සන්ෆ්ලවර්ස් සහ ෆ්ලෑෂ් බැක් බේස් එකෙන් නලවපු මාලන් ප්‍රනාන්දු අද කොහෙද ?

  Рет қаралды 72,272

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Пікірлер: 204
@dananjayafernando4274
@dananjayafernando4274 2 жыл бұрын
අදටත් පාරක දැක්කත් මාලන් අයියෙ කිව්වම නිහතමානිව ප්‍රතිචාර දක්වන අනික් මිනිස්සුන්ට ගෞරවය උපරිමයෙන් දෙන නියම පරිණත හැකියාවෙන් පිරුණු වාදකයෙක් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් ආදරෙයි මාලන් අයියා හැමදාම ජේසු පිහිටයි
@SamanPradeep-dv4wj
@SamanPradeep-dv4wj 10 ай бұрын
සුපිරිම පැහැදිලිකිරිමක් ජයවේවා මාලන් අයියේ
@sethsrilanka
@sethsrilanka 6 ай бұрын
වටිනාම නිවැරැදම බේස් රටාවන් එක්කල නිහඩ ආදරණීය ශිල්පියෙක් 🇱🇰🌹 අද තමා කතාකරනව දැක්කේ. වටිනාම දැනුවත් කිරීම් එක්කලා. 🎉 ජයෙන් ජයම වේවා 🌞✨🇱🇰
@shanherath1314
@shanherath1314 2 жыл бұрын
ඩයි නැ කොන්ඩෙ ගොතල නැ ටැටු නැ බොරු ඉන්ග්‍රිසි කෑලි නැ පොලොවෙ පය ගහල ඉන්න නිහතමානී වැඩ්ඩෙක්.
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
බෆල් අඩනවා මාලන් අයියා බේස් ගහනකොට😍😍😍😍🙏
@prageethfernando6460
@prageethfernando6460 2 жыл бұрын
උබද කදුලු පිහි දැම්මේ බෆල් වල.🤣🤣🤣🤣
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
@@prageethfernando6460 2000බුරුවෙකුට සමානය
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 2 жыл бұрын
සතුටුයි ගොඩක්..කාලෙකින් දැක්කේ ❤️❤️ මාලන් අයියා.. අදටත් ඔයාගෙ වැඩ අහනවා අපි.අමතක කෙනෙක් ඉන්නවනම් මෙයාව.ටජ් මහලක් ඇල්බම් එකයි,පිස්සු පහර නන්ස්ටොප් එකයි අහන්නකෝ😊 ජයවේවා❤️❤️🙏🙏
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
අය්වොගේගෙන් පස්සේ දැක්ක සුපිරි බේසා 🙏👍💚ජයවේවා
@mahendraperera109
@mahendraperera109 2 жыл бұрын
එළිමහන් ප්‍රසංග කලාවේ bass කියන instrument එක හදවතට දැනෙන්න ගැහැව්වේ මාලන් fernando.. අදටත් එහෙම කෙනෙක් නැත..
@JayaKandy
@JayaKandy 2 жыл бұрын
නිකම් බොරු නොකිය හිටු, හොඳයි තමයි, එත් අදටත් එහෙම කෙනෙක් නෑ කියන්න, හඬට නටන අය එහෙම හිතනවා,
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 2 жыл бұрын
Anton vs roshan genna
@padmalalliyanaarachchige9643
@padmalalliyanaarachchige9643 2 жыл бұрын
❤❤❤❤
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 Жыл бұрын
බේස් නම් අයිවෝ තමයි. පස්සේ මාලන් ඒ අඩුව පිරෙව්වා.
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 8 ай бұрын
Bass නම් අර්නි පිරිස් තමයි මාලන් අයියාත් හොදයි මැතකදි හිටපු හොදම baas flashback සැම් ලිවේරා තමයි
@nuwanwakishta8157
@nuwanwakishta8157 5 ай бұрын
ස්තූතියි ජයවේවා බුදුසරනයි .
@chamaraprasad-letsgowithru5253
@chamaraprasad-letsgowithru5253 2 жыл бұрын
ඔබට ජයවේවා 💐 මාලන් අයියේ 🙏 ... තරුණයා ඔන්ලයින් ජයවේවා 🙏
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
Sunflower එකේ ගෝල්ඩන් පීරියඩ් එකේ රොශාන් පෙරේරාට සෙට් උනම බේසා අපේ මාලන් බොසා...
@paziya3604
@paziya3604 2 жыл бұрын
නැහැ අයිවෝ ද මෙල්
@rohanchampika8072
@rohanchampika8072 2 жыл бұрын
👍👍👍
@ahame9006
@ahame9006 8 ай бұрын
​@@paziya3604 දෙන්නම සෙට් උනා හොදටම Aivor and Marlon
@flatform4772
@flatform4772 2 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.නිදුක් නිරෝගී සුව ලැබේවා අයියේ...
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද 2 жыл бұрын
මමත් බේස් වලට ආවේ අයිවෝ,මාලන් අයියාව ආභාශයට අරගෙන...මේ ඇත්තෙන්ම කණ්ඩායම් සංගීතය ට ලොකු සේවාවක් කල කෙනෙක්...මේ කලාකරුවන් පිලිබදව තව දුරටත් රජය මගින් සොයා බලා යම්කිසි දෙයක් කල යුතුයි.
@manachethana5272
@manachethana5272 5 ай бұрын
ගොඩක් ලඟින්ම ඇසුරු කරන්න ලැබුණ ආසම bass guitarist marlon අයිය කියන්නේ....දැකපු සුන්දරම bass guitar player ♥️ ❤️ වෙනස්ම palyer කෙනෙක් දැකපු ❤️❤️❤️❤️❤️❤️
@jkmalani1544
@jkmalani1544 11 ай бұрын
අහල තියෙනවා දැකලනැහැ දැන් නම් දැක්කම සතුටුයි ඔබටජයෙන් ජයම වේවා
@NimeshNimesh-d5x
@NimeshNimesh-d5x Жыл бұрын
මේ දෙවල් අහන්න ලැබෙන එකත් මාර සතුටක්😍❤
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
සුන්දර කතාබහක්... Thank you තරුනයා,, Thank you මාලන් අයියා❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️
@kushanpraneeth9420
@kushanpraneeth9420 2 жыл бұрын
තාමත් ආසයි මාලන් අයියගේ සද්දෙට...ඉදිරි වැඩ කටයුතුව සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම වැඩ සටහනකරන අයියටත් සුබ පතනව ඉදිරි වැඩ කටයුතුවලට
@thebest-hy8td
@thebest-hy8td 2 ай бұрын
*මම දැකපු රසම බෙිස් ප්‍රහාරකයා❤*
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
මුන්න අයිය වත් මතක් වෙනව වටිනා මනුස්සයෙක් ඔහුට මොක් සුවය ලැබේවා ..!!
@krishanthaliyanage6419
@krishanthaliyanage6419 2 жыл бұрын
මම ආසම වාදකයෙක් .sun flower එකේ ඉද්දි sunshine සද්දෙට රොෂාන් එක්ක එකතු වෙලා අපට පිරිසිදු සද්දයක් දුන්නා . අර්නි පීරිස් නිශාන්ත මහානාගගෙන් පසුව මට ඉන්න සුපිරිම වාදකයා ඹයා .ඩික්සන් දක්සයෙක් එකේ කතා දෙකක් නැහැ .රොෂාන් පෙරේරාත් කියන්නේ ඹයාගේ අමුතුම ගැම්මක් තිබුනා කියලා . නමුත් මාලන් ,මන්ඡුල ,රැවන් එකතු උනා කියන්නේ රටම නටවන්න පුලුවන් රඡ තුන් කට්ටුව තමා . හැම දාමත් ආදරෙයි big brothers ලා එකතු වෙලා ඒ දුන්න සද්දෙට .කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා මල්ලී ඹයාට.සෑම දවසක්ම සුබ වේවා ඹබට .
@ahame9006
@ahame9006 2 жыл бұрын
Waddek තමඊ,bass variation.. සුපිරියක් තමා. වෙනස්ම කතා බහක්.. With Marlon..........
@melroycaesar370
@melroycaesar370 2 жыл бұрын
මාලන් හරිම දුකයි අපේම කොල්ලෙක් වෙලා ඒ වගේ වැඩ්ඩෙක් අද මේ වගේ නිහඬවෙලා ඉන්න එක අපි හැමෝටම දුකක් වගේම හරිම පාඩුවක්. ඇත්තෙන්ම මම දැක්ක නිහතමානිම චරිතයක්. නැවතත් ඒ වගේ ගෲප් එකක ඉන්නවා දකින්න හරිම ආසයි. ඉදිරි අනාගතයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
ඕනෑම සිංදුවකට , රිදෙන්නැතුව / හික්මීමක් ඇතුව bass playing මාලන් අයිය තමයි 👌🥰💪 (මාලන් style එකක් අනිවා සංගීත ලෝකෙ තියනව)
@nethsiluentertainment493
@nethsiluentertainment493 2 жыл бұрын
ජයවේවා ! හරිම විවෘත යි කතාව... සුපිරි
@sanjayamendis6721
@sanjayamendis6721 6 ай бұрын
ගොඩක් වැදගත් වුණු කතාවක්...
@dhammikasenevirathne365
@dhammikasenevirathne365 2 жыл бұрын
One of my favorites bassist ..God bless you marlon aiya ❤❤❤❤
@ruchiraprageeth1469
@ruchiraprageeth1469 2 жыл бұрын
මම මාලන් අයියගෙන් අහපු ප්‍රස්නයක් ඒ දවස් වල බෑන්ඩ් දෙකේදි එයාගෙ හඩ වෙනස් උන විදිය.මට දුන්නෙත් සුපිරි උත්තරයක් එදා.
@EEFFFFOORRTT
@EEFFFFOORRTT 2 жыл бұрын
රොෂාන් පෙරේරා ගේන්නකො වන් මිලියන් විව්ස් එනව sure
@prasadmadhurangakarunanaya8771
@prasadmadhurangakarunanaya8771 2 жыл бұрын
✨️💌✨️
@lochanagunarathna1931
@lochanagunarathna1931 2 жыл бұрын
ඇන්ටන්/රොෂාන් අයියලා කවුරුත් එන්නේ නෑ interviews වලට. මොකද එයාලා ආවොත් සන්ෆ්ලවර් එකෙන් යන්න උන හේතු ඇහුවම එයාලා දෙන උත්තර වලින් ( එයාලා ඇත්තම කිව්වොත්) සන්ෆ්ලවර් ඉන්න/හිටපු ගොඩක් අයගේ රෙදි ගැලවෙයි.
@malindaweerasuriya3441
@malindaweerasuriya3441 2 жыл бұрын
අනිවාර්යයෙන් roshan ayyawa geenna
@thushnira
@thushnira Жыл бұрын
හිතනවද ඒ අය එයි කියල. ගෙන්නන්න අමාරුම කෙනෙක්. ඇන්ටන් අය්යත් එහෙමයි. එන්නෙම නෑ. කතාවකට.
@fernandomahesh
@fernandomahesh Жыл бұрын
Roshan policy ekak vidihata Roshan interview valata enne na
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
සුපිරි base malan අයියා jaya wewaa
@madumadawa6190
@madumadawa6190 9 ай бұрын
සුපිරි පන්ච් එකක් දෙන්නෙ සින්දු වලට ❤ නැටවෙන්න්ම
@TheCharakam
@TheCharakam 2 жыл бұрын
Marlan aiya ithama hitha hoda charithayak.mata mathakayi dawasak Gampaha Arpico ekedi hamba wela math ekka hina wela katha karala giya.e wenakota marlon aiya sunflower peak eke hitiye....awankawama suba pathanawa..Tharunaya channel ekatath thanks. .
@nuwankumara8894
@nuwankumara8894 2 жыл бұрын
මම ආසම බේස් ගිටාරිස්ලා දෙන්න තමයි මෙයයි ඩික්සන් අයියයි.දැනුම් සම්බාරයක් තියෙන කෙනෙක් කියලා අදයි දැනගත්තෙ.ආදරෙයි මාලන් අයියේ ❤️❤️❤️
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
බේස් යක්කු නම් නෙමේ...සුපිරි දක්ශයෙක්......
@ranganadenesh4091
@ranganadenesh4091 2 жыл бұрын
Ekemma bro
@sanjeewamadu8001
@sanjeewamadu8001 Жыл бұрын
කාලෙකින් දැක්කෙ ජයවේවා මාලන් අයියෙ❤️
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 8 ай бұрын
❤ 🎸 කනට ඇහුන බේස් හඩක් පිට කරපු කෙනෙක් තමයි මාලන් අයියාත්
@amithasiriamithasiri9243
@amithasiriamithasiri9243 2 жыл бұрын
වසර 22 ක් පුරා මම කැමති වාදකයා මාලන් අයියා ඉස්සරාටත් හෙමයි වෙනස් වෙන්නැ
@amilaprasanna5159
@amilaprasanna5159 4 ай бұрын
මමත් ආසම බේස් ප්ලේයර් කෙනෙක් මාලන් අයියා. මාලන් අයියා උන්නු කාලේ තමයි සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ කොලිටිම කාලේ
@isurusanjaya236
@isurusanjaya236 2 жыл бұрын
Big brothers patta tone akak dunne. Oya bassist kenk akka intw akak karanwanm.a gana danagena tikak advance prshna ahanna
@samantha-ky5oz
@samantha-ky5oz 2 жыл бұрын
Double arm bass guitar ekak use kare zenith band eke
@chnakasenarath9840
@chnakasenarath9840 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ ❤
@nalakafernando9201
@nalakafernando9201 Жыл бұрын
Superb we love you
@c-maxx3843
@c-maxx3843 2 жыл бұрын
Practice Room program එක නවත්වන්න අයියෙ.. පුලුවන්නම් .. හරියටම සෙට් වෙන්නෙ මේ වගෙ chat program තමයි සුබ දවසක් ඔස්තාර් ලා ඇවිල්ල reply දාල ටිපර් වෙන්න එපා ok
@hiddenhightecinc7756
@hiddenhightecinc7756 2 жыл бұрын
Ow bro. Oya godak mahansi wenawa "practice room program akata. " namuth mahansiye tharamata result aka madi.
@charithbandara4606
@charithbandara4606 2 жыл бұрын
Legend BASS guitarist ❤
@supunmadusanka2937
@supunmadusanka2937 2 жыл бұрын
රොෂාන් පෙරේරා ගෙන්නකෝ
@fernandomahesh
@fernandomahesh Жыл бұрын
Roshan KZbin channel ekka policy ekak vidihata enne na. Flash back niroshanuth ehemai.
@travelwithdronesl2455
@travelwithdronesl2455 2 жыл бұрын
මාලන් අයියා ගොඩක් දවසකින් දැක්කෙ ජයවේවා ❤️❤️❤️
@madusamu5807
@madusamu5807 2 жыл бұрын
Zenith .. band එකේ .. තිබුණා ..ඩබල් ආමි bass guitar එකක් ..
@boneyfassamanthaboneywiths2199
@boneyfassamanthaboneywiths2199 Жыл бұрын
Ekenma
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 8 ай бұрын
Zenith band eke baas gahapu ayyath supiri wadda aye dekak na ❤ asa baas gitaris kenek thamai
@sethsrilanka
@sethsrilanka 6 ай бұрын
අපේ අති දක්ෂතම වාදකයෙක් ශාලුක play kare,, ඒක කීර්ති අය්යගේ ගිටාරය.. වෙනසකටත් එක්ක වේදිකාවේ එක්කලා. එහි ටිකක් බරින් වැඩි සංගීත භාන්ඩයක් බව ශාලුක පුද්ගලිකවම පැවසුවා...
@chanukasenarath653
@chanukasenarath653 Жыл бұрын
Sunflower කියන්නේ මාරම සංකලනයක් ඒ කාලේ
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
නිහතමානි අති විශිෂ්ඨයා මාලන් අයිය 😍
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
Flashback අහන්නෙ අවුරුදු 15ක ඉදන් ඒත් රුසිරුට කරපු බලු වැඩේ නම් අනුමත කරන්නෙ නෑ
@samanthakumara1262
@samanthakumara1262 2 жыл бұрын
Ayi nirosan ayet awitda
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
@@samanthakumara1262 ඔව්
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 2 жыл бұрын
@@sasindu7843 ammta siri athatada bn 😕ade ethkota rusiru ta mokda wenne
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
@@hiranyashashikelum7608 ඔව් බන් allright එක කෑලි කෑලි ශලියත් නෑ allright කියල බෑන්ඩ් එකක් නෑ බන් සරලවම දැන් 😥😥 ආසාවෙන් ඇහුවෙ බෑන්ඩ් දෙකයි flashback allright විතරයි. Allright එකේ රුසිරු ශශික ශලිය ඔය සෙට් එක වෙනම එකකට පනින සීන් එකක් තියෙන්නෙ දන්නෙ නෑ හරියටම
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 2 жыл бұрын
@@sasindu7843 ade 😢 hodama bnd eka shii
@l5b89r
@l5b89r 2 жыл бұрын
රූපේ දැක්කාම සද්දෙ ඇහෙන චරිත..❤️❤️
@dilanzoysa67
@dilanzoysa67 2 жыл бұрын
Supiri waddek Marlan Aiya. Bs
@naradakelum9102
@naradakelum9102 2 жыл бұрын
Asama wadakayek...jayenjayama wewa
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 2 жыл бұрын
මාලන් කියන්නේ ලෙජන්ඩි එකක් ❤
@ranganapraneeth3507
@ranganapraneeth3507 2 жыл бұрын
සුපිරි තමයි ඉතිං මාලන් අයිය ❤
@lalithlankika1611
@lalithlankika1611 2 жыл бұрын
සුපිරි චරිතයක් තමා ඉතින්
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
නැටවෙන්න බේස් ගහපු මාලන් අයියා ❤❤❤
@jeewansenanayake3337
@jeewansenanayake3337 2 жыл бұрын
මම කැමතිම බේස් ගිටාර් වාදකයා. God bless you
@janithpriyankara2961
@janithpriyankara2961 2 жыл бұрын
Supirima waddekma thama marlon aiyya kiyanne adarei aiyye 😍😍😘😘😘❤❤❤🤗🤗🤗🤗🤗
@damithkahandawala3927
@damithkahandawala3927 2 жыл бұрын
Good luck mallan aiye..
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
යකුසා කියලා බෑන්ඩ් එකක ගැහුවා නේද පහුගිය කාලෙ . දැන් ඒ බෑන්ඩ් එක විසිර ගිහින් ද?
@benatmilano6495
@benatmilano6495 2 жыл бұрын
Malan god bless machoooooo…mama benhur Milano(Negombo Bothe ge friend )
@benatmilano6495
@benatmilano6495 2 жыл бұрын
God bless you mala
@pasinduindunil7538
@pasinduindunil7538 2 жыл бұрын
Ko රොශාන් පෙරේරා ගෙන්ඩකෝ
@sltechview5672
@sltechview5672 2 жыл бұрын
කමෙන්ට් වලින්ම පේනවා මිනිස්සු කොච්චර ආදරේද කියලා මාලන් අයියට.. ඒ නිහතමානීකම වටිනවා හැමදේටමත් වඩා.. ❤
@sachinthafernando4075
@sachinthafernando4075 Жыл бұрын
Marlon Fernando ❤️😘💥
@prasadrasikawidanagamachch3932
@prasadrasikawidanagamachch3932 2 жыл бұрын
Malan aiya hunga kalekin. best of luck
@nntharanga2449
@nntharanga2449 Жыл бұрын
Duwa dimata kale hoda, sinduwata bass gahana thaleta adatath katawath e විදිහට ganna ba malan aiye,oya tama man dakapu hodama bass man,good luck,
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
බේස් යෝධයා ❤
@jackbro7232
@jackbro7232 Жыл бұрын
වැඩසටහන මෙහෙවන කෙනාගෙ මන්දගාමී හඬ නිසා සහ උද්‍යෝගිමත් බවක් නැති නිසා කම්මැලියි වගේ... ඒක හදාගන්න බලන්න. ස්තුතියි
@pradeeparuna3711
@pradeeparuna3711 2 жыл бұрын
බේස් යක්කු පක්කුන්ට වඩා යමක් දැනෙන්ඩ කරපු මිනිස්සු තමයි අර්නි සහ මාලන්
@SupunViroshan-eq6fu
@SupunViroshan-eq6fu 6 ай бұрын
ඩබල් බාර් බේස් ගිටාර් එකක් ප්ලේ කරා සෙනිත් බෑන්ඩ් එකේ බේස් ගහපු ශාලුක හෙට්ටිආරච්චි.... එයා අති දක්ශයෙක්... ටිකක් හොයල බලන්න....
@nalinchampika2277
@nalinchampika2277 Жыл бұрын
Dabull arm gitar eken gauwa supar star ban eke shaluka mama danna vidiyata
@Bassthiwa
@Bassthiwa 2 жыл бұрын
Thank you aiye guitar gena hema dema oya ahanawata❤️
@iamstar3747
@iamstar3747 2 жыл бұрын
ස නි ධ ප..බෙස් ගහන අලුත් කොල්ලා ගැන විඩියෝ එකක් කරන්නකෝ
@aseemadusanka7543
@aseemadusanka7543 2 жыл бұрын
Niyamai ayyaaa..
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
මන්ජුල වර්ණකුලසූරිය ගේන්න කො..
@prabodhapathum6032
@prabodhapathum6032 2 жыл бұрын
Supiri වැඩිිඩෙක්
@surangakumarapathiraja8529
@surangakumarapathiraja8529 2 жыл бұрын
Hari...හරි .. . .
@w.s.chaminda3504
@w.s.chaminda3504 4 күн бұрын
Hinahenna mata iganwu gahapu gahilla thama balanawa....goodluck
@kushankaumal5887
@kushankaumal5887 2 жыл бұрын
Supiri basek thamai.. ❤️
@sureshjeewa6498
@sureshjeewa6498 2 жыл бұрын
Bass pattern kanata ahenna gahapu..mn asa supiri waddek
@dinalsankalpa520
@dinalsankalpa520 2 жыл бұрын
වැඩ්ඩෙක් ❤️🔥
@iranjanwimalarathne6909
@iranjanwimalarathne6909 2 жыл бұрын
Superb malan Aiya
@s.h.jeewantha2280
@s.h.jeewantha2280 2 жыл бұрын
supiri sunflower waddek..me wagema roshan pererawat genna
@MaduBandara-km1pk
@MaduBandara-km1pk 3 ай бұрын
අපේ ගෙවල් ලග ඉන්නේ මාලන්
@sameera1018
@sameera1018 2 жыл бұрын
මාලන් අයියා 😍
@nishanchamara2160
@nishanchamara2160 2 жыл бұрын
ඩබල් බේස් ගිටාර් එකක් ප්ලේ කලා ... සේනිත් සන්ගිත කන්ඩායම
@sakuraflashofficial
@sakuraflashofficial Жыл бұрын
Marama hithahoda kenek. kisima lokukakak nethi kenek ❤️
@sanurienterprises2797
@sanurienterprises2797 2 жыл бұрын
සන්ෆලවර් අවසාන රසය මාලන් , මංජු, රුවන් ගෙන් පස්සෙ අවසන් උනා ඒ රසේ වෙන කාටවත් දෙන්න බෑ
@sumedhafernando7635
@sumedhafernando7635 2 жыл бұрын
මාලන් අයියා කොහොමද ඉතින්
@chamara662233
@chamara662233 2 жыл бұрын
දක්ෂ පලපුරැදු වාදකයෙක්. ඒත් ඔබ ඉන්න ඕනා ඔය බෑන්ඩ් දෙකේම නෙවෙයි. Foot එකට නං බේස් ගහන්නෙ එතකොට foot එක නැති සිංදුවලට බේස් ඕනෙ නැද්ද? වාදනයේ පලපුරැද්ද වගේම තමන් වාදනය කරන වාදන භාණ්ඩය පිලිබඳව අධ්‍යනය කිරීමත් වැදගත්. ඒ වගේම double base එකෙයි Arm 2කේ ගිටාර් එකකයි අතර ඔබ කියන විදිහේ සම්බන්ධයක් නෑ. බෑන්ඩ් ගහලා ඒ පලපුරැද්ද නිසාම වාදනය කරනවා විනා ඒ පිලිබඳව අධ්‍යයනය නොකර සිටීම අවාසනාවක්.
@prasadlakshantha9001
@prasadlakshantha9001 2 жыл бұрын
මාලන් fernando❤
@udithahettiarachchi1121
@udithahettiarachchi1121 2 жыл бұрын
Supirima bass guitaris kenenk mamath kaalayak follow karapu guitaris kenek flashback inna kota supiriyatama gehuwe,,,eeth sunflower aawa gaman un keewa me manussayage a gehhilla,
@ravinduperera9930
@ravinduperera9930 2 жыл бұрын
ඩබල් ආම් ගිටාර් එකක් ලංකාවේ ගැහුවේ , සෙනිත්, සුපර්ස්ටාර්ස් බේස් ගහපු ශාලුක හෙට්ටිආරච්චි ...එයත් නෝමල් බේස් ආම් තමයි ගැහුවේ..
@ටිංටිං-ඳ7ඟ
@ටිංටිං-ඳ7ඟ 2 жыл бұрын
ඩබල් බාර් බේස් එකක් තිබුණෙ සෙනිත් බෑන්ඩ් එකේ
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
බේස් කිං ❤❤❤
@induniludayakantha2172
@induniludayakantha2172 2 жыл бұрын
හොඳම bess malan aiya
@ටිංටිං-ඳ7ඟ
@ටිංටිං-ඳ7ඟ 2 жыл бұрын
ඇන්ටන්, රොෂාන් ඉන්ටර්වීව් වලට එන්නෑ නේද
@gihanhewapathirana2814
@gihanhewapathirana2814 Жыл бұрын
Roshan Pererata Anna kiyannadda onams kena gannane
@thilinaperera6168
@thilinaperera6168 2 жыл бұрын
Malan Fernando kiyanne thawath waddek wena billy Fernando ge aiya.💗💗💗💗
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 39 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 66 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН