කින්ස්ලි පිරිස් නොන්ස්ටොප් | Kingsley Peiris Nonstop | Fashback | SAMPATH LIVE VIDEOS BALAPITIYA

  Рет қаралды 5,325,176

Sampath Live Video Team - Balapitiya

Sampath Live Video Team - Balapitiya

8 жыл бұрын

🎸🎸 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
🎸🎸 Our Tribute To The Original Artists Of These Songs.
🎸🎸 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට 075 586 30 30 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න...
🎸🎸 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us on +9475 586 30 30. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් ගෙන එන අපගේ "SAMPATH LIVE VIDEOS" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
To view more new live shows, Please Subscribe Our "SAMPATH LIVE VIDEOS KZbin Channel.
▶ Subscribe Sampath Video Team : / @sampathlivevideoteamb...
▶ Like us on Facebook : / sampathlivevideoteam
#BestLiveMusicalShowSrilanka
#LiveMusicalShowSrilanka
#livemusical
#Live_Musical_Show
#livemp3
#bestsinhalasong
#newsong
#musicalshow
#nonstop
#SinhalaNonstop
#SinhalaSongs
#SriLankanSongs
#Sinhalanewsong
#SampathVideoTeam
#SampathliveVideos
#sampathvideos
#sampathvideo
#SriLanka
#balapitiya
#SAMPATH
#VIDEOS
#Live
#show
#sinhala
#2020
Watch Live Music Videos Online, Download Sinhala Videos & Sinhala Music Videos.The Best Live Video songs online in Sri Lanka, Latest Music Video Downloads
Sampath Video Team Best Live Musical Show in Sri Lanka | Top 20 Nonstop | Best Sinhala Songs | Sinhala New Songs 2019 | Sinhala New Songs
Enjoy & stay connected with us for more Videos!!!
අලුත්ම සංගීත ප්‍රසංග, උණු උණු ගොසිප් එක්ක හැමදාම අලුත්වෙන "හොඳම ලයිව් ෂෝ" ප්‍රසංග වෙදිකාවේ හොදම ටික අපේන්, සිංහල සිංදු හා වෙදිකාවේ සොදුරු මතකයන්..

Пікірлер: 716
@udeshsadeepa-tn8zh
@udeshsadeepa-tn8zh 6 ай бұрын
2024 දී අහන සෙට් එක මේ පැත්තට 🥰😍
@user-rh9ti9id8f
@user-rh9ti9id8f 3 ай бұрын
😊
@wordcricket-lt4qg
@wordcricket-lt4qg 2 ай бұрын
😊
@SampathLiveVideoTeamBalapitiya
@SampathLiveVideoTeamBalapitiya 4 жыл бұрын
video බලපු , comment කරපු , shere කරපු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි
@shehanbuddika6392
@shehanbuddika6392 3 жыл бұрын
Oyalage video lassnie😘
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
🙏🙏🤩
@janakanuwan1459
@janakanuwan1459 Жыл бұрын
ස්තූතියි
@lahirupresad
@lahirupresad 2 ай бұрын
0PQ Q ​@@janakanuwan1459
@kaviduhirushan9806
@kaviduhirushan9806 3 жыл бұрын
තරුණ මහලු කාගෙත් ප්‍රියතම කටහඩක් තමයි ඉතිං කිංස්ලි පීරිස් කිවුවොත්
@dilofficial7170
@dilofficial7170 3 жыл бұрын
aniwa bn
@anuruddarathnayaka9090
@anuruddarathnayaka9090 3 жыл бұрын
Podi apith ahanawa
@duckdodgers5760
@duckdodgers5760 3 жыл бұрын
Aniwa machan 💙
@vivekasandeepaniviveka8238
@vivekasandeepaniviveka8238 2 жыл бұрын
නැත්තං බො
@gaiya9237
@gaiya9237 3 жыл бұрын
දෝතින් අරන් සින්දුවට දාන රෝල් ටික ඇහෙද්දි දැනෙන සතුට ❤ මට මතකයි ඉස්සර අපේ ගමේ අයියලත් practice කරද්දි රෝලත් එක්ක දාන ලීඩ් part එක දෙකම එකට දාන්න කන කට්ට. හැමදාම වරදිනව. මේ තමයි real වැඩ්ඩො.❤ adarei flashback.. 🤗👍
@nilu353
@nilu353 Жыл бұрын
🇸🇦🇸🇦🇸🇦♥️♥️♥️♥️
@maduwa3780
@maduwa3780 Жыл бұрын
👍
@neoblack4626
@neoblack4626 2 жыл бұрын
කවුරුත් කතා කරලා නෑ නිශා ගැන. ඒ පන්ච් එක තමයි හොදටම කලේ.. නීට් එකට යනවා ලයින් එකේ. පට්ට ක්ලියර්😍
@shanakamadushan9279
@shanakamadushan9279 Жыл бұрын
සිරා බන්
@user-zy8ty3qx3k
@user-zy8ty3qx3k 6 ай бұрын
2024 අහන අය කෝ
@kulasinhapasindu6960
@kulasinhapasindu6960 3 ай бұрын
✋✋
@user-rh9ti9id8f
@user-rh9ti9id8f 3 ай бұрын
😊
@AmilaSanjaya-xi5bd
@AmilaSanjaya-xi5bd 29 күн бұрын
​@@kulasinhapasindu6960p
@rukaruka4649
@rukaruka4649 9 күн бұрын
🎉❤
@savindu4942
@savindu4942 Жыл бұрын
2022 අහන අය මේ පැත්තට ගැම්මට 😎❤️‍🔥
@maduwa3780
@maduwa3780 Жыл бұрын
2023 😼
@kavindaheshan5618
@kavindaheshan5618 Жыл бұрын
2023 /02 /23
@shehanmadushanka3449
@shehanmadushanka3449 Жыл бұрын
මේ 2023 බ්‍රෝ
@avishkamaduwantha4732
@avishkamaduwantha4732 3 жыл бұрын
දෝතින් අරන් අම්මෝ එ රොල නාලක අයියගේ 😍😍😍👈
@akilanuwan4645
@akilanuwan4645 3 жыл бұрын
නදීර වඩාගෙන ගහපුව තමා 😁😁😁
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@ravindudilshan2321
@ravindudilshan2321 4 жыл бұрын
සෑම් අයියත් දෙනව හීනියට.පට්ට
@niroshanawaranakulasooriya9964
@niroshanawaranakulasooriya9964 3 жыл бұрын
අමරණීය හඩ යුගාමය කිංස්ලි පීරිස් මහතා
@vishmidarshika7817
@vishmidarshika7817 3 жыл бұрын
පවු කරන්නැති නොදැන හො සසර වෙන්කරන්නට රත්තරන් අපිව...
@pradeepediriweera9823
@pradeepediriweera9823 2 жыл бұрын
Niroshan 🥲
@rangaudayangana7535
@rangaudayangana7535 Жыл бұрын
පව් කරන්නැති....නොදන මෙහා සසර.....💞💞💞💞
@derangala
@derangala Жыл бұрын
අරුණ ,නාලක,නිෂා,සුරන්, සෑම් ලිවෙරා, නිරොෂන් නියමම බුලට් ටිකක්.exelant plyers ලා
@kesarashene7607
@kesarashene7607 3 жыл бұрын
කොහොමද octapad පාරයි drums පාරයි අස්සෙ හීනියට ඇහෙන bass පාර. Sam ❤️‍🔥
@chathuN
@chathuN 4 жыл бұрын
ෆ්ලෑශ්බැක් සුපිරි බැකින් ඩ්‍රාමා අම්මො ඔයානම් පට්ට ආදරෙයි ෆ්ලෑශ්බැක් බුදු සරනයි හෑමෝට්ම කින්ස්ලි පිරිස් ආදරෙයි
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@kanishkalakshan2943
@kanishkalakshan2943 Жыл бұрын
සුරන් අයිය තමයි හොදටම කරේ ❤️🌏🎧🔥
@rohanrumesh5605
@rohanrumesh5605 3 жыл бұрын
❤️❤️අරුණ අයියා කී බෝර්ඩ් එක ගහන රස😍
@shashkzn6433
@shashkzn6433 11 ай бұрын
😍👌
@duckdodgers5760
@duckdodgers5760 3 жыл бұрын
2021දිත් අපි ආසාවෙන් අහනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මෙතුමගෙ සින්දු.. flashback backing එකත් සුපිරි 🎵 ආසම ගායකයා සහ නිහතමානී වැඩ්ඩා 😎 Flashback king කිංස්ලි පීරිස් 💙🔥
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s. 2020 aluthma rka
@PlaTO94
@PlaTO94 2 жыл бұрын
2021 octomber
@maheshahansani4810
@maheshahansani4810 Жыл бұрын
@@PlaTO94 lllllllllllll
@tajems1604
@tajems1604 Жыл бұрын
Hi h jhiui7iiyuujyju=high juju juju huh =juju guy කුත්තු u huh up ඉටු >කියු u-h+huh ජුලි uii7ලිපි
@luky4978
@luky4978 2 жыл бұрын
නිරොශන් අයියා ❤️ ඩ්‍රම පලනව 😍❤️
@lakshithawishwajith4533
@lakshithawishwajith4533 3 жыл бұрын
කවුරුත් කතා කරන්නේ නෑ නාලක අයියා ගැන. නාලක අයියා තමයි හොඳටම කරන්නේ...❤️❤️❤️😳
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
අන්න ඒකයි
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@whitedevil4100
@whitedevil4100 2 жыл бұрын
ආයෙ ඉතින් කතා දෙකක් නෑ😍😍
@____159
@____159 2 жыл бұрын
❤️❤️
@sandeepanethsara8292
@sandeepanethsara8292 2 жыл бұрын
All right ශශික සිරස මියුසිකල් එකේ මේ සින්දු ටික ගහපු ගැහිල්ත් සුපිරියි😌
@manolivera4813
@manolivera4813 Жыл бұрын
දැන් තියන සූපිං ටිංකිරි සිංදු වගේද බලහල්ලකෝ... ලස්සන විතරක් මේවගේ... 🤧🥴🥴😂😂❤❤❤✌️🎼🎼
@maduwa3780
@maduwa3780 Жыл бұрын
සිරාවටම බන් 😏🤗
@sarigamaentatrainment7675
@sarigamaentatrainment7675 4 жыл бұрын
කවදාවත් එපා වෙන්නැති එකම හඩ කිංස්ලි පීරිස් ❤️
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
හදවතේ ගායකයා ❤
@tharidulakshan1878
@tharidulakshan1878 4 жыл бұрын
@tharidulakshan1878
@tharidulakshan1878 4 жыл бұрын
☺😊😎🙌 .t0017
@sahandeshapriya3494
@sahandeshapriya3494 4 жыл бұрын
ලස්සනයි katahda
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
Ruwan Jayaweera අනිවා....
@daniruperera
@daniruperera 4 жыл бұрын
අම්මෝ ඒ බේස් පාර.....💪❤️👌👍
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
🤩
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
ලංකාව ගැන සතුටු වෙන්න පුලුවන් මේ වගේ දක්ශයෝ ටිකක් දකිනකොට....❤️ FLASH BACK
@jayampaty9622
@jayampaty9622 Жыл бұрын
Lplp00
@kssagini7821
@kssagini7821 Жыл бұрын
මමත් ගොඩාක් ආසයි සිංදු වලට මමත් නිතරම අහනවා බුදු සරනයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dewamunisilva7011
@dewamunisilva7011 4 жыл бұрын
2020 ත් අහන්න පුළුවන් 👍👍❣️❣️
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
හිටියොත් 2050ත් උනත් එකෙන්ම
@deshanchamo9252
@deshanchamo9252 3 жыл бұрын
2021 ahanawa bn
@vihangadeneth3830
@vihangadeneth3830 3 жыл бұрын
මාර පැහැදිලි බැකින් එකක්.. නාලක, නිරෝෂන් ❤️❤️ perfect combination
@lovelygirl9578
@lovelygirl9578 Жыл бұрын
ආදරෙයි
@sumuduchathu5569
@sumuduchathu5569 3 жыл бұрын
හුස්මගන්න අමතක වුන විනාඩි 5:50 ක්...flashback😍😍😍😍😍😍😍😍
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@tnuwan928
@tnuwan928 Жыл бұрын
කොහොමද ජීවත් උනේ 😅
@sumuduchathu5569
@sumuduchathu5569 Жыл бұрын
@@tnuwan928 විනාඩි 10 ඉඳලා පෙන්නන්ද නොමැරි
@tnuwan928
@tnuwan928 Жыл бұрын
@@sumuduchathu5569 හා 😂
@poornasandanuwan5757
@poornasandanuwan5757 3 жыл бұрын
සෑමා යටින් දෙන බේස් පාර❤️❤️❤️🖤
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@nayanajithdesilva8681
@nayanajithdesilva8681 2 жыл бұрын
Hj
@tnuwan928
@tnuwan928 Жыл бұрын
ඌ ස්ටේජ් එක උඩනෙ ඉන්නෙ 🤔
@blukolla7257
@blukolla7257 Жыл бұрын
​@@tnuwan928 😂😂😂
@malithudara7557
@malithudara7557 2 жыл бұрын
Flash back අවා කියන්නෙ ඉතින් සැපම තමා 🔥😚
@nowtysandu7601
@nowtysandu7601 4 жыл бұрын
පිස්සු හැදෙනවා දෝතින් අරන් baking 😍😍😍
@chamindudananjaya8706
@chamindudananjaya8706 4 жыл бұрын
නියමයි පට්ට දෝතින් අරන් සින්දුවට පට්ට 👍 එල
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
Suppa🤗
@pubududeshan4781
@pubududeshan4781 2 жыл бұрын
@@chamindudananjaya8706 ammo ekanam gahanawa pissu hadenawa
@akashdevinda7899
@akashdevinda7899 5 жыл бұрын
නාලක නිරෝසන් කියන්නෙ ආගමක්❤️🌸 පෑඩ් එක අම්මෝ අම්මෝ😍
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
Akenmh❤
@buddhikajayantha7563
@buddhikajayantha7563 4 жыл бұрын
Aniwa brother🤩🤩🤩🤩
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
අනිවා .....
@prasannakasun2110
@prasannakasun2110 3 жыл бұрын
අරුණ=සුරන් කියන්නෙත් ආගමක්
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
Prasanna kasun අනිවාර්යයෙන්ම
@thilinaperera3282
@thilinaperera3282 Жыл бұрын
අදත් ඇහුවා එපා වෙන්නෙ නෑ මෙ.සින්දුනම් ❤️😍
@kssagini7821
@kssagini7821 Жыл бұрын
ගොඩාක් ලස්සනයි මගේ ආසම ගායකයා ඔයා සුපිරියි ගෑමක් තමයි පට්ට නියමයි ආදරේයි ඉතින් හැමදාමත් බුදු සරනයි දේවි පිහිටයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💌💌💌💌💌💌💌💌💌💌💌💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@formulaautozone5675
@formulaautozone5675 2 жыл бұрын
2022 ත් අහනවා බලනවා flash back best baKING
@dineshakalanka7861
@dineshakalanka7861 Жыл бұрын
ආසම ගායකයා❤️ කියන්න වචන නැ 👉පට්ට ඈ
@thimirarukshan
@thimirarukshan Жыл бұрын
❤️‍🩹එයා හොදින් ඇති💫
@nisalhawendro7067
@nisalhawendro7067 Жыл бұрын
සුරන් අයියේ...ඔයා නම් great පොරක්...❤❤❤❤❤❤
@sanjeewawithanage4187
@sanjeewawithanage4187 3 жыл бұрын
තද තද කිංග්ස් ලි අයියෙ.මම ආසම සිංදු තමයි💀😀
@tharakasampath3956
@tharakasampath3956 2 жыл бұрын
රෝලින් මරු...නාලක අයියගෙ.....❤️❤️😍
@madusankavijarathna6198
@madusankavijarathna6198 10 ай бұрын
හදවතට දැනෙන්න කියන්න හැමෝටම බැ best
@kingvirah6997
@kingvirah6997 4 жыл бұрын
තවමත් සුරැකිව මා ලගමයි 😔🖐️❤
@r4sthayt830
@r4sthayt830 4 жыл бұрын
සහරා ෆ්ලෑශ් කැලේ...😂😂මේවනේ බෑන්ඩ්
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
Sahara flash band ekakd yako😂😂😂
@r4sthayt830
@r4sthayt830 4 жыл бұрын
@@thusharakumudumal8531 සිරාවට බන්...😂😂
@dewamunisilva7011
@dewamunisilva7011 4 жыл бұрын
තුශාර ජෝ ගේ කටහඬ හින්දා පොඩ්ඩක් යන්නේ
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
සහරාෆ්ලෑෂ්ට හැරෙන්නවත් පුළුවන්ද ෆ්ලෑෂ්බෑක් එක්ක👍
@dinukashihanweragoda8725
@dinukashihanweragoda8725 3 жыл бұрын
Sahara flash 🤢🤮
@user-lj1cm9fn3r
@user-lj1cm9fn3r 2 жыл бұрын
මරු හිතටම වැදෙනවා පට්ට අහන්න අහන්න ආස හිතෙනවා 👌👍🙏
@osaddfft276
@osaddfft276 2 жыл бұрын
බැකින්ග් නම් බැකින්ග්. ඒ කාලෙ ඉඳන්ම ආසම බෑන්ඩ් එක 🙂♥️🔥
@gayansandaruwan
@gayansandaruwan Жыл бұрын
මං හැමදාම අහන nonstop එකක්🤩😁
@nalinkumara1446
@nalinkumara1446 Жыл бұрын
90/2000 සුපිරි singing
@GAMEINIG
@GAMEINIG 7 ай бұрын
Flash back❤️🥰 සුපිරියක් ආදරෙයි 💕💕
@user-pu4yh2rf4h
@user-pu4yh2rf4h 5 ай бұрын
❤❤❤❤ Eththama gayakayek adarei kinsly Aiya ❤❤❤❤
@tharinduamal568
@tharinduamal568 2 жыл бұрын
අතීතය මතක් කරවන සින්දු ටිකක් මේ සින්දු ආව මුල් කාලය මතක් වෙනවා ඉතාම සුන්දර අතීතයක්❤️❤️❤️
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 2 жыл бұрын
Absolutely masterpiece 😯😯😯💪💪💪
@damithchathuranga953
@damithchathuranga953 4 жыл бұрын
නාලක කළමුල්ල... 💕💕💕💕
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 2 жыл бұрын
කවුරු කොහොම ගැහුවත් equalizer operator කරපු හැටි ගැන කවුරුත් කතා කරන්නෙ නෑ එයා තමා හොදටම කරේ
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
Flashback අමිල අයියා ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Isuru_Dilshan3
@Isuru_Dilshan3 Жыл бұрын
@@MaduSLmusic ඔය ශෝ එක ගහපු කාලෙ බස්නායක 💚
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
අනේ පල ඒක මෙතන නෑ
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
එය නිවාඩු එද්
@malindayarathne4448
@malindayarathne4448 4 жыл бұрын
නාලක අයියයි නිරෝශන් අයියයි ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද අඩේ💪💪❤️❤️
@roshansaseen5008
@roshansaseen5008 4 жыл бұрын
වතුර බන්
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
😂😂
@gayathrajeewakabandara3377
@gayathrajeewakabandara3377 3 жыл бұрын
වතුර බිලා තමා ෆ්ලැෂ් බෑක් ලා show එක ගහන්නේ .හොද සිහිහියේන් ගහන හින්දා තමයි සුපිරියටම වැඩේ දේන්නේ.
@Harissonwelles
@Harissonwelles 3 жыл бұрын
ත්රයිලෝක
@osaddfft276
@osaddfft276 2 жыл бұрын
දෝතින් අරන් සිංදුවෙ සුරන්ගෙ ලීඩ් පාට් එකහ්🥺♥️
@sankalpalakshan6685
@sankalpalakshan6685 2 жыл бұрын
ගැම්මක් තමයි
@user-mu5mi8gi4s
@user-mu5mi8gi4s 5 ай бұрын
හරි ම ලස්සනයි
@saduntharaka8233
@saduntharaka8233 4 жыл бұрын
මගෙ තාත්තා අද ජීවතුන් අතර නැහැ එයා ආසම ගායකයා ඔයා
@bandaramithu3091
@bandaramithu3091 3 жыл бұрын
BS
@PlaTO94
@PlaTO94 2 жыл бұрын
Budu saranai !
@gossipraja1023
@gossipraja1023 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@kavinshaka3867
@kavinshaka3867 2 жыл бұрын
අඩේ සගෝ මගෙ තාත්තත් ආසම ගායකයා. එයත් ජීවතුන් අතර නෑ බං
@isurudilshan2252
@isurudilshan2252 2 жыл бұрын
නිවන් සුවය ලැබේවා ❤️ 🙏
@foodsidetv3939
@foodsidetv3939 3 жыл бұрын
ගින්දර වගේ❤
@runeshnalaka3694
@runeshnalaka3694 3 жыл бұрын
Lankawe No 1 Flashback 😘😘 Kochara Ahuwath Epa Wenne Nathi Voice Ekak Adereiiii Hamadama. 20 Parekate Wadiye Ahuwa Eath Athi Wenne Na Anee Manda Adereii Hamotama 😘😘❤❤🙏🙏
@Nadundeshanjana
@Nadundeshanjana Жыл бұрын
keyboard harmony නිසා තවත් ලස්සනයි කියලා කවුරුත් කියන්නැද්ද ❤️❤️
@shashkzn6433
@shashkzn6433 11 ай бұрын
අරුන අයියා පිස්සුවක් තමයි ❤
@avindusandaruwan9234
@avindusandaruwan9234 3 жыл бұрын
මරු සින්දුව ටික ලස්සනයි ...💕💕💕
@rajithajanaka9834
@rajithajanaka9834 2 жыл бұрын
සුපිරි 😍😍😍😍👍👍👍
@DHAYONPRESENTS
@DHAYONPRESENTS 2 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@tharindudewasiri8427
@tharindudewasiri8427 2 жыл бұрын
Nonstop එක නියමයි කම්මලිිකමට නියමයි සිංඳු ලස්සනයි
@thisarasandesh1357
@thisarasandesh1357 4 жыл бұрын
ආසම ගායකයෙක්...💖💖💖
@ajithkankanamgedon8650
@ajithkankanamgedon8650 10 ай бұрын
මගෙ ප්‍රියතම ගායකයා නිහතමානී කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@dammikaprasad5423
@dammikaprasad5423 7 ай бұрын
මගේ තාත්තා ආසම ගායකයා කිංස්ලි පීරිස් මහතා බුදු සරණයි.z😍😍😍😍
@pradeep9471
@pradeep9471 Жыл бұрын
2022 තාමත් අහනවා....🎵🎶❤️
@UnapolayalageGunapala
@UnapolayalageGunapala Ай бұрын
Pattama nonstop එකක්
@chamararuwan6930
@chamararuwan6930 Жыл бұрын
2023 ත් ඒ ආ⁣දරේ ඒ ඇබ්බැහිය ඒ විදිහමයි 😍
@shashigunasinghe554
@shashigunasinghe554 4 ай бұрын
පුංචි කාලේ මතක අවුරුදු 24 කට වඩා පරණ , අයියලාගේ favorite ❤😌
@chathurangamadakumbura3193
@chathurangamadakumbura3193 4 жыл бұрын
Drums nam Niroshan, pad nam nalaka, keyboard nam Aruna, Bass nam Sam, lead nam Suran, rhythem nam nisha. Eth dan Sam na.patta dukai e gana.
@janakahasitha4707
@janakahasitha4707 4 жыл бұрын
Chathuranga Madakumbura 😂😂😂
@chathurangamadakumbura3193
@chathurangamadakumbura3193 4 жыл бұрын
@@janakahasitha4707 ඇච්චෝ බැච්චෝ දාන ඒවා පඩේකටවත් ගනන් ගන්නේ නෑ. 🤐🤐🤐
@janakahasitha4707
@janakahasitha4707 4 жыл бұрын
FB recording gahala eka parak chater unane😂😂
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
අනිවා බ්‍රෝ මන් දැක්ක විශිෂ්ඨතම බේස් වාදකයා සෑම් ලිවේරා අදත්,හෙටත්,හැමදාමත්❤️❤️❤️❤️
@chathurangamadakumbura3193
@chathurangamadakumbura3193 4 жыл бұрын
@@sltiktok4507 aniwa machan. Sam pattama waddek. ඌ නැතුව මාර අඩුවක් දැනෙනවා Flashback ලගෙ.
@shanakaprasanjana5533
@shanakaprasanjana5533 4 жыл бұрын
ලාංකාවේ අංක එක ෆ්ලැෂ් බැක්
@ameshthiwanka5052
@ameshthiwanka5052 4 жыл бұрын
voice ek 😘
@leelketagoda
@leelketagoda 3 жыл бұрын
Nothing to say about him. Best of the best
@user-ev7yx7fn1m
@user-ev7yx7fn1m 8 ай бұрын
ආසම ගායකයා❤❤❤
@saurisaurij3583
@saurisaurij3583 3 жыл бұрын
ඔයාගෙ සුපිරි සිංදු ටික මම ආසම සිංදු.ආදරේ
@salindamadushan9605
@salindamadushan9605 3 жыл бұрын
2021අහන අය කෝ ❤️
@sandunshirantha1750
@sandunshirantha1750 2 жыл бұрын
කින්ස්ලි❤️
@gaminidharmasena444
@gaminidharmasena444 2 жыл бұрын
අම්මෝ නියමයි 👍
@SurangaSilva-sd5uu
@SurangaSilva-sd5uu 3 ай бұрын
2024 ahana set aka me konata anna💯💯❤❤❤
@vidura_jayasekara
@vidura_jayasekara 3 жыл бұрын
2021 බලන අය කෝ
@pasindupawan1739
@pasindupawan1739 Жыл бұрын
2023 අහන අය කෝ😍❤️
@shashkzn6433
@shashkzn6433 11 ай бұрын
අරුන අයියාගේ keyboard ❤
@chamaraweerasinghe716
@chamaraweerasinghe716 Жыл бұрын
සෑමාගේ බේස් පාර💖
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
නාලක අයියේ පට්ටම ආදරෙයි .....
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
Akenmh❤
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
Ruwan Jayaweera අනිවා....
@heartbeat1744
@heartbeat1744 2 жыл бұрын
Adarei kingsly pearis sir😎.. Oya mn asamakarana list eke udinma innawa..😍😍😍😍 oyage sindu Gammak thamai.. dawasaka Oya wagema lankawe honda deyak karanna kawindu pearis malli oyata suba pathanawa....🙏😍
@imaxspd478
@imaxspd478 3 жыл бұрын
Flash back niyamai
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
බැකින් නම් ඉතින්.. ෆ්ලෑෂ්බෑක් විතරමයි...සෑම් අයියා ඔය බේස් ගැම්මට පට්ටම ආදරෙයි...
@isharamadhushan7254
@isharamadhushan7254 4 жыл бұрын
බැකින් අහල නැ එහෙනම්.infinity,line one, wayo එතකොට😂
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
Akenmhh🤗8
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
ishara madhushan උඹ අහන්නෙ උඹේ කනෙන් මන් අහන්නේ මගේ කනෙන්...
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
ishara madhushan infinity band එකක් ද බන්.😷
@luckylad2
@luckylad2 3 жыл бұрын
අනිවා බන්
@harshajithdulanga6732
@harshajithdulanga6732 6 ай бұрын
❤️😀🔥❤️😀🔥❤️😀🔥 KINGSLEY. PIERIS
@imaxspd478
@imaxspd478 3 жыл бұрын
Kingsly ayye nonstop eka lassanai oya wage thawa nonstop gahanna
@nishanthaaaberathna1972
@nishanthaaaberathna1972 2 жыл бұрын
පවි කරන්නැති ..නොදැන හා් සසර... වෙින කරන්නට රත්තරං අපිව.. ...
@dilniduchamikara6287
@dilniduchamikara6287 2 жыл бұрын
මට kiyaagena eno සහරා flash gahpu හැටි sanidapa gahpu හැටි කවුරුත් kiynnaha flashback gahpu හැටි ❤️❤️👊👊
@himashamaduranga5045
@himashamaduranga5045 Жыл бұрын
Flashback ❤️
@prasannaanura4629
@prasannaanura4629 2 жыл бұрын
සුපිරියක්😍
@madhawasadharuwan48
@madhawasadharuwan48 4 жыл бұрын
ඒ කාලේ ඉදන් නේදෑ...
@abepitiyasasanka6318
@abepitiyasasanka6318 Жыл бұрын
Kinsly ❤😍
@Kavindukasuntha
@Kavindukasuntha 4 жыл бұрын
Octapader❤️❤️❤️
@travaling2208
@travaling2208 3 жыл бұрын
😍😍😍😍😍😍 පට්ට
@hashilakshan3168
@hashilakshan3168 2 жыл бұрын
Lassanayi 🙏🙏🙏
@isankagayashan2471
@isankagayashan2471 5 жыл бұрын
සුපිරි nonstop 1
@pasindudilshan4439
@pasindudilshan4439 4 жыл бұрын
බැකිං නම් ඉතින් Flasback විතරයි
@hechalanadilshan3929
@hechalanadilshan3929 Жыл бұрын
නිරෝෂන් සුරන් නාලක සුපිරිම වැඩ්ඩෝ තුන්දෙනෙක් ආදරේයි
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 197 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Hikkaduwa Shiny|Female Nonstop|Music Bar
9:12
Music Bar
Рет қаралды 8 МЛН
Kingsley peiris songs
1:20:44
FOR YOU
Рет қаралды 181 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 513 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 452 М.
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН