කිරි ඉතිරීම | Kiri Ithireema | Vini Productions

  Рет қаралды 4,776,579

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

කිරි ඉතිරීම | Kiri Ithireema | Vini Productions
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
English subtitle - www.thecarpetpo...

Пікірлер: 14 000
@chathurangividnika5510
@chathurangividnika5510 3 жыл бұрын
පම්පෝරී ජනකයි, මහතුන් මාමයි ආයේ දකින්න ලැබීම අපේ වාසනාව...
@shashilanka
@shashilanka 3 жыл бұрын
අපේ කම, ගැමි කම, තියනව ඒක තමා.... ඔයාලගෙ අනන්‍යතාව ... ඒක නැති කරගන්න එපා ලස්සනයි ⁣මචංල.........👍👍👍👍👍❤️❤️❤️❤️
@mr.cobra415
@mr.cobra415 3 жыл бұрын
රැව්ලා තරම් බීපු චරිත වලට ගැලපෙන් නැ බං එකෙක්වත් ❤️
@lakmalibandara9092
@lakmalibandara9092 3 жыл бұрын
ඒක ඇත්ත 🤭
@priyangikakumari8089
@priyangikakumari8089 2 жыл бұрын
Hmm eka aththa mama asama charithe
@JKBFKJBFG
@JKBFKJBFG 2 жыл бұрын
පලපුරුද්ද😄
@isiraadeepa5186
@isiraadeepa5186 2 жыл бұрын
Eka aththa
@dil7497
@dil7497 2 жыл бұрын
සෝමෙ අයියා මරු....ජනක...👌😁😊😊😊😊♥️♥️♥️
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 9 ай бұрын
අවුරුදු 3කින් දැක්කෙ. නිර්ව්‍යාජ අහිංසක කොල්ලො.ඇත්තටම ඒ සුන්දර පලාතෙ සුන්දර හදවත්.දක්ශකමින් පිරිපුන්.ජයම වේවා.
@samenhirantha1427
@samenhirantha1427 3 жыл бұрын
වස්තිවත් එපා වෙන්න එහෙනම් කොල්ලො වැඩේ දුන්නා ..අගය කරමි නිහතමානී බව...ජිවිතෙ කොච්චර ගොඩ ගියත් මුල අමතක නොකරන්න 💘💘💘
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
මන් හිතන් නෑ එහෙම වෙයි කියලා යාලු...නිහතමානීකම...
@sachethanamadusanka2497
@sachethanamadusanka2497 3 жыл бұрын
හැමදාම වගේ අපේ කැමරාමන් නිසල්ට ලයික් එකක් දාමු..😍
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
යූ ටියුබ් කලාවේ මන් දැකපු නිහතමානීම සෙට් එක..කුනුහරැප නැති සුන්දර හිනාවක් මිනිස්සුන්ගේ හිත් වලට දෙන....අාදරෙයි විනී....💖💖
@srimaliliyanage144
@srimaliliyanage144 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@srimaliliyanage144
@srimaliliyanage144 3 жыл бұрын
ඇත්තටම..මේ හැමෝගෙම තියෙන නිහතමානී කමට තමයි ගොඩාක් ගරුකරන්නෙ මම..supper friends..
@theslocean
@theslocean 3 жыл бұрын
විලේජ් ඇත්ත කතාව
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
@@theslocean 💖💖
@sirilwimalasuriya6398
@sirilwimalasuriya6398 3 жыл бұрын
6
@shavindyathathsarani9696
@shavindyathathsarani9696 2 жыл бұрын
ජනක එද්දි දාන සිංදුවට තමා ආසම.ඒක මරු ❤️❤️ ආදරෙයි විනී සෙට් එකටම
@darshana-balapitiyaviog5453
@darshana-balapitiyaviog5453 3 жыл бұрын
VINI ඔයාලා හැමදාම ඔය ගමේ කම තියාගන්න..මිනිස්සු කැමති ඔය දේට..කුනුහරුප කතා නැති උබලා කවදාහරි ලංකාවම හොල්ලනවා..එල BRoo
@DavincibySavithumethnada
@DavincibySavithumethnada 3 жыл бұрын
Hariyata hari
@rashmihasanthika5450
@rashmihasanthika5450 3 жыл бұрын
Akenma ow
@ukkunff5578
@ukkunff5578 3 жыл бұрын
ගමේකම ඕනෙ ගමේකම නැති උනොත් ආයෙ විඩියෝ බලන්නෙ නැ
@lakmaliudeshika6581
@lakmaliudeshika6581 3 жыл бұрын
Me video ekata kalin video eka mkkda..
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Exactly
@nipunakavinda5717
@nipunakavinda5717 3 жыл бұрын
ජනකය එද්දි දාන සින්දුව සුපිරි ඒක වෙනස් කරන්න එපා බන් ආදරෙයි vini
@santhushiraviharidayarathn8013
@santhushiraviharidayarathn8013 3 жыл бұрын
Anna ekai math asama ekat oylanan ft ane
@Ushari_Senevirathna
@Ushari_Senevirathna 3 жыл бұрын
එකඟයි 😂❤️
@khabylamefun2009
@khabylamefun2009 3 жыл бұрын
මාත් එකගයි
@ranjithkariyawasammajuwana7274
@ranjithkariyawasammajuwana7274 3 жыл бұрын
මාත්
@gayanvindika2355
@gayanvindika2355 3 жыл бұрын
Ee sinduwa mokkakda ? :D
@pcguidelk
@pcguidelk 3 жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා සෙට් එකටම
@mazonamazona3459
@mazonamazona3459 3 жыл бұрын
esema wewa priyadarsahana aiyye
@shagiyt550
@shagiyt550 3 жыл бұрын
esema wewa
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
Esema wewa. Mawath sub karanna bro
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
@@mazonamazona3459 mawath sub karanna bro
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
@@shagiyt550 mawath sub karanna bro
@isurushanika8561
@isurushanika8561 3 жыл бұрын
විනීලගේ වීඩියෝ 2පාරට වඩා නෙවෙයි 100 පාරට වඩා ආයේ ආයේ බලන්ඩ හිතෙනවා.......😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@dewminikaveesha4064
@dewminikaveesha4064 2 жыл бұрын
Yaa ❤️
@udenipuspakumariudeni4491
@udenipuspakumariudeni4491 2 жыл бұрын
Yes yes
@nalakadanansuriya8940
@nalakadanansuriya8940 3 жыл бұрын
සෝමෙ අයියාගෙ ඇක්ටිං පට්ට.. 👍👍👍අන්තිමට දුවන හැටි 🤣🤣🤣 හැමෝම සුපිරිම තමා. 😍😍😍
@chefthadi
@chefthadi 3 жыл бұрын
කුනුහරප නෑ... බයිලා නෑ ... ❤ හදවතින්ම සුබපැතුම ❤
@wenurasandesh1901
@wenurasandesh1901 3 жыл бұрын
Pala paka
@ruvansampath8985
@ruvansampath8985 3 жыл бұрын
178
@DarkShadow-fm9xe
@DarkShadow-fm9xe 3 жыл бұрын
@@wenurasandesh1901 mm;jfjnnnnnnnnnnnnff
@DarkShadow-fm9xe
@DarkShadow-fm9xe 3 жыл бұрын
@@ruvansampath8985 lkbnm
@officil8153
@officil8153 3 жыл бұрын
සිරා කතාව
@hansi5722
@hansi5722 3 жыл бұрын
ජනක අයියා එනකොට දාන සිංදුව නියමයි ජනක අයියාත් නියමයි ඉෂාර අයියා පට්ට 😅❤️‍🔥 ආදරෙයි විනී😍😍😍 good luck
@amabalasooriya2719
@amabalasooriya2719 3 жыл бұрын
විනි බලනෝ කියන්නෙ මතට හුරු උනා වගේ තමා..ඇබ්බැහි වෙලා..❤️😘
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හිතේ ඉරිසියාව කුහකකම ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න
@ස්ටෙිපන්සුද්දා
@ස්ටෙිපන්සුද්දා 3 жыл бұрын
M e මැණිකේ
@wgtharusha6546
@wgtharusha6546 3 жыл бұрын
👍
@officil8153
@officil8153 3 жыл бұрын
මත් එහෙම තමා එක video බැලුවේ.
@inukakodithuwakku3729
@inukakodithuwakku3729 3 жыл бұрын
Amo ammo ama 😂
@MrCN-lo8uc
@MrCN-lo8uc 3 жыл бұрын
පච ගුනාවයි,පම්පෝරි ජනකයි එකට දාල වීඩියෝ එකක් කරන්නකෝ😀😀
@chathiradikmadugoda8370
@chathiradikmadugoda8370 3 жыл бұрын
අඩෝ මුන්ගේ හැම වීඩියෝ එකම වගේ දැන් 1M views ගිහින් . පට්ට ඕඊ❤️😇 වාසනාව බන් උබලගෙ😂💕
@anuu..9207
@anuu..9207 2 жыл бұрын
වාසනාටයි ❤️රැවුලටයි❤️ පච ගුනෙටයි❤️ තමා අසම 😌✋🏻🌸
@renukadamayanthi5401
@renukadamayanthi5401 3 жыл бұрын
එක්කෙනෙකුට එක්කෙනෙක් පරාද නෑ මටනම් හැමදාම ඔයාලගේ රගපෑම අගෙයි නිදුක් නීරෝගී වාසනාවන්ත වසරක් වෙිවා vini ලට.ඉක්මනින් තව video එකක් දාන්න .
@sangeethahoorawamusichour331
@sangeethahoorawamusichour331 3 жыл бұрын
වාසනාව යකො වීනිලගෙ වීඩියෝ එකක් අලුත් අවුරුද්දෙ දකින එකත් 😘☺️😋
@damindasumanasekara7909
@damindasumanasekara7909 3 жыл бұрын
අන්නෙකයි
@lakshithadewminda4819
@lakshithadewminda4819 3 жыл бұрын
100th like from me❤❤🌸
@senuacademytrending5579
@senuacademytrending5579 3 жыл бұрын
Naththammmm
@ආතල්ලන්තය-ෆ2ත
@ආතල්ලන්තය-ෆ2ත 3 жыл бұрын
හුත් 😂
@nadeerahemal6930
@nadeerahemal6930 3 жыл бұрын
නියගලා මල්ලිගෙ ඩයලොග් මරු නියෙමට කරනවා good job❤️❤️
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@thilinisulochana6801
@thilinisulochana6801 2 жыл бұрын
අම්මෝ අනේ අර බීපු කෙනාගෙ චරිතෙ කරන අයිය නම් මාරයි. හරිම තාත්විකයි. එයාව දැක්කත් හිනා යනව... මේ වීඩියෝ එක බලන 100 පාරද මන්ද. Best of luck guys
@pasidulakshan8691
@pasidulakshan8691 3 жыл бұрын
1M Meeting ලගදිම බලන්න පුළුවන් වේවා ...!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susilkarunanayaka8357
@susilkarunanayaka8357 3 жыл бұрын
750K meeting ona bn mata nm
@samanmaipriyadarshani2344
@samanmaipriyadarshani2344 3 жыл бұрын
Ela
@2019-c6k
@2019-c6k 3 жыл бұрын
ගිය අවුරුද්දේ කරපුවගේ එකතුවක් නේ , happy new year
@sadagamage5151
@sadagamage5151 3 жыл бұрын
Aiyala tika supiri.wassthi paradaii oii.uba alth auruddak wewa.
@infruwan3392
@infruwan3392 3 жыл бұрын
Ft
@samanthapushpakumara2434
@samanthapushpakumara2434 3 жыл бұрын
@tishunshrimal3679
@tishunshrimal3679 3 жыл бұрын
ඔයාලා හැමොටම සුභම සුභ අලුත් අවුරැද්දක් වේව විනි🙏🙏🙏
@tishunshrimal3679
@tishunshrimal3679 3 жыл бұрын
ඔයාලා හැමොටම සුභම සුභ අලුත් අවුරැද්දක් වේව විනි🙏🙏🙏
@nisallasiru4834
@nisallasiru4834 3 жыл бұрын
අලුත් අවුරුද්දේ මුලම විනි වීඩියෝ එකක් බලපු එක වාසනාව බං❤️❤️😂
@umeshaharshani9246
@umeshaharshani9246 3 жыл бұрын
Aniwaren
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@nisallasiru4834
@nisallasiru4834 3 жыл бұрын
Hari brother subscribe kara❤️
@thamashananayakkara6771
@thamashananayakkara6771 3 жыл бұрын
අනිවාරෙන් 😍
@s.t.jcartoons9604
@s.t.jcartoons9604 2 жыл бұрын
පම්පෝරි ජනක , ලොකු අයියා ,වාසනා , පච ගුනේ, මහතුන් , ඔක්කොම එකට සුපිරියක් ඈ.
@tharushiathukorala1733
@tharushiathukorala1733 3 жыл бұрын
මේ අවුරුද්දෙ 1M ගහන්න වසනාව ලැබේවා😍
@rasindubuddimal5901
@rasindubuddimal5901 3 жыл бұрын
අනිවාර්යයෙන්
@hirunipiumika7209
@hirunipiumika7209 3 жыл бұрын
පම්පෝරි ජනක...😍 පච ගුනේ 😍 All ways my fav ✨️
@kawislakmaldeshanmuhandira9895
@kawislakmaldeshanmuhandira9895 3 жыл бұрын
✌️✌️✌️✌️✌️✌️ජානක එද්දි ගහන සින්දුව මාරයි💖💖❤️💖❤️🧡❤️✌️🧡❤️
@shanimadhu1988
@shanimadhu1988 3 жыл бұрын
ඒක නම් ඇත්ත 👍
@-labeproduction2018
@-labeproduction2018 3 жыл бұрын
Machan sub karala help ekak diyan
@dasanayaka4911
@dasanayaka4911 2 жыл бұрын
ජනක ගොඩක් ලස්සනයි...හිත හිරිවැටුණා දෝ...ඇස් දෙක දැකලා...💝
@ravisilva493
@ravisilva493 3 жыл бұрын
නැති උන අපේකම පෙන්නුවට ස්තුති ❤️
@duviduduvidu8180
@duviduduvidu8180 3 жыл бұрын
M
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
කොහොමද දෙයියනේ ඔක්කොම එකට ගැලපුවේ 😂 වාසනාව 😂 විනී සෙට් එකටම ජය වේවා ❤️ 2021ත් දෙන්න Videos කලින් වගේ ඇඩෙන්නම ✨️ 1 Million ඉක්මනටම සෙට් වේවා 🥳 මීට ඩයි හාර්ඩ් ෆෑන් කෙනෙක් 🤗❤️
@slgamehart
@slgamehart 3 жыл бұрын
Ok
@dhammikapiyasili3642
@dhammikapiyasili3642 3 жыл бұрын
Happy new year ramod 💛
@hashithfernendz6680
@hashithfernendz6680 3 жыл бұрын
Ramod malaka,,,කෑදැත්තා ...💛
@diaswijesinghe887
@diaswijesinghe887 3 жыл бұрын
RaMoD ayya Happy New Year ❤️🙏
@gayanmdesilva6950
@gayanmdesilva6950 3 жыл бұрын
අම්බෝ බන් හිනස්සලා මරන්නද හදන්නේ සුපිරි බන් කියන්න වචන නැහැ 🙏💪✋
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා අහකබලන් යන්න එපා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@bestofclips-moviecollection
@bestofclips-moviecollection 9 ай бұрын
පච ගුනේ සහ පම්පෝරි ජනක එකට මුනගැසුනහම 😅 ආදරෙයි විනී ❤ මේක දැන් දහපාරකට වැඩිය බලලා ඇති....
@sdeshan5009
@sdeshan5009 3 жыл бұрын
බීපු එකාගේ ඇක්ටින් තමා මරු...😂😂😂😂
@nima..4527
@nima..4527 3 жыл бұрын
Vini production අද තමයි මුලින්ම බැලුවේ.. wow funny ❤️❤️.. අවුරුදු 5කට කලින් ඒවත් බැලුවත් අද නියමයි❤️🌸
@lochasl2899
@lochasl2899 3 жыл бұрын
පම්පෝරි ජනකය එද්දී දාන සිංදුවට ආස මම විතරද 😂😂😂❤️
@amazing6357
@amazing6357 3 жыл бұрын
මන්
@akilachandrasekara9166
@akilachandrasekara9166 3 жыл бұрын
මම හෙව්වා u tube එකේ ඒක හම්බ උනේ නෑ බන්..
@annifernando2702
@annifernando2702 3 жыл бұрын
ඇයි මම.උන්ගේ වීඩියෝ වලට වහා වැටිලා ඉන්නේ
@annifernando2702
@annifernando2702 3 жыл бұрын
@@akilachandrasekara9166 විනී ප්‍රඩක්ෂන් කියලා ගහලා බලන්න සහෝ.පිස්සු හැදෙනවා.
@pradeeprathnayaka4156
@pradeeprathnayaka4156 3 жыл бұрын
Mokadda bn e sinduwa?
@upekshasamarakhoon7385
@upekshasamarakhoon7385 3 жыл бұрын
අඩ්ඩේ...නියමයි විරාජ් අයියා...😘😘
@idunilruwantha6027
@idunilruwantha6027 3 жыл бұрын
විනීලගේ පරන චරිත ටික ඔක්කොම ඉන්නවා....මරු....සුභ අලුත් අවුරුද්දක් වේවා විනී...දිගු ගමනකට සුභ පැතුම්❤️❤️
@kavinda_vitharana
@kavinda_vitharana 3 жыл бұрын
විනීලා මේ යන විදිහට Film එකකුත් ගහයි වගේ දවසක❤🙈😂. ආදරෙයි විනී❤🔥🤘
@dhanushdarshana9814
@dhanushdarshana9814 3 жыл бұрын
කියලා වැඩක් නෑ බං...එකම කුනුහරප‍යක්වත් නැතුව මෙහෙම ආතල් දෙන්නේ එකෙන්ම විනී විතරමයි..ජයවේවා ..
@chathucb
@chathucb 3 жыл бұрын
කියල වැඩක් නෑ අනේ. බලහන් මූනෙ කැත නයිට් ක්‍රීම් එකක් ගාපන්
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 жыл бұрын
ජනයි ප්‍රියයි බන්. විනාඩියෙන් ආතල්
@nopenenalokaya5600
@nopenenalokaya5600 3 жыл бұрын
සිරාවටම.වස්තිලාගෙ එකනම් චොර
@Sithinii
@Sithinii 3 жыл бұрын
ඒක තමා මරු
@nopenenalokaya5600
@nopenenalokaya5600 3 жыл бұрын
@@Sithinii kokada
@mankaushani2619
@mankaushani2619 Жыл бұрын
අපි නම් මේ video එක 10 පාරකටත් වැඩිය බලලා තියෙනවා .ඒක නම් සුපිරිම සුපිරී.....😊😀👍😜
@tharakalakshitha7546
@tharakalakshitha7546 3 жыл бұрын
5 පාරකට වඩා මන් වගෙ බලපු තව අය සිටි ද.........ගැම්මක් තමා විනි😍😘❤
@-labeproduction2018
@-labeproduction2018 3 жыл бұрын
Machan apiva sub karala help ekak diyanko
@disulaanujaya1885
@disulaanujaya1885 3 жыл бұрын
උඹ 5 පාරක් බැලුවට views 5ක් count වෙන්නෑ😹
@chamodilakshika1571
@chamodilakshika1571 3 жыл бұрын
Iita wada bluwa
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
අඩේ අම්මෝහ්හ්..රැවුලා නම් පට්ටයි .. 🤣❤️ ආදරෙයි හොදේ...මාර ඇක්ටින්..
@GayaWalker
@GayaWalker 3 жыл бұрын
මේ වගේ ලස්සන ගමක ඉපදෙන්නත් පිං කරන්න ඕන 😍❤️
@pawandawasindu586
@pawandawasindu586 3 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත
@nethminivihara1380
@nethminivihara1380 3 жыл бұрын
60 වෙනි 👍 එක මගෙන් 😊
@maheshpadminda9207
@maheshpadminda9207 3 жыл бұрын
සිරාවටම කොහෙද බං ඒ ගම..
@pawandawasindu586
@pawandawasindu586 3 жыл бұрын
@@maheshpadminda9207 ලකයි සිකයි ලගේ video ekak ඇති බලන්න ,travel තියාදුව
@nishenhewage1520
@nishenhewage1520 Жыл бұрын
මෙන්න මේ වගේ video10සැරයක් විතර බලනවා
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 3 жыл бұрын
සොයිස හරි තාත්වික විදියට වැටුනා.අම්මෝ😂😂❤
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
Mawath sub karanna bro
@dineshliyanage772
@dineshliyanage772 3 жыл бұрын
විනී ආදරෙයි 🙈 මුල ඉදන් ඉන්න අපිට ඒ චරිත ටික හොදට මතකයි 👍
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
Mawath sub karanna puluwannam
@nadijasadev
@nadijasadev 3 жыл бұрын
ලංගදීම 1M ගහන්න පුල්ලුවන් , සුබ අලුත් අවුරුද්දක් වේවා.
@vimukthikesara7923
@vimukthikesara7923 Жыл бұрын
මේ අවුරුද්දත් ඉවර වෙන්න යන්නේ මේවගෙ එකක් ඔනේ ❤️😂
@apathamiucic7411
@apathamiucic7411 3 жыл бұрын
ලක්ශ 07 සුබ ගමන් මචන්ලා එක කුනුහරපයක් නෑ ආතල් විතරයි ආදරෙයි ..ව් 1M ගහමු ..
@-labeproduction2018
@-labeproduction2018 3 жыл бұрын
Machan matath sub karala help ekak diyan
@mmsnimantha3792
@mmsnimantha3792 3 жыл бұрын
කොමෙන්ට් කියවන්න ආපු උන් මේ කොනට....😃😃😃👌👌👌 විනී සුභ අළුත් අවුරුද්දක් වේවා....!❤❤❤
@sidroxyy
@sidroxyy 3 жыл бұрын
දවස් දෙකයි views-800k comments-11k Likes-78k 😍😍😍😍
@chamodsasithya8970
@chamodsasithya8970 2 жыл бұрын
හැම video එකක්ම තුන් පාරකට වැඩිය බලලා තියෙනවා ❤❤❤❤ VINI are the best💯❤😂
@-panduwaa6580
@-panduwaa6580 3 жыл бұрын
එ්ක පටිට පමිපෝරි ජනක පච ගුණේ වාසනා වගේම හැමෝගෙම ආතල් සුපිරි යටම තිබිබා ආ 😁
@කුසල්අනුරුද්ධ
@කුසල්අනුරුද්ධ 3 жыл бұрын
අනිවා බන්
@ytnuwan9685
@ytnuwan9685 3 жыл бұрын
උබලටත් තෙරෙයි අයියා කැම්පස් ගියා ම Ammo eka 😀😀😀😀😀😀😀
@amavlogs0922
@amavlogs0922 3 жыл бұрын
අනේ ඔයාලගේ behind the scenes ටිකකුත් බලන්න ආසයි..🔥🌹✨️
@pubudulakshan7484
@pubudulakshan7484 3 жыл бұрын
Ow
@dilannayantha2416
@dilannayantha2416 3 жыл бұрын
😃😃
@SLCRICKET-z9w
@SLCRICKET-z9w 2 жыл бұрын
ආයි පාරක් බලනවා....කාලෙකින් වීඩියෝ එකක් නැති හින්දා...විනීලව අමතක කරන්න බෑනෙ❤️😜
@pamilaupulipriyangani8721
@pamilaupulipriyangani8721 2 жыл бұрын
Hmm
@p_nimsara
@p_nimsara 3 жыл бұрын
මේකෙන් වෙනස්ම පණිවිඩයක් දීලා තියෙන්නේ .. විනිලා ගිය අවුරුද්දේ අපි වෙනුවෙන් කරපු ආතල් ටික මතක් කරා වගේ සීන් එකක්..😅😅😅
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා අහකබලන් යන්න එපා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
Mawath sub karanna bro
@dulanthikamadumali4485
@dulanthikamadumali4485 3 жыл бұрын
මරු Vini ඔයාලා නම්..ලංකාවේ nambar 1 වෙන්න වැඩි කාලයක් නෑ..All the best.🖤
@janith9839
@janith9839 3 жыл бұрын
Danuth number 1 thamai
@nilantha_97
@nilantha_97 3 жыл бұрын
2020 ම මික්ස් කරල ගහපු කලර්බ්‍රේශන් එකක් වගෙ ❤️ ආදරෙයි බං පැලෙන්ඩ... මේ අවුරුදෙත් අපිව හිනස්සන ශ්ක්තිය ධයීර්ය ලැබේවා....සුභ නව වසරක් වේවා ❤️
@amiladeshappriya1296
@amiladeshappriya1296 2 жыл бұрын
හිනාවෙලා .... හිනාවෙලා පිස්සු හැදුනා ...🤗 ආදරෙයි විනී ඔයාලට🍂😅🙈
@AyomiDassanayakeayomid8175
@AyomiDassanayakeayomid8175 3 жыл бұрын
විනී ලාට ළඟදීම 1M subscribers ලැබේවා !
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Same
@dhananjayalakshan7494
@dhananjayalakshan7494 3 жыл бұрын
Hambuna.....👏
@thilankawettasinghe9175
@thilankawettasinghe9175 3 жыл бұрын
@@dhananjayalakshan7494 pu. Nodi idpn
@chadeepadilshan4622
@chadeepadilshan4622 3 жыл бұрын
විනීලෑ මුල විඩියො බැලුවෙ නැත්තම් ඉතින් මේකේ ආතල් එක ගන්න බෑ 😍
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා අහකබලන් යන්න එපා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@weeradhanu1180
@weeradhanu1180 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@magodishorts
@magodishorts 3 жыл бұрын
aanekai
@jananibhagya5028
@jananibhagya5028 3 жыл бұрын
ඒකනං ඇත්ත.පච ගුනේගෙ පචේ කොහොමද?
@sashikaherath5915
@sashikaherath5915 3 жыл бұрын
මුන් 1M ගහන දවසට උන්ට වඩා අපිට සතුටූ තියෙයි. දැන්ම ඉදන් සබි ගාන බලනවා අපේකම අරගෙන සැමදා රැදේවා ❤❤❤❤❤
@hansinorty9728
@hansinorty9728 Жыл бұрын
බැලුවට බැලුවට අැති වෙන්නැ 😍❤👌
@A5_Gaming
@A5_Gaming Жыл бұрын
Ow ooi
@nipunakavinda5717
@nipunakavinda5717 3 жыл бұрын
කුනුහරප නැතිව දිගටම පලයන් බන් එතකොට හොඳ අනාගතයක් තියෙනවා කුනුහරප මාකට් කරන්නෙ නැතුව ආදරෙයි vini
@Toyoqwerty
@Toyoqwerty 3 жыл бұрын
1 මිලියනේ මේ අවුරුද්දේ ගහන්න ලැබේවා! ඒස්වාහ් පුහ්! දැන් හරි ජය වේවා මචන්ලා
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
Suba aluth awuruddak wewa. Mawath sub karanna bro
@luckshan3937
@luckshan3937 3 жыл бұрын
සොයිසා පොල් ගෙඩි ටිකත් එක්කම වැටෙන එක අම්මෝ😂😂😍😍
@nuwanthikasachini5268
@nuwanthikasachini5268 2 жыл бұрын
අඩේ මේක මන් විතරද වැඩිය බැලුවේ ..ලොකු අයියගෙ ඇස් බැමි දෙක ලස්සනයි ..ආදරෙයි විනී❤️❤️❤️🥀🥀🥀🥀💘💘💘💘💋😍💘💘💘💘🥀🥀
@dasunkavinda1318
@dasunkavinda1318 3 жыл бұрын
ජනකයා එද්දි දාන සින්දුව පට්ට 😂😂❤️
@susilkarunanayaka8357
@susilkarunanayaka8357 3 жыл бұрын
Mage favourite part eka janakayage acting nm superb e wele
@dilushanfdo
@dilushanfdo 3 жыл бұрын
ඒ සිංදුවේ නම මොකද්ද
@kavindusandeepa6558
@kavindusandeepa6558 3 жыл бұрын
පූරුවේ පිනකිනා... දවස් ගානක් හෙන ගේමක් දීලා මේ සින්දුවෙ නම හොයාගත්තෙ
@videoshub4318
@videoshub4318 3 жыл бұрын
ලොකු හිනයක් තියෙනවා කවද හරි හොද youtuber කෙනෙක් වෙන්න මට කවදා හරි එතනට යන්න මාව subscribe කරලා මට support එකක් පුලුවන් නම් දෙන්න ලොකු උදව්වක් මගෙ විඩියො බලන්න හැමොටම ආදරෙයි❤
@tehanfernando2503
@tehanfernando2503 3 жыл бұрын
Janaka Thama Pora ❤️😂
@wimukthi4
@wimukthi4 3 жыл бұрын
ජනකගේ සිංදුව 😍😍😂 සෝමයගෙ ඇක්ටිං සුපිරි 👏👏
@SLGear
@SLGear 3 жыл бұрын
ඩේට සල්ලි නෙමෙයිද යකෝ... උබල මේ කන්නෙ අපේ ඩේට... සුබ නව වසරක්....
@naughty9405
@naughty9405 3 жыл бұрын
🤭🤭🤭
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් wewa සහෝදරයා Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹
@shagiya4268
@shagiya4268 3 жыл бұрын
අපිට free වස්තුව❀͙͙͙͙͙͙͙͙͙͙͝͝͝͝͝◄͜͡❂͜͡✠ই❥✺⃘۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊͜͡✦•
@aiyamalli411
@aiyamalli411 3 жыл бұрын
@@kawadilanka8829 apitath sub ganna udauwak karannako
@aiyamalli411
@aiyamalli411 3 жыл бұрын
@@shagiya4268 apitath udauwak karannako sub ganna
@isharamadhuwanthi1720
@isharamadhuwanthi1720 3 жыл бұрын
වාසනාව අඩේහ්..... අනේ සුපිරී.... ආදරෙයි 🤗🤗😍😍💗💗👍
@nuwandissanayake7795
@nuwandissanayake7795 3 жыл бұрын
අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙම අපිට හිනා වෙන්න දුන්නට උබලට ගොඩක් පින් විනී......❤️😘
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ඇත්තටම
@nuwandissanayake7795
@nuwandissanayake7795 3 жыл бұрын
@@nikeshara0826 😁
@chathuraperera5657
@chathuraperera5657 3 жыл бұрын
සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා විනි 🙏🙏🙏🎊️🎉️🎉 ,සොයිසා ගහෙන් වැටෙන එක නම් පට්ට
@sugandikatharaka6900
@sugandikatharaka6900 3 жыл бұрын
ඒ පොල් ගහද්ද බං
@dilangamage5428
@dilangamage5428 3 жыл бұрын
සුදු නෝනා එක්ක මල් කඩන එකාත් මරු ආතල් බං 😆😆😍😍❤
@anjulalakchan8722
@anjulalakchan8722 3 жыл бұрын
නියගලා😍😂😂😂
@-labeproduction2018
@-labeproduction2018 3 жыл бұрын
Machan apiva sub karala help ekak diyanko
@savidurandula4039
@savidurandula4039 3 жыл бұрын
සිරා බන් ඌත් මරු😂
@ranganasamarasinhga5490
@ranganasamarasinhga5490 3 жыл бұрын
ඌ බලපන්කෝ අනිත් වේලාවට කෝල් ගන්න විදිය.
@lakmalirathnayake9135
@lakmalirathnayake9135 2 жыл бұрын
අම්මෝ මේක දකිද්දි සන්හිදේ කිරි උතුරම කන්නත් පෙරේතකමක් ආවා,👍👍👍😂😂😂😂😂😂
@osandasaman4825
@osandasaman4825 3 жыл бұрын
වැවේ කිරි උතුරපු කතාව සිරාම creative බන් 🔥🔥
@rishanhettiarachchi9783
@rishanhettiarachchi9783 3 жыл бұрын
සිරාවට
@damithnilanka7477
@damithnilanka7477 3 жыл бұрын
හතර ගමනක් බැලුවා අර රැවුලා අන්තිමට දුවන හැටි පට්ට ...සුපිරිම ආආඅ ආදරෙයි විනිලා💞💞💞💞💞💞
@Preethiproductions-
@Preethiproductions- 3 жыл бұрын
2021ට ආයුබෝවන් ආආආආ 🙏😍😍
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
Easeama weawa PREETHI ubala set ekatsth
@dhflashmusic7953
@dhflashmusic7953 3 жыл бұрын
@Max Dinesh hari mawath🙏
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
සුපිරි
@SadamaliKarunathilaka-oc7zi
@SadamaliKarunathilaka-oc7zi 3 ай бұрын
අනේ මේ vini production තමා හොඳ ම ❤
@raveenshavinda4068
@raveenshavinda4068 3 жыл бұрын
බේබද්ද නම් එකෙන්ම පට්ට.. ආතල් නම් ඉතින් රැවුල තමයි. ❤️❤️❤️❤️✌️
@hansanisamarasinghe2385
@hansanisamarasinghe2385 3 жыл бұрын
සමහර අය කිව්වට මේ වීඩියෝ වලට හිනා යන්නේ නෑ කියලා මං නම් හිතන්නේ හැමෝම විනීලට කැමති වීඩියෝ වලට හිනා යන නිසා ම නෙවෙයි . වීඩියෝ වල මොකක්දෝ අපේකමකුත් හිතට දැනෙන නිසා ❤️
@marvalmindstv
@marvalmindstv 3 жыл бұрын
aanna eekai
@ranjanranjan3042
@ranjanranjan3042 3 жыл бұрын
aniwaa
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
@@marvalmindstv Suba aluth awuruddak wewa. Mawath sub karanna bro
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
@@ranjanranjan3042 Suba aluth awuruddak wewa. Mawath sub karanna bro
@kkvedeos5865
@kkvedeos5865 3 жыл бұрын
💓💓💓
@amithlakmallifeofmusic
@amithlakmallifeofmusic 3 жыл бұрын
No “1”in srilanka. Vini Production❤️
@techwithgeeth574
@techwithgeeth574 3 жыл бұрын
❤❤
@gaminwithheshan9596
@gaminwithheshan9596 3 жыл бұрын
කුනුහරප නොකියා ආතල් දෙන හින්දයි විනිට ආදරේ ❤️❤️👊👊
@sinethsathnidu4460
@sinethsathnidu4460 3 жыл бұрын
Oww
@NNDOTCOM
@NNDOTCOM 3 жыл бұрын
👍👍
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
එකෙන්ම...
@chathukachathuranga4426
@chathukachathuranga4426 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@HiruProductionSriLanka
@HiruProductionSriLanka 3 жыл бұрын
Aniw
@slsithugaming791
@slsithugaming791 3 жыл бұрын
Vini පිස්සු හැදෙනව ඕයි 😁 ආදරෙයි සෙට් එක ❤️ මන් හැම video එකක්‌ ම බැලුවා patta 👍
@chalanajeonghwan1029
@chalanajeonghwan1029 3 жыл бұрын
"උබලටත් තේරෙයි කැම්පස් ගියානම්" සොයිසා එලම
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
Mawath sub karanna bro
@-labeproduction2018
@-labeproduction2018 3 жыл бұрын
Machan apita help ekak diyanko sub karala
@puthiproduction1943
@puthiproduction1943 3 жыл бұрын
මහතුං කොතනද එතන තියෙනවා වෙනම ආතල් එකක්. ආදරෙයි මහතුං.. 2021 ජාත්‍යන්තරේම හොල්ලනවා ලොවෙත්. සුභ අලුත් අවුරුද්දක් සෙට් එකටම.
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් wewa සහෝදරයා Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹
@bhathiyaashan7002
@bhathiyaashan7002 3 жыл бұрын
බලන් ඉද්දි 7k උනා.සුබ අනාගතයක් සෙට් එකටම...
@asherpraveen9980
@asherpraveen9980 3 жыл бұрын
අනේ මේ අලුත් අවුරුද්දේ බනින්නෙ නැතුව මගේ රටේ රත්තරන් හදවත් ❤ තියන හැමෝම මට බනින්නෙ නැතුව එකම එක සබ් එකක් දෙන්න ඒක ඔයා මට කරන ලොකුම ලොකු උදවුවක් ගොඩක් ගොඩක් පිං ❤❤❤🙏
@nadithmadushan1959
@nadithmadushan1959 3 жыл бұрын
තාමත් බලනව.. එපා වෙන්නෑ කොච්චර බැලුවත්
@slgalaxydj5783
@slgalaxydj5783 3 жыл бұрын
ලොකු සීන් නෑ අපේ කම විතරයි ආදරෙයි ව්නී boys සුබ අලුත් අවුරුද්දක් වේව සෙට් එකටම ලගදිම විනීලා 1M ගහනව නියතයි ඒකට උදව් කරන කට්ටිය මේ කොනට
@Adcreation387
@Adcreation387 3 жыл бұрын
විනී ලගෙ ලොකු සීන් නැත්තම් අනේ පිං සිද්ද වෙයි මගෙ චැනල් එක සබ්ස්කරයිබ් කරල දෙන්න ඒක මට ලොකු හයියක් සහ ඒක මට ලොකු සතුටක් සබ්ස්කරයිබ් කරල දෙන්න කියල ඉල්ලුවා විතරයි මාව බ්ලොක් කරා අව්ලක් නෑ උබලට ජය බුදු සරනයි
@uthpalaamarasena9833
@uthpalaamarasena9833 3 жыл бұрын
ඇයි ක‍ොනට කතා කරන්න‍ේ ? :D lolz
@slgalaxydj5783
@slgalaxydj5783 3 жыл бұрын
@@uthpalaamarasena9833 ලයික් එකක් දමා ගන්න
@uthpalaamarasena9833
@uthpalaamarasena9833 3 жыл бұрын
@@slgalaxydj5783 ah ekai me :)
@malindachandrasekara7734
@malindachandrasekara7734 3 жыл бұрын
මා වැනි විනි පිස්සන් තවත් සිටිද.
@ayeshayesh1890
@ayeshayesh1890 3 жыл бұрын
Ow yku
@nirashaperera4889
@nirashaperera4889 3 жыл бұрын
ou
@kuppi5314
@kuppi5314 3 жыл бұрын
චරිත ටික ඔක්කොම ඉන්නවා අඩේහ් කියන කෑල්ලත් තිබ්බනම් තවත් සුපිරි 1 වෙනිදා විනීලගේ වීඩියෝ එකක් බලපු එක වාසනාව බං 🤩😊
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ යාලුවා අහකබලන් යන්න එපා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@deshamishehara3001
@deshamishehara3001 Жыл бұрын
Marua🥰🥰🥰🥰
@tharunisansala1525
@tharunisansala1525 Жыл бұрын
ඇබ්බැහි වෙලා මං superb vini production ❤
@blackman0815
@blackman0815 3 жыл бұрын
අම්මෝ අවුරුද්දේ ඉස්සෙල්ලම මෙච්චර හිනස්සුවේ උබලා එල බන් රවුලගේ දිවිල්ල මරු බන්
@asherpraveen9980
@asherpraveen9980 3 жыл бұрын
අනේ මේ අලුත් අවුරුද්දේ බනින්නෙ නැතුව මගේ රටේ රත්තරන් හදවත් ❤ තියන හැමෝම මට බනින්නෙ නැතුව එකම එක සබ් එකක් දෙන්න ඒක ඔයා මට කරන ලොකුම ලොකු උදවුවක් ගොඩක් ගොඩක් පිං ❤❤❤🙏
@chamindashantha8915
@chamindashantha8915 3 жыл бұрын
Ft
@mathsdilanthabhadraji3244
@mathsdilanthabhadraji3244 3 жыл бұрын
@@chamindashantha8915 Suba aluth awuruddak wewa. Mawath sub karanna brooO
@damindasumanasekara7909
@damindasumanasekara7909 3 жыл бұрын
*අදත් බලනෝ* *විනී ආයේ එකක් කවද්ද එන්නෙ අඩේ ඉවසිල්ලක් නෑතෝ* 😉😃😆😁😁😘😘😍😍
@Rapunzel588
@Rapunzel588 3 жыл бұрын
දෙපාරක්? බුදම්මෝ දෙපාර මොනාද..සිය පාරක් බැලුවත් ඇති වෙන්නෑ මෙව්ව..😋 තොරන් රාජයා නම් හැම වෙලාවෙම බල බල ඉන්නෙ..ඒක තමයි මට නම් ගොඩක්ම පට්ට..
@sadunsameera4791
@sadunsameera4791 2 жыл бұрын
මාත් ඒකෙන් තමා බලන්න පටන් ගත්තේ 😁
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
අපේ පුතා මාසෙකට සැරයක් වත් බලනවා මේවා
@ameeshaameeshamesekminsa-hz1ds
@ameeshaameeshamesekminsa-hz1ds Жыл бұрын
@@sadunsameera4791 beb
@Shalikafernando-t6u
@Shalikafernando-t6u 16 күн бұрын
මාරම ආදර්ශමත් කතාවක්🎉🎉🎉🎉🎉🎉ජය වේවා🎉🎉vini production 🎉🎉🎉😊😊😊😊😊
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Pampori Janaka 03 | පම්පෝරි ජනක 03 | Vini Productions
17:30
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН
Lakai Sikai - Kuja Hathe | ලකයි සිකයි - කුජ හතේ
19:40
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
උද්ඝෝෂණය | Picketing | Vini Productions
21:00
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,5 МЛН
කහට කෝප්පේ | Kujeetha Films
6:35
Kujeetha Films
Рет қаралды 351 М.
ශ්‍රමදානය | Vini productions
10:33
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
සල්පිල | Salpila | Vini Productions
24:59
Vini Productions - විනී
Рет қаралды 17 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН