Kiri Kodu Hithata (Live Cover) - Bathiya Jayakody x Kanchana Anuradhi

  Рет қаралды 1,722,545

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Bathiya and ‪@KanchanaAnuradhi‬ (Kanchana Anuradhi) Performes the BNS super hit "Kirikodu Hithata" live at "Dawasanda Handawaka" with ‪@MANURANGA‬ (Manuranga wijesekara) on ‪@SriLankaRupavahinitv‬ to the backing of ‪@gayanrandy‬ (Gayan Randy Perera)
Title: Kirikodu Hithata
Original Artistes: Bathiya & Santhush with Niroshan Virajini
Melody Composition: Sri Shyamalangan
Lyrics: Nilar N Cassim
Album: BNS - Neththara
#bathiyaandsanthush #bathiya #kanchana_anuradhi #kirikoduhithata #manurangawijesekara #gayanrandyperera #2k23

Пікірлер: 858
@gayanrandy
@gayanrandy Жыл бұрын
BnS ලගේ කිරි කෝඩු හිතට එලියට එන්නේ 2005 දි ඒ කියන්නේ මම 10 වසරේ 😎 ඒ කාලේ එක දිගට ජාතික ගීය වගේ අහපු සිංදුවක් තමයි කිරි කෝඩු හිතට කියන්නේ . ඉතින් අද 2023 දි Bathiya Jayakody සහා Kanchana Anuradhi Fernando එක්ක මේ වගේ performance එකක් දේන්න ලැබිම ගැන ගොඩක් සතුටු වෙනවා මම 😎🙏❤️.
@bnsmusic
@bnsmusic Жыл бұрын
Thank you for the backing Randy
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
@@bnsmusic භාතිය සන්තුෂ් ..ජයෙන් ජයම වේවා ..❤👍👌🌹
@chaturamadushan85
@chaturamadushan85 Жыл бұрын
💚💚👍👍
@SHANUKA40
@SHANUKA40 Жыл бұрын
p
@sampath4067
@sampath4067 Жыл бұрын
Ethakota kanchanata 7yers old
@thusharinanayakkara9320
@thusharinanayakkara9320 Жыл бұрын
One of the BnS evergreens... වැඩි වැඩ නැති උනාට ඒ vdu එක අමතක වෙන්නෙත් නෑ - පොල් සම්බෝලයි බතුයි වගේ - කොච්චර කැවත් එපා වෙන්නෑ... අපි ආසයි අනේ මේ වගේ සින්ංදු තව හදනවනම් ❤️
@mypushpi
@mypushpi Жыл бұрын
මේ song එක අමුතුම එකක්.
@shenalmaddumaage4715
@shenalmaddumaage4715 Жыл бұрын
සෝයාමීටුයි පරිප්පුයි වගේ BNS ලගේ සින්දු.කවදාවත්ම එපා වෙන්නෙ නෑ❤
@indikamanike3106
@indikamanike3106 Жыл бұрын
👍💐
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Pol sambolai bathui vage 😂
@rajithadeshan2908
@rajithadeshan2908 Жыл бұрын
යකෝ ගැලපෙනම කතාව 100% AGREED
@dilrukshikumarasingha951
@dilrukshikumarasingha951 Жыл бұрын
😂😅
@sasmikarathnayake5341
@sasmikarathnayake5341 11 ай бұрын
@@rajithadeshan2908 Her voice is good but she can't beat Nirosha s voice tbh ☺️
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
නියම දෙන්නෙක් ..ඒක වෙනම රහක්...සුබපැතුම් කාංචනා BNS
@binalidasanayake9177
@binalidasanayake9177 Жыл бұрын
Real artists...❤no visuals needed their facial expressions are next level...🎉
@YashandHass.Follower
@YashandHass.Follower Жыл бұрын
kzbin.info/www/bejne/mojbmINuqMt-fZI
@niroshagajanayaka8401
@niroshagajanayaka8401 Жыл бұрын
Truly 🥺❤
@Slmusikcrick
@Slmusikcrick Жыл бұрын
True because this is not live singing
@mooon-oh8ps
@mooon-oh8ps Жыл бұрын
Yeah gurl
@sb_raash
@sb_raash 8 ай бұрын
Dude, you just watched a visual, not a live recording.
@chameeherath5302
@chameeherath5302 Жыл бұрын
අනේ ස්තූති මේක chanel එකේ දැම්ම එකට. මන් මේක දහ වතාවකට වඩා අහනවා. මන් ආසම සින්දුවක් කැමතිම දෙන්නෙකුගෙ හඩින්. ඇබ්බැහි වෙලා. මාරම ලස්සනයි . භාතිය සහ කාංචනා 💞.
@mohamedmishal4782
@mohamedmishal4782 Жыл бұрын
එදා මා වශී් කල මේ ගීතය අලුත් හඬකින් අහනකොට කියන්ඩ වචන නැ ❤️😍😘 අවුරුදු 12 ගියත් ඒ ගීතය තාමත් මා සතු වෙලා තියෙන්නේ . lot's of love this song ❤️❤️❤️
@sachinisilva921
@sachinisilva921 Жыл бұрын
🎉🎉p8om
@janumethu879
@janumethu879 Жыл бұрын
ඕනම කාලෙක ඕනම මොහොතක අහන්න පුලුවන් සිංදු කාංචනා අක්කි භාතිය අයියා සුපිරි වැඩක් පරණ එක තරමටම ලස්සනයි කවදාවත් ඔයාලගෙ ගීත පරණ වෙන් නෑ ඒ සිංදු කොහෙදෝ ලෝකෙකට අරන් යනඑආ
@nimanshahettiarachchi6383
@nimanshahettiarachchi6383 Жыл бұрын
කලින් ඉදලම හෙව්ව සම්පූර්ණ cover song eka... බලද්දි අද තමයි release කරල තියෙන්නේ 💖 මාරම ලස්සනයි ❤️❤️‍🔥
@uockan
@uockan Жыл бұрын
මේ සින්දුව ඉස්සෙලාම ඇහෙන්නෙ ඒ ලෙවල් ක්ලාස් යනකොට..ආදරය කියන එක හදවතට උපරියෙන්ම දැනුන ගීතයක්...තාමත් අහනව...ගොඩක්ම දැනුනේ සන්තුශ් කියන.. "ඔබ මේ පිදූ සෙවනේම ඇදිලා" කියන කැල්ල...සදා අමරණීයයි මේ මෙලඩිය...(රන්ගනාදන් මහතාගේ)..ලස්සන කවර් එකක්..❤
@prasadwickramasinghe2860
@prasadwickramasinghe2860 Жыл бұрын
BnS is a 🇱🇰 icon. With Kanchana is the best combination 💖💖💖🙏🎶👑💪🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@chandilsampaya4393
@chandilsampaya4393 Жыл бұрын
Bathiya santhush kiyane ekeneck da?
@thusharinanayakkara9320
@thusharinanayakkara9320 Жыл бұрын
@@chandilsampaya4393 දෙන්නෙක්. භාතිය ජයකොඩි (B)- සන්තුෂ් වීරමන් (S) - B and S - BnS. ලෝකේ ඒ වගේ තව සංගීත partnerships තියනවා දෙන්නෙක්ද එක්කෙනෙක්ද කියලා හොයාගන්න බැරි තරම් බැදුන - John Lennon / Paul McCartney, Simon / Garfunkel 😁.
@ranganaudara425
@ranganaudara425 Жыл бұрын
වයසට නොයන සිංදු... ❤❤❤
@Naturemdh
@Naturemdh Жыл бұрын
ආයෙත් මේ වගෙ අමුතු හැගීමක් ගේන්න පුලුවන් සිංදු හදන්නකො, ඔයාල වගෙ feeld එකෙ උඩම ඉන්න අයට විතරයි අලුතම පෙරලියක් කරන්න පුලුවන් , නැත්තං අපිට තියෙන්නෙ ලස්සන අතීතයක් විතරයි
@SapumalTharidu
@SapumalTharidu Жыл бұрын
තාමත් මම ඉවෙන්ට් වල Play කරනවා මේ Song එක , අද ඉදන් මේ Cover එක play කරන්න ගන්නවා ❤
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka Жыл бұрын
Amazing 😍 Bathiya Jayakody & Kanchana Anuradhi
@ungabunga3823
@ungabunga3823 7 ай бұрын
2024 anyone ❤
@kasunpriyamantha9887
@kasunpriyamantha9887 3 ай бұрын
Ubala tama😂
@user-oe8mm9tk4v
@user-oe8mm9tk4v 20 күн бұрын
Yaaahhh
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
LEGEND භාතිය 🎶❤ LOVELY කාංචනා🎶 ❤
@SayuniH
@SayuniH Жыл бұрын
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුරා ගැලුවේ අම මී ජීවිතේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා ළය ගිම් නිවු සිහිලාර වෑහුනා මතු මා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ Haahahahaha hahahahaaa haahahaahaha Haahahahaha hahahahaaa haahahaahaha මතු මා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ සිතුම් පැතුම් ඉටුවේවි වාසනා අඳුරෙන් මිදී සඳ ඒවි පායලා ඔබ මේ පිදු සෙවනේම ඈදිලා මගේ ජීවිතේ නවතීවි පා සිනා මෙතුවක් ලැබූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුර ගැලුවේ අම මී ජීවිතේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා
@himeshadilranga98
@himeshadilranga98 Жыл бұрын
කියන්න වචන නෑ අයියේ, අක්කේ හරිම ලස්සනයි 😊 අවුරුද්දක් වුනත් එකදිගට අහන් ඉන්න පුලුවන්. කවදාවත් පරණ වෙන්නෙ නැති ලස්සන සිංදු ❤ මේ සිංදු අපේ හදවතේ ලියලා තියෙන්නේ 😘 භාතිය අයියේ සන්තුෂ් අයියේ, කාංචි අක්කේ ඔයාලට සුභ පැතුම් ❤ ජය වේවා 🎉
@ShenYash
@ShenYash Жыл бұрын
මේවා අහද්දි අවුරුදු ගාණක සුන්දර අතීතය මතක් වෙනවා . ඒක ලස්සන මනෝ පාරක් 💆
@salarelihasareli24
@salarelihasareli24 Жыл бұрын
එදා වැඩසටහන අහම්බෙන්වගේ දැක්කේ 😊ඉවර වෙනකම් ම බැලුවා. හරිම ආදරණීයයී ❤ ඒ සිංදු ටික හරිම අපූරුයි 🎉
@대윈디
@대윈디 Жыл бұрын
කාංචනාගෙ කට හඬ එයාට ආශිර්වාදයක්❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
කංචිගේ වොයිස් එක....❤❤
@sandyalakmali1759
@sandyalakmali1759 Жыл бұрын
භාවනාවක් ❤
@kavikavishka5641
@kavikavishka5641 Жыл бұрын
Nirosha miss ge thana ganna ba katawath ❤️❤️ e voice eka bawanawak virajini
@dehemichethani3660
@dehemichethani3660 Жыл бұрын
හරිම ලස්සන combination එකක් ❤ සුපිරි 👍
@slp2kgaming165
@slp2kgaming165 Жыл бұрын
ඇත්තම කිව්වොත් නිරෝෂා විරාජිනි sing කරද්දි එන feeling එක ගන්න බැහැ,ඒක අපේ හිතේ තැම්පත් වෙලා තියෙන්නෙ.🥺
@___z__a__m___2038
@___z__a__m___2038 Жыл бұрын
වහා ඇබ්බැහි වෙන සුළුයි.. ප්‍රවේසමෙන් ශ්‍රවනය කරන්න...♥️💯
@samvlog9953
@samvlog9953 Жыл бұрын
There is no current genertaion of singers if bns not here in early 2000 s ,they just simply revolutionised sl music industry . So here there is dedication bns ,randhir,ashanthi later umara and umaria , Then for nilar n casim ,best writer. Then i love to mention one music man ranga dasanayaka those days he made some great songs i dont know whether he realate to this masterpeice but i like him je made our childhood a great one . Thanks guys
@s2s777
@s2s777 Жыл бұрын
The best rendition of this song ever!! 😍 Kanchi + Bathiya, what a magical combination! 🤩 Their voices are so soothing!! 🥰❤❤
@Bhasura
@Bhasura Жыл бұрын
So magical ✨ High time for Kanchana to feature in an original with BnS
@oneworld8918
@oneworld8918 Жыл бұрын
අපි වයසට ගියත් සින්දුව තාම තරුණයි..❤😍 2000 -2010 ඒ කාලේ අපේ ජාතික ගීය වගේ....
@Nadun03
@Nadun03 Жыл бұрын
2:39 ආසම ටික.... සින්දුවත් එක්ක යන ඒ ආලප් ටික💜️🔥
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
EKA ATHTHA
@etm_clipz
@etm_clipz Жыл бұрын
මේ සින්දුව හිතට ගොඩක්ම දැනුන අය මේ පැත්තට❤❤ 🥺🥺🥺
@udanapawansomathilake7321
@udanapawansomathilake7321 Жыл бұрын
කිරියි පැණියි වගේ ගැලපෙන රහක් ඒක, bhathiya with kanchana 💕✌️
@SuperRoadend
@SuperRoadend Жыл бұрын
Lovely combination ...Kanchana is so lucky sing this evergreen song with Bathiya..
@ishanshaminda1927
@ishanshaminda1927 Жыл бұрын
Wow ඒක නම් සුපිරියක් ඒක වෙනම රහක්😍♥️Congratulations🎊️💗@BnS & @Kanchi♥️
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 Жыл бұрын
Very nice Song and you Beat Beautiful Towa Voice Fit good Luck BNS 🤗🤗🤗🤗💖💖
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 Жыл бұрын
දන්නෙත් නෑ සිංදුව ඉවරත් වෙලා. කර කර හිටපු වැඩෙත් නවත්තල අහන් හිටියෙ. Life එක එක පාරටම අවුරුදු ගානක් rewind උනා. මේ වෙන කොට මේ සිංදුව මන් අනන්ත වාරයක් අහල ඇති. හැබැයි අද වෙනකනුත් මට මේකෙ තියෙන කලින් ඇහිල තිබුනෙ නැති music parts, vocal variations, harmony parts අලුතින් අලුතින් ඇහෙනව. මන් මේකට සිංදුවක් කියල කියනවට වඩා මතකයක් කියල කියන්න කැමතියි. 😊
@kavidithathsarani9587
@kavidithathsarani9587 Жыл бұрын
Me song eka release une 2005 qwane. Ethakota mt awrudu 2i. Eth Mt song ekak ahanawa kiyala therena kalekadi mn mulinma ahuwe msong eka. Eda indan mage legends denna thamai B&S. Mn me song eke female part eka kawda kiyla Dana gaththe lngadi.❤ Really My favorite song .... Good luck both of you🎉
@condenzer
@condenzer Жыл бұрын
ලංකාවෙ music වලටනම් හොඳම අනාගතයක් තියනවා ❤
@ruthdesilva2284
@ruthdesilva2284 Жыл бұрын
❤❤❤❤❤❤🎉Woow...This cover is Amazing....WONDERFUL RENDITION....Kiyanna wachana na kotharam mihirida kiyala....Very emotional after listening to this melodious song!!Well done💚💚💚💙💙💙🎻🎻🎧🎼🎤🎵🎵
@PINSARAful
@PINSARAful Жыл бұрын
Wow, Nice & Lively Bathiya 👍 I personally like your songs since I am young age. You are such a talented singer. Thank you so much Bathiya N Santhush ❤
@dulwanrathnayaka9514
@dulwanrathnayaka9514 Жыл бұрын
Great ❤️. Always you are with my heart ❤️(b n s)❤️.my favourite artists in the world ❤️
@sandalisewumini8447
@sandalisewumini8447 Жыл бұрын
Wow..very beautiful භාතිය aiya & කාංචනා akkiii❤❤❤❤
@Sithu_.
@Sithu_. Жыл бұрын
Wow Kanchana! you are blessed. But we are most divinely blessed to have you in our music industry. To hear your magical voice. ❤ May god bless you!
@lakmaligunathilake8326
@lakmaligunathilake8326 Жыл бұрын
Woow. ආසාවෙන් හිටියෙ මෙහෙම දකින්න . ගොඩාක් ලස්සනයි 😘😘
@viloshinibandara9725
@viloshinibandara9725 Жыл бұрын
one of the best songs of all times ❤❤❤
@CharityDeA
@CharityDeA Жыл бұрын
BnS … you are the BEST! ❤ Kanchana… well done! 🙏
@udayasanjeewa735
@udayasanjeewa735 Жыл бұрын
Kanchana n Bathiya.❤❤❤❤.Superb Combination.
@imashithuduhena7920
@imashithuduhena7920 Жыл бұрын
Harima lassanai❤❤❤ suba pathum.❤❤❤
@slp2kgaming165
@slp2kgaming165 Жыл бұрын
Legend භාති & legend song ❤️‍🔥
@sihinaparanavithana8574
@sihinaparanavithana8574 Жыл бұрын
What a collaboration ❤
@himashieb
@himashieb Жыл бұрын
Beautiful singing as always Bathiya n Kanchana!!
@adithyafern17
@adithyafern17 Жыл бұрын
කිරි කෝපි එකට, හූනා වැටිලා, හූනා දියවුනා, මගෙ මෝඩකමට ඒක බීලා Pressure වැඩි වුණා, අයියෝ, අම්මෝ, මගේ pressure වැඩි වුණා, අයියෝ, අම්මෝ, මගේ pressure වැඩි වුණා
@Disna0608
@Disna0608 Жыл бұрын
😀😀
@vimukthiniroshan7248
@vimukthiniroshan7248 Жыл бұрын
🤣🤣🤣
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
😂😂😂😂😂
@upekshashayamali4961
@upekshashayamali4961 Жыл бұрын
😂😂
@rashmichamathka2836
@rashmichamathka2836 Жыл бұрын
😂😂
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 Жыл бұрын
Superb playing Randy ayya ❤ well sung Bathiya and Kanchana ❤
@medhangiisurika4623
@medhangiisurika4623 Жыл бұрын
My favourite song...💙🌺🌸 thanks bns and kanchi...
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
Bathiya ❤ voice එකනම් පිස්සුවක් ❤ kanchana ❤
@arun.kahaduwaarachchi
@arun.kahaduwaarachchi Жыл бұрын
Fantabulous 🤩❤❤❤ Both were phenomenally matching voices💞💯
@methmin2012
@methmin2012 7 ай бұрын
Its amzng ❤❤ ඒත් ඉස්සර නිරෝශා ගේ කන් කඩාගෙන් එන් ඒ කටහඬ මතක් වෙනකොට හරිම ආසයි ඒ ඉස්සර සිංදුව ඒ අපේ කාලේ පිස්සු වට්ටපු හැටි ❤❤❤
@Noahsg1
@Noahsg1 Жыл бұрын
Going back to my school days. ♥️
@pasindunimshan3708
@pasindunimshan3708 Жыл бұрын
Dennama lassanata gayana kala 🥰🥰🥰Fans of both Kanchana and BNS!!!
@nuvinpooliyadde7319
@nuvinpooliyadde7319 Жыл бұрын
Wow…I’m speechless. Great job guys❤❤❤
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
මේක වෙනම දානකන් බලන් හිටියේ
@chuladamayanthi4851
@chuladamayanthi4851 Жыл бұрын
Wow,this combination is just perfect...❤Good Luck Kanchiiiiiiiii✨️😌
@chamariarunika6641
@chamariarunika6641 Жыл бұрын
🇱🇰💖🎉✌Excellent 💖✌🎊💖🇱🇰 Thanks to Bathiya and Santhush. 🎊⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🎉 Very Nice Voice 🌹🎉💖darling kanchana 💖🎊⭐🌹✌🇱🇰🎉🎉 Thanks to everyone who made it.
@oveen357
@oveen357 Жыл бұрын
My favorite singer kanchi..😍😍🥺💖
@ublack8749
@ublack8749 Жыл бұрын
ඔයාලා දෙන්නගේ යුග ජීවිතයට අපි මුළු හදවතින්ම සුබ පතනවා..... 👏👏👏
@kashyafernando3957
@kashyafernando3957 Жыл бұрын
Fav Kanchi akki & Bathiya aiya 😍❤
@rajanthony3136
@rajanthony3136 Жыл бұрын
Wow,Bathiya, what a combination ,awesome performance, rekindled memories way back 2005 or 2006. This shows BnS are living Legends. Brilliant performance, very, very appreciable the support given to the budding new artist, Kanchana Anuradhi
@ruwandigunasena9319
@ruwandigunasena9319 Жыл бұрын
Wow.... What a beautiful voice combination 😃
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 Жыл бұрын
ආදරෙයි හැමදාමත්..අපේ තරුණ කාලෙට ආයේ ගියා වගේ හිතෙනවා..
@maduka_s
@maduka_s Жыл бұрын
Best . Super ❤️😍මගේ මෝඩකමට කාංචනාට ආයේ රැවටුණා.. කාංචනා ඔයා මාව පිස්සෙක් කලා ❤️
@dariculinhextierdariculouses
@dariculinhextierdariculouses Жыл бұрын
Supiriyak 💪 marama feel ekk❤️❤️❤️❤️
@KLProductionSriLanka
@KLProductionSriLanka Жыл бұрын
Amazing Collabz & Perfect ❤️
@prashanpriyamal6601
@prashanpriyamal6601 Жыл бұрын
ඒ කාලේ පිස්සුවක් වෙලා අහපු සිංදුවක්. 2023 🎧
@samkabandara212
@samkabandara212 Жыл бұрын
Maru adarei dennatama ❤
@domedia0206
@domedia0206 Жыл бұрын
She has added a different essence to that eternal taste ! ❤
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
A Beautiful rendition of this Song.❤🎉
@raviperera1769
@raviperera1769 Жыл бұрын
Truely awesome in every aspect 👍💓
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
හරිම.ලස්සන යි.ෙද.ෙදනාම..රසට.ගැයුවා..එදත්.අාස.කල.සින්දුවක්.ෙගාඩක්.ස්තුතියි.අාසා.ෙවන්.රසවින්දා.ෙනාමැ.ෙකන.ගි
@nilanthipriyadarshani2101
@nilanthipriyadarshani2101 Жыл бұрын
Wow....amazing ..perfect 👍👍👍👍
@Ruwannnnn
@Ruwannnnn 4 ай бұрын
One of favorite song 😊😊 Thanks For රූපවාහිනී ❤❤❤❤😴😴😴😴😊😊😊😊
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Wow great combination ....nice ... voice ....😍😍😍
@pereranilushi9
@pereranilushi9 Жыл бұрын
හරිම ලස්සනයි 😊❤ හරිම අදරනියයි..❤❤
@gayaneranga6030
@gayaneranga6030 Жыл бұрын
හදවතට දැනෙන්න, යුග දෙකක ආගමනය, හඩ පරාස ආමන්ත්‍රණය...... ❤❤❤️❤️❤️
@user-dr5zo4xb6q
@user-dr5zo4xb6q Жыл бұрын
හේතුවක් කියන්න බෑ. ඒත් ආසම ගායිකාවක් වෙලා. ඒ පෙනුම හිනාව හරිම positive ❤
@sanju-art-cafe
@sanju-art-cafe Жыл бұрын
Kanchana anuradhi ..best❤️🥰
@divinishoba6819
@divinishoba6819 Жыл бұрын
Next Level .......❤️
@ireshalakmali3664
@ireshalakmali3664 Жыл бұрын
Nirosha is the best voice this song.anyway lovely song❤
@kavindu883
@kavindu883 Жыл бұрын
What a magical voice of Kanchi and Legend of Music Bathiya..... Love you both As said Manu, I addicted this song. Cannot stop to listen this song 😍😍😍😍😍
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
Romantic Bathiya 😎
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 Жыл бұрын
Heart touching voice 😍❤️
@rukifrancis2850
@rukifrancis2850 Жыл бұрын
Wow…. Awesome 🤩 not to forget the pianist also an excellent. 👍
@methukaplayzz5179
@methukaplayzz5179 Жыл бұрын
My two legends!!!😁💐💐
@deshithagallage
@deshithagallage Жыл бұрын
Wow, Already in love with the vibe in that song. Your chemistry is so powerful. Waiting for new original from both of you. 😍😍
@n.withanage1615
@n.withanage1615 Жыл бұрын
Wow......This is a real Medicine. Of our busy Life..thanks both of you.....
@JPromo
@JPromo Жыл бұрын
පිස්සුවක්... ආදරෙයි අපේ හින තරු 😍
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
Great job ,gayan randy අයියෙ සුපිරිම
@harshawimalasiri8187
@harshawimalasiri8187 Жыл бұрын
කියන්න වචන නෑ.. 😍😍😍 භාවනාවක් වගේ❤
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Kiri Kodu Hithata (2005)
5:15
Bathiya N Santhush
Рет қаралды 3,2 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН