kfc cheese kottu noodles with crispy chicken drumettes kfc spicy rice | sri lankan food | chama

  Рет қаралды 286,306

chama

chama

Жыл бұрын

01. kfc cheese kottu
02. kfc noodles with crispy chicken drumettes
03. kfc spicy rice L
*************************************************************************************************
*************************************************************************************************
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
What is MUKBANG?
Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
What is ASMR?
Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
#sinhalafoodreview​ #food​ #srilanka​ #jaela​ #srilankanfood​ #srilankafood​ #chama​ #thadichama​
#chama_asmr​ #asmr_sri_lanka​ #asmrsrilanka​ #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

Пікірлер: 525
@noriatalitha
@noriatalitha Жыл бұрын
Wow srilankan mukbangers are rare to see. This channel is very aesthetic as well 👌
@yashikakavishan7150
@yashikakavishan7150 Жыл бұрын
❤❤ වෙනදා වගේම අදත් සුපිරි අයියේ..
@okieasmr
@okieasmr Жыл бұрын
One of my favorite asmr Mukbang in sri lanka 👍keep it up 🇺🇸
@priyanthakumara8518
@priyanthakumara8518 Жыл бұрын
දැන්නම් අම්ම හදන කෑම එකක් ඕන බන්.... උඹ අම්ම හදන කෑම එකක් කනව දැක්කම අපිට වේලක් නොකා ඉන්න පුළුවන් බන්. 🥺❤️
@malakadesilva7434
@malakadesilva7434 Жыл бұрын
Chama package unbox krana මන්න ටික තමා මරු 😂❤️
@damithsamarawickrama8336
@damithsamarawickrama8336 Жыл бұрын
අද වීඩියෝ එක මරු..... ඔක්කොම කාල මේසෙ ක්ලීන් උනාම පොඩි අමුතු කොලිටියක් තියෙනවා 👌
@Allinone-mb8bv
@Allinone-mb8bv Жыл бұрын
අම්මෝ අදනම් සුපිරි 😂 වෙනදාට කෙල ගිල ගිල බලනවා අද කෙල ගිලින ගමන් හිනා උනා 😂😂🌝❤️
@Chamod_imalka
@Chamod_imalka Жыл бұрын
කෙල්ලව ලෝ බජට් KFC එක්කන් යන විදිය ඉගන ගත්තා ඊලග වීඩියෝ එකෙන් කෙල්ලෙක්ව සෙට් කරගන්න විදිය ඕනි 👍
@isuruliyanage3154
@isuruliyanage3154 Жыл бұрын
වෙන උන්ගේ වගේ පඩේට කන්නේ නෑ චමා කට්ටත් සූප්පු කරලා ඇගිලිත් උරනවා😂 ගැම්මක් තමයි❤
@bimsarafernando8924
@bimsarafernando8924 Жыл бұрын
Ambo chama ayye low budget lesson eka nm patta watinawaa ❤😅
@Sandaruwan_N
@Sandaruwan_N Жыл бұрын
සුපිරියක් තමා ♥️
@salaninalisha2429
@salaninalisha2429 Жыл бұрын
මගෙන් තමා පළවෙනි comment eka🥰🥰🥰 සුපිරිම තමා චමානම්
@dulanjamithunsubasinghe8303
@dulanjamithunsubasinghe8303 Жыл бұрын
චීස් කොත්තු කියලා තියන නිසා මාත් ගත්තා KFC එකෙන්,ඒත් ලොකූ රසක්නම් නෑ.දාපු නම හරියට හරී💪
@dinuvlogs6792
@dinuvlogs6792 Жыл бұрын
අතින් කනකොට තමා පට්ට චමෝ 😍
@theekshanaweerasekara
@theekshanaweerasekara Жыл бұрын
KFC Spicy rice ekanm patta rahai😍
@inigam6739
@inigam6739 Жыл бұрын
ඔහොම චීස් කොත්තූ කනවා කියන්නේ තේකොල කලා සීනි කාලා උණුවතුර බොනවා වගේ චීස් වෙනම චිකන් වෙනම කොත්තු වේනම😅
@fake_xmanu8858
@fake_xmanu8858 Жыл бұрын
Supiri🌝 adath maru❤
@SandunD999
@SandunD999 Жыл бұрын
පලවෙනි කොමෙන්ටුව මගෙන් චමාට ❤ වැඩි වැඩියෙන් කන්න ලැබෙව
@kesharaedirisinghe8205
@kesharaedirisinghe8205 Жыл бұрын
අද නම් පට්ට කතාව .හිනා විතරයි.තව පොඩ්ඩෙන් පන යනව කෙල ගිලින ගමන් කියන කතා වලට හිනා වෙන්න ගිහිල්ල
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 Жыл бұрын
අද නම් නියමයි 😁❤️
@loveline2447
@loveline2447 Жыл бұрын
දැන් ඇස්වහ වැදිලා තියෙන්නෙ චමාට ඉස්සර වගෙ දැන් වැඩිය කන්න බෑ 🥺
@dulainmohotti7409
@dulainmohotti7409 Жыл бұрын
Excellent life advice 💯😂
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
Town එකේ කඩේක තියනව 900/= කොත්තුවක් ඒක සාමාන්‍ය මනුස්සයෙක් ට තනියෙන් කන්න බෑ..යාලුවො දෙන්නෙක් වත් ඕනි 😊
@kvwish98
@kvwish98 Жыл бұрын
Koththu walata maru place ekak thiyanawa ragama *Heshan Restaurant* , kottu warga godak thiyanawa.! posion eka poddak madi balala ganna. Man try kala.! Patta❤️
@shashika_lakmal
@shashika_lakmal Жыл бұрын
Wasthilage kittuwada rasa ? Vinilage kottuwada rasa ?
@TravelwithShaniBoySL
@TravelwithShaniBoySL Жыл бұрын
Niyamai chama ayya...oyage vedio nam..math channel 1 patan gaththa...minissunta deyak denna one nisa..👍👍👍👍
@sunimalperera1958
@sunimalperera1958 Жыл бұрын
Gravy එකට තමා ආසම😊
@kavinduchamod453
@kavinduchamod453 Жыл бұрын
සුපුරුදු පරිදි මොනා හරි මාලුපිනි ටිකක් බෙදන් කෙල පෙරාගෙන චමාගෙ වීඩියො බලන අය මේ කොනට😂💔
@Lakshan_Viduranga
@Lakshan_Viduranga Жыл бұрын
මාලුපිනි...?
@diamond.1234
@diamond.1234 Жыл бұрын
මාලු + පිනි 😂😂
@praneethlahiru5793
@praneethlahiru5793 Жыл бұрын
ඒක ඇත්ත KFC එකේ කෑම අපිවගේ උන්ට හදන කෑම නෙමේ හුරතල් වෙවී කන උන්ට හදන කෑම 😂😂😂
@dilithudawatta7971
@dilithudawatta7971 Жыл бұрын
Low budget seen අදහසම maru ayiye😂❤
@manushaheshan674
@manushaheshan674 Жыл бұрын
අදත් සුපිරි චාමා♥
@sandalanka6923
@sandalanka6923 Жыл бұрын
බොරු කියන්නෙ නැතුව ඇත්තටම කෑම එකේ තත්වෙ කියන එක respect බොසා. අපිටත් idea එකක් ගන්න පුළුවන් ඒකෙන් කෑම එක try කරලා බලනවද නැද්ද කියලා.💖
@kavinduchamod453
@kavinduchamod453 Жыл бұрын
රසම රසයි වගේ🤭❤️
@tharinduariyawansha3057
@tharinduariyawansha3057 Жыл бұрын
First comment😊 gammak Chama🎉
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb chama aiya good job budusaranai dawe phetai .
@mafiagang1725
@mafiagang1725 Жыл бұрын
First view and first like 🔥❤️👍
@josuwaniroshan1112
@josuwaniroshan1112 Жыл бұрын
Mekata cheese slice and fresh milk mix karala thiyenne additional cheese slice ekak uda thiyala save karanne...
@kawyakawya141
@kawyakawya141 Жыл бұрын
කනවිදිය බලාගෙන ඉන්න හිතෙනවා හැබැයි 😂❤❤
@buddyzz-qp8ni
@buddyzz-qp8ni Жыл бұрын
Absolutely ❤Spectacular Broh, keep it Well!!!
@Fathimanusha-bc6er
@Fathimanusha-bc6er Жыл бұрын
Minuwangoda kfc opposite new open raadhi family restaurants eke biriyani try kerala balanna high reccomend
@sachinthaherath9312
@sachinthaherath9312 Жыл бұрын
Kalekin show ekt genapu foods okkoma kaawe patta 🎉️❤️😍
@isuruudana566
@isuruudana566 Жыл бұрын
කෑල්ල ශේප් කරගන්න මන්නම් හිතන්නෙ 990 රයිස් එක තමා වැඩියෙන්ම ගැලපෙන්නෙ.😂😂
@isharikasandaruwani5129
@isharikasandaruwani5129 Жыл бұрын
කොත්තු කාපු එකටම දාගත්තනම් ඉවරනේ චමා අයියේ 😁😁
@shashikamaduvantha7800
@shashikamaduvantha7800 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 🤔
@user-iu3pc4fo2b
@user-iu3pc4fo2b 10 ай бұрын
චමාගෙ වීඩියෝ තරම් සෙට් නෑ ඉතිම් වෙන වීඩියෝස් ❤👌
@vindyarandeniya
@vindyarandeniya Жыл бұрын
Uswetakeiyawa club house eke thamai man kapu rasama kottuwa..😍chicken hodata dala 1100ta 100% hodai
@anushkamadhuranga8849
@anushkamadhuranga8849 Жыл бұрын
spicy rice eka thama mageth favorite ma. 700ta thibune. dan wedi wela. eth e ganata worth mama hithanne. koththuwata nam hina yanawa. noodles eka dekkama kanna hithune ne.
@sldarkgamingbrothers9587
@sldarkgamingbrothers9587 Жыл бұрын
Chama...pizza hut new backed rice eka try karannako..
@lpcookingshow1703
@lpcookingshow1703 Жыл бұрын
Gemmk chamoo🎉🎉
@yonalwelihinda3949
@yonalwelihinda3949 Жыл бұрын
Chama adath patta video eka
@thadiyaikulayai6544
@thadiyaikulayai6544 Жыл бұрын
අයියන්ඩි උබෙ වීඩියෝස් බලලම අපිත් ඔන්න ෆුඩ් රිවීව්ස් ෆීල්ඩ් එකට ආව ❤ තෑන්ක්ස් අ❤
@oshigeekiyanage680
@oshigeekiyanage680 Жыл бұрын
Kohe branch ekenda gaththe
@W.S1993
@W.S1993 Жыл бұрын
Machan ada piliyandala kfc eken kewa... Look eka nam oita wada creamy... Supiri...
@shanayasonalisonali2968
@shanayasonalisonali2968 Жыл бұрын
cheese eka melt wela tibba nm hodai kiyala hitenawa 😊😊😊.
@SameeraWeerawarna
@SameeraWeerawarna Жыл бұрын
සැහෙන්න වේදනාවෙන් බලන්නේ.. ආදරෙයි පණ වගේ ❤️🙏😅 මේ දවස්වල Episode වෙනදාට වැඩිය Romantic.. හිත පිරිලා වගේ ❤️🫣
@eatwithchama
@eatwithchama Жыл бұрын
හොද සෙල්ලම 😅 😅 😅 😅
@SLhub..
@SLhub.. Жыл бұрын
ගෙදරින් කෑම එකක් ඕනී 😢
@rvinduishanlankagiganage5481
@rvinduishanlankagiganage5481 Жыл бұрын
200k thawa tikayi kollo😅❤️❤️❤️
@blackpamtherboy
@blackpamtherboy Жыл бұрын
Pizza hut paththeth yamuko chama ayye 😋
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
කතාව ඇත්ත හුරතල් වෙවි කන්න හදපුවා 😂
@LIYANMUSIC
@LIYANMUSIC Жыл бұрын
0:34 ඒ පාපතරයගේ මුහුණ😑🥰🤣🤣
@pasindugimhan7196
@pasindugimhan7196 Жыл бұрын
චාමටත් එක්කෙනෙල් සෙට් වෙලාද මන් ද ඒ කතාව, හිනාව ❤😊😂...
@nissankaarachchige8655
@nissankaarachchige8655 Жыл бұрын
Super ......
@kavishkalakruwan8761
@kavishkalakruwan8761 Жыл бұрын
පට්ට ආතල් අදනම්😂
@bimsara999
@bimsara999 Жыл бұрын
Patta aiya❤️
@RandikeMendis
@RandikeMendis Жыл бұрын
Spicy rice කියන්නෙ සවාන් එකෙ mini pack එක නේද..මට නම් කනකොට තේරුණෙ එහෙමයි..
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
😂😂😂 apita mona loveda chama😅😅. Cup ekata atha danneth bee 😅😅
@msro5594
@msro5594 Жыл бұрын
Cheese kottuwa dkiddi theruna set na kiyla.. 😒 kottunm chops thmi. Kfc eke chicken kalla withry rasa 😂❤️
@methukasilva
@methukasilva Жыл бұрын
Niyama video ekk shout out dennako
@rubiksrilanka1991
@rubiksrilanka1991 Жыл бұрын
Congratulations
@charithudayanga6871
@charithudayanga6871 Жыл бұрын
Niyamai Aiya
@BEASTYT.2008
@BEASTYT.2008 Жыл бұрын
supiri aiye
@iresh1509
@iresh1509 Жыл бұрын
ඇස්වහන් රස විදින්න පුරැදු උනේ චමාගෙන්.
@amila_marage1025
@amila_marage1025 Жыл бұрын
අද හෙන ආතල් ඈ 😂❤
@christopherperera1059
@christopherperera1059 Жыл бұрын
1st one❤🎉
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 Жыл бұрын
හැබැයි මට ඉන්නෙ රත්තරන් කෙල්ලෙක් එයා දන්නව මං ඉන්න තත්වෙ... හරි කෙල්ලව හම්බුනොත් කොල්ලොන්ට චාටර් වෙන්න දෙයක් නෑ.. එයත් චිකන් නොකා ඉදී ඒ අතින් වාසනාවන්තයි මං❤
@deathstrokdimuth444
@deathstrokdimuth444 Жыл бұрын
thank chama.....................
@abeysiriperera4448
@abeysiriperera4448 Жыл бұрын
KFC kottuwa man try karanna kalin kagen hari honest review ekak lebenakan balan hitiye. Chama thamai hemadama wage genuine comments dennay. Thanks ❤
@travelwithmalwila4492
@travelwithmalwila4492 Жыл бұрын
Super
@lifewithamiinjapan
@lifewithamiinjapan Жыл бұрын
KFC is so different in Sri Lanka 🇱🇰 then Japan 🇯🇵 actually KFC there looks more yummy 🤤 😮
@hajaraAmeen
@hajaraAmeen Жыл бұрын
Honestly its not. Apart from the chicken and burgers everything else is pretty dry
@landofsakura5190
@landofsakura5190 10 ай бұрын
Yeh agree with you. KFC chicken in Japan is not even crispy. Also, there is no variety of flavours as in Sri Lanka. In some seasons, they sell spicy chicken, and that is the only one that I can recommend here in Japan. Badly misses Sri Lankan chicken flavour in KFC Japan.
@nipunanirmala7856
@nipunanirmala7856 Жыл бұрын
ubt by naddha bn ohom kanna
@sureshtharanga6223
@sureshtharanga6223 Жыл бұрын
Kottuva kohomada
@vlog_mix113
@vlog_mix113 Жыл бұрын
චීස් කොත්තුව අවුල් වගෙ කතා කරාට කාගෙන කාගෙන යනවා. එතකොටනම් හිතෙන්නේ හොද ඇති කියලා😊
@triquetra33
@triquetra33 Жыл бұрын
10:20 අම්මෝ ඒක 😂😂😂😂😂
@lahirusampath1520
@lahirusampath1520 Жыл бұрын
නියමයි Chama නියමයි 🔥🔥🔥🔥👌👌👌 චීස් කොත්තුව නම් ඒ ගානට Reasonable නෑ 😢 චීස් කොත්තුවක් කිව්වට චීස් පෙත්තක් විතරයි නේ තියෙන්නේ 😂😂😂 Rice එක නම් අවුලක් නෑ වගේ. මේ Family Chef පැත්තේ යමුද වෙලාවක ආදරෙයි Chama ❤❤❤❤
@user-bg3xw3xc1z
@user-bg3xw3xc1z Жыл бұрын
Nice
@PabasaraKavinda-xp4eb
@PabasaraKavinda-xp4eb Жыл бұрын
First comment❤️❤️
@AvishkaChamith-bq5cj
@AvishkaChamith-bq5cj Жыл бұрын
හැන්ද සෙට් නෑ අයියේ අතෙන් කන එක තමා සුපිරි 🙃
@Desawan222
@Desawan222 Жыл бұрын
හැමදාම ඔහොම කකා ඉදපන් 😊
@isharikasandaruwani5129
@isharikasandaruwani5129 Жыл бұрын
චමා අයියේ ඔන්න නූල්ස් කෑල්ලක් හැලිලා කැම් එකෙන් පේන්නේ නැද්ද 😁😍❤
@randikakesara
@randikakesara Жыл бұрын
Kamata amatharawa dn padam kiyala denawa 😂♥️
@DcinamaHub2013
@DcinamaHub2013 Жыл бұрын
Supiri ayya ayyage kema video balanna asai mama
@LAHIRUNETHMAL-iv1ej
@LAHIRUNETHMAL-iv1ej Жыл бұрын
Kothuwanam seti na wagee 😊
@isharachathu544
@isharachathu544 Жыл бұрын
ඔන්න KFC කොත්තුවට නමකුත් දාලා දුන්නා. නැද්ද Chama 😂
@lahiruakalanka4929
@lahiruakalanka4929 Жыл бұрын
මරු..😊
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ
@SLIslanders
@SLIslanders Жыл бұрын
Nice vide brother ,
@ghost11969
@ghost11969 Жыл бұрын
සුපිරි
@slghost20098
@slghost20098 Жыл бұрын
first comment eka magen
@MTUBER88
@MTUBER88 Жыл бұрын
Ilagata kfc biriyani eke try karamu ❤❤❤
@mewanrathnaweera3424
@mewanrathnaweera3424 Жыл бұрын
කෙල්ලව ලෝ බජට් kfc අරන් යන විදිහ දැනගත්ත 🙂 දැන් තියෙන්නේ කෙල්ලෙක් හොයාගන්න ☹️
@R.S.507
@R.S.507 Жыл бұрын
සිරා😂
@Endx_777
@Endx_777 Жыл бұрын
😂
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 39 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Uncle Roger LOVE INSANE EGG FRIED RICE TECHNIQUE (ft. Adam Liaw)
12:54
CHEAP VS EXPENSIVE කෑම අභියෝගය !!
29:12
candy chocolates and chips | sri lankan food | chama
22:00
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 39 МЛН