Sinhala Tutorial for Creating a 6/8 Style using Yamaha PSR-SX700/900

  Рет қаралды 11,908

Lanil Marasinghe

Lanil Marasinghe

Күн бұрын

Пікірлер: 75
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
PSR-SX600 එකේ මේ පියවර වලින් ම Style එකක් හදන්න පුලුවන්. එකම User Interface එක තියෙන්නේ හැබැයි ටිකක් පොඩියි. Touch Screen එක නැති නිසා Cursor Buttons සහ LCD Screen එක යට තියන Buttons Use කරන්න වෙනවා Screen එකේ Navigate කරන්න. ඒක තමයි ලොකුම වෙනස.
@tashiramusic
@tashiramusic 3 жыл бұрын
Me prs sx 900 හොදයි ද psr sx 700 ට වඩා ? ඔයා Whatsapp Number එක දෙන්න මට තව මොනවා හරි දෙයක් දැන ගන්න ඔනි උනොත් ! Sample pack එහෙම තියෙනවද tabla , ගැටබෙර එවා ?!
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
@@tashiramusic ඔව් SX900 එක හොඳයි.හැබැයි 70000ක් විතර ගණන් වැඩියි
@tashiramusic
@tashiramusic 3 жыл бұрын
@Lanil_Marasinghe me keyboard එක ගැට බෙර tones එහෙම තියෙනවද ?
@suparikanna5634
@suparikanna5634 3 жыл бұрын
Atakota hadanna puluwanda
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
@@suparikanna5634 Ow
@artbro1358
@artbro1358 2 жыл бұрын
මරු❤️❤️❤️‍🔥
@hansikamaduranga8683
@hansikamaduranga8683 2 жыл бұрын
මරු බ්‍රෝ
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Thank you 😊
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
If text in keyboard display is not clear, please increase the video quality and check again.
@rameshperera7457
@rameshperera7457 2 жыл бұрын
great job malli keep it up I have sx900 n have some style i created i will upload soon
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Thank you 💕☺️
@dinindumindika5314
@dinindumindika5314 3 жыл бұрын
Godk helpful thank you ayye !
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Niyamai thank you malli
@Sonalsanujaya
@Sonalsanujaya 4 жыл бұрын
supiri ayye
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
Thanks ☺️
@suparikanna5634
@suparikanna5634 3 жыл бұрын
Yamaha psr sx600 oya widuhata hadanna
@susanfernando71
@susanfernando71 3 жыл бұрын
Matath thiyenne sx700 ekak , thank kiyala dunnata
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Niyamai. Thawa monawahari danaganna one nam kiyanna.
@A.Saundarajhofficial7212
@A.Saundarajhofficial7212 4 жыл бұрын
Ela brother Great work Thank you 😊
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
Thanks a lot
@TheRuktube
@TheRuktube 3 жыл бұрын
sx 600 eke sff EDIT kiyana funtion eka koheda mallpip thiyenne??
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Puluwan. Style Creator eke Parameter kiyala page ekak thiyanawa ekata yanna. Ethanin SFF settings hadanna puluwan.
@sanjeewalasantha
@sanjeewalasantha 3 жыл бұрын
Mama use karanne sx900 . 6/8 bit hadaddi. Contice karahma bit eka 4/4 wenwa. Difolt ena setinmai thiyenna contice wala. Time signecher eka 6/8 damahmath ehmai. Mokadda aula
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
6/8 දාලා හදපු ස්ටයිල් එකක් කොන්ටයිස් කරද්දි 4/4 වෙන්න නම් හේතුවක් නෑ. ඔයාට එහෙම හිතෙන්නේ නෝට්ස් හරියට බීට් එකට කොන්ටයිස් වෙන්නේ නැති නිසා. රෙකෝඩ් කරන කොට බීට් එකට සෙට් වෙන්න නෝට්ස් ප්ලේ කරන්න. එතකොට ලස්සනට කොන්ටයිස් වෙනවා.
@sanjeewalasantha
@sanjeewalasantha 3 жыл бұрын
@@LanilMarasinghe 6/8 dala haduwoth tempo eka 150 ta wada thiyanna oni. Eth godak katiya hadana ewage 100 wage thiyenna. Itma time signecher eka 4/4 . Mehma wenna hetuwa mokadda. Godak aya time signecher eka 6/8 nema. 4/4
@keerthiprema5431
@keerthiprema5431 Жыл бұрын
ර්‍රොලින් හදන්නේ කොහොමද මල්ලි
@thamiduhansaka6984
@thamiduhansaka6984 2 жыл бұрын
Aiye psr s775 second hand keyboard ekak kiyak weida?
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
අවුරුද්දකට විතර කලින් නම් 160K ට විතර තිබුණේ. දැන් ගණන් ගිහින් ඇති. ඔය ගාණට ටිකක් වැඩියෙන් හැබැයි SX600 අලුත්ම එකක් ගන්න පුලුවන්.
@thamiduhansaka6984
@thamiduhansaka6984 2 жыл бұрын
@@LanilMarasinghe psr s775 pavichchi karapu ekak kiyak weida?
@chamingunawardhana2861
@chamingunawardhana2861 2 жыл бұрын
Superb..❤❤
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Thank you 😊
@roshanlakshan933
@roshanlakshan933 Жыл бұрын
Aiye beat eke ethakota role,end ehema danne komda..?
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
Man passe tutorial ekak dannam
@lithikamusiconline1379
@lithikamusiconline1379 4 жыл бұрын
Aiye oya sx pack ekak danna ko aluth tones thyena plzz sx 700 ekak pzzz.
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
Balamu malli issarahata
@rukmalchamara7544
@rukmalchamara7544 2 жыл бұрын
Sx 700 keyboard ekak nadda ayye mata ganna onaa
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Me dawaswala nam keyboard ganan malli. Used ewath hoyanna adui me keyboard aluth models nisa.
@sahansovis482
@sahansovis482 2 жыл бұрын
Mama eye ගත්තා bro
@wimalnishantha7532
@wimalnishantha7532 9 ай бұрын
Tk malli
@videoraju1
@videoraju1 4 жыл бұрын
thx aiya....lassanai
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
Thanks malli
@nestorgonzalez2003
@nestorgonzalez2003 3 жыл бұрын
Can you do 6/8 on Yamaha psr s770
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Yes
@nestorgonzalez2003
@nestorgonzalez2003 3 жыл бұрын
@@LanilMarasinghe if you can explain me a little, my keyboard opens up to 5/4 only, 6/8 beat does not appear?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
@@nestorgonzalez2003 I am not sure about S770. But you should have the option to select 6/8 beat.
@suparikanna5634
@suparikanna5634 3 жыл бұрын
Yamaha psr sx 700 sri lanka price kiyada
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Hmmm me dawaswala 230000k wage wei uparima
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh Жыл бұрын
Sx900 sx700 wala සමානයි නේද සමහර ඒවා
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
ඔව් 70%ක් විතර සමානයි
@keyboardwithmusic1324
@keyboardwithmusic1324 2 жыл бұрын
mali oka kiyak withara wanawada
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
Me kale case nisa keyboard hoyaganna amarui bro. Dan nam 230K 240K wei.
@sinetht6050
@sinetht6050 4 жыл бұрын
SX600 eketh puluwanda me vidihatama
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
PSR-SX600 එකේ මේ පියවර වලින් ම Style එකක් හදන්න පුලුවන්. එකම User Interface එක තියෙන්නේ හැබැයි ටිකක් පොඩියි. Touch Screen එක නැති නිසා Cursor Buttons සහ LCD Screen එක යට තියන Buttons Use කරන්න වෙනවා Screen එකේ Navigate කරන්න. ඒක තමයි ලොකුම වෙනස.
@sinetht6050
@sinetht6050 4 жыл бұрын
@@LanilMarasinghe බොහොම ස්තූතියි ,SX600 ගන්න සෙට් වෙලා reviews හොයද්දි ඔබගේ video එක දැක්කෙ.screen එක ගැටලුව ක් නෑ ගාන එක්ක සසදනකොට.subscribe කලා 🙏
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh Жыл бұрын
Speaker දෙකෙම කොලිටි ඒ
@sinetht6050
@sinetht6050 3 жыл бұрын
sx600 එකෙන් මම style එක create කරනකොට bass eke,chord eke, note length eka කොහොම play කලත් record උනාම short length එකකින් play වෙන්නෙ note එක smoothly ඇදිල තියෙන්නෙ නෑ එහෙම play කලාට.හදාගන්නෙ කොහොමද අයියෙ ඒක 🙄
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
පොඩ්ඩක් ඉන්න මම බලලා කියන්නම්
@sinetht6050
@sinetht6050 3 жыл бұрын
බොහොම ස්තූතියි....බලාපොරොත්තු වෙන් ඉන්නව
@sameeraperera1898
@sameeraperera1898 7 ай бұрын
Sx700 Sx900 den price kiyada
@LanilMarasinghe
@LanilMarasinghe 5 ай бұрын
welovemusic.lk/index.php?route=product/category&language=en-gb&path=341_399
@LanilMarasinghe
@LanilMarasinghe 5 ай бұрын
SX700: 530K withara (2024 August) SX900: 650K withara (2024 August)
@shenali_ramona
@shenali_ramona Жыл бұрын
Can you help me
@LanilMarasinghe
@LanilMarasinghe Жыл бұрын
On what?
@tashiramusic
@tashiramusic 3 жыл бұрын
Psr s 975 ට වඩා ඔක හොදයි ද ?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
S Series දැන් හදන්නේ නෑ. SX ඒවා තමයි අලුත්. S975 Styles, Voices ගණන නම් SX700 එකට වඩා වැඩියි. ඒත් SX වල ඔක්කොම වගේ අලුත් Sounds තියෙන්නේ. අනික Touch Screen එකක් තියනවා.
@Sathushkaanth
@Sathushkaanth 4 жыл бұрын
How mach
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
www.yamahamusiccentre.lk/index.php?route=product/product&path=188_301&product_id=741
@sampathkumara2814
@sampathkumara2814 4 жыл бұрын
Mata contact number eka dennako. Loku help ekak
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
0772940976
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
Mama Fill Ins Breaks hadana hati ganath tutorial ekak damma. kzbin.info/www/bejne/g3bQaGZ_prCDe9k
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Tutorial for Creating a 6/8 Style using Yamaha PSR-SX700/900 - Part 2
23:08
#YamahaPsrSx900 KEYBOARD REVIEW in Sinhala     #GuruMusic   #YamahaKeybords
18:13
Guru Music Isuru Bandara
Рет қаралды 24 М.
One Touch Settings In Yamaha Arranger Keyboard (OTS) | By Kasun Champika
22:14
How to make a style from scratch with Yamaha SX900
47:11
Leigh Wilbraham
Рет қаралды 24 М.