Key Signatures - බටහිර සංගීතය සිංහලෙන් - 09 වන පාඩම (Western Music Theory in Sinhala- Lesson 09)

  Рет қаралды 17,010

Kusal n Sandeera

Kusal n Sandeera

Күн бұрын

Пікірлер: 56
@padmalalsamaranayake2796
@padmalalsamaranayake2796 3 жыл бұрын
You are the best teacher among online teachlng than others, I am 70 yrs old music lover,very much love to learn playing guitar ,following kusal son's teaching also and have been practising for 1 year. May tripple gems protect both of my dear son and daughter
@AK-vk8uj
@AK-vk8uj 3 жыл бұрын
පොඩි කාලේ ඉඳන් සංගීතෙට ගොඩක් ආසයි. සංගීතය කරනවා වැඩියි කියලා ගෙදරින් සාමාන්‍ය පෙළ කරන කාලේ බලෙන් english literature කෙරෙව්වා. සාමාන්‍ය පෙලට A 9 C1. C 1ක english literature. එච්චරටම ඒක අප්පිරියයි. english literature කළාට ගෙදරට හොරෙන් දිගටම drums ගැහුවා. ඉස්කෝලේ මාත් එක්ක කරට කර drums play කරන්න පුළුවන් කවුරුත් ළඟ පාතකවත් හිටියේ නෑ. විශ්වවිද්‍යාලෙත් ගියා. එහෙත් drums play කරා. කලා පීඨයෙ නොවුනත් ඔවුන්ගේ show වලටත් මාව ඇවිත් එක්කගෙන යනවා. වෘත්තිමය සංගීතඥයන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයේදි මම western drums වාදනය කරලා තියෙනවා. සංගීතය ගොඩක් ඉගෙන ගත්ත කට්ටිය එක්ක දිගටම වැඩ කරත් ඔවුන් කතා කරන්නේ මොනාද කියල මට අද වෙනකල් ලොකු idea එකක් තිබ්බෙ නෑ. හාස්‍යයට කාරණය නම් මාත් එක්ක සංගීත වැඩ කරන යාලුවෝ කවුරුත් අද වෙනකන් දන්නෑ මම වෙස්ටන් මියුසික් ගැන මෙලෝ හසරක් දන්නේ නැති බව. මොකද පිලිවෙලක් නැතුව එහෙන් මෙහෙන් එකතු කරගත්ත දැනුමෙන් මම කොහොම හරි මගෙ ජාමෙ බේරගන්න නිසා. එහෙත් අදටත් notation එකක් කියවගන්න බෑ. ගුරුතුමියනි, ඔබගේ මේ පාඩම් මාලාවට පින්සිද්ද වෙන්න මම මෙච්චර කල් කරපු දේවල් දැන් ටික ටික හරියට තේරෙනවා. කරුණාකරලා මේක දිගටම කරගෙන යන්න. ඔබගේ කාර්යබහුල ජීවිතයේ අපි වගේ කට්ටිය වෙනුවෙන්න් වෙලාවක් කැප කරනවට ඔබ දෙපලටම ගොඩක් පින්. දෙදෙනාගේම ජීවිතයේ සියලු දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. බොහොම ස්තූතියි.
@kusalnsandeera5934
@kusalnsandeera5934 3 жыл бұрын
අනිකුත් වැඩ කටයුතු එක්ක videos දාන්න වෙලා ගියාට කොහොම හරි පාඩම් ටික දිගටම දාන්න උත්සාහ කරනවා. බොහෝම ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. අපේ FB group එකට එකතු වෙන්න. 😊
@AK-vk8uj
@AK-vk8uj 3 жыл бұрын
@@kusalnsandeera5934 අපිට ඔබලාගේ කාර්ය බහුලත්වය තේරුම් ගන්න පුළුවන්. දැනට කරන ලද කැප කිරීම් වලටත් ගොඩක් පින්. ඊළඟ පාඩම එනතුරු bell icon එකත් ඔබාගෙන බලාගෙන ඉන්නවා.
@bandusilwa7967
@bandusilwa7967 4 ай бұрын
ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
@organic3845
@organic3845 3 жыл бұрын
A great lesson much awaited. Thanks.
@SisiraSanju79-ye9yp
@SisiraSanju79-ye9yp Жыл бұрын
Dear Mrs.Sudeera ,thanks for teach western music to us
@chanchimmy5368
@chanchimmy5368 Жыл бұрын
Thank you so much madam!!! I learnt western music from you really well.
@Bungee_Hesii9684
@Bungee_Hesii9684 Жыл бұрын
I love it!! ♥️I gone to many classes but I'd can't understand them. But You tought it peacefully..! Thank you so so so so much Teacher.. Tomorrow I have an exam..So this lessons are Very useful to me.. Thank you very much..❤
@chandupavihasitha5563
@chandupavihasitha5563 2 жыл бұрын
චැනල් එක හම්බුනෙ ටිකක් පරක්කු වෙලා. ඒ උනාට සුපිරි මිස්.. හොදට තේරෙනව කියල දෙන ඒව..
@Babygurlaqsa8372
@Babygurlaqsa8372 Жыл бұрын
Oww hodata terenawa
@shenayafernando8318
@shenayafernando8318 3 жыл бұрын
Great lesson teacher
@studylovers8697
@studylovers8697 3 жыл бұрын
Thanks madam😊😊😊😊😊😊
@dismodmh82
@dismodmh82 Жыл бұрын
Interval gana ekak dannako
@Vimukthi_Ekanayaka
@Vimukthi_Ekanayaka 8 ай бұрын
minor scaLes hadanna kiyla dnnko
@user-tw7sw3bn2x
@user-tw7sw3bn2x 2 жыл бұрын
ane grade 9 l.b anton dias ge resource book eke thiyena hama padamakma dannako
@kavindasampath374
@kavindasampath374 3 жыл бұрын
Westan notetion ekak read karala sinduwak play karanda godak asay madam. Mm consert flut play karanne. Madam ge padam godak watinawa. Madam ge padam okkoma mm pothaka liyanawa... Digatama karannda madam . Madamlata niduk nirogi sapa labennda kiyala prarthana karanawa. !!! 🙏🙏🙏
@kusalnsandeera5934
@kusalnsandeera5934 3 жыл бұрын
Harima sathutui kavinda 😊. Mama padam tika notation read karana eka iwara wenakal danawa. Tikak weda wedi wenakota eka digata danna beri wenawa. Eth oyala mehema igenagannawa dakiddi kochhchara mahansi unath duka ne.
@vkpyhemantha847
@vkpyhemantha847 3 жыл бұрын
Great lessan teacher tanks
@SenashPerera
@SenashPerera Жыл бұрын
Very Useful
@napthaliwithmusic3501
@napthaliwithmusic3501 3 жыл бұрын
Miss, notation ekaka key eka hoya ganne kohomada please reply me
@kusalnsandeera5934
@kusalnsandeera5934 3 жыл бұрын
11 වෙනි පාඩම බලන්න. Notation ඒකේ key signature එක බලලා ඒකෙන් තමයි scale එක හොයාගන්නේ.
@songhubch.6781
@songhubch.6781 Жыл бұрын
Very useful miss
@manjuladulanjali1780
@manjuladulanjali1780 2 жыл бұрын
Godak hodata kiylala denawa. puluwannam time signature lesson eka kiyala denna. please
@oshadiawanthi3598
@oshadiawanthi3598 Жыл бұрын
Thank you miss ❤
@shyamarathnamaleewickramaa1004
@shyamarathnamaleewickramaa1004 2 жыл бұрын
Thank you teacher
@rusirunadeeshan4581
@rusirunadeeshan4581 3 жыл бұрын
Nice Lesson
@shamindapeiris157
@shamindapeiris157 Жыл бұрын
Teacher can we join with you,
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Super 👍👍
@poorni3603
@poorni3603 3 жыл бұрын
Thank you miss
@oshadhidewni3773
@oshadhidewni3773 7 ай бұрын
thanks mis
@themiya652
@themiya652 3 жыл бұрын
Greatest lesson ever
@hiumihiumi2255
@hiumihiumi2255 2 жыл бұрын
Thanks madam
@madhavichathurangani9536
@madhavichathurangani9536 Жыл бұрын
♥️😊
@wasantharathnayaka6306
@wasantharathnayaka6306 3 жыл бұрын
Teacher, eelaga lesson eka danne kawadada?
@kusalnsandeera5934
@kusalnsandeera5934 3 жыл бұрын
මේ සතියේ
@amilaudayanga4344
@amilaudayanga4344 3 жыл бұрын
niyamaiii
@Akith.G
@Akith.G 2 жыл бұрын
Folk songs එකත් ඕන
@danu7080
@danu7080 3 жыл бұрын
👍
@himalihimali9215
@himalihimali9215 2 жыл бұрын
teacher,triads karannako
@rashenminol
@rashenminol 3 жыл бұрын
💪♥️
@wasantharathnayaka6306
@wasantharathnayaka6306 3 жыл бұрын
@nilminiudayangani8560
@nilminiudayangani8560 3 жыл бұрын
Teacher me karane grade 7 and 6 da
@sandeeraranasinghe9737
@sandeeraranasinghe9737 3 жыл бұрын
Scales සහ key signatures ගැන මුලින්ම ඉගෙනගන්න තියෙන්නේ 7 වසරේදී. හැබැයි 7 වසරට තියෙන්නේ F major & G major scales ගැන විතරයි. මේ පාඩම් මාලාව කරන්නේ නම් පාසල් විෂය නිර්දේශයේ පිලිවෙලට නෙමෙයි. මුල ඉඳලා බටහිර සංගීතය ඉගෙන ගන්න ඕනිම කෙනෙක් වෙනුවෙන් major key signatures ඔක්කෝම ගැන මෙතන තියෙනවා. 7 වසර පාඩම් ගැන ප්‍රශ්න තියෙනවා නම් group එකට join වෙලා අහන්න. පොඩි video වලින් කියලා දෙන්නම්.
@nilminiudayangani8560
@nilminiudayangani8560 3 жыл бұрын
Ok thank you teacher 😊
@chandralathawijesundara7252
@chandralathawijesundara7252 3 жыл бұрын
❤️❤️❤️🌷🌷🌷🌷
@nilminiudayangani8560
@nilminiudayangani8560 3 жыл бұрын
Ane teacher pls mekata reply karana puluwanda pls intervals padama th karanako
@nilminiudayangani8560
@nilminiudayangani8560 3 жыл бұрын
Teacher time signature karanako
@gehanliyanage4763
@gehanliyanage4763 Жыл бұрын
Teacher time signature karala thiyenne
@yagdras7951
@yagdras7951 2 жыл бұрын
Tnx madam
@himarunethsara6042
@himarunethsara6042 2 жыл бұрын
thanks
@khaia_d1043
@khaia_d1043 2 жыл бұрын
❤️
@thilanperera1149
@thilanperera1149 2 жыл бұрын
Patta huttak atte..chuwa uranna atnam eli wenakan
@SisiraSanju79-ye9yp
@SisiraSanju79-ye9yp Жыл бұрын
Dear Mrs.Sudeera ,thanks for teach western music to us
@sharadha6713
@sharadha6713 11 ай бұрын
Thank you teacher
@Oppppppppppppppppp
@Oppppppppppppppppp Жыл бұрын
Thanks
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 21 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 39 МЛН
HARMONY කරන විදිය සරලව tony M- Music Production
12:15
tony mallawaarachchi
Рет қаралды 10 М.
Western Music Theory in Sinhala.  Lesson  01  Conduct By Mihinuwan M Wanninayaka.
9:35
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 21 МЛН