kiri hakuru

  Рет қаралды 431

GEDARA WEDIHATA UYAMU

GEDARA WEDIHATA UYAMU

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
සිණි ග්‍රැම් 500
කිරිපිටි ග්‍රැම් 100
ලුණු ස්වල්පයක්
මද උනුසුම් ජලය
මෙ කරුණු ටිකත් වැදගත් වෙයි
සිණි දිය කරගන්න ජලය එකතු කරගන්න කොට ගොඩාක් ජලය එකතු කරගන්න එපා, එතකොට හකුරු එක හදාගන්න ගතවෙන කාලය වැඩි වෙනවා. ලිපෙ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා එහෙම උනොත් හකුරු මිශ්‍රණය පිච්චෙන්න පුළුවන්. ලුණු අවශ්‍ය නම් පමනක් දාන්න නැති උනත් කමක් නැ.ඔයාලත් හදලා බලන්න. තවත් නොතෙරෙන දෙයක් තියෙනවනම් comment කරන්න අපි අනිවර්යෙන්ම උත්තර දෙනවා.
............................... ස්තුතියි...................................

Пікірлер: 6
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 100 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН