Kinkini Hadata Sama Wena Karaoke (Without Voice) කිංකිණි හඬට සම වෙනා කැරෝකේ

  Рет қаралды 16,893

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Nihal Nelson
📜✍️ Lyrics :
🎼🎶 Melody :
╚╩══•🎻Nihal Nelson Karaoeke Play List 🎻•══╩╝
💥 Lassanata Pipuna Wanamal Karaoke / ලස්සනට පිපුන වනමල් කැරෝකේ
▶️ • Lassanata Pipuna Wanam...
💥 Ahinsakai Eliya Bedai Karaoke / අහිංසකයි එළිය බෙදයි කැරෝකේ
▶️ • Ahinsakai Eliya Bedai ...
💥 Karuna Suwada Thawaralu Karaoke / කරුණා සුවඳ තවරාලූ කැරෝකේ
▶️ • Karuna Suwada Thawaral...
💥 Kiri Dunne Daruwantai Karaoke / කිරි දුන්නේ දරුවන්ටයි කැරෝකේ
▶️ • Kiri Dunne Daruwantai ...
💥 Baila Wendesiya Aran Awa Karaoke / බයිල වෙන්දේසිය අරන් ආව කැරෝකේ
▶️ • Baila Wendesiya Aran A...
💥 Salli Miti Ganan Karaoke / සල්ලි මිටි ගනන් කැරෝකේ
▶️ • Salli Miti Ganan Karao...
💥 Oru Padinna Pahala Gagata Karaoke / ඔරු පදින්න පහළ ගඟට කැරෝකේ
▶️ • Oru Padinna Pahala Gag...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 chat.whatsapp....
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
කිංකිණි හඬට සම වෙනා
කිංකිණි හඬට සම වෙනා
ගිගිරි සැලේ
ගව කුර හඬට මුසු වෙලා
ඇදපන් පුල්ලි ගොනෝ
ඇදපන් පුල්ලි ගොනෝ
දුර ඈත ඉඳන් මෑත බලා යන ගමනේ
දුක් කරදර කම්කටොලුය නැගුනේ
රෑ සීත නිසා
රෑ සීත නිසා තොල් අතරින්
සීපද ගැයුනේ
සීපද ගැයුනේ
කිංකිණි හඬට සම වෙනා
කිංකිණි හඬට සම වෙනා
ගිගිරි සැලේ
ගව කුර හඬට මුසු වෙලා
ඇදපන් පුල්ලි ගොනෝ
ඇදපන් පුල්ලි ගොනෝ
මගෙ දරුපැටියයි අඹුවයි ඇත බඩගින්නේ
දැන් කීපදිනක් මගටම ගෙවුනේ
තව ගමන ටිකයි
තව ගමන ටිකයි ලහි ලහියේ
යන එක හොඳ නේ
යන එක හොඳ නේ
කිංකිණි හඬට සම වෙනා
කිංකිණි හඬට සම වෙනා
ගිගිරි සැලේ
ගව කුර හඬට මුසු වෙලා
ඇදපන් පුල්ලි ගොනෝ
ඇදපන් පුල්ලි ගොනෝ
sinhala karaoke songs without voice, sinhala karaoke songs, sinhala karaoke songs with lyrics, sinhala karaoke nonstop, sinhala karaoke songs without voice clarence, sinhala karaoke new songs, sinhala karaoke duet songs without voice, sinhala karaoke new, sinhala karaoke female, sinhala karaoke with lyrics, sinhala karaoke new songs without voice, sinhala karaoke chamara weerasinghe, sinhala karaoke without voice, sinhala karaoke songs, karaoke srilanka, sinhala karaoke new songs, honey birds karaoke, without voice, karaoke, sinhala karoke, karoke, sinhala karaoke channel, sinhala songs, sinhala songs karaoke, new karaoke, sinhala song lyrics, live band music track, most populer karaoke, live karaoke, without voice song, new karoke, sri lanka karaoke channel, latest karaoke, sinhala karaoke without voice, karaoke sri lanka, sinhala karaoke songs without voice, full band style karaoke, free tracks, sinhala karaoke nonstop, sinhala karaoke nonstop without voice,#honey birds karaoke,#honeybirds karaoke,#honeybirds,#honeybirds karaoke hindi,nihal nelson, nihal nelson nonstop, nihal nelson with flashback, nihal nelson songs, nihal nelson karaoke, nihal nelson funeral, nihal nelson kawadi baila, nihal nelson songs karaoke, nihal nelson live, nihal nelson kiri dunne, nihal nelson old songs, nihal nelson with sunflowers, nihal nelson koththu rotiya, nihal nelson gune aiyage,kinkini hadata, kinkini hadata samawela karaoke, kinkini hadata samawela with arrowstar, kinkini hadata samawela mp3, kinkini hadata samawela seeduwa sakura, kinkini hadata karaoke

Пікірлер: 7
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 5 ай бұрын
Super song. ❤❤❤❤
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
නියමයි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි
@bmsbuddimusicstation8882
@bmsbuddimusicstation8882 2 жыл бұрын
පට්ටම ලස්සනයි ඉතින් සුපිරි ❤️💓🌺🌺🌺🙏🙏👍👍💪💪
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
කිංකිණි හඬට සම වෙනා කිංකිණි හඬට සම වෙනා ගිගිරි සැලේ ගව කුර හඬට මුසු වෙලා ඇදපන් පුල්ලි ගොනෝ ඇදපන් පුල්ලි ගොනෝ දුර ඈත ඉඳන් මෑත බලා යන ගමනේ දුක් කරදර කම්කටොලුය නැගුනේ රෑ සීත නිසා රෑ සීත නිසා තොල් අතරින් සීපද ගැයුනේ සීපද ගැයුනේ කිංකිණි හඬට සම වෙනා කිංකිණි හඬට සම වෙනා ගිගිරි සැලේ ගව කුර හඬට මුසු වෙලා ඇදපන් පුල්ලි ගොනෝ ඇදපන් පුල්ලි ගොනෝ මගෙ දරුපැටියයි අඹුවයි ඇත බඩගින්නේ දැන් කීපදිනක් මගටම ගෙවුනේ තව ගමන ටිකයි තව ගමන ටිකයි ලහි ලහියේ යන එක හොඳ නේ යන එක හොඳ නේ කිංකිණි හඬට සම වෙනා කිංකිණි හඬට සම වෙනා ගිගිරි සැලේ ගව කුර හඬට මුසු වෙලා ඇදපන් පුල්ලි ගොනෝ ඇදපන් පුල්ලි ගොනෝ
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
😍😍😍👌👌👌👌💪💪💪💪💪💪🎤🎤🎤🎤❤️❤️❤️ Hornybirid කැරොකෙ කියද්දි One Man Show එකක් ගහනවා වගේ ගෙදර..
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
Super
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН
Unnam marannu thennipparanna Remix karaoke with lyrics
4:13
Rajeeb Areekode
Рет қаралды 34 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН