සර් කියන විදිහට, C නෝට් එකට E නෝට් එක හාමනි වෙද්දි, D නෝට් එකට F නෝට් එක හාමනි වෙද්දි, අපි C නෝට් එකේ ඉඳලා Dනෝට් එකට පාට් එකක් ක්රොමැටික් ගැහුවොත් C C# D කියලා, C# නෝට් එකට හාමනි වෙන්නේ මොන නෝට් එකද, C C# D E ? F ස්තුතියි සර්
@tonymallawaarachchi6 ай бұрын
Cwala idala d walata yanawa kiyanne Dm wenawa.ethakota c# wenne Cwala pasing not eka .ekiyanne A7 Ho C# dim.ee dekeedima E note eka ekathana thiyene