙව්වා..❤😊
@AnushaHerathHitihamikoralalage
@AnushaHerathHitihamikoralalage 2 ай бұрын
ලස්සනයි
@DahamiTharusha
@DahamiTharusha 2 ай бұрын
Mn hewwa kathawak mee🥺❤️
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 ай бұрын
Super ❤❤❤❤❤
@disnathushari2331
@disnathushari2331 2 ай бұрын
Ammatge හුලන් යන හැටිත් කිව්වනම් මරු
@SandunthariduSaduna
@SandunthariduSaduna 2 ай бұрын
Supiri
@RmshShadinihansika
@RmshShadinihansika 2 ай бұрын
❤👍
@pinidu9255
@pinidu9255 2 ай бұрын
Hari ලස්සනයි
@erandidassanayake7977
@erandidassanayake7977 2 ай бұрын
පලවෙනි වචනේ ඇහෙනකොටම කතාව මතක් වෙන තරමටම අපි මේ කතා වලට මොන තරම් ඇබ්බැහි වෙලා ඇත්ද කියල හිතාගන්න පුලුවන් නේද ❤
@armygirlamy2505
@armygirlamy2505 2 ай бұрын
හිත ගන්න බැහැ කසාද බැදපු ගැණු කෙනෙක් එයා මුහුණ දුන්නු දේවල් වලටම තව ගැහැණිය පත්කරන්නේ ඇයි කියලා මට නම් ඔයා අත්දැකීම නැහැ මොකද මං බැදලත් මගේ මහ ගෙදර ඉන්නේ මගේ අම්මා ගාව නැන්දම්මාත් මට ගොඩක් අදරෙයි එයාගේ දුවෙක්ට වගේ
@user-ku8nc7hh7h
@user-ku8nc7hh7h 2 ай бұрын
කලින් බලපු කතාවක් උනත් වැස්සකුත් කොෆී එකකුත් එක්ක ආයිමත් බැලුවා..💖💖
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 2 ай бұрын
❤❤❤
@RuwanthiJayarathna
@RuwanthiJayarathna 2 ай бұрын
LassNai❤
@DonPath
@DonPath 2 ай бұрын
How do you write such good stories 🙂🙂🙂🙂🙂
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva 2 ай бұрын
Ammawa bandanm hari . Ohoma nandamma kenek matath unna😂 issara😂
@IndraniWijerathne-kt7or
@IndraniWijerathne-kt7or 2 ай бұрын
මේක කතන්දරයක් පමනක් නොවෙයි පරපීඩකයෙක් බැදපු මගේ තාඩන පීඩන වල එක් කතා මාත්‍රය්ක් පමණි මගෙ life eke eka කොටසක් අනේ ...... බබාලා ගැටලුව පමණයි අදාල නොවුනෙ
@sandurajasinha-on2ou
@sandurajasinha-on2ou 2 ай бұрын
කලින් දාපු කතාවක් 😢😢😢😢😢
@1914ap
@1914ap 2 ай бұрын
kaud mewa liynne mara lassanai
@sandurajasinha-on2ou
@sandurajasinha-on2ou 2 ай бұрын
මං පලවෙනියා ආදරෙයි සදමංතලාව❤❤❤❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 2 ай бұрын
ආදරෙයි 💙
@kumudurajapakse7252
@kumudurajapakse7252 2 ай бұрын
Mother-in-law nisa vinasa wena paul jivith ananthayi. Me mageth kathawa. Wenasa mama 2nd marreg ekakata nogiya eka vitharayi. Godak lassana kathawak. Thanks 😊 😊😊😊😊❤❤❤❤❤
@vihangawijekoon33
@vihangawijekoon33 2 ай бұрын
Honda wedaaas😂
@relaxingmind34
@relaxingmind34 2 ай бұрын
Me male voice eka maru aa female voice ekatath suit❤
@SajithRupasingha
@SajithRupasingha 2 ай бұрын
aththatama godak lassanai oya dana katha okkoma
@Udana1030
@Udana1030 2 ай бұрын
@sunethrakumari3681
@sunethrakumari3681 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv 2 ай бұрын
Me kathawa kalin damma ekakne😢
@wasalakumari4518
@wasalakumari4518 2 ай бұрын
A wage aththa katha kochchara nam athida
@user-up2or3cq9h
@user-up2or3cq9h 2 ай бұрын
මගෙ කතාව මම ම කියෙව්වාවගේ දැනෙනවා 🥺. එයාගෙ අම්මා හරි හොදයි එත් එයා ඔය වගෙමයි 💔
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Putha dana ganda one wife wai,ammawai balance kara ganda..
@PubuduMalsha-l5v
@PubuduMalsha-l5v 2 ай бұрын
Anee akuru tikak loku karannako please
@prabodanirodani8769
@prabodanirodani8769 2 ай бұрын
Meka kalin ahuwaa...
@dulanikaushalya6885
@dulanikaushalya6885 2 ай бұрын
මට ඔයාලව contact කරන්න විදියක් කියන්න.... Plz
@DulinaChanudaya
@DulinaChanudaya 2 ай бұрын
පරන කතන්දර අලුතින් දාලා බොරු කරන්න එපා .අලුතින් දාලා.
@navodanipavithra8592
@navodanipavithra8592 2 ай бұрын
Mage jivitheeema liyala vage😢
@danushikaud380
@danushikaud380 2 ай бұрын
Meka kalin giyapu kathwakne
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 2 ай бұрын
ලස්සනයි ❤️
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
" දෙවෙනි විවාහය "  | කෙටි කතාවකි
12:42
අමා පියස - නවකතා හා කෙටිකතා
Рет қаралды 54 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН