Keyboard Buying Guide (In Sinhala) - කීබෝඩ් එකක් ගන්න කලින් කීබෝඩ්ස් වර්ග ගැන ඉගෙනගන්න බලන්න

  Рет қаралды 20,707

Lanil Marasinghe

Lanil Marasinghe

Күн бұрын

Пікірлер: 198
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
A thoroughly researched, informative account! Thank you very much.
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Glad you recognized the effort. Thank you !
@HiranthaIddamalgoda
@HiranthaIddamalgoda 3 жыл бұрын
Hi Jagath - nice to hear from you ... Hope you are all keeping well. 😊🙏🙏
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
@@HiranthaIddamalgoda How are you Hirantha? Where are you these days??
@HiranthaIddamalgoda
@HiranthaIddamalgoda 3 жыл бұрын
@@expatriate2477😌😌 hibernating... Avoiding Ms Corona 😂 Your enquiry on keyboards says you are still making music. Wonderful. I did too... Lockdown gave me more time at home. 👍👍
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
@@HiranthaIddamalgoda I felt it is time I updated my 17-year-old Yamaha PSR 3000.
@CoolDude-cs6kv
@CoolDude-cs6kv 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ මේ Keyboard පිලිබඳව සවිස්තරාත්මකව තාක්ශනික කරුනුත් ඇතුලත්ව වීඩියෝ එකක් කලාට.Guitars ගැන පාඩම් මාලා සුලබව තිබුනට Keyboards Models ගැන වගේම Keyboard සම්බන්ධ තාක්ශණික කරුණු කතා කරන සිංහල Channel අඩුයි.මේ දේ ආරම්භ කලාට ඔබට ස්තුතියි.මට පොඩි ගැටලුවක් තියෙනව දැනගන්න.ලොකු මුදලක් මුලදි ආයෝජනය කරන්න අමාරු කෙනෙක් PSR E Series එකේ Entry level Keyboard එකකින් Keyboard එකට එන Default Tones සහ Techniques එක්ක පමනක් සංගීත කණ්ඩායමක වාදනය කරන්න පුහුණු උනොත් ඒක ප්‍රමාණවත් නැත්ද? වෘත්තීමය වශයෙන් වාදනය කරන්න ප්‍රසංගයකට සම්බන්ධ වීමේදි අපිට Instrument rent කර ලබා ගන්නකොට එක එක Sound system වල එක එක Models වල Keyboard තියෙන නිසා සුලබව භාවිතා කරන හැම Model එකකම වගේ Programming & Settings ගැන අබබෝධයක් ලබා ගත යුතුද? වර්තමානයේ විශේෂයෙන්ම බොහෝ Acoustic සංගීත කණ්ඩායම් වල Keyboard වාදකයින් තරමක් මිල අධික Soundcards, Audio interfaces,Laptops,Launchpad වගේ Equipment පාවිච්චි කරනවා දකින්න තියෙනවා.ඒ ආකාරයෙන් ඒවා භාවිතා කරන්න තමා සතුව ඒ සියල්ල තිබිය යුතුද? නැතහොත් අදාල තාක්ෂණික දැනුම සමග ඒව Rent කරන ආයතන තියෙනවද?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
ස්තූතියි. ඇත්තටම කීබෝඩ් ගැන තාක්ශණික කරුණු කතා කරන තැන් අඩුයි තමයි. මම පුලුවන් තරම් උත්සාහ කරනව ඉස්සරහට තව මේ වගේ දේවල් ගැන දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ E Series එකකින් පටන්ගත්තට. හැබැයි ඒකක් ප්ලේ කරන ගමන්ම කීබෝඩ් වල මූලික දේවල් ගැන අවබෝධයක් ගන්න එකයි වටින්නේ. මොකද E Series එකක ඉඳන් High End Keyboards වෙනකං ඕවල තියන පහසුකම් වැඩිවුණාට, මූලික දේවල් (Music Theory etc.) වෙනසක් නෑ. අන්න ඒ මූලික දේ අල්ලගත්තහම ඔයාට ඕන කීබෝඩ් එකක් පාවිච්චි කරන එක ගැටලුවක් නෑ. ඔව් ගොඩක් අලුතෙන් පටන්ගන්න Bands කුලියට අරගෙන නේ සෙල්ලම් කරන්නේ ඒ නිසා ඒ අවස්ථාවල භාවිතා කරන Keyboards ගැන, ඒවල Features ගැන අවබෝධයක් ගන්න එකත් හොඳයි. අනික් එක 3 Piece Band එකක වගේ කීබෝඩිස්ට් කෙනෙක්ට ගොඩක් ලොකු සංකීර්ණ දැනුමක් ඕනේත් නෑ ඒ කීබෝඩ්ස් ගැන. අවශ්‍ය දේවල් විතරක් හිමීට ඉගෙනගන්න මුලින්. ඔයාට E Series එකක ඉඳන් S Series එකක් ගහන්න ඉගෙනගන්නම් ලොකු අමාරුවක් වෙන්නේ නෑ. ඒත් ඉතිං Roland / Yamaha Synthesizer වගේ Keyboards වල Workflow එක වෙනස්. ඒකයි ගැටළුව. ඔය අලුත් පරපුරේ ලංකාවේ Live Bands ගොඩක් වටින Instruments / Equipment පාවිච්චි කරන බව ඇත්ත. තමන්ගේ බෑන්ඩ් එකට Insturments තෝරගන්න කොට, සෙල්ලම් කරන Music Style එක, වියදම් කරන්න පුලුවන් මුදල සහ බෑන්ඩ් එකේ ප්‍රතිරූපය, Marketing වගේ දේවල් නේ බලපාන්නේ. ඒ නිසා ඒ අය ඒ විදියට ගැලපෙන දේවල් කරනවා. මුලින්ම පටන්ගන්නවනම් ඒ දේවල් ගැන වැඩිය හිතන්න එපා. මේ දේවල් ගොඩක් අලුත් දේවල් නිසා Rent එකට ගන්න පුලුවන් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ. මොකද Yamaha Music Center එකෙන් වුණත් Rent එකට දෙන්නෙත් අවුරුදු 5ක් විතර පරණ Models. මේ දේවල් වල ගැන ඉගෙන ගන්න ආසා නම්. Internet එකේ තියනවා ඕවල User Manuals වගේම Videos ඕන තරම්. ඒවා බලන්න. තාක්ශණය සහ සංගීතය නිතරම අලුත් වෙන නිසා එකම Brands / Keyboard Models වලට කොටුවෙන්න උත්සාහ කරන්නත් එපා. Basic ටික අල්ලගන්න, ඊටපස්සේ ඕන එක. ජය !
@CoolDude-cs6kv
@CoolDude-cs6kv 3 жыл бұрын
@@LanilMarasinghe මුලින්ම කියන්න ඕනෙ ඔබ කිසිම ලෝබ කමක් නැතුව සෑහෙන්න වෙලාවක් අරගෙන මේ දීර්ඝ විස්තරය ලිව්වට ඔබට ගොඩක් ස්තුතියි.ඔබ වැනි අත්දැකීම් ඇති සංගීත ශිල්පීන් මේ විදියට දැනුම බෙදා ගැනීම ඉතා කලාවට කරන ඉතාම වටිනා සේවයක්.මාත් මෑතක සිට Intervals,Chords,Scales වැනි මූලික Theory දැනුම අන්තර්ජාලය හරහාම තනියම ඉගෙන ඉතා මූලික අන්දමින් සරල ගීතයකට Chords යොදල Melody එක වාදනය කරන්න ඉගෙන ගනිමින් ඉන්නවා.මම කාලයක් තිස්සෙ අධ්‍යයනය කල දෙයක් තමයි ලංකාවේ සජීවී එලිමහන් beat band වල Keyboard වාදකයන් , Acoustic band වල Keyboardist ල හා ගෘහස්ත ප්‍රසංග වල Classical band වල ඉන්න වාදකයන් අතර පැහැදිලි වෙනස් කම් තියෙන බව.එලිමහන් වේදිකාවෙ බොහෝ වෙලාවට Brass fall, Vocal Fall වැනි එලිමහන් බෑන්ඩ් වලට ආවේනික වූ Weight Tones වලින් බොහෝ විට Roland XP වැනි Keyboard වලින් melody, Harmony ,Counters කොටස් වාදනය කරනවා.Acoustic band වල බොහෝ වෙලාවට Keyboardist Melody වාදනය වගේම Chords වාදනයට සැලකිය යුතු අවධානයක් දෙනවා.සමහර වෙලාවට වමතින් නිතරම Chords වාදනය කරමින් මුලු ගීතයම Cover කරනවා.සමහර වෙලාවට Piano arpeggios වැනි වාදන කොටස් පවා යොදා ගන්නවා.අධික වටිනාකමකින් යුතු Keyboard ආදිය භාවිතා කරනවා.Chord arrangements පවා added, Sus,Dim වැනි තරමක් Advanced chords වලට ගෙනියනවා.ගෘහස්ත සම්භාව්‍ය ප්‍රසංගවල බොහෝ වෙලාවට Notation read කරමින් Sitar,Harmonium හඬවල් නිපදවන සාම්ප්‍රදායිකව වාදනය කරන keyboardist කෙනෙක් තමයි දකින්න තියෙන්නෙ.මේ විදියට බලන කොට මට හිතෙන්නෙ හොඳ පරිපූර්ණ Keyboard වාදකයෙක් කියන්නෙ විටෙක අනික් Instrument සමග එකතු වෙලා Melody කොටස් පමනක් වාදනය කරන, තවත් වෙලාවකට Chords සමග melody එකවර වයමින් Oneman solo වාදනය කල හැකි,තවත් වෙලාවකට තරමක් දුරට Piano වාදකයෙක්ගෙ භූමිකාව ඉටු කරමින් වමතින් Arpeggios pattern සමග දකුනතින් Melody වයන,තවත් වෙලාවක පෙරදිග සංගීත භාණ්ඩ එක්ක එකතු සජීවීව ස්වර ප්‍රස්තාර බලමින් මුල් සංගීත භාණ්ඩයේ නඬ නොනසා වයන ඒ රසය මවන අරුම පුදුම වාදකයෙක් කියලා
@hiranthaperera1330
@hiranthaperera1330 3 жыл бұрын
Amazing video with amazing details. Good luck. I learnt a lot about keyboards . Thanks 👍👍
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thank you 😌 Hirantha
@HiranthaIddamalgoda
@HiranthaIddamalgoda 3 жыл бұрын
Excellent presentation. 👌Very nice. There were lot of things I learnt from this. Thank you 👍 and all the best.🙏
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
I really appreciate your feedback, you made our day.
@prabathgamage2964
@prabathgamage2964 3 жыл бұрын
Great Video.. Now I have a clear understanding which keyboard that I should buy.. Thank You Very much Lanil
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thank you 😊 Glad this helped 🙂
@akashrupasinha214
@akashrupasinha214 3 жыл бұрын
ගොඩක් වටිනාකමක් ඇති විඩියෝ එකක්
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thank you ☺️
@dileepadulanjana2427
@dileepadulanjana2427 3 жыл бұрын
Super explanation brother...highly appreciated. 👍👍👍
@violoncellosam
@violoncellosam 2 жыл бұрын
හොඳ වැඩසටහනක් ඔයා කලේ... සුබ පැතුම්... ඉතාමත් වටිනා කරුණු ඔබ කියුවා....නමුත් මේ කරුණු ගැනත් මම ඔයාට කාරුණිකව කියන්නම්.... Keys 88 හා Keys 61 Midi / Controller keyboards ඕනෑ තරම් වෙළඳපොලේ ඇත... Digital piano වල යාන්ත්‍රික කොටසේ ප්‍රමාණය අඩු වුනාට Keys ප්‍රමාණය සාමාන්‍ය Piano එකකට සමානයි... මෙයට Stage Piano කියලත් කියන අතර Portable Piano ඝනයටත් මෙය අයිති.... Classical Piano වදකයන්ට වඩා Pop pianists ලා අතර මෙය ප්‍රචලිත අතර... ඉතාමත් ප්‍රථමික අවධියේ Classical Piano Students ලාට පමණක් මෙය යෝග්‍ය වේ.... එත් කෙටි කාලයකටයි... Acoustic Piano එකක් මිලට ගත නොහැකි අයට හා portable piano, Pop/Rock piano සංකල්පයට මෙය ඉතාමත් වැදගත් කියලයි මම හිතන්නේ... ඒ වගේම Sytheziser, workstation features සහිත Arranger keyboards සුත් වෙළඳ පොලේ තියනවා.... ඒ වගේම Roland, Yamaha, Casio වැනි ඇය Arranger Features තියන Digital Pianos හදනවා ( මේවයේ models ගැන වුවමනානම් කියන්න පුළුවන් ).... සමහර Digital Pianos වල විශේෂ අවාසියක් තමයි කාලයක් යද්දී hammer action sense ඒක අඩු වෙනවා.... මා පාවිච්චි කරන Yamaha Digital Piano වේ එය ඉක්මනටම වුණා....
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
බොහෝම ස්තූතියි සමිත් වටිනා කරුණු පැහැදිලි ලෙස බෙදාගත්තට 🙏🎵. අලුතෙන් ඇවිත් තියන Yamaha DGX කියන්නේ ඒ වගේ Digital Piano සහ Arranger දෙකේම Features තියන Keyboard එකක්. අපි ඉස්කෝලේ යන කාලේ මීට සමාන කොරියන් කීබෝඩ් ජාතියක් තිබුණා. මේ මම Keyboard ගැන කරපු මුල්ම වීඩියෝ එක. ඔබේ තොරතුරු බෙහෙවින් වැදගත් වුණා.
@violoncellosam
@violoncellosam 2 жыл бұрын
@@LanilMarasinghe Stage Keyboards ගැන මම තවත් අදහසක් කියන්නම් ද? සාමාන්‍යයෙන් ඔයා Stage Keyboard ගැන කියු කරුණු වලට අමතරව, ඔයා syntheziser ගැන පැහැදිලි කල ආකාරයෙන්ම,Syntheziser එකක තියන සම්පූර්ණ ක්‍රියාකාරිත්වයට අමතරව Stage Keyboards වල Organ Functions සහ අතිශයින්ම බහුලව Piano varities මේකේ තියනවා.... ඒ වගේම Samples tones වල මනා ප්‍රයෝජනයක් හා එම sample tones වල සුක්ෂම වෙනස්කිරීම් මේකේ කරන්න පුළුවන්... ලොකු Display එකක් වෙනුවට හඬවල් පාලනය කරන්නට වෙන් වෙන් වශයෙන් manual controller knobs ගොඩක් මේවයේ තියනවා.... මගේ මේ අදහස් සිංහල බසින් ඔයාල එක්ක බෙදා හදාගන්න ලැබුනේ ඔයාගේ මේ වටිනා video ඒක නිසා බව මා අයෙත් මතක් කර සිටිනවා....👍
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
@@violoncellosam ස්තූතියි. ඔබේ දැනුම අගය කරනවා. ❤
@kanishkaudamadura2145
@kanishkaudamadura2145 3 жыл бұрын
Thank you very much for the excellent tutorial ... learnt a lot.. keep doing ur good work ...
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thank you for your kind words.
@SinhalaNostaglicMusic
@SinhalaNostaglicMusic 3 жыл бұрын
Niyamai !! Apita nam set wenne ithin XP-50 sounds thamai live wada walata !!!!
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
අන්න ඒකයි.
@wmupali
@wmupali 3 жыл бұрын
Well explained..!!! Move on. Good Luck..!!
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thanks for the appreciation 😌
@rawancrew8703
@rawancrew8703 3 жыл бұрын
Aiyh mata udwk oni.mn gwa thine psre 453 k.eke beat hadanna bh.hadapu beat dannda puluwm.hoda powerful 6_8 beat 1 hadaganna puluwan computer software 1 danne nada?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
මල්ලි Software එකකින් නම් මාත් හදල නැහැ. හොයාගන්න පුලුවන් වුණොත් කියන්නම්. Email එක දාන්නකෝ මං ළඟ E Series වලට ගැලපෙන Sri Lankan Styles වගයක් තියනවා එවන්නම්.
@induwaraherath9331
@induwaraherath9331 2 жыл бұрын
Mage laga තියෙන්නෙ ea7 keyboard ekk mata eke clap eka hoya ganna danna danna kenek mata kiyanawada
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
theruwan saranaii
@athulasujith1310
@athulasujith1310 3 жыл бұрын
Ala
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thank you 😍
@dilaroks
@dilaroks 2 жыл бұрын
මල්ලි Rs 5 roland keyboard එකේ tone poragam කරන විදිය video එකක් දාන්න පුලුවන් ද
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Issarahata balamu bro. Roland keyboards gana thawa video ekak thiyanaw mekath balanna. kzbin.info/www/bejne/oIDdhmWwppd6odk
@farm1cargo532
@farm1cargo532 2 жыл бұрын
shah lankawe pramithiyata wedak karana manussayek ah, niyamai, habai brother mic eka chuttak aul wage. ekko compress wela wadi, mokak hri scene ekak thyenawa
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Thank you so much Machan !!! Ow mulinma karapu video ekane. Hariyata therumak thibune naha vocals processing gana haha :)
@farm1cargo532
@farm1cargo532 2 жыл бұрын
@@LanilMarasinghe haha ela keep it up bro, meh widytama animation daala krgena yamu ela
@DinushaJayampath
@DinushaJayampath 3 жыл бұрын
Supiri
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thank you 😌
@priyalwanigasundara6858
@priyalwanigasundara6858 3 жыл бұрын
Superb... Thanks a lot!
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thank you too for your appreciation !!!
@sandunchathuranga3385
@sandunchathuranga3385 8 ай бұрын
මරු video එක. Thawa keyboard gena video denna
@LanilMarasinghe
@LanilMarasinghe 5 ай бұрын
Thank you !!!
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
patta...thanx
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Thanks Machan ❤️🎈
@tharuthanuja5549
@tharuthanuja5549 2 жыл бұрын
ඔබ සඳහන් කළ keyboard දෙකේ මිල කීයද.මිල දී ගත හැකි shop කොහේද තියෙන්නේ.
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
කරුණාකර Model දෙක් කියන්න. මේකේ කීබෝඩ්ස් වර්ග ගොඩක් ගැන කතා කලා නේ
@tharuthanuja5549
@tharuthanuja5549 2 жыл бұрын
Sorry. Beginner key board දෙවර්ගය.
@tharuthanuja5549
@tharuthanuja5549 2 жыл бұрын
Yamaha prs e and I. Casio CT and ct.mama gampaha. ලඟ town එකක් කියන්න.එසේම තාම මුල ඉඳලා ඉගෙන ගන්න නිසා වෙන brand එකක හරි කමක් නැ දැරිය හැකි මුදලකට organ එකක විස්තර සොයා දෙන්න please.
@thinukanuwanjith5620
@thinukanuwanjith5620 2 жыл бұрын
Do you recommend Yamaha PSRE373 Portable Keyboard? for Grade 6 on-wards student
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Yes highly recommended for a student.
@nethsitht
@nethsitht 3 жыл бұрын
අයියෙ Beginer කෙනෙක්ට Yamaha Psr F-51 එක හොදයි නේද.. ඒක පුරුදු උනාට පස්සෙ ගන්න හොද Yamaha කී බෝඩ් එක මොකක්ද...😇
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
ඔව් F51 එකක් හොඳටම ඇති. Beginner Keyboard එකකට පස්සේ Yamaha Arranger (SX) එකක් හරි Yamaha Synthesizer (Modx) වගේ එකක් තමයි ගන්න ඕනේ. ගෙදර විනෝදයට සෙල්ලම් කරනවානම් Arranger එකක් හොඳයි. Live Band or Studio වැඩ වලට Synthesizer එකක් ගන්න.
@nethsitht
@nethsitht 3 жыл бұрын
@@LanilMarasinghe Thanx අයියෙ
@sanjaya6687
@sanjaya6687 3 жыл бұрын
Aiye live band akaka play krnda xps30 key board aka hodaida.
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
ඔව් ඉතාමත් හොඳ තෝරාගැනීමක්. Roland එකෙන් වුණත් XPS Series එක හඳුන්වලා දීලා තියෙන්නේ Band කරන අයට. මේක Live Play කරන්න ඉතාමත් සුදුසුයි. පොඩි නිසා ගෙනියන්න ලේසියි. ඒ වගේම ගොඩක් හොඳ Piano/Electric Piano/Organ Sound Set එකක් තියනවා. Mic එකක් ගහලා Harmonize කරන්නත් පුලුවන්. ඒ වගේම Battery වලින් වුණත් වැඩ කරන්න පුලුවන්. Live Play කරන්න විතරක් නෙමෙයි ඔයාට ඕකෙන් Compose කරන්නත් පුලුවන්. Track 8ක Sequncer එකක් තියනවා. පරණ Keyboard එකකට යනවට වැඩිය මේක ගොඩක් හොඳයි.
@swarafusionband420
@swarafusionband420 2 жыл бұрын
Hi I have Roland XPS10 Keyboard. When i change the PATCH or PERFORMANCE while playing live the transition will cut the PATCH EFFECTS (chorus, delay, phaser - etc )that means abrupt tone change. Do you now any solution for this or have you heard any solution from people around you ?
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Hi, unfortunately no. I've experienced this issue in even some Yamaha keyboards. I know it's really interrupting sorry ☹️
@kavindudilshan9212
@kavindudilshan9212 3 жыл бұрын
අයියේ මගේ ගාව තියෙන්නේ psr E 463 ක් එකේ රෙජිස්ටර් memory එකේ උපරිම Beats 10 ක් වගේ තමයි save කරන්න පුළුවන්. psr s keybord එකක වගේ දල වශයෙන් රෙජිස්ටර් memory එකේ කීයක් විතර save කරන්න පුලුවන්ද
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
ඔව් මෙහෙමයි. සාමාන්‍යෙන් Yamaha Arranger (PSR-S/SX) කීබෝඩ් එකක Registration Memory 7/8ක් තියනවා. ඔය Registration Memory කිහිපයක එකතුවකට අපි කියනවා Registration Memory Bank එකක් කියලා. හිතමුකෝ එක සින්දුවකට ගැලපෙන Voices වගේ දේවල් ඔයා Registration Memory වල Save කරගෙන ඉන්නවා කියලා. ඔය ඔක්කොම එකතු කරලා ඔයාට Registration Memory Bank එකක් හදලා Save කරගන්න පුලුවන්. ඔය වගේ Keyboard එකේ Internal Memory එකේ ඉඩ තියන තරම් Registration Memory Bank හදලා Save කරගන්න පුලුවන් අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන්න. එක Registration Memory එකක එක ජාතියේ Panel Setting එකක් නේ Save කරගන්න පුලුවන්. ඒ කියන්නේ Style එකක්, Keyboard Parts වලට අදාල Voices සහ Tempo වගේ දේවල්. Registration Memory එකකට එක Style එකක් ගානේ දාලා Save කරත් එක Registration Memory Bank එකක 7/8ක් දාන්න පුලුවන්. ඔය වගේ Registration Memory Bank ගොඩක් ප්‍රායෝගිකව හදන්න පුලුවන් නිසා, ඇත්තටම Yamaha Arranger එකක නම් සීමාවක් නැතුව ඔය දේවල් Save කරගන්න පුලුවන් කියලා කියන්න පුලුවන්. :)
@kavindudilshan9212
@kavindudilshan9212 3 жыл бұрын
Thanks අයියේ💓💓💓👍
@sandaruwandassanayaka3481
@sandaruwandassanayaka3481 3 жыл бұрын
❤️❤️
@Natur860
@Natur860 10 ай бұрын
Supper .....thanks
@LanilMarasinghe
@LanilMarasinghe 10 ай бұрын
Thank you too
@mihiranjayasiri9582
@mihiranjayasiri9582 3 жыл бұрын
psr e 433 kiyanne moma keyboard ekakda
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Yamaha එකෙන් E Series කියලා නම් කරලා තියෙන්නේ Educational / Portable Keyboards.
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
ඒ වුණාට ඕකේ ටිකක් වැඩ දාන්න පුලුවන් අනික් E ඒවට වැඩිය.
@janachathu3521
@janachathu3521 2 жыл бұрын
Good job
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Thank you ❤️
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
Korg EK50 සහ Casio CTX 5000 දෙකින් කොයි එකද හොඳ ?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Technical Specifications ගැන කියන්නේ නැතුව මෙහෙම කියන්න පුලුවන්. CTX 5000 එකේ Compose කරන්න, Custom Styles, Rhythms හදන්න Facilities වැඩියි EK50 එකට වැඩිය. ඒ නිසාම මේක එක්ක වැඩ කරන්න ටිකක් Technical දැනුමක් ඕනෙ වෙයි. ඒ අතින් EK50 ගොඩක් User Friendly කියලා තේරෙනවා. EK50 එක CTX5000 තරම් Customizable නැහැ. හැබැයි Korg වල Sounds නම් කොහොමත් Quality.
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
@@LanilMarasinghe Thank you very much, Lanil.
@sriyanthaanuruddha
@sriyanthaanuruddha 2 жыл бұрын
very helpfull
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Thank you !
@Akiyasvibe
@Akiyasvibe 2 ай бұрын
නියමයිනේ 🎸😍
@LanilMarasinghe
@LanilMarasinghe 2 ай бұрын
Glad you like them!
@gayan22233
@gayan22233 2 жыл бұрын
Yamaha or Casio : what do you recommend for a arranger keyboard .
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Yamaha is better
@patumfernando5839
@patumfernando5839 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@boralugoda.
@boralugoda. 27 күн бұрын
Bro, mata piano purudu wenna one, hoda keyboard ekak suggest krannako. Purudu wennamat newei, mama professional player kenek wenna one, like live play krnna wage, ekata hoda option ekak suggest krnnako, mama asa naha Yamaha psr wage ewata, mata one minimalist design ekak. midi keyboard wala design ekata mma asai (rectangular shape + some phyisical knobs), eth mata midi keyboard ekak gana baha mokada mage lap eke midi keyboard connect karama, lag wela play wenne. My budget is between 300$ - 400$. Electric piano ekak wennama one naha, suggest me any version bro
@tashiramusic
@tashiramusic 2 жыл бұрын
roland fantom 6 kiyanne worktation + synthzer keyboard dekatama ayath...
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Ow mekath balanna kzbin.info/www/bejne/oIDdhmWwppd6odk
@yamahamusiclk1539
@yamahamusiclk1539 3 жыл бұрын
Psr sx600,psr sx700 ගානට වටින්නෙ මොකක්ද
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
පුලුවන් කමක් තියනවා නම් SX700 එකකට යන්න. SX600 එකත් ඒ ගාණට වටිනවා. ඊට කලින් Model එක S675 නම් ඒ ගාණට වටින්නේ නෑ.
@yamahamusiclk1539
@yamahamusiclk1539 3 жыл бұрын
Thanks
@Thushankulathunga
@Thushankulathunga 2 жыл бұрын
Evolution midi keyboard eka hodaida?
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Godak loku features nam naha. Eth hodai gane hatiyata
@dilshanchathuranga5954
@dilshanchathuranga5954 3 жыл бұрын
Olane key bord ek kohomad ..practice krnna purudu wenakl play krnn hodid.
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
ඔය වර්ගයේ කීබෝඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න හොඳද නැද්ද කියන එක ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. මම නම් කියන්නේ ටිකක් වැඩිපුර ගාණක් දීලා හරි පිලිගත් Brand එකක Used Keyboard එකක් හරි ගන්න ඔය වගේ එකක් ගන්නේ නැතුව. මොකද ඔය සමහර Chinese Keyboard වල Pitch එකයි Tune එකයි පවා වැරදියට සෙට් වෙලා තියන වෙලාවල් තියනවා. අනික කල්පැවැත්මත් විශ්වාස කරන්න බෑනේ Chinese ඒවල. ඔයා Practice කරලා හොඳ තත්වෙකට ඇවිත් ලොකු Keyboard එකක් ගන්නකං ඔයා ගන්න මුල්ම Keyboard එක පාවිච්චි කරන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
@dilshanchathuranga5954
@dilshanchathuranga5954 3 жыл бұрын
@@LanilMarasinghe aduwt gnn etkota hod keyboard monada tiyenne..
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
WhatsApp message ekak danna 0772940976
@SinhalaNostaglicMusic
@SinhalaNostaglicMusic 3 жыл бұрын
ඔව් බං පුලුවන් කමක් තියනවානම් හොඳ එකක් ගන්න
@yamahamusiclk1539
@yamahamusiclk1539 3 жыл бұрын
Psr sx600, psr sx700 venasa mokakdha
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
SX700: 7 inch color touch screen, 986 voices, 400MB internal memory, 400 styles, SX600: 4.3 inch color screen (no touch), 850 voices, 415 styles, 100MB internal memory. SX700 has a joystick 🕹️. ඔය ටික තමයි ප්‍රධාන වෙනස්කම්. මීට අමතරව වෙනත් features වැඩිපුර තියනවා 700 එකේ. 700 එක 600 එකට වැඩිය 50ක්/60ක් ගණන් වැඩියි.
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
SX900 එකෙයි SX700 එකෙයි තියෙන්නෙ අලුත් Keyboard එකක්. ඒකට කියන්නේ FSB Keyboard එක කියලා. SX600 එකේ තියෙන්නේ කලින් Yamaha Keyboard වල තිබුණ Organ කියන Keyboard එක. ඕක නම් ඉතින් ලොකු වෙනසක් නෑ.
@yamahamusiclk1539
@yamahamusiclk1539 3 жыл бұрын
Psr sx600,psr s750 deken hondha mokakdha?🤔
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
S750 එකේ Features නම් හොඳයි ඒත් ඒක දැන් ටිකක් පරණයි. Screen එක ලොකුයි SX600 එකට වැඩියෙන්. SX series එකේ Styles, Voices අලුත්ම ඒව තියෙන්නෙ. S750 ට වැඩිය Styles, Voices තියනවා SX600 එකේ. SX600 එකේ Internal Memory ත් වැඩියි. Used එකක් ගන්නවට වැඩිය පුලුවන්නම් SX600 එකක් ගන්න එක නම් හොඳයි.
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
S775ත් ඔය කතාවම තමයි. හැබැයි 750/770 වලට වැඩිය අලුත්. ඔය 75න් ඉවරවෙන Keyboards තමයි SX Series එකට කලින් ආපු අන්තිම Arrangers. 775 Styles නම් පොඩ්ඩක් වැඩියෙන් තියනවා SX600 එකට වැඩිය.
@yamahamusiclk1539
@yamahamusiclk1539 3 жыл бұрын
@@LanilMarasinghe thanks👍
@indikapradeep7552
@indikapradeep7552 Жыл бұрын
BEGINNER KEYBOARDS එකක මිල කීයක් විතර වෙනවද මම රත්නපුරේ ගෙන්න ගන්න ලේසි විදියකුත් කියනවද
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
මේ දවස් වල අනික් හැම දෙයකම වගේ Keyboards වලත් මිල වැඩියි. Casio, Yamaha වගේ හොඳ Beginner Keyboards Brand New තියනවා 35000 ඉදලා 80000 වගේ ගණන් වලට. Daraz.lk එකේ Orginal Yamaha තියනවා. රත්නපුරේ ට ගෙන්නගන්න පුලුවන්.
@indikapradeep7552
@indikapradeep7552 Жыл бұрын
අපේ දරුවට ඉස්කෝලේ ගිනියන්න 10000කට අඩු එකක් ගන්න හොද එකක් නැද්ද
@migarakaushalya3995
@migarakaushalya3995 3 жыл бұрын
මමත් beginer කෙනෙක්,psr 295 ගන්නවද ctk 240 ගන්නවද කියලා හිතාගන්න බෑ,මට දෙන්නකෝ උපදෙසක්
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
මිල ගණන් වල ලොකු වෙනසක් නැතිනම් අනිවාර්යෙන්ම PSR-295 එකක් ගන්න. මං හිතන්නේ ඔයා Used එකක් බලනවා ඇත්තේ. ඕක Discontinue කරලා ටිකක් කල් දැන්. ලොකුම හේතුව Casio CTK-240 කියන්නේ සෑහෙන්න Basic Keyboard එකක්. PSR-295 එකේ Features / Specs (61 Keys, Big Display, 135 Styles, 610 Voices, Recorder, MIDI Out, Pitch Bend etc.) ගොඩක් හොඳයි CTK-240 ට වැඩිය. මට Casio ගැන නම් ලොකු අත්දැකීමක් නෑ. මම PSR-295, Play කරලා තියනවා ඉස්කෝලේ යන දවස්වල. Keyboard එක හොඳයි. CTK-240 නම් Brand New හොයාගන්න පුලුවන් වෙයි. Quality Used එකක් හොයාගන්න පුලුවන්නම් PSR-295 එකක් බලන්න. ජය වේවා
@migarakaushalya3995
@migarakaushalya3995 3 жыл бұрын
@@LanilMarasinghe thank you
@sumithabandara1365
@sumithabandara1365 Жыл бұрын
Prais aka dannko
@sutharsan9553
@sutharsan9553 2 жыл бұрын
Bro PSR-s775 Sri Lanka price?
@sutharsan9553
@sutharsan9553 2 жыл бұрын
@@LanilMarasinghe tell me English please
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
@@sutharsan9553 The PSR-S775 is discontinued now. A used is around 150,000 LKR. There is nothing wrong with the keyboard. But you can buy a new PSR-SX600 for that price if you like.
@chinthakanpushpakumara
@chinthakanpushpakumara 2 жыл бұрын
Xp60 / 80 auto acmp thiyenawa da.?
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Naha ewa workstations ne. Roland keyboard gana meka balanna kzbin.info/www/bejne/oIDdhmWwppd6odk
@yamahamusiclk1539
@yamahamusiclk1539 3 жыл бұрын
Roland ,yamaha keyboard වලින් හොඳ මොකක්ද
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Arranger එකක් ගන්නවානම් Yamaha එකක් ගන්න. Workstation එකක් බලනවානම් Roland එකක් හොඳයි. Roland අලුත් ඒවා නම් ටිකක් ගණන් ඉතින්. Live ගහන අයගේ පොදු මතයක් තියනවා Roland වල Sounds හොඳයි කියලා Yamaha වලට වැඩිය.
@yamahamusiclk1539
@yamahamusiclk1539 3 жыл бұрын
@@LanilMarasinghe thanks
@thejakabandara8513
@thejakabandara8513 2 жыл бұрын
Yamaha PSR-E463 keybord eka honda nedda.me dinawala mila keeyak wenawada
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Hodatama hodai
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Giya awurudde nam thibune 75 ta wage.
@rockyhandsome2497
@rockyhandsome2497 3 жыл бұрын
Hello,දැන් yamaha psr e 463 ගන්න නැද්ද ?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
E463 නැතිවෙන්න නම් විදියක් නෑ. තවම Discontinue (නිශ්පාදනය නැවැත්වීම) කරලා නෑ. ඒත් මේ දවස්වල Stock තියනවද දන්නේ නෑ.
@rockyhandsome2497
@rockyhandsome2497 3 жыл бұрын
@@LanilMarasinghe ok tnx
@palinethu7276
@palinethu7276 2 жыл бұрын
Roland rs 5 midi karanne nethiwa pely karanna puluwanda
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Puluwan onboard sounds thiyanawa
@palinethu7276
@palinethu7276 2 жыл бұрын
@@LanilMarasinghe 💖💙🙏
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
Aiye Roland Xp 30 keyboard ekak kiyak wage wenawada? Eka music beginners lata hariyanawada.Mama digatama Music karapu keep,habai wadiya use kare wena wena instruments.😃😃😊😊❤❤👍👍👍👍🤘🤘🤘🤘🙏🙏
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Roland XP-30, Used එකක් නම් 60000-80000 අතර හොයාගන්න පුලුවන්. XP-30 කියන්නේ Synthesizer එකක්. ගොඩක් ම අලුතෙන් පටන්ගන්න කෙනෙක්ට නම් ඕක ගැලපෙනවා කියලා මම කියන්නේ නෑ. Keyboard එක සෙට් වෙන්නේ ඉතින් Play කරන කෙනාගේ දැනුම මත මතයි. XP-30 එකේ හොඳ Sounds තියනවා. ඒ වගේම Synthesizer එකක් වුණත් පාවිච්චි කරන්න ලේසියි කියලා තමයි කියන්නේ. ජය වේවා !
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
@@LanilMarasinghe Aiye pitch eka wenas karanna puluwan knob ekak thiyena Rs 40000 ta adu Keyboard ekak thiyenawanam kiyanna😊😊😊🤗🤗👍👍👍👍👍❤❤💯💯👍👍
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
@@LanilMarasinghe Aiye Roland xp10 ekak kiyak wenawada?🤔🤔😊😊😊😃😃👍👍👍💯👍👍
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Roland XP-10, Used ඒවල මිල 30000-40000 අතර තියෙන්නේ. මේකක් හොයාගන්න නම් අමාරුවෙයි ටිකක් මේ දවස්වල. 40000 ට අඩු Pitch Bender තියන Keyboards නම් තියනවා. Yamaha PSR-E463 Used එකක් හොයාගන්න බලන්න. ඒක Beginners ලා ටත් හොඳයි.
@vinukadinusara8819
@vinukadinusara8819 3 жыл бұрын
@@LanilMarasinghe yamaha pxr 700 eke pitch wenas karanna puluwanda?🤔🤔😃😉👍👍😊🤘🤘❤❤❤
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 2 жыл бұрын
English song play karanna nord stage hodaid?
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Ow Oshana. Nord stage wala habai styles ehema na. Quality piano organ sounds thiyanawa. E nisa wena instrument thiyana band ekaka hari solo play karanna hodai.
@manjulasri9980
@manjulasri9980 Жыл бұрын
Aiye roland rs-5 keyboard eka samanyen hodaida
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
ඔව් ඒකත් සින්තසයිසර් එකක්. වරදක් නෑ
@jeewanthanisansala1566
@jeewanthanisansala1566 3 жыл бұрын
Yamaha psr කියන්නෙ Arranger keyboard වර්ගයක් නේද
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
නෑ. PSR Keyboards Series ගොඩක් තියනවා. උදා: PSR-E/F - Beginner / Portable Keyboards, PSR-S/SX - Arranger Keyboards, PSR-I: Oriental Keyboards, PSR-A: Keyboards for Arabian Music
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
PS Keyboards කියන්නේ පහසුවෙන් එහේ මෙහේ ගෙනියන්න පුලුවන් Portable Keyboards. PS එකක් මුලින්ම එන්නේ 1984 දි. PS කියන එකේ තේරුම Porta Sound. එතකොට PSR කියන්නේ PS Series එකේ අලුත්ම Keyboards. PSR-S කියන්නේ PSR Slimline.
@farm1cargo532
@farm1cargo532 2 жыл бұрын
@@LanilMarasinghe saho eh unata godak E ewageth auto acomp. thyenawa neh, mokakda ethakota wenasa?
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
@@farm1cargo532 ඔව් ඇත්ත. Auto Accompaniment තිබුණාට විතරක් Arrangers වෙන්නේ නෑ. මිල අඩුම SX600 වගේ Arranger එකක වුණත්, Styles, Arrangements වලට අදාල Features ගොඩක් වැඩියි ඒ වගේම සෑහෙන දුරට Customizable.
@farm1cargo532
@farm1cargo532 2 жыл бұрын
@@LanilMarasinghe ah okay thank you Lanil, mama wadeta aluth, mata wadiya therumak na, eth mage E463 eketh auto acomp, beat customization, multi track rec, wage ewa thyenawa ekai baluwe mng. Thank you
@user-sh5ng2sj6e
@user-sh5ng2sj6e 3 ай бұрын
Roland xp-50/ Roland RS-5 ekadha live show walata hodha
@LanilMarasinghe
@LanilMarasinghe 2 ай бұрын
XP 50 eke tones, memory ehema wadiy. Eth RS-5 eka aluth. XP50 godak parana nisa. RS-5 keyboard eka podi neda
@udithasamarasingha2780
@udithasamarasingha2780 2 жыл бұрын
olan KB 25LF hari olan KB 13-LF hari hoda nadda aluthin patanganna kenekuta
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Gataluwak na. Chinese nisa loku quality ekak nam naha ithin.
@udithasamarasingha2780
@udithasamarasingha2780 2 жыл бұрын
@@LanilMarasinghe aluthin iganaganna kenekutata pitch bend eka thiyana ekak ganna eka wadagathda
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
@@udithasamarasingha2780 Pitch Bend eke music paththen thakshanikawa nam loku sankeerna deyak naha. Eth music mula idala igenaganna awashyama deyak nemei. Pitch bend gana igenaganna balanna: kzbin.info/www/bejne/aICxcpaKjaqMidU
@udithasamarasingha2780
@udithasamarasingha2780 2 жыл бұрын
@@LanilMarasinghe thanks....
@udithasamarasingha2780
@udithasamarasingha2780 2 жыл бұрын
key 51 k thiyana ekak pramanawathda aluthin iganaganna kenekuta
@CHANDUNU_DENUWAN
@CHANDUNU_DENUWAN Жыл бұрын
aiya mama gawa sx 700 akak teenawa aka keyboard akak madi na samahara parts walata thawa akak ona mata ganna hoda keyboarda akak kiyannako buget akata
@CHANDUNU_DENUWAN
@CHANDUNU_DENUWAN Жыл бұрын
mokaddha aiya hoda roland xp dan godak parana nisa lada wadi kiyanna atthada
@LanilMarasinghe
@LanilMarasinghe 11 ай бұрын
XP nam godak parana bawa aththa. Keeyakata wage da oya balanne ?
@msskumara2709
@msskumara2709 13 күн бұрын
Psr s 670 කීයද ?
@LanilMarasinghe
@LanilMarasinghe 11 күн бұрын
250K withara wei ne. Oka dan enne na man danna widiyata
@warunanirman4790
@warunanirman4790 Жыл бұрын
Ayiye roland xp 10k kiyak vithara venavada price eka kiyanavada
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
Me dawaswala ganan sure na. Thibune nam 30ta wage
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
XP10 40-45 wenakan dan ganan gihin second hand market eke.
@jeeewaninapearachchi9088
@jeeewaninapearachchi9088 2 ай бұрын
Yamaha PSR e 373 gena poddak kiyanna pls
@LanilMarasinghe
@LanilMarasinghe 11 күн бұрын
Monawada danaganna one?
@chamarasampath1030
@chamarasampath1030 Жыл бұрын
Yamaha s 550 හොදයිද
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
Awulak hodai
@suparikanna5634
@suparikanna5634 2 жыл бұрын
Yamaha psr s 770 markat eke tiyanawada
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
S Series Keyboard දැන් එන්නේ නෑ. Used එකක් නම් 130000ක් විතර වෙයි.
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
අයියෙ ..නැචුරල් ටෝන් ඒ විදිහටම ගහන්න පුලුවන් බජට් කීබෝඩ් මොනාද .යූස්ඩ් ඒව .කියන්නෙ මට ස්ටයිල්ස් වලින් වැඩක් ම නෑ මට ඕනෙ උදා හරනයක් වීදිහට ෆ්ලූට් ටෝන් එකනම් ඇත්ත ෆ්ලූට් එකයි කීබෝඩ් එකෙන් ගහනවයි කියල වෙනසක් නොතේරෙන විදිහට ගහන්න.මං දැකල තියනව ලංකාවෙ දක්ශ කීබෝඩ් ආටිස්ට් ල fantom ,montage ,modex වගේ ඒවගෙන් එහෙම ගහනව ඇත්ත ඉන්සන්ට් එකෙන් ගහනව වගේමයි.හැබෑ ඒ කීබෝඩ් ගොඩක් එක්ස්පෙන්සිව් .එහෙම නෙමේ සාමාන්‍යයෙන් ලක්ශ 2 ට වඩා අඩුවෙන් ඔය වැඩේ උපරිමයෙන්ම කරගන්න පුලුවං කීබෝඩ් මට හිතෙන විදිහට... මං බැලුවෙ roland xp or fantom xA වලට යන්න .මොකද ඒ මට්ටමට යමහ වල තියන ඇරෙන්ජර්ස් වල ඔය කේප බිලිටි එක අඩු ඇතී කියල මට හිතෙනව .ඒවගෙ ටෝන් කොලිටි එක වගේම ස්ටයිල් කොලිටි එකත් තියනව්වනෙ .එතකොට මම ලක්ශ 2 ක් වටින ඇරෙන්ජර් එකක් ගත්තොත් මට අවශ්‍ය නැති පර්කශන් ෆීචසුත් තියනව අනිත් අතටමං ගෙවන මුදලෙන් යම් කිසි ප්‍රමානයක් ස්ටයිල් වෙනුවෙනුත් වැයවෙලා ටෝන් කොලිටිය ලොස් වෙලා .සින්ත් වලදි තනිකරම ෆෝකස් එක ටෝන් එකට නෙ එතකොට ඇරෙන්ජර් එකකට වඩා හොද මට අවශ්‍ය අවුට් පුට් එක ගන්න පුලුවං වෙයි කියන එකයි මගෙ මතය . කෝම හරි මට වෙන්නොන අර උඩින් කිව්ව දේ .සාපේක්ශව ඔය මිල පරතරයේ ටෝන්ස් නැචුරල් විදිහටම ප්ලේ කරන්න පුලුවන් කීබෝඩ්ස් මොනාද ?
@LanilMarasinghe
@LanilMarasinghe 11 ай бұрын
ඔව් ඔයා කියන එක ඇත්ත. ටෝන් කොලිටි එක සහ ටෝන් එකට වැඩ දාන්න පුලුවන් සින්තසයිසර් වල ඇරේන්ජර්ස් වලට වැඩිය. ඔයාට ඇරේන්ජර් වල ෆීචර්ස් ගොඩක් ඕනේ නැත්තං අර විදිය තමයි හොඳ. හැබැයි නැචුරල් විදියට ප්ලේ කරන එකට කීබෝඩ් එකේ කොලිටි එක වගේ ම ප්ලෙයර් ගේ හැකියාවත් බලපානවා. දැන් Roland XP ගොඩක් පරණ නිසා මම නම් වැඩිය රෙකමන්ඩ් කරන්නේ නැහැ. ෆැන්ටම් සීරිස් එකේ පාවිච්චි කරපු එකක් 150,000 කට විතර ගන්න පුලුවන්. ඒක හැබැයි සින්ත් එකටත් වැඩිය වර්ක්ස්ටේශන් කීබෝඩ් එකක්. ටික කාලෙකට කලින්නම් යමහා මූඩි එක්ස් එකක් 250,000 විතර අලුතෙන්ම ගන්න තිබුණා. දැන් ඒ ගැන බලන එක තේරුමක් නැහැ. හැබැයි රෝලන්ඩ් එක්ස්.පී වලටත් ටෝන් බෑන්ක් දානවා මම දැකලා තියනවා ඔය ෆ්ලූට් ටෝන්ස් වලට එහෙම. මට ඒ ගැන වැඩි අත්දැකීමක් නැහැ. රෝලන්ඩ් ගැන කරපු මේ වීඩියෝ එකත් බලන්න kzbin.info/www/bejne/oIDdhmWwppd6odksi=TPDdztDEUqitvpgD
@pasindujeewantha1261
@pasindujeewantha1261 11 ай бұрын
@@LanilMarasinghe ලින්ක් වලින් යන්න දෙයක් නෑ අයියෙ ඔයාගෙ එක්ස්ප්ලනේශන් වෙඊඩියෝ හැම එකක් ම අවමයෙන් 10 වතාවක් වත් බල ල ඇතිමේ වීඩියෝ එකයි ඔය ලින්ක් එකෙන් ගියපුවාම තියන වීඩියෝ එකයි නම් 15 වතාවක් වත් .ඔයාට බොහොම ස්තූතී කීබෝඩ් ගැන ටෙක්නිකල් දැනුම බෙදනවට .ගොඩක් චැනල් තියෙන්නෙ කීබෝඩ් ගහන හැටි උගන්වන්න.චැනල් එක ස්ටොප් කලේ ඇයි කන්ටිනිව් කරන්නකො ඒ කන්ටෙන්ට් බලන්න ලංකාවෙ ගොඩ දෙනෙක් ඉන්නව.ඔයාගෙ ප්‍රිසෙන් කොලිටි එකත් ආයි ...එක්සලන්ට් .පට්ට තැන්ක් යූ මගෙ කමෙන්ට් එකට උත්තර දුන්නට
@LanilMarasinghe
@LanilMarasinghe 11 ай бұрын
@@pasindujeewantha1261 Thank you Malli ❤️❤️
@thamiduhansaka4093
@thamiduhansaka4093 3 жыл бұрын
Aiye roland hodama wargaya mokakda kiyannako?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
මොන වගේ වැඩකට ද මල්ලි බලන්නේ? Brand New ඒවා බලනවනම්, Band එකක වගේ Play කරනවනම්, Roland XPS කියලා අලුත් Series එකක් තියනවා. ඒක හොඳයි. එතකොට Brand New Workstations බලනවනම් FA Series එක තියනවා. එකම ප්‍රශ්නේ ඉතින් ටිකක් ගණන් මේවා. Band එකකට Used ඒවා බලනවානම් XP / JV / Fantom Series හොඳයි (Rs 40000 - 150000). මෙතනත් Fantom එක Workstation එකක්. එතකොට Used Arranger එකක් බලනවනම් Roland EA-7 හොඳයි. Used එකක් ගන්නවනම් හොඳට බලලා ගන්න. මම මේ කියපු Used ඒවා දැන් සෑහෙන්න පරණ Models 😃
@thamiduhansaka4093
@thamiduhansaka4093 3 жыл бұрын
@@LanilMarasinghe mata hodama ekak ona. Shos ekakata wage
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Roland Fantom හොඳයි. මේ අයට Call එකක් දීලා බලන්න 070 307 5758
@thamiduhansaka4093
@thamiduhansaka4093 3 жыл бұрын
@@LanilMarasinghe thx aiya
@thamiduhansaka4093
@thamiduhansaka4093 3 жыл бұрын
Hodama eka mokakda kiyala ahema danne nadda aiya
@miharaovindi5672
@miharaovindi5672 3 жыл бұрын
oyata keyboard ekak ityeida
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
ඔව් නේ
@indikapradeep7552
@indikapradeep7552 Жыл бұрын
නම්බර් එක දෙන්න් පුලුවන්ද
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
WhatsApp 0772940976
@indikapradeep7552
@indikapradeep7552 Жыл бұрын
Thanks
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
මට අයියා ගෙ contact number එක දෙන්න පුලුවන් ද
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
0772940976
@tashiramusic
@tashiramusic 3 жыл бұрын
ඔයා මේ video එකට දාපු tumbali එකෙ roland fantom x8 එකට යට තියෙන keyboard එක මොකද්ද ? And please give your Whatsapp number !!!
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Roland Fantom එකට යටින් තියෙන්නේ Korg Kronos එකක්. WA 0772940976
Sinhala Tutorial for Creating a 6/8 Style using Yamaha PSR-SX700/900
17:38
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 7 МЛН
Keyboard Lesson in Sinhala - Lesson 01 | (Keyboard Vadanaya)
13:35
SLN Madhushan
Рет қаралды 301 М.
#YamahaPsrSx900 KEYBOARD REVIEW in Sinhala     #GuruMusic   #YamahaKeybords
18:13
Guru Music Isuru Bandara
Рет қаралды 23 М.
Keyboard Pitch Bend and Modulation Controller Tutorial (In Sinhala)
9:51
Keyboard Review in Sinhala
20:02
MADU MEE
Рет қаралды 7 М.
Kalifarniya - Aiyp etpe
3:32
Kalifarniya
Рет қаралды 104 М.
Еңсем менің
3:49
Нұрбахыт Қарағай - Topic
Рет қаралды 108 М.
Tayna - Si Ai (Marshmello & UKAY Remix)
3:05
Marshmello
Рет қаралды 5 МЛН
Sabrina Carpenter - Taste
3:19
SabrinaCarpenterVEVO
Рет қаралды 33 МЛН
Erkesh Khasen - Bir qyz bar | Acoustic live
2:42
Еркеш Хасен
Рет қаралды 81 М.
Koshe
2:57
Gassyr & Qanat - Topic
Рет қаралды 107 М.
Sevinch Ismoilova - Xayollarim (Konsert version)
3:38
Sevinch Ismoilova
Рет қаралды 1,1 МЛН