No video

පොල් කිරි වලින් කිරි රසට කිරිටොෆි හදමු|milk toffee| 💓M.R KITCHEN💓

  Рет қаралды 677,235

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#aurudukama #milktoffee #mrkitchen #
අවශ්‍ය ද්‍රව්‍ය
උකු පොල් කිරි 800ml
සීනි 200g
බටර් තේ හැඳි හතරක්
වැනිලා තේ හැඳි දෙකක්
කිරිපිටි හෝ හාල් පිටි මේස හැඳි 3ක්
පොල් ටොපි වගේ රස පොල් අලුවා ලේසියෙන් හදමු
ඉක්මනින් හදා ගන්න පුළුවන් ලේසි රෙසපි එකක්
• පොල් ටොපි වගේ රස පොල් ...
අවුරුද්දට කොකිස් හදනවනම් මේ විදිහට හදන්න
• අවුරුද්දට කොකිස් හදනවන...

Пікірлер: 439
@sanjulanethmini1387
@sanjulanethmini1387 Жыл бұрын
අපි හැමවෙලාවෙම ඔයාගෙ recipe බලල තමා කෑම ජාති හදන්නෙ...ඔයා හරි පැහැදිලිව කියලා දෙනවා...ඒ නිසා වරදින් නැතුව හරිම පහසුවෙන් කෑම හදාගන්න පුලුවන් ...අපි මේ කිරි ටොෆී එකත් ගෙදර හැදුවා..ඒක ගොඩාක් රසට ආවා ....Thank you very much & Keep it up ❤️❤️❤️
@lakeshalakesha3763
@lakeshalakesha3763 11 ай бұрын
මම හදලා කඩේටත් දැම්මා, දාපු ගමන් විකිණිලා ඉවරයි පට්ට රසයි.
@srimathiranasinghe3421
@srimathiranasinghe3421 2 ай бұрын
කෑල්ලක දිග පළල usa කොහොමද keeyatda dunne
@user-ln1xc7kz2x
@user-ln1xc7kz2x 10 ай бұрын
මමත් හැදුවා පොල් ගෙඩි දෙකකින් කිරි ටෝපි හරිම රසයි හදාගන්නත් ලේසියි 👍👍👍
@aanyadiwyanjali5541
@aanyadiwyanjali5541 2 жыл бұрын
මම හැදුවා හරිම රසයි 👌👌නැන්දට බුදු සරනයි
@dilmi805
@dilmi805 Жыл бұрын
මමත් අද හැදූවා සුපිරියටම ආව thank you Dr ✨✨❤️
@sujeewapriyadard4470
@sujeewapriyadard4470 Жыл бұрын
පළවෙනි පාරට මාත් හැදුවා.රසයි.ගොඩක් ස්තූති ඔයාට.
@Indu109
@Indu109 Жыл бұрын
ඔයා කියලා දුන්න විදිහටම.හැදුවා හරිම රසයි.හරියටම ගානට ආවා.මම බයෙන් හැදුවේ තෙල් හිදිනවා වගේ වේවි කියලා.එහෙම උනේ නෑ.🧡🧡🧡
@maduahinsa7083
@maduahinsa7083 3 жыл бұрын
මටත් හදන්නම හිතුනා.. හරි ශෝක් ඒ රෙසිපි එක
@pathumpathumpathumpathum9246
@pathumpathumpathumpathum9246 2 жыл бұрын
මං මේක හැදුවා ගෙදර හැමෝම රසයි කිව්වා, පලවෙනි පාරට තමයි මං කිරිටොපි හැදුවෙ ඔයාගෙ මේ රෙසපි එක බලාගෙන 👍
@TharushaNisal-mx3rp
@TharushaNisal-mx3rp 3 ай бұрын
මමත් හැදුවා අක්කී..මාර ම මාර ම රසට ආවා.thank you werry much akkii❤️❤️
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
ගොඩක්පැහැදිලාසිතුතියා❤❤👍👍
@chammivinodyajayasooriya4197
@chammivinodyajayasooriya4197 3 жыл бұрын
රසයි අක්කි හරිම රසයි........
@dishari197
@dishari197 5 ай бұрын
මම අද මේක හැදුවා. හරිම රසට ආව. හදල නැති අය අනිවාර්යයෙන්ම හදල බලන්න.
@isurusandaruwan7391
@isurusandaruwan7391 11 ай бұрын
අපි අද හැදුවා මාරම රසයි thank you akke
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 2 жыл бұрын
Recipe ekak search kaloth search karanne mr kitchen kiyala niyamai🌚❤😍🌍 Congratulations 👏♥😋
@mallikapriyangani1405
@mallikapriyangani1405 3 ай бұрын
මමත් අද හැදුවා ..ගොඩක් හොදයි ..රසට තියනවා ...thankyou ❤
@nishadimadusha7336
@nishadimadusha7336 2 жыл бұрын
මාත් හැදුවා.හරිම රසයි. හරිම ලේසියි හදා ගන්න.පලවෙනි පාරට හැදුවේ. ඔයාගෙ වීඩියෝ මං බලනවා. 👍👍👍
@nisalmihigu6384
@nisalmihigu6384 2 жыл бұрын
හරි ගියාද⚡
@mahimaadhithya7202
@mahimaadhithya7202 Жыл бұрын
අපිත් හැදුවා.මාරම රසයි
@shiranthianusha3849
@shiranthianusha3849 2 жыл бұрын
halapa හැදුවා හරි rasaie හොඳට padama ආවා tks.
@ajithkunara7560
@ajithkunara7560 3 жыл бұрын
අක්කේ මම අද හැදුවා හරි ගියා හොදට ආව තෑන්ක්ස්
@kanchanalakshani368
@kanchanalakshani368 3 жыл бұрын
Thank you akki... Oya nisa man godak kema jathi heduwa. ❤️❤️❤️❤️❤️❤️
@gothmimendis9406
@gothmimendis9406 2 жыл бұрын
තෑන්ක් යූ අක්කියා ..... නියමයි වීඩියෝ එක ඔයාගෙ......💖💖
@neerangadeepani4682
@neerangadeepani4682 3 жыл бұрын
Thank you akki🌹🌹🤗rahata thibba
@nipunikaushalya8211
@nipunikaushalya8211 9 ай бұрын
හාල් පිටි නැතුව කිරි පිටි පාවිච්චි කරන එක තමයි හොදම කියල මම හිතන්නෙ... All the best akki.. දිගටම මේ වගේම vedios ගේන්න. ❤
@gayanikuddatiyawala9373
@gayanikuddatiyawala9373 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊
@chamindasilva5157
@chamindasilva5157 Ай бұрын
Mata thama aurudu 13 ,mama oyage hema recipes balanava akke .oya harima pehidiyata kiyala denava ,mama me recipe heduva gedara hemoma rahai kiuva, thank you❤
@hasinierandika1393
@hasinierandika1393 5 ай бұрын
අපි හැදුවා අක්කි...😋 හරිම රසයි...ගොඩක් ස්තුතිය
@LionelWijepala
@LionelWijepala 2 ай бұрын
මාත් හැදුවා ගොඩක් හොදට තිබුනා . තෑන්ක්ස් අක්කී❤
@ThumariWeerasinghe-qs5kb
@ThumariWeerasinghe-qs5kb Жыл бұрын
Math haduwa. Godak rasai😊. Oyage recipes balala mn kama warga 4,5 ma haduwa. Ewa hodata awa. Godak sthuthi oyata me wage kama warga hadala anith ayatath igana ganna kiyala dena ekata♥️♥️♥️. Oyage idiri wadakatauthu sarthaka wewa kiyala mn prarthana karanawa akke 👍 ♥️♥️
@user-xq1rr6gg7t
@user-xq1rr6gg7t Жыл бұрын
අපේ පවුලේ හැමෝම අක්කිගෙ video බලනවා 😊😊👍
@pradeepsanjeewa3457
@pradeepsanjeewa3457 2 жыл бұрын
මිස් මම මිස්ගෙ ඉතිරි බත් වලින් වැලිතලප හැදුවා. මම මීට කලින් හදලා නෑ කිසිම කැවිලි ජාතියක්. හරිම රසයි. බුදු සරණයි .
@KamaniWithanage-ng4ih
@KamaniWithanage-ng4ih Жыл бұрын
මමත් හදුවා හරිම රසයි thank oyata❤❤
@janakaudayakumara5416
@janakaudayakumara5416 Жыл бұрын
හරිම රසයි 👍👍
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 жыл бұрын
බොහොම ස්තුතියි
@wasanthinilrojani3825
@wasanthinilrojani3825 3 жыл бұрын
Akke oyage kiri topi tikanam niyamata awa harima lesiyen haduwa harima rasai kiyala dunnata thank you!
@rumeshidesilva7454
@rumeshidesilva7454 3 жыл бұрын
Oyage video godak simple... Mao oyage kama godak hadala tiyanawa... Thanks akke
@umashasandhasi4401
@umashasandhasi4401 Жыл бұрын
අපි හැදුවා හරිම රසයි👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️😋😋😋😋😋😋😋😋
@user-xq1rr6gg7t
@user-xq1rr6gg7t Жыл бұрын
මේක හරිම ලේසි රේසිපි එකක් 👌
@cartoonprincessworld.2103
@cartoonprincessworld.2103 2 жыл бұрын
ඔයා ⁣⁣⁣ගොඩක් හොඳින් කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තූතියි.
@sagarasampath7664
@sagarasampath7664 Жыл бұрын
Thenks.. api heduwa oya vidiyatama awa.. api godak kal idan try kala oyage video eka balal thamai hariyatama hadagatte...
@gaweshananirmani2615
@gaweshananirmani2615 3 жыл бұрын
Apith haduwa akkiyooo harima rasai Thank you very much
@chandrawettasinghe36
@chandrawettasinghe36 3 жыл бұрын
හරිම පැහැදිලි ලෙස කියා දෙනවා ස්තුතිය හදපිරි සෙනෙහසින්
@methutec2798
@methutec2798 3 жыл бұрын
Yh I make it
@nilushaalwis7722
@nilushaalwis7722 Жыл бұрын
මාත් හැදුවා ❤හරිම රසයි ❤
@roshansiriwardhana9729
@roshansiriwardhana9729 3 жыл бұрын
Aluwa heduwa oya kiyapu vidiyata.hariyatama hari giya.a wagema puduma rasai.thanks oyata godakkk
@dammekagevante9860
@dammekagevante9860 3 жыл бұрын
හොදට කියල දෙනව ඔයාගෙ විඩියෝ විතරයි මම බලන්නෙ ගොඩක් කෑම ඡාති හැඋුවා ♥️♥️♥️♥️
@rararara4321
@rararara4321 3 жыл бұрын
ඇත්තටම මමඅද හැදුවා හිපු නැතිවිදිහට ලස්සනට කිරිටොපි ටික ආවා සේරමල්ලම ආසාවෙන් කෑවා ටැන්කිවු ඔයා පිලිවලට කියල දෙනව,
@Anasihusen
@Anasihusen 2 жыл бұрын
Mamath haduwa ,harima rahayi ,thank you me wage recipes genawata.well done sis👍
@carlovers1480
@carlovers1480 Жыл бұрын
Oyge recipe hriytma hrii 👌Apith haduwa milk toffee.. Milk maid walata wada rasaiii... Thnku godk 😋♥♥♥
@nadiniamesha4752
@nadiniamesha4752 3 жыл бұрын
ස්තුතියි ඔයාට
@sarojadilrukshi3975
@sarojadilrukshi3975 Жыл бұрын
Ane mth meka dn haduwa mn hithuwe hodta ena ekk nthi wei kiyla eunta lipen bala kata kapala gththma harima hodta akka kiyla denwa wagema hadila😘 rasath niyamai pol kiri walin haduwa kiyla hithnna wth ba thnks akki recipe ekta ♥️
@shakyasewmini3631
@shakyasewmini3631 2 жыл бұрын
Oyage hema recipe ekakma hondi tanks akke
@K6sra1
@K6sra1 9 ай бұрын
තව ටිකක් කෑල්ල උසට තිබ්බා නම් ගොඩක් ලස්සනයි
@weerawardana623
@weerawardana623 2 жыл бұрын
ගොඩක් thank you අක්කේ හදන්න ඉගැන්නුවාට මාත් හදනවා
@slworld193
@slworld193 2 жыл бұрын
Oya kiyapu vidiyata antima wenakam haduwa.. antimata Tel wuns
@jayaminarukshantha3763
@jayaminarukshantha3763 Жыл бұрын
ගොඩක් ඉස්තුති
@amanikavindi7520
@amanikavindi7520 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ..මරු 👌
@sewwandilanka7542
@sewwandilanka7542 Жыл бұрын
හරිම rasai අක්කේ thankyou .
@ranjithudaya2923
@ranjithudaya2923 2 жыл бұрын
නියමයි👌👌
@dajayathissa4253
@dajayathissa4253 3 жыл бұрын
Tnx ඔයාට 👌👌👌👍👍💓
@aashadissanayake7983
@aashadissanayake7983 3 жыл бұрын
නියමයි 👌👌👌👌
@ashachandani7411
@ashachandani7411 2 жыл бұрын
අපිත් හැදුවා හරි රසවත්
@user-wu4tf1sc6j
@user-wu4tf1sc6j Жыл бұрын
මමත් දැන්ම හදනවා😊
@nirosharuwanthi5219
@nirosharuwanthi5219 3 жыл бұрын
ඔයාගේ රෙසිපි නම් නියමයි
@sisarachathurangani4159
@sisarachathurangani4159 2 жыл бұрын
Mn haduwa.harima rasai.butter wenuwata corn oil chuttak thmai damme.eth thel rasak awe na hoda kiri rasata thibuna.thank u
@supunsandabasnayake
@supunsandabasnayake 2 жыл бұрын
Mm eye heduwa akka ,aeththenm rasai.
@mahendrabandara1811
@mahendrabandara1811 3 жыл бұрын
Oya kiyala Dena kema hadanna harima else.😍🥰🤩😄
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
ජයවේවා ජයවේවා
@kumarigamage6285
@kumarigamage6285 Жыл бұрын
oya thamai hariyatama kiyala dunne.thanks oyata.api mechchara kala lipen aragena thuni karanna kalin batter damme na ,e nisa ikmaninma hi wenawa,dan ekath hari yai,very thanks dear
@seethadodangoda320
@seethadodangoda320 Жыл бұрын
Man ada haduwa. Harima rasai. Thank you
@dihaninimsara786
@dihaninimsara786 3 жыл бұрын
Thankyou akka..mn hoya hoya idiya reship ekak ..
@darkknighttechnology6694
@darkknighttechnology6694 2 жыл бұрын
පට්ට ඇ මාත් හැදුව 😁
@kumuduaponsu5511
@kumuduaponsu5511 3 жыл бұрын
Meka nam supiri👍👍
@bandulasanath9087
@bandulasanath9087 3 жыл бұрын
Thanks akkiyo😋💖
@umandipunsala5437
@umandipunsala5437 11 ай бұрын
apith haduwa.harima rasata awa.. THANK YOU..
@UserUser-qp9tp
@UserUser-qp9tp 3 жыл бұрын
Anee oya kiyala dena කෑම godak wenas..ee wagema hadagannat lesi ewa hadanna.tnx akkii ❤❤
@pradeeproshanpradeeproshan7503
@pradeeproshanpradeeproshan7503 3 жыл бұрын
Hmmm
@muthumunikhanthi8826
@muthumunikhanthi8826 3 жыл бұрын
ගොඩාක් වැදගත් රෙසපි එකක්
@mahindabandara-ke5kq
@mahindabandara-ke5kq 7 ай бұрын
ඔයාගෙ වීඩියෝ මං ගොඩක් බලනවා.
@k2kharz431
@k2kharz431 3 жыл бұрын
Ane akkiyooo🥰🥰🥰🥰 thank you
@milishamaduwanthi7256
@milishamaduwanthi7256 Жыл бұрын
👍👍රසයි
@dilmi805
@dilmi805 Жыл бұрын
මේ වගේ කෑම තව ඔනී 😍😍
@indupriyadarshani1091
@indupriyadarshani1091 2 жыл бұрын
Maru akki math haduwa rasata thibba😘😘
@kcsurangasuranga1991
@kcsurangasuranga1991 3 жыл бұрын
Thanks❤
@sathniduacadamy2210
@sathniduacadamy2210 3 жыл бұрын
හොදට පැහැදිලි
@ajithpathiraja299
@ajithpathiraja299 3 жыл бұрын
Thanks akkiyo❤️
@budddhiniamarasinghe6980
@budddhiniamarasinghe6980 2 жыл бұрын
Akka mama ada tama haduwe, harima rasai milkmaid walin haduwa wagemai. Niyamai
@wasanthipushpalatha9109
@wasanthipushpalatha9109 3 жыл бұрын
oya kiyala dana resapi hari lasiyan haduwahai oyata pin
@mangaliskitchen
@mangaliskitchen 3 жыл бұрын
Man haduwa harima rasai thank you
@renukaabeykoon2902
@renukaabeykoon2902 2 жыл бұрын
Very. Nice. Thank you 💕
@jayasingheher8181
@jayasingheher8181 3 жыл бұрын
This took me alot of time to make
@kawindyasajani98
@kawindyasajani98 3 жыл бұрын
ඔයාගේ රෙසිපි එකට කිරිටොෆී හැදුවා.හොදට ආවා.නියමයි
@sj.1968
@sj.1968 3 жыл бұрын
Niyamai akki. Oya hodata kiyala denava
@surendraranasinghe1891
@surendraranasinghe1891 2 жыл бұрын
අපේ පොල් වත්තේ ම පොල් දාල හදනවා මං 😆😆
@supermanwonderwoman3003
@supermanwonderwoman3003 2 жыл бұрын
😂😂😂
@Chipi_Chipi_Chapa_Chapa77
@Chipi_Chipi_Chapa_Chapa77 Жыл бұрын
So?
@gam4598
@gam4598 Жыл бұрын
Ehema be allpu wathen gann onn
@mohamedashfarashraff7077
@mohamedashfarashraff7077 Жыл бұрын
He he🤣🤣🤣
@nuwanthikapathirana6199
@nuwanthikapathirana6199 8 ай бұрын
අනේ එේ කතාව නම් හරිම ෂෝයි👍😂😂😂
@dcmatic8415
@dcmatic8415 3 жыл бұрын
නියමයි
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට .තෙරුවන් සරණයි .
@sllokaya3417
@sllokaya3417 3 жыл бұрын
Thank you akke
@abdulcader8975
@abdulcader8975 3 жыл бұрын
Superb akki api vidio balanna kalinma like👍 dhaanawa
@dumindraamarasinghe8153
@dumindraamarasinghe8153 3 жыл бұрын
Ow
@user-my3ki7kv1f
@user-my3ki7kv1f 5 ай бұрын
මාත් අදම හදනවා 😊
@madushacool7611
@madushacool7611 3 жыл бұрын
Excellent sis....👍⚘⚘⚘⚘
@ranjithwaliwita9105
@ranjithwaliwita9105 Жыл бұрын
Apith haduwa niyamai 👍👍🥰
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 Жыл бұрын
අක්කා මේක කල් තියාගන්න පුලුවන්ද සති දෙකක් විතරවත්.... ගොඩාක් පැහැදිලිව ලියලා දුන්නා...ස්තූති ...😍😍
@pasansl3641
@pasansl3641 Жыл бұрын
Thanks for the recipe
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Hamadama aluth deyak .godak wadagath .thank you ❤
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН