KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අඩු වියදම් උදේ කෑම වේල් ටිකක්👌🥰Easy Breakfast Recipes Sinhala! Delicious Lunch Box Ideas for kids
17:20
Cook With Me උයන එකත් ඇබ්බැහියක් 😋🙂ආසාවෙන් ආදරෙන් උයන්න පුරුදු උනොත් ❤️Meal Plan Sinhala
14:42
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
My scorpion was taken away from me 😢
00:55
Kids Lunch Box Ideas👌පවුලේ හැමෝටම සතියටම උදේ කෑම! Meal Plan Sinhala
Рет қаралды 21,350
Facebook
Twitter
Жүктеу
311
Жазылу 101 М.
Doni Ammai - දෝණියි අම්මයි
Күн бұрын
Пікірлер: 45
@doniammai-pavithra
11 ай бұрын
පොඩි දරුවෙකුට කන්න පුළුවන් පොඩි ප්‍රමාණයයි .. එනිසා මේ හදන කෑම වලින් පොඩි ප්‍රමාණයක් එයාගෙ ලන්ච් බොක්ස් එකට දාලා පළතුරු ,එළවළු එකතු කරලා සමබල කරගන්න... අනිවාර්යයෙන් පොඩි දරුවෙකුගෙට (වැඩෙන් වයසේ ) අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කෑමට එකතු කරන්න ලෙඩක් අසනීපයක් නැති දරුවෙක්නම්...මොකද දරුවෙකුට වැඩෙන්න බර වැඩිවෙන්න එයාට කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අවශ්‍යයි ..අනිත් දේවල් වගේම.. ඒනිසා මොන කෑම හැදුවත් අවශ්‍ය තරමට තමන්ගෙ දරුවගෙ කෑමට අවශ්‍ය දේවල් එකතු කරගන්න එක අම්මා කෙනෙකුගෙ වගකීම... මේ කෑම මම මගේ අනිත් චැනල් එකට හදපු කෑම ... ලන්ච් බොක්ස් වලට වගේම උදෙ කෑමටත් ගළපගන්න පුළුවන් නිසා ඔයාලා එක්ක බෙදාගත්තා...
@doniammai-pavithra
11 ай бұрын
ඔයාලගෙ පහසුවට 👇👇 00:29 RECIPE 1 02:06 RECIPE 2 05:40 RECIPE 3 07:49 RECIPE 4 12:00 RECIPE 5 මේ හැම කෑමක්ම මම හදලා තියෙන්නෙ අපේ පොඩ්ඩන්ගෙ සහ අපේ රසට ...... හැමෝගෙම රස එක වගේ නැති නිසා ඔයාලා මේවගෙන් අදහස් අරන් ඔයාලට අවශ්‍ය දේවල් එකතු කරලා ඔයාලගෙ රසට හදාගන්න පොඩි පොඩි වෙනස් කම් කරලා ❤ හැමදාමත් වගේ ස්තුතියි මාත් එක්ක ඉන්න ඔයාලට .. ආයමත් ඉක්මණින්ම මුණ ගැහෙමු මේ තියෙන්නෙ තවත් සතියකට lunch box Recipes 👇👇👇 kzbin.info/www/bejne/npilpKCIpdOBo6Msi=VBkOaliqPOpFtTWC
@lavindi-c1n
11 ай бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි අක්කි..🙏 මාරම වටිනවා මේ දවස් වල මට මේ රෙසිපි .. උදේට කලබලයක් නැතුව ළමයින්ට කෑම හදලා දෙන්න පුළුවන් ❤❤
@doniammai-pavithra
11 ай бұрын
ස්තුතියි නංගි 🙏
@nirolak8102
11 ай бұрын
අඩුවියදමකින් ,සරලව,ඉක්මනින් හදන්න පුළුවන් recipes අපිට ගේනවාට ස්තුතියි නංගී ඔයාට .❤
@doniammai-pavithra
11 ай бұрын
❤️❤️❤️
@anjaleesinethma9651
11 ай бұрын
Lesiyata pahasuwata me kiyala dena dewal supiri nangi. Thank you so much .❤❤❤
@doniammai-pavithra
11 ай бұрын
ස්තුතියි අක්කෙ 🙏❤️
@mis.darshi1236
11 ай бұрын
අනේ ඔයානම් හරිම සෝයි ❤❤❤ ලේසි පහසු සරල රෙසිපි ටිකක් ❤❤ තෑන්ක්ස් සුදු ආදරෙයි
@doniammai-pavithra
11 ай бұрын
ස්තුතියි අක්කෙ ❤️🙏🙏
@ranjaniweerasundara8198
11 ай бұрын
Ada receipi ekata nam godak watinawa. Lesi pahasu Thanks dear❤️
@doniammai-pavithra
11 ай бұрын
ස්තුතියි ❤️
@manoriaththanayaka7810
2 ай бұрын
Kadala creem ekata oliv thel wenuwata danna deyak nethida
@pansilupansilu1303
11 ай бұрын
ස්තුතියි 🧡🧡
@doniammai-pavithra
11 ай бұрын
❤️❤️
@ShahiruDhanuddhara
11 ай бұрын
Thanks ....❤❤❤
@doniammai-pavithra
11 ай бұрын
🙏❤️❤️
@ShahiruDhanuddhara
11 ай бұрын
Oyage video walin godak dewal igena gaththa poddo 3k ekka loku uddayak karanne thanks ammai doni...♥️♥️♥️
@ushanigunaratne1349
11 ай бұрын
වන්ඩු ආප්ප හදන්න අද තමයි ඉගෙනගත්තෙ පුතේ ...ඉස්සර අපි පොඩි බඩගින්නට කෑවෙ ඕවා තමයි..බොහෝම ස්තූතියි පුතේ ඔයාට 👩🍳❤
@doniammai-pavithra
11 ай бұрын
බොහොම ස්තුතියි ආන්ටි ❤️❤️🙏
@Dinu2797
11 ай бұрын
Godak watinawa akke ❤
@doniammai-pavithra
11 ай бұрын
ස්තුතියි නංගි ❤️
@purnimarasadari7006
11 ай бұрын
Pan eke dough eka re anala fridge eke tiyalada udeta use karanna ganne?
@doniammai-pavithra
11 ай бұрын
නෑ මේ පිටි එකට පිපුම් කාරක දාන්නෙ නැති නිසා හදන වෙලාවටම අනාගන්න පුළුවන්
@poornimasanjeewani8033
11 ай бұрын
Akke appa hadanna ganne rata hadala thiyala udeta hadanna barida
@doniammai-pavithra
11 ай бұрын
පුළුවන් නංගි රෑට අනලා තියන්න පිපෙන්න උදේට හදන්න විනාඩි 30කට විතර කලින් කිරි දාලා ආය අනාගන්න මිශ්‍රණය අවශ්‍ය පදමට ❤️
@happypoppypandashow5806
11 ай бұрын
❤️❤️❤️
@doniammai-pavithra
11 ай бұрын
❤️❤️
@nikeshalamadumali2797
11 ай бұрын
❤❤❤❤❤
@doniammai-pavithra
11 ай бұрын
❤️❤️❤️
@shanthahemachandra5986
11 ай бұрын
❤❤🎉
@doniammai-pavithra
11 ай бұрын
❤️❤️🙏
@nirolak8102
11 ай бұрын
ආප්ප පිටි සඳහා කඩේ තියෙන ඉඳිආප්ප පිටි එක අරන් ටිකක් බැදලා ගන්න පුළුවන් වෙයිද නංගී ...🤔
@doniammai-pavithra
11 ай бұрын
ඉදි ආප්ප පිටි එක බදින්න ඕනි නෑ හදන්න පුළුවන් ❤️
@udeshikaPramila
11 ай бұрын
Rulan piti pan piti wageda.natnam kudu wage ekada
@doniammai-pavithra
11 ай бұрын
රුලං වෙනම තියෙනවා පිටි එක පාන් පිටි වගේ පවුඩර් එකක් ❤️
@udeshikaPramila
11 ай бұрын
@@doniammai-pavithra thank u dr.food city walath tiyenne rulan witarai.
@malanikumarawadu3675
11 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@doniammai-pavithra
11 ай бұрын
❤️❤️❤️
@MaleeshaMadhuwanthi-l4b
11 ай бұрын
ඇයි පාන් එකතු කරන්නේ ආප්ප එකට
@doniammai-pavithra
11 ай бұрын
වාටිය හොද ක්‍රිප්සිඑ එකට ගන්න.. හුලං විස්කොතු හෝ මාරි බිස්කට් උනත් හොදයි
@rashikakb2233
11 ай бұрын
ලොකු පොඩ් හැමෝටම ගැලපෙනවා....
@doniammai-pavithra
11 ай бұрын
ස්තුතියි ❤️🙏
@ManojiBalasooriya
11 ай бұрын
❤❤❤
@doniammai-pavithra
11 ай бұрын
❤️❤️
17:20
අඩු වියදම් උදේ කෑම වේල් ටිකක්👌🥰Easy Breakfast Recipes Sinhala! Delicious Lunch Box Ideas for kids
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 17 М.
14:42
Cook With Me උයන එකත් ඇබ්බැහියක් 😋🙂ආසාවෙන් ආදරෙන් උයන්න පුරුදු උනොත් ❤️Meal Plan Sinhala
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 9 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
13:38
මම මාව හදාගත්ත විදිහ 💃 බර අඩු කරගන්න කාපු කෑම වේල් 15ක්! Low Calorie Vegetarian Recipes Sinhala
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 63 М.
18:00
මාසෙටම බබාට Lunch box meal plan ඒකක් | Kids lunch box ideas for a month
Olly's Food and Activities
Рет қаралды 83 М.
11:35
බන්ඩි ගමරාළගේ මිරිස් හොද්ද /lama kathandara sinhala /kathandara/sinhala cartoon/කතන්දර
Cartoon කතා
Рет қаралды 1,5 МЛН
10:25
1 cup oatmeal and 2 apples. I haven't eaten sugar for a year! No sugar and no flour!
Schnelle Rezepte
Рет қаралды 2,8 МЛН
13:29
Easy Kids lunch box ideas සතියටම ගැලපෙන බබාට හදපු කෑම පෙට්ටි🍱| kids meal prep
A Simple Life in Sri Lanka
Рет қаралды 19 М.
22:06
This summer can’t be without watermelon【滇西小哥】
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 14 МЛН
20:02
සතියටම උදේ කෑම වේල්! Lunch Box idea ! 6 Easy healthy breakfast recipes ! Simple Diet Recipes
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 12 М.
29:24
Kufta Bozbash | Authentic Azerbaijani Dish with Meatballs
Kənd Həyatı
Рет қаралды 2,2 МЛН
18:47
දවස් 5කටම එක සැරේම උයා ගත්තා ! Meal Prep Sinhala!
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 46 М.
23:36
THE WOMAN LIVES ALONE IN THE MOUNTAINS! Cooking PIZZA
Food Around The World
Рет қаралды 16 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН