King Lotuss - ම්MMmm (Mම්ම්ම්ම්) [Official Music Video]

  Рет қаралды 6,740,726

King Lotuss

King Lotuss

Жыл бұрын

King Lotuss x ‪@DILUBeats‬ - ම්MMmm (Mම්ම්ම්ම්) [Official Music Video]
Stream & Download - band.link/MMmm
Music Produced,Mix,Mastered By Dilu Beats
Written by Ashan Perera
Performed by King Lotuss
Directed by Shan Putha
Film by Hasindu D Silva
Special Thanks
You,Onna Awa Kollo Maduwa,Niranda Gayangi,Leena,Kelum Ramachandra
Official Instrumental :-
• King Lotuss x @DILUBea...
Follow King Lotuss
/ kinglotuss
/ king_lotuss
Connect with Dilu Beats
/ dilubeats
/ dilu.beats
Album Art,Poster and Thumbnail by Binara Vimukthi
binaraa.aa?igsh...
Transport Partner - Lasa's Auto Hub
/ lasasautohub
#KingLotuss #Dilubeats #ම්ම්ම්ම් #mmmm

Пікірлер: 4 500
@KingLotuss
@KingLotuss Жыл бұрын
Lyrics : ම්ම්ම්ම් ගරු කරා රැපට රැප දමා සැපට ඇන්දේ තොපි හැට්ටද කොහොමෙයි මේක ම්ම්ම්ම් උබලා බාලයි නෑ නෑ උබ ලාබාලයි කොහොමත් කට වාචාලයි එහෙනම් කියපන් ම්ම්ම්ම් උගුරු වේලෙනෝ ගහල ගහල මූනෙ බේරෙනෝ පස්සෙ තේරෙනෝ කොහොමද මේක ම්ම්ම්ම් ආවේ අඳුරින්මයි දුම නැත්නම් කඳුලින්මයි කිව්වොත් කිව්වෙ පතුලින්නමයි එහෙනම් කියපන් // බය නෑඩෝ වැටුනට යටටම බයිලා ගහන උන්ට කපුටො ජරා කරයි කටටම අපි රජවරු තමා යාලු මුලු රටටම අඩෝ කෑවට පස්සේ තමයි සෙට් වෙන්නේම පපඩම අපී ශෝක්කෙට සීලේ රැක්කා වෙන ලෝකෙක දේවල් දැක්කා මට බලු වැඩ කරනෙපා ලෙසට කුණුහරුප පැවසුවා මගෙ හිටි මැක්කා රැපම යන්නම් දක්ක දක්කා කිව්ව උන්ල කරා #කාක් ලෝටා ඔයාගෙ සින්දු නම් #ක් ආ ඔව් මගෙ පනීවි ලඟදිම හක් ක සීතල ගහපුන් හති දානවා බාගෙට බාගයක් පෙති දානවා මේකඩෝ ලෝටගෙ ගති ය මට ආතල් මුලු සතියම ත නී වචනෙන් කැඩුවා මල් වට්ටිය අතරින් පතරින් ඉඩ නෑඩෝ පිරිලා මේ කට්ටිය ම්ම්ම්ම් මම රයිම් කරා කූඩැල්ලො සෑහෙන්න එකපාර අයින් කරා ම්ම්ම්ම් බඩු ලයින් කරා එක්කො අපි මොලෙන් එක්කො අපි අතින් පයින් කරා ම්ම්ම්ම් උන්ල සයින් කරා අපි සෙනික කර ඒව උන්ල හෙන ටයිම් කරා ම්ම්ම්ම් මෝඩයින් කරා නෑඩො මගේ තර්ක මංම මාව හොඳට වයින් කරා // පිනටත් ගහල ටෝක තෝල්ද හොදටම වැදිලා ගෑනිට කෝල්ද දුක නැති වෙන්න ගත්තේ එතකොට එතනෝල්ද හරි නිකමට හරියට පැටලිල බලපල්ල අපේ උන් කොපමණ මෝල්ද ප්‍රශ්න තිබ්බා සෝල් Control + A and delete all කියන තරමකට හීනියට කරන්නම් රෝල් කො කො කොහොමත් කෙලිලෝල් අපෙ උන් කැහුවෙත් කැතු පෝලු වලින් කිව්වේ ඔලු වලට ප්‍රසිද්ධියෙ බැන මට ගනු එපා කෝල් සුද්දා බඩු අරන් දීල මමත් ඇද්දා හැබැයි පොඩි කාලේ රැප තනි බැද්ද මම තමයි මේකෙ වැද්දා හැම සතාවම පැද්දා ඉතින් මට ගේමක් නෑඩෝ ගේමක් දෙන්න කවුරුත් නැද්ද ආ කවුරුත් නැද්ද ආ// ම්ම්ම්ම්////
@dulanikodituwakku6234
@dulanikodituwakku6234 Жыл бұрын
Thank you kolla 😘
@anushatilakarathna4109
@anushatilakarathna4109 Жыл бұрын
66
@pasindusadaruwan8463
@pasindusadaruwan8463 Жыл бұрын
1:58 😍👌
@ariyapalagallaba
@ariyapalagallaba Жыл бұрын
V.
@SHEHANDANANJAYA29
@SHEHANDANANJAYA29 Жыл бұрын
එක සැපක් 😍
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Mah bro 💣💯 #Magampura 🔥
@vinod-ll1nt
@vinod-ll1nt Жыл бұрын
Shana
@taridulakmin
@taridulakmin Жыл бұрын
maaline shana
@vinod-ll1nt
@vinod-ll1nt Жыл бұрын
@@taridulakmin ow bn..
@sameera1992
@sameera1992 Жыл бұрын
ලොක්කා, 🔥
@sashikmindaka3495
@sashikmindaka3495 Жыл бұрын
Maru bro 👍
@DJJNK
@DJJNK Жыл бұрын
Mmmmmmmm!!!! කෝමෙයි මේක | Lota ❤️🔥
@niharaweerasekara5522
@niharaweerasekara5522 Жыл бұрын
😮
@musicisland2005
@musicisland2005 Жыл бұрын
paharak ...dj jnk
@chamithdilshan4578
@chamithdilshan4578 Жыл бұрын
kzbin.info/www/bejne/aKa9h4xogMR_mtE lyrics video eka menna..
@okithchiranthanaprince3841
@okithchiranthanaprince3841 Жыл бұрын
♥️🙏
@musicisland2005
@musicisland2005 Жыл бұрын
lyrics video eka mage channel eken
@Maliyah.official
@Maliyah.official Жыл бұрын
මම ඉන්නේ අගහරු වල අත්ලොකු ට් ෂර්ට් ඇදගත්තු කුරුමිට්ටෝ ටිකක් JBL එකක මේ සින්දුව දාගෙන නටනවා දැක්ක 👽❤‍🔥.proud to be sri lankan 🇱🇰😍✈
@AkashInduwaraproductions12345
@AkashInduwaraproductions12345 Жыл бұрын
❤❤
@user-ci6kh1ph5v
@user-ci6kh1ph5v Ай бұрын
Unge puke sudude bn unge
@kalanakasthuriarachchi349
@kalanakasthuriarachchi349 Ай бұрын
❤❤
@DineshSuranjith-su7et
@DineshSuranjith-su7et Ай бұрын
Aththada math dakka thama❤❤❤
@DILUBeats
@DILUBeats Жыл бұрын
ම්MMmm 🖤
@chamithdilshan4578
@chamithdilshan4578 Жыл бұрын
kzbin.info/www/bejne/aKa9h4xogMR_mtE lyrics video eka mennaa...😍👑
@musicisland2005
@musicisland2005 Жыл бұрын
lyrics video eka mage channel eken😇🥰
@yethminbeenuka456
@yethminbeenuka456 Жыл бұрын
​@@musicisland2005 elah
@musicisland2005
@musicisland2005 Жыл бұрын
@@yethminbeenuka456 💪♥️
@rmyn5966
@rmyn5966 Жыл бұрын
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
On fire 🔥 Lôta🤘🏻🔥
@vinod-ll1nt
@vinod-ll1nt Жыл бұрын
💖
@musicisland2005
@musicisland2005 Жыл бұрын
Lyrics video eka mage channel eken balanna..please ..🥲😍
@rmyn5966
@rmyn5966 Жыл бұрын
@Rohanaamila-wi4td
@Rohanaamila-wi4td Жыл бұрын
වැඩියෙන්ම ඇහුව rap song එක මේක වෙන්න ඇති.. මාරම ලස්සනයි.. ✌️✌️
@kavindaSadaruwan-zj3yq
@kavindaSadaruwan-zj3yq 4 ай бұрын
2024 ම්ම්ම්ම් අහන උන් කෝ❤❤❤❤❤
@Chamuditha.99
@Chamuditha.99 22 күн бұрын
ම්Mmmmm
@nipunsaranga6937
@nipunsaranga6937 Жыл бұрын
අද තමා King Lotus උබේ රැප් එකක් සෙට් උනේ...මේක තමා පලවෙනි එක මම බලපු ..දැන් ඉඳන් තියන ඒවයි එන ඒවයි ඔක්කොම බලනවා...ඒකත් එක්කම රැප් එකට වඩා උබේ ලුක් එක මාරම ගැම්මක්...ආදරෙයි..ජය ❤️
@vihagarathnayaka4634
@vihagarathnayaka4634 Жыл бұрын
Lagadida rap ahanna gaththe
@d_n_lokubarana
@d_n_lokubarana Жыл бұрын
@@vihagarathnayaka4634 emotional damage machan🥵🥵😹
@dinukaishara4773
@dinukaishara4773 Жыл бұрын
රැප් එකනම් සු..පී..රී... ❤️🤭
@nipunsaranga6937
@nipunsaranga6937 Жыл бұрын
රැප් නම් 2016 ඉඳන් අහනවා මචන් ..ඒකත් මම ආස උන්ගේ විතරයි..මූව මට සෙට් වෙලා තිබුන් නෑ...
@musicisland2005
@musicisland2005 Жыл бұрын
lyrics video eka mage channel eken😇🥰
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
තවුසෙට තියෙන්නේ මහා අමුතූ කඩහඬක් ඕයී.. මේව Trending ❤‍
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
lankawe komath kunu jarawa thama trending🤣
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
@@Ruwin_Wickramanayake aniwa!
@anjuakash6260
@anjuakash6260 Жыл бұрын
@@Ruwin_Wickramanayake ehmd 👍
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
@@anjuakash6260 ow
@anjuakash6260
@anjuakash6260 Жыл бұрын
@@EnglishWithSHAN Mmm 🙂👍
@CUBEBOB2
@CUBEBOB2 Жыл бұрын
කූඩැල්ලො සෑහෙන එක පාර අයින් කරා .....❤😮 පට්ට song එකක් ඕයි....❤❤❤❤❤❤❤❤❤
@gamingbattafreefire230
@gamingbattafreefire230 Жыл бұрын
රැප් කලාවෙ දැක්ක පට්ටම චරිතයක් KING LOTUS
@lasithshehan2976
@lasithshehan2976 Жыл бұрын
භාගයක් අහලා ආපහු මුලට අරන් අහපු උන් ටික මේ කොනට 😻❤️
@new_b_cm
@new_b_cm Жыл бұрын
mnnnn
@gamingwithhasa7227
@gamingwithhasa7227 Жыл бұрын
nmmmmm ! komatha meka lota king lotuss aiya 🤩 enam kiyapao mmmmm
@tharukadananjaya2006
@tharukadananjaya2006 Жыл бұрын
Mmm
@kavindumithesh5723
@kavindumithesh5723 Жыл бұрын
Mmm
@prithiprithi157
@prithiprithi157 Жыл бұрын
Mmm
@ravidulakshanmusic3392
@ravidulakshanmusic3392 Жыл бұрын
මාගම්පුර තවත් චරිතයක් 🌟 King lotuss🥂🌻
@musicisland2005
@musicisland2005 Жыл бұрын
lyrics video eka mage channel eken😇🥰
@Podi_Billa
@Podi_Billa Жыл бұрын
C chen ගොබ්බයා වගෙද මාගම්පුර එව්න් බලපන් ගැම්ම
@Black33369
@Black33369 Жыл бұрын
@@Podi_Billa magampura unge paka lokuda
@musicisland2005
@musicisland2005 Жыл бұрын
@@Podi_Billa sira kathawa aa..mage channel eken lyrics video ekath balagenama yanna..
@vinod-ll1nt
@vinod-ll1nt Жыл бұрын
@@Black33369ow😅
@Pixelracer71
@Pixelracer71 11 ай бұрын
බොක්කටම දුන්නා ❤💥
@supunliyanage5524
@supunliyanage5524 11 ай бұрын
සුපිරි..ම්ම්ම්ම්
@Moniyo_
@Moniyo_ Жыл бұрын
ලෝටා එලකිරියට රයිම් කරා❤ 🔥
@rkraviya5131
@rkraviya5131 Жыл бұрын
moniya
@pasindukaveen6135
@pasindukaveen6135 Жыл бұрын
Moniya ayye 😙♥️
@rasanjanaadithya5546
@rasanjanaadithya5546 Жыл бұрын
#Lotuss රැප කීවා සැපටම ම්mmm.... #Maduwa එක්ක සීනී කීවා රහටම ම්mmm..... #1m ගැහුවා මේක ක්ෂණිකව ම්Mmm... #දිගටම රැප ගහපන් Lotuss ජය ම්mmm....
@dilshansilva5165
@dilshansilva5165 Жыл бұрын
Dess eka shana ekka ekath mmmm
@LostPageWasTaken
@LostPageWasTaken 11 ай бұрын
ම්mmm....
@MickyCraft-uk6lk
@MickyCraft-uk6lk 11 ай бұрын
ඔයා කිව්ව ලොටට දෙවෙනි නැති රැප් ම්ම්mm
@rasanjanaadithya5546
@rasanjanaadithya5546 11 ай бұрын
@@MickyCraft-uk6lk❤😎
@nalinimalshika2004
@nalinimalshika2004 11 ай бұрын
👍
@Beauty_Night
@Beauty_Night 11 ай бұрын
සුපිරියක් ❤️🔥
@MaduMaduwanthi
@MaduMaduwanthi Жыл бұрын
පට්ට පට්ට පට්ට........ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්. 🤟🤟🤟🤟🤟🤟❤❤❤❤
@pasindumadusanka6403
@pasindumadusanka6403 Жыл бұрын
මම typ කරා හිතේ තිබ්බ සේරම ප්‍රශ්න රැපෙන් අයින් කරා ම්ම්ම්... මලක් line කරා වෙලක් ළඟ හවසක හදේ මම පයින් ගියා ම්ම්ම්... ගලෙන් අයින් උනා ගොඩක් උන් කටින් රට වටේ ලොකු රවුම් ගිය ම්ම්ම්... මම like කරා King rap virus එක තුල ලෙඩ උනා...❤❤
@DopeSkin4
@DopeSkin4 Жыл бұрын
අඩෝ වදන් ටික🥳
@NethranjanaSooriyabandara
@NethranjanaSooriyabandara Жыл бұрын
king rap කිව්වේ 🌚
@Warballl
@Warballl 3 ай бұрын
Mmmm🔥
@user-vk4qe9xx3c
@user-vk4qe9xx3c Жыл бұрын
සුපිරියක් බන් 😎
@SPGBoy_Official
@SPGBoy_Official Жыл бұрын
ම්ම්ම් කියලා තමයි අපිටත් කියන්න තියෙන්නේ එක පහරක් ලොටා ගැම්ම ♥️🔥🎧 100% පට්ට මේ සින්දුව දාලා ලගදිම සබ් 50 000 අල්ලමු 😍🤟
@janithsilva2924
@janithsilva2924 Жыл бұрын
😎😎😙😙❤️❤️
@abimana-xt8lu
@abimana-xt8lu Жыл бұрын
dan 65 000 bn 😅
@SPGBoy_Official
@SPGBoy_Official Жыл бұрын
@@abimana-xt8lu 😂😂 එක තමයි කිව්වෙ සින්දු දාන ලගම අල්ලමු කියලා දාලා මසයක් දෙකක් ගෙවුනම නෙව්‍යි බන් 😌😏❤
@priyadharshani1346
@priyadharshani1346 Жыл бұрын
@@SPGBoy_Official 😅
@SPGBoy_Official
@SPGBoy_Official Жыл бұрын
@@priyadharshani1346 😊😂👊
@sakatherapper1k
@sakatherapper1k Жыл бұрын
Lota is on fire💖🔥
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
Tissa on fire
@263overload7
@263overload7 Жыл бұрын
I don't understand a word but I love this song. Love from Zimbabwe
@menusha857
@menusha857 Жыл бұрын
ම්ම්ම්..👌
@sameera1992
@sameera1992 Жыл бұрын
කවුරු පම්පෝරි ගැවුවත් ලංකාවෙ දැනට ඉන්න Talentedම Crew එක, සිරාම මුන්ට සෙල්ලමෙ අමුතුවෙන් රඟන්න දෙයක් නෑ,, සුම්පිරියක් හුප්තෝ...!
@taridulakmin
@taridulakmin Жыл бұрын
ANIVA DAKUNA KOLABA KIYALA EKAK NE SUPERIMA SET EKAK,MUN
@taridulakmin
@taridulakmin Жыл бұрын
MAGAMPURA SUPERIYAK
@naviranaviramethsandu
@naviranaviramethsandu Жыл бұрын
@x_dinuka9394
@x_dinuka9394 Жыл бұрын
සීරාවටම 😂
@nateyushi2475
@nateyushi2475 Жыл бұрын
Best crew 2007 to 2019 Drill Team & 44 Kalliya අතරින් පතර අව lwa 😂diss ගහන්න ගිහින් බොක් වෙල lept 2020 - 2021 aplha mony gang 2022 - 2023 Drill team ( Back bro ) Drill Team G.O.A.T 😊💀 Westනා Win
@janiduishan7435
@janiduishan7435 Жыл бұрын
Lota is on fire 🔥
@Chamiproduction94
@Chamiproduction94 Жыл бұрын
gammak❤❤❤❤😊
@Dimma398
@Dimma398 Жыл бұрын
❤️❤️ super oi
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
Mmmm
@Madu-jayalath1234
@Madu-jayalath1234 Жыл бұрын
ඒ ගැම්ම...❤🤘🔥
@Nethun_Kaushalya
@Nethun_Kaushalya Жыл бұрын
සුපිරියක් තමා❤️🤟
@sachivolgs
@sachivolgs Жыл бұрын
මාරම voice එකක් එකනම් සුපිරි දවසට 25 වතාවක් විතර අහනවා
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
Mmmm
@zoisashenuka3353
@zoisashenuka3353 Жыл бұрын
Mmmරප්සුපිරි🦌🦌🦌🦌🦌
@nethumnimsara3081
@nethumnimsara3081 Жыл бұрын
වොයිස් එකනම් මාරම ගතී ඈ 💙
@charuka-ce4ef
@charuka-ce4ef Жыл бұрын
මේ රැප් ඒක තමා සැරටම වැදුනේ ❤
@dilnapraboth1020
@dilnapraboth1020 11 ай бұрын
රැප් එක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඇයියේ කියන්න වචන නෑ පට්ට ❤
@anudapinsara6247
@anudapinsara6247 Жыл бұрын
King Lotuess ♥️♥️
@sachindusilva3223
@sachindusilva3223 Жыл бұрын
Track එක smooth.. Lotaගෙ flow එක නියම පදම.. මෝඩ වදන් නෑ.. පදමට රහට තිතටම පුදලා තියෙන්නේ..🇱🇰🔥🎼🎧
@pahnsthsra
@pahnsthsra Жыл бұрын
මෙවනෙ බං විහිලු 😂
@migoyt5682
@migoyt5682 Жыл бұрын
@@pahnsthsra 😂💔🤛
@risingranger5364
@risingranger5364 Жыл бұрын
Okkoma moda wadan habay😹
@ranushka78
@ranushka78 Жыл бұрын
@@risingranger5364 උබට එහෙමවත් රැපක් ලියාගන්න පුලුවන්ද...😂😂
@risingranger5364
@risingranger5364 Жыл бұрын
@@ranushka78 montisory lamayekt liynna kiwwt oyt wda galapena wachana tikk liyala dey😹💔
@oshadi8648
@oshadi8648 Жыл бұрын
ම්ම්ම් එක මාරු ❤️‍🔥✌️
@HimaruKaushalya
@HimaruKaushalya Жыл бұрын
හේයි ....😌 පට්ට සින්දුවක්
@Nishanthihputhantri12
@Nishanthihputhantri12 Жыл бұрын
Superb 😎😎😎😎😎😎
@Roky...358
@Roky...358 Жыл бұрын
අඩෝ ලෝටගෙ කොන්ඩෙ තමා කොන්ඩෙ පට්ට ලස්සනයි බන් 🥵🕊️සින්දුව පහරක් බන් තව ඕනෙ
@DimuthuDilshan-2002
@DimuthuDilshan-2002 11 ай бұрын
❤️❤️❤️🙂 මන් ආසම චරිතයක් තමා king lotus
@DineshMeragalge
@DineshMeragalge 11 ай бұрын
ම්ම්ම්ම්ම් ඒක පට්ට...💜️💚💚💙🌎🌎
@khchathunimalsha2450
@khchathunimalsha2450 Жыл бұрын
That voice❤ ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....🎉
@chandralatharajaguru3377
@chandralatharajaguru3377 Жыл бұрын
Hi
@_Thusitha__
@_Thusitha__ Жыл бұрын
Ela ❤️🔥 King lotus 🤟 මාගම්පුර ❤️‍🔥
@musicisland2005
@musicisland2005 Жыл бұрын
lyrics video eka mage channel eken😇🥰
@madushagayathre
@madushagayathre Жыл бұрын
Voice eka...❤️❤️❤️❤️ pissuwak... "කවුරුත් නැද්ද " කියන විදිය 😍😍😍😍😍
@dahamivihara8831
@dahamivihara8831 Жыл бұрын
අඩේ වොයිස් එක 🥺❤️
@DEEMAN_EDITZ
@DEEMAN_EDITZ Жыл бұрын
Lota fire fire
@dild4663
@dild4663 Жыл бұрын
Boom LOTA ❤️ 50k Soon Congratulations මාගම්පුර ලොටා ❤💥
@Lakshan-pd4hi
@Lakshan-pd4hi 10 ай бұрын
තව ඔන ❤ ගැම්මක් බන් ❤
@Madu715
@Madu715 4 ай бұрын
ම්ම්ම්ම්ම් ❤️‍🔥
@pasindupabasara4876
@pasindupabasara4876 Жыл бұрын
සුපිරියක් පට්ට ♥️💥 king lota 👑🌷
@cjmusicfriends4419
@cjmusicfriends4419 Жыл бұрын
50 වෙනි පාරටත් අහන අයන කෝ 🎶❤️
@tharukadananjaya2006
@tharukadananjaya2006 Жыл бұрын
Man
@Dilansah8408
@Dilansah8408 Жыл бұрын
ඊට වඩා 👊🇱🇰
@Ranodithcreats
@Ranodithcreats Жыл бұрын
Mmmm😎💪
@kaveeshapramod2675
@kaveeshapramod2675 Жыл бұрын
Mn😈😎
@DEEMAN_EDITZ
@DEEMAN_EDITZ Жыл бұрын
250 🤘😁
@KapilaSaumya
@KapilaSaumya 9 ай бұрын
International level rap ❤ amazing lota!!!
@onthewaytravel
@onthewaytravel Жыл бұрын
ම්ම්ම්... beat එක වදිනව සැරටම
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"LOTA පහලට එද්දී ගොලුවන්ට RHYME වෙනවා" KING LOTUSS MASTERPIECE 🖤💯
@shamilkabuddhimal3143
@shamilkabuddhimal3143 Жыл бұрын
සුපිරියක් තමා king lotuss ගැම්මක් තමා ,අලුත් වැඩකින් ලගදිම සෙට් වෙමු bro.....💝❤️😘😍😍😍😍😍
@chameeralakshan5618
@chameeralakshan5618 7 ай бұрын
එක මරු ම්ම්ම්
@SubhashLakahan-mi3jz
@SubhashLakahan-mi3jz Жыл бұрын
ම්ම්ම්......😍
@priyankasanjeewani4462
@priyankasanjeewani4462 Жыл бұрын
Mmmm🤘😇😇🤩king Lotuss❤️❤️😍😇😇
@erajhasarangabandara71
@erajhasarangabandara71 Жыл бұрын
තවත් බීශනයක් king lotuss 👽‼️💙
@KesaraDilshan
@KesaraDilshan 10 ай бұрын
හේයි මේක පට්ට ම්ම්ම්ම්
@shyamiladilrukshi5104
@shyamiladilrukshi5104 10 ай бұрын
පහරක්♥️
@madhda1324
@madhda1324 Жыл бұрын
ම්ම්ම්ම්ම්ම් මේවා ඉතින් පත්පාඩගම් යාලූ ලොටා ගලපලා වදන් ටික සැපට🖤මේවා වෙඩි බෙහෙත් යාළු❤️
@Chathuwa457
@Chathuwa457 Жыл бұрын
ම්ම්ම්😈🖤 Lota🎧💥 කියන්නෙ වෙනස්ම බ්‍රෑන්ඩ් එකක් තමා ඉතිම්❤
@GEMING-RASIYA
@GEMING-RASIYA Жыл бұрын
🤟😌ගැම්මක් මගේ එකා😌🤟
@chamodihansani7016
@chamodihansani7016 Жыл бұрын
😍වාව් ඒක 🤤❤️
@bassmusic5813
@bassmusic5813 Жыл бұрын
Yeah lota 🖤💯👌🔥
@sudeerasathsara1986
@sudeerasathsara1986 Жыл бұрын
Ammoh eka 🥺💝 කවුරු මොනා කිව්වත් සුපිරි වැඩ්ඩේක් Lota 💖
@cyril2962
@cyril2962 10 ай бұрын
It's coooollllll❤
@user-qu6uj6bh4h
@user-qu6uj6bh4h Жыл бұрын
ගැම්මක් තමා❤❤👍👍
@evozyvox.9520
@evozyvox.9520 Жыл бұрын
ආතල් පස්සෙම දුවල හතී king lotuss ❤🤘
@djshadow1159
@djshadow1159 Жыл бұрын
Mmmmmmmmm patta ithin 😇💖
@DimuthuDilshan-2002
@DimuthuDilshan-2002 9 ай бұрын
ම්ම්ම්ම් ඒක පට්ට lota 🤟
@rajikaniwanthirajika9993
@rajikaniwanthirajika9993 Жыл бұрын
❤ සුපිරි
@oshadhahiamnsha1334
@oshadhahiamnsha1334 Жыл бұрын
මේක Trending ගහමු ඉක්මනටම 🔥
@neon22567
@neon22567 Жыл бұрын
සුපිරියක් තමයි ම්ම්ම්ම් ❤️❤️
@DANA-kv2iq
@DANA-kv2iq Жыл бұрын
ඒක කුපිරියක් තමා බ්‍රෝ .පිස්සුවක්,
@legulasshawks3093
@legulasshawks3093 9 ай бұрын
පට්ට ම්mmmmmm අඩුවක් වැරද්දක් කියන්න නෑ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
@binuraadithya5919
@binuraadithya5919 Жыл бұрын
KINg LoTuSs 🍷😘 වැඩි රැගිලි නෑ , ව්චන පැහැදිලි . 🧤 සුපිරියක් තමා අයියා 😘💪
@nimeshdilshan1516
@nimeshdilshan1516 Жыл бұрын
Bomb blast 💣 💥❤️‍🔥 King lota 👌❤️ මාගම්පුර.
@nelumkumari5684
@nelumkumari5684 Жыл бұрын
Mම්ම්ම්.......✌️
@sRsP104
@sRsP104 Жыл бұрын
ම්MMmm 💆‍♂️❤️
@tharanamax1433
@tharanamax1433 Жыл бұрын
ම්ම්ම්ම් ගරු කරා රැපට රැප දමා සැපට ඇන්දේ තොපි හැට්ටද කොහොමෙයි මේක ම්ම්ම්ම් උබලා බාලයි නෑ නෑ උබ ලාබාලයි කොහොමත් කට වාචාලයි එහෙනම් කියපන් ම්ම්ම්ම් උගුරු වේලෙනෝ ගහල ගහල මූනෙ බේරෙනෝ පස්සෙ තේරෙනෝ කොහොමද මේක ම්ම්ම්ම් ආවේ අඳුරින්මයි දුම නැත්නම් කඳුලින්මයි කිව්වොත් කිව්වෙ පතුලින්නමයි එහෙනම් කියපන් // බය නෑඩෝ වැටුනට යටටම බයිලා ගහන උන්ට කපුටො ජරා කරයි කටටම අපි රජවරු තමා යාලු මුලු රටටම අඩෝ කෑවට පස්සේ තමයි සෙට් වෙන්නේම පපඩම අපී ශෝක්කෙට සීලේ රැක්කා වෙන ලෝකෙක දේවල් දැක්කා මට බලු වැඩ කරනෙපා ලෙසට කුණුහරුප පැවසුවා මගෙ හිටි මැක්කා රැපම යන්නම් දක්ක දක්කා කිව්ව උන්ල කරා #කාක් ලෝටා ඔයාගෙ සින්දු නම් #ක් ආ ඔව් මගෙ පනීවි ලඟදිම හක් ක සීතල ගහපුන් හති දානවා බාගෙට බාගයක් පෙති දානවා මේකඩෝ ලෝටගෙ ගති ය මට ආතල් මුලු සතියම ත නී වචනෙන් කැඩුවා මල් වට්ටිය අතරින් පතරින් ඉඩ නෑඩෝ පිරිලා මේ කට්ටිය ම්ම්ම්ම් මම රයිම් කරා කූඩැල්ලො සෑහෙන්න එකපාර අයින් කරා ම්ම්ම්ම් බඩු ලයින් කරා එක්කො අපි මොලෙන් එක්කො අපි අතින් පයින් කරා ම්ම්ම්ම් උන්ල සයින් කරා අපි සෙනික කර ඒව උන්ල හෙන ටයිම් කරා ම්ම්ම්ම් මෝඩයින් කරා නෑඩො මගේ තර්ක මංම මාව හොඳට වයින් කරා // පිනටත් ගහල ටෝක තෝල්ද හොදටම වැදිලා ගෑනිට කෝල්ද දුක නැති වෙන්න ගත්තේ එතකොට එතනෝල්ද හරි නිකමට හරියට පැටලිල බලපල්ල අපේ උන් කොපමණ මෝල්ද ප්‍රශ්න තිබ්බා සෝල් Control + A and delete all කියන තරමකට හීනියට කරන්නම් රෝල් කො කො කොහොමත් කෙලිලෝල් අපෙ උන් කැහුවෙත් කැතු පෝලු වලින් කිව්වේ ඔලු වලට ප්‍රසිද්ධියෙ බැන මට ගනු එපා කෝල් සුද්දා බඩු අරන් දීල මමත් ඇද්දා හැබැයි පොඩි කාලේ රැප තනි බැද්ද මම තමයි මේකෙ වැද්දා හැම සතාවම පැද්දා ඉතින් මට ගේමක් නෑඩෝ ගේමක් දෙන්න කවුරුත් නැද්ද ආ කවුරුත් නැද්ද ආ// ම්ම්ම්ම්///😍 Next LeVeL😙
@Rush_Lmao
@Rush_Lmao Жыл бұрын
Ado hoyapu ekak bn❤
@sachinimalsha7418
@sachinimalsha7418 Жыл бұрын
🥰✌️🤪😎😎😎🌙
@dasanthabakamuna4178
@dasanthabakamuna4178 Жыл бұрын
@Hiruni..M..838
@Hiruni..M..838 Жыл бұрын
✌️
@nuwansamira1526
@nuwansamira1526 Жыл бұрын
Ammooo😣😣😣
@NIMSARAWEERAKOON
@NIMSARAWEERAKOON Жыл бұрын
සුපිරියක් ❤️❤️
@kaushaldesilva294
@kaushaldesilva294 Жыл бұрын
ම්MMmm 👽🖤
@ThariniSithmani-yr6cs
@ThariniSithmani-yr6cs Жыл бұрын
උගුර වේලෙනෝ ගහල ගහල මූනේ බේරෙනෝ පස්සෙ තේරෙනෝ කොහොමද ඒක ම්ම්ම්🌼🥀👀🖤🌍
@udayamalisanjiwani5356
@udayamalisanjiwani5356 Жыл бұрын
Thawa rapak oni ✨️❤️
@mihiransubasingha-wd4rg
@mihiransubasingha-wd4rg Жыл бұрын
මාගමිපුර ආසම චරිත 3 ශානා ❤️ මධුවා❤️ ලෝටා ❤️ උබලාට ජය ✌️🙏🙏🙏
@DKING190
@DKING190 Жыл бұрын
මදුව 🥴🙂
@nishanthiwicramasinghe9720
@nishanthiwicramasinghe9720 Жыл бұрын
maduwa nuwara b,
@dinethweerasekara7349
@dinethweerasekara7349 Жыл бұрын
Maduwa nuwara bn
@user-Darka
@user-Darka Жыл бұрын
Maduwa kandy bn😂
@kavindias91
@kavindias91 Жыл бұрын
Maduwa mmm
@nishantninishantni5104
@nishantninishantni5104 10 ай бұрын
ගැම්මක් තමාතම අයියහ්❤😊
@ksupunt
@ksupunt Жыл бұрын
ජය වේවා සහෝ.....සුපිරි...🙏🍁❤️
@pradeeppathirana3238
@pradeeppathirana3238 Жыл бұрын
ඇත්තටම හිතට වැදුන පිස්සුවක් ❤️🥺
@Ajithrupananda
@Ajithrupananda Жыл бұрын
ම්ම්ම්ම් මරූ 😍❤️
@lahirunuwan8215
@lahirunuwan8215 Жыл бұрын
ම්ම්ම්ම් 👌
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 Жыл бұрын
අද තමා සෙට් වුනේ. සුපිරියක් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ❤😊
@sriyanisilva1879
@sriyanisilva1879 Жыл бұрын
සුපිරි🔥
@hasudeshikasirisoma5555
@hasudeshikasirisoma5555 Ай бұрын
Gammak 😎
@user-pv6lj7ie2b
@user-pv6lj7ie2b 11 ай бұрын
ගැම්මක්😮❤
@TheVehiclepark
@TheVehiclepark Жыл бұрын
එකත් සුපිරියක් වෙනවා ඉතින්.......❤️😌🔥💯
@rashigunathilaka-xj4qy
@rashigunathilaka-xj4qy Жыл бұрын
ම්ම්ම් ඒක මරු ❤️✊
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 482 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 5 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 714 М.
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 2,9 МЛН
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 229 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 77 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 1,2 МЛН