මේ දවස් වල king Coconut වෙලා ඉන්නේ -Chathuranga Abeysinghe | Hari tv

  Рет қаралды 24,300

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 321
@Everybodyisrich
@Everybodyisrich 19 сағат бұрын
ඉතාමත් වටිනා කතා බහක්, චතුරංග ඉතාමත් බුද්ධිමත් විදිහට තම වගකීම ඉටුකරනව, රටක නායකත්වයට වුවද සුදුසුකම් ඇත. මොඩ බයියන් මොන මඩ ගැහුවත් අපෘ ඔබ සමගයි.
@TruthTvSLVlogs
@TruthTvSLVlogs 18 сағат бұрын
ඔබගේ දැනුම සහ ඔබගේ වැඩපිළිවෙළ ගැන ඇත්තටම සතුටුයි. ජයවේවා
@asankarajakaruna954
@asankarajakaruna954 2 сағат бұрын
දක්ෂයෙක්....රටේ අනාගතේ ඉතා සුභයි...ඒ නිසා රටේ ජනතාව ලෙස ඉතා සතුටුයි...❤❤❤❤❤❤❤
@thusitharajanayaka8346
@thusitharajanayaka8346 Күн бұрын
ඇත්තටම සතුටුයි චතුරංග ඔබගේ දැනුම සහ ඔබගේ වැඩපිළිවෙළ පිළිබඳව. ලංකාව වගේ ගතානුගතික, ආකල්ප වලින් පිරිහුණු සමාජයක් නැවත ක්‍රමවත් කිරීමට ගන්නා උත්සාහය ඉතාම වටිනවා. ඔබගේ කතාව තුළ ඔබගේ දැක්ම මේ අයුරින් සිදු වුවහොත්, ඉදිරිය පිළිබඳව විශාල බලාපොරොත්තු තබාගත හැකිය. ස්තුතියි ලහිරු.
@ranithakannangara5782
@ranithakannangara5782 Күн бұрын
චතුරංග අනාගතයට වටින බුද්ධිමත් ඉදිරියට එන තරුණ නායකයෙක්
@kalumsenevirathne345
@kalumsenevirathne345 22 сағат бұрын
😂😂😂😂
@kamanithilakaratne
@kamanithilakaratne 22 сағат бұрын
අනිවාර්යයෙන් ආඩම්බරයි ඔහු ගැන
@kushankarunarathne7880
@kushankarunarathne7880 20 сағат бұрын
@kalumsenevirathne345hama comment ekatama hinawenne adanna bari nisa neda balla wage comment kra kra idpan ubalawa hamoma reject krla iwrai dn adanne ntwa idpan
@kalumsenevirathne345
@kalumsenevirathne345 20 сағат бұрын
@kushankarunarathne7880 හල් නැත්තෙ බල්ලො බත් කන නිසලූ 🤣 පොල් කවයිය කියනව සම්බොල කිරි හොදි කන්න එපාලු 🤣 බලෙ තව කලිකයි පරවෙසමෙන් පරිහරනය කරන්න පොල් කවයියො
@V1234gam
@V1234gam 19 сағат бұрын
​@kalumsenevirathne345 කිනිතුල්ලෙක්ට ඇඬිලා 😂
@upalik9700
@upalik9700 23 сағат бұрын
මඩ කරියාගේ මඩ නාගෙන හරි කමක් නෑ තරුණයන්ට මේ රට කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න. ජය වේවා චතුරංග
@hewalunuwilageshirani7869
@hewalunuwilageshirani7869 23 сағат бұрын
මගේ චන්දෙ වටිනාකමක් දීපු චතයක් චතුරංග සහෝදරයා සතටු හිතෙනවා ඒ ගැන
@ranithakannangara5782
@ranithakannangara5782 Күн бұрын
මෝඩ සහ කුහක මිනිස්සු උත්සහ කරන්නේ ඉදිරියට එන බුද්ධිමත් අයව වට්ටන්න. චතුරංග ඔයා පසුබට වෙලා ඔයාගෙ අදහස් ප්‍රකාශ කිරීම නවත්තන්න එපා. අපි ගොඩක් දෙනා ඔබේ අදහස් දැන ගැනීමට කැමතියි
@WatiX-h2i
@WatiX-h2i 23 сағат бұрын
❤ aniwaren
@Aluthrata2024
@Aluthrata2024 21 сағат бұрын
මම බලපු හොඳම වැඩසටහනක්,,ජයවේවා චතුරංග,,ජයවේවා ලහිරු,, ජයවේවා මාලිමාව
@nalinwanisekara6927
@nalinwanisekara6927 20 сағат бұрын
දැනුමක් තියෙන වැඩක් කරන මනුස්සයෙක්. ඒ වගේ වැඩ කරන මනුස්සයෙක් වට්ටන්න හිතාගන ව්ąචන දෙකක් අල්ලගන මඩ ගහුව අන්තිමට මඩ බැක් ෆයර් වෙලා දැන්. මොනව උනත් අපිත් පොල් ගැන ඉගනගත්ත ඒකෙන්.
@athulahemantha149
@athulahemantha149 20 сағат бұрын
වටිනා බුද්දිමත් මනුස්සයෙක්, ජයවේවා ❤️❤️
@solito5717
@solito5717 14 сағат бұрын
එකෙන්ම වැඩ්ඩෙක්.ඔබේ සත්බාවය 100% පැහැදිලි යි.ඒත් දේශපාලනයේ දී කටින් කියවෙන එක කෑල්ලක් අල්ලන් Negative අර්ථතකතන දෙන්න try කරනවා කුහකයෝ ,ඒවාට සැලෙන්න එපා.ඒවායින් පාඩම් ඉක්මනින් ඉගෙන ගන්න, අනුරත් අවුරුදු ගානක දේශපාලන භාවිතය නිසා තමයි අද ඒතරම් පැහැදිලව ඒ ඒ සමාජයට ගැලපෙන්න කතාකරන්න අත්දැකීම් ලබා ගෙන තියෙන්නේ.ඔබටත් එසේ අත්දැකීම් තුලින් ඉතා ඉක්මනට ඉගෙන ගන්න පුලුවන් වේවි දේශපාලනය ඉදිරියට කරගෙන යාමේදී.ඔබ අනිත් හැමෝටම කලින් ඉගෙන ගන්න බව විශ්වාසයි මොකද ඔබ වැඩ්ඩෙක් බව පැහැදිලි යි.
@binu_77
@binu_77 20 сағат бұрын
චතුරංග සහෝදරයා , අපිත් කෝට්ටෙ . අපි දන්නවා ඔබතුමා කවුද කියලා ❤ පරිස්සමින් ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න නි.ඇමතිතුමා . මොකද කුහක මිනිස්සු හැමතැනම . මේ රට දියුණු වෙනවට වඩා රට ආපහු වැටෙනකං බලං ඉන්න කට්ටිය වැඩී . ඒක නිසා ඔබතුමා පරිස්සමින් ලස්ස්නට වැඩ ටික කරගෙන යන්න ❤
@ajithkumarajayawardana683
@ajithkumarajayawardana683 Күн бұрын
ලොකු දැක්මක් තියෙන උගත් මනුස්සයෙක් වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙක් ජයවේවා
@kalumsenevirathne345
@kalumsenevirathne345 22 сағат бұрын
🤣🤣🤣
@warsil3735
@warsil3735 20 сағат бұрын
😂😂😂 paraspara pacha gahala script ekata andanba puluwan,Obama wrlawaka😂😂😂 , baila gahanawa nidana audience issaraha, UN hithanbe Maru danuma kiyala fact check karana chora mama keewe nahqlu 😂😂😂😂😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 20 сағат бұрын
@@warsil3735 👍🤣🤣👍👍👍
@LR-kh7ty
@LR-kh7ty 19 сағат бұрын
🤣🤣🤣🤣🤣
@shanepereraedu
@shanepereraedu 19 сағат бұрын
@@warsil3735 ඔයා නම් වෙනස්ම විදිහකට හිතන කෙනෙක්. සුපිරිම අදහස් තියෙන්නෙ 😍
@lintliyanage8994
@lintliyanage8994 14 сағат бұрын
සුලු අත් වැරදීම් හදාගන්න පුලුවන් . මෙතෙක් කල් හිටපු එවුන් වගේ හොරකම් කරලා රටට වරදක් කරන්න ආවේ නෑනෙ. ඒ ප්‍රකාශය පට්ට❤❤❤❤
@pubudupilawala972
@pubudupilawala972 13 сағат бұрын
පුන්නකුද කන්නෙ
@MrSleeping
@MrSleeping 22 сағат бұрын
මෙහෙමයි වෙලා තියෙන්නේ මේක අද්‍යාපනයේ ප්‍රශ්නයක්... චතුරංග කියපු දේ තේරුම් ගත්තේ සාමාන්‍ය හොඳ අද්‍යාපනයක් ආර්තිකයක් ගැන දන්න කෙනෙක් පමනයි.... මාද්‍යට අදහස් දක්වනකොට ලදරුවෙක්ට තේරෙන මට්ටමෙන්ම කියන්න වෙනවා නැත්නම් ඉතින් බැනුම් තමා.
@hiranthadhanushka4173
@hiranthadhanushka4173 19 сағат бұрын
ඇත්තටම ඒ කතාවට මමත් එකඟයි, පොදු ජනතාවගේ දැනුමට කතා කරානම්, ඔබේ අවධානය ඔබේ පණිවිඩය තව සමාජගත කිරීමට පහසුවක් තියේවි කියලා මාගෙ මතය....?😊
@shanepereraedu
@shanepereraedu 19 сағат бұрын
සම්පූර්ණ ඇත්ත.
@seqwertyubyt12
@seqwertyubyt12 15 сағат бұрын
⁠@@hiranthadhanushka4173එහෙම බබ්බු විදියට කරන්න බෑ. මහ ජනතාව ම දැනගන්න ඕනේ තමන් ඉන්න තැනින් උඩට එන්න. ආණ්ඩුවටම විතරක් කරන්න බෑ. නැත්තන් ඒ සමාජෙට දියුණුවක් නම් ගන්න බෑ ඔහොම මොංගල් විදියට හිටියොත්. ඒක හරියට නිකම් ඉංග්‍රීසි බෑ කියලා සිංහලෙන්ම විතරක් කරන්න කියනවා වගේ.
@kanthiadikari1700
@kanthiadikari1700 11 сағат бұрын
අනිවාර්යයෙන්ම 💖💖💖
@MaduKandage
@MaduKandage 2 сағат бұрын
මම නම් ලොකුවට ඉගෙනගත්තු කෙනෙක් නෙමේ හැබැයි මමනම් චතුරංග මොකක්ද කිව්වේ කියලා තේරුම් ගත්තා. ඒක මුල ඉදන් හරියට ඇහුවනම් තේරුම්ගන්න බැරිකමක් නෑ. ගොඩක් අයට තේරුන් නෑ ඒක ඇත්ත.කට්ටියක් තේරුම්ගත්තා හැබැයි රට වට්ටන්න දුර්වල තැනක් හොයන අයට පොඩි අවස්ථාවක් වත් මග අරින්නෙ නෑ ඉතින් ඒගොල්ලෝ භාගෙට කතාව දාලා මිනිස්සුන්ගේ ඔලුවට වෙන කතාවක් දැම්මා.
@sakunasathsara
@sakunasathsara 17 сағат бұрын
Next level වැඩ ටිකක් වෙන්න යන්නේ ඉස්සරහට, වැඩක් පටන් ගන්න හිතන් ඉන්න හැමෝටම ජය ❤
@sanjeewanisilva3229
@sanjeewanisilva3229 22 сағат бұрын
පල ඇති රුකටයි ගල් වදින්නේ,,දීපු චන්දේ ගැන ආඩම්බරයකි ,හරි දේ වෙනුවෙන් දිගටම වැඩ කරන්න congratulations chathuranga
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 18 сағат бұрын
ඇයි මඩවලට උත්තර දෙන්නෙ චතුරංග නියෝජ්‍ය ඇමති කල කථාවක් විකුර්ති කර විරුද්ධ වාදීන් කිව්ව පලියට වෙනස් විය යුතු නෑ ඔබලා යන ගමන ඉතාම පැහැදිලියි එමනිසා දිගටම කරගෙන යන්න චතුරංග ඔබට ධෛර්යය ශක්තිය පතමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍
@serenityvillamatara9482
@serenityvillamatara9482 18 сағат бұрын
බහුතරය මෝඩයෝ වන රටක වැඩක් කරන එක ලෙහෙසි නෑ සහෝදරයා..ඒ බව ඔබ දන්න බව දැනුනා මේ‍ කතාවෙන්… ජය වේ‍වා!!
@asankadewakaabeysekara5935
@asankadewakaabeysekara5935 Күн бұрын
Very educated person 🎉
@spacecave5043
@spacecave5043 19 сағат бұрын
පරෙස්සම් කරගන්න ඕනි මිනිස්සු. නැත්නම් මෙයාලවෙනුවට ආයෙ එන්නෙ තිස්ස කුට්ටුල, ජොනීල, වගේ අසනීපකාරයො😂
@asiriherath1838
@asiriherath1838 15 сағат бұрын
වටිනා උගත් රටට සම්පතක් වන මනුස්සයෙක්.
@athulahemantha149
@athulahemantha149 17 сағат бұрын
කුට්ටිය, වීරසිංහ, බදුල්ලේ චාමර සම්පත් වගේද මෙයා, අපි මෙ රජය රැක ගමු, නැත්නම් අර වගේ මෝඩයෝ රජවෙනවා, රටටම කෙලවෙනවා 👍
@Dushantha924
@Dushantha924 19 сағат бұрын
නියම විෂන් එකක් තියෙන වැඩ්ඩෙක්👍
@bhagyajayasinghe9970
@bhagyajayasinghe9970 19 сағат бұрын
අපේ රටේ ඇමති කෙනෙක්ගෙන් ඔහොම අදහස් ගැලපීමක් සහිත කතාවක් අහුවමයි.
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 19 сағат бұрын
Agree
@kanthiadikari1700
@kanthiadikari1700 12 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@ppppppppggggg5355
@ppppppppggggg5355 11 сағат бұрын
Sirawatama❤❤❤❤❤chthuuuuu
@keegee85
@keegee85 15 сағат бұрын
චතුරංග ඔබේ කථා කරන විලාසයෙන්ම .... ඔබගේ දැනුවත් බාවය ගැන ඉතා සතුටුයි.... දුන්න ජන්දය අපතේ ගිහින් නැහැ 😍
@WatiX-h2i
@WatiX-h2i Күн бұрын
මෙයා කියපු පොල් කතාව ගෙන දන්නෝ දනිති හැම දේම කොහේ හරි කොනක් අල්ලන් කියවන දූපත් වැසියන්ට ඒක තෙරෙන් නෑ අත්ත කතාව මොකද්ද කියලා #slvlog කමියුණිටි එක දන්නවා ❤
@roshnibarbour7754
@roshnibarbour7754 21 сағат бұрын
You are correct lots of people waste coconuts
@lalanthakularatne4274
@lalanthakularatne4274 Күн бұрын
Good conversation 👍
@athulahemantha149
@athulahemantha149 17 сағат бұрын
ලහිරුත් නියමෙට වැඩේ කරනවා, දෙන්නටම ජයවේවා
@tharinduchathuranga7008
@tharinduchathuranga7008 58 минут бұрын
ලහිරු ඔයාට රොම්බ තෑන්ක්ස් චතුරංග සහෝදරයා ගෙනාවට 😍😍
@ravidissanayake7634
@ravidissanayake7634 58 минут бұрын
අපි ආසම චරිතයක් දැක්ක දවසේ.ඉඳලම අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා ⁣චතුරංගගෙන්
@koshithakalhara2595
@koshithakalhara2595 17 сағат бұрын
චතුරංග හොඳ මිනිහෙක්..තමන්ගෙ වැඩේ හොඳටම කරප්න්❤
@DisnakumariRandeniya
@DisnakumariRandeniya 3 сағат бұрын
පොල් නැති උනොත් මැරෙව් කියලා හිතන මිනිස්සු ඔක්කොම සතියකට දෙකකට රජයේ වියදම්න් හරි..වෙන රටකට ගෙනියන්න පුලුවන් නම්..😂😂😂😂😂😂
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 20 сағат бұрын
❤❤❤Chaturanga kiyanne rate අනාගතය .
@damithjayawardana5631
@damithjayawardana5631 18 сағат бұрын
Good convercation♥️
@prasangarathnayaka4821
@prasangarathnayaka4821 20 сағат бұрын
We believe you Chathuranga..Just continue your good works People who voted NPP are not cheap minded to be frustrated with you brother ❤
@Good-b9c9u
@Good-b9c9u 18 сағат бұрын
Thank you very much Lahiru and the Minister. මුලින්ම තේරුම් ගන්න ඕනෑ එ කොටස් 4 පෙනෙන්න කලින් මිනිසුන්ට පෙනෙන්නේ අනන ඒවා විතරයි. මොකද ජන්ද දුන් ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් එක පක්ෂයකට පමනක් ඉන්න අය නෙවෙයි. 1. එමනිසා මොනවා හරි කියනවානම් හරියට study කරලා 2 වරක් 3 වරක් හිතලා කියන්න ඕනෑ 2. බොහෝ දෙනෙකු වැරදි විඳියට තේරුම් යන දෙයක් නම් කොපමණ හරි උනත් කියන්න නරකයි. 3. හැමදේ ගැනම පොඩි, පැහැදිලි introduction එකක් දෙන්න ඕනැ. උදා. Clean Sri Lanka වැඩ සටහන. 🎉🎉🎉🎉🎉
@wimal2751
@wimal2751 12 сағат бұрын
Very informative discussion.Thanks❤
@ruwananton1928
@ruwananton1928 Сағат бұрын
පොල් මිල අඩු කරනව නම් වගා කරුවන් ආරක්ශා කරන්නත් වැඩපිලිවෙලක් ඕන, පොහොර, කැඩුම්,කුලි, කෘමි උවදුරු සත්ව හානි එක්ක වගාකරුවට පොල් වගාව ලාබ ලබන දෙයක් නෙමේ
@ranithakannangara5782
@ranithakannangara5782 Күн бұрын
මම දන්න කෙනෙක් පොල් වල කිසිම දෙයක් අහක නොයන කම්පැනි එකක රැකියාවට ගියා ලක්ෂ 6 පඩිය. එයා කිව්වා ඒ කෙරෙන ක්‍රියාවලිය ගැන.
@ilens360
@ilens360 22 сағат бұрын
සුපිරි❤
@Chavini2000
@Chavini2000 17 сағат бұрын
Keep going Chathuanga. As one of my friend is in SME I know you are starting to make some changes. We will support you. 👍
@ThimiraRanjeewaDewage
@ThimiraRanjeewaDewage 21 сағат бұрын
විපකසෙට ගොට්ට අල්ලන එවුන්ට මේක කියන ඒව තේරෙනව නම් උන් විපක්සෙට කඩේ යයිද 😂😂😂😂
@prasaddhanushka8735
@prasaddhanushka8735 19 сағат бұрын
Aniwa
@azcodingyt
@azcodingyt 19 сағат бұрын
Ekanm atta
@kanthiadikari1700
@kanthiadikari1700 11 сағат бұрын
අනිවාර්යයෙන්ම...මේ දේවල් නිවැරදියි කියලා පිළිගන්න අකමැති මිනිස්සු, බොරුවට නටන නැටුම්...
@සරදියෙල්-න7ච
@සරදියෙල්-න7ච 18 сағат бұрын
king coconut නෙමෙයි coconut donky වෙලා තියෙන්නේ..😅😅😅😅 මොනවා උනත් ඔයාගෙ දැක්මනම් superb..❤❤❤
@LalithaLiyanage-i4i
@LalithaLiyanage-i4i 5 сағат бұрын
චතුරංග පුතා ,ඔයා අධර්‍යමත් වෙන්න එපා.ඵල ඇති රුකට තමා ගල් ගහන්නෙ.ඒවා මල් බවට පත්වේවි දවසක. ඔයා අවංක දක්ෂ දරුවෙක්. ඔයාගෙ සැලසුම් ,ඔයාගෙ දැනීම , මේ රටට ලබාදීම පිනක්.ඔයා කරන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා .
@lintliyanage8994
@lintliyanage8994 14 сағат бұрын
Respect chathuranga❤
@chathuramadubashana9783
@chathuramadubashana9783 16 сағат бұрын
ජය වේවා. Good Planning
@damiboy2059
@damiboy2059 4 сағат бұрын
අපිට හදිස්සියක් නෑ පිලිවෙලකට ලස්සනට රට හදන්න ❤ අපි Sri Lankans ල කියල ලෝකෙට කියන්න පුලුවන් විදියට 💪 ජයවේවා !!!
@purawasiyo1392
@purawasiyo1392 19 сағат бұрын
❤ නියමයි සහෝදරයා 💪
@tkumara1689
@tkumara1689 14 сағат бұрын
Good conversation 🎉❤
@maxisperera3024
@maxisperera3024 17 сағат бұрын
සුපිරි කොල්ලෙක් .. ඔහොම යමු
@plkanandarajah9157
@plkanandarajah9157 2 сағат бұрын
චතුරංග අබේසිංහ අපි ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා
@rdanesh6550
@rdanesh6550 12 сағат бұрын
Valuable content.... Well-done Lahiru and Thanks Chathursnga❤
@SL_Movie8820
@SL_Movie8820 3 сағат бұрын
Api chathuranga kiwawata passe pol blend karala kanne thank you❤❤❤
@kumu-fy1ym
@kumu-fy1ym 19 сағат бұрын
Me wage program karanna Lahiru brother.. salute ❤❤❤
@techcontent564
@techcontent564 18 сағат бұрын
Good discussion ❤
@sudeshgalhenage
@sudeshgalhenage 7 сағат бұрын
Good to hear your vision and strategy. All the best Chathuranga and the team.
@bandarathilakarathna514
@bandarathilakarathna514 6 сағат бұрын
ඇත්තටම ඔබ කියන දේ ඉතාම නිවැරදියි
@SpumanageSupun
@SpumanageSupun 7 сағат бұрын
මරු USA ඉදන් දිගටම කරමු..❤️thanks lahiru
@hemanthanalin-w2s
@hemanthanalin-w2s 8 сағат бұрын
Grate person with good knowledge Well done
@chamararuwan4839
@chamararuwan4839 22 сағат бұрын
හිරු දෙරන නිව්ස් බලලා අන්ඩුවට බයින උන්ට පව් කියලා තමා කියන්න තියෙන්නෙ.
@neelkumarathunga9125
@neelkumarathunga9125 16 сағат бұрын
ප්‍රකාශයක අර්ථය විකෘති කිරීමට එරෙහිව නීතියක් ගෙන ඒම අනිවාර්යයි
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 5 сағат бұрын
හොද පැහදිලි කිරීමක්... පොල් සීන් එකෙත් උනේ චතුරංග කියපු දේවත් කියපු විදියෙ වත් අවුලක් නෙමේ... මාධ්‍ය කාරයො කට් කරල දාපු විදියෙ අවුලක්
@malindachamika
@malindachamika 18 сағат бұрын
good discussion.
@ADNissanka5429
@ADNissanka5429 21 сағат бұрын
චතුරංග සහොදරයා හද පෙන්නනකොට, ඇගිල්ල දිහා බලලා බුරන මයික් ටයිසන්ලා ජනයාගෙන් කන්ඩෙම් වෙනවා !!
@kamanithilakaratne
@kamanithilakaratne 22 сағат бұрын
ඔලුගෙඩිය ඇතුලෙ මොලගෙඩියක් තියෙන අයට මිස මොලේ උඩ ඉදගෙන ඉන්න අයට මේව තේරෙන්නෙ නැහැ
@shehanchathura21
@shehanchathura21 22 сағат бұрын
❤❤❤ 1000% agreed ❤❤❤
@sandacanwaduge3507
@sandacanwaduge3507 7 сағат бұрын
100 % agreed with Chathuranga. If you blender half a coconut, will be sufficient for 2 meals ....
@mudithathiwanka8016
@mudithathiwanka8016 21 сағат бұрын
Good Chat Lahiru❤
@VarunaPrabath-t7f
@VarunaPrabath-t7f 20 сағат бұрын
ලංකාවේ ජන විඥානය හරියටම තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ..බලය තියාගන්න නම් මොනවද කරන්න ඕනි, මොනවද කියන්න ඕනි, මොනවගේ මට්ටමක කතා ද මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වගේ දේවල් ගැන හොදම අවබෝධය තිබුණේ මහින්දට..ඒ නිසයි රට ගැන නොහිතා, බලය තියාගන්න මිනිස්සු පිනවන්න පුළුවන් දේවල් විතරක් තෝර තෝර මහින්ද කලේ....චතුරංගලට මීට වඩා ප්‍රායෝගික, sensitive විදිහට මිනිස්සුන්ට කතා කරන්න වෙනවා..මේ Podcast එක තේරුම් ගන්න පුළවන්කමක් තියෙන්නේ සමාජයේ යම් කොටසකට විතරයි...ඒ නිසා මාලිමාවේ ආර්ථික දැක්ම සරලව මිනිස්සු අතරට අරන් යන්න ක්‍රමවේදයකුත් මලිමාවට හදන්න සිද්ධ වෙනවා..
@azcodingyt
@azcodingyt 19 сағат бұрын
Ekanm atta
@maxisperera3024
@maxisperera3024 16 сағат бұрын
එකෙන්ම එකගයි.. හැබැයි අපේ හාමුදුරුවනේ කියල පපුවට ගහගෙන ලංකාවේ ජන විඥානයට කතා කරන එක වෙනස් කරලා මෙහෙම විද්වත් මට්ටමකට ලංකාවේ ජන විඥානය කතා කරන්න සිස්ටම් change එකක් කරන්න තමයි NPP ආණ්ඩුව අපි පත්කළේ. ඒකත් clean SriLanka project එකටම දාන්න ඕන
@azcodingyt
@azcodingyt 13 сағат бұрын
​@@maxisperera3024eka anduvt vitharak krnna ba, minissunth venas venna one. Habai eka lesi venne na. Mn dnna akka kenek innava, eya wadiya social media na, eya anurata kamathi nalu. E mokakda kiyala ahuvahama kiwwa 1k thamai anurata kisi agamak nalu, aduma gane pansalakatavath ynne nalu, dn uthure hamuda camp ain krnavalu, koti aye eyilu. Mn dnna vidiyt eyalage diha blnne derana.
@kanthiadikari1700
@kanthiadikari1700 11 сағат бұрын
රජයේ මාධ්‍යය, ජාතික රූපවාහිනිය, ITN , පවා.තවමත් නිදි...
@kawindaabeygunasekara3513
@kawindaabeygunasekara3513 5 сағат бұрын
ඔයාට හිතුනෙ නෑද ඒ දේ නිසා තමා අපිට කෙලවුනේ..ඇයි අපිට වෙනස් වෙන්න බැරි..මහිංදට ඒ දේ කරන්න පුලුවන් වුනේ 2010 වෙනකන් විතරයි.2015 එයාට ඒක කරන්න බැරි වුනා..සහ 2019 මහින්දට නෙමේ මිනිස්සු චන්දෙ දුන්නෙ ගෝටට.මොකද ගෝටාට තිබ්බ වැඩ පිලිවෙලක්.ඒකට දුන්නෙ..මහින්ද මහත්තයෙගෙ පැල්න් එක කාලයත් එක්ක මිනිස්සු තේරුම් ගත්ත..මිනිස්සු කාලයත් එක්ක ඉස්සරහට යනව..
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 16 сағат бұрын
චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමති තුමාට අපේ උත්තමාචාරය ප්‍රනාමය ගෞරවය රටට ජනතාවට ආදරය මිනිස්සුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@vishwaperera6260
@vishwaperera6260 9 сағат бұрын
Good work…keep it up
@mallikahewage
@mallikahewage 21 сағат бұрын
Hari nihathamani nayakayo Good job❤❤❤❤❤
@pasanwicky
@pasanwicky 6 сағат бұрын
NPP ❤. ජපුර finance, CIMA කොල්ලෙක්. MAS එකේ data analysis පැත්ත revolutionize කරා. MAS Indian project එකක් කරා. අවවංකවම රට හදයි කියලා හිතෙනවා.
@seqwertyubyt12
@seqwertyubyt12 15 сағат бұрын
විනාඩි 20ක කතාවෙන් එක වචනයක් වැරදුණා හෝ නැතා හෝ හිතාමතා හෝ ගහන මඩ. මුළු විනාඩි 20ම කතාවේ සාරාංශයත් එක්ක පොල් සම්බෝල කියන වචනෙට ඒක පොඩ්ඩක්වත් ගැළපෙන්නෙ නෑ. මුන් මේ හදන්නේ අමාරුවෙන් හදාගත්තු ආණ්ඩුව වට්ටන්න. ඒවලට නම් අපි අහු වෙන්නෙ නෑ. කලින් හැම ආණ්ඩුකට වඩා දහස් වතාවක් හොඳ ආණ්ඩුවක් මේක නම්. අපි දන්නවා ඔබතුමා අමාත්‍යාංශයේ වැඩකතයුතු එක්ක දවසෙම කාර්යබහුලයි කියලා. නිකම්මුන්ට පුළුවන් ඔච්චරයි වචනයක් අල්ලන් පඩේ වෙඩිල්ල කරගන්න විතරයි. 😂මොකෝ උන්ගේ ආණ්ඩුවල එකෙක්වත් මොන වැරැද්දක්වත් කළේ නැද්ද. සමහර උන් පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ voice cut දෙනකොට හිනා වුණා. කුට්ටි පට්ටි කාන්තාවකට අපහාස කළා පාර්ලිමේන්තුවේ. තව ඒ බූරුවා ගෑස් ප්‍රශ්නෙදි මරිමොංගල් මෝඩ ගොබ්බ කතාවක් කිව්වා. රනිල් ප්‍රජාතන්ත්‍රවාදයට අපහාස කළා. සජිත්ම කොච්චර ගොබ්බ කතා කිව්වද. උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු කියලා මිනිස්සුන්ව ගණන් ගන්නෙත් නැති එකෙක් කියලා viral වුණ video එකේ තිබ්බ. 😂
@nalindamadusha3195
@nalindamadusha3195 4 сағат бұрын
හොද දැක්මක් තිබේන තරුණ නායකයෙක්
@slmsanas9113
@slmsanas9113 22 сағат бұрын
සුපිරි චතුරන්ග....මෙ රටේ බහුතරයක් ඉන්නෙ නූගත් මිනිසුන් පොඩ්ඩක් එයාලාට තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්න
@Shashika-eg8qq
@Shashika-eg8qq 4 сағат бұрын
රටට ජය....
@panchanandasiri4520
@panchanandasiri4520 2 сағат бұрын
Viral වෙන්න ඕන කතාවක් මේක.
@krishnada6015
@krishnada6015 10 сағат бұрын
You are the best 👌 👍
@shanepereraedu
@shanepereraedu 19 сағат бұрын
චතුරංග ඔක්කොටම කලින් අවබෝධ කරගන්න ඕනෙ ඔය කියන කතාව අහන් ඉන්න බහුතර audience එහෙකට මොලයක් පතක් නෑ කියල. ඒ මෝඩ audience එකෙන් හිරු වගේ ඒවා ලොකු ප්‍රයෝජනයක් ගන්නව. මේ කමෙන්ට් සෙක්ශන් එකෙත් සැලකිය යුතු පිරිසක් ඉන්නව එහෙම උන්. SJB එක පරාද කරල බලයට ආවට අමතක කරන්න එපා උන් තාම මේ රට ඇතුලෙ ඉන්නව කියල. උන්ගෙ මෝඩ මොල වලට ඔය කියන කතා ගෑවිලාවත් යන්නෙ නෑ. Byproducts නාස්ති නොකර සම්බෝල කන්න ඕනෙ නම් Grated Coconut සහ පොල් කිරි අවශ්‍ය නම් ඒකට natural දියර කිරි පැකට් supermarkets වල available කියල උන් ජීවිතේට දැකලවත් නෑ. ඒව නොදැකපු ගොඩේ ගං කබරයන්ට තමන් නොදැකපු ලෝකයක් ගැන කතාවක් ඇහෙද්දි හිනා යන එක සාධාරණයි. ඒක නිසා mass audience එකට මොනාහරි කියද්දි පද ගලපල කතා කරන්න ඕනෙ කියල දැන්වත් තේරුම් ගන්න බොසා. ලංකාවෙ බහුතරයක් තාම ඉන්නෙ ගල් ගුහාවක. ඒකෙන් එලියට එන්න බහුතරයක් කැමති නෑ. ඒක නිසා NPP එකේ හැමෝම කටවල් පරිස්සමෙන් කතා කරන තරමට හොදයි. ඒ වගේම හැබැයි වසන්ත, සමන්ත, නලින් හේවගේ, කොට්ටහච්චි වගේ මෝඩයන්ට මයික් නොදී ඉන්නත් වගබලාගන්න. නැත්තම් දොඹෙන් යන්න කෙලවෙනව 😂👌
@MimshakMimshak-pv5ng
@MimshakMimshak-pv5ng 19 сағат бұрын
I live in aboard, and I know the coconut milk powder, liquid coconut milk tins, they are not healthy at all. Because the chemical what they put to preserve it. What do you know about cooking??? Here we buy whole coconut from Tamil shops because we do not want to live unhealthy life. I am totally disagreed to import coconuts.
@Roberto.Rastapopoulos
@Roberto.Rastapopoulos 13 сағат бұрын
අනිකා හදුන්නෙත්තියා😸
@shanepereraedu
@shanepereraedu 12 сағат бұрын
@@MimshakMimshak-pv5ng you have the right to agree or disagree but the situation is not positive. We must import since there is a shortage. You can’t grow a coconut tree within 3 months. After a year or so we can go back to our normal routine of eating local foods again. I didn't say everyone should eat processed stuffs. It should come down to a choice where people can chose between affordability and convenience. Speaking of healthiness, what are the top selling items in food shops? Are they healthy at all? You get the point. There must be options where people can decide.
@Buddika-k-wasala
@Buddika-k-wasala 18 сағат бұрын
ලහිරු පිස්සෙක්❤️❤️
@umangaudaya
@umangaudaya 20 сағат бұрын
චතුරංගයා වැඩ්ඩා 😂😂😂 බලහල්ලා කිං කොකනට් වෙලා බැරැන්ඩ් වෙච්ච හැටි.😂😂😂 කෞරුත් කීවද ඒක.
@nisansalaadhikari5347
@nisansalaadhikari5347 19 сағат бұрын
අපේ ලංකාවේ එකාකාරී අහාර රටාවකට හුරුවෙලා තියෙන්නේ, පිටරට ඉන්න මිනිස්සු ඇත්තටම පොල් පරිබෝජනය අඩුයි,
@chamindakumara2428
@chamindakumara2428 9 сағат бұрын
Supiri ❤❤❤❤npp🎉🎉🎉🎉
@dinushasilva7156
@dinushasilva7156 5 сағат бұрын
NPP❤ chaturanga iyya👍👍👍👍👍👍👍
@lakruwanbandara4171
@lakruwanbandara4171 15 сағат бұрын
good podcast
@manM1976
@manM1976 20 сағат бұрын
චතුරංගලා විපක්ෂයේ ඉන්නකොටත් අනික් උන්ටත් ඔය ක්‍රමෙිටම තමයි social medua වල ගැහුවෙි එක දැන් backfire වෙලා තියෙනවා එචිචරයි.
@shanepereraedu
@shanepereraedu 11 сағат бұрын
අනික් උන්ට ගැහුවෙ මිලියන බිලියන ගණන් හොරකම් වංචා පෞද්ගලික මිත්‍රකම් වලට වාසි ගන්න උන්ට සභාපති කම් දීම් වලටනෙ. මුන්ට ගහන්නෙ වචන මිස් වෙනවටත් නෙමෙයි කෙලින්ම idea misinterpret වෙන්න edit ගහල සෝශල් මීඩියා වල විතරක් නෙමෙයි mainstream media වල දාල. උන්ට ගහපු ගැහිල්ලයි උන් දැන් ගහන ගැහිල්ලයි එකක් නෙමෙයි දෙකක් 😂
@tharinduchathuranga7008
@tharinduchathuranga7008 Сағат бұрын
උගතුන් අපේ රට ගොඩ දානවා. ඡය වේවා
@nishakafernando9766
@nishakafernando9766 15 сағат бұрын
" පොල් සම්බෝල කතාවය" චතුරංග කිව්ව දේ වරදක් නෑ . ඒක හරියට අල්ල ගත්තේ වැරදි විදියට .අනික චතුරංග ලගෙ එක සිංහල වයාකරන වැරද්දත් ආන්ඩුවට මඩ ගහන්න කට්ටියට ජොලි
@pushpakhanthi9525
@pushpakhanthi9525 2 сағат бұрын
Mage rajayata budusarani digatama pawathiwa
@Ishara-xb5mo
@Ishara-xb5mo 4 сағат бұрын
අනාගතයේ ජනාදිපති වීමට සුදුසු කෙනෙක්❤💪
@nalinrathnayake9338
@nalinrathnayake9338 20 сағат бұрын
When analysis really condition some people cant understand it.reason they dont have broad idea regarding particular thing.lets make peoples think like that way ✌
@donrajapakse7501
@donrajapakse7501 2 сағат бұрын
Another suggestion for the President. We know that large quantities of vegetables are periodically perished and thrown away. Why not use the Freez technology and packet it and stock it to use during off seasons. Australia and New Zealand do this right through out the year. Woolworths, Countdown, Coles, Aldi frozen veges are examples. In this method no neutriants are wasted. We only need large set of freezers and machines to reduce moisture of the veges. Please pass this to our AKD with utmost respect. Thank you.
@smilingmind1963
@smilingmind1963 6 сағат бұрын
වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක් ❤️
@isurusubasinghe2038
@isurusubasinghe2038 19 сағат бұрын
❤ super
@MimshakMimshak-pv5ng
@MimshakMimshak-pv5ng 19 сағат бұрын
The rice retail price are going higher and higher. Do something for that.
@sriyanilmini5163
@sriyanilmini5163 10 сағат бұрын
Malimawata chande dun samata mage pranamaya ❤
@wimal2751
@wimal2751 12 сағат бұрын
He is going to implement Ranil W policies. Very good
@shanepereraedu
@shanepereraedu 11 сағат бұрын
You think Re-strengthening state owned businesses = selling them? Bruh! How dumb a person can be 😹 I really feel sorry for you. Keep massaging your tiny world of thoughts 😁
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН