Kiri Amma ulpatha මිත්‍යා විශ්වාසයක් නිසා විනාශවන ලග්ගල කිරි අම්මා උල්පත Thaniya

  Рет қаралды 49,595

Thaniya

Thaniya

Күн бұрын

Пікірлер: 102
@thenuwara100
@thenuwara100 4 жыл бұрын
නවසීලන්ත සංචාර කිහිපයේ දී ම මම මේ වගේ දිය බුබුළු ගණනාවක් දුටුවා. එහේදි මේවා හඳුන්වන්නෙ “ඩාන්සිං සෑන්ඩ්“ නමින්. ඒ වතුර උඩට එද්දි වැලි නටනවා වගේ පෙනෙන නිසා. මේ මහ පොළොව අභ්‍යන්තරයේ තියෙන භූගත ජල ධාරා, එහි කිසියම් විවර හෝ පැළුම් තුළින් පොළොව මතු පිටට පැමිණෙන අවස්ථා යි. මේ භූගත ජලය වඩා පොලොව යට පිහිටන්නේනම් මෙයින් එන්නේ උණු වතුරයි. මේවා ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් මිසක්, දේව හාස්කම් නම් නෙමෙයි...! කොහොම නමුත් ජගත්, ඔබ මේ කරන මෙහෙවර දහස් වාරයක් අගය කරනවා.
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
සර් ❤ සම්මානෙකට වඩා මට සර්'ගෙ මේ වචන ටික වටිනවා. ස්තුතියි 🙏
@malanfranklin5417
@malanfranklin5417 3 жыл бұрын
ඇත්ත ඉන්දියාවේ බමුණු සංස්කෘතික මිත්‍යා විශ්වාස. අපේ හෙළ සංස්කෘතිය විනාස කලා එදාසිට යහමින්🤨🤨🤨🤨
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
ලස්සනයි පරිසරය මෙය රැක ගැනීම ශ්‍රී ලංකික අපේ යුතු කමයි ලක්‌ වාසි සියළුම බැති මතුන් ගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටින්නේ දීය උල්පතට කාසි දැමීමෙන් වැලකි ආවට පරිසරය අපිරිසිදු නොකරන ලෙස හැමෝටම තෙරුවන් සරණයි 🌹🇱🇰🌈🙏. මැදපෙරදිග සිට
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ වගේ තැන් අපිට පෙන්නන වට මමත් ලංකාවට ආවම මෙතනට අනිවාර්යෙන් එනවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාද බලයෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ට වේවා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏
@shazindahlan1016
@shazindahlan1016 4 жыл бұрын
රැල්ලට යන්නේ නැතුව කවදත් ජගත් අයියා හරි දේ කරන කෙනෙක්. මේ වගේ දෙයක් කියලා කුණු බැනුම් අහගන්න වෙන බව දැන දැනත් අවස්ථාවාදී නොවී සොබා දහම පැත්තේ හිට ගන්න මාර ගටක් තියෙන්න ඕන. RESPECT!
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
Thank you Mallii ❤🙏
@avishkamaduwantha3925
@avishkamaduwantha3925 4 жыл бұрын
මේ වගේ පරිසර රැකගන්න කරන කැපකිරීමට ගොඩක් ස්තුතියි තනියා ❤😍
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි 😍🙏❤
@sigirisinhayachannel3788
@sigirisinhayachannel3788 4 жыл бұрын
නියමයි තනීයා මම ඔයාගෙ වීඩියෝ බලන්නම් ඕකේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර තෙරුන් සරණයි ජයවේවා
@jadhucreation2804
@jadhucreation2804 4 жыл бұрын
very beautiful message for everyone great 👍
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
Thank you Ayya ❤🙏
@ChamikaNakandala
@ChamikaNakandala 2 ай бұрын
දෙවියෝ අදහන් සිංහල බෞද්ධයෙක් විදිහට, මම මේ කතාවට 100% එකඟයි, මොකද සිද්ධ වෙන හැම ආශ්චර්යමත් දේවල්, දේව හාස්කම් නෙමෙයි, අපේ මේ සොභා දහම කියන්නේ ගොඩාක් ආශ්චර්යමත දෙයක්, ඒක නිසා ඒ වගේ හැම තැනකම දේවාල දාගෙන විනාස කරන එක අපිටමයි හොඳ නැත්තේ
@rainforestprotectors
@rainforestprotectors 4 жыл бұрын
රටේ ලස්සනම තැන හොයාගෙන ගිහින් ඒවා වානිජකරණය කරලා ඒ තැන විනාශ කරනවා. කැබලිත්ත, වැඩහිටිකන්ද, සිංහරාජ සේනාසනය, මීතිරිගල ඇතුළු මේ ඔක්කොම අද වෙනකොට ඒ පරිසරයට ලොකු විනාශයක් කරලා...හොඳ පණිවිඩයක් ජගත්. සුබ පැතුම්.
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි ජයන්ත අය්යේ❤🙏 රටේ සොබාදහම වෙනුවෙන් ඔබ නගන හඬට නමස්කාර පූර්වකව ස්තුතියි
@punthilakarathne1774
@punthilakarathne1774 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට. ඔබ කිව්වා හරියටම හරි, පාලකයෝ ජනතාව තල පොඩිකරන තරමටම මේ වගේ පුහු මත සමජගත වෙනවා. ඒක රජ කාලේ ඉදන් උන දෙයක්. විමලරත්න කුමාරගේ කවියා " මා නොකෙරුවත් නොකෙලෙමි එම ගැරහීම " කියල කිව්වට එතුමන් සමස්ථ "අයියනායක" කවි පංතියෙන් අපුරුවට මේ "විගඩම්" ගැන කියල දෙනවා. පුහු මිත්‍යා විශ්වාසයක් නිසා මිනිස්සු තකතීරු වෙලා පරිසරට කරන විනාශයේ තරම. ඇත්තටම මේ වගේ මිත්‍යා විශ්වාස හින්දා හෑල්ලු වෙන්නේ බුදු දහම.
@thaniya7784
@thaniya7784 3 жыл бұрын
ස්තුතියි ❤️🙏
@sinhayoutubechannel1387
@sinhayoutubechannel1387 2 жыл бұрын
සාධු සාධු සාධු ...... බුදු සමිඳුනී
@tharushinayanika2924
@tharushinayanika2924 2 жыл бұрын
Thnk you thaniya 🙏🙏❤️
@yasanthabuddhika84
@yasanthabuddhika84 4 жыл бұрын
ගොඩක් වටිනව ඔයගෙ වැඩේ.
@malikakumari7911
@malikakumari7911 4 жыл бұрын
බුදු හාමුදුරැවන් තරම් සබහවධර්මය ගැන දන්න යමෙක් වෙ නම් එ් බුදු කෙනෙකුන්මයි.එවැනිඋතුමන් ගිය මග යන්නට වෙර දරන යමෙකුට දැනෙන ස්භාවධර්මයේ අගය ලෝකයට දන්වන්නට ත් ලාමක මෝඩසිතුවිලි අැතිමිනිසුන්ගෙන් මෙි ස්වභාවධර්මය රැකගන්නට වෙර දරන ඔබ වැනි දරැවන්ට ධර්මයේරැකවරනයත් දිර්ඝායුශත් ලැබෙිවා.බුදුසරණයි.
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි ඔබට 😍🙏
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 2 ай бұрын
Obata.thanks❤❤
@vikumsampathdimbulgastenna1146
@vikumsampathdimbulgastenna1146 4 жыл бұрын
කිලිටි දෙපා ගැටුනු දිනේ කහදිය ඉසලා... කලියුගයෙ අරැමය මැද දෙවොල හිස්වෙලා...
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි විකුම් 😍🙏
@seethamalani2804
@seethamalani2804 Жыл бұрын
තනියා ඔබගේ දැනුවත් කිරිම ඉතාමත් කාලෝචිතයි .එහෙත් අපේ නුගත් මිනිසුන් මෙි දනුවත් කිරිම් කිසි දෙයක් සැළකිල්ලට නොගෙන මේ සෞභාදහමින් අපට උරැම දේ විනාශ කරනවා මෙහි හාස්කම් තිබිය හැකි එහෙත් ස්භාවික ජල උල්පත් අප රටේ පිහිටා ඇත්තේ හාස්කම් නිසාම නොවේ ඒවා අපට ලැබි ඇතතේ ස්භාවික භූගත ජල පිහිටිම් මතයි එම ස්ථානයට ගොස් භාර හාර විම් සිදුකළත් එහි ඇති සුන්දර පරිසරය විනාශ නොකරන්නේ නම් වඩාත් යහපත්
@dhammarathanathero3094
@dhammarathanathero3094 3 жыл бұрын
අපරාදේ ලස්සන කැලෑව මේ මෝඩ මිනිස්සු විනාස කරන හැටි
@mhnandasena1234
@mhnandasena1234 Жыл бұрын
patthini.ammaga.pihitai🙏🙏🙏
@natureculture9741
@natureculture9741 4 жыл бұрын
අනේ මගේ කට ඉතින්. කෙහෙල්මල් හාස්කම. මගුලක් කියෝනව... මන් මෙතනට ගියා අවු. 6 කට කලින්. Prof. මද්දුම බණ්ඩාර එක්ක. ඒ වෙද්දී මේවා මොකුත් නෑ. ලස්සන කැලයක් මැඳ මේක තිබ්බේ. සර් අපිට මේකේ වතුරවත් අල්ලන්න දුන් නෑ. පස්සේ මේ ලඟදි ගිය. prof හේරත් එක්ක. විනාශ වෙලා. අපේ රටේ ඉන්නේ මිනිස්සුද කියලා හිතුනා. any way, great msg...
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි 😍🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
අපගේ ගොතම බුදුපියානන් වහන්සේ බුද්ධත්වයට පතිවිමට පෙර දුෂ්කර කියාව කලේ මෙ ලග්ගල ප්‍රදේශයයි...මෙය බොහො දෙනෙක් දන්නෙ නැහැ...ලග්ගල කදු ශිකර වල එදා ගොතම අපගේ සම්මා සම්බුදු රජුන් සිටියා...අවසන බුද්ධත්වයට පත්විමට සියළු බුදුවරැන් බුද්ධත්වයට පත්වන ..බුද්ධ ශක්තියට අනුගතවිමට අදනම් හිරිවඩුන්න එදා සිරිවැඩවුන්න ගම නම් වු ජය ශ්‍රි මහා බොධියට පිටදි බුදුවි මිස නොනැගිටිමි යන අධිෂ්ඨාන කර වජ්‍රසනය මත හිද මාර පරාජය කර සම්බුද්ධයටපත්විය.......සියළු මිනිසුන්ට යහපතක් වෙවා....
@kingelephantsafari5135
@kingelephantsafari5135 4 жыл бұрын
Yaluwa rawan raju gana toraturu hoyanna bareda.budusaranai
@dshdhammi7724
@dshdhammi7724 4 жыл бұрын
සත්‍ය යි අන්ධභක්තිකයින් නොවන්න තමා තුල පාරිශුද්ධ භාවය රැකගත්තා නම් කවුරුත් සරණ යන්න උවමනා නැ මේ ලග්ගල වනාන්තරය ගෝතම බුදුන් දුෂ්කරක්‍රියා කල ස්ථානයයි
@MADUBashini-u9k
@MADUBashini-u9k 9 ай бұрын
Ae kathawa atta
@naddyshow8530
@naddyshow8530 4 жыл бұрын
මෙවර තනියා කරපු වැඩෙි වෙන කවදාටත් වැඩිය අගෙයි.ජගත් යූටියුබ් කරණයේ සමාජීය වගකීම හදුනගෙන ඉන්න බවයි මට හැගෙන්නෙ.මෙය හැමෝම නැරඔිය යුතුමයි.මිථි්‍්‍යාවට වහන්වෙල පරිසරය නසන්න එපා.🙏
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි මිත්‍රයා ❤🙏
@වෙළඳසේවය
@වෙළඳසේවය 2 жыл бұрын
මිත්‍යා මිථ්‍යාදෘෂ්ටික අපේ මිනිස්සු !
@contactlakmal
@contactlakmal 4 жыл бұрын
ප්‍රශ්නය තියෙන්නෙ අයියා.. මේ වගේ දේවල් වලට එන මිනිස්සුන්ට පොලිතීන් වත් හරියට බැහැර කරන්න තරං මොලයක් තියෙයිද
@helankawettasinha5768
@helankawettasinha5768 Жыл бұрын
aniwarayen mulinma swba dahama araksha karanna in pasuwa siyalu sathiwayoma surekenu etha dewiyan sitinne swba dahama thulai eya vinasha weema siyalu sathiwayage vinashayai 🫵
@Osh-f7c
@Osh-f7c 2 жыл бұрын
අපේ මිනිස්සු ගියොත් ගිය තැන විනාශ යි.පරිසරය වනසන මේ මිනිස්සුන්ට දැඩි නීති රටක තිබිය යුතුය .
@thaniya7784
@thaniya7784 2 жыл бұрын
ඇත්ත 😍🙏
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
මන් දැක්කා ....මෙ චැනෙල් එකෙ මේක හැබැයි එයා කිව්වෙ නෑ කාසි දාන්න එපා කියල ..ඔයා ගොඩාක් හොදයි ව්නාස වෙන්න යන දේවල් රැක දෙනව...සත්පතිනි දෙව් පිහිටයි ..
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි ඔබට 😍🙏
@tv2wins883
@tv2wins883 4 жыл бұрын
Niyamai machan
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි මචන් ❤️
@rameshakanthi5569
@rameshakanthi5569 3 жыл бұрын
.waturata kaasu dammama komat yata yanawa mooda minissu oyaga katawa atta
@kavindudulanjana1027
@kavindudulanjana1027 3 жыл бұрын
ආම්මාා
@victorwijesekara7697
@victorwijesekara7697 4 ай бұрын
Jeffo vinasa kala den Gootube karayo vinasa karanawa. Goo tube karuwani rata vinasa kireema nawatapiyawu
@NitunilukaNiluka
@NitunilukaNiluka Күн бұрын
අනෙ මහත්තයා මටත් පුලුවන්ද ලිපිනය ලබාදෙන්න
@sandaruwanranathunga9358
@sandaruwanranathunga9358 3 жыл бұрын
budu saranaie...!!! obeathumage namber aekak denna puluwanda ...
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 4 жыл бұрын
me kiyana kathwa atha ulpathe diya bubulu udata addi kasiya bara nisa athulata yanwa suliya karakena nisa bulath kolaya athulata yanawa diya ulpatha kasi hirawela awahira wenwa me watina sampatha rakaganima apa samage uthukamak
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ඔබ හරි.ස්තුතියි අදහස් දැක්වීමට 😍🙏
@anushawickramapala4642
@anushawickramapala4642 9 ай бұрын
💯💯💯💯💯💯❤❤❤❤❤
@isuruweerasinghe2049
@isuruweerasinghe2049 2 жыл бұрын
කාලි අම්මගෙ ද මොකාගෙද නාකි ආච්චි වගේ මානසික ලෙඩ තියෙන අය මේ සමාජයට හරිම පිලිලක් ශික් මේ වගේ මිත්‍යා මිථ්‍යාදෘෂ්ටික මිනිස්සු
@harshanamaduranga1839
@harshanamaduranga1839 2 жыл бұрын
Oya hari
@thaniya7784
@thaniya7784 2 жыл бұрын
ස්තුතියි 😍🙏
@sandakalumvishwa1131
@sandakalumvishwa1131 3 жыл бұрын
🙏
@AkashAkash-ux4hd
@AkashAkash-ux4hd 3 жыл бұрын
Els
@malanfranklin5417
@malanfranklin5417 3 жыл бұрын
ආච්චි උඩ පනින්නෙ හරියට කූඹි කනවා වගේ🤣🤣🤣🤣🤣
@nalaka.perera
@nalaka.perera Жыл бұрын
නගර සභාව කරන්න ඕනේ ඕය කුනූගොඩ යන පාර හරහා දාන්න එන උන්ට උඩින් පැනලා යන්න, කකූල් දෙකේ ගව සම්පත
@lekhaathukorala225
@lekhaathukorala225 2 жыл бұрын
අපේ රටේ උන්ට පිස්සු. අපරාදේ ස්වභාවික සම්පත්. රට කනවා. මෙහෙම තැන් වලට එන එක නවත්තන්න ඕන. තහනම් කරන්න ඕන. රක්ෂිතයක් විනාශ කරන්න ඉඩනොදෙන එක රජය නිලධාරීන්ගේ වගකීමක්.
@thaniya7784
@thaniya7784 2 жыл бұрын
ස්තූතියි අදහස් දැක්වීමට😍🙏
@himakarawilochana6286
@himakarawilochana6286 Жыл бұрын
ඔකට වැට ගැහුවේ කට්ටිය බැහැලා කකුල් හොදන නිසා
@umalahiru4007
@umalahiru4007 3 жыл бұрын
අපිටත් යන පාර කියන්න පුලුවන්ද
@thaniya7784
@thaniya7784 3 жыл бұрын
වීඩියෝ එකේ තියෙනව යන පාර 😍
@malanfranklin5417
@malanfranklin5417 3 жыл бұрын
ඉන්දියානු බමුණු සංස්කෘතික මිත්‍යා විශ්වාස අපේ හෙල සංස්කෘතිය විනාස කරපු හැටියක් අමිමපා🤨🤨🤨🤨🤨🤨
@nirmalapriyadarshani1511
@nirmalapriyadarshani1511 4 жыл бұрын
Mulinma man obathumage video channel Ekata thanks karanawa ....anekuth video channel walin karanne....thamange wasiya thakagena gihin me dewal karoth puluwan haskam labenawa kiyala minisunta Boru walin man mulawe danawa....hari DA waradida kiyala soya balanne nathiwa....minissu pora kakaa duwanawa.....mewani De thulin..hamadeyakma vinasa wela Yana thanata wada sidda wenawa. ..apavithra wenawa....minissu visinmai e dewal karanne....ithin kohomada deviyange akarshanaya wenne ...kohomada unath deviyo balma helanne....pansil 5 rakin minisun vitharamai.....kabikiththe uneth oya tikamai....ethanath dewa akarshanaya adui.obathumata puluwan Nam me minissunge miththyaa matha durukaranna...Eka obata Loku pinak wevee...obathuma me video Eka thulin mulu ratatama dipu message Eka bohoma watinawa....api nawathath mewage hoda ratatama danenna puluwan video Eka denna....namo buddaya....
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
ස්තුතියි ඔබට 😍🙏
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
බොරු කරන ඒවාට ඇයි දෙවියනේ මිනිසුන් බොරුවට රැවටෙන්නෙ
@nandamalani1889
@nandamalani1889 3 жыл бұрын
හැමතැනකින්ම රටට විනාසයක්ම තමා පවතින රජයනුත් පරිසරය විනාස කරනව මේ හැමදේටම වගකියන්න ඔිනෙ රටේ පුරවැසියො
@thaniya7784
@thaniya7784 3 жыл бұрын
ඔබ හරි.මුල්ම වගකීම ඇත්තේ මේ රටේ පුරවැසියන්ටයි
@mayurisarangi5130
@mayurisarangi5130 4 жыл бұрын
Ane manda.ai ape minissu me wage winashayan karanne
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
අගයක් නැති කම සහ තමන්ගෙ වැඩේ විතරක් කෙරෙන්න ඕනෙ කියන චේතනාව, කොටින්ම කිව්වොත් ආත්මාර්ථකාමීකම,ස්තුතියි අදහසක් දැක්වීමට😍🙏
@malikakumari7911
@malikakumari7911 4 жыл бұрын
B
@pbbasnayake2609
@pbbasnayake2609 2 жыл бұрын
තනියා වැඩේ ඉස්තරම් බොලේ.ලොකු පිනක් දැනුවත්.කලාට.
@thaniya7784
@thaniya7784 2 жыл бұрын
ස්තුතියි 😍🙏
@Max78902
@Max78902 3 жыл бұрын
මම දේව ඇදහිලි විශ්වාසයන් ගැන මුකුත් දන්නේ නැති නිසා කතා කරන්නෙත් නෑ හොයන්න යන්නෙත් නෑ එහෙම හිටියා කියලා මට කිසිම පාඩුවක් හානියක් වෙලත් නෑ ඒත් මේ වැඩසටහන ඇත්තටම අගය කරන්න වටිනවා . කැබැලිත්තටත් වෙන්නේ ඒ වගේම හානියක්. අපේ මිනිස්සු ලස්සන තැන් යූටියුබ් හරහා හෝ රූපවාහිනී මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා පස්සේ අපේ ඉන්න සම හරක් බූරුවෝ ටික ගිහින් ඒ තැන් විනාස කරලම දානවා. අපි හිතමුකෝ ඒ තැන් වල දෙවි කෙනෙක් ඇත්තටම ඉන්නවා හෝ කියනවා වගේ බැල්මක් තියෙනවා කියලා . ඒ තැන්වලට කරන අපරාධේ දැක්කම උන්වගේ එවුන්ට දෙවියොත් උදවු කරයිද.
@thaniya7784
@thaniya7784 3 жыл бұрын
ස්තුතියි 😍
@Max78902
@Max78902 3 жыл бұрын
බදුර්දීන්ට වඩා අන්තයි අපේ එවුන් මෝඩකම හින්දා කරන හානිය.
@thaniya7784
@thaniya7784 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@KasunSampath-g6w
@KasunSampath-g6w Жыл бұрын
Ohoma dewiyange adawiya kunudala sunkaranna epa
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
නොදකින් යකෝ මෙච්චර පිරිසිඳු ධර්‍මයක්තියෙද්දි, බුද්ධ දේශනාවල පැහැදිලිව සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉද්දි , මිත්‍යාව වපුරල හින්දු දෙවිවරු පස්සේ යන කාළකණ්නි.
@thaniya7784
@thaniya7784 3 жыл бұрын
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට😍🙏
@chathumadu9635
@chathumadu9635 4 жыл бұрын
😢😢😢
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
😍🙏
@baggidesilva5913
@baggidesilva5913 4 жыл бұрын
Meka ethakota boruwakda
@thaniya7784
@thaniya7784 4 жыл бұрын
එතන අනුහස් ගැන නම් මම දන්නෙ නෑ හැබැයි ඔය උල්පතට කාසි දාන එක නම් අමුම අමු මිතයාදුශ්ටික පරිසර හානි කරන දෙයක්.යට තියෙනව ඉන්ද්‍රනාත මහත්මයා ගෙ comment එක කියවන්න.ස්තුතියි 🙏
@taprotours1391
@taprotours1391 2 жыл бұрын
අපේ එවුන් කරන්නෙම එපා කියන දේ...
@thaniya7784
@thaniya7784 2 жыл бұрын
ඒකනෙ 😍
@tharakasandaruwan6058
@tharakasandaruwan6058 4 жыл бұрын
KZbin karayo thamai parisaraya kanne..🤮🤮
@roneththarana1612
@roneththarana1612 4 жыл бұрын
Boru
@helankawettasinha5768
@helankawettasinha5768 Жыл бұрын
boru ragapem karanna epa pathithini meniyan kunu sharirawalata wadinne nehe mokadda me,,pissuwa
@devikakottahachchi7640
@devikakottahachchi7640 Ай бұрын
🙏🙏🙏
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,5 МЛН