ෆ්ලෑෂ් බැක් තැන පුතාට දීල කිංස්ලි විශ්‍රාම දිවියට? - Kingsley Peiris

  Рет қаралды 130,874

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Пікірлер: 365
@priyankafarnado2353
@priyankafarnado2353 2 жыл бұрын
මගෙ ජිවිතේ ආසම හඬ kingsly piris එ ගිත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ නිදුක් නිරොගි බාවයම ලැබේවා දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤
@dammikaranathunga7824
@dammikaranathunga7824 2 жыл бұрын
ලස්සන කටහඬක් තියෙන ආසම ගායකයා ජේසු පිහිටයි
@neranjanawanniarachchi3044
@neranjanawanniarachchi3044 Жыл бұрын
නිහතමානී සුන්දර ගායකයෙක්.අපි ඒ කියපු සිංදු පාඩම් කරනව ඒ කාලෙ.ඒ තරම් ලස්සනයි .දැන් තියෙන අඳෝනා වලට වැඩිය හරිම රසයි ඒ සිංදු .බුදුසරනයි
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 жыл бұрын
මම තාමත් ආසම ගායකයා 👌🙏❤❤.ඉස්සර මතක් වෙද්දී හරිම දුකක් දැනුණා හිතට 👌🙏❤
@imalkrishantha861
@imalkrishantha861 Жыл бұрын
මම ආසම කැසට් දෙක රත්තරං කතාවක් සකුරා රේන්ජ් කැසට් එකයි දෙලුම් මලක් කැසට් එකයි හදවතේ ම රැදුන ගීත ටිකක් අනිත් සිංදු ටිකකත් එහෙමයි කොච්චර ඇහුවත් ඇති වෙින්න නැති සිංදු
@upul1684
@upul1684 2 жыл бұрын
නිහතමානී කම ඕන කෙනෙක්ට ආභරණ යක්...කිංස්ලී පීරිස් කියන්නේ සුපිරිම චරිතයක් මම ආසම
@tharakaranthilina3589
@tharakaranthilina3589 2 жыл бұрын
පුංචි කාලෙ ඉඳල තාමත් ආසම ගායන ශිල්පියා...කිංස්ලි පීරිස් මහත්මයා.... ජේසු පිහිටයි ඔබතුමාට...❤️🥰😘
@kassagesawariya6722
@kassagesawariya6722 9 ай бұрын
අපෙ තරුණ කාලේ ආසම හඩක් නිහතමානී මනුස්සයෙක්
@prasadmadhurangakarunanaya8771
@prasadmadhurangakarunanaya8771 2 жыл бұрын
# වසන්තයේ නිහතමානී ගායකයානනි💌 නිදුක් නීරෝගී සුව ලැබේවා ❤ ✨️💌🎼🎵🎶🎙️🎤🔊💌✨️
@hiranthadesilva
@hiranthadesilva 2 жыл бұрын
මගෙ දුරකථනයෙ වැඩිපුරම තියෙන්නේ කිංස්ලි අයියා ගේ සිංදු.පට්ටයි.ආ.චිරං ජයතු
@karaokeshen99
@karaokeshen99 2 жыл бұрын
දකින ඕන තැනක හිනා වෙලා කොහොමද කියලා අහන් යනවා ඕන මනුස්සයෙක්ගෙන් අදුරන්නේ නැති මනුස්සයෙක්ගෙන් වුනත්...ඒ තරම් නිහතමානී
@amithasiriamithasiri9243
@amithasiriamithasiri9243 2 жыл бұрын
වසර 22 ක් පුරා මම කැමති සංගිත කන්ඩායම ෆ්ලැෂ් බැක් වසර 22 ක් පුරා මම කැමති ගායකයා කිංස්ලි පිරිස් ❤️❤️❤️
@adlruwanpathirana2514
@adlruwanpathirana2514 2 жыл бұрын
ජෝති උපහාර සිංදුටික කියල වැඩක් නෑ.හදවතට කතාකරන වොයිස් එකක්.තාමත් ඔබට,ඔබෙ හඩට අපි ආදරෙයි කිංන්ස්ලී අය්යේ
@rasindupramod8550
@rasindupramod8550 2 жыл бұрын
(King of tha Flashback) Flashback එකේ රජ්ජුරුවෝ කීන්ග්ස්ලි පීරිස් ❤️
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
හදවතට කතා කරපු නිහතමනි චාරිතයක්.. ජයවේවා 👍❤
@රූනදමේලා
@රූනදමේලා 2 жыл бұрын
ආසම ගායකයෙක් කීංස්ලි පීරිස් .තරුනයා ඔන්ලයින් සංගීත් මධූව ගේන්න පුලුවන්නම්.
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
❤❤❤❤❤❤ එදා වගේම අදටත් ඔයාගෙ සිංදු ලස්සනයි.දුව ගැන දුකයි සමාවෙන්න🎉🎉🎉🎉🎉🎉
@anuruddasanjeewa7797
@anuruddasanjeewa7797 2 жыл бұрын
නිහතමානී මනුස්සයෙක් .king of the flashback .niyamai kingsly ayya
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
හදවතේ ඉන්න අංක එකේ ගායකයෙක්❤️ මාරම ලස්සන සිංඳු තියෙනවා,කිංස්ලි සර් ඉන්නකම් ෆ්ලෑශ්බෑක් බලනවා🤍 මේ තමා ෆ්ලෑශ්බෑක් වල කොඳු නාරටිය😍 2000න් පස්සෙ අයත් අහනව කිංස්ලිගේ එඑවා😍
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 2 жыл бұрын
Aniwa 💙🔥
@sampathranasinghe4736
@sampathranasinghe4736 2 жыл бұрын
Mewa sindu da ban..😀😀
@shawnboy85
@shawnboy85 2 жыл бұрын
Sirawata ? Kodu naratiya?🤣🤣🤣
@upul1684
@upul1684 2 жыл бұрын
@@sampathranasinghe4736 සිංදු මොනාද කියාංකෝ..එහෙනම් ..නොදන්න ඒව කතා නොකර ඉදපන්
@ishankakrishan5399
@ishankakrishan5399 Жыл бұрын
@@sampathranasinghe4736 pko sindu neveinan pakatada balanne
@Kumudujwkumudu
@Kumudujwkumudu Жыл бұрын
අනතිමානිකම අපුර්වයි. හිතේ කහට නැති කාටත් ආදර්ශයක් ගන්න පුලුවන් ඉවසීම හොදින් පුරැදු කල ඒනිසාම හොදම ඉහලම තැනක නමක් රැදවු සුන්දර හඩට හදවතින්ම සුභ පතනවා තෙරැවන් සරණින්... ❤❤❤
@prabathnawarathna3675
@prabathnawarathna3675 2 жыл бұрын
සුභ පතනවා වැඩසටහනට සහ කිංග්සිලි අයියට තෙරුවන් සරනයි ජේසූ පිහිටයි හදවතින්ම ආදරේයි ❤❤❤🙏🙏🙏
@sachithdilanka8405
@sachithdilanka8405 2 жыл бұрын
ආසම ගායකයෙක් ❤️
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 2 жыл бұрын
👑 king of the flash back 👑 කිංග්ස්ලි පීරිස් 👑
@lasithamadusanka6672
@lasithamadusanka6672 Жыл бұрын
God Bless You Kingsley Ayya...
@aksthrilakshan3861
@aksthrilakshan3861 2 жыл бұрын
රොශාන්ගේ සමහර සින්දු වලට ආසයි. කින්ස්ලිගේ හැම සින්දුවකටම වගේ ආසයි. ඒත් FLASHBACK නම් මෙලෝ රහක් නෑ. FLASHBACK අවසාන කාලේ යන්නේ දැන්. RIP FLASHBACK.
@dulmaaaahluck1830
@dulmaaaahluck1830 2 жыл бұрын
Pala gothayo 2000 passe gothayo. Flashback kiyanne mokakda kiyalawath ballige puthata hithaganna beh gothayata. Ube ammath melo rahak naha ube thathamai kiuwe. Wesige putha
@damishafdo9905
@damishafdo9905 2 жыл бұрын
Flashback වට්ටවන්න හිතන තරම් ලේසී නෑ ඔයාලා වගේ ගූ හැලි බොරුවට දගලන්න එපා
@travelwith5747
@travelwith5747 6 ай бұрын
Malli ada mokakda kiynne flashback inna tena gena ayet
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 5 ай бұрын
Flashback lage marketing thama thiyenne...
@rasindupramod8550
@rasindupramod8550 2 жыл бұрын
හදවතේ ගායකයා කීන්ග්ස්ලි පීරිස්
@hashankodagoda6600
@hashankodagoda6600 2 жыл бұрын
හරිම සරල මනුස්සයෙක් , දැන් ඉන්න ගොබ්බයොන්ට හොද ආදර්ශයක්
@supunsandaruwan8675
@supunsandaruwan8675 2 жыл бұрын
රොෂාන්ට වඩා කීංස්ලී අයීයා හොදයී සූපීරී චරීතයක්
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Adambara na
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh 6 ай бұрын
රොෂාන් අයියා නිසා තමා කිංසිලි අයියා ඉන්නේ ...සුපිරි චරිතයක් ජේසු පිහිටයි
@lakshmanhilmi3144
@lakshmanhilmi3144 2 жыл бұрын
නිහතමානි සහෝදරය මගෙ සමකාලීනයා ජයවේවා මචෝ
@malishamadurangi5786
@malishamadurangi5786 2 ай бұрын
ලක්ෂ්මන් අයියෙ ඔයාගෙ සිංදු ඔයාගෙ හඬ තාමත් එදාවගේම මතකයි.අපි යාළුවො ඒකාලෙ සෙට්වුනාම කිංස්ලි අයියගෙ සිංදු වගේම ඔයාගෙ සිංදුත් අපේ පාටිය රසවත්කලා.ඒත් ඔයා දැන් නිහඬ වෙලා ඉන්නෙ ඇයි?
@w.a.s.fernando3883
@w.a.s.fernando3883 2 жыл бұрын
සහෝදරත්වයෙන් පිරි සුපිරි කලාකරුවා Kingsley pearls🎶🎼❤️
@anuruddhabandara8904
@anuruddhabandara8904 2 жыл бұрын
Kinsly aiya best of the singer in flash back .❤
@nimesh452
@nimesh452 2 жыл бұрын
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ, දෙහි මලක් වගේ ගීත දෙක තමයි මන් ආසම
@chandupalakshan558
@chandupalakshan558 2 жыл бұрын
ෆ්ලෑෂ්බෑක් හදවත කිංස්ලි පීරීස් ❤️
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
හොද කතාබහක් ජයවේවා මිහිර අයියා.
@pasindudilshan1568
@pasindudilshan1568 2 жыл бұрын
හදවතේ රැදුන ලස්සන සිංදු ගොඩක අයිතිකරුවෙක්😍 Album කලාවේ Legend කෙනෙක්❤️🙏
@thilakrathnayaka8813
@thilakrathnayaka8813 2 жыл бұрын
Roshan kiyanna porakda
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 2 жыл бұрын
Flash back ඉදිරි ගමනටත් ඔයාව ඕනෙ කිංග්ස්ලි සර්. ඔයයි flash back හදවත. අපේ ශක්තියත් දෛරයත් අරන් ඔයා හැමදාම flash back ගමනට හයියක් වෙන්න ඕනෙ. ඒකයි flash backට ආදරේ කරන අපේ පැතුම
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
Mol da oi. Kingsley sir. Uba band ekaka light boy da?
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 2 жыл бұрын
@@boruwaepa5435 තොට වැඩක් නෑනෙ. තෝ කට වහගෙන ඉදපන්. පරයා
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
Mala pannada gonto? Munta sir kiya kiya higa kanne nathuwa pol kadala hari keeyak hari hoya ganin
@imeshkanishka3947
@imeshkanishka3947 2 жыл бұрын
සර් 😂😂
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 2 жыл бұрын
@@boruwaepa5435 මම සල්ලි හොයනවා තමයි පරයෝ 😡 තෝ වගේ 2000න් පස්සෙ ඉපදුණ එකෙක් නෙවෙයි මම.
@jezz6070
@jezz6070 2 жыл бұрын
King Of The Flashback!!! ~Kingsly Pieris ~
@neeroydilsan-fg2oo
@neeroydilsan-fg2oo 4 ай бұрын
ආරම්භයේ අසීරු .කාලයක් .. නමුත් ඔබගේ .සංගීතය .ඔයාගෙ ජීවිතය ලංකාවේ .no 1..ගෙනාවා kisley.aiye .ඔබට .තවත් කාලයක් ..ඔබට ආදරය ඇති .api.wage අයව රසවත් කරන්න .දීර්ඝ ආයුෂ .ලැබේවා ..jesu පිහිටයි .🙏❤
@poornasandanuwan5757
@poornasandanuwan5757 2 жыл бұрын
හදවතේ ගායකයා..❤❤❤🎤💪
@MaRa-EVER-MR
@MaRa-EVER-MR 2 жыл бұрын
මගෙ ප්‍රියතම ගායකයා පාසල් කාලයෙ දැනටත් එක එහෙම තියනව කවද හරි වචනයක් හරි කතා කරන්න ලැබෙයි කියල පතනවා ❤️👍
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
ආසම හඩක් කිංස්ලි පිරිස් ❤ජය වෙවා
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
පුදුම නිහතමානි හරිම සරළ සුන්දර මනුෂ්‍යත්වයක් පිරි චරිතයක් 😍
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 2 жыл бұрын
Flash back stage එකේ ඉන්නම ඕන හඩ පෞරුෂයක් තමයි කිංග්ස්ලි පීරිස්. Flash back හදවත
@sameerapriyadarshana9055
@sameerapriyadarshana9055 2 жыл бұрын
දැනුත් mama ඇහුව vitarai kingsli අයියාගේ parana sindu ටිකක් ...mama ashama කලාකරුවෙක් ... චිරන් ජයතු....
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි 🙏🏻❤🇱🇰🌹
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
ලංකාවේ සුපිරි හඩක් 🎤🎶❤🔥🔥🔥
@wdlasanthawdlasanthawdlasa9438
@wdlasanthawdlasanthawdlasa9438 2 жыл бұрын
Budu saranai dewi pihitai hamadamath flash back samagai
@musiclanka6839
@musiclanka6839 2 жыл бұрын
Flashbackලගෙ තිබ්බ ස්වර්ණමය ඉලෙක්ට්‍රොනික් music පන්ච් එක නැත්තටම නැති වෙලා දැන් ගොඩක් කල්....2010න් පස්සෙ ඒ කොලිටිය ඉවරෙටම ඉවර උනා. ඒ හිටපු වැඩ්ඩො දැන් නෑ. ඉතුරු උනු වැඩ්ඩොත් වැඩිය මහන්සි වෙන්නෙ නෑ. දැන් වෙලා තියෙන්නෙ නොදන්න එකොස්ටික් සහ ලයිව් මික්සින්, ටෝන් බැලන්සින් වගේ නොදන්න වැඩකිඩ දාන්න ගිහින් දෙලොවක් අතරෙ හාගෙන නාල ඉන්නෙ. 🤣🤣🤣 විශ්වාස නැත්තම් 2000-2010 කාලෙ රනාල, නදිය, ගයාන්, අයිවො, මාල, මන්ජුවල එක්ක රොශාගෙ ඩ්‍රම දීපු ඒ අති සුමිහිරි ටෝන්, බැලන්සින් එක්ක තිබ්බ ඇරේන්ජ්මන්ට් එකේ කොලිටිය ගැන 2004 සිරසලන්තෙ වගේ show ලයිව් බලපු කෙනෙක්ගෙ අහල බලන්න. අදහගන්න බැරි Music කොලිටියක් තිබ්බ ඒ යුගය එක්ක බලද්දි අද.... ටයි කෝට් ඇදගෙන තොරන් වගේ ස්ටේජ් උඩ කොත්තු පපර බීට් එකක් තලනව.
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
සිරාම කතාවක්. 100%ක් එකගයි.
@dulmaaaahluck1830
@dulmaaaahluck1830 2 жыл бұрын
E parana widihatama inna gihilla thamai sun flower kelawelama giye. Dala giyapu gothayo ada koheda kiyalawath naha. Gothayo කියන්නේ ubalata danne nati huthwal nokiya paduwe idapan. Ubala wage eunge ganu thamai pita යන්නේ hamadama ekama widihata hukanna gihilla wenas widihata hukanna balapan
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
@@dulmaaaahluck1830 මේ මොන පොන්න හුකන්නෙක්ද උබලා වගේ උන් තමයි එක එක විදියට හුකන්න ගිහින් එක විදියකටවත් දැනෙන්න හුකා ගන්න බැරි උන්. දගලනවා විතරයි. අන්තිමට හති වැඩෙ බාගෙට
@thisaralak
@thisaralak 2 жыл бұрын
Totally Agreed. Hiru Mega blast ekk ehema baluwama epaa wenwaa. kisima quality ekk naa. Issra tibba gamma naaa..
@asela3652
@asela3652 Жыл бұрын
අනේ උබල දන්න මුයුසික්,පාඩුවේ පැත්තකට වෙලා බලන් ඉදපන් බන් නොදන්න දේවල් කතා කරන්නේ නැතිව.
@LahiruSadaruwan-d3i
@LahiruSadaruwan-d3i 5 ай бұрын
💐ඩේලියමාල්,, දෙහි මලක් අද ට ත්
@pasinduharshana6426
@pasinduharshana6426 2 жыл бұрын
කින්ග්ස්ලි අන්කල් කෙලින් කතාවට ආදරෙයි ඈ .ඔයා ඉන්නෙ මෙතන 👉❤️
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 2 жыл бұрын
ෆ්ලෑෂ්බෑක් ගහන තැනක කින්ස්ලී ඔයා ඉන්ම ඔනි....
@thusharasampath2642
@thusharasampath2642 2 жыл бұрын
😍😍😍 ආසම චරිතයක් බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
@shiranfernando7049
@shiranfernando7049 2 жыл бұрын
සුපිරි කතා බහක් 💖
@ruchirashanaka641
@ruchirashanaka641 2 жыл бұрын
1995-2000 Flashback set akath ekka oya katawath harennawath baha..Dakala thiena aya dunnawa hodata..
@sahansuriarachchi7059
@sahansuriarachchi7059 2 жыл бұрын
All the best kingsly you are the best regards from Germany
@beetone2121
@beetone2121 2 жыл бұрын
කවුද කියන්නෙ කින්ස්ලි අය්යට වයසයි කියලාඔය ඉන්නෙ කොල්ලා වගේ..❤️❤️
@dulanjayakody1006
@dulanjayakody1006 2 жыл бұрын
My Favorite singer...💛
@LahiruSadaruwan-d3i
@LahiruSadaruwan-d3i 5 ай бұрын
මරු
@sanjewaweerasingheweerasig3184
@sanjewaweerasingheweerasig3184 4 ай бұрын
Kinsli aiya good bokka සුපිරි manusayek
@slactivities
@slactivities 2 жыл бұрын
Kingsly අයියා කතා කරද්දි කට හඩේ ගැබුරු බලනකෝ...සිංදු කියද්දි එච්චර ගැබුරු බවක් පේන්නේ නෑ
@sadmusic6807
@sadmusic6807 2 жыл бұрын
ARROW STAR BAND EKE NADEERA AIN WUNAMA ETHANATA AWE AMILA MALLI KOHOMADA ROSHAN ANTON AIYALA KOLLAWA HADALA GATHTHE BALAPOROTHTHU DILA AIN KARE NA ANNA NAYAKAYO WADDO❤
@ivonperera5594
@ivonperera5594 Жыл бұрын
Apiwa pissu wattapu adaraniya katahadak Kingsley aiya ❤❤❤❤dirgayu❤❤❤
@AjithNishantha-u4t
@AjithNishantha-u4t Жыл бұрын
මුල මත ක මහපොළ වෙ පය ගහල ඉන්න සුපිරි පරි ඉතිරි ඉන්න සුපිරි ගයාකයෙක්
@sangeethe-4051
@sangeethe-4051 2 жыл бұрын
හදවතේ ගායකයා ❤
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
සුපිරි චරිතයක්
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
ආසම හඩක් ❤️🔥
@jayanimadurangi1361
@jayanimadurangi1361 Жыл бұрын
ඩේලියා මලෙන් ආසම එක
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
නිහතමානී කලාකරුවෙක්..
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 2 жыл бұрын
ෆැලැෂ්බෑක් හදවත ❤️❤️❤️
@shashenrashmika298
@shashenrashmika298 2 жыл бұрын
Jeta වැඩ්ඩෙක් තමයි හැබැයි දැන් keybord ගහන දිනේෂ් තරම් නම් නැ.🥲
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
දිනේශ් නම් හොඳයි...ඒත් අරුණට කිට්ටුවෙන්න බෑඅ
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
@@slclassicmusic ow
@puppy_stmart7468
@puppy_stmart7468 4 ай бұрын
2wq​@@kavindudilshan9347
@tharindunimantha2121
@tharindunimantha2121 2 жыл бұрын
කින්සලි අයියා❤ආදරෙයි❤
@userhirusanduwenwe
@userhirusanduwenwe 2 жыл бұрын
රොෂාන් මුල් කාලේ හාපු හෑමට ඌ තමයි එහෙනම් මුලින්ම අයින් වෙන්න ඕන. මුන් කතාකරන්නේ මුන්ට වරදින්නේ නැ වගේ. ඔක්කොම කටින් නිහතමානී😂😂
@piumaldanushka4744
@piumaldanushka4744 2 жыл бұрын
Aniwaren u nikan janadipathi wage recoding gothaya
@anuruddhadassanayake2628
@anuruddhadassanayake2628 2 жыл бұрын
එක නම් හරියටම හරි... ටෙම්පෝ දුවනවා ඒ දවස්වල....🤣🤣🤣 බැරිම තැන තමයි රෙකෝඩිං ගහන්න ගිහින් ඒකත් නෝන්ඩි කරගත්තේ... බැරිම තැන නිරෝෂන් ගත්තා.. 🤪🤪🤪😀😀😀
@diyathahomedesignconstruct276
@diyathahomedesignconstruct276 2 жыл бұрын
රොෂාන්ට ලයිවු සින්ග් කරන්නත් බෑ
@maheshbuddhika9396
@maheshbuddhika9396 2 жыл бұрын
ජයවේවා kingsli ayyaa
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 2 жыл бұрын
රොෂාන් අයියාව නැවතත් ගේන්ඩ ගෙනල්ලා අහන්ඩ මේ ෆැලැෂ්බෑක්ලාට මොකද වෙන්නේ කියලා ඒත් එක්කම ඕල්‍ රයිට් එකටත් මොකද වෙන්නේ කට්ටියම අයින් උනා කියලා ආරංචියක් ආවා .....😔😔
@jhr3450
@jhr3450 2 жыл бұрын
😂😂😂
@juderenoldregan594
@juderenoldregan594 2 жыл бұрын
ෆ්ලැෂ් බැක් යන්නේ වලපල්ලට . ලංකාවේ තියෙන හිගන බැන්ඩ් එක.හැම බැන්ඩ් එකෙන්ම කොල්ලො අරගෙන බැන්ඩ් කඩලා ඉස්සරහට යන්න හදන්නේ.අන්තිමට වලපල්ලටම යනවා යනවාමයි. කිංග්ස්ලි අයියා හදවතෙ ගායකයා.
@thilinaperera6168
@thilinaperera6168 2 жыл бұрын
Danna deyak kiyapalla ban
@kalparasanjana3434
@kalparasanjana3434 Жыл бұрын
Attama katawa ne kiyanne kohomada jeta gatte breve lage show 36 kelawala bn
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
ඉතිං උඹත් වල පල්ලට යනවනෙ
@kingsleyperera7840
@kingsleyperera7840 4 ай бұрын
කියන හැම ගීතයක්ම ලස්සනයි . ජෝතිපාල මහත්තයගෙන් පස්සේ විරහ ගී කියන හොඳම ගායකය තමයි කිoස්ලි කියන්නේ . හැබැයි දැන් කණ්ඩායමේ වැඩිය පෙන්න නෑ නේ. ලොක් අඩුවක් පේනවා එකෙන් . අදරෙයි. හැමදාම ..
@shanukalakshan3215
@shanukalakshan3215 2 жыл бұрын
ආදරෙයි ❤️❤️❤️පුලුවන් නම් නිරෝෂන් අයියා ගේන්න ❤️❤️
@prabhathdharshana4012
@prabhathdharshana4012 2 жыл бұрын
ජෝති අමරණීය ජෝති බවට පත් කල ඕලු මාල බැන්ද Flash back සාමාජිකයා...
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Oyata suba anagathayak Kings of flashback
@dilansudusinghe1494
@dilansudusinghe1494 2 жыл бұрын
Flashback king 🤴kins
@vikumfernando7953
@vikumfernando7953 2 жыл бұрын
ගිය සතියෙ පොල්තෙල් බුලියක් අරන් යනවා දැක්ක සංදර්ශන නැ වගෙ
@warunakanchana6148
@warunakanchana6148 2 жыл бұрын
ඉස්සර මං ආසම සංගීත කණ්ඩායම. දශක ගණනාවක ෆ්ලෑශ්බැක් ගමනේ අවසානය උදාවෙමින් තිබේ යැයි සිතේ.
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
ඊට කලින් උඹෙ අවසානෙ අාවොත්
@AjithNishantha-u4t
@AjithNishantha-u4t Жыл бұрын
වැඩ සටහන කරන අයියෙ ඔයා ත් සුපිරි ලොකු කම් නැහැ 😍🤗
@virajmithum6046
@virajmithum6046 2 жыл бұрын
කිංස්ලි පීරිස්,අරුණ තමෙල් දෙන්නටම ආදරෙයි හැබැයි රොෂාන් කියන්නෙ බක පන්ඩිත මී හරකෙක් ෆ්ලෑශ් බෑග් එකේ අවසානය වැඩි ඈතක නෑ වගේ යකෝ රුසිරු මුදලිගේ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ශලින්ද අයියා එක්ක රුසිරු අයියලා සෙට් එක සුභ ගමනක් යාවි එයාලට ජය වෙන්න ඕන. බක පන්ඩිත් රොෂාන් ඔයයි ඔයාගෙ තාත්තයි එක්ක මනුස්සයෙක්ට මේ ෆීල්ඩ් එකේ ගමනක් යන්න බෑ
@dammikakrishantha1252
@dammikakrishantha1252 2 жыл бұрын
ශළින්ද යයි ටික කාලයක්
@userhirusanduwenwe
@userhirusanduwenwe 2 жыл бұрын
අනිවා🙏
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
👍❤️
@jhr3450
@jhr3450 2 жыл бұрын
@@dammikakrishantha1252 අයින් වුනා
@isurunawodya4310
@isurunawodya4310 2 жыл бұрын
බෑන්ඩ් එකේ අයගේ ගෙවල් වල මිනිස්සු නොකා නොබී මැරිලා ඉන්නෙ නෙහ්. කන්න නැතුව . ම්න් හිතන්නෙ වශී බන්දන කරලද කොහෙදෝ රොශාන් බෑන්ඩ් එකේ අයව අවුරුදු ගානක් තියන් ඉන්නේ😂😂😂😂. අනේ නිකන් පලයන් නොදන්න මගුල් නොකියා.
@upul1684
@upul1684 2 жыл бұрын
රොශාන් කියන්නේ පන්ඩිතයෙක්...අලි ඔළුව උගෙ
@udarasrinath834
@udarasrinath834 2 жыл бұрын
හදවතේ තමයි ඉතින් හැම දේම ආදරේයි
@sangeethmaya7023
@sangeethmaya7023 Жыл бұрын
Flasback..කින්ස්ලි..පට්ට.. ගායකයක්.. ..නමුත් ...රෙකොඩින්..ගහන්න..
@palikarathnayaka9280
@palikarathnayaka9280 2 жыл бұрын
Mama kamathima gayakaya kinsly aiy budu saranaii
@shanthifernando442
@shanthifernando442 5 ай бұрын
Api adare ape game ahinsaka ape kinsilita adarei....ae tena katavath ganna behe....
@malithudara7557
@malithudara7557 2 жыл бұрын
චාර්ල්ස් ඉන්නවද flash back වල
@chamaraprasad-letsgowithru5253
@chamaraprasad-letsgowithru5253 2 жыл бұрын
Legend 💐
@chanakasenarath5680
@chanakasenarath5680 Жыл бұрын
Delum malak... Adaraniyama matakaya... 2003.. jeewithe gewunu lassanama awurudda..
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 2 жыл бұрын
ෆ්ලෑෂ්බෑක් ❤
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
flashback එකේ ඕනවට වඩා නීති වැඩියි.බක පන්ඩිත නායකයෙක්නෙ ඉන්නෙත්.උගෙ ඔලුව හොද නැති වීගෙන එන්නෙ.නාකි අැමතිලාට වගේ.
@sangeethe-4051
@sangeethe-4051 2 жыл бұрын
සිරාවටම ඒ අතින් වායෝ
@diyathahomedesignconstruct276
@diyathahomedesignconstruct276 2 жыл бұрын
රොෂාන්ට ලයිවු සින්ග් කරන්න බෑ බං.
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
@@diyathahomedesignconstruct276 උඹට පුලුවන්ද
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
Appa kingsley. Mr Mal. Wamanetath awa mun set eke mal sindu ahala a dawas wala.
@morinperera979
@morinperera979 Ай бұрын
මගෙ ප්‍රියතම ගයකය එහෙත් චුටි දු නම් මතක් වෙනකොට හරිම දුකයි 😢
@surangalakmal7684
@surangalakmal7684 2 жыл бұрын
rosha weradi nea ban....jetala wedak nea..rusiruwa nam hodai...niro thama ala kare..giya nam yanna one..manthrei waru wage..ahema wenna apa...minissu oyalata godak adarei...
@miusiclife-v8w
@miusiclife-v8w 2 жыл бұрын
එදා ඉදන් ආසාවෙන් හිටපු බෑන්ඩ් එක ෆෑශ් බැක් පරන කටිය අයින් උනොත් වැඩක් නෑ
@stsmusicteamofficial
@stsmusicteamofficial Жыл бұрын
කතා කරන කොට හරියටම හිටං ගේ වොයිස් මයි.
@upul1684
@upul1684 2 жыл бұрын
කවුරු හරි කියනවද කිංස්ලී අයියගෙ දුව නැති උනේ ඇයි කියලා ..පව් දෙයියනේ ....දුක් වෙන්නෙපා කිංස්ලී අයියා .එයා අනිවාර්යයෙන් හොඳ ආත්මෙක ඉඳන් ඔයා දිහා බලන් ඇති..
@ireshasewwandi
@ireshasewwandi 2 жыл бұрын
Canser ekak hadila
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 39 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 43 МЛН